01. " සං " දේශනාව.|" පුබ්බේ අනනුස්සුතේසූ ධම්මේසු "| Sadaham Teekawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2020
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    helabima.sirisaddharmaya.net
    helayugamehewara.com
    ධර්ම දේශනා දේශනා ශ්‍රවණය සඳහා පිවිසෙන්න 👇👇
    / paramanibbana
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / shanikawm
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    සදහම් ටීකාව ( දහම් ගැටළු ) / @sadahamteekawa
    www.dahamgatalu.wordpress.com - දහම් ගැටළු
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.panhinda.sirisaddharmaya.net - ධර්ම පුස්ථක
    www.sirisaddharmaya.net - සජීවී ධර්ම දේශණා
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර
    www.helayugamehewara.com
    සදහම් ලිපි www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි www.english.paramanibbana.com
    විමසීම්
    මුදිත මයුරමිත් මහතා - 071 231 84 69
    කන්චන සුමේධ මහතා - 077 175 30 32

ความคิดเห็น • 104

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @ArubowanSrilankan
    @ArubowanSrilankan หลายเดือนก่อน

    පරම සත්ත්‍ය දර්මය පහදා දෙන මහ අරිය උතුමන් හට දීර්ඝායුශ අඪිෂ්ඨාන කරමි. 🙏🙏🙏

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 3 ปีที่แล้ว +13

    බුදුන්වහන්සේ දේශනා කල සිරි දහම අපට මෙසේ පැහැදිලි කරන අරියතුන් වහන්සේට දිගායුස අදිටන් කරමි . දහම් සවනය කල සියල්ලෝම සුවපත් වෙත්වා .

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ නිදුක් නිරොගී භාවයෙන් සුවපත්වෙත්වා.

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි සාදු.....
    සාදු......
    සාදු....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xt5sy7lv7v
    @user-xt5sy7lv7v 18 วันที่ผ่านมา +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +7

    ගෞරවනිය අනුබුදු පියානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි සුවපත්වෙත්වා .සාදු.සාදු. සාදු .

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 ปีที่แล้ว +5

    පරම සත්‍ය බුදුදහම ලෝකවාසී හැමදෙනාටම නිවන පිනිස අවබෝදවෙිවා.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +3

    වසර ගනනාවක් වැලලී ගිය උතුම් දම යළි මතු කර දුන් අරිහතුන්වහන්සේට නමස්කාර ය වේවා 🙏🙏🙏...මේ සාසනය තුලම නිවන් දැකීමට හැකි බව පහදාදීම අපේ බුදුන් ඉන්දියාවේ බුදුන් ලෙසදෙවෙනි කර මෛත්‍රී බුදුන් දැක නිවන්සුව පතන අය මේ දහම ඇසේවා 🙏 .සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @shanthivithanage2038
    @shanthivithanage2038 5 หลายเดือนก่อน +1

    අරහතුන්වහන්සේට කායික නිදූක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අධිශ්ඨාන කරමි !!!!

  • @ranaweeraaratchige6607
    @ranaweeraaratchige6607 3 ปีที่แล้ว +5

    Arhatun වහන්සේ නමක් පහළ වීම වාසනාවක් .

  • @surangadeemantha6810
    @surangadeemantha6810 2 หลายเดือนก่อน +1

    ඉපදිලා අවුරුදු 45 මෙවැනි පිරිසිදු නිරවුල් තේරුම් ගතහැකි ලෙස සිරි සද්ධර්මය ශ්‍රවනය කර නැහැ සාදු සාදු සාදු මේ සිරි සද්ධර්මය දස දහස් ගණනින් අවබෝධ වේවා...🎉🎉🎉🎉🎉🎉

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +14

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ විසින් පහදා දුන් ඒ උතුම් බුද්ධ ධර්ම දේශනාව ගිහි පැවිදි සියලු දෙනා අවබෝධ කර ගනිත්වා සියලු දෙනාම නිබ්බාන සුවයෙන් සැනසෙත්වා

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු. අරහතුන් වහන්සේට
    සුවපත් බාවයම අධිෂ්ඨාන කරමු. ඉතාමත් වටිනා දේශනාවක්. පිංවත් පිරිසට මෙම සිරි සමිබුද්ධ දෙෂනාව අැහුමිකමි දීමට ලැබෙිවායි අධිෂ්ටාන කරමු.
    ඉතාම ලිහිල් බසින් සිදුකරන මෙම
    දේෂනාව ඉතාමත්ම කාලෝචිතයි.
    වැපුරැ දෙය නෙලා ගත හැකිබව හොදින්ම අවබෝදකර ගන හිත අාරක්ෂාකර ගන්න දෙෙරිය අැතිකරගන්න පුලුවන්.
    සියලු දෙනාටම තෙරැවන් සරනයි.

  • @user-wu4xs5so1g
    @user-wu4xs5so1g หลายเดือนก่อน +1

    Arahatunwahanse Niduk nirogi suwapath wewa
    Sadu 🎉sadu🎉sadu🎉

  • @lathaperera32
    @lathaperera32 3 ปีที่แล้ว +9

    සුවපත් වේවා !!!!අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිටන් කරමි .සාදු ...සාදු ....සාදු ...💐💐🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +10

    සුවපත්වේවා! යහපතක්ම වේවා

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +16

    සම්මත මිසදුටු බුද්ඩ ආගමත් උතුම් හේතුපල දහමත් අතර වෙනස මෙයයි,,,, !!! මේ යුගයේ පහලවු පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු සිවූපිලිසිභීයාපත් ශක්තියතුලිනන් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තියයි මේලෙස , මේ යුගයේ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් පහලවු අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහප්‍රාඥයන්වහන්සේගේ උතුම් දේශනා ප්‍රාතිහාර්ය තුලින්, සම්මත ම්සදූටු අස්සුතවත් පෘතග්ජන ලොකයාට සසර දුකෙන් මිදී නිදහස්වන්නට දේශනා කරන මූලික ,ප්‍රාකෘත ශුද්ධබුද්ධ භාශිතය අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය යි මේලෙස වසර1800 කට පසුව නැවත බුදු සසුනට පනපිහිටවා පුබ්බේතකතපුන්න්‍යතා ශක්තිය ඇති දෙවි මිනිසුන්ට උතුම් සිරිසද්දර්මය තුලින් සංදේශනාව , ද්වතාධර්මය, තිපරිවට්ටය චතුඅරිය සච්ච පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පිනසහ කුසලයත් ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවැසි දම්ම දායාදයයි මේ පෙරපින් ඇත්තො ප්‍රඥාවමෙහෙයවා තේරුම් ගනිත්වා,,,!! අප්‍රමද ව ආනපානසතිසමාධි භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ඛය කිරීම තුලින් තල 31 හි දුක්පැවැත්මෙන් හා සංසාර නයගනදෙනුවේන් සදහටම මිද නිදහස්වීමට සමුදය නිරොද ක‍රන්න අදිස්ටාන කරමු සුවපත් වේවා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

    • @lilawickrama6963
      @lilawickrama6963 ปีที่แล้ว

      Tj

    • @rew.dammadssana1617
      @rew.dammadssana1617 5 วันที่ผ่านมา

      ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @travelwiththusitha3584
    @travelwiththusitha3584 3 ปีที่แล้ว +4

    සාදු ...සාදු ..සාදු ..
    ඔබ වහන්සේට නීරෝගී සුවයම ලැබේවා
    දීර්ඝායු වේවා🍀🍀🍀 🙏🙏🙏🙏

  • @jagunasena6928
    @jagunasena6928 3 ปีที่แล้ว +10

    පැහැදිලි යි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ට බොහොම පිං!

  • @kithsirigunathilaka2388
    @kithsirigunathilaka2388 3 ปีที่แล้ว +11

    ‌සුවපත්වේවා

    • @cpak174
      @cpak174 3 ปีที่แล้ว +4

      මහා අරහතුන්වහන්සේට කායික මානසික නීරෝගී භාවය අධිට්්ඨාන කරමි! 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +8

    Anubudu arihathun wahansata mage sirsa pranama wandanaya.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +11

    සුවපත් වේවා ...

  • @hasini7991
    @hasini7991 ปีที่แล้ว +1

    සුවපත් ⁣වේවා 🙏🙏🙏

  • @sitharageethmi7644
    @sitharageethmi7644 ปีที่แล้ว +2

    😌🌸🌸🌸🙏🙏🙏සුවපත් වේවා බුදු පියාණන් !

  • @ranjanimanike8285
    @ranjanimanike8285 2 หลายเดือนก่อน

    සිරි සද්ධර්මය අවබෝධ කරගතහැකි ලෙස ආලෝකමත් වීමම අපගේ සසර ගමනාන්තයයි සාදු සාදු සාදු අරියතුන් වහන්සේ තවත් ලොවට ධර්මය දේශනාවන් පවත්වා ගැනීමෙන් සි
    යලු සත්වයෝ නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා අවබෝධයෙන් නිවනට යහපත් වේවා❤❤❤

  • @nandakanthi1118
    @nandakanthi1118 3 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 2 ปีที่แล้ว +1

    උතුම් ධර්මය අවබෝධ වෙත්වා,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @rogermalmberg3676
    @rogermalmberg3676 3 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @bnh2417
    @bnh2417 3 ปีที่แล้ว +2

    Ariyathun wahanseta kaika manashika suwaya adistana karami
    🙏🏻🙏🏻🙏🏻

  • @thariduhimantha3843
    @thariduhimantha3843 3 ปีที่แล้ว +3

    සුවපත්වේවා.. 🙏🙏🙏

  • @dhanushkasuniljeewa7759
    @dhanushkasuniljeewa7759 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏💐🌹🌹Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @chandrikasamarawickrama6866
    @chandrikasamarawickrama6866 3 ปีที่แล้ว +4

    Sadu sadu

  • @Hemaka100
    @Hemaka100 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    හරිම පැහැදිළි ❤❤❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏 ස්වාමින්වහන්සේට .....

  • @nadeeshanidissanayaka8743
    @nadeeshanidissanayaka8743 3 ปีที่แล้ว +3

    Suwapath wewa

  • @kawushalyagunathilaka1274
    @kawushalyagunathilaka1274 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 10 หลายเดือนก่อน

    සුවපත් වේවා🙏🙏🙏💐

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 ปีที่แล้ว +1

    Ape pinwath swamin wahanseta mage namaskaray wewa. Derrrgay wewa niduk Nairogi bawaya labewa.

  • @ranaweeraaratchige6607
    @ranaweeraaratchige6607 3 ปีที่แล้ว +2

    පින් atto දකිති

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +1

    Very clearly understand. SADU SADU SADU.

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 2 ปีที่แล้ว

    Theruwan saranai oba siyalu denatama!!!
    Niwan suwayen ma suwapath wewa!!!

  • @indikatuwawela4610
    @indikatuwawela4610 2 ปีที่แล้ว +1

    Parama nibbanasuwayen suwapathwewa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Artha......damma....nirukthi.....patibhana.....

  • @chamindasilva6912
    @chamindasilva6912 2 ปีที่แล้ว +1

    💯🙏🙏🙏

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 ปีที่แล้ว +1

    Great Explanation. .

  • @jayanthapaththuwaarchchi2845
    @jayanthapaththuwaarchchi2845 ปีที่แล้ว

    Sadu sadu !!!!!

  • @construction1356
    @construction1356 ปีที่แล้ว +1

    අවසරයි පිංවත් ස්වාමීන් වහන්සේලාගෙන් මගේ හිතට තියෙන ප්‍රශ්නයක් තමයි පෙර සංසාරයේ හෝ ඊට එහා ආත්ම භවයකදී මා අතින් බුද්ධ රත්නයට ධම්මරත්නය ට සංඝරත්නයට දැන හෝ නොදැන වරදක් වෙලා තිබේනම් සමාව ගන්න ක්‍රමයක් තිබේද මේ වගේ ලියවුන ලිපියක්

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว

    Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @kalanigunarathne7293
    @kalanigunarathne7293 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 ปีที่แล้ว +6

    කවදද මේ දේසනාව ? කොහෙද ? අද 12 නොවෙම්බ්‍ර් 2020 ? අරිහතුන්වහන්සේට දීර්ගායු වේවා !

    • @bls5491
      @bls5491 3 ปีที่แล้ว +1

      This is an old one....I think this was done about 6 or 7 years before

  • @anurasenanayake730
    @anurasenanayake730 3 ปีที่แล้ว

    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේට කායික නීරෝගී සුවපත් භාවයම වෙත්වා ! දීර්ඝායුම වෙත්වා ! යි මම අධිෂ්ඨාන කරමි !.
    🌸🙏🙏🙏🌸

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 ปีที่แล้ว +1

    suwapath wewa 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 3 ปีที่แล้ว +1

    sadu! hon. swameenwahasa, please can you explain the whole meaning of "sansara Sarogs veneetha Neesang" gatha. Nobody knows the meaning accoring to my idea.

  • @priyanthaaluthgedara2786
    @priyanthaaluthgedara2786 2 ปีที่แล้ว

    😢😢😢🙏🙏🙏🙏🙏

  • @udenineangoda2234
    @udenineangoda2234 3 ปีที่แล้ว +1

    😭😭😭

  • @sumanaathale
    @sumanaathale ปีที่แล้ว

    මේ සං ගැන තිබෙන මුලාශ්‍ර ( මුලික දේශනා ) තිබෙන තැනක් කාට හරි කියන්න පුලුවන් ද . සං කියන්නෙ රාග දොස මොහ කියලනෙ කියන්නෙ ඒක කොහෙද තියෙන්නෙ

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c หลายเดือนก่อน

      පටි+ඉච්ච් සං+උප්පන්න පටිච්චසමුප්පාද දහම තුළ තියෙනව සං ගැන විග්‍රහයක්.. නමුත් මේක බුද්ධාගමේ නෑ.. බුදු දහමෙ විතරයි තියෙන්නෙ..

  • @tharangaperera337
    @tharangaperera337 3 ปีที่แล้ว +2

    සමුදය කියන්නේ මොකක්ද ?

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 3 ปีที่แล้ว

      😂😂මම දන්න තරමින් නමි හේතුව කියන එක තමයි සමුදය කියන්නෙ.

    • @CHPdBest
      @CHPdBest 2 ปีที่แล้ว

      san + udaya = raga/ dwesha/ moha uda karaganeema

    • @Mr19660416
      @Mr19660416 2 ปีที่แล้ว

      යමක් හට ගැනීම,යමක් ඇතිවීම යන අදහස.විරුද්ධ පදය අස්ථංගමය .,යමක් නැතිවීම යන්නයි.

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c หลายเดือนก่อน

      සං+උදය වන තැන.. හිතේ රාග,ද්වේෂ,මෝහ උපදින තැන.. ප්‍රිය දේකට ඇලීම නිසා රාග සිතක් උපදිනවා. අප්‍රිය දේට ගැටීම තුළින් ද්වේෂ සිතක් උපදිනවා. ප්‍රිය අප්‍රිය අතර මැනීම තුළින් මෝහ සිතක් උපදිනවා.. මේ රාග,ද්වේෂ,මෝහ සිතුවිලි ඉපදීමත් සමඟ ඒවා ඔස්සේ ගිහින් ඒවට අනුව සිතැඟි පරිදි රාග,ද්වේෂ,මෝහ වලට ඕනි විදියට වැඩ කරන එක තමයි අකුසල් රැස් වීමට හේතුව..

  • @ksirirathana3518
    @ksirirathana3518 2 ปีที่แล้ว +1

    welawakata kiyanawa NAMASKARYA kiyala ekak naa kiyala.dan kiyanawa namaskare kiyannalu.mokadda pili ganne,

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c หลายเดือนก่อน

      අවධානයෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් අහන්න..

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว

    mahamaya deviya pirimiyek wuna kiyana unnanse neda me........ayyo .......apaagatha wenna epa

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c หลายเดือนก่อน

      ඔබ දැනටමත් ඒකට වැඩ සකස් කරගෙන ඉවරයි.

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว

    එතකොට සංවර්ධනය කියන්නේ මොකක්ද

    • @dammasiri7703
      @dammasiri7703 3 ปีที่แล้ว +1

      සංවර්ධනය වීම වන කටය්ත්තක් නේන්නං පැවැත්ම තවදුරටත් සිතීර කරගන්න කරන දෙයක් නේන්නං

    • @indikatuwawela4610
      @indikatuwawela4610 2 ปีที่แล้ว +1

      Sanwardanaya kiyanne raga dwesha moha wardanaya kireema

    • @sgunethilake780
      @sgunethilake780 2 ปีที่แล้ว

      @@sewwandimadara4177 මාර දැනුමක් ඔයාට තියෙන්නේ
      කනගාටුයි කියන්න හොර පවුලක් රජ කරන්නේ ඔයලා වැනි යමක් තේරුම්ගන්න බැරි අය නිසයි
      දහම විකුර්ති කිරීම ආනන්තරිය කර්මයක්
      අපාගතවෙන අපරාද කරන්න එපා

  • @nadunkumara3540
    @nadunkumara3540 3 ปีที่แล้ว +1

    අරහත් හොර ගනය පු ..කේ අැරගනින්

  • @nirmalasirisadaham657
    @nirmalasirisadaham657 3 ปีที่แล้ว +5

    Pala pissu yaka

    • @dammasiri7703
      @dammasiri7703 3 ปีที่แล้ว +4

      ඔබත් සෝවාන් සකුදාගාමි අනාගාමි අරහත් ඵල ලබාගැනීමට හේතු වේවා.
      ඔය වැනි අදහස් මටත් තිබුනා ඒක හැටි.

    • @hpklibrary
      @hpklibrary 3 ปีที่แล้ว +2

      ඔහු පවු. ඔහුට අනුකම්පා කරමු.

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      @@dammasiri7703 ඔයාගෙ පවට ඒ තිබ්බයි කියන ටිකවත් නැතිවෙලා තියෙන්නෙ. ඒ මනුස්සයට අනුකම්පා කල යුතු නෑ. ඔය දෙන්නා ඔය දෙන්නට අනුකම්පා කරගත්තා නම් තමයි වඩා හොද.

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 ปีที่แล้ว

      Apata thaham aesimata thawa thawah hethuwadana veewA
      ***********-!!!!"!!!!!

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c หลายเดือนก่อน

      මනස සුවපත් වේවා...

  • @ArubowanSrilankan
    @ArubowanSrilankan หลายเดือนก่อน +1

    පරම සත්ත්‍ය දර්මය පහදා දෙන මහ අරිය උතුමන් හට දීර්ඝායුශ අඪිෂ්ඨාන කරමි. 🙏🙏🙏

  • @ShyamaliSakunthala-tm5pc
    @ShyamaliSakunthala-tm5pc 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @surangakumara9694
    @surangakumara9694 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthipriyanandana9177
    @kanthipriyanandana9177 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalwijesuriya2075
    @lalwijesuriya2075 3 ปีที่แล้ว +1

    🙏🙏🙏