''ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම​'' (Indriya darma saha Bala darma)සාධු ! සාධු ! සාධු !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • පරම සත්‍යය​ පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ.......
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddhar...
    panhinda.sirisa...
    deshana.sirisad...
    utube.sirisaddh...
    www.srisaddharm...
    helabima.sirisa...
    / sirinibba. .

ความคิดเห็น • 40

  • @sdayas6902
    @sdayas6902 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @LasanthaJinadasa
    @LasanthaJinadasa 6 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 ปีที่แล้ว +3

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +3

    සියලු ලෝකවාසීන් දුකින් මුදවලිමට පරම පවිත්‍ර සිරිසද්දර්මය දේශනා කරන සිවුපිලිසිබියාපත් මහ අරහතුන් වහන්සේගේ පාදනමස්කාරවේවා. නමස්කාර කරමි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාධු සාධු` සාධු 🌺🌸🌼🙏🙏🙏

  • @samsonkularatne2009
    @samsonkularatne2009 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !.

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 6 ปีที่แล้ว +7

    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෝතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහ අරහතුන් වහන්සේට මේ අති උදාර වූ සාසනික යුග මෙහෙවර චිරාත් කාලයක් යෙහෙන් සිදු කිරීමට කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි අප අධිට්ඨාන කරමු !!! සාදු ! සාදු ! සාදු !

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +4

    sadu sadu sadu තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේට

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu.....!!!

  • @palibanduratna6813
    @palibanduratna6813 5 ปีที่แล้ว +7

    බණ අහල ටිකින් ටික සසර කෙටිවන බව දැනේ..

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb 6 หลายเดือนก่อน

    Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq ปีที่แล้ว

    Suwapathweva anùbudu himiyani

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mal9924
    @mal9924 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasilva6912
    @chamindasilva6912 2 ปีที่แล้ว +1

    💯🙏🙏🙏

  • @anurahewa5140
    @anurahewa5140 8 ปีที่แล้ว +3

    saadu! saadu! saadu! garuthara pinwath swaaminwahansetath me athi uthum u sri saddharmaya loka sathwayaage hitha suwa pinisa labaadeemata katayuthu kalaa u siyalu pinwath uthumanlaatath prarthanaa karannaa u uthum bhodiyakin athi uthum u nirwaana saanthiyama awabhoda wewaa! siyalu loka sathwayo sasara dukin ath midee athi uthum u niwaninma sanasethwaa! saadu! saadu! saadu!

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 หลายเดือนก่อน

    සාඩුසාඩුසාඩු

  • @salonsasra
    @salonsasra 9 ปีที่แล้ว +3

    Na Mo Buddahaya......

    • @chandiperera3255
      @chandiperera3255 7 ปีที่แล้ว +1

      salonsasra saddu sadu

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 ปีที่แล้ว +1

      ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ! ! ! ! ! ! ! ! ! ! ! 🚿🚿🚿🚿🚿🚿🚿🚿

  • @sumedhafernando7066
    @sumedhafernando7066 4 ปีที่แล้ว +1

    Can you not add echo to future clips?

  • @ashanchathurnga1675
    @ashanchathurnga1675 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @geethaperera3667
    @geethaperera3667 7 ปีที่แล้ว +5

    sadu sadu sadu !!!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏