How To Survive in Baththalangunduwa Island | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 498

  • @himalakash9278
    @himalakash9278 4 ปีที่แล้ว +246

    මං කලිනුත් කිව්වා වගේම...ට්‍රිප් යාමට නොහැකි වූ කල ට්‍රිප් පිස්සොන්ගෙ වීඩියෝ බලා සැනසීමද ට්‍රිප් යෑමකි 😁😁😁😂

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +10

      ස්තූතියි බ්‍රෝ. 😀😀🙏🏻

    • @himalakash9278
      @himalakash9278 4 ปีที่แล้ว +2

      @@TripPisso මේ වගේ තවත් සුපිරිම වීඩියෝ ඕනෙ....ජය වේවා ට්‍රිප් පිස්සො 😗

    • @salithalakmal7768
      @salithalakmal7768 4 ปีที่แล้ว

      eka ban sirama kathawa trip pisso adarei

    • @sansaladasanayake908
      @sansaladasanayake908 3 ปีที่แล้ว

      ඇත්තම කතාවක්

    • @sarfukhan6096
      @sarfukhan6096 3 ปีที่แล้ว

      ඇත්තම කතාව 😔💔

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +16

    අහල තිබුනට දැකල තිබුන් නැහැ නේ ලංකාවට ආපු ගමන්ම යනවා එල ආසයි පිස්සො ටික මරු ජයවේවා 🙏❤

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Sthuthiyi 🙏 Jaya wewa !

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +29

    Supiri මේවා තමයි Trending එන්න ඕනේ ❤✌

  • @sandu_7902
    @sandu_7902 3 ปีที่แล้ว +23

    බත්තලංගුණ්ඩුව ගැන මුලින්ම දැන ගත්තේ බත්තලංගුණ්ඩුව නවල් එකෙන් 😁😁 ඒ උනාට දැක්කෙ දැන්

  • @malithamihiranegnesius3210
    @malithamihiranegnesius3210 4 ปีที่แล้ว +18

    ස්තුතියි ...ලස්සනයි විඩියෝව....මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ගුන්ඩුව පොත කියවන්න.ඒක හොද කියවිමක් දුපතේ ජිවිතය ගැන...

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว +17

    මේක trending යන්න ඕනි එකක් ආසයි.. ගියා වගේ තමා❤️❤️❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Thank you Chutte ❤👌

  • @warnakulasuriyathamel8744
    @warnakulasuriyathamel8744 4 ปีที่แล้ว +11

    මම යන්න ආසාවෙන් හිටපු දුපත .මම ආසාවෙන් බලපු විඩීයෝ එකක් නියමයි ජය වේවා

  • @arsamohan
    @arsamohan 4 ปีที่แล้ว +4

    මචංලා ඇත්තටම හරි ආසවෙන් බලපු වීඩියෝ එකක් .අවුරුදු 6,7 දි අපේ තාත්තා ධීවර රැකියාව කරන කාලයේ ඔහේ ගිහින් තියෙනවා . ඒත් පැහැදිලි මතකයක් නැහැ. පලමු වතාවට වීඩියෝ එහෙකින් හරි ආසා කරන පැත්තකට යන්න ලැබීම සතුටුයි .Thank you.

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      සිරාවට ?😍. ස්තූතියි සහෝදරයා 🙏

  • @ishanidurangaphotography2073
    @ishanidurangaphotography2073 3 ปีที่แล้ว +8

    ආසාවෙන් බලපු සුපිරිම video එකක් කියන්න වචන නෑ ❤️😊

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +35

    මම බත්තලන්ගුන්ඩූ දූපතට 89දී ගියා...කල්පිටියට ගිහින් ගියේ ඒ කාලේ නම් පාලූ සොහොන් පිට්ටනිවාගේ .......
    එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ නිජ භූමිතමයි ඒකාලේ.....කල්පිටිය කලපුවේ කි.මී 2ක් 3ක් ඇවිදගන යන්න පූලූවන් මූහූද දිසාවට ගැඹූරැ නෑ,... ඒත් භයානකයි මෝරැ එහෙම ඉන්නවා.....අපි හිටියේ ගුවන්හමූදා කෑම් එක ලඟ ගෙයක් අරෙගෙන .....
    .නියම ඉස්තරම් කරවල කක්කුට්ටෝ ඉස්සෝ ඕනේ නම් යන්න ඕන තැන ....දැන්නම් කොහොමද මන්දා....

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Ela Ela 🙏

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +31

    ඒ පොලිසියට ආදරේ හිතුනා බන් ඒකට අපේ පොලිස් පකයලා ලොරියකටම යට වෙයන් කියලා කියවෙනවා උන්ව දකිද්දි😂

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +2

      😍 hehe 😂

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +4

    නියමයි කොල්ලනෙ.. මෙ වගෙ ආතල් ගන්න,, ආසයි හලො.. පිට රටක උන්නත් හැම මොහොතකම හිත කියන්නෙ මේවයි ජීවිතෙ අත්දැකීම් කියල.. තව හොද තැන් අපට පෙන්වන්න සොයුර නේ.. ජය වේවා ... බුදු සරනයි ඔයාලට ...

  • @nemi119
    @nemi119 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ට්‍ර්පි යන් බැරි අයට ගියා වගේම ගැම්මක් සහෝ.. බුදු සරනයි පරිස්සමෙන් ❤️❤️❤️❤️❤️

  • @andrewsundaram3996
    @andrewsundaram3996 4 ปีที่แล้ว +16

    Beautiful island in Sri Lanka. We are so excited to see your videos. Thanks guys!

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you 🙏🏻

  • @asankaishara
    @asankaishara 4 ปีที่แล้ว +4

    the best travel video from sri lanka.. i enjoyed very much.. nice work guys

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you very much 😘🙏🏻

  • @hasithadilshankaluarachchi6618
    @hasithadilshankaluarachchi6618 4 ปีที่แล้ว +4

    Good job brothers
    යන්න ආස හිතෙනවා..
    💪✌️🤘

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි සහෝ🙏

  • @dila8584
    @dila8584 4 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි 👌ගියපු තැනත් සුපිරි කැම්පින් වලට ✌ආදරෙයි සෙට් එකටම😍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි බ්‍රෝ 😀🙏🏻

  • @nipunabatugodage5806
    @nipunabatugodage5806 3 ปีที่แล้ว +12

    බෝට්ටුවෙ පටන්ගත්තෙ පියඹා යනවා සි‍ංදුව කියාගෙන, ගිහින් බහිද්දි ඉවරකරන්නෙත් ඒකෙන්. කිලෝමීටර් 38ක් යනකල් ඒ සි‍ංදුව කී සැරයක් රිපීට් උනාද බන් :D

  • @damithnaminigoda7897
    @damithnaminigoda7897 4 ปีที่แล้ว +4

    සෑහෙන්න කලු වෙලා😂😂😂😂 පට්ට සුදු කොල්ලෝ ..🤪🤪🙏🙏

  • @Tharinduratnayake.
    @Tharinduratnayake. 4 ปีที่แล้ว +3

    camping යනකොට ගෙනියන්න පුළුවන් dehydrated vegetable හදන මගේ යාලුවෙක් ඉන්නවා සොයා මීට් වගේ වතුරට දාලා සාමාන්‍යය එළවළු වගේ කන්න පුළුවන් බිස්නස් එකක් පටන් ගත්තා විතරයි පුලුවන්නම් publicity එකක් අරන් දෙන්න අපේ එකෙක්

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Details ewanna FB page ekata

  • @thilinayapabandara4898
    @thilinayapabandara4898 4 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක පට්ට..බත්තලන්ගුන්ඩුව මෙච්චර සුන්දර නම් නෑ....එකක් කියන්න ඕනේ..වැල්ලේ රීලා රැල්ලෙන් හෝදගෙන නම් අවා පස්සේ දවසේ උදේ වෙරළට ගිහින්..උබලා ගියේ නැද්ද අර කඩොලාන ගස් හරියට..?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ගියා ගියා 😁😁👍

  • @roshanlakmal9641
    @roshanlakmal9641 ปีที่แล้ว +1

    අවුරුදු 10ක් අපි හිටපු තැන.. ජීවිතය පට්ට සරලය් වගේම නිදහස්..
    ඒත් අද මතකයන් විතරය් 😢 දූපත් ජීවිතයේ කට්ට විදින්න යන්නම ඕන තැනක්

  • @EnigmaTravel
    @EnigmaTravel 4 ปีที่แล้ว +3

    හොඳ video එකක්..ගොඩක් ස්තුතියි share කරාට.

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 3 ปีที่แล้ว +5

    මේ වගේ life එකක් පට්ට අප්පා 💚💚💙💙💙

  • @chamifernando1689
    @chamifernando1689 4 ปีที่แล้ว +2

    Api kalpitiye.but api wath ghin mhema expiriyas ekak Aran ne superb bros keep it up.😊😊😊

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว

    සුපිරිම වැඩක් පරිස්සමෙන් හැමෝම තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම ජය පතනවා ජේසු පිහිටයි

  • @DaysofDilshan
    @DaysofDilshan 4 ปีที่แล้ว +5

    nice video pens !!!!

  • @thaaruproduction8259
    @thaaruproduction8259 3 ปีที่แล้ว +3

    මාත් පට්ට ආසයි බං ට්‍රැවල් කරන්න ඒක හීනයක් ඉස්සර වෙලා Exm ඉවර කරලා අනිවාර්යයෙන් ඒ හීනෙට යනෝ...එක වෙනම ජීවිතයක් පට්ටම ආසයි ..❤️❤️🥺🥺🥺🥺

  • @sltechhunters
    @sltechhunters 4 ปีที่แล้ว +3

    වෙනදා වගේම fatta වීඩීයෝ එකක් ❤️

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් යන්න හිතන් ඉන්න තැන්ක්, දාපු දිගම වීඩියෝ එකද මන්දා, සුපිරි ඈ...

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා 🙏

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 3 ปีที่แล้ว +3

    අඩේ හොද පොලිස් මාමලා ඉන්නේ එහෙ😍👌👌

  • @sundaralokaya4824
    @sundaralokaya4824 4 ปีที่แล้ว +2

    Math lagadima yanna inne. Thanks video ekata trippisso ❤️

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +1

    👌♥♥♥ ඇස් පිං කර ඇති ඈයෝ 😊

  • @kaveenlaksiru2318
    @kaveenlaksiru2318 4 ปีที่แล้ว +7

    Ada balapu kattiya like 👍 kekak dala yanna

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😁😁 Thank you bro ✌️

  • @dilshanproduction3000
    @dilshanproduction3000 4 ปีที่แล้ว +2

    WOW ඒකනම් සුපිරි 😊🤗

  • @RuchiraPrashan
    @RuchiraPrashan 4 ปีที่แล้ว +2

    විඩීයෝ ඒක පට්ට මචං ❤️ ඒක මාරම ආතල් එකක් 😌 ලස්සන මතකයක් 👌👍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      සයිලන්ට් 😁👍 අනිවා

  • @chandvh
    @chandvh 3 ปีที่แล้ว

    Elakiri ... Niyama Vlog eka... Oyalage hema video ekakma mang balanagaman inne... Aaye katha dekkak nehe niyamai...

  • @melanieknight2351
    @melanieknight2351 3 ปีที่แล้ว +12

    Love the videos, wish you had English subtitles.

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +4

      Thank you 😍🙏🏻

  • @aroshsenanayaka7041
    @aroshsenanayaka7041 2 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපිරියි...මේ වගේ තැන් වල පහසුකම් වැඩි කලා, නම් නියම සංචාරක ගමනාන්ත... කොහෙද ඉතින් 😏😏

  • @rasalanka6069
    @rasalanka6069 4 ปีที่แล้ว +2

    nice trip. waiting for another exciting clip. please dont forget to explain about climate, surrounding living style of the lokels etc.,

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you 🙏🏻

  • @dilankamadhushan3
    @dilankamadhushan3 4 ปีที่แล้ว +2

    Supiri aaa trip pissoo❤️👍👍👍

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +1

    දුපතක් ගාව තව දුපතක් 😅 නියමයි පිස්සනේ ✌️

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 8 หลายเดือนก่อน

    Machan umbala niyama lassana wadak karanne.Good.

  • @walkbros9569
    @walkbros9569 4 ปีที่แล้ว +3

    🙈🙈WalkBros අපිත් කවදා හරි ගේනව මේ වගේ වීඩියෝ එකක් අනිවා 😋😋 ඒ දවස එනකං අපි වැඩ ඇත්තටම trip pisso අයියලා සෙට් එක ඇත්තටම මේව බලද්දි අපි මාරම මෝටිවේශන් වෙනව 😋 මහංසි වෙලා වීඩියෝ හදන්න

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️🙏🏻 අනිවා බ්‍රෝ

  • @vishwamperera2081
    @vishwamperera2081 4 ปีที่แล้ว +2

    අපිත් බත්තලංගුන්ඩුව ගියා වගේ තමා ඉතින්.... නියමයි ට්‍රිප් පිස්සෝ...පට්ට..

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ඒක තමයි අපිටත් ඕනෙ.සතුටුයි බ්‍රෝ. 😘😘

  • @Dila_music830
    @Dila_music830 4 ปีที่แล้ว +2

    Trip pissoooo mage crush ekaaa ...adreiii bokkaaaaa hmotm ..

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว

    මන් ඔයාලගෙ බලපු සුපිරිම vlog eka ayya. සේරම details tiyanwa.. Wedagthma de.. Thenkata ghilla e culture eka ekka e minissu ekka situation ekata set wenne khmda kyla tynwa. Maru ayya. Enna enna weade quality. Jaya වේවා ❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි සොහෝදරයා.❤️❤️

  • @peeple8909
    @peeple8909 2 ปีที่แล้ว +1

    Thank you for giving us this wonderful experience ❤️❤️❤️

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 4 ปีที่แล้ว +2

    මේක ගිය ආතල්ම බීච් කෑම්පින් එකක්❤️❤️⛺️💪🤟

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි. 😘😀

  • @vanujadesilva7393
    @vanujadesilva7393 4 ปีที่แล้ว +1

    Superb video....superb camera shots....love it❤️ #trippisso

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank You ❤️🙏🏻

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +5

    පට්ට 😍🇱🇰

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ස්තූතියි පළවෙනි කොමෙන්ටුව 😁😁👍

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 ปีที่แล้ว +1

    අපිත් ආසයි යන්න නියමයි හොදේ

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 4 ปีที่แล้ว +6

    බත්තලංගුණ්ඩුව ගැන නන්දයා කියපුව මතක උන් මේකට like කරහං.

  • @warunaudara5915
    @warunaudara5915 4 ปีที่แล้ว +2

    පට්ට experience එකක්

  • @nirmalapinto7286
    @nirmalapinto7286 4 ปีที่แล้ว +8

    අයියො මේ අපේ ගමනේ

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 4 ปีที่แล้ว +2

    Vlog ek Ptta ❤😋😁

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ස්තූතියි 😘

  • @chandarecreation7091
    @chandarecreation7091 4 ปีที่แล้ว +6

    වීඩියෝ එක ඉවර උනාම තමයි දැනුනෙ මම ඉන්නෙ බත්තලන්ගුන්ඩුවේ නෙවේ කියලා.😂😂😂😂

  • @priyadarshanidarshani2189
    @priyadarshanidarshani2189 4 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි ❤

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +4

    ජයවේවා..!! 👍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      😍😍👍

  • @gossiphub2205
    @gossiphub2205 4 ปีที่แล้ว

    සුපිරි lagadhi set une channel eka patta

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว +4

    දෙවෙනි පාරට ගියා වගේ මේක බැලුවම😁😁

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      😁 සිරාද😘👍

  • @shanukadilshan5086
    @shanukadilshan5086 3 ปีที่แล้ว +1

    ඒක ෆට්ට💪🔥

  • @bartendingstar3876
    @bartendingstar3876 4 ปีที่แล้ว +2

    It's not that's much fun because no fresh water..and so many dogs are in Island .some parts are very dirty some parts are beautiful......

  • @techtwins1627
    @techtwins1627 4 ปีที่แล้ว +3

    Mokakda shoot karapu cam aka ?

  • @asokaratnayake6883
    @asokaratnayake6883 4 ปีที่แล้ว +1

    very excellent my frendssssssss god luck !!!!!!!!!!!!!!!!!!!!!!

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ❤️❤️🙏🏻

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว

    ela pisso niyamai ehenam pisso tikata jaya wewa !

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      lakshitha vlogs ස්තූතියි බ්‍රෝ 😘🙏🏻

  • @isuboyyy1061
    @isuboyyy1061 3 ปีที่แล้ว +1

    අපෙ පැත්ත.ආදරෙයි Trip පිස්සෝ

  • @sujithprasanna1684
    @sujithprasanna1684 4 ปีที่แล้ว +1

    සුපිරි trip එක😃😃😃

  • @natureslanka5349
    @natureslanka5349 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගමන අපිත් ගොඩාක් වින්දා

  • @Prabahath342
    @Prabahath342 4 ปีที่แล้ว +2

    Patta asawen baluwa ❤️🙏

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😍. ස්තූතියි🙏

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +2

    විනාඩි 40ක්ම තියෙන නිසා ඔක්කොම ටිකනම් එක සැරේ බලන්න බැරි වෙයි කියලා හිතාගෙනමයි බලන්න පටන් ගත්තේ. ඒත් විස්වාස කරපන්, එක මිලිතත්පරයක් ස්කිප් කරන්නෙ නැතුව මුලු විනාඩි 40ම එක හුස්මට බැලුවා කියහන්කො. ඒ තරම් ඉන්ට්‍රස්ටින්ග් යකෝ වීඩියෝ එක.
    දවසක සෙට් වෙලා කොහේ හරි යමන්. 😍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි 🙏 අනිවා යමු මචං 😍😍

  • @faslanft2809
    @faslanft2809 4 ปีที่แล้ว +4

    Jayaweva

  • @janakauyangoda1868
    @janakauyangoda1868 4 ปีที่แล้ว

    Supiriiii brothers,
    Visthara tikak danaganna thiyenawa bn, apith yanna plan karanawa, vistharaganna puluwan concert ekak ewapn mcnl👍👍👍🤝

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Fb page ekata msg ekak danna bro :)

  • @travelyamuko
    @travelyamuko 3 ปีที่แล้ว +1

    අායේ පාරක් බලන්න ආවා....ගෙදරට වෙලා ඉන්න නිසා..💓👍😝

  • @dambageroshanfernando2004
    @dambageroshanfernando2004 4 ปีที่แล้ว

    niyamai bn ubala karana de digatama karapalla api balanawa jaya wewa

  • @laknuwandisanayaka8901
    @laknuwandisanayaka8901 5 หลายเดือนก่อน

    Niyamai machan

  • @akilaamunupura4823
    @akilaamunupura4823 4 ปีที่แล้ว

    Adooo kwda bn ara darbag player..maru....video ekt fatta..

  • @akalankagihan244
    @akalankagihan244 4 ปีที่แล้ว +2

    ඔයාලා එක්ක ට්‍රැවල් කරන්න ආසයි බ්‍රෝ

  • @popk1698
    @popk1698 2 ปีที่แล้ว

    awurudu dekakat passe balana mn 😁 wow it is awesome thax for take us such a beautiful places ❤️

  • @ayalee4223
    @ayalee4223 4 ปีที่แล้ว +1

    Edit එක නං ගැම්ම udaya lokka ♥️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you ❤🙏

  • @prasa7513
    @prasa7513 4 ปีที่แล้ว +1

    Police ලග ඉදන් camping කරපු තැනට කොච්චර දුර ගියාද

  • @lishanishara5864
    @lishanishara5864 3 ปีที่แล้ว +8

    යකෝ බත්තලන්ගුන්ඩුව ප්‍රසිද්ධ කරවල වේලන්න. කරවල වාඩි වගේම වේලන ඒවත් පෙන්නපල්ලා. තොපි කන බොන ඒවා විතරක් නෙමේ

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว +1

    අ නදර් වන්
    Beautiful ☝️ one!

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank You 😚❤🙏

  • @chanithpeduruarachchi4425
    @chanithpeduruarachchi4425 4 ปีที่แล้ว +1

    Good descriptions on everything

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you Chanith ❤️👍

  • @isuruanushanga9382
    @isuruanushanga9382 4 ปีที่แล้ว +1

    බලන්න මග බලන් හිටපු එකක් :)

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ස්තූතියි බ්‍රෝ. ❤️🙏🏻

  • @daarakannagaming2394
    @daarakannagaming2394 4 ปีที่แล้ว

    Patta bn...video eke diga dekkama balanna nethuwa inna hithuna.. ubalage video eka nkn dala beluwa..anthima wenaknma beluwa...patta..
    Drone shot tika miss unaekata dukai😥

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ඒකනෙ බං. ස්තූතියි කොමෙන්ට් එකට ❤️❤️

  • @keday8138
    @keday8138 2 ปีที่แล้ว +1

    Bro nice Vid
    Suggestions :
    ENG Subtitles
    +
    General Info : Size
    +
    Life Style of the Locals
    +
    Contact no s
    +
    Precautions etc

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    Godakma lassanai... Ara wagee Bothal DAKKAMA ahidinna... Eewa thamunge now unath....

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ස්තූතියි බ්‍රෝ 🙏🏻

  • @tharidujeewantha8886
    @tharidujeewantha8886 ปีที่แล้ว +2

    මේ බෝට්ටුවෙන් යන්න එක්කෙනෙක්ට කොච්චරක් වගේ යනවද 🤔

  • @feelthekarma8755
    @feelthekarma8755 4 ปีที่แล้ว +1

    25:50 liden newata passe math unada manda tikak. Hasirichcha widihata

  • @PramojLahiruKumararathna91
    @PramojLahiruKumararathna91 4 ปีที่แล้ว

    පට්ට 😍ජයවේවා..!! 👍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා 🙏

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Sundara athdakeemak.
    Jayawewa..

  • @slgeekandchanuxpissa668
    @slgeekandchanuxpissa668 4 ปีที่แล้ว +2

    ඔක්කෝම බැලුව

  • @supersoft9735
    @supersoft9735 4 ปีที่แล้ว +1

    එහෙට phone වලට signal නැද්ද?

  • @vinishiyacooray5708
    @vinishiyacooray5708 3 ปีที่แล้ว +1

    Superb.

  • @himalasiri735
    @himalasiri735 3 ปีที่แล้ว

    10 parak wage beluwa supiri video ekak trip pissonge 😍😍😍😍😍

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว

    Niyamai 👍❤

  • @krishanrathnayake8165
    @krishanrathnayake8165 4 ปีที่แล้ว +2

    නියමයි❤️

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว

    Supiri policiya ❤️🔥Respect

  • @sahandayarathna1807
    @sahandayarathna1807 4 ปีที่แล้ว +2

    meka nam patra pissuwsk . Trip pissuwa ❤️❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Sahan Dayarathna 😁😁👍