ඔහිය සිට හෝටන් තැන්න හරහා යකාගේ පඩිපෙල | Ohiya Sri Lanka | Ohiya to Devils Staircase | sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • Ohiya is a most beautiful calm area in Sri Lanka. This vlog is about our trip that we did to Hortain plains via Ohiya from Boralanda
    For Bookings - Range Forest Office , Welimada ( +9455-2080255 )
    Care Taker Mr.Sampath ( +9471-6368684 )
    (Details from Travel with Dimiya youtube channel)
    #Ohiya #Hortainplains #Haputale
    Please keep the environment clean
    ❤️🍃
    About me - :
    Hi, friends I am Gaya Walker from Welimada - Sri Lanka. Mainly I bring travel vlogs of nonpopular beautiful places in Sri Lanka.. subscribe to my channel if you like my vlogs.
    If you would like to support my adventures, buy me a coffee, feel free use the link below.
    www.buymeacoffee.com/gayanwalker
    Find me on
    Facebook -: / gayawalkersl
    Instagm-:
    / gaya_walker
    Tik Tok -:
    / gaya_walker
    If you enjoy this video
    subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
    Equipment used in this vlog
    - GoPro Hero 07 black
    - Edited with adobe premiere pro
    Background music - :
    TH-cam audio library music
    'Solace' by Scott Buckley - released under CC-BY 4.0. www.scottbuckley.com.au

ความคิดเห็น • 191

  • @GayaWalker
    @GayaWalker  4 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එකේ උයන ගෑස් ලිප ගැන සම්පූර්ණ විස්තරේ -: th-cam.com/video/ySVsshm6Fq8/w-d-xo.htmlsi=RmHs2U7UqvTsP1wX ❤❤

  • @user-rz3wp4ju2r
    @user-rz3wp4ju2r 2 วันที่ผ่านมา +1

    අඩෝ සුපිරි bro මාත් මාරම ආසාවෙන් ඉන්නෙ ඔය පාරෙ යන්න.. මාර මහන්සියක් වෙලා තියේ වීඩියෝ එක හදන්න සුපිරි brother..
    Good Luck 😇🤟

    • @GayaWalker
      @GayaWalker  2 วันที่ผ่านมา

      Thank you very much brother 😊❤️

  • @TravelwithDIM
    @TravelwithDIM 4 หลายเดือนก่อน +2

    අම්මෝ මල්ලී ගොඩක් දවසකින්...
    අදත් සුපිරියක්..සුංදර ඔහිය

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thank you ayya ❤❤

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 4 หลายเดือนก่อน +3

    ගයා අදත් සුපිරියක් තමයි ඉතින්❤️ ආදරේයි බන් ❣️🌿

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Thanks you very much brother 😍

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o หลายเดือนก่อน +1

    Video ekanam පට්ටම ලස්සනයි මල්ලි ... ගොඩක් මහන්සි vela.. ela ela

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thanks ayya 😊❤❤

  • @Heshansuraweera
    @Heshansuraweera 4 หลายเดือนก่อน +1

    Adath mru travel vlog eka❤anyway keep it up!!

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks brother 😍

  • @hiranprasanna6532
    @hiranprasanna6532 4 วันที่ผ่านมา

    Supiri supiri supiri .. ❤.. Mara lassanai .. Anika Malli oya vlog eka Karana widiya niyamai.. koi weleth hinawela niyameta lassanata vlog eka karanawa... Marama lassanai Wade.

    • @GayaWalker
      @GayaWalker  3 วันที่ผ่านมา

      Thanks ayya 😍❤️

  • @charukasandaruwan
    @charukasandaruwan 13 วันที่ผ่านมา

    I'm so happy with your vedio .what a miracle my motherland .❤

    • @GayaWalker
      @GayaWalker  13 วันที่ผ่านมา

      Thank you 😊❤️🇱🇰

  • @thisurilakshika4576
    @thisurilakshika4576 4 หลายเดือนก่อน +2

    අම්මෝ මේ පාරෙන් ලගදි දවසක ගියා . ඒ feeling එක ආයෙත් දැනුනා මේක බලද්දි ❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      😍😍❤❤🤗

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน

    Wow si beautiful Dear Thank U so much for ur lovely video 👍👌🤩🤗

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thank you dear☺

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka 4 หลายเดือนก่อน +1

    ❤ ප්‍රශ්නයක් අහපුවාම reply කරන අපුරු මනුස්සයෙක් ,
    ගැරඩිගිනි ඇල්ල ගැන අහපු වෙලාවේම reply කරලා තිබුනා ❤
    ජයවේවා නියමයි❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thank you very much ❤❤

  • @ChaRuX
    @ChaRuX 4 หลายเดือนก่อน +2

    මරු මරු අදත් සුපිරි ❤😍❤️💚💭

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks brother ❤️

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 12 วันที่ผ่านมา

    Harima lassanai gaya thank you very much kollo.

    • @GayaWalker
      @GayaWalker  10 วันที่ผ่านมา

      Thank you too😊❤️

  • @muthukasun
    @muthukasun 4 หลายเดือนก่อน

    Supiri Brother..........nice video.........💯

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks brother 😍

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 12 วันที่ผ่านมา

    😮....
    😮😮.....
    😮😮😮......
    Wow kiyanna wachana ne sa.....ho........
    Eachchara ta ma lassana...... i ....... !

    • @GayaWalker
      @GayaWalker  12 วันที่ผ่านมา

      Thanks brother 😊❤️

  • @thoshanasachiarts6706
    @thoshanasachiarts6706 11 วันที่ผ่านมา

    නියමයි bro. Congratulations

    • @GayaWalker
      @GayaWalker  10 วันที่ผ่านมา

      Thanks brother 😊❤️

  • @tharindusandun4454
    @tharindusandun4454 4 หลายเดือนก่อน

    ❤️❤️❤️ supiriyak bro

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks bokka 🥰

  • @upcountrykitchen
    @upcountrykitchen 4 หลายเดือนก่อน

    ❤ Elama boza 😊

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks machn ❤

  • @DilihiEkanayake
    @DilihiEkanayake 10 วันที่ผ่านมา +1

    පුතා ඔයා ගෙ ගමන් අති විශිෂ්ට යි❤❤❤❤මමකැකිරාවෙ

    • @GayaWalker
      @GayaWalker  10 วันที่ผ่านมา

      Thank you 😊❤️❤️

  • @KSR._Love
    @KSR._Love 4 หลายเดือนก่อน

    supiri bokka😍😍😍😍😍😍

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks bokka ❤❤

  • @chathuraadikaram2046
    @chathuraadikaram2046 8 วันที่ผ่านมา

    Complete kare nathi unata patta malli. Well done..🎉 maru.

    • @GayaWalker
      @GayaWalker  8 วันที่ผ่านมา

      Thanks ayya 😊❤️

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 11 วันที่ผ่านมา

    Kari suddo ape raksithayata kala aparadaya dakkahama duka hithenawa.

  • @deshanathauda181
    @deshanathauda181 หลายเดือนก่อน

    Patta bn 😍🥺 Thanks brother 🙏

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thank you too🥰

  • @indikasuraga4694
    @indikasuraga4694 13 วันที่ผ่านมา

    Wow❤❤❤

    • @GayaWalker
      @GayaWalker  13 วันที่ผ่านมา +1

      😊❤️❤️

  • @lesliedevadasan3027
    @lesliedevadasan3027 8 วันที่ผ่านมา

    Niyamai malli.thaniyama yanna epa..thawa kenek ekka yanna.

    • @GayaWalker
      @GayaWalker  8 วันที่ผ่านมา

      Thank you so much 😊❤️

  • @user-xi7rd9in7v
    @user-xi7rd9in7v 29 วันที่ผ่านมา

    supiri bro💖

    • @GayaWalker
      @GayaWalker  28 วันที่ผ่านมา

      Thanks brother ❤️

  • @Blissful_brushworks
    @Blissful_brushworks 8 วันที่ผ่านมา

    👍🏻👍🏻

  • @samanthasujith7496
    @samanthasujith7496 หลายเดือนก่อน

    Very nice

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thank you 🥰

  • @Hasangadinuwara
    @Hasangadinuwara 4 หลายเดือนก่อน

    aiyage video nam patta e wagema unic digatama karagena yanna aiya api aniwa balanawa😍.thawa ekak aiyage helmat eka gaththe kohendha eka kiyak unadha eka gana wisthara tikak kiyanna puluwandha

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks malli.. bandarawela tanitiriye helmet kadekin gatte.. rupiyal 9000k una . Dan awurudu tunak vage aran

  • @luxurynature.
    @luxurynature. 4 หลายเดือนก่อน +1

    Vibe ❤🍃

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      🥰❤❤

  • @sankaarunz2214
    @sankaarunz2214 14 วันที่ผ่านมา

    Ahamben hambune supiri meka❤❤

    • @GayaWalker
      @GayaWalker  14 วันที่ผ่านมา

      Thanks brother 🥰

  • @dishanthamadu2990
    @dishanthamadu2990 10 วันที่ผ่านมา

    ❤❤

  • @gayanrajitha5624
    @gayanrajitha5624 21 วันที่ผ่านมา

    පට්ට ආසාවෙන් බැලුවා විඩියෝ එක ♥️♥️

    • @GayaWalker
      @GayaWalker  20 วันที่ผ่านมา

      Thank you 🥰

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 หลายเดือนก่อน

    මල්ලි , මේ travel video එකේ style එක මරු👌 👌👌👌

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thanks ayya❤

  • @user-je4ys7mq7h
    @user-je4ys7mq7h 19 วันที่ผ่านมา

    නියමයි.

    • @GayaWalker
      @GayaWalker  19 วันที่ผ่านมา

      Thank you 🥰

  • @buddimalhasanchana7307
    @buddimalhasanchana7307 4 หลายเดือนก่อน

    සුපිරි ඔයි. 🍃👣❤️

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks ade😍

  • @judenugara3547
    @judenugara3547 9 วันที่ผ่านมา

    ❤super

    • @GayaWalker
      @GayaWalker  9 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @DanushikaWeerasinghe
    @DanushikaWeerasinghe 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @RollerGuideX
    @RollerGuideX 11 วันที่ผ่านมา

    2017 මම ඔය පාරේ ඒ කියන්නේ ඩෙවල්ස් ස්ටේයාකෙස් එකේ ගිය xr 250 එකක. යට ඉඳන් උඩට.
    සැහෙන වැස්සකුත් එක්ක... ට්‍රේල් ටයර් වෙලත්, ටෝර්ක් එක එහෙම හොඳටම තිබ්බත් ඒක මාර දුෂ්කර ගමනක්
    මගේ යාලුවෙක් බයික් එකෙන් 11ස් පාරක් වැටුන ගල් උඩ ලිස්සලා..
    අපි අරන් ගිය ක්ලච් ලීවර් දෙකම දාන්න උනා මිනිහගේ බයික් එකට වැටිලා කැඩිලා.
    එයාගේ ටයර් ගෙවිලා තිබ්බේ සහ අපි අතරින් මෝටක්රෝස් පැදපු නැති එකම කෙනා මිනිහා...
    ඇදුම් තෙමිලා, පට්ට සීතලේ හවස හෝර්ටන් තැන්න හරහා යන්න එනකොට පාර වහලා...
    තිබ්බ අන්තිම පෙට්‍රල් ටිකත් එක්ක අපි කළුපහන හරහා තිත්ත කරුවලේ, වැස්සේ පැද්දා නුවර එලියට
    අද වෙනකන් ගියපු බයික් ට්‍රිප් වලින් ත්‍රාසජනකම ට්‍රිප් ඒකක් :)
    මේ පාර දැන් දකිනකොට මතක් වෙනවා අපේ ඒ ගමන :)

    • @GayaWalker
      @GayaWalker  10 วันที่ผ่านมา

      වැස්සකනම් යන්නම හොඳ නෑ

  • @rukshanrukshan221
    @rukshanrukshan221 หลายเดือนก่อน

    patta oi

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thank you 😊❤

  • @provincialministryofeducat8287
    @provincialministryofeducat8287 18 ชั่วโมงที่ผ่านมา

    lassanai traveleka . asa hithenawa yanna. eth denger wage neda.

    • @GayaWalker
      @GayaWalker  17 ชั่วโมงที่ผ่านมา

      Echchara dangerous nah..poddak parissmnin giyanam hari

  • @lakshanileperuma
    @lakshanileperuma 4 หลายเดือนก่อน

    wow 😘😍

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      🥰❤❤

  • @heshgodellawaththa
    @heshgodellawaththa 4 หลายเดือนก่อน +2

    මීදුමත් එක්කම ඔහියෙ පාරෙ යන්න සෙට් උනාම : ආධ්‍යාත්මික සුවය Ultra pro max ❤️😁 (අපිටත් යන්න පුලුවන් උනා)

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Aniwaa 🥰❤❤

  • @appuhamisir
    @appuhamisir 15 วันที่ผ่านมา

    සුපිරි කොල්ලෙක් ❤

    • @GayaWalker
      @GayaWalker  15 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 4 หลายเดือนก่อน

    💗❤️🍃

  • @pasindudilshan1837
    @pasindudilshan1837 4 หลายเดือนก่อน

    Spiriyak ❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks ayya❤

  • @thusharagunasena5588
    @thusharagunasena5588 8 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @madusankavlogs3154
    @madusankavlogs3154 4 หลายเดือนก่อน

    Giya parath ohiya hortanplains solo tour ekak yanna motivate une oyagei dinesh aiyagei video ekak balala meda parth solo tour ekak yanawa 😍😍 ඔය අම්බො පල්ලම කියපු තැන මම තව පොඩ්ඩෙන් බල්ටිය ගහනවා එදා bike එකෙ oil seal ගිහිල්ලා තිබ්බෙ ඒක හින්දා disc එක ලිස්සුවා ඒත් වෙලාවට බේරුනා 😮😁

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks brother 😍 solo yaddi parissmnin .. amaturak unot kaurut na

  • @mr.gurusinghe
    @mr.gurusinghe 4 หลายเดือนก่อน +2

    රෝද දෙකෙන් රෝන්දෙ ගහපු කාලෙ මතක් උනා.

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Gura 😍❤🥰

  • @SampathDinesh-ep4pt
    @SampathDinesh-ep4pt 4 หลายเดือนก่อน

    Super

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thank you 🥰

  • @ravanking9865
    @ravanking9865 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sltechyoutube9957
    @sltechyoutube9957 หลายเดือนก่อน

    Ayye ohiya railway station eka laga idala hortan plains walata hire eka kiyk wage gannawada?

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      3k vage ganii

  • @kavindulakmal8509
    @kavindulakmal8509 4 หลายเดือนก่อน

  • @Maraminihek
    @Maraminihek หลายเดือนก่อน

    Uba Maru ❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Thanks brother 😍

  • @chamademel6149
    @chamademel6149 3 หลายเดือนก่อน +1

    පරිස්සමෙන්.රිස්ක් තැන්වල යන්න එපා.වීඩියෝ කරා වගේ නෙවේ මල්ලි ❤

    • @GayaWalker
      @GayaWalker  3 หลายเดือนก่อน

      Thanks akka ❤❤🥰

  • @Divanka965
    @Divanka965 4 หลายเดือนก่อน

    💗

  • @niwanataudawwak
    @niwanataudawwak 4 หลายเดือนก่อน

    🥰🥰🥰❤️❤️❤️❤️

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 11 วันที่ผ่านมา

    Suddanta eha ape palaka kariyo. Owwa kochchara dan diyunu karanda puluwan da.

    • @GayaWalker
      @GayaWalker  10 วันที่ผ่านมา

      Ow habai

  • @manjugunatileke9159
    @manjugunatileke9159 4 หลายเดือนก่อน

    👍👍🙏🙏👍👍💐💐💐

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa หลายเดือนก่อน

    Bro gas cooker eka gaththe kohenda?

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน +1

      Daraz eken

  • @theharicjnixon
    @theharicjnixon 4 หลายเดือนก่อน

    💚💚💚💚

  • @shashibro2365
    @shashibro2365 หลายเดือนก่อน

    Machn Mata dena ganna puluwn da walimadin bus Yana welawa ohiya ta

    • @GayaWalker
      @GayaWalker  28 วันที่ผ่านมา

      Hariyatama dn na mnnm

  • @kaweeshadilruk2214
    @kaweeshadilruk2214 4 หลายเดือนก่อน

    Elma apith giya ptta ❤️😍

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      🥰❤❤

  • @cremonamusic2998
    @cremonamusic2998 4 หลายเดือนก่อน

    Kaada hri supri traveller youtuber kenek wena ekek 👍😊

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks brother 😍

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 4 หลายเดือนก่อน

    වෙනමම ලෝකයක්❤🌿❤️‍🩹

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Aniwa🥰❤❤

  • @savindaprabath00
    @savindaprabath00 4 หลายเดือนก่อน

    Tika dwskt kalin giya❤ mara lassani 🥹❤️

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Elakiri 😍

  • @anushiupeka3544
    @anushiupeka3544 4 หลายเดือนก่อน

    Malli negombo idan anawa nam Para tikak kiyannako plz

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Rathnapura - Balangoda - Haputale - Boralanda - Ohiya - Hortain plains

  • @solorider5645
    @solorider5645 4 หลายเดือนก่อน

    koitarm giyath epa wanna nena
    matah ehami ❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Aniwaaa🥰🥰

  • @IshanUditha
    @IshanUditha 3 วันที่ผ่านมา

    ඔහිය පාරේ හවස 5 න් පස්සේ යද්දී ඒ ගුප්ත ෆිලින් එක තවත් වැඩයි

    • @GayaWalker
      @GayaWalker  2 วันที่ผ่านมา +1

      Aniwa 😊❤️🇱🇰

  • @dineshsanjaya7367
    @dineshsanjaya7367 17 วันที่ผ่านมา

    ඔය පාරෙන් යනවනම් උදෙ 10 වගෙ වෙද්දි යන්න

  • @upshifter479
    @upshifter479 หลายเดือนก่อน

    Bro,how the fu**k do you have less views? ,man you should be in trending list. these videos are superb. Keep it up.

    • @GayaWalker
      @GayaWalker  28 วันที่ผ่านมา +1

      Thanks brother 😍 these kind of comments encourage me lot ❤

  • @billgat3s101
    @billgat3s101 16 วันที่ผ่านมา

    Bike eka mokkd machn?

    • @GayaWalker
      @GayaWalker  16 วันที่ผ่านมา +1

      Ns160

  • @induwarawihanga9422
    @induwarawihanga9422 4 หลายเดือนก่อน

    4:05 චිත්‍රයක් වගේ❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      🥰❤❤❤

  • @Gayanthanirmal1
    @Gayanthanirmal1 4 หลายเดือนก่อน +1

    අර කෑම්ප්සයිට් එකට කාර් එකකින් යන්න පුලුවන්ද

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      පුළුවන් වෙයි

  • @countmemories
    @countmemories 4 หลายเดือนก่อน

    ❤ me tike matara lassanai neda paara 😍

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      ඔව් වැස්ස නිසා ලස්සන වෙලා ගොඩක් 🥰

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 วันที่ผ่านมา

    ඔහිය ස්ටේශන් එකේ ඉඳන් හෝටන් ප්ලේස් වලට පයින්ම ගියා ගොඩ කාලෙකට කලින්

    • @GayaWalker
      @GayaWalker  วันที่ผ่านมา

      Maru 😊❤️👏

  • @sahanmadhawag
    @sahanmadhawag 3 หลายเดือนก่อน

    Ohoyya kiyanne ai bole ?

    • @GayaWalker
      @GayaWalker  3 หลายเดือนก่อน

      Kiyawenne ema 😪

  • @chathuramadushan5048
    @chathuramadushan5048 4 หลายเดือนก่อน

    Danakan balagena idiye balanna

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thanks brother 😍

  • @Itssnawod
    @Itssnawod 23 วันที่ผ่านมา

    🫡❤️‍🔥

  • @sasindugalagedara6755
    @sasindugalagedara6755 4 หลายเดือนก่อน

    අයි‍යේ,කොලබ ඉදන් එන කෙනෙකුට ඔහියට එන්න හරිම පාර මොකක්ද?
    හපුතලේ ට ඇවිල්ලා ඊට පස්සේ එන්නේ කොහොමද?

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Haputale - boralanda - ohiya

    • @wasanthabulathsinghala6208
      @wasanthabulathsinghala6208 4 หลายเดือนก่อน +1

      රත්නපුර බෙරගල හපුතලේ හරහා බොරලන්දට යන්න එතනින් ඔහියට යන්න පුලුවන්

  • @tharindulakmal3010
    @tharindulakmal3010 4 หลายเดือนก่อน

    මේ පාර කොච්චර වගේ දුරක් තියෙනවද

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      12km vage

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 4 หลายเดือนก่อน

    ara sinduwath dammanm hodai 13:57

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Ape hadakam?

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

    🦸 super❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thank you 🥰🥰

  • @tharindulakmal3010
    @tharindulakmal3010 4 หลายเดือนก่อน

    කපල් එකකට තනියෙන් මේ පාරේ යන එක අවුලක් නැද්ද

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Awulak na❤

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 4 หลายเดือนก่อน

    ,පුතා ඔයාගෙ විභාගෙ ප්‍රතිඵල කොහොමද

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      A,B,B

  • @Thedouble_2000
    @Thedouble_2000 4 หลายเดือนก่อน

    Volty eke yanna baida😢

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Volty eka yaluwage..volty eka vikunuwa pora🥺

  • @ravinduvishwajith9524
    @ravinduvishwajith9524 4 หลายเดือนก่อน

    ගෑස් එකයි ලිපයි කීයක් වුනාද?

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      5000ක් වගේ උනා. හෙට රෑට සම්පූර්ණ විස්තර එක්ක රිවීව් එකක් දාන්නම්❤

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 4 หลายเดือนก่อน

    රෑ වෙද්දී ඔය වගේ ගමන් යන්න හිතන්න එපා, අනික කොටි, අපේ ඇස් වලට කදුළු එන ඒවා කරගන්න එපා, පරිස්සමින් දෙවි පිහිටයි

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Thank you very much ❤❤

  • @anuradhasampath1577
    @anuradhasampath1577 14 วันที่ผ่านมา

    Gaya malli, randomly found your blogs and fantastic...!! can you share your contact...

    • @GayaWalker
      @GayaWalker  14 วันที่ผ่านมา

      Thank you so much😊 put me msg on insta or facebook

  • @onguardbrothers3675
    @onguardbrothers3675 4 หลายเดือนก่อน

    5:7 edi kawuruhari sudu adagena hitagena balgena inwa kiyana eka mata hiticha mano vikarayakda
    😂😂😂😂😂

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Na na ema holman na 😁

  • @Bhcb.7939
    @Bhcb.7939 4 หลายเดือนก่อน

  • @dahamdamsa8176
    @dahamdamsa8176 2 หลายเดือนก่อน

    හෝර්ටන් තැන්නට යන්න ඕනා නම් උදේම යන්න ඕනාද

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน +1

      Havasa 2ta kalin giyanam ati

  • @user-ly5gj1wz6e
    @user-ly5gj1wz6e 4 หลายเดือนก่อน

    ලගදිද ගියේ ❤

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน

      Ow machn

  • @savindaprabath00
    @savindaprabath00 4 หลายเดือนก่อน

    Cam eka mokadda ayya video krn

    • @GayaWalker
      @GayaWalker  4 หลายเดือนก่อน +1

      Gopro hero 7

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 3 หลายเดือนก่อน

    Video කරන කැම් එක මොකක්ද

    • @GayaWalker
      @GayaWalker  3 หลายเดือนก่อน

      Gopro hero 07

  • @menakamanujaya2530
    @menakamanujaya2530 12 วันที่ผ่านมา

    ELE MARAMA LASANAI

    • @GayaWalker
      @GayaWalker  12 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @nipunweerabaddana5278
    @nipunweerabaddana5278 4 วันที่ผ่านมา

    ඔහිය පාරේ දිගටම ගියම හෝටන්ප්ල්ස් අහු වෙනවා නේ එතනින් දිගටම ගියොත් නුවරඑළිය පැත්තට යන්න පුළුවන්ද.... පුළුවන්ද whatapp number denn poddak

    • @GayaWalker
      @GayaWalker  4 วันที่ผ่านมา +1

      ඔව් නුවරඑළියට යන්න පුළුවන් පට්ටිපොල හරහා..මොනාහරි දැනගන්න තියේනම් facebook page එකට හරි instagram එකට හරි msg එකක් දාන්න.. නැත්තම් කමෙන්ට් එකක් විදියට දාන්න රිප්ලයි කරනව අනිව

  • @electro823
    @electro823 5 วันที่ผ่านมา

    Anith yaddi math ekka yanna😂

    • @GayaWalker
      @GayaWalker  5 วันที่ผ่านมา

      😌❤️❤️

  • @w.pinsiri6567
    @w.pinsiri6567 8 วันที่ผ่านมา

    Ane..thaniyama yanna epa ban...bs

    • @GayaWalker
      @GayaWalker  7 วันที่ผ่านมา

      Thanks brother 😊❤️

  • @Maraminihek
    @Maraminihek หลายเดือนก่อน

    Aiyo campus ewun okkoma camping aru idunil MN saranna madushan solo hiker 😢den uba mokada Gaya hiker 🎉🎉🎉

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      Hey mannam vadiya camping yanne nah brother .. road trip thamay yanne godakma 😊❤

    • @Maraminihek
      @Maraminihek หลายเดือนก่อน

      Ow ow ela mnwa wunath uba Maru❤