නන්පේරියල් දිය ඇලි විමානය - පැයක් පයින් - ඇලි 5ක් - Belihuloya Nonperial waterfalls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 300

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +20

    අපිම තමයි හදා ගන්න ඕනෙ සමාජය. බය වෙන්න වෙන්න තමයි හැම කරදරයක් ම. අපි ඒත්තු ගන්නන්න ඕනෙ පිරිමි අයට වගේම ගැහැනු අයටත් ඕන වෙලාවක ඕන තැනක බය නැතුව යන්න එන්න පුළුවන් ඒ අයිතිය ❤️👍

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka ปีที่แล้ว +25

    සල්ලි නැතුව ප්ලෑන් නැතුව යන ට්‍රිප් තමයි ගොඩක්ම සතුටු වෙන්න පුලුවන් 😊❤❤❤ අපි ගිහින් තියනවා ගලබොඩ දිය ඇල්ල බලන්න එනකොට සතේ අතේ නැතුව නාවලපිටියට පයින් ආවෙ රේල්පාර දිගේ 2008

  • @lilyprincess2554
    @lilyprincess2554 หลายเดือนก่อน +1

    අක්කි ඔයා තමයි මාව මොටිවේට් කරගන්න මං Use කරන මගේ dream character එක...පරිස්සමින් අක්කා 😘💗

  • @pubudulakshan6698
    @pubudulakshan6698 ปีที่แล้ว +11

    Travelling වලට ආසාව වැඩි කරපු මාරම interesting channel එකක්. අවාරේ සිරිපා vlog එක නම් මරු. Appreciate You.❤

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว +7

    හැමදේම හොඳයි ලස්සනයි.. ❤️❤️❤️ ගොඩක් වටිනවා. මොන හැගීම් ප්‍රතිපත්ති එක්ක ජීවත් වුණත් මම හිතනවා මීට වඩා ප්‍රවේශම් විය යුතුයි කියලා. (පෞද්ගලික අසහස) හේතුව ලෝකේ සුන්දර පිවිතුරුම හැඟීම්, බැදීම්, වටිනාදේවල් පවා මොහොතකින් වෙනස් වෙලා තියෙනවා. ඒ පරිසරේ අවුලක් නෙවෙයි. ඒවා අපිට බැලනස් කරන්න බෑ. කොයිතරම් ලස්සන රටක තැනක වුනත් එහෙම වෙන්න පුළුවන්. ඒක නිතර වෙනස්වෙවී යන මේ ගමනේ හැටි
    ජයවේවා..! 💖💖💖🌿

  • @amilaudayamal8946
    @amilaudayamal8946 ปีที่แล้ว +18

    ඇස් දෙකෙන් අහුලාපු මතක.... 🍃🍂🌿🌱🍂🍃
    තව බලන්න දේ බොහෝමයි මේ පුංචි රට ඇතුලේ...

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤

  • @cherocreatios
    @cherocreatios 11 หลายเดือนก่อน

    දියඇලිත් සුන්දරයි ඔයත් සුන්දරයි..ඔයාගේ කටහඩත් සුන්දරයි..good luck 🎉🎉🎉🎉

  • @SupuniSithara-p8p
    @SupuniSithara-p8p 11 หลายเดือนก่อน

    යන්න කවුරුවත් නෑ කියලා අසාව හිතේ තියන් නොයා ඉන්න අයට ඔයාගේ video හොද motivation එකක්. කවුරුත් නැතිනම් ආසයිනම් තනියම හරි ඇවිදින්න..

  • @supungayan6241
    @supungayan6241 ปีที่แล้ว +3

    ඔයා කොහෙද මේ වෙද්දි ලංකාවෙ ගිහින් නැත්තෙ.අපේ රටේ මෙච්චර ලස්සන තැන් තියනව කියල අපිට පෙන්නන්ඩ ඔයා ගන්න risk එක නම් මාරයි. 💪 තවත් මේ වගේ ලස්සන දේවල් කිසිම කරදරයකින්,බාදාවකින්,තොරව කරන්ඩ ශක්තිය දෛර්ය ලැබෙන්ඩ කියල හදවතින්ම ප්‍රර්ථනා කරනව.🙏❤️👌

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 11 หลายเดือนก่อน +1

    දරුවො ඔයාට තව ලස්සන තැන් දකින්න විදින්න ශක්තිය
    ලැබෙවා.

  • @අරුණාමන්තිකා
    @අරුණාමන්තිකා 4 หลายเดือนก่อน

    ඔයා හින්දාම....මාත් ඔය සුන්දරත්වය වින්දා...ඔයාට පින්....🎉

  • @roshinifernando5785
    @roshinifernando5785 ปีที่แล้ว +1

    ජීවිතේ පුදුමාකාර විදියට විදින දරුවෙක් ඔයා , ඒක පිනක්, හරිම සැහැල්ලුයි, ජීවිතේ විදින්නේ කොහොමද කියලා ඔයා අපිට හැමදාම කියලා දෙනවා, ඔයා කතා කරන විදියට අපිට දැනෙන්නේ අපිත් එතන ඉදන් විදිනවා වගේ, මාරම විදියට feel වෙනවා , ඉතින් සමනලියේ නිදහසේ පියාබන්න .... අපි රකිමින් විදින්නම් ❤️

  • @DilshanSadun-eo6rx
    @DilshanSadun-eo6rx 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @NisansalaKumari-s2q
    @NisansalaKumari-s2q ปีที่แล้ว +2

    I'm 12 years.My mother and I are travels.We are going alone every weare that you going in your vlogs.I want to be like you one day.A WOMEN FEEL THE NATURE FROM THE HEART ❤

  • @MoonsOnline
    @MoonsOnline ปีที่แล้ว +7

    ඔයා කියන දේවල් තමා මට ගොඩක් දැනෙන්නේ ..හැම මොහොතක්ම විදිනවා..ඒක හැමෝටම කරන්න බෑ..මං යනවා වගේ මට දැනෙනවා ..මොකද මාත් ඔහොමයි ..පොඩි දුරක් ගියත් ගොඩක් විදිනවා..හැමදාම සතුටින් ඉන්න හොදේ ..❤❤❤❤

  • @mishelmandira1102
    @mishelmandira1102 ปีที่แล้ว +2

    අක්කි මෙහෙම කරනවා දකිද්දි ඇත්තටම ආසයි දවසක මෙ වගේ ගිහින් මේ වගෙ vlog එකක් කරන්න අනිවරෙන්ම මන් කරනවා එදාට අක්කිගෙ නමත් ඒ vlog එකේ අනිවරෙන්ම තියෙයි අක්කි නිසා තමා ඒ ආසව මට ඇති උනේ ....... අනිවරෙන්ම අක්කිගෙ නම එදාට මන් කියනවා අක්කි කොහෙ හිටියත් අනිවරෙන්ම බලන්න ......❤ පරිස්සමින් අක්කි සොබා දහම් මාතාවගෙ පිහිටයි අක්කි බුදු සරනයි❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    මමත් ආසයි ඔයා වගෙ ඇවිදිනන් මම එක කොහොම හරි කරන්වා ඉගෙන ගෙන්න ඉවර වුනාම අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน

    Absolutely so lovely vlog Thank U so much Dear & great help to thought us water fall paradise roads can go by vehicle 🙏👌👍🤩🤗💝😘

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani9871 ปีที่แล้ว

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ශාව .ආශිර්වාදය ලැබේවා අක්කි ඔයාට

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +2

    රකිමින් විදින්න ලස්සන වැකියක්

  • @esala257
    @esala257 6 หลายเดือนก่อน

    Wonderful video thanks very much.

  • @ChaminiShashikala
    @ChaminiShashikala หลายเดือนก่อน

    ලස්සන යි අක්කෙ

  • @kanchanasrinath1051
    @kanchanasrinath1051 ปีที่แล้ว +13

    සකිසද බලන් හිරි කටු ඔය මත නැගුන .ගොම්මන තුරැලු කරගත් හෙල මියුලැසිය .සුබ අනාගතයක් .

  • @GreenDesertwithcelon
    @GreenDesertwithcelon ปีที่แล้ว +2

    ettatama oya thaniyamada yanne ada kale ewath ekka balagena parissamin nangi budusaranai.

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      හරි... ගොඩක් ස්තූතියි ❤

  • @IndikaSanath-bo2ty
    @IndikaSanath-bo2ty ปีที่แล้ว +3

    ඔයා ජීවිතය විදින විදිහ දැක්කම හරිම ආස හිතෙනව නංගි බුදු සරනයි .🌸🌸

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @Lions-zc4xx
    @Lions-zc4xx ปีที่แล้ว +10

    හරීම සුන්දර පරිසරයක දසුන් හදිසියේම අප දෙනෙත් මානයට ගෙන ආවට බොහොම ස්තුතියි. ඒ Climate එකට නම් හරීම ආසයි.
    සොබාදම් මතාවගෙ පිහිටයි ඔබට.❤❤❤

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

    • @HarasparaHataspara-xy9ny
      @HarasparaHataspara-xy9ny ปีที่แล้ว

      මට මේක බලන්න බස් එකක යන හැටි කියන්න

  • @shehanmadushka7729
    @shehanmadushka7729 ปีที่แล้ว

    සොබාදහමේ සුන්දරත්වය සොයායන අපුරු රුවැතිය 🌼🍃♥️

  • @rangahansa3644
    @rangahansa3644 ปีที่แล้ว +2

    ලස්සනයි❤brave girl❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว

    අපට ආසන්න ලස්සන පරිසරයක් රස විඳින්න සැලැස්සුවාට දුවට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි.

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +10

    Wenama level එකක ඉන්නේ ඔයානම් අනේ.තනියම ඇවිදිනව කියන්නේ ඉතින් 🥺.වැඩේ ලස්සනයි.පරිස්සමෙන් ❤

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @DanilkaMewan
    @DanilkaMewan 2 หลายเดือนก่อน +1

    දෙල්තොට ඉදන් ගලහා පාරේ නුවර යද්දීත් දියඇලි ගොඩක් හම්බවෙනවා...

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි දක්කම ආස හිතෙනවා.ඔයාට බුදු සරණයි අක්කි .😍

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 ปีที่แล้ว

    බොහොම ආසාවෙන් නරඹන තවත් ලස්සනම රූප රාමුවක් ❤️🥀🍃

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว

    Harima lassanai oya nisa e lassana dakka.oyath පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි ඔයාට 🥰🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️ ඔයා වගේ කෙල්ලෙක් මේක කරනවා කියන්නේ ඉතින් මාර දෙයක් ❤️ තනියම ගිහින් 🥰💞😘 ආදරෙයි අක්කි බුදුසරණයි care

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @ChithalNilankaBotheju-bk6ze
    @ChithalNilankaBotheju-bk6ze ปีที่แล้ว

    ලස්සනයි ,සුන්දරත්වයයි.දෙකම එකට😍

  • @MadushankaS
    @MadushankaS ปีที่แล้ว +3

    මොනවා උනත් පරිස්සමෙන්...මේක ලංකාව....ලස්සනයි ඔයාගෙ හැම video එකම...❤️❤️❤️

  • @TravelwithFamilyLK
    @TravelwithFamilyLK ปีที่แล้ว

    Good video. Thanks for sharing dear... Wish you all the Best!!!!

  • @bolpinicreations7004
    @bolpinicreations7004 9 หลายเดือนก่อน +1

    රත්නපුර සිට වේවැල්වත්ත හරහා බලන්ගොඩ පාර මරු. දිය ඇලි ගොඩයි

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +52

    බය නැද්ද අක්කීයෝ තනියම යන්න දළදා සමීදු පිහිටයි පරිස්සමෙන් ❤🎉

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +8

      විස්වාසයි... ගොඩක් ස්තූතියි ❤

    • @KavishaUnanthanna
      @KavishaUnanthanna ปีที่แล้ว

      ❤😊

    • @ඊගල්
      @ඊගල් ปีที่แล้ว

      බුදු සරණයි ,පරිස්සමෙන් ❤❤🎉🎉

    • @maduchanu6361
      @maduchanu6361 ปีที่แล้ว +2

      @@Vishwani දළදා සමීදු පිහිටයි මනික මමත් දවසක ඔයත් එක්ක යන්න ආසයි

    • @NeviKaru
      @NeviKaru ปีที่แล้ว +1

      බය තමයි ගෑනු ලමයි පිරිමි ලමයි දෙගොල්ලොන්ටම හෙනේට හිටින්නෙ.

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +1

    ලස්සනයි නංගි වැඩේ... සුපිරිය කරන්න... ආදරෙයි සහ හැමදාමත් ඔයා එක්කම අපි ඉන්නවා

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එක .ලස්සන පරිසරය .රකිමින් විදින්න ...මේ සුන්දරත්වයට මේ ලස්සන පරිසරයට මමත් හරිම ආසයි පුතේ .ඔයා පරෙස්සමින් යන්න .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....❤️❤️❤️

  • @Rashmi-sp9zq
    @Rashmi-sp9zq ปีที่แล้ว

    තනිකමයි ලස්සනයි හරිම අවදානම් කාරණා දෙකක් බබෝ

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 ปีที่แล้ว

    ඔබ වීරවරියක්,,,,

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි....ගමන් බිමන් යද්දි පරිස්සමෙන් යන්න අක්කි...බුදු සරණයි

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    patta water falls tika jaya wewaa..nangi bs

  • @lakshalankani7896
    @lakshalankani7896 ปีที่แล้ว

    ලස්සනයී අක්කේ.. පරිස්සමෙන් බුදු සරණයී...

  • @chemlichathuranga5544
    @chemlichathuranga5544 ปีที่แล้ว

    Wow ලස්සනයි...වෙනම ලෝකයක් 👌🥰

  • @mathee-17q
    @mathee-17q ปีที่แล้ว +1

    ❤akka thawa vedio genna digatama. vedio supiri

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 9 หลายเดือนก่อน +1

    අය්යෝ.. කසාදයක් බැදගෙන එක මිනිහෙක්ගෙ අනසකට යටත් වෙලා විදවනවට වඩා ඔයා ජීවිතය විදින විදිහ හරිම සුන්දරයි. අපරාදේ මට වැරදුනා 😢

  • @vipuldesilva315
    @vipuldesilva315 3 หลายเดือนก่อน

    U are just great.live the moment.cheers.

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +2

    😮😮😮😮😮😮😮😮niyamai akki video eka habai baladdi mata nikan baya hithuna e pare aduru gathiyata......habai niyamai akki 😗😘😘😘😘😘😘😘😘😘

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ඔය පාරෙ පොඩි හොල්මන් ගතියක් තියෙනව. 😅 ගොඩක් ස්තූතියි ❤

  • @IsuMax1
    @IsuMax1 ปีที่แล้ว

    Waterfalls flying away.... Flying me also flying away... B carefully always....❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +2

    රත්නපුරේ දිකරපු හදිසි වීඩියෝ ව.. 👍💚.. thanks for videos

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ඔව් ඔව් ඒක තමයි මේක...😅

  • @TheTravellerofCanada
    @TheTravellerofCanada ปีที่แล้ว

    lassanai hemadamath wage🥰 parissamen yana gamanak yanna .budu saranai oyata

  • @lasithcooray1333
    @lasithcooray1333 ปีที่แล้ว +2

    ඇත්තටම මම එ interview video එක බැලුවා විතරයි. අනිත් පැත්තට මේ video එක බලන්න අවා😊. මම ඔයාගේ video බලන්න ගත්තේ සිරිපාදේ video එකෙන්. මම 1 week වලින් ඔක්කොම video ටික බැලුවා. ❤ ආදරෙයි ඔයා පරිසරය රස විදිහට හා ඒ ගැන හිතන විදිහට. තව එකක් 👆 අක්කි ඔයා එ පරිසරයේ ඔයාට දැනේනෙ දේ , බලන අපිට දැනේන video එකෙන් හා audio වලින් එක ගෙන විදිහ😋♻️ රකිමින් විදින්න 💚 I'm Your Biggest Fan 🤍

  • @deepthirathnayake6296
    @deepthirathnayake6296 2 หลายเดือนก่อน

    Woooooow amazing ❤️❤️❤️

  • @himanthamadhuranga2911
    @himanthamadhuranga2911 ปีที่แล้ว

    ලස්සනම පරිසරයක්..👍❤️

  • @romesharanathunga157
    @romesharanathunga157 ปีที่แล้ว

    Akke oya oka kakaranna kalin youtube channel eheka intavive eheka hitiyaned oya nisama beluwe .lassanai

  • @dinethmakavi
    @dinethmakavi 5 หลายเดือนก่อน

    Lassanai Akki 🥰

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 ปีที่แล้ว

    Video eka lassanai akke ❤❤❤
    budusarani
    Natural girl

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 ปีที่แล้ว +1

    Ada konde kala ekapu pata lassani. Oya rakiyawak karannadda. Pile visthara kiyannako. Diya ali Dakka marama lassana parisarayak. Bs parissamin akki ❤❤❤❤❤❤

  • @Jayanandana-xu1it
    @Jayanandana-xu1it ปีที่แล้ว +2

    Ratnapura idan nanperial bus tiyanawada please parissamen

  • @chamilasenavirathna9506
    @chamilasenavirathna9506 ปีที่แล้ว

    සුභ පැතුම් අක්කේ ඔයාට ලස්සනයි වැඩේ ❤👌

  • @sadunsameera8019
    @sadunsameera8019 ปีที่แล้ว

    My favorite you tube chanel

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 ปีที่แล้ว

    Mtanm pudumai akka oya gena. Prissmin budusarani❤

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio ปีที่แล้ว

    Mamanm hamadama asawen adaren balana youtube channel ekka ...hamadama kiyanwa wage adath hari lassanii video eka.....harima adaren kiyanne parissamen yanna yana hama gamanakma ......🥰💛

  • @santhapushpakumara1941
    @santhapushpakumara1941 ปีที่แล้ว

    බුදු සරනයි

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 ปีที่แล้ว +1

    ලස්සනයි ඒ පරිසරය 💚💗

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      ඔව් අක්ක.... ❤

  • @inokaudayangani3237
    @inokaudayangani3237 ปีที่แล้ว

    ❤❤Ane soii parissamai budu saranai

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    නියමයි 👍🙂❤

  • @sanjuvlogs1.01m3
    @sanjuvlogs1.01m3 7 หลายเดือนก่อน

    Ade ape gamatath avillani ❤❤❤

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว

    හිත හොද කෙනක්ට, හිත හොද මිනිස්සු හම්බුවෙනව, ගමනකදි වුනත්, ලන්කාවෙ හැම මනුස්සයම එක වගේ නෑ හොද මිනිස්සුත් ඉනව තමන්ගෙ පාඩුවෙ අනුන්ට උදව් කරමින් ජීවත් වෙන, ඒත් කුහක, ඉරිසියාකර, අහංකාර මිනිස්සුත් ඉන්නවා

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    නියමයි සහෝදරී 💚🍃 trip කියන්නෙ අවුරුද්දට එකක් යන්න ඕනේ කියලා හිතන් ඉන්න අයට දෙන හොද පණිවිඩයක්....

  • @AchalaKumari-me8ws
    @AchalaKumari-me8ws ปีที่แล้ว

    බුදු සරනයි පරිස්සමෙන් යන්න අක්කේ🙏🥰

  • @hirurasanjanapereira
    @hirurasanjanapereira ปีที่แล้ว

    ඒක සුපිරි ❤✌️

  • @uresheddy7717
    @uresheddy7717 ปีที่แล้ว

    Good job @flyingme Stay safe!

  • @ImashaSenarathna-nu8zh
    @ImashaSenarathna-nu8zh ปีที่แล้ว

    ගැම්මක් සහෝදරිය 👊

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว

    යකඩ හිත් ඇති කෙල්ලෙක්. බුදු සරණයි පරිස්සමින්. ❤

  • @WiyanageBerty
    @WiyanageBerty 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතෙ 😂

  • @RaviniSenavirathna
    @RaviniSenavirathna ปีที่แล้ว

    පරිස්සමෙන් අක්කේ බුදු සරණයි අක්කේ ❤💚🌳

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha ปีที่แล้ว +2

    Interview එක ගිය දුරක්.. මරු ආ.. 😍😍

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      අනේ ඔව් අනුරාධ ... පිස්සුනෙ ඉතින් ගෙවල් පැත්තට නැතුව අනික් පැත්තට ගියෙ 🙃

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +1

    Woww 💖💖💖💖💖

  • @tourismwithnavo
    @tourismwithnavo ปีที่แล้ว

    රකිමින් විදින්න 💚

  • @Seehanada
    @Seehanada ปีที่แล้ว

    සුපිරිම😎😎😎

  • @SR_jayawardana003
    @SR_jayawardana003 ปีที่แล้ว

    මාරයි අක්කේ ❤❤❤

  • @IzaWeeraman
    @IzaWeeraman ปีที่แล้ว

    Oya nm ptta kellek ❤

  • @kasunkaprasangi8134
    @kasunkaprasangi8134 ปีที่แล้ว

    ❤❤godak lassanai nangi parisamin

  • @shehantravelandfood4799
    @shehantravelandfood4799 ปีที่แล้ว

    Ammo eaka nam maru... ❤️❤️🥰

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว

    Woooowwww...... what a experience sis ❤ ඔයාගෙ අදහස් වලට ගොඩක් කරු කරනව අක්කෙ 🤝

  • @damayanthigamage8344
    @damayanthigamage8344 9 หลายเดือนก่อน

    ❤❤❤❤ ආදරෙයි doni ...❤❤❤

  • @සිංහනාද-ඟ6ෂ
    @සිංහනාද-ඟ6ෂ ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලන එක දැන් පිස්සුවක් වෙලා අක්කෙ

  • @gamikaya5968
    @gamikaya5968 ปีที่แล้ว +6

    දියඇලි 10ක් එක නගරෙ බලාගන්න. එන්න.රත්නපුරේ වේවැල්වත්ත ට..🔥🔥

  • @SachiniDilukshika
    @SachiniDilukshika ปีที่แล้ว

    Parissamen akke oya girl kenek welath hitha shakthimath karagana me yana gaman waladi siyalu dewi rakawaranaya labewa.

  • @dammindaprashan6679
    @dammindaprashan6679 ปีที่แล้ว

    Hodai habai oyawage awadanamak ganna eka mama nam anumatha karanne na vidinna ohoma vidinna epa ❤❤❤

  • @mithunperera4677
    @mithunperera4677 ปีที่แล้ว

    Tuk tuk eke awith kothaninda besse ??????

  • @Musicwithdilaa
    @Musicwithdilaa ปีที่แล้ว

    Akke yana thenaka පරිස්සමෙන් yanna ❤❤

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    ස්තුතියි

  • @madukaprabash5862
    @madukaprabash5862 ปีที่แล้ว

    අක්කා😍💝 ඒකනම් නියමයි

  • @travellingboys1720
    @travellingboys1720 ปีที่แล้ว +2

    Jeewithe widinne oni me widihat..thamange nidahas thiyenne api gawa..😊❤🍃(Rakimin widimu)