'' කාටූන් ශිල්පියාට කවුරු හරි මොනවා හරි දීලා ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @BandaraGunasinha
    @BandaraGunasinha วันที่ผ่านมา +55

    සේපාල ඔයා මාලිමාවට විරුද්ධවනේ ඉන්නෙ කියල ජනතාව දන්නව ඉතින් එහෙම උනොත් නියම සේපාල මහත්තය එලියට ඇවිල්ලවගේ ,,අපි නම් කිසිදින කිසිවක් ගන්න මාලිමාවට චන්දය දුන්න අය හිතුවෙවත් නැහැ

  • @sarathwajira9247
    @sarathwajira9247 วันที่ผ่านมา +7

    malimawata Jayawewa!!!!!

  • @W.HMangalika
    @W.HMangalika วันที่ผ่านมา +7

    සේපාල් කතාව හොඳයි ඒත් ඔබ අවසාන මොහොතේත් මාලිමාවට පක්ෂපාතීව කතා කරමින් හිටියේ අපිට පුදුමේ ඔබේ එක පාරින් වෙනස්වීමයි

  • @RaviPerera-w5b
    @RaviPerera-w5b วันที่ผ่านมา +4

    Jayawewa NPP
    Thank you for your efforts during the presidential elections but your sudden change puzzles most of the NPP supporters.

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 18 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම උතුම් ක්‍රියාවක් . ගිය මස 03 වන දින අපි පවුලේ කීප දෙනෙකුත් හිත මිත්‍ර කීප දෙනෙකුත් එකතුවෙල 800 පමණ රෝගීන් හා ඔවුන් සමග පැමිණි අයට අපේක්ෂා රෝහල ඉදිරිපස පිහිටි මෙම ස්ථානයේදී දිවා අහාරය ලබා දුන්නා. ඔබ කියන ලෙසම සිතට දැනුන අස්වැසිල්ල,සතුට, සැනසීම කාලෙකට අමතක වෙන්න නෑ. කීප දෙනෙක් එකතු වෙල කරන්න පුලුවන් වැඩක්. අපිත් හිතාගෙන ඉන්න වාර්ශිකව හෝ මෙම සද්කාර්‍ය්යට දායක වෙන්න. හැමදෙනාම සුවපත් වේවා .

  • @chandramalkanthi571
    @chandramalkanthi571 วันที่ผ่านมา +4

    ආණ්ඩුවක් අලූතින් ආවාම සැම කෙනෙක්ම විවේචනය කරනවා.ඒක සාමාන්‍ය දෙයක්.

  • @ruwannandana4573
    @ruwannandana4573 วันที่ผ่านมา +3

    හාල් මාෆියාව බිදින්න නම් මීට වසර 20කට 25කට පෙර වගේ වී අලෙවි මණ්ඩලය සක්‍රීය කරන්න ඕන .අද වෙනවිට වී ගබඩා 300 ගනනක් සම්පූර්ණයෙන්ම වහල තියෙන්නෙ .ඒව නැවත සක්‍රීය කරොත් හාල් මාෆියාව බිදින්න පුලුවන් .

  • @rocococo8491
    @rocococo8491 วันที่ผ่านมา +3

    සුභ උපන්දිනයක් වේවා සහෝදරයා 🌹😘

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 วันที่ผ่านมา +19

    සුබ උපන් දිනයක් වෙවා,මේ දිනවල ඔබතුමා ගොඩක් අයගේ මාතකාව වෙලා මගේනම් අදහස ඔබව සල්ලි වලට තානාන්තර වලට ගතනොහැකි පුද්ගලයෙකු කියායි ,ඒ සමහරක් ඔබව වෙලද බාන්ඩයක්කොට උපයනවාදෝයි හිතෙනවා,ඔබ කියාදෙන සමහර කරුනු අති මානුශීයයි මාද ඒ අනුව ලෝකය දකින්නට උත්සහ කරනවා,ඔබව නරබන ගොඩක් අය දන්නවා ඔබ උත්සහ කලේ ලස්සන රටක් ගොඩනෙගෙනවා දකින්නට කියා ඔබ තුමාට නිරෝගි සුවය පතනවා,

  • @sarathpk-pk9ul
    @sarathpk-pk9ul วันที่ผ่านมา +3

    අවුරුදු 25 බයියො අවූරුදු 68 ක ඉතිහාසයක් ඇති වියැත්තන් විවෙචනය කරයි ද අනිවාර්යයෙන් අඩුම තරමෙ ඔවුන් මව පියා වත් නොතකයි 'පළගැට්'...

  • @ChandimaD-zj8ne
    @ChandimaD-zj8ne วันที่ผ่านมา +2

    ඔබට සුබ උපන් දිනයක් වේවා ..මහතානනි...❤

  • @sankhaadikari
    @sankhaadikari วันที่ผ่านมา +2

    Niyamai SEPAL AIYE…
    👍👍👍👍👍👍👍👍

  • @truths_mythstm
    @truths_mythstm 23 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday dear Sepal ❤❤❤

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 19 ชั่วโมงที่ผ่านมา

    සේපාල් ඔබතුමා හරි!

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา +4

    සේපාල අයියේ මේ පාර තියෙන්නේ ජනාධිපතිවරනයද
    පාර්ලිමේන්තු ආසන සදහා චන්දය ද ? අපේක්ශකයන්ගේ වීඩියෝ නැද්ද යූ ටියුබ් එකේ ..අශයි අයියේ අහන්න ..

  • @sumithasanka6818
    @sumithasanka6818 วันที่ผ่านมา +3

    සුබ උපන්දිනයක් වේවා සේපාල් සහෝදරයා

  • @dumindasagara2857
    @dumindasagara2857 วันที่ผ่านมา +1

    Happy birthday
    Mr. Sepal

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 18 ชั่วโมงที่ผ่านมา

    ඒක හරි මුලින්ම කලේ නැත්නම් පස්සෙ කරයි කියල හිතන්න අමාරුයි . කරයිද කියල සැකයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවකින් කඩන්න වෙන්නෙ.

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i วันที่ผ่านมา +1

    😅සුබ උපන් දිනයක් වේවා.! දීර්ඝායුෂ ලැබේවා!

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 18 ชั่วโมงที่ผ่านมา

    සුභ උපන් දිනක් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kohombanwickrama6710
    @kohombanwickrama6710 วันที่ผ่านมา +1

    ඔබට සුබ උපන්දිනයක් වේවා..ආයුබෝවේවා .🎉️🎉🎉🎉✨️✨️✨️✨️

  • @LaLalani-u2d
    @LaLalani-u2d วันที่ผ่านมา +1

    Sepal❤❤❤

  • @tharakadjtharu1912
    @tharakadjtharu1912 19 ชั่วโมงที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා සේපල් අයියා

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 วันที่ผ่านมา +1

    චිරං ජයතු 🙏💕🙏

  • @rashminievillavarayen7871
    @rashminievillavarayen7871 วันที่ผ่านมา

    Happy Birthday Sepal!

  • @MrDpsrilanka
    @MrDpsrilanka วันที่ผ่านมา +2

    👍❤dp මාතලේ🧭

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f วันที่ผ่านมา

    ඔය නීතිය භාවිතාකරන ආකාරය හා වෙලාව පාලකයා අනුව නොවේද තීරණය වන්නේ....

  • @donpathirana6329
    @donpathirana6329 วันที่ผ่านมา

    Happy birthday Sepala !!!

  • @transalpinecommodities4544
    @transalpinecommodities4544 วันที่ผ่านมา +1

    Wish you a very happy birthday

  • @tuancassim2168
    @tuancassim2168 วันที่ผ่านมา

    Many more returns of the day!

  • @PrabhathVithanage
    @PrabhathVithanage วันที่ผ่านมา +8

    Npp JAYAWEWA.

  • @Gadgetrauma
    @Gadgetrauma วันที่ผ่านมา +8

    අපි මාලිමාවට දුන්නෙ නෑ.අපි දුන්නෙ රනිල්ට.හැබයි රනිල් ගැන හොදම කියවීම සේපල් කරපු video එක මට අද වගේ මතකයි..ඒක කලේ පේරාදෙණිය campus එක ලග වාහනය නවත්තගෙන.පක්ෂග්‍රාහි නොවන සේපාල් කියන්නෙ ජාතික වස්තුවක් 👍

  • @srilankanraja9338
    @srilankanraja9338 วันที่ผ่านมา

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌👌

  • @KushanChatura
    @KushanChatura วันที่ผ่านมา

    මාලිමාවත් පුස් වෙඩිල්ලක් වෙයි වගේ.

  • @shamaladissanayake
    @shamaladissanayake วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා 😊

  • @ThilangiPerera
    @ThilangiPerera วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NirshanIbrahim
    @NirshanIbrahim วันที่ผ่านมา +7

    සුභ උපන් දිනක් සේපාල් මහත්මයා.
    මාලිමාවට පර්ලිමෙන්තුවේ බහුතරය නතිවුනොත් ඔවුන් බලාපොරොත්තු වෙන වැඩ කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා, ඒ වගේම මේකත් යහපාලන කාලය වගේ රටටත් කිසිම වැඩක් නැති කාල වකවානුවකට යන්න පුලුවන්. එහෙම වුනොත් හෙන අපරාදයක්.
    PTA එකට මමත් විරුද්දය නමුත් ත්‍රස්තවාදී මර්ධනයට පනතක් තිබිය යුතුයි.

    • @bad-325
      @bad-325 วันที่ผ่านมา +1

      මාලිමාවට බහුතරයක් ලැබෙන්නේ නෑ සජිත් තමා අගමැති අනුර නාමික විධායක ජනාධිපති

    • @DaluwaSt.AnthonyMV
      @DaluwaSt.AnthonyMV วันที่ผ่านมา

      Gonaa​@@bad-325

  • @nihalrathnayaka5284
    @nihalrathnayaka5284 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා ...

  • @HeeHenry
    @HeeHenry วันที่ผ่านมา

    ANURA gey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 deng lankawe arthika preshna ewariada bolo? 😊😅
    ANURA Honda minihek damai Heybai apey ratey thiyanney Arthika prashnayak. Deshapalakayan heymoma minissu. Deshapalana prashnayak nowey thiyanney...
    Apey ratey thiyanney Arthika Prashnayak...
    We love sri Lanka🇱🇰🇱🇰🇱🇰

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne7397 วันที่ผ่านมา

    Well rounded analysis. As you pointed out, look at the "content for its message", Not at the "messenger"" with contempt...

  • @nishanthahettiarachchigecm706
    @nishanthahettiarachchigecm706 วันที่ผ่านมา

    ආරම්භයයෙදී කල දැනුම් දීම ඉතා හොද ක්‍රියාවක්
    මටත් දායක වෙන්න පුලුවන්
    ඔබගෙ දුරකතනය නම්බර්ය මට
    දෙන්න

  • @SubadraWanninayake
    @SubadraWanninayake วันที่ผ่านมา

    100%🎉🎉🎉

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 23 ชั่วโมงที่ผ่านมา

    Good morning mr ❤❤❤

  • @athulabandara4345
    @athulabandara4345 วันที่ผ่านมา

    👍👍👍

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 วันที่ผ่านมา

    oyage nthima wachana tika niyamai meka ape jeevithya

  • @GeethaSubashini-t3p
    @GeethaSubashini-t3p 20 ชั่วโมงที่ผ่านมา

    Sepal uba niyamai

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 วันที่ผ่านมา

    aiyee mun anek unata wahallu kuwata.. munthamai niyama wahallu..

  • @moozillatunes
    @moozillatunes วันที่ผ่านมา

    An alligator allegory

  • @bertramdesilva7500
    @bertramdesilva7500 วันที่ผ่านมา +11

    සුභ උපන්දිනයක් වේවා සේපාල්!

  • @malaniematilda9548
    @malaniematilda9548 วันที่ผ่านมา

    Happy birthday 🎂🥳🎉🎈🎁

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 วันที่ผ่านมา +3

    නියම විග්‍රහයක් සෙපාල් මහත්තයෝ…ඔක තව විදිහකට කියන්නත් පුලුවන් ..අපිට ආවොත් ලේ අනුන්ට ආවොත් තක්කාලි සොස්..

  • @vipulpremerathne5156
    @vipulpremerathne5156 วันที่ผ่านมา

    Happy birthday

  • @wijithamanel1390
    @wijithamanel1390 วันที่ผ่านมา

    🤔 mmm something fishy

  • @sankhaadikari
    @sankhaadikari วันที่ผ่านมา

    JVP kiyannema SAAHASIKA WAHALLU…
    🤬🤬🤬🤬🤮🤮🤮🤮

  • @ShirmilaWayirappan
    @ShirmilaWayirappan วันที่ผ่านมา +4

    Happy birthday 🎉🎉🎉🎉❤❤❤❤❤too you 🎉🎉🎉🎉

  • @NewEra6348
    @NewEra6348 วันที่ผ่านมา +1

    Thanks for logical session regarding pta. We actually forgot it to dig it out and see what is❤ happening

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b วันที่ผ่านมา +1

    අපි දෙන්නෑ මේවර මෙවර මාළිමාවට දෙනවා රනිල්ට

  • @dasun50
    @dasun50 วันที่ผ่านมา

    Onna obage viveechanaya hariyatama hari.... NPP as a whole dos kiyana eka hari namuth hariyata nodena JVP only do kiyana eka obagee durwala kamak,, of course I agreed to what you have said here,,, Anura must think twice before being he get his credibility lost....

  • @Shanth-u2z
    @Shanth-u2z วันที่ผ่านมา +3

    Very True

  • @prakashpriyankara6951
    @prakashpriyankara6951 วันที่ผ่านมา +9

    මේක සම්පුර්ණ ඇත්ත කතාවක් ❤️

  • @ajithgomes726
    @ajithgomes726 21 ชั่วโมงที่ผ่านมา

    🎂🍤🥃🍤🥃👍😉🌹❤️🇱🇰🇨🇦

  • @nilanganikumari9981
    @nilanganikumari9981 วันที่ผ่านมา +1

    සුභ උපන්දිනයක් වේවා!!

  • @MinzukiCrypto
    @MinzukiCrypto วันที่ผ่านมา +20

    අවංක බවේ ප්‍රතිමූර්තියයි ඔබ ❤

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 วันที่ผ่านมา +2

    Great explanation❤❤

  • @ajithkumara1882
    @ajithkumara1882 วันที่ผ่านมา

    api den ataramanvela wage?

  • @malkilokuge1498
    @malkilokuge1498 วันที่ผ่านมา +5

    සුබ උපන්දිනයක් වේවා!!!
    නිදුක් නිරෝගී සුවය හා ජය!!💐💐💐💐

  • @midnightloverdog
    @midnightloverdog วันที่ผ่านมา +2

    Good explanation

  • @aspneyomal3994
    @aspneyomal3994 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @hirankoshala9644
    @hirankoshala9644 วันที่ผ่านมา +5

    ලක්ෂ 56 ට වඩා අඩු වෙනවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 วันที่ผ่านมา +5

    සුබ උපන්දිනයක් ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @tariqjhan4082
    @tariqjhan4082 วันที่ผ่านมา +1

    Sepal sahodaraya oba gena visala gawrawayak thamath ithe thiyenawa mata a wagema mahajanathawatath oya monawa hari ithe thiyagena hangagena malimawata pahara denna uthsaha karana eka pehediliwa penawa eka obe keerthinamayata hoda nehe kotinma kiyanawan oyage bashawen malimawa dinanna palamuweni hethuwa obai kiyala mama anura janathipathi wuna mohothima obata kiwwa eka mulu Srilankawama dannawa obage kepaweema mahansiyata watina kamak thiyenna onai ekata gawrayak oyata malimawen karanna onai eka eyala karai aaduwa angasampoorna wunama eka siduwewi poddak iwasanna thama malimawa athin kisima waradak siddawune nehe waradak siddawunoth api oya kiyana eka piligannawa weraddak nokara madagaha eka hoda nehe a nisa api weraddak siduwunoth kathakaramu api kawadath obasagai jayawewa sepal happy BIRTHDAY to you best of luck 👍😍

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 วันที่ผ่านมา +1

    Sahaseka wahallu😂

  • @sanjayakarunasena9950
    @sanjayakarunasena9950 วันที่ผ่านมา

    සුබ උපන් දිනයක් වෙවා!

  • @thrimalkonara4025
    @thrimalkonara4025 วันที่ผ่านมา +10

    ඔබ පවසන දේ සත්‍යයි. මාලිමාවට ඡන්දය නොදීමට තීරණය කළෙමි. ජනාධිපතිවරණයේදී මාලිමාවට වැඩ කළෙමි. මෙවර ගෑස් සිලින්ඩරයට දීලා පුරුදු කීප දෙනෙක් හරි පාර්ලිමේන්තුවට යැවිය යුතුයැයි මා අවබෝධ කරගතිමි.

    • @thusharakodithuwakku9713
      @thusharakodithuwakku9713 วันที่ผ่านมา +11

      Ammapa kiyahan 😂😂😂😂

    • @thrimalkonara4025
      @thrimalkonara4025 วันที่ผ่านมา +4

      ඔව්.. වැඩ පුලුවන් අය යවන්නෝන
      අපේ දිස්ත්‍රික්කය මීගමුව නියෝජනය කරමින් ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වෙන ගරු නිමල් ලන්සා මැතිතුමාටයි මාගේ ඡන්දය.
      ගිය වර සෑහෙන බලාපොරොත්තු පොදි බැඳගෙන මාලිමාවට දුන්නේ. සේපාල් මහතා පවසන පරිදිම බලාපොරොත්තු සුන් වෙමින් පවතී. ඒ නිසා පමා විය යුතු නැත. ඔබත් තේරුම් ගෙන වෙනස් වන්න.

    • @padmakumarasilva
      @padmakumarasilva วันที่ผ่านมา +1

      අපිත් කලුතරින් රත්තරංව පාර්ලිමේන්තුවට යවනවා😂😂😂

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i วันที่ผ่านมา

      ​@@thrimalkonara4025Kudu lansa .😮

    • @inokaperera1r
      @inokaperera1r วันที่ผ่านมา +1

      unp meeting eka dakkama man hithuwa sajith ta denna

  • @sumithasanka6818
    @sumithasanka6818 วันที่ผ่านมา

    පාස්පෝර්ට් පෝලිමට මෙහෙම දෙයක් කරන්න බැරිද මේ මගේ අදහසක් ඕනෙම කෙනෙකුට පාස්පෝර්ට් එකක් ගන්නවානම් ජාතික හැදුනුම් පත ඕනෙ ඉතින් මේකට පුලුවනේ ඔන්ලයින් එකෙන්ම ID නම්බරෙත් දාල වෙලාක් දාගත්ත කෙනෙක්ට ඒ දාපු ID නම්බරේට විතරයි පාස්පෝර්ට් එකක් නිකුත් කරන්නේ කිඋවනම් පාස්පෝර්ට් පෝලිමේ ඉදලා මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න එවුන්ට ඒක කරන්න බෑනේ

  • @malindawarnasuriya3511
    @malindawarnasuriya3511 วันที่ผ่านมา

    chande dunne nathi ekama hethuwa thamayi oka. wame hati oka thamayi

  • @roniha2000
    @roniha2000 วันที่ผ่านมา +1

    අහෝ... සේපාල
    ශ්‍රී දිවයිනට කුමන කරුමද?

  • @RanjithDikkubura
    @RanjithDikkubura วันที่ผ่านมา

    සහෝ සේපාල් ඒ කිව්වේ happy birthday to you. Tks best rgds sepal bro.

  • @thelife8836
    @thelife8836 วันที่ผ่านมา +1

    සුබ උපන් දිනයක් වේවා සේපාල් අංකල්

  • @Pathmini-j3v
    @Pathmini-j3v วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤