✔හැමදාම මාළු උයලා කාලා එපා වෙලා ද? මේ විදියට හදලා බලන්නකෝ| Sri lankan Fish tempered💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 230

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 ปีที่แล้ว +5

    ඔයා හදපු මාලු තෙල් දැමූහ හරිම රසවත් වාගෙයි
    ...මමත් හදල බලන්න ඕනි.👍👍👍

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 5 หลายเดือนก่อน +1

    හැමෝම මාලු බැදලා ඩෙවල් දාන විදිය කියලා දෙන්නෙ ඇත්තටම ඔයා මාලු තම්බලා හදන විදිය කියලා දුන්නා ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤

  • @kelumrathnayake6406
    @kelumrathnayake6406 3 ปีที่แล้ว +2

    Thank you .... ඔබගේ video සරලයි පැහැදිලි ඉක්මනට හදාගන්නත් පුළුවන්

  • @chathukarunarathne1231
    @chathukarunarathne1231 2 ปีที่แล้ว +1

    Tnx nangi මාත් මාලු ටිකක් තැම්බෙන්න තියලා වෙනස් විදියකට හදන්න ඕනී කියලා නිකමට වගේ sarch කාරලා බැලුවේ ඔයාගේ රෙසපි අපි හදනවා ඇත්තටම රසයි දුන්තෙල් බත් එකත් හදන විඩියෝ එකක් දාන්න ❤️

  • @chandrikapushpakumari987
    @chandrikapushpakumari987 2 หลายเดือนก่อน

    ඔයා කියපු විදියට මං හැදුවා ..රසයි....මං මොනාහරි දන්නේ නැති දෙයක් ඔයාගෙන් බලලා තමා හදන්නේ..අපි කෑම දෙන එකක් කරනවා..ඒයාලා ඉල්ලන ජාති දෙන්න ඕන නිසා ඔයා මට හරියට වටිනවා..😃හොදින් පැහැදිලි ව කියලා දෙන හැමදේම..තෙරුවන් සරණයි ඔයාට ..බොහොම පිං ..❤❤

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +15

    හරිම රස පාටයි අක්කේ ඔයාගේ recipe නම් මරු මන් ගොඩාක් ආසයි ඔයාගේ channel එකට සුභ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට ❤️😘👌👌👌

  • @maheliwithanage3020
    @maheliwithanage3020 3 ปีที่แล้ว +26

    මන් ආසම කුකින් චැනල් එක 🤗❤️ ඇත්තටම ගොඩක් හොදයි අක්කේ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා ❤️

  • @shalinimadupani18
    @shalinimadupani18 2 ปีที่แล้ว +2

    මං මේ රෙසිපි එක හදලා බැලුවා, හරිම රසයි.

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 11 หลายเดือนก่อน +1

    ඔයා විදියටත් හදල බලන්නම් රස පාටයි

  • @anomawijasiri3888
    @anomawijasiri3888 3 ปีที่แล้ว +2

    කියලා denna අක්කේ .man ගොඩක් ආසයි ඔයා හදන කෑම බලන්න .මමත් හදනවා ඔයා කියලා දෙන ඒවා .හරි සරලව කියලා දෙන නිසා .❤❤❤❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    නියමයි ස්තුතියි පුතෙ දුන්තෙල් බත් හදන ව්දිය කියලා දෙන්න මම බහරේන් වල බුදු සරනයි

  • @tharushisandipani208
    @tharushisandipani208 11 หลายเดือนก่อน

    Akki hadapu eka balagena man hadano mee thanks akki harima suwadayi ... 🤗

  • @supunprageeth5168
    @supunprageeth5168 4 หลายเดือนก่อน

    මමත් හැදූවා.හරිම රසයි.තෑන්ක් යූ අක්කෙ

  • @dammikalankarathna9089
    @dammikalankarathna9089 2 ปีที่แล้ว +1

    Oyage recipe hamadama m. N balaawa thankse

  • @Helpyou09
    @Helpyou09 3 ปีที่แล้ว +19

    වටේ කතන්දර නෑ වැඩේ විතරයි එල

  • @umarathnayaka7708
    @umarathnayaka7708 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් hadanawa....💕💕💕💕

  • @chanushacharls5190
    @chanushacharls5190 3 ปีที่แล้ว +3

    thanks your kitchen queen 👑 අක්කේ ඇත්තටම ඔයාට ගහන මේ youtube චැනල් එකේ කාටත් බැහැ ඒ තරමට ලස්සනට හොඳට පෙනුමට අපිට හැම දෙයක්ම කියලා දෙනවා ඔයාට ජේසු පිහිටයි එකම වීඩියෝ එක දහපාරක් බැලුවත් එපා වෙන්නෑ ඔයාගේ හඬ හරිම ලස්සනයි අක්කේ මම ඔයාගේ කෑම හරියට හදනවා ගෙදර. මගේ දුව හරි කැමති ඔයා කියලා දෙන කෑම හදලා කන්න මම වීඩියෝ බැලුවේ නැතත් දුව බලල මට වීඩියෝ එක පෙන්නනවා අක්කෙ මට තව චූටි පුතෙක් ඉන්නවා පුතුට මාස 11 එයාට දෙන්න පුළුවන් කෑම වීඩියෝ දානවද අනිවාර්යෙන් දුන්තෙල් බත දාන්න යමු නේද ඉදිරියටම අක්කේ 👑👑👑☺️☺️☺️☺️☺️😘😘😘😘

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගී 😍😍😍😍

    • @chanushacharls5190
      @chanushacharls5190 3 ปีที่แล้ว +1

      @@MRkitchenlk අපියි ඔයාට ස්තුති කරන්න ඕනේ අක්කේ ඔයා අපිට වටිනවා හදවතින්මයි මේ කියන්නේ 😘😘😘😘

  • @tharakagimhani4263
    @tharakagimhani4263 ปีที่แล้ว

    හරීම රසට හැදුවා . නියමයිනේ අක්කේ . Thanks

  • @AsheraInduni
    @AsheraInduni 3 หลายเดือนก่อน +1

    දුන් තෙල් බත් resepi එක ඔනෙ❤

  • @Jenniekim.2024
    @Jenniekim.2024 3 ปีที่แล้ว +9

    දුන්තෙල් බත් හදන හැටිත් කියල දෙන්නකෝ❤️

  • @pushpathantrige3031
    @pushpathantrige3031 3 ปีที่แล้ว +3

    දුන්තෙල් ඛත හදන්නේ කොහොමද කියල දෙන්න .ඔඛ හොදට කියලා දෙනවා . ස්තූතියි

  • @arunicooray2022
    @arunicooray2022 2 ปีที่แล้ว

    Thanks dear.mama oyage munguli haduwa.hodata awa.rasai.thank you so much.God bless you.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Oba thumiyata hugak sthuthiy

  • @kaushllayagayani3175
    @kaushllayagayani3175 3 ปีที่แล้ว +2

    Vidio ekak danakan balan hitiye......thank you akki 😍😍

  • @bhashinigunarathna1210
    @bhashinigunarathna1210 2 ปีที่แล้ว +4

    I tried this recipe, easy and delicious thank you! 🥰

  • @srikanti8975
    @srikanti8975 2 ปีที่แล้ว +4

    දුන්තෙල් බත් හදන හැටි දාන්නකෝ දෝණි

  • @dhanushidhanushi9663
    @dhanushidhanushi9663 3 ปีที่แล้ว +2

    Dunthel bath hadana hati keyannak

  • @chamilakma376
    @chamilakma376 2 หลายเดือนก่อน

    Harima rasai. Math haduwa

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 2 ปีที่แล้ว

    තැන්කූ...... අක්කි😘😋. මම මේ සච් කරලා බැලුවෙ මාලු හැමදාම උයනවා,ඩෙවල් හදනවා ඇරෙන්න වෙන විදිහකට මාලු හදන විදිහක්.අද ගත්තු 🐟 🐟 🐟 ටික මේ විදිහට හදනවා

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว

    මම ආසම කුකින් චැනල් එක.

  • @fathimanishriya1897
    @fathimanishriya1897 2 ปีที่แล้ว

    ane kiyala dipu malu curryak heduwa mara rasai

  • @p_adharmasiri5753
    @p_adharmasiri5753 2 ปีที่แล้ว +1

    දුම්තෙල් බත් හදන විදියත් කියල දෙන්න...?

  • @sriyanifernando522
    @sriyanifernando522 2 ปีที่แล้ว

    Mata denaganna puluwanda polthal Dana bajanaya gather kihinda kiyala

  • @janushweerarathna6895
    @janushweerarathna6895 3 ปีที่แล้ว +2

    අක්කේ ඔය දුන් තෙල් බත හදන විදිය දාන්නකෝ

  • @niroshawickramasinghe9683
    @niroshawickramasinghe9683 3 ปีที่แล้ว +3

    Please tell how to make "dun thel" bath. Would be nice, easy and less expensive as all your vtedios have those good qualities. Specially in this pandemic time. Gid bless you

  • @suranganikumari2101
    @suranganikumari2101 2 ปีที่แล้ว

    Dunthel bath recipe eka dannako akke pls

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +2

    මගෙ අම්මත් විශේෂ අවස්ථාවලට මාලු හදන්නෙ මෙහෙම තමා. මේක හරි රසයි. අත්දැකීමෙන් කියන්නේ.

  • @ahamedfazal1717
    @ahamedfazal1717 7 หลายเดือนก่อน

    Vinakiri nathuwa a wenuwa wenadayak dala hadanna puluwanda akki

  • @damayanthisiriyalatha3178
    @damayanthisiriyalatha3178 ปีที่แล้ว

    Excellent akke

  • @aneekafazil7420
    @aneekafazil7420 2 ปีที่แล้ว +2

    I tried this fish curry. I was very tasty ♥️♥️

  • @senarathpathiranagenishant334
    @senarathpathiranagenishant334 ปีที่แล้ว

    Nangi oya hadana kama harima rasai pahasui පැහැදිලි යි වැල් වටාරම් නැ mama balanne oyage chenel eka oyata bs dp

  • @hewagesusantha6297
    @hewagesusantha6297 3 ปีที่แล้ว +5

    දුන්තෙල් බත හදන වීඩියෝ එක ඕනේ ඒත් මට තියෙන අවුල දුන්තෙල් නැතිඑක cyprus වල ඒවානැ

  • @hashmiajani6616
    @hashmiajani6616 3 ปีที่แล้ว +5

    Glad that you’re making everyday dishes in different way. Thank-you so much 👍🏻
    ⭐️ M R Kitchen must get 1M as soon as possible wish you all the best !!!

  • @amandi281
    @amandi281 9 หลายเดือนก่อน

    Thankyou ❤

  • @tashanipehesara3604
    @tashanipehesara3604 3 ปีที่แล้ว

    iye man haduwa hamoma rasai kiwwa. thanx akki me wage thawa lesi recipe dann

  • @nulfariyas-jo4wv
    @nulfariyas-jo4wv 7 หลายเดือนก่อน

    Malu bedala demmanam ita wada rasai

  • @LakshimaPerera-q1c
    @LakshimaPerera-q1c ปีที่แล้ว

    Ane mama haduwa vinakiri dala amuthu kanna bri rasak awa

  • @thejakannangara8988
    @thejakannangara8988 2 ปีที่แล้ว

    Mama asa oyage wadi kata nathiva ona de pamanak kiyala dena ekata. Jayen jaya veva

  • @NDSCookBook
    @NDSCookBook 3 ปีที่แล้ว +3

    නියමයි.... මටත් මාළු උයලා කාලා එපා වෙලා

  • @gayathrijayawardana2946
    @gayathrijayawardana2946 2 ปีที่แล้ว +2

    I made it today..it was delicious..thanks for the correct recipe 🤩

  • @alahiru1886
    @alahiru1886 3 ปีที่แล้ว

    Bath mulata badinnna hoda resipi tikak dannako

  • @chandraweragoda7791
    @chandraweragoda7791 2 ปีที่แล้ว

    සුපිරි

  • @dihansalivisarani4130
    @dihansalivisarani4130 2 ปีที่แล้ว

    Wow. Thanks akki. Api haduwa. harima rasai. Dawas 2 kawa. Thank you. Thawath me wage Vedi danna.

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Wow superb recipe thank you And please give the ghee rice recipe .

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว

    rasa patai dunthel bath hadana widiyath kiyala denna DUWATA THERUWAN SARANAI

  • @hirunimaleesha8829
    @hirunimaleesha8829 ปีที่แล้ว +3

    ගොඩක් පිං සිද්ද වෙනවා අක්කේ. ජාති ජාතිත් හොදම දේවල් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා මගේ රත්තරන් අක්කේ ❤

  • @Моялуна-й2ц
    @Моялуна-й2ц 3 ปีที่แล้ว +10

    අක්කා බත් මුල පත්තරෙන් හරියටම බදින හැටි කියලා දෙන්න කඩේ වගේ.

  • @sriyanifernando522
    @sriyanifernando522 2 ปีที่แล้ว

    Hadala balanawa maintains.

  • @Моялуна-й2ц
    @Моялуна-й2ц 3 ปีที่แล้ว +1

    අක්කා ඔන්ලයින් බඩු ගන්නෙ කොහොමද කියලා කියල දෙන්න ebay , daraz , amazon වගේ.

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 ปีที่แล้ว

    බඩගින්නකුත් ආවා💗

  • @milansheranga.8583
    @milansheranga.8583 3 ปีที่แล้ว

    Ape Amma asaneepa wunama gedara mama thama cook karanne e uyaddi oyage recipe's balala thamai uyanne .

  • @DilMax-d1b
    @DilMax-d1b 5 หลายเดือนก่อน

    දුන්තෙල් බන් හදන ව්දිය කියලා දෙන්න ❤

  • @chapaaliyanage745
    @chapaaliyanage745 2 ปีที่แล้ว +1

    දුන්තෙල් බත් හදන විදිහ කියලා දෙන්නකො

  • @niroshawickramasinghe9683
    @niroshawickramasinghe9683 3 ปีที่แล้ว +1

    Your instructions are clear and simple.
    We can use the things at home. No extra expenses.
    Excellent.

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 3 ปีที่แล้ว

    Bohoama.iscutheie.oyata.budusaranae

  • @chamelisenarathne595
    @chamelisenarathne595 2 ปีที่แล้ว

    Linna maluth puluwanda akkeeee

  • @delicateoncrafts1025
    @delicateoncrafts1025 3 ปีที่แล้ว +1

    I love your recipes hoping to try it

  • @shanilka3761
    @shanilka3761 3 ปีที่แล้ว

    Mama haduwa harima rasai

  • @prasadiniluka1927
    @prasadiniluka1927 3 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍

  • @bashinipabodya9406
    @bashinipabodya9406 3 ปีที่แล้ว +6

    කැම රස පාටයි 🤧🥰🥰

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +2

    සුපිරි 👌👌👌

  • @niroshasugathapala8672
    @niroshasugathapala8672 7 หลายเดือนก่อน

    විනාකිරි dannama onida

  • @shehansadeepa1711
    @shehansadeepa1711 ปีที่แล้ว +1

    Thanks you ❤️

  • @OniyaEdits
    @OniyaEdits ปีที่แล้ว

    Apith haduwa patta rasai

  • @sasara9743
    @sasara9743 3 ปีที่แล้ว +2

    Dun thel bath recipe eke video ekakuth karannako.

  • @vathsiluvinal-ww3ps
    @vathsiluvinal-ww3ps ปีที่แล้ว

    Duntel bath hadana hati danna plz

  • @Stella-qh2bf
    @Stella-qh2bf 2 ปีที่แล้ว

    Godak lassanae

  • @sunilmahindapannilarathne7559
    @sunilmahindapannilarathne7559 2 ปีที่แล้ว +2

    ස්තුතියි ,සරලව කිව්වට,දුන්තෙල් බත් රෙසපියත් දෙන්න ඔයාගේ සරලව

  • @shashikala2472
    @shashikala2472 3 ปีที่แล้ว

    Lamai..(..yan cinema ) youtube chanal ekath balannooo...harima lassana drama ekak ynwa...

  • @asokadanansuriys114
    @asokadanansuriys114 2 ปีที่แล้ว

    Very nice ..n ..Very tasty
    Many thanks ...

  • @madushanimadushani2213
    @madushanimadushani2213 6 หลายเดือนก่อน

    විනාකිරි ඕනමද

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 ปีที่แล้ว +1

    Akke bath ek hdane kohomd

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว

    Excellent

  • @amashaAW
    @amashaAW 3 ปีที่แล้ว +1

    Superb👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว

    නියමයි අක්කේ.

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +1

    Dunthel bath ekath daanna

  • @amarasinghestate6057
    @amarasinghestate6057 2 ปีที่แล้ว

    ගුඩ් 😋

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +1

    ස්තුතියි..😍😍😍😍

  • @achalanimantha7948
    @achalanimantha7948 3 ปีที่แล้ว +2

    ඉස්සෝ ඩෙවල් එකක් කියල දෙන්න පුලුවන්දද ........................

  • @donndk2430
    @donndk2430 2 ปีที่แล้ว +1

    දුන් තෙල් බත් හදන්නේ කොහොමද .?

  • @mr.dragonfire3403
    @mr.dragonfire3403 3 ปีที่แล้ว

    You made me hungry, I can’t buy this type of fish in Germany 😒

  • @chathurikaLiyanage-fi1td
    @chathurikaLiyanage-fi1td 11 หลายเดือนก่อน

    Vina kiri natuwa takkali ganna bada

  • @chathuchathu38
    @chathuchathu38 3 ปีที่แล้ว +1

    බනිස් හදන ලේසි recipe එකක් දාන්නකෝ අක්කා

  • @sujaniilangakoon2213
    @sujaniilangakoon2213 3 ปีที่แล้ว

    Sthuthie. Dun thel bath recipe ekath danna aniwaryen

  • @Моялуна-й2ц
    @Моялуна-й2ц 3 ปีที่แล้ว +1

    අක්කා කොරලි මාලු පාරෙ බැදලා දෙනවා වගේ රසට බදින හැටියි උයන හැටියි කියලා දෙන්න මස් වර්ග මාලු වර්ග පවා අමු හාල්මැස්සො හොදි පවා

  • @dhammi8602
    @dhammi8602 3 ปีที่แล้ว +1

    නියමායි ජෙසු පිහිටයි

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Adara madu thanks oyata

  • @sunilmahindapannilarathne7559
    @sunilmahindapannilarathne7559 2 ปีที่แล้ว

    දුන්තෙල්බත් රෙසපි එක දෙන්නකො

  • @kauishekauishe7978
    @kauishekauishe7978 2 ปีที่แล้ว

    ඔයා ට පින් රස කෑම හදන්න කියලා දෙනවට