ගම්මිරිස් දාල කටදන්න,සැරට හදන මාළු ස්ටූව,Sri Lankan Style Fish Stew , Malu Stew, Maalu Stew.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • නිතරම කිරට , මිරිසට හදන මාළු, ඉඳල හිටල හරි මේ විදිහට ස්ටූවක් හදල බලන්නකො රස. බත්, ෆ්‍රයිඩ් රයිස් එක්ක විතරක් නෙමේ බයිට් එකක් විදිහටත් හොඳට ගැලපෙනව.
    Ingredients:
    අවශ්‍ය ද්‍රව්‍ය:
    Fish මාළු 500g
    Big Onion ලොකු ලූණු 1
    Banana Chillies අමු මිරිස් කරල් 2
    Curry leaves කරපිංචා
    Pandon leaves රම්පෙ
    Few Cinnamon Sticks කුරැඳු පොතු
    Brindleberry ගොරකා බික් 3-4
    Cardamom pods එනසාල් 4-5
    Mustard Powder අබ කුඩු 1 tsp
    Pepper Powder ගම්මිරිස්
    Ginger ඉඟුරැ
    Garlic සුදු ලූණූ
    Coconut Vinegar 🥥 පොල් විනාකිරි 2tbsp
    Turmeric කහ 1 tsp
    Salt ලුණු
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 152

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 หลายเดือนก่อน +1

    Mama ada tamai hadanna yanna Meka .habai mama oyage hadapu anith recipe harima rasai .

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +8

    රස පාට..😍 හරිම වටිනවා මිස්..🤗 100 K ළඟයි මිස්..ඒ දවස ඉක්මනින් උදා වේවා..🙏♥️ බුදු සරණයි..🙏♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Onna e wade hari, bohoma sthuthi oyata..❤️❤️❤️💐💐💐

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 8 หลายเดือนก่อน

    මම පලවෙනි වතාවට මාලු ඒවගෙ හැදුවෙ.....ඇත්තටම සුපිරි ලේසි recipe එකක්...මාර රසයි
    Thank you dear.....

  • @jumanasusi6440
    @jumanasusi6440 2 ปีที่แล้ว +1

    හරිම shok .ආදරණීය විදියට කියල දෙනවා අහන්න ආසයි බලන්නටත් ආසයි good luck

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว +1

    මම රාවා අප්පම් හැදුවා . බත් පාන් කනවට වඩා වියදම හරිම අඩුයි . දීලා තියෙන ප්‍රමාණය තුන්දෙනෙකුට සෑහෙනවා . හරිම රසයි . බඩත් පිරෙනවා . කියලා දෙන හැම දෙයකටම බොහොම ස්තූතියි

  • @hindhamid4615
    @hindhamid4615 4 หลายเดือนก่อน +2

    Looks so delicious 😋🤤👍👍

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 ปีที่แล้ว +6

    Thsnk you chef shani මම ආසවෙන් හිටියා මාලු ස්ටු එකක් හදන්න custard pudding recipe එක දෙන්න මට හරි recipe එකක් ලැබූනේ නැ ❤️

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    මමත් ඔහොම hadanawa හරිම rasai. Dannathi අයට කියලා දුන්නට ගොඩක් ස්තුති අක්කේ . ❤️❤️❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect rasama rasa recipe ekak perfect OYa ge recipe kipayak try kara perfect good luck 👍👍👍👍💖💖💖💖

  • @sandayashiro434
    @sandayashiro434 ปีที่แล้ว +1

    Restaurant විදියට ලස්සන ට ක chainees frid rice/noodles recipe plz...

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน

    Wow super awesome yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur great lovely video . Its good with yellow Rice ❤🙏👍👌🤩🤗

  • @champikaudeni7611
    @champikaudeni7611 2 ปีที่แล้ว +2

    මාත් මග බලන් හිටපු රෙසපි එකක් , ස්තුතියි අක්කේ, ❤️

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว +1

    Thank you akke harima rasa paaatai.
    Man me vidihata hadala balannam.....

  • @warunipriyangika7198
    @warunipriyangika7198 2 ปีที่แล้ว

    Hemadamath wage watina recipe ekak thank you chef.haduwama rasa kiyannm.🥰🥰🥰

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ ‍රසයි නේහ්හ්හ්

  • @ramanikalinga5836
    @ramanikalinga5836 ปีที่แล้ว +1

    Rasa athi mamath hadala balanawa THENK you akki

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    godak rasapatai.oyage recipes apita hariyatama hariyanawa.🥰😋

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +1

    මම මේ විදියටම තල්පත් මාලු වලින් අද හැදුවා හරිම රසයි ස්තූතියි දුව

  • @upuliperera983
    @upuliperera983 10 หลายเดือนก่อน

    මමත හැදුවා හරිම රසයි.ඔබට බොහොම ස්තූතියි .

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว +1

    Thanks for the recipe Sister. Quick fish stew🌹🌹👍🎉

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 2 หลายเดือนก่อน

    නියම ඉස්ටු රෙසපිය හැබැයි කරල් මිරිස් කීපයක් දෙකට කපල,තක්කාලි ගෙඩියක් එකතු උනානම් සුපිරි👌

  • @jennydene9776
    @jennydene9776 2 ปีที่แล้ว +1

    Lovely recipe. Thanks. You are one of the best chefs. You are a real chef.

  • @nimalwijeratne222
    @nimalwijeratne222 ปีที่แล้ว +1

    Made this today with Blue Mackerel fish. Very tasty. Thank you Shani.😋

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @ramyakaru3629
    @ramyakaru3629 2 ปีที่แล้ว +1

    ෂා..මමත් හැදූවා දූව හරිම රසවත්..ගැවූනූ තැන කන්න පුළුවන්..

  • @buddikaniroshani7920
    @buddikaniroshani7920 ปีที่แล้ว

    Thank you chef.viniger venuvata siyabala Danna kivva Nisa adama hadanava.

  • @fathimayasmin6187
    @fathimayasmin6187 2 ปีที่แล้ว +1

    Mama oyage chicken stew eka heduwa. Wow! It's super.
    Also I will try this too
    Can I use apple cider vinegar

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +2

    ඉස්ටුවක් කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුනේ මේකෙන් . Thank you shef ...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Mehemai, Stew warga thiyanawa brother, meka eka widihak witharai.., samahara ewa tikak soup ekak wageth hadanawa, habai kanne bath ho roti ,bread wage dewal ekka

    • @harshaprabath7356
      @harshaprabath7356 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ආ ඔව් ඔව් සුප් වගේ දියර ගතිය වැඩි ඒවත් කාලා තියෙනවා .sirawatama thank you shef ඔයා මෙහෙම කියල දෙනවට .❤👍

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 ปีที่แล้ว +1

    I made this today and it was delicious thank you very much ❤️ Chef Shani

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 ปีที่แล้ว +1

    රසයි මන් හැදුවා.මිස් මට මාලු ඩෙවල් එකක් දාන්න බලන්න

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Excellent recipe.
    Thank you.
    Shall most definitely make it as am not a meat eater.
    Stay safe and Blessed.

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 ปีที่แล้ว +1

    Oya vidihata haduwama rasai.thank u ❤️.

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +1

    Thank you chef, රස පාටයි

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 ปีที่แล้ว

    මමත් හරිම,අසාවෙන්බලනවාඔ බගෙවැඩසටහනතෙරුවනසරනයිඔබට

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +2

    Thank you so much chef Shani. Looking good and easy to cook.

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +1

    Thanks 🙏 👩‍🍳 for the video clip

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 6 หลายเดือนก่อน

    ගොරක paste එක ගත්තොත් රසේ වෙනසක් වෙයිද?

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +2

    Thanks chef , එ wangediya කොහෙන්ද ගත්තේ miss

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Meka gaththe online..Ebay eke, Ali express eke ehema thiyanawa..❤️😍

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +1

    Very tasty food

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Looks delicious 🤪🤪🤪 thanks God bless ur family ❤️

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +1

    Oyage hadana receipies okkoma hodai. Mama hugak ewa hadanawa hodatama enawa .thanks puthe. Mata danaganna puluwanda dough walata ganna hoda piti monawada? Dan pct wala pan banjs kathawak naha roti wage dewalata sudusu kathawak thiyenne.anith eka conven.. ovrn ekaka bread 1k a heat eka kohomada.fan eka danne nadda.prashna godak tharaha nathiwa reply karanawada puthe..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Mama nan samanya piti ganne amma..fan eka on karata kamak na..oya wenadatath karanne naththan nokara inna..

    • @ratnakodikara4552
      @ratnakodikara4552 2 ปีที่แล้ว

      Oyata bohoma bohoma bohoma sthuthiy.

  • @rosearachchige1852
    @rosearachchige1852 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට . දැන් වෙලාව රාත්‍රී එකොළහයි. තෙරුවන් සරණයි !

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว +1

    Chicken ස්ටුවත් මේ ආකාරයටම හදන්න පුළුවන් නේද? මගේ අම්මා අබ තෙලට කියලා ස්ටු එකක් හදනවා Beef වලින්. මේ විදිහට කියලයි මට මතක. ඔබට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏💐💜

  • @mallikaweerasekara1995
    @mallikaweerasekara1995 2 ปีที่แล้ว +1

    vegitable stew ekak hadana vidiya kiyala denna please

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 8 หลายเดือนก่อน

    Thank you dear

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Good morning thank u

  • @yashodarakaushalya7375
    @yashodarakaushalya7375 ปีที่แล้ว

    Chickenuth oya wagema hadanba puluwanda ?

  • @nihalperera2578
    @nihalperera2578 ปีที่แล้ว +1

    බලමු අද හදලා...👍

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 2 ปีที่แล้ว +1

    mm mm so testy

  • @misharanethmi3862
    @misharanethmi3862 10 หลายเดือนก่อน

    Gal maluth mehema hadanna puluwanda

  • @faslanfassy1810
    @faslanfassy1810 ปีที่แล้ว

    From where did u get this vangediya?

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว

    Can i make this with tuna fish ?

  • @dhanawathi9332
    @dhanawathi9332 2 ปีที่แล้ว +1

    Ane haal piti walim hadana kaama monahari danneko. Loku udawwak

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 ปีที่แล้ว +1

    I make this one with coconut milk, for water, ,

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    හරි ආසයි .ගෑස්ට්‍රිස් අයට කන්න අමාරුයි නේද මිස් .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Oya ehema kiyanne vinakiri hinda nan man video eke kiyala thiyanawa siyambala ganna kiyala..❤

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว

    බොහෝම හොදයි (ස්තූතියි )
    තෙරුවන්සරණයි

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 ปีที่แล้ว +1

    Goraka venuta siyabala ganna barida?

  • @user-ez2yu7pf6s
    @user-ez2yu7pf6s 8 หลายเดือนก่อน

    කෙලවල්ලෝ හොද නැද්ද

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 ปีที่แล้ว

    Looks 😋 yum

  • @sugandhisamarasinghe1868
    @sugandhisamarasinghe1868 9 หลายเดือนก่อน

    Thanks. Yummy

  • @indiragandhi8988
    @indiragandhi8988 2 ปีที่แล้ว +1

    Can u prepare " pani cone" chef

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thank you chef👍

  • @tharushishashikala5852
    @tharushishashikala5852 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chandrakanthi7024
    @chandrakanthi7024 2 ปีที่แล้ว +1

    Thanks .

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    මිස් ලසන්යා හදන වීඩියෝ එකක් දෙන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Me tike badu ganan nisa noda hitiye , cheese ehema hoya gannath nane samaharunta..❤️

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 ปีที่แล้ว

    Very nice

  • @ramyakaru3629
    @ramyakaru3629 2 ปีที่แล้ว +1

    රස පාටයි...

  • @samanthigehani9011
    @samanthigehani9011 ปีที่แล้ว

    Thanks a lot.

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 ปีที่แล้ว +1

    මිස් පොලොස් මාලුවක් දාන්න

  • @MethueditZ
    @MethueditZ 2 ปีที่แล้ว +1

    Anee....spaghetti recipe ekk oniii 😥❤️❤️

  • @himalijayasinghe667
    @himalijayasinghe667 2 ปีที่แล้ว +1

    Thank s

  • @maneeshasewmi194
    @maneeshasewmi194 ปีที่แล้ว

    me malu wargaya mokakda chep🥰🥰

  • @jananiepa3089
    @jananiepa3089 2 ปีที่แล้ว +1

    Thank U Chef

  • @ShanPerera-pz8bw
    @ShanPerera-pz8bw ปีที่แล้ว +1

    8k

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 2 ปีที่แล้ว +1

    Thank you

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว

    ස්තුතියි

  • @warunirupasinghe8666
    @warunirupasinghe8666 2 ปีที่แล้ว +1

    Can i know what is this fish??

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට .

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    👍

  • @shashikalakrishnam7243
    @shashikalakrishnam7243 ปีที่แล้ว

    Gooodddddddd

  • @silverfeather1062
    @silverfeather1062 ปีที่แล้ว

    ❤❤❤❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว

    ගොරකා දානනම ඕනද?

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 11 หลายเดือนก่อน +1

    🤪

  • @nadeeshadilrukshi9086
    @nadeeshadilrukshi9086 2 ปีที่แล้ว +1

    විනාකිරි වෙනුවට දෙහි ගන්න බැරිද?

  • @raminikhasturi9650
    @raminikhasturi9650 2 ปีที่แล้ว

    😍

  • @V3135
    @V3135 ปีที่แล้ว

    Sri

  • @ranjithranjith8196
    @ranjithranjith8196 ปีที่แล้ว +1

    ඔබගේ රෙසපි එකනමි නයමයි කොලටි එකත් නයමෙටම තියෙනවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +1

    Chef අඹකුඩු බැදපු කුඩුද අමු අඹ කුඩුද

  • @smantya1717
    @smantya1717 ปีที่แล้ว

    හදලාරසකියාන්නම්

  • @kdsumedhaperera3482
    @kdsumedhaperera3482 2 ปีที่แล้ว

    500 g Rs.1700 yesterday

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 2 ปีที่แล้ว +1

    ඇඟේ මාලු තමයි උයන්න වෙන්නේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Hamotama amaru kalayak, notherenawa neme, api echchara asubawadi nowee imu. Jeewath wenna mas malu kannama one na..issara wage hamotama kala andala inna puluwan kalayak uda wenna kiyala prarthana karamu..❤️❤️❤️🙏🙏🙏

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +1

    Thanks 🙏 👩‍🍳 for the video clip

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว

    නියමයිනේ