Yashodara Sitha | යශෝධරා සිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @nishanthithenuwara466
    @nishanthithenuwara466 ปีที่แล้ว +2

    තව තවත් අපූරු ගායනාවන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා...!

  • @sampapatra5051
    @sampapatra5051 4 ปีที่แล้ว +1

    Nice

  • @swaruppatra4776
    @swaruppatra4776 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @sanpapatra4942
    @sanpapatra4942 4 ปีที่แล้ว +1

    Good job

  • @swaruppatra2334
    @swaruppatra2334 4 ปีที่แล้ว +1

    Sound wow 😍😍😍😍🔊🔊🔊🔊🔊

  • @RavTVSriLanka
    @RavTVSriLanka 3 ปีที่แล้ว +1

    සිත් ගත්තා..👍

  • @anushageethanjaleenagarath65
    @anushageethanjaleenagarath65 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් සිත නිවන හඩක් අර්ථවත් පද පෙළෙක් තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ආදරණීය මිස් .

  • @nadeedissanayake
    @nadeedissanayake 2 ปีที่แล้ว +1

    සිතන්නට යමක් ඉතිරි කළා... නිර්මාණය අගය කරමි.

  • @swaruppatra6600
    @swaruppatra6600 4 ปีที่แล้ว +1

    Love this❤️❤️

  • @miraniupeksha5593
    @miraniupeksha5593 3 ปีที่แล้ว +1

    සුභ පැතුම් මයෙ අක්කා.හැමදාමත් මෙවන් නිර්මාණ බිහි කරන්නට ශක්තිය ලැබේවා .

    • @udanirathnayake1062
      @udanirathnayake1062  3 ปีที่แล้ว

      බොහෝම පිං මගෙ නංගි, ඔය ආදරය ශක්තියක් මට

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +1

    නික්ම යන බව දැන දැනම බැදුනේ
    සසර මග ඔබ සමග නිමවෙි...

  • @lifewithshyara
    @lifewithshyara 3 ปีที่แล้ว +1

    ඒ හඩ ❤❤❤❤❤❤❤❤🙏

  • @ajanthavidanage8846
    @ajanthavidanage8846 4 ปีที่แล้ว +1

    Beautiful song and lovely voice

  • @sahankcreation962
    @sahankcreation962 4 ปีที่แล้ว +2

    Super

  • @palithaperera9261
    @palithaperera9261 2 ปีที่แล้ว +1

    Very beautiful voice and nice song..

  • @Sakunthalawisdom
    @Sakunthalawisdom 4 ปีที่แล้ว +1

    හිත නිවෙනවා ...😌😌😌❤❤❤❤

  • @senusdiary
    @senusdiary 4 ปีที่แล้ว +1

    Very nice songs .
    👍🌹🌷

  • @ima2000ful
    @ima2000ful 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආදරනීය අක්කන්ඩිය...❤❤❤

  • @madushaprasadini8513
    @madushaprasadini8513 4 ปีที่แล้ว +1

    Harima lassanai teacher💐budusaranai!

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 4 ปีที่แล้ว +1

    Obae gayana wilasaya naewatha ma 70 dhashakayata genayanawa .guwanwidhuliyen ahapu layanwitha handawal mathak wenawa .❤❤🌹👍

  • @chandanisriyanimala2045
    @chandanisriyanimala2045 4 ปีที่แล้ว +1

    Lassani teacher idiriyayath thawa thawath nirmana karanna shakthiya labewa,,,,,,!!!

  • @yashitharathnayake538
    @yashitharathnayake538 4 ปีที่แล้ว +3

    යශෝධරා සිත වූවාට,
    යශෝධරාවට පමණක්, සිද්ධාර්ථයන්ට පමණක් නොව මෙලොව පහල වන සියලුම සත්ත්වයනට පොදු වූද සත්‍යය වූද ධර්මතාවයක සොඳුරු වදන් පෙලහර... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithumethu6929
    @sithumethu6929 3 ปีที่แล้ว +1

    Mewani hudakala samayaka gathawana kalayedi Mewani aruth athi sindu daruwanta ha wadihitiyanta ahanna labima a page wasanawaki thathawath soduru aruth athi sindu gaya na kirimsta ape guruthumiyata dhayraya shakthiya labewa

  • @gayazee7084
    @gayazee7084 4 ปีที่แล้ว +1

    Waw perfect mis udani ❤❤❤

  • @sekanayaka5214
    @sekanayaka5214 4 ปีที่แล้ว +3

    කුසුම් සුපිපුන සුවදැති දෑවැන්ත රුකක්මය මගේ නංගියේ.ආදරෙයි .තෙරුවන් සරණයි.

  • @dyananiwanthi4187
    @dyananiwanthi4187 4 ปีที่แล้ว +1

    " සසර මග ඔබ සමඟ නිමවේ".
    හරිම ලස්සන පද රචනයක් ඉතා අලංකාර හඩින් .
    සුබ පැතුම් මාගේ හදවතින්ම

  • @AnuWofficial
    @AnuWofficial 4 ปีที่แล้ว +1

    අපූරු පද රචනයක්. අක්කගේ හඬින් ඒ පද ටික රසවත් වෙද්දී ඊටත් වඩා අපූරුයි. හරිම අලංකාරයි. ❤️❤️❤️

  • @geethaniabeysekera7985
    @geethaniabeysekera7985 4 ปีที่แล้ว +1

    යශෝධරාවට මෙන්ම ගී පද රචනයට ඔබ කල සාදාරනය අනර්ඝයි.

  • @noyelmliyanage4066
    @noyelmliyanage4066 4 ปีที่แล้ว +1

    ✨Congratulations dr nice song✨

  • @RasikaDDuminda
    @RasikaDDuminda 4 ปีที่แล้ว +1

    👌❤

  • @deshanranawaka2612
    @deshanranawaka2612 3 ปีที่แล้ว +1

    Your voice is just like a meditation,,,,,,it’s really wonderful,,,wish you all the best,,,go ahead my dear friend,,,,,,I’m Jayani teacher

  • @indikathilakarathne6455
    @indikathilakarathne6455 4 ปีที่แล้ว +2

    මෙවන් කාලීන වැදගත් වන සින්දු, තව තවත් කරන්න ශක්ති ය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා අක්කේ.තෙරුවන් සරණයි!!! 🌼

  • @supulsasmithajayasekara
    @supulsasmithajayasekara 4 ปีที่แล้ว +1

    ලස්සනයි නැන්දේ.ඉදිරියට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!නැන්දාට ජය.!

  • @chameelgamage8880
    @chameelgamage8880 4 ปีที่แล้ว +1

    පද රචනය නම් විශිෂ්ටයි... බොහොම අපූරු නිර්මාණයක්... 👍👍👍

  • @pasanKonline
    @pasanKonline 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි උදානි අක්කේ..!!!!.... voice එකටම ගැලපෙන ලස්සන තනුවක් ... ජයම වේවා අක්කේ....!!! හදවතින්ම සුබපතනවා...!

  • @navo7641
    @navo7641 4 ปีที่แล้ว +2

    Thawath mewani නිර්මාණ කිරීමට ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා udani miss

  • @ganuumadushanka
    @ganuumadushanka 4 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ.කාන්තාවක් ගැන ඇතිවන ගෞරවය තව තවත් වැඩි වෙන ගීතයක්.

  • @JoyOfLife.
    @JoyOfLife. 4 ปีที่แล้ว +1

    "සසර මඟ, ඔබ සමඟ නිම වේ...."
    කී වතාවක් ගීතය ඇසුවා ද කියා මටම නිනව්වක් නැති වන තරම් සිත දැහැන් ගත වෙන විශිෂ්ට ගණයේ නිර්මාණයක්.
    මහේෂ් පුෂ්පකුමාර මහතාගේ සිත ඇද බැද ගන්නා ගේය පදත් , ජගත් ජයවර්ධනයන්ගේ සිත පහන් කරන සංගීතයත්, උදානි රත්නායක මහත්මියගේ සිත නිවන සුමියුරු සුගායනයත්, මේ සියල්ලම එකට එකතු වී සිත නිවන භාවනාවක් වන් ගීතයක් අපට තිළිණ කිරීම සම්බන්ධයෙන් ඔබ සියලුම දෙනාට ස්තූතිය හිමි විය යුතුයි.
    තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @yashitharathnayake538
    @yashitharathnayake538 4 ปีที่แล้ว +1

    නික්ම යන බව දැන දැනම බැඳුනේ...
    සසර මග ඔබ සමඟ නිමවේ... 🙏❤️💐

  • @handcraft2443
    @handcraft2443 4 ปีที่แล้ว +1

    lassana sinduwak

  • @aryaakeshwara585
    @aryaakeshwara585 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් මෙවැනි සාහිත්‍ය අනගි නිර්මාණ කරන්න මගේ අක්කට ශක්තිය ලැබේවා තව තවත්...අසන්නා ආනන්දයෙන් නුවණ කරා රැගෙන යන්න...තෙරුවන් සරණයි

  • @shiromiperera9130
    @shiromiperera9130 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️💞💞💞🌹🌹🌹

  • @ayeshkavinda4201
    @ayeshkavinda4201 4 ปีที่แล้ว +2

    😍😍😍

  • @thilinaweerakoan7196
    @thilinaweerakoan7196 4 ปีที่แล้ว +1

    Great puece of work Nanda.
    Awesome work so proud of you!.
    Keep up the good work. 🤗

  • @dineshmunasinghe3928
    @dineshmunasinghe3928 4 ปีที่แล้ว +1

    Niyami kakiyooooo🤗🤗🤗🤗🤗

  • @SameeraWeerasinghe
    @SameeraWeerasinghe 4 ปีที่แล้ว +1

    Lovely song akka ❤️

  • @rasadarimunasinghe2826
    @rasadarimunasinghe2826 4 ปีที่แล้ว +1

    මගේ ආදරනීය මිතුරිය ...හෙමින් හෙමින් ඔබ අපේ සිත් සොරකම් කරනවා දැනෙනවා ...ආදරයෙන් සුබ පතමි .🌹🌹🌹🌹🌹🌹🌹

  • @navo7641
    @navo7641 4 ปีที่แล้ว +1

    Congratulations miss

    • @SitharaOfficial
      @SitharaOfficial 4 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි සොහොයුරිය ....මගේ හද පිරි සුබ පැතුම්

  • @OsandiKodagoda
    @OsandiKodagoda 4 ปีที่แล้ว +2

    Sorry unty, I took long time to subscribe you. Thank you for your comments. My new song BUDU samide will be released before next poya day. Inviting every one to enjoy my new song as well. Wish you all the best aunty

  • @rovi3251
    @rovi3251 4 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @HarinduIshan
    @HarinduIshan 4 ปีที่แล้ว +1

    😍😍😍