ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිවන් දකින තුරා මට බුුදු බණම ඇසේවා
තෙරුවන් සරණයි ❤
මේ ආත්මයේදිම උතුම් නිර්වාණයෙන් සැනසෙන්න ලැබේවා
@@helapawura-8224 vijesuriya
අහන්න,ධාරණය කරගන්න,හැසිරෙන්න,ධර්මයෙහිම.බුදුරජාණන්වහන්සේලා ධර්මය දේශනා කලත් ධර්මාවබෝධය කරගත යුත්තේ ඔබමය. උතුම් බුදු රුවනේලොව්තුරු දහම් සරණේසමග සඟ රුවනේසදා වඳිමුය මෙතුන් සරණේසාදූ සාදූ සාදූ
සාදු🙏🌷🙏සාදු🌷🙏🙏සාදු🙏🌷🙏
මහා පොලොව පාවා කම්පා කරන දෙවියන් පාවා වන්දනා කරන තුන් ලෝකයේම ඇති උත්තරීතරම ආදර කතාව
සාදු සාදු සාදු
Me thun lokayama hadai adara kathawa
0
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷
මාගෙ යශොධරා මහරහත් උත්තමාවියට මාගෙ කොටිවාරයක් නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙂🙂🙂
මම ආසාවෙන් බණ,කවි බණ අහනවා.ජිවිතය..දුක..දරාගෙන ජිවිතයට මුණ දෙනවා.
සදු සදු සදු
මම නිවන් දකිනා තුරා මට ඔබෙ ගුණ සිහි වේවා!😢😔
🙏❤️
Sadu.sadu.sadu
අනිත් අයටත් එහෙමද මම දන්නෙ නෑ ඒත් ඇගේ ගුණ වරුණාව ටිකක් ඇහුවත් හදවතට දැනෙන්නෙ පුදුමාකාර හැගීමක් ඇස් වලට කදුලු එන්නෙ ඇයට තියෙන ආදරයට .ඒ උතුම් මෑණීන් වහන්සේට නමස්කාරය වේවා...
අනිවාර්යයෙන්ම ඔව් 🙏🙏🙏
Matath ahemai🙏🙏🙏
Matath atthatama ehemai🙏
❤️❤️
මගේ යමි පිනක් වෙිද ඒ පිං බලයෙන් සංසාරේ පුරාවට ආදරනීය හදවතක් මුන ගැසේවා..,!!
Math sithanne a widiyaya.kawadawath waradinna widiyak naa
❤🥺🌸
යශෝදරාවත සිද්ධාර්ථාවර්ජනය යන කවි වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මම විතරද.මෙම කවි අහනකොට හදවතට පිරිලා යනවා .මටනම් ලොකු ශක්තියක් .රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
Thanks❤️🙏
🙏🙏👍😢🥲
@@helapawura-82241a,
මාත්
මාගේ පිංවත් ස්වාමින් වහන්ස දෙනම ට මාගේ නමස්කාරය වේවා , උතුම් වු නිර්වානය ම ලැබේවා ....ඔබ වහන්සේගේ මේ කවි බන සංග්‍රහය සහ "නිපුණි හංසිකා ප්‍රේමදාස " සොයුරියගේ කාව්‍ය සංග්‍රහය මට හිරු ,සදු වගේ මුලු ආත්මයම සුවපත් කරන ,කරුණා රසයෙන් දෙනෙත තෙත් කරන ,පිරිත් දේශනයක් වගේ.මේ පිං බලෙන් යශෝධරා මහා උත්තමාවියගේ අනුහසින් සියලුම අසරණ කාන්තාවක්,දුවක්,මවක් සොයුරියක්, බිරිදක් සුවපත් වේවා....සාදු ..සාදු .සාදු ...!
අලුත් දැක්මක් හොද උත්සාහයක්
Thamks❤️
බුදු බණ ම ඇසේවා!! උපදින හැම භවයකම... තෙරුවන් සරණයි ☸️
🙏❤️🙏
මතු බුදු බව මට ලැබේවා..යම් දිනක බුදු වන බුදුන්ගෙන් මට නියත විවරන ලැබේවා..දස පාරමිතාවන් හා වාග් හා ප්‍රානී දානයන් කිරීමට මට ශක්තිය ලැබේවා 🙏
ප්‍රාර්ථනාව ඉශ්ට වේවා
Edema parthanawan ista wewa.oya dasa paramitha,upa paramitha,paramaththa paramitha purannna,obage parthanawan sapala wevee
ඔබේ එ ප්‍රර්තනය ඉටුවේවා
අනේ සාධු සාධු සාධු 🙏 එසේම වේවා. කොතරම් දෙයක්ද බොහෝ සත්ත්වයන් සසරෙන්නිදහස් වෙනවා🥺🙏
පින්වත් යෂෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .
ලස්සනඉ
Mawangan.esreyakatlabannpulwanda.penkadanaswaltakaduluwatnwa..
මෙවැනි සංවේදි කවි බණ අසන්න පෙර ආත්මයේ පින් කරලා තියෙන්න ඔිනේ එහෙම නැතුව කවදාවත් හිතුනට ආහන්න බැහැ ඒ නිසා උතුම් යසෝදරා රහාතන් වහාක්සේට නමස්කාර වේවා
රාහුල මාතා යශොධරා මහ රහත් තෙරණිය මගෙ නමස්කාරය සාධු සාධු සාධු !!!🙏🙏🙏🙏
Thanks🙏❤️
අපගේ භාග්‍ය වතුන් වහන්සේට බුදු බව ලබන්නට ඉමහත් උපකාරයක් වු.පින්වත් යශෝධරා අරහත් මහා තෙරණියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
යසෝදරාව ට නමස්කාර වේවා ! ඇය තරම් උතුම් කාන්තා රත්නයක් තුන්ලෝකෙටම නෑ.🙏🙏
පිං වත් යශොදරා මහරහත් උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා..කවි බණ දෙශනා කරන ඔබ වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සෙටත් දීර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාණය අවබෝධ වේවා..🙏🙏🙏😂🙏🙏🙏😂
❤
තුන් ලොකයේ පවිත්‍ර කාන්තාව වු යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වෙවා
ලෝක සත්වයා වෙනුවෙන් වින්ද වේදනාවට මගේ උත්තම යශෝධරා වට නමස්කාර වේවා
අනුරුද්ධ හිමියන් ට තෙරුවන් සරණයි වටිනා කවි සුගායනයක්
තෙරුවන් සරණයි 🙏
ආත්ම ,ගාණක්,,බවෙන්බවෙි,,,පතාගෙන ,,එන,,ආත්මීය,,බැදීමක්ඇසට,කඳුළු,ගේන,,ලස්සන,,පෙු්ම,,කතාවක්
Mama roman catholic. Ath mama gooodak details danne nehe. Ath lassanai 👌👌👌👌👌👌
මේ මහත් ආදර කතාව දැක අප කොතරම් ආත්ම ගනන්වල හඬා වැලපෙන්නට ඇත්ද 😔නැවත කිසිදා නොයෙන ලෙස සන්සාරෙන් එදෙපල සමු ගත්බව හැඟවෙන විට දැනෙන වේදනාව වචනයෙන් කියා නිමකළ නොහැක......තවමත් අප සන්සාර පුරුද්දට අඬනවා නිමක් නොමැතිව 🙏.......
🥺
Yashodara uththamaviyata mage namamkaraya wewa.
පින්වත් යසෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏 මේ කවි ගායනා කරන පින්වත් ස්වාමින් වහන්සේටද නිවන් මග අවබෝධ වේවා
ඒ උතුම් කාන්තා රත්නයට mage නමස්කාරය වේවා sadu sadu sadu
❤️🙏
පින්වත් යශෝදරා මෑණියන්ට නමස්කාර වේවා 🙏කවි බන ඇසෙන විට හදවතට දුකයි ඇස්වලට කදුළු නැගේ
ලස්සනයි ❤
මේ කවි පන්තිය ඇහුවම අමුතුම ලෝකෙකට යනවා වගේ දැනෙනව 🙏
පින්වත් යසෙදර මහ රහත් තෙරනියට මගෙ නමස් කාරය වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පිං වත් යශෝධරා.තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය 💐💐🙏🙏🙏 උපදි උපදින සැම භවයකදිම බෞද්ධයෙක්ම වි උපදිවා සාදු සාදු සාදු...🌹🌹🌹🌹💐💐💐🙏🙏🙏🙏🇸🇦🇸🇦
උපදින හැම භවයකදිම........මේ සසර ගමන මේ භවයෙන්ම අවසන් කර ගත හැකියි .ඊට අවශ්‍ය (නිවන් උදෙසා )කරන බුදුදහම ,බුදු මග අනුගමනය කරන්න .මේ බිය ඝෝර සසරින් මිදෙන්න කල්‍යාණ මිත්‍ර ඇසුර (අරිය ශ්‍රාවක උත්තමයන් හමුවෙන්න )ලබාගන්න .තෙරුවන් සරණයි සුවපත් වේවා
ඉතාමත් හරවත් අර්ථවත්...තෙරුවන් සරණයි!!!
නිවනින් නිවී සැනසෙමු අපි මතු දිනෙක....😊❤️🥺
සාදු...සාදු...සාදු...🙏🙏❤😊
කවි ටික ගොඩක් ලස්සනයි . ඒක ඇත්ත. නමුත් සියලු යස ඉසුරු හරදාල ගිහිගෙයින් නික්මුනු සිදුහත් බෝසතානන් වහන්සේගේ සිතට කිසිම මොහොතක මෙවැනි සිතුවිලි පහල ඌයේ නැත. ඒ බව කිසිදු බුද්ධ දේසනයකද නොමෙත. එබැවින් මේ පිලිබදව නිර්මානශීලීව පමනක් සවන් දීමට කටයුතු කලයුතු බවයි මාගේ අදහස
එ් කතාව අැත්තක්
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
ඇත්ත .
අනිවාර්යයෙන් ඇත්ත
ඇත්තටම.මේ.කවි.පෙල.අසනවිට.දුකක්.දැනුනා.යසෝදරා.මහරහත්.තෙරණියමාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏
Thanks❤️
😥😓පිංවත් යශෝදරා තෙරණින් වහන්සේට අනන්තවාරයක් මාගේ නමස්කාරය !!! ඇත්තටම අහද්දි අමුතුම ෆීලින්ග් එකක් එන්නෙ සසරෙ හැම ආත්මෙකදිම එකටම පතාගෙන ඇවිත් පිරිසිදු ආදරයක් තිබූ ලොවම ඒ උතුම් ආදරයට ගරු කරන දෙවියො පවා වන්දනා මාන කරන ඒ උතුම් වූ ආදරයට ද අපගේ නමස්කාරය..🙏🙏
ලස්සන යි 🙏🙏🙏🙏🙏
ඇහුනත් ඇති හිත නිවෙනව❤🙏
සුපිරි වැඩක් 😊
අගයනවා... සාදු සාදු... ලස්සනයි.. පිං බරයි.. 🙏🙏
භාවනාවක් වගේ, ඉතාමත් අගෙයි.. විශිෂ්ඨයි 🙏...
Mage peththatath awith sahayogayak denna saho🙏🙏🙏🙏
ගොඩාක්ම ගොඩක්ම ලස්සන සින්දු තවත් මේ වගේ දේවල් දාන්නේ දාන්න යශෝධරා දේවිය වතුනි ඔබයි මගේ යශෝධරා❤😂🎉😢😮😅😊
සාදු සාදු සාදු සමිමා සමිබුදු රජානමි වහන්සේටත් යාසෝදරා මහත් තෙරණින් වහන්සේටත් මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු මමද අන් හැමෝමත් මේ දුකින් මිදි නිවනින්ම සෑනසෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය
පිංවත් යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා..... 🙏🙏🙏
යශෝදරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏q🙏qq
Thanaks🙏❤️
සාධු සාධු සාධු!!!..හරිම ලස්සනයි...ඔබ වහන්සේට තෙරුවන් සරණයි..
🙏🙏🙏යශෝදරා මැණියගෙග් පිහිට මමටත් ලැබේවා මෙ කවි බණ අහන පින මටත් අනුමෝදන් වෙත්වා
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!හරිම හැගුම් බරයි දුකයි ලෝකයේ හැමෝම මෙහෙම වෙනවානම් කොතරම් උතුම් ද ඒ අපේ උත්තමියට මාගේ නමස්කාර ය වේවා !!!!මාගේ මරනෙදි පවා ඒ උත්තමිය සිහිපත් වෙත්වා !!!!!සාදු සාදු සාදු ඔබ වහන්සේ ටද මෙ පිං අනුමොදන් වෙත්වා !!!!දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ ෴🙏🙏🙏🙏
Thanaks❤️🙏
රාහුල මාතා හෙවත් යශෝදරා මැණියන්ගේ පිහිටෙන් මගේ සහ අන් අයගේ සියලු ප්‍ර්‍රර්තනාවන් ඉටු වේවා ❤🙏
සාදු සාදු
නිවන් දකින තුරු බුදු බණම ඇසේවා...🙏🙏🙏
පින්වත් යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉
මාරම නිදහසක් දැනෙනවා මේක ඇහුවාම 🙏🙏
බුදු සරණයි
මා කළ බලවත් යම් හෝ පිනක් ඇත්නම් උපදින හැම ආත්මෙකම බෞද්ධ වේවා...බුදු බණම ඇසේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සුපිරි අප්ප්පා ❤
යසෝදරා දේවියගේ ගුනවලට සමකල හැකි කිසිවේක් මනු ලොව පහාල ව් නොමැත
සිදුහතුන්ගේ ගුන ලගින්වත් යා හැකි කිසිවෙක් ද මනුලොව පහල වී නැත ..
මගේ මහත්තයාට දිර්ගායුශ ලැබේවා..
හැමෝම අහන්න ඕන කවි පෙළක් 🙏🙏
නමස්කාරයම වේවා මාගේ උතුම් බුදුන්වහන්සේට බුදු වෙන්න අනේක වාරයක් සහය වූ උත්තමාවියට...අරිහත් මෙහෙනින් වහන්සේට..ඒ වගේ ආදරයක් ඒ වගේ නිවනට යොමු වූ බැඳීමක් මටත් ලැබේවා..බැදෙන්න නොව නිවන් දැකීමට.🙏🙏
උත්තම රාහුල මාතා යශෝධරා දේවියගේ පිහිට මට ලැබේවා මම කරන කියන හැමදේම හොදින් ඉෂ්ට සිද්ද කර ගන්න පුළුවන් වේවා
ඔබ වහන්සේ ට ත් නිවනම අවබෝධ වේවා ඔබටත් මටත් නිර්වාන සුවය ලැබේ වා
Yashodara dewiya tharam uthum kanthawak melowa pahala wi natha
මෙම කවි බන සැම ගම් දනවුවකම ඉන්න සංවේදි උතුම් බෞද්ධ බැතිමතුන් විසින් සියලුම මනුස්සයන්ට ඇසෙන්න මාර්ගයක් සකස් කල හොත් තම තමන්ගේ ගම් වල ජිවත්වන මිනිසුන් ඉතාමත් සංවේදි මිනිසුන් වශයෙන් කිරිමට හැකියාව ලැබෙනවා
Niwan dakina thura mata yashodara tharniyage guna sihiwewa 🙏🙏🙏
පින්වත් යශෝදරා මහරහතන් තෙරනියට මගේ නමස්කාරය වේවා.සාදු සාදු 🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ .හරිම ලස්සනයි..මේ වගේ දේවල් තවත් ඉදිරියට කරන්න ඔබ වහන්සේට.. ශක්තිය වාසනවා ලැබේවා.
Thanks ❤️
සිතුවමක් සෙ මැවි මැවි පෙනෙනවා
Thank you ❤️
අනිවාරෙම්ම සම කල නොහැකි සන් සාරෙ පතාගෙන ආපු සසරෙන් එතර කරන්න උදවු කරපු ඇත්තටම ආදරෙ..ඇස්දෙක කඳුලු උනනවා
Ahanna ahanna hithata suwa genena adaraniya kavi bana 🙏🙏🙏
සාදු ❤ සාදු 🙏🙏🙏🌷🌹 සාදු ❤🙏🌷😢
Mata denenne me loke thiyana ape sawanata etha mihere kavi gayanayak kiuwoth hare neda mulu dawasama unath ahagana inna puluwan matanam e tharamata mamanam kemathi meya asana sematama yahapathakma wewa sadu sadu sadu
Thnks ❤️🙏
උපදින හැම ආත්මය කම බුදු බණ් හැසේවා මගේ දෙසවනට මාගේ එකම පාර්තනා ව .......
Warthamanayedi yashodarawak weematanam bosathanan wani siduhath kenek awasiya❤ yashodara nomathi lowaka siduhath kenekda siduhath nomathi lowaka yashodarawak nomatha ❤❤❤
අනේ සාදු සාදු සාදු...!!! 🥺🙏 සත්තකින් ම කදුළු ආවා මට 🥺🥰🙏 හරිම සුවයක් දැනෙනව...🥺🙏 10:15
Hitha hadenawa .marama dukai .
යශෝධරා මහ තෙරණින්ට මගේ නමස්කාරය වේවා🙏🌷🙏 යශෝධරා මහ තෙරණිය කාන්තාවන් අතර අග්‍රයි ශ්‍රේෂ්ඨ යි උන්වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
සාදූ... සාදු...ඇත්තමයි ඇයගේ ගුණ සමුදාය නිමක් නැ....ඇය මේ තුන් ලොකේටම උතුම් කාන්තාවකි.... 😊😊😊❤❤❤❤❤
හරිම ලස්සනයි හරිම අර්ථවත් තෙරුවන් සරණයි !🙏🙏🙏
Sadu sadu sadu
නිවනින් නිවී සැනසෙමු අපි මතු දිනක ❤️පිංවත්.යශෝධරා උතමවියට රාහුල මාතාවට මාගේ නමස්කාර වේවා තෙරුවණ් සරණයි 🙏🙏🙏
Sadu,sadu,sadutharuwan,saranai
බුදු රජානන් වහන්සෙට බුදු විමට උපකාර කල පින්වත් යසෝදරා මහ රහත් මෙහෙනින් වහන්සෙට නමස්කාර කරමි.
උපදින හැම ආත්මෙකදීම බෞද්ධයෙක්ව ඉපදේවා 🙏🥺
ඒ උතුම් මුනිවරිය ට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනට යන තුරැම බුදු බනම ඇසේවා
ඇත්තටම හිතට මාරෙටම දැනෙනව 🥺❤හැමදාම රෑට මම මේව අහනව....මගෙ හිතේ තියන සහ සෑම දෙනාගෙම සිතේ තියන සියලු පැතුම් ඉටු වේවා බුදු ගුණ බලෙන් .....සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏
එකල බුදුබන අසන්න ඇති නිවන් දකිනට පින් මදි වෙන්ඇත මෙම බුදු සසුනෙම නිවන් දකිනට වසනාව ලැබෙවා අප සැමට 🙏🙏🙏🙏
උතුම් නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු සාදු සදා සදා සදා 🌷🌼 සාදු
Ayada mada ee uthum niwanin sanasewa...!!! nivethwaa...!!!🌼🙏🌼🌏💆♥️
පින්වත් ..ස්වාමින් ..වහන්සේට deergausa ලැබේවා ...utum..nirwaanaya awabooda වේවා දළදා සමිඳු පිහිටයි sadu sadu sadu israel wala sita 🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷🌷
සාදු, සාදු, සාදු, තථාගත, අමා මෑණි බුදු පියාණන් වහන්සේ ගේ පිහිටයි!හිතට දැනෙන සැනසීම වචන යේන් කියන්න බැහැ. සාදු, සාදු, සාදු 🙏🙏🙏
යශෝධරා දේවියනි ඔබට නමස්කාර වේවා ......!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නුඹයි මගෙ යශෝධරා...❤
උතුම් ඌ යශෝදරා මහරහත් තෙරණිය වහන්සේගේ පිහිටෙන් කොරියානු විභාගය පාස් වෙලා ඉක්මනින් කොරියාවට යන්න හැකියාව ලැබේවා !!!🙏🙏🙏
සාදු...සාදු...සාදු...........පින්වත් ලොකු හාමුදුරුවන්ට ,මාගේ නමස්කාරය වේවා.
Mage namaskaraya weva.
නිවන් දකින තුරා මට බුුදු බණම ඇසේවා
තෙරුවන් සරණයි ❤
මේ ආත්මයේදිම උතුම් නිර්වාණයෙන් සැනසෙන්න ලැබේවා
@@helapawura-8224 vijesuriya
අහන්න,ධාරණය කරගන්න,හැසිරෙන්න,ධර්මයෙහිම.
බුදුරජාණන්වහන්සේලා ධර්මය දේශනා කලත් ධර්මාවබෝධය කරගත යුත්තේ ඔබමය.
උතුම් බුදු රුවනේ
ලොව්තුරු දහම් සරණේ
සමග සඟ රුවනේ
සදා වඳිමුය මෙතුන් සරණේ
සාදූ සාදූ සාදූ
සාදු🙏🌷🙏සාදු🌷🙏🙏සාදු🙏🌷🙏
මහා පොලොව පාවා කම්පා කරන දෙවියන් පාවා වන්දනා කරන තුන් ලෝකයේම ඇති උත්තරීතරම ආදර කතාව
සාදු සාදු සාදු
Me thun lokayama hadai adara kathawa
0
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷
මාගෙ යශොධරා මහරහත් උත්තමාවියට මාගෙ කොටිවාරයක් නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙂🙂🙂
තෙරුවන් සරණයි ❤
මම ආසාවෙන් බණ,කවි බණ අහනවා.ජිවිතය..දුක..දරාගෙන ජිවිතයට මුණ දෙනවා.
සදු සදු සදු
මම නිවන් දකිනා තුරා මට ඔබෙ ගුණ සිහි වේවා!😢😔
🙏❤️
Sadu.sadu.sadu
අනිත් අයටත් එහෙමද මම දන්නෙ නෑ ඒත් ඇගේ ගුණ වරුණාව ටිකක් ඇහුවත් හදවතට දැනෙන්නෙ පුදුමාකාර හැගීමක් ඇස් වලට කදුලු එන්නෙ ඇයට තියෙන ආදරයට .ඒ උතුම් මෑණීන් වහන්සේට නමස්කාරය වේවා...
අනිවාර්යයෙන්ම ඔව් 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
Matath ahemai🙏🙏🙏
Matath atthatama ehemai🙏
❤️❤️
මගේ යමි පිනක් වෙිද ඒ පිං බලයෙන් සංසාරේ පුරාවට ආදරනීය හදවතක් මුන ගැසේවා..,!!
Math sithanne a widiyaya.kawadawath waradinna widiyak naa
❤🥺🌸
යශෝදරාවත සිද්ධාර්ථාවර්ජනය යන කවි වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මම විතරද.මෙම කවි අහනකොට හදවතට පිරිලා යනවා .මටනම් ලොකු ශක්තියක් .රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
Thanks❤️🙏
🙏🙏👍😢🥲
@@helapawura-82241a,
මාත්
මාගේ පිංවත් ස්වාමින් වහන්ස දෙනම ට මාගේ නමස්කාරය වේවා , උතුම් වු නිර්වානය ම ලැබේවා ....ඔබ වහන්සේගේ මේ කවි බන සංග්‍රහය සහ "නිපුණි හංසිකා ප්‍රේමදාස " සොයුරියගේ කාව්‍ය සංග්‍රහය මට හිරු ,
සදු වගේ මුලු ආත්මයම සුවපත් කරන ,කරුණා රසයෙන් දෙනෙත තෙත් කරන ,පිරිත් දේශනයක් වගේ.මේ පිං බලෙන් යශෝධරා මහා උත්තමාවියගේ අනුහසින් සියලුම අසරණ කාන්තාවක්,දුවක්,මවක් සොයුරියක්, බිරිදක් සුවපත් වේවා....සාදු ..සාදු .සාදු ...!
🙏❤️
අලුත් දැක්මක් හොද උත්සාහයක්
Thamks❤️
බුදු බණ ම ඇසේවා!! උපදින හැම භවයකම... තෙරුවන් සරණයි ☸️
🙏❤️
🙏❤️🙏
මතු බුදු බව මට ලැබේවා..යම් දිනක බුදු වන බුදුන්ගෙන් මට නියත විවරන ලැබේවා..දස පාරමිතාවන් හා වාග් හා ප්‍රානී දානයන් කිරීමට මට ශක්තිය ලැබේවා 🙏
ප්‍රාර්ථනාව ඉශ්ට වේවා
Edema parthanawan ista wewa.oya dasa paramitha,upa paramitha,paramaththa paramitha purannna,obage parthanawan sapala wevee
🙏❤️
ඔබේ එ ප්‍රර්තනය ඉටුවේවා
අනේ සාධු සාධු සාධු 🙏 එසේම වේවා. කොතරම් දෙයක්ද බොහෝ සත්ත්වයන් සසරෙන්නිදහස් වෙනවා🥺🙏
පින්වත් යෂෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .
තෙරුවන් සරණයි ❤
ලස්සනඉ
Mawangan.esreyakatlabannpulwanda.penkadanaswaltakaduluwatnwa..
සාදු සාදු සාදු
මෙවැනි සංවේදි කවි බණ අසන්න පෙර ආත්මයේ පින් කරලා තියෙන්න ඔිනේ එහෙම නැතුව කවදාවත් හිතුනට ආහන්න බැහැ ඒ නිසා උතුම් යසෝදරා රහාතන් වහාක්සේට නමස්කාර වේවා
රාහුල මාතා යශොධරා මහ රහත් තෙරණිය මගෙ නමස්කාරය සාධු සාධු සාධු !!!🙏🙏🙏🙏
Thanks🙏❤️
අපගේ භාග්‍ය වතුන් වහන්සේට බුදු බව ලබන්නට ඉමහත් උපකාරයක් වු.පින්වත් යශෝධරා අරහත් මහා තෙරණියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
සාදු සාදු සාදු
යසෝදරාව ට නමස්කාර වේවා !
ඇය තරම් උතුම් කාන්තා රත්නයක් තුන්ලෝකෙටම නෑ.🙏🙏
🙏❤️
පිං වත් යශොදරා මහරහත් උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා..කවි බණ දෙශනා කරන ඔබ වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සෙටත් දීර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාණය අවබෝධ වේවා..🙏🙏🙏😂🙏🙏🙏😂
තෙරුවන් සරණයි ❤
❤
තුන් ලොකයේ පවිත්‍ර කාන්තාව වු යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වෙවා
🙏❤️
ලෝක සත්වයා වෙනුවෙන් වින්ද වේදනාවට මගේ උත්තම යශෝධරා වට නමස්කාර වේවා
🙏❤️
අනුරුද්ධ හිමියන් ට තෙරුවන් සරණයි වටිනා කවි සුගායනයක්
තෙරුවන් සරණයි 🙏
ආත්ම ,ගාණක්,,බවෙන්බවෙි,,,පතාගෙන ,,එන,,ආත්මීය,,බැදීමක්ඇසට,කඳුළු,ගේන,,ලස්සන,,පෙු්ම,,කතාවක්
තෙරුවන් සරණයි ❤
Mama roman catholic. Ath mama gooodak details danne nehe. Ath lassanai 👌👌👌👌👌👌
මේ මහත් ආදර කතාව දැක අප කොතරම් ආත්ම ගනන්වල හඬා වැලපෙන්නට ඇත්ද 😔
නැවත කිසිදා නොයෙන ලෙස සන්සාරෙන් එදෙපල සමු ගත්බව හැඟවෙන විට දැනෙන වේදනාව වචනයෙන් කියා නිමකළ නොහැක......
තවමත් අප සන්සාර පුරුද්දට අඬනවා නිමක් නොමැතිව 🙏.......
තෙරුවන් සරණයි ❤
🥺
Yashodara uththamaviyata mage namamkaraya wewa.
පින්වත් යසෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏 මේ කවි ගායනා කරන පින්වත් ස්වාමින් වහන්සේටද නිවන් මග අවබෝධ වේවා
තෙරුවන් සරණයි ❤
ඒ උතුම් කාන්තා රත්නයට mage නමස්කාරය වේවා sadu sadu sadu
❤️🙏
පින්වත් යශෝදරා මෑණියන්ට නමස්කාර වේවා 🙏කවි බන ඇසෙන විට හදවතට දුකයි ඇස්වලට කදුළු නැගේ
තෙරුවන් සරණයි ❤
ලස්සනයි ❤
මේ කවි පන්තිය ඇහුවම අමුතුම ලෝකෙකට යනවා වගේ දැනෙනව 🙏
තෙරුවන් සරණයි ❤
පින්වත් යසෙදර මහ රහත් තෙරනියට මගෙ නමස් කාරය වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පිං වත් යශෝධරා.තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය 💐💐🙏🙏🙏 උපදි උපදින සැම භවයකදිම බෞද්ධයෙක්ම වි උපදිවා සාදු සාදු සාදු...🌹🌹🌹🌹💐💐💐🙏🙏🙏🙏🇸🇦🇸🇦
උපදින හැම භවයකදිම........
මේ සසර ගමන මේ භවයෙන්ම අවසන් කර ගත හැකියි .ඊට අවශ්‍ය (නිවන් උදෙසා )කරන බුදුදහම ,බුදු මග අනුගමනය කරන්න .මේ බිය ඝෝර සසරින් මිදෙන්න කල්‍යාණ මිත්‍ර ඇසුර (අරිය ශ්‍රාවක උත්තමයන් හමුවෙන්න )ලබාගන්න .
තෙරුවන් සරණයි සුවපත් වේවා
ඉතාමත් හරවත් අර්ථවත්...
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි ❤
නිවනින් නිවී සැනසෙමු අපි මතු දිනෙක....😊❤️🥺
සාදු...සාදු...සාදු...🙏🙏❤😊
කවි ටික ගොඩක් ලස්සනයි . ඒක ඇත්ත. නමුත් සියලු යස ඉසුරු හරදාල ගිහිගෙයින් නික්මුනු සිදුහත් බෝසතානන් වහන්සේගේ සිතට කිසිම මොහොතක මෙවැනි සිතුවිලි පහල ඌයේ නැත. ඒ බව කිසිදු බුද්ධ දේසනයකද නොමෙත. එබැවින් මේ පිලිබදව නිර්මානශීලීව පමනක් සවන් දීමට කටයුතු කලයුතු බවයි මාගේ අදහස
එ් කතාව අැත්තක්
තෙරුවන් සරණයි ❤
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
ඇත්ත .
අනිවාර්යයෙන් ඇත්ත
ඇත්තටම.මේ.කවි.පෙල.අසනවිට.දුකක්.දැනුනා.
යසෝදරා.මහරහත්.තෙරණිය
මාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏
Thanks❤️
😥😓පිංවත් යශෝදරා තෙරණින් වහන්සේට අනන්තවාරයක් මාගේ නමස්කාරය !!!
ඇත්තටම අහද්දි අමුතුම ෆීලින්ග් එකක් එන්නෙ සසරෙ හැම ආත්මෙකදිම එකටම පතාගෙන ඇවිත් පිරිසිදු ආදරයක් තිබූ ලොවම ඒ උතුම් ආදරයට ගරු කරන දෙවියො පවා වන්දනා මාන කරන ඒ උතුම් වූ ආදරයට ද අපගේ නමස්කාරය..🙏🙏
🙏❤️
ලස්සන යි 🙏🙏🙏🙏🙏
🙏❤️
ඇහුනත් ඇති හිත නිවෙනව❤🙏
සුපිරි වැඩක් 😊
අගයනවා... සාදු සාදු... ලස්සනයි.. පිං බරයි.. 🙏🙏
තෙරුවන් සරණයි ❤
භාවනාවක් වගේ, ඉතාමත් අගෙයි.. විශිෂ්ඨයි 🙏...
Mage peththatath awith sahayogayak denna saho🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
ගොඩාක්ම ගොඩක්ම ලස්සන සින්දු තවත් මේ වගේ දේවල් දාන්නේ දාන්න යශෝධරා දේවිය වතුනි ඔබයි මගේ යශෝධරා❤😂🎉😢😮😅😊
සාදු සාදු සාදු සමිමා සමිබුදු රජානමි වහන්සේටත් යාසෝදරා මහත් තෙරණින් වහන්සේටත් මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු මමද අන් හැමෝමත් මේ දුකින් මිදි නිවනින්ම සෑනසෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය
තෙරුවන් සරණයි ❤
පිංවත් යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා..... 🙏🙏🙏
යශෝදරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤️
ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏q🙏qq
Thanaks🙏❤️
සාධු සාධු සාධු!!!..හරිම ලස්සනයි...ඔබ වහන්සේට තෙරුවන් සරණයි..
තෙරුවන් සරණයි ❤
🙏🙏🙏යශෝදරා මැණියගෙග් පිහිට මමටත් ලැබේවා මෙ කවි බණ අහන පින මටත් අනුමෝදන් වෙත්වා
🙏❤️
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!හරිම හැගුම් බරයි දුකයි ලෝකයේ හැමෝම මෙහෙම වෙනවානම් කොතරම් උතුම් ද ඒ අපේ උත්තමියට මාගේ නමස්කාර ය වේවා !!!!මාගේ මරනෙදි පවා ඒ උත්තමිය සිහිපත් වෙත්වා !!!!!සාදු සාදු සාදු ඔබ වහන්සේ ටද මෙ පිං අනුමොදන් වෙත්වා !!!!දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏❤️
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ ෴🙏🙏🙏🙏
Thanaks❤️🙏
රාහුල මාතා හෙවත් යශෝදරා මැණියන්ගේ පිහිටෙන් මගේ සහ අන් අයගේ සියලු ප්‍ර්‍රර්තනාවන් ඉටු වේවා ❤🙏
🙏❤️
සාදු සාදු
🙏❤️
නිවන් දකින තුරු බුදු බණම ඇසේවා...🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
පින්වත් යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉
මාරම නිදහසක් දැනෙනවා මේක ඇහුවාම 🙏🙏
🙏❤️
බුදු සරණයි
🙏❤️
මා කළ බලවත් යම් හෝ පිනක් ඇත්නම් උපදින හැම ආත්මෙකම බෞද්ධ වේවා...බුදු බණම ඇසේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Thanks🙏❤️
සුපිරි අප්ප්පා ❤
යසෝදරා දේවියගේ ගුනවලට සමකල හැකි කිසිවේක් මනු ලොව පහාල ව් නොමැත
තෙරුවන් සරණයි ❤
සිදුහතුන්ගේ ගුන ලගින්වත් යා හැකි කිසිවෙක් ද මනුලොව පහල වී නැත ..
මගේ මහත්තයාට දිර්ගායුශ ලැබේවා..
හැමෝම අහන්න ඕන කවි පෙළක් 🙏🙏
තෙරුවන් සරණයි ❤
නමස්කාරයම වේවා මාගේ උතුම් බුදුන්වහන්සේට බුදු වෙන්න අනේක වාරයක් සහය වූ උත්තමාවියට...අරිහත් මෙහෙනින් වහන්සේට..ඒ වගේ ආදරයක් ඒ වගේ නිවනට යොමු වූ බැඳීමක් මටත් ලැබේවා..බැදෙන්න නොව නිවන් දැකීමට.🙏🙏
❤
උත්තම රාහුල මාතා යශෝධරා දේවියගේ පිහිට මට ලැබේවා මම කරන කියන හැමදේම හොදින් ඉෂ්ට සිද්ද කර ගන්න පුළුවන් වේවා
ඔබ වහන්සේ ට ත් නිවනම අවබෝධ වේවා ඔබටත් මටත් නිර්වාන සුවය ලැබේ වා
Yashodara dewiya tharam uthum kanthawak melowa pahala wi natha
🙏❤️
මෙම කවි බන සැම ගම් දනවුවකම ඉන්න සංවේදි උතුම් බෞද්ධ බැතිමතුන් විසින් සියලුම මනුස්සයන්ට ඇසෙන්න මාර්ගයක් සකස් කල හොත් තම තමන්ගේ ගම් වල ජිවත්වන මිනිසුන් ඉතාමත් සංවේදි මිනිසුන් වශයෙන් කිරිමට හැකියාව ලැබෙනවා
Niwan dakina thura mata yashodara tharniyage guna sihiwewa 🙏🙏🙏
🙏❤️
පින්වත් යශෝදරා මහරහතන් තෙරනියට මගේ නමස්කාරය වේවා.සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏❤️
අපෙ හාමුදුරුවනේ .හරිම ලස්සනයි..මේ වගේ දේවල් තවත් ඉදිරියට කරන්න ඔබ වහන්සේට.. ශක්තිය වාසනවා ලැබේවා.
Thanks ❤️
සිතුවමක් සෙ මැවි මැවි පෙනෙනවා
Thank you ❤️
අනිවාරෙම්ම සම කල නොහැකි සන් සාරෙ පතාගෙන ආපු සසරෙන් එතර කරන්න උදවු කරපු ඇත්තටම ආදරෙ..ඇස්දෙක කඳුලු උනනවා
Thanks🙏❤️
Ahanna ahanna hithata suwa genena adaraniya kavi bana 🙏🙏🙏
🙏❤️
සාදු ❤ සාදු 🙏🙏🙏🌷🌹 සාදු ❤🙏🌷😢
🙏❤️
Mata denenne me loke thiyana ape sawanata etha mihere kavi gayanayak kiuwoth hare neda mulu dawasama unath ahagana inna puluwan matanam e tharamata mamanam kemathi meya asana sematama yahapathakma wewa sadu sadu sadu
Thnks ❤️🙏
උපදින හැම ආත්මය කම බුදු බණ් හැසේවා මගේ දෙසවනට මාගේ එකම පාර්තනා ව .......
🙏❤️
Warthamanayedi yashodarawak weematanam bosathanan wani siduhath kenek awasiya❤ yashodara nomathi lowaka siduhath kenekda siduhath nomathi lowaka yashodarawak nomatha ❤❤❤
🙏❤️
අනේ සාදු සාදු සාදු...!!! 🥺🙏
සත්තකින් ම කදුළු ආවා මට 🥺🥰🙏 හරිම සුවයක් දැනෙනව...🥺🙏 10:15
🙏❤️
Hitha hadenawa .marama dukai .
🙏❤️
යශෝධරා මහ තෙරණින්ට මගේ නමස්කාරය වේවා🙏🌷🙏 යශෝධරා මහ තෙරණිය කාන්තාවන් අතර අග්‍රයි ශ්‍රේෂ්ඨ යි උන්වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
සාදූ... සාදු...ඇත්තමයි ඇයගේ ගුණ සමුදාය නිමක් නැ....ඇය මේ තුන් ලොකේටම උතුම් කාන්තාවකි.... 😊😊😊❤❤❤❤❤
හරිම ලස්සනයි හරිම අර්ථවත් තෙරුවන් සරණයි !🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
Sadu sadu sadu
🙏❤️
නිවනින් නිවී සැනසෙමු අපි මතු දිනක ❤️පිංවත්.යශෝධරා උතමවියට රාහුල මාතාවට මාගේ නමස්කාර වේවා තෙරුවණ් සරණයි 🙏🙏🙏
Sadu,sadu,sadutharuwan,saranai
🙏❤️
බුදු රජානන් වහන්සෙට බුදු විමට උපකාර කල පින්වත් යසෝදරා මහ රහත් මෙහෙනින් වහන්සෙට නමස්කාර කරමි.
උපදින හැම ආත්මෙකදීම බෞද්ධයෙක්ව ඉපදේවා 🙏🥺
❤️🙏
ඒ උතුම් මුනිවරිය ට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
නිවනට යන තුරැම බුදු බනම ඇසේවා
🙏❤️
ඇත්තටම හිතට මාරෙටම දැනෙනව 🥺❤හැමදාම රෑට මම මේව අහනව....මගෙ හිතේ තියන සහ සෑම දෙනාගෙම සිතේ තියන සියලු පැතුම් ඉටු වේවා බුදු ගුණ බලෙන් .....සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏
🙏❤️
එකල බුදුබන අසන්න ඇති නිවන් දකිනට පින් මදි වෙන්ඇත මෙම බුදු සසුනෙම නිවන් දකිනට වසනාව ලැබෙවා අප සැමට 🙏🙏🙏🙏
උතුම් නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු සාදු සදා සදා සදා 🌷🌼 සාදු
Ayada mada ee uthum niwanin sanasewa...!!! nivethwaa...!!!🌼🙏🌼🌏💆♥️
පින්වත් ..ස්වාමින් ..වහන්සේට deergausa ලැබේවා ...utum..nirwaanaya awabooda වේවා දළදා සමිඳු පිහිටයි sadu sadu sadu israel wala sita 🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ❤
සාදු, සාදු, සාදු, තථාගත, අමා මෑණි බුදු පියාණන් වහන්සේ ගේ පිහිටයි!හිතට දැනෙන සැනසීම වචන යේන් කියන්න බැහැ. සාදු, සාදු, සාදු 🙏🙏🙏
යශෝධරා දේවියනි ඔබට නමස්කාර වේවා ......!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නුඹයි මගෙ යශෝධරා...❤
උතුම් ඌ යශෝදරා මහරහත් තෙරණිය වහන්සේගේ පිහිටෙන් කොරියානු විභාගය පාස් වෙලා ඉක්මනින් කොරියාවට යන්න හැකියාව ලැබේවා !!!🙏🙏🙏
සාදු...සාදු...සාදු...........
පින්වත් ලොකු හාමුදුරුවන්ට ,මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි ❤
Mage namaskaraya weva.
🙏❤️