seth pirith (සෙත් පිරිත්) sinhala | නිදුක් නිරෝගීව දවසේ උදාව සුවදායක කරගැනීමට දිනපතා උදේ සවස අහන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 676

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +239

    සාදු.. සාදු.. සාදු. සියලු සත්වයෝ නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත්වෙවා.. සාදු.. සාදු.. සාදු.

  • @SugathLasantha
    @SugathLasantha 8 หลายเดือนก่อน +25

    සාදු සාදු මෙි පිරිනත් බලයෙන් මගෙ දරැවා මොන්ටිසේරි යන්න තියන කමිමැලිකම දුරැ වෙිවා! එයාගෙ හිතේ තියන බය දුරැ වෙිවා!!

    • @chamindapremalal7587
      @chamindapremalal7587 หลายเดือนก่อน

      හොදට ඉගෙන ගන්න ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන්සරණයී☸️

  • @edeshprasanjeewa5687
    @edeshprasanjeewa5687 6 หลายเดือนก่อน +13

    සෙත් පිරිතේ බලයෙන් මා හට ඇති සියළුම අසනීප තත්වයන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilumg-dw9el
    @nilumg-dw9el 9 หลายเดือนก่อน +22

    මේ පිරිත්.බලයෙන් මම.ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ගයුෂ ලැබේවා 🙏🙏

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 9 หลายเดือนก่อน +39

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ මානසික පීඩනය දුරු වේවා. මට සැනසීම ලැබේවා.

  • @DiharaRathnayaka-fx4kp
    @DiharaRathnayaka-fx4kp 10 หลายเดือนก่อน +19

    සාදු සාදු මේ පිරිත් බලෙන් සියලු ලෙඩ රෝග සුවපත් වේවා🙏🙏🙏🙏

  • @waruniprithika6887
    @waruniprithika6887 ปีที่แล้ว +32

    සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!!
    තෙරුවන් සරණයි

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g ปีที่แล้ว +33

    මගෙ අම්මටද අසනිපෙන් සිටිනා මගෙ නංගි ටද අසනිප වි සිටින ඒ දෙන්නට ද සුවපත් වේවා මේ පිරි⁣ත් බලයෙන් 🙏🙏🙏🙏

    • @ShammiShammi-ls2et
      @ShammiShammi-ls2et 10 หลายเดือนก่อน

      Djfsy. Rtyyggfdtu. Uejct. Lfbhtjk. Rdujbcfgj. Fnvxejk and you will not 😊😮❤

    • @chamindapremalal7587
      @chamindapremalal7587 หลายเดือนก่อน

      ඉක්මනට සනිප වේවා 🙏🙏🙏 ☸️☸️☸️☸️ තෙරුවන්සරණයී☸️

  • @SasinthaKavishan
    @SasinthaKavishan 8 หลายเดือนก่อน +12

    Me pirithen siyalu lovisiyanta sethak shanthiyakma veva❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ලෝ වැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා මිනිස් සිරුරේ ඇති සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා!

  • @SamanKumara-rf4zw
    @SamanKumara-rf4zw ปีที่แล้ว +20

    සාදු සාදු සාදු අද මම සහ මාගේ තාත්තාගේ ලෙඩ රෝග ඉක්මනින් සනිප වෙිවා

  • @chandrachandra1253
    @chandrachandra1253 9 หลายเดือนก่อน +15

    සාදු සාදු මේ පිරිතෙන් යහපතක්ම වේවා මගේ විදේශ ගමන දුකක් කරදරයක් නැතුව ර්ථක වේවා

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt ปีที่แล้ว +16

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ පිරිත් බලයෙන් මම සුව පත් වෙත්වා මගේ අම්මා ට සුව පත් වෙත්වා සියලු සත්වයෝ සුව පත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 බුදු සරණයි

  • @IsharaUdayangani-c7y
    @IsharaUdayangani-c7y 11 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණින් මා ඇතුළු සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා ... 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

  • @MadusudeshRathnayaka-fb3jt
    @MadusudeshRathnayaka-fb3jt ปีที่แล้ว +5

    සාදූ සාද සාදූූ සා....jivithaya wadi wadi lassana wewa...sarathaka wewa siyalu denagema බලාපොරොත්තු...බුදුසරණයී...

  • @chandranikwt5176
    @chandranikwt5176 ปีที่แล้ว +8

    සාදු සාදු මෙම. පිරිත් ආනුබාවයෙන් මගේ. ලෙඩ දුක් සියල්ලක්ම සුව ව් මගේ. රැකියාව නිසියාකාරව කර. ගැනීමට ශක්තිය ලැබේවා!!!! සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @MyuriTharika
    @MyuriTharika 11 หลายเดือนก่อน +16

    පිරිත් බලේ ආනුබාවයෙන් මගේ අයියා මගේ තාත්තා ඇතුළු මගේ පවුලේ සියලු දෙනා සුවපත් වේවා 🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu ปีที่แล้ว +15

    🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @edeshprasanjeewa5687
    @edeshprasanjeewa5687 7 หลายเดือนก่อน +67

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මාගේ හදවතේ sath කම ඉක්මනට කරගන්න හැකි වේවා සාදු සාදු!!!!!🙏🙏🙏🙏

    • @bineth5648
      @bineth5648 6 หลายเดือนก่อน

      එසේම වේවා, තෙරුවන් සරණයි 🙏

    • @MalinduDilanjana
      @MalinduDilanjana 4 หลายเดือนก่อน +1

      Budusarai ❤

    • @sudeeprandika6113
      @sudeeprandika6113 4 หลายเดือนก่อน +1

      A

    • @MRxDILA
      @MRxDILA 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @lakshanisuru7789
      @lakshanisuru7789 26 วันที่ผ่านมา

      ජයස්‍රී මහා බෝ සමිදු පිහිටයි 🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +20

    අපෙමහාරාහතුන්වහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @priyashanthapriya168
    @priyashanthapriya168 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු
    මේ උතුම් පිරිත් සජ්ඣායනාව ශ්‍රවණය කිරීමෙන් මගේ අද දවස සුභ වේවා
    සියලුම කරදරභාදක දුරුවී මාහට සෞභාග්‍යය උදාවේවා
    මාගේ රටට සහ සියලු ලෝවැසියන්ට යහපත් උදාවේවා
    සාධු සාධු සාධු

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගාථාව බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් අනිකුත් සියලු දෙනාටමත් සතුරැ කරදර වලින් අපිව ආරක්ෂා කරන්න මගේ සිතට සැනසීම ලැබේවා මගේ නමිදු පූතාට අද ගෙදර එන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishaAbekoon
    @NishaAbekoon ปีที่แล้ว +11

    අපි සැම දෙනාටම සියලු දුක් දුරැවිි මෙි පිරිතේ බලෙන් හොඳක්ම වේවා.

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787 ปีที่แล้ว +11

    සාදු සාදු සියළු සත්වයෝ නිදුක්වෙත්වා,නිරෝගිවෙත්වා"

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +16

    🙏🙏🙏🌺🌺🌷🌷මේ පිරිතේ ආනුභාවයෙන් සැමට සෙත ශාන්තියක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏සාදු 🙏🙏🌷🌷🌺🌺🌺

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +14

    උතුම් පිරිත් ආනුභාවයෙන් අපි සැමට සුබ දවසක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @nipunayesh290
    @nipunayesh290 11 หลายเดือนก่อน +16

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 11 หลายเดือนก่อน +58

    මේ පිරිතේ ආනුභාවයෙන් මට කරන්න තියෙන විභාගය ඉතා සාර්ථකව කිරීමට හා ඉතා හොද ප්‍රතිඵල ඒ විභාගයේ සෑම විෂයක් සදහාම ලබා ගැනීමට හැකි වේවා...🙏🌸🙏

  • @induwaraanuhas7187
    @induwaraanuhas7187 ปีที่แล้ว +21

    සාධූ සාධූ සාධූ .. උතුම් පිරිත් වල බෙලෙන් මටත් ඔබ සැමටත් රටටත් ජනතාවටත් ලෝක වාසී සියළු දෙනාටත් සියළු යහපත උදාවේවා 🙏🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +8

    Sadu sadu sadu me uthuma darmay budu guna balayen ap sith nivanata you weva sadu sadu 🙏🙏🙏🌹🌹💮 sadu

  • @akithmadawmini
    @akithmadawmini 11 หลายเดือนก่อน +14

    හිතට සැනසිමක් ඇත්තෙම නැ මෙ පිරිත් වල ආනුබාවෙන් මට හිතට සැනසිමක් ලැබෙවා🙏

  • @gayanisandamali3221
    @gayanisandamali3221 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මම සාමාන්‍ය පෙළ විබහගය සමත් වේවා බුදු සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Niminikumari-t8r
    @Niminikumari-t8r ปีที่แล้ว +15

    Sadu Sadu Sadu 🙏 ♥ Sadu Sadu Sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐budusaranai 🙏 🙏🙏💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +9

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු.🙏🙏🙏

    • @amalidilhara344
      @amalidilhara344 4 หลายเดือนก่อน

      නිදුක් වේවා 🙏

  • @munaweeramadusanka8
    @munaweeramadusanka8 ปีที่แล้ว +10

    මේ පිරිතේ ආනුභාවබෙලෙන් මගේ සියළු සිතුම් පැතුම් සඵල වේවා,ඉක්මණින් විදේශගත වීමට හැකිවේවා🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +11

    🌺🌺🌺🌷🌷🌷🌻🌼මා සැමදා ප්‍රර්ථනා කරන්නේ ඔබ වහන්සේට කිසිදු සතුරු කරදරයක් නොමවේවා නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ දිනයක🌻🌼්🌹🌷🌷🌺🌺 🌷🌷🌺🌺

    • @thilakmadadeniyasakspllme
      @thilakmadadeniyasakspllme ปีที่แล้ว

      Garuthara sangaraththayata dalada samidu pihita arakshawa nirathuru lebeewa sadu sadu sa...du

  • @tiktokpublished
    @tiktokpublished ปีที่แล้ว +16

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏

  • @anomapriyanjani8894
    @anomapriyanjani8894 9 หลายเดือนก่อน +7

    මේ පිරිත් ආනුබාවයෙන් මට විභාගය ට හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 11 หลายเดือนก่อน +7

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ... දුකින් මිදෙත්වා.... නිවන් දකිත්වා....

  • @shashimadushan8983
    @shashimadushan8983 11 หลายเดือนก่อน +5

    මැදපෙරදිග සේවය කරන අපගේ සියලුම පාර්තනා මේ පිරිත් බලයෙන් ඉටුවේවා ...මගෙ දරුවන්ටත් සියලුම දෙනාටත් සතුටින් ඉන්න වාසනාව උදාවේවා ..සාදු සාදු සාදු

  • @idhiyaa8070
    @idhiyaa8070 ปีที่แล้ว +7

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා පවුලේ සියලු දෙනාටම නීරෝගී සුවය ලැබේවා........

  • @LaksiriPradeep-e7o
    @LaksiriPradeep-e7o ปีที่แล้ว +7

    මෙම පිරිතේ ආශිර්වාදයෙන් මාගේ විදේශ ගමන ඉක්මන් වේවා.ඉක්මනින් සුභ ආරංචියක් ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya6381 11 หลายเดือนก่อน +6

    මේ පිරිතේ ආනුබාවබලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා චුටි දරුවෝ දෙන්නාට කෑම ප්‍රිය ඇති වේවා .සියලු දෙවි රැකවරණ ලැබේවා .

  • @ShalaniWeerasuriya-qu6rr
    @ShalaniWeerasuriya-qu6rr 9 หลายเดือนก่อน +3

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මහත්තයාගේ සියලු අසනීප සුවවේවා..මගේ දරුවන් දෙදෙනාට යහපතක්ම වේවා..මගේ බලාපොරොත්තුව ඉශ්ටවේවා...සාදු..සාදු...සාදු..

  • @NamaliPushpa
    @NamaliPushpa 6 หลายเดือนก่อน +4

    මේ පිරිත බලයෙන් නාමලී ගෙ පීත්තාසේ ගල් දිය වේවා

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +11

    සාදු.. සාදු.. සාදු.. මේ පිරිත් දේශනා බල අනුහසින් අපේ රටට හොද නායකයෙක් බිහි වේවා.. සියළුම දෙනාට සෙත්වේවා. තෙරුවන් සරණයි.

  • @WinurajanayakaWinurajana-hs9uy
    @WinurajanayakaWinurajana-hs9uy ปีที่แล้ว +6

    පිරිත් බලයෙන් නිදුක් නිරෝගී අනුභාවය ලැබේවා මා හට

    • @noopinff8950
      @noopinff8950 10 หลายเดือนก่อน

      මේ පිර්තේ ආ නුභාවයෙන් මගේ අම්මටත් මගේ ස්වාමිපුරුෂයා ටත් අමාමහ නිවන් සුව
      පා ර්ථනා කරන අතර මගේ දරුවන් ඇතුළු මගේ මල්ල්ගේ නංගිගේ අක්කගේ අය්යා සහ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සැමට පින්

  • @gunarathnamangala
    @gunarathnamangala ปีที่แล้ว +4

    Sadu sadu sadu mema pirith balayen apa paule siyaludenata sethak shanthiyakma wewa !!! .

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +19

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා සදුසදුසදු🙏🙏🙏

    • @shiromisurangani4931
      @shiromisurangani4931 2 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hearts41
    @hearts41 ปีที่แล้ว +10

    මේ පිරිතේ ආශිර්වාදයෙන් සියලු සතුන් සුවපත්, නිරෝගී වේවා!

  • @دانه-ل6ش
    @دانه-ل6ش ปีที่แล้ว +15

    මේම පිරිත බලෙන් සෙතක් සානයක් මගේ හිතට ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamarabro5356
    @chamarabro5356 ปีที่แล้ว +7

    මෙම පිරිතේ ආනුබාවයෙන් අද දින මට සේවා ගිවිසුමක් ලැබේවා ❤

  • @saqaruvan
    @saqaruvan 8 หลายเดือนก่อน +2

    සදු සදු සදු සදු 🙏🙏🙏🙏

  • @NadishaNadiya
    @NadishaNadiya ปีที่แล้ว +12

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ දුවගේ විදේශ ගමන ඉක්මනින් සාර්ථක වේවා ..තෙරුවන් සරනින් යහපතක්ම වේවා ..සාදු ..සාදු ..සාදු .

  • @sudusudu2024
    @sudusudu2024 4 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලෙන් මගේ පවුල් ජීවිතේ රැකදේවා🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- ปีที่แล้ว +23

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @SanduDisanayaka-mb5ex
    @SanduDisanayaka-mb5ex 9 หลายเดือนก่อน +2

    මේම පිරිතේ ආනුභාවයෙන් මාගෙ දරුවොන්ට යහපතක් වේවා සංගරත්නයට දිර්ගයු වෙවා සාදු සාදු සාදු

  • @amalidilhara344
    @amalidilhara344 4 หลายเดือนก่อน +2

    සාදු .සාදු.සාදු සියලු දෙනාම නිදුක් වේවා . නිරෝගි වෙතත් වේවා .🙏🙏

  • @nadeeshakumari9700
    @nadeeshakumari9700 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!¡

  • @darshanikakumari1899
    @darshanikakumari1899 ปีที่แล้ว +6

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ දරුවාගේ ව්‍යාපාරය දියුණු වේවා!!!

  • @nirmannirman5381
    @nirmannirman5381 ปีที่แล้ว +15

    සාදු සාදු.....

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 ปีที่แล้ว +3

    Me maha පිරිත් බලයන් මගෙ පවුලේ අයත් matada thiyana siyaluma sithum pathum etukara 🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 9 หลายเดือนก่อน +2

    මෙම පිරිත් දේශනාවෙ බලයෙන් මටත් මගේ දරුවන්ටත් සියලුම කරදර දුරැවි සැනසිල්ල සතුට උදාවෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 9 หลายเดือนก่อน +5

    පිරිත් ආනුභාවයෙන් ලෝකයෙහි සියළුම දෙනා ආරක්ෂා වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉🎉

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 4 หลายเดือนก่อน +1

    සෙත් පිරිතේ බලයෙන් මගේ සියලු අසනීප දුරු වේවා

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +7

    Utumu budu sarane anubawayen seyaluma dena neroge wewa suwapath wewa!!🙏🙏🙏

  • @gaming.monster123
    @gaming.monster123 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා .... නීරෝගි වෙත්ව ..සාදු සාදු සාදු.............

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432 4 หลายเดือนก่อน +1

    සාදු සාදු අපිත් බණ අසමු😇😇😇

  • @bashithadeneth8995
    @bashithadeneth8995 3 หลายเดือนก่อน +1

    මේ පිරිිතේ බලයෙන් සැම දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා

  • @matheeshasheheranga7214
    @matheeshasheheranga7214 11 หลายเดือนก่อน +6

    මේ පිරිත් දේශනා වෙන් මගේ පවුලේ සියලුම දෙනාට යහපතක් ම වේවා !🙏🙏🙏

  • @ghwasana678
    @ghwasana678 10 หลายเดือนก่อน +3

    සාදු ! සාදු ! සාදු ! ලොව වෙසෙන සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවය ලබත්වා !!! 🙏 🙏 🙏

    • @ghwasana678
      @ghwasana678 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @SS.CricketShow
    @SS.CricketShow ปีที่แล้ว +3

    ලක්‌වැසි සැමට මේ පිරිතේ අනුහසින් කිරි ඉති රේ වා.........

  • @Ghanti-w7l
    @Ghanti-w7l ปีที่แล้ว +8

    Sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumithpriyankara5329
    @sumithpriyankara5329 ปีที่แล้ว +2

    Me pirith ahana mage siyaluma sithum pathum ituwea e wagema anith ayageth sithum patum ituwe wa❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අද දවසේ මම සහා මාගේ මහත්තය කරණ සියළුම කටයුතු සාර්ථක වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @deepakwt5233
    @deepakwt5233 8 หลายเดือนก่อน +1

    මේ පිරිත් ආනූබාවයෙන් මාගේ සියලු දුක් කරදර දුරු වේවා බලාපොරොත්තු සියල්ල එලෙසින් ඉශ්ට වේවා බුදු සරණයි ❤

  • @kadawathagepathma7062
    @kadawathagepathma7062 11 หลายเดือนก่อน +2

    Me pirith balayen mage puthage asnipa duruwela balàporottu ists wewa sadu sadu sadu

  • @ليليا-و6ص
    @ليليا-و6ص ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මේ පින් බලේන් නිදුක් නිරෝගි සුවය ලැබි සැනසිම ලැබේවා

  • @charikadamayanthi303
    @charikadamayanthi303 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මට මගේ දරැවාට තියෙන ඇස්වහ කටවහ ,ලෙඩ රෝග සියලු දේ නැති වි නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @jagathkumara8550
    @jagathkumara8550 9 หลายเดือนก่อน +4

    Me pirite anubawayen apa dedena ge suiyalu partana utu wewa 🙏🙏🙏🙏

  • @imayarashmi8647
    @imayarashmi8647 11 หลายเดือนก่อน +2

    මටත් මගෙ අම්මටත්,තාත්තාටත්, අක්කටත් එයාගේ කුසෙ වැඩෙන පැටියටත්, අයියටත්, මගෙ මහත්තයටත්, එයාගෙ පවුලේ හැමෝටමත්,මගෙ මල්ලිටත්, මෙම පිරිත් දේශනාව කරපු හාමුදුරැවන් වහන්සේටත්,මෙම පිරිත් දේශනාව අහන සියළුම දෙනාටත්,මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය වේවා!!! සෑම කරදරයක්ම දුරැ වේවා!!! සැමටම සෙතක් ශාන්තියක් වේවා!!!

  • @shanthasampath9972
    @shanthasampath9972 ปีที่แล้ว +11

    සාදු සාදු

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 ปีที่แล้ว +4

    Niduk wethwa නිරෝගී wethwa dukin midethwa 🙏🙏🙏🌹🌹🌹

  • @nuwanniroshana1136
    @nuwanniroshana1136 ปีที่แล้ว +3

    බුදු සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Malka-d9o
    @Malka-d9o ปีที่แล้ว +1

    Me pirth bala mahimayen puthage diunuwa salasewa,rekiyawa hodin karagena yamata sitha da gathada nirogiwa inna labewa, daham sithuwili pahala weva,papa mithrtayo duras wee,kalyana mithtrayo lan weva weva,sadu,sadu,saduu

  • @chandrikapriyadharshani1718
    @chandrikapriyadharshani1718 9 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලගතු පිරිතක්

  • @Kemithmovidu
    @Kemithmovidu 9 หลายเดือนก่อน +2

    මෙ පිරිතෙ අනුබාවයෙන් මගෙ සියලු කටයුතු සාර්තක වෙන්න ඔනෙ .මගෙ නිවසට දනය ලගා කර දෙන්න තාත්තා , අම්මා , මල්ලි කිසිදු කරදරයක් නොවෙවා

  • @Chathurangaindika-cr9jk
    @Chathurangaindika-cr9jk 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් ශ්‍රවණය කිරීම මටද මාගේ දෙම්ව්පියොන්ද ලක්වාසී ලෝකවාසී සියලුම සත්වන්ටද නිදුක් නීරෝගී සුවපත් බාවය ද තුනුරුවන්ගේ ආශිර්වාදය ද ලැබේවා🙏🙏🙏🙏

  • @chamalrangana9062
    @chamalrangana9062 10 หลายเดือนก่อน

    Sasu sadu sadu සියළු sathwayo නිදුක් වේවා නිරෝගි වේවා 🙏🙏🙏

  • @DhanushiNavoda-o6b
    @DhanushiNavoda-o6b 9 หลายเดือนก่อน

    සියලු ලෝකවාසීන් මේ උතුම් සෙත් පිරිතේ ආනුභාවයෙන් නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා....සුවපත් වෙත්වා....🙏🥺💐🩵

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- ปีที่แล้ว +6

    🙏 බුදු සරණයි 🙏🙏🙏🙏

  • @rgv6694
    @rgv6694 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu me pirite balyen mage daruwnge tiyna siyluma kardra duru wewa mage leda duk duruwewa 🙏🙏🙏

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 11 หลายเดือนก่อน +3

    Siyalusathwayo🌻suwapath wethwa🌻🙏🌻🙏🌻🙏🌻💞💞💞

  • @KumaeaKumaea-xx7fe
    @KumaeaKumaea-xx7fe 9 หลายเดือนก่อน +9

    ලෝකයේ සිටින සියලු දරුවන්ට ආරක්ෂාව රැකවරණ ලැබේවා

  • @dulakshiwijerathna8851
    @dulakshiwijerathna8851 27 วันที่ผ่านมา +1

    මෙ පිරිතෙන් මාගෙ අම්මට ඉක්මනින් නැගිටින්නට පුලුවන් වෙන්න ඕනි..කන්න පුලුවන් වෙන්න ඕනි සාදු සාදු සාදු

  • @අපිදඹූල්ලේ
    @අපිදඹූල්ලේ 9 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @silvaakka2080
    @silvaakka2080 ปีที่แล้ว +6

    Sabu sabu sabu🙏🙏🙏

  • @NiroshaUdeni-lc7mj
    @NiroshaUdeni-lc7mj ปีที่แล้ว +6

    Sad it sadu mage dilshanta mage adaraya therewa Mae buduguna balayean

  • @upaliratnayake1665
    @upaliratnayake1665 5 หลายเดือนก่อน +1

    Me pirithe anubawayen mage paule siyalu denama leda duk karadaraealin araksa wewa. Sadu sadu sadu