You are a highly respected person that has gained the love of many people. You are a honest and humble individual. Please keep up your good work. Never be surrendered to few cunning and cruel people that trying to tarnish your amazing image.
Don’t worry sir when people do nice they just trying their luck.they can’t see people doing well.went to find all the gossip.your a very nice kind gentleman.we love you sir..
මා සුදත්ත වැනි නිව්ටයන්ගේ channel කිසිවිටෙකත් නර බන්නේ නැත ඔහුට ඕන අවුල් වියවුල් ඇතිකර මල්ල තර කර ගැනීම යි. ඔබ තුමා ගෙන් මෙතුවක් කල් ඉගන ගත් දේ අපමණයි නොසැලී මෙම සේවය දිගටම පවත්වා ගෙන යන්න.
කාළකන්නි හැත්තක් ඔබ තුමා ලං කර ගත්තා වැඩි. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවා කනවා කියනවා වගේ.දැන් වත් ඔබතුමා ගිය ගමන පෙර සේ යන්න මම හරිම ආසාවෙන් බලපු youtube වැඩසටහන් තිබුණා.බුදු සරණයි.
ඔබතුමන්ගේ උතුම් සිතිවිලි අනිවාර්යයෙන්ම ජයගන්නවා..සුදන්ත කියන්නේ පොඩි දේ ලොකු කරලා කුනු අවුස්සලා රන්ඩු අවුස්සලා ප්‍රශ්න බලලා සතුටුවෙන කෙනෙක්..ඔබතුමා නැතුව සම්පත් එක්ක ගමේ වටේ කුඩ ඉහලන් කුනු හොයමින් ගිය අපූරුව දැක්කා.....සම්පත් කන්ඩ දීපු අත හපාකන පහත් මිනිහෙක්..සර් බුදුදහම සත්තයි...ඔබතුමා යනගමන යන්ඩ..ඇත්තටම සර්ගෙ හිත සුපිරිසිදුයි..ඒ තමයි සැබෑ සින්හලයෙක්ගෙ ගුනය..අනිත් එකෙක්වත් සැබෑ සින්හලයෝ නෙමෙයි ..අනික ඔය ඉඩමට සල්ලි දීලා ඉඩම් වෙන්කරගත්ත කීපදෙනෙක් ඇත්තටම සල්ලි තන්හාවෙන් ඔලුව පුරවාගත් මමත්වය පිරුනු වසලයෝ..කොහොමත් කවදත් අපේ රටට වැරදුනේ ඔබතුමලා වගේ ඇත්තටම රටට වැඩක් කරන අය පැරනි සින්හලකම ලෝකේ ඉහල තැන තියන්ඩ හිතන අය වට්ටන නිසයි...
මොන තරම් ප්‍රශ්න ආවත් කිසිම දේකින් සැලෙන්න එපා ඔබට අනන්ත වූ විශ්ව ශක්තියේ ආශිර්වාදය ,ආකර්ෂණය ,ත්‍රිවිධ රත්නයේ ආනුභාවය , .සොබා දහමට පනමෙන් ආදරේ කරන ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ඒකාන්තයි .
❤🙏❤️
😂
@@Lolitha76☹️
තෙරුවන් සරනින් නිදුක් නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා ..!! මම පාසැල් යන කාලයේ පටන් ඔබ තුමා හොදින් අදුනනවා .ඉතින් මෙහෙම දැකීමත් වාසනාවක් ඉදිරියටත් මෙවැනි අගනා අදහස් උපදෙස් ලෝ වැසියන්ට.ලබා දීමට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා ..හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
සර් එක්ක අපි ඉන්නවා ...ඇත්තටම අපි සින්හලකමට ආදරේ අය...සර් තනිවෙලා නෑ...ඔබතුමන් තව තව බැබලෙනවා..පල ඇති රුකට ගල්ගහනවා...සර්ට ශක්තියක් වෙන්ඩ අපි සර්ගෙ වටේ ඉන්නවා ...
සුදා සමග පලමුවැනි වැඩසටහන කරපු ගමන්ම, අසත්පුරුෂයින්ගෙන් ප්‍රවේසම් වෙන්න කියල මම මහල්පත් මහත්තයගේ කන්දේ මහගමයා වීඩියෝ එකේ කොමෙන්ට් එකක් දැම්මා. මට තේරුණා අපි අනිවාර්යයෙන්ම සීහෙල ගම්මානයටත් ඇවිල්ලා වීඩියෝ එකක් කරමු කියලා සුදා කියනකොට, මේටික වෙයි කියලා.
කන්දේගම මැතිතුමා, සත්පුරුෂයින් අඳුනගෙන, මෙයින් අධෛර්යමත් නොවී තවත් ශක්තිමත්ව ඔබේ දායාදය මේ රටට ලබාදීමට ඔබතුමාට තෙරුවන් සරණ පතමි.
ඔබ හරි . කන්දෙගම මහත්මාට මෙක හොද පාඩමක් . ඔනෙවට වඩා සංවෙදිවෙලා සියලු දේ දත්වෙලා සියල්ලන්ටම ඔනෙවට වඩා විවුර්ත උනාම ඔහොම වෙනවා.. දැන් වත් ඉහන ගන්න මේ සමජෙ මිනිස්සු ගැන ..
තුණුරුවන්ගේ අාශිර්වාදයෙන් වි්ශ්ව ශක්තියේ අාශිර්වාදයෙන් ඔබතුමාට ජයක්ම ලැබේවා
Sudanthaya youtube views walata onna balu wadak kariy
BUDUSARANAI..sir
ඔබතුමා කිසිවකින් නොසැලී ඉදිරියට යා යුතුමයි මතු පරපුර වෙනුවෙන්... තෙරුවන් සරණයි!
ඔය හොර ජෝඩුව පිටුපස වෙනත් බලවේගයක් තියෙනවා ... ඔබ තුමා පරිපාලනයට ගොඩක් දුර්වලයි ..
සම්පූර්න අැත්ත.
අනිවාර්යයෙන් ම..
ඔබ තුමා ට අපහාස කරන අය ට සොබාදහම උත්තර දෙයි.තිලක් කන්දෙගම.මැතිතුමාට තෙරුවන් සරණයි. සත්‍ය හෙළි වෙයි.
මමත් අවුරුදු ගානක ඉඳලා ඔබතුමාගේ වැඩසටහන් හැම එකක්ම බලනවා මටත් හැම වැඩසටහනක් බලන වෙලාවට හිතේ චකිතයක් තිබුණා කොයි වෙලේ හරි ඔබතුමාට පහර දෙනවා කියලා මොකද ලෝකයේ අවි ආයුධ වෙන වෙළඳාම.ඖෂධ වෙළඳාම.කෘෂි රසායනක වෙළදාම.ඒවාට විරුද්ධව යනකොට අනිවාර්යයෙන් පහර දෙනවා මොන උපක්‍රමයකින් හරි අපේ සිව්හෙළය තුළ තාක්ෂණය ඉදිරියට ගෙන එන්න වෙර දරන වෙර දරන සෑම කෙනෙකුටම ඔය මඩ ප්‍රචාර අවලාද හැමදේම මුහුණ දුන්නා ඔබතුමා විතරයි ඉතුරු වෙලා හිටියේ ඔබතුමාටත් පහර දුන්නා කොහොමහරි ඔබතුමත් දැන් මේ ප්‍රශ්නේ පිහිටෙන් මුංගෙ ප්‍රශ්න ඉවර වෙනකොට අනුකම්පාවෙන් ආයේ කණ්ඩායමක් ළඟට එයි ඒක නිසා පරිස්සමෙන් හොඳ මූන පෙන්නං අවුරුදු ගානක් කාලා බීලා තමයි ඇරලා යන්නේ 2024 සිංහලයේ නැගිටින ආරම්භ වන වර්ෂය ඔබතුමා හැප්පෙන්නේ ලෝකයක් දැන ගස්වන්න පුළුවන් කාර්යයක මං සන්තෝස වෙන්නේ මුං ඔබතුමාට අනතුරක් නොකර එකට හැමදාම ඔබතුමා සමග ඉන්නවා බුදු සරණයි සිව්හෙළයේ තාක්ෂණය ලෝකයට ගෙනයන්න වෙර දරන ඔබතුමාට ජයෙන් ජයම වේවා.🙏🙏🙏🙏🙏
සුදා ගෑවුනා කියන්නේ ගූ හැත්තැවයි...ඔබ තුමා පරිසම් වෙන්න..බහුජාතික සමගමක් අනිවාර්යයෙන්ම ඇති..
මම. නම් ඒ.මිනිස්සු කියපු කිසිම දෙයක් විස්වාස කලේ නැ එදා මම සුදාගෙ ඒ වීඩියෝ එකේ කොමන්ට් එකක් ලිව්ව ඔබ තුමාව අපිට ගොඩක් විස්වාස යි ඒ කතා කරපු හැමෝම බෞද්ධ වීරෝදී ඒක අපි තේරුම් ගන්න ඕන ඔබ තුමා සැලෙන්න එපා සියලු දෙවිවරුන්ගෙ ආසිර්වාදය සහ විෂ්වයේ සියලු බලයෙන් ඔබ තුමා ආරක්ෂා වෙනව දීර්ගායුෂ වේවා
අර වෙහෙර බලන්නවත් නොගියපු (අාගම මොන උනත්)එකෙක් මොකට තියන් ඉන්නවද?
සුදා කියන්නෙ තිරිසනෙක්
Aniwarenma
අනේ සර් ඔබතුමා ඕවට උත්තර දෙන්නවත් ඕන නෑ. අසත්පුරුෂ, මොඩ, අවස්ථාවාදී මිනිස්සු ඉන්න රටක ඔය දේවල් සාමාන්‍ය යි. ස්වභාව ධර්මෙන් අදාළ දඩුවම් ටික ලැබෙයි. ඔබතුමා මේ රටට සම්පතක්. දිගටම සේවය අඛන්ඩව මේ පුණ්‍ය භූමියට ලබා දෙන්න...🙏🙏🙏
පිස්සොන්ට උත්තර දෙන්න. ගතකරන කාලය අපරාදේ.... කන්දේගම මහත්තයා ඔබ ගැන නොදන්නේ කව්ද... ඔබ අපේ රටට. සම්පතක්...ජයවේවා !! තෙරුවන් සරනයි!!
කන්දේගම මහත්තයෝ නොසිතූ ප්‍රශ්න කියන්නේ අපි කලින් ජීවිත වල කරපු දේවල විපාකයන් එවැනි ප්‍රශ්න හමුවේ අපි පසුතැවීමක් ඇති වුවත් මේ ප්‍රශ්න වලටත් විසඳුමක් තිබෙන බව විස්වාස කරන්න්න. N.M වත්, කොල්වින්වත් භාවිතයට නොගන්න. බුදු දහම භාවිතයට ගන්න. ඔබේ කුබුර මේ කන්නයේ හරියට කරගන්න බැරි වුවත්. තව කන්න ඇති බව මතකයට නගා ගන්න.
ඔබ කියනා ක්‍රමවේදයට වපුරන එක ගොවි මහතෙක් හෝ ඇත්නම් එය තමයි ඔබේ අස්වැන්න.❤️🙏
තව දුරටත් පායෝගික ආර්ථික වාසි ලැබෙන පරිදි වගාවන් දියුණු කරන්න .
ඔබේ ගොවියාව දැනුමෙන් මෙන්ම ආර්ථිකවද පොහොසත් කරවන අංගයන් ඔබේ ක්‍රියාවලියට එක් කර ගන්න.❤️🙏❤️ නොසැලී ධාර්මිකව කටයුතු කරන්න.🙋
එදත් අදත් හෙටත් අපේ රැහේ අයට බාධක තිබුණා. අපේ රැහේ විභීෂණත් බොරු කරලා අපිව පාවලා දුන්නා අමතකද? සැලෙන්නෙපා අපි ඉදිරියෙදි දවසක හම්බවෙයි එදාට අපේ ගමන නවත්වන්න කාටවත් බෑ. ජය ශ්‍රී 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට මේ සියලු වංචාකාරීකුමන්ත්‍රණය එළිවේවාඔබතුමා කිසි දේකට නොසැලීමේ ක්‍රියාඉදිරියටත් කරන්නපව්කාරයන්ට නිසි දඬුවම් ලැබේවිතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයිඔබතුමාට
කන්දේගම මහතාණෙනි ඔබට කවුරු චෝදනා කරත්අපි ඒ දේවල් පිළිගන්නේ නෑ ඔබට තෙරුවන් සරණයි
ඔබතුමා ගේ ලගින් තියාගන්න පජාතයෝ ගැන මීටවඩා කාලය මිඩංගු කලානම් හොදයි. වලවල් කපන්නේ ලගම ඉන්න එකාලා.Tks best rgds
අපේ උදාසීනව,අධෛර්යමත්ව සිටි ගොවියා දිරිමත් කර,මගපෙන්වමින් විවිධ වගාවන්ට උපකාර කළ ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි.සත්‍යය, කන්දෙගම මහතාව ආරක්ෂා කරනවා.
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි
සොබා දහමට පනමෙන් ආදරේ කරන ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ඒකාන්තයි .
❤❤❤❤❤❤❤❤❤❤
❤ ඔබතුමා හොඳ කෙනෙක් ඔබතුමා පරිපාලන තෝරගත්ත කෙනා හරි කෙනෙක් නෙමෙයි එතන ඉඳලා එතන සිටම පරිපාලනයේ තිබුණු දුර්වලතා ඔබතුමාට සොයා ගත නොහැකි විය ඔබතුමාගේ දැනුමෙන් රටට හොඳ වැඩක් කරන්න ආශිර්වාදය විශ්වයෙන් ලැබේ
බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ ඔබට ජය
ඔබතුමාගේ ඇතුලේ යම් දෙයක් තියෙන බව පෙනෙනවා ඊට වඩා දෙයක් තියෙන බව සමාජයට පුම්බලා පෙන්නන්න යන්න එපා පුළුවන් දේ හරියට කරන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි
අෂ්ටලෝක.ධර්මචක්රය.කැරකෙන.හැටිනෙ.කන්දෙගම.මහත්තයො.තෙරැවන් සරණයි .සිවිවරමි දෙවි පිහිටයි ඔබතුමාට!!!!
ඔබතුමාගෙ කාලය ඔය මෝඩයො වෙනුවෙන් නාස්ති කරන්න එපා.
ඔබ කව්ද කියල දන්නෝදනී. හිත නරක්කරගන්න එපා.අපි ඔබට තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියල ආශිර්වාදය කරන්නම්.
....තෙරුවන් සරණයි!....
ඕකත් දෙසපලුවෙකු සම්බන්ධ ඇති කොහෙහරි කොනක. සුදාගේ පළමු වැඩසටහනින්ම මට හිතුනා. සමහර විට සුදා ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්. අර කතා කරපු දෙන්නා තමයි ඕක හොදටම දන්නේ. ඔබතුමා දේසපාලනයට එයි කියා බයට අර දෙන්නව දමා ඔබතුමාට පහර ගහන්න ඇති කියා හිතනවා. ඔබතුමාට ජයවේවා!!!
දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤
දැන් නම් typing කරන්න අවශ්‍ය නෑ , වචනෙන් කියනවිට, auoto Type වෙනවා google typing වල
සර් ට ජයවේවා,
සහ නොපෙනෙන ලෝකේ සර් ගේ වත්තේ වෙන ඔක්කොම දේවල් ලෝකයට කියන්න එපා .
සුදා කියන්නෙ සක්කිලි අසුචි කන ඌරෙක්..ඌගෙ වටේ ඉන්න්නෙත් එහෙම උන්..
සුද කොහෙ හරි තැනකට එනව කියන්නේ ආයෙ බලන්න දෙයක් නෑ..ලැට් වලක් කැඩුව වගෙ...ඕක මේ රටටම සාපයක්..
ඔබ්තුමා මේ රටට කරන වස විසෙන් තොර කෘෂිකාර්මික උපදේශනය වගේම පරිසර හිතකාමිත්වයට එරෙහිව නැඟිටින ඉරිසියා කාරයින්ගේ වැඩ මේවා....ඔය එන හැම එකාටම වටිනාකමක් නොතේරෙන අයට ඔබතුමාගේ කාලය නිරපරාදේ මිඩංගු කරන්න එපා....ඔබතුමාගේ වටිනාකම එමටයි මේ රටට....මේ අපතයන්ට පිළිතුරු බැඳීම හෝ තේරුමක් නොවන වැඩක්...දන්නෝ දනී....සියළු ජය....වාසනා...🙏🌾🌼🌞
අටලෝ දහම සැමට පොදුයි..කාලය සෑමදේටම නිවැරදි පිළිතුර දෙයි.
ඔබතුමා ගැන දඩි විශ්වාසයක් මටත් තියෙන වා අපිට දැනුම ලබා දෙන අයෙක් වශයෙන් ඔබ තුමා ම මාධ්‍යට අමතන්න ඔබගේ මධ්‍ය යෙන් අනක් ගුනක් නැති එවුන් ගෙන්වා ගන්න එපා
කන්දේම මහත්තයා, එ
එදා ඒ වැඩසටහන් දෙකම මමත් බැලුවා. පුදුම කලකීරිමක් දැනුනේ, ඒ මොකද ඔබතුමාට ගොඩක් ආදරෙන් හිටිය නිසා ,ඒ වගේම ගොඩක් විශ්වාස කරා. ඔබතුමා එදා ගොඩක් කඩා වැටිලා හිටියේ. අහපු ප්‍රශ්න වලටත් වචන ත් පැටලි පැටලි උත්තර දුන්නේ.එහෙම කඩා වැටෙන්න එපා. ඔබතුමා වගේම අපිත් කඩාවැටුනා එදා . මෙච්චර විශ්වාස කරපු කෙනාට මොකද වුණේ කියලා. ඔබතුමා සත්‍ය එළි කරන්න . ඔබතුමා නිවැරදි නම් බොරුව යට යාවී.
ඔබතුමාට ජය
විජයගේ පරපුර වද්දා නොගන්න
පෙර ආත්මශක්තිය මතුකරගැනීමට හොඳම අවස්ථාවයි මේ
ඔබ තුමාට ජය යක්කයට ජය හෙලය්ට ජය වේවා
ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබතුමාට
වැඩක් කරන කෙනාටයි වැඩියෙන්ම ගල්මුල් වඳින්නෙ.ඔබතුමා සියලු බාධක ජය ගෙන ඉදිරියට යා යුතුමයි.අප ඔබගෙන් උගත් දේ බොහෝය.ඔබ දුන් දැනුම නිසාත්,රටට වැඩදායක දෙයක් කරන්න උත්සාහ කළ නිසාත් ඔබට අප දක්වන්නේ ඉමහත් වූ
ගෞරවයක්.අපි පුරන් වූ කුඹුරක එළවළු වගා කළේ ඔබේ නැකැත් වලටයි.අද අපි රන් අස්වනු නෙළනවා.හොර ලිතට අපිත් අහුවුණා.පසුව නිවැරැදි ලිත අපිට ගන්න හැකිවුණා.ඔබට පහර ගහන්නේ ඔබතුමාගේ ළගින්ම හිටි පිරිසක්.මින් ඉදිරියටවත් තමන් තරම් කිසිවෙක් විශ්වාස කරන්න එපා.හොඳ වැඩ පිළිවෙලක් විනාශ කරන්න උගුල් ඇටවූ අයට නියත වශයෙන්ම මේ ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනවාමයි.ඔබතුමාට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් බලෙන් ඔබ තුමාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.දිරිය ගෙන පෙරටම යන්න.
අැත්තටම පැහැදිලි ඊර්ෂියාව කියල තේරුම් යනව මේ සිද්ධිය ....
ඔබතුමා හොද මහත්මයෙක් කියලා රටම දන්නවා.
ඔය සුදා දන්නවා විව්ස් ලබාගන්න පුලුවන් ක්‍රම උපායන්..ඔහු ඒ සදහා ඔබතුමාව උපයෝගී කරගෙන අයේශා සහ සම්පත් කියන හොරජෝඩුව මාකටින් සදහා යොදාගැනීම.. හරිවැරැද්ද බුද්දිමත් සියලු සත්පුරුශයින් දන්නා කරුනක් ,ඔබතුමාට ජයවේවා !තෙරුවන් සරණයි !
සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයී...
කන්දේගම මහත්තයා
කරන යහපත් වැඩ හොදින් කරගෙන යන්න ....
ඇලක්,දොලක් ගලනකොට බාදක තිබුනොත් ලස්සනයි ....🙏👍🙏
මේ මහතා මේ රටට වටිනා සම්පතක්
කලගුණ නොදත් තිරිසන්නු
දැන්වත් තේරුම් ගන්න සියලුම මිනිස්සු මනුස්සයෝ නෙවෙයි කියලා.මීට වඩා හොයලා බලලා මිනිස්සුන්ව ළං කරගන්න.හැමෝම මිනිස්සු තමන් වගේම අවංකයි කියලා හිතන්න එපා.විශේෂයෙන්ම සුදා සත පහකට විශ්වාස කරන්න එපා.ශ්‍රී ලංකාවේ ඕනම මනුස්සයෙකුගේ නම කැත කරන ඕනම වීඩියෝ එකකට ඒ මිනිහා පෙනී සිටිනවා ඇත්ත නැත්ත සොයා නොබලා.ඉස්සෙල්ලාම ඒ මිනිහාට මඩ ගහලා ඉවරවෙලා තමයි හරි වැරැද්ද හොයලා බලන්නේ.ඔවුන්ට නම් යන්න අපායවල් නැහ.ඔබතුමාට වැඩියෙන්ම මඩ ගහන්නේ දේශපාලන හේතු මත.උන්ට කඩේ ගියා නම් මේ මොකවත් වෙන්නේ නැහැ.එක දෙයක් මතක තියාගන්න තමන්ට වැරදුණු වෙලාවට සියලුම යාලුවෝ හැර යනවා.නමුත් අපි ඔබතුමා සමඟයි.
Theruwansarani 🙏🙏🙏🌹🙏 bohoma kanagatui. Obathuma bohoma sathutin govithan kriya karamin hitiya…..namuth nogalapena aya lankara ganima obawani watina kenekge arakshawata honda Madi…..siyalu rakawarana wewa 🙏
මොහු සුපිරි චරිතයක්. රටට වැඩක් කරන චරිතයක්.
සියල්ලට සාධාරණ විසදුම් විශ්වය දෙනවා අනිවාර්යෙන් . ඔබතුමා එක්ක විශ්ව ශක්තිය ඉන්නවා කලකිරෙන්න එපා. කඩා කප්පල්කාරීන් ඉන්නවා හැමතැනම
මේහෙම දෙයක් නොවුනොත් තමයි පුදුමෙ ඔය ගම වෙනස් කරල වෙන නමක් දාන්න ඔය සිද්දිය යටත් කාලකන්නි දේශපාලන පක්ෂයම ඉන්නව ශුවර්
ඇත්තටම ඔබතුමා ගැන මා අසා තිබෙනවා බොහොම යහපත් මනුස්සයෙක් කීයා. මන් හිතන්නේ අර ගෑනූ කෙනා තමයි එයගෙ මිනිහත් එක්ක ගහපු ගේමක් ඔබ තුමා බෙල්ලට හිර කරලා.
කරුණාකර ව්‍යාපෘතිය නරක් නොකරන්න. කිසියම් සැඟවුණු වැඩසටහනක් තිබේ නම්, ඒවා සාධාරණීකරණය කර ආලෝකවත් ව්‍යාපෘති වැඩසටහනට හොඳ පද්ධතියක් යොදන්න.
Ape rate kenek honda vadak karagena yanakota mokek hari kumanthrana karayek panala eka vinasa karanava.ape rate minissu hari kuhakae.api dannava oba thuma avanka ratata yam sevayak karana honda avanka mahathmayek.kumantharana karana unva panna dala ubathumage vada karagena yanna.
සොබා දහම වැරදි කරනවුන්ට කෙදිනක හෝ දඩුවම්දෙනවාමයි.
තෙරුවන් සරණයි සර්.අටලෝ දහම අපි කාටත් එකයි.සැලෙන්න එපා කිසි දේකින්.අපිට වඩා සොබා දහම ගැන සර් දන්නවා.වැරදි කරන අයට සොබාදහම දඩුවම් දෙන කාලයක් මේක.
සර්.රටට.සුබදායි.වැඩක්.කරන.විට.අසුබවාදි.විදිහට.බලන.මිනිස්සු.අතලොස්සක්.අකුල්.හෙලනව.රටට.වැඩක්.කරන්ක.සර්ට.ශක්තිය.දෛර්ය.ලැබෙවා.සර්❤❤
Theruwan saranai
නුබ නාඩන් නුබ නාඩන් නුබට ඔිව හොද පාඩම් ,සමහරැ හිටං කියනවා සමහරැ ඉදං කියනවා.කවුරැ කවුරැ මොක කිවිවත් ,හදවත් ඇත්ත දන්නවා .තනියම විදවා ගනිල්ලා. අපි නමි බලා ඉන්නවා.
ඔබ තුමා කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න මේ ජාතියට ඔබ තුමා වගේ අය ඕනා.අපේ දේ අපේ කම නැති කරන්න කරන වැඩ ඔවට සැලෙන්න එපා ඔබ තුමා අපි ඉන්නවා ඔබ තුමා සමග බුදු සරණයි 🙏🙏🙏🙏
ඔබ තුමාගේ නිහතමානී බව harima පැහැදිලියි
Pissekuta උත්තර denna giya කාලය අපරාධයක්
❤❤❤❤❤
ඔබතුමා මිනිස්සු විශ්වාස කරනවා. ඒත් දැන් ඉන්න මිනිස්සු හරිම කුහකයි. විස්වාස කරන්න බෑ.
ඔබ තුමාට ජය
Ganu ga gattama ohoma wenawa .puduma wenna epa. hodai ohoma weccha eka atdakeem labunane.minissu wiswasa karanna pera dahas warak hitanna .jaya wewa🌹❤️👍
මේ ඔබේ තත්ත්වය හොඳ නැති කාලයක්.කටක ලග්නයෙන් උපන් ඔබ මෙි ගෙවමින් සිටින්නේ,සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ටක කාලයක් බව සිහිතබා ගන්න.මෙම තත්ත්වය 2025/04/01 දක්වා පවතිනව.(නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස,එදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
You are a highly respected person that has gained the love of many people. You are a honest and humble individual. Please keep up your good work. Never be surrendered to few cunning and cruel people that trying to tarnish your amazing image.
lankawata Ada edan wala kepuwe sinha'ayama thama..uva wellasse kerelleth pawadunne apema Un obathumata viswa balen serama visadeyi ....theruwan saranayi
Kandegama mahattaya hoda avankakenek ❤
මට හිතෙනවා මහත්තයා රිටිගල ගිහිල්ලා රහතුන් වැඩවිසු සහ භාවනායෝගීව ගත කල මග දිගේ අති උතුම් රහතුන් භුමිය තුල ධර්මය මෙනෙහි කරමින් ඉන්න!
Don’t worry sir when people do nice they just trying their luck.they can’t see people doing well.went to find all the gossip.your a very nice kind gentleman.we love you sir..
ඔබතුමාගේ තත්වයත් අපිට නම් පෙනෙන්නේ හොදම නෑ කියලා.
මේ වන විට සීහෙල ගම්මානය පිළිබඳව අවංකවම කනගාටුයි. මෙයට ඔබද වගකීමෙන් කටයුතු නොකිරීමේන් මෙම තත්වය උදා වනු බව මාගේ අදහසයි.
මූල්‍ය අකටයුතුකම් සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයක් වෙත යොමු කරවා ඔබට ඉන් මගහැර යා නොහැකිය.
ඉඩම් කොටස් බෙදා හදා ගැණිමද අදහාගත නොහැකි ලෙස ගැටළු සහගතය. ඔබේ නමට මුල් ඉඩම ඇත්නම් යලි ඉන් ඉඩම් කොටසක් ඔබ මිල දී ගැනීම හා ඵම මිල ගණන්
කෙසේ තීරණය වීද...?
වගාවන් නියගයෙන් විනාශ වූ බව කීම බොහෝ වගා ආයෝජන ව්‍යාපෘති වල ස්වභාවය නිසා ඔබත් එම මාවත දිගේ යමින් හරසුන් අඳෝනාවක් නැඟී.
ඔබ මුලින් ම කල යුතු කටයුත්ත නම් ව්‍යවස්ථාපිත සමාගමක් සියල්ලන්ගේන් සමන්විත අධ්‍යාක්ෂක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කිරීමය හා මූල්‍ය මණ්ඩලයක් මගින් මුදල් කටයුතු විනිවිද ස්වභාවයකින් පවත්වා ගෙන යාමට යි.
ඵසේ නොකර පොදු අරමුදල් පෞද්ගලික ගිණුම් වල පුරවා ඒම මුදල් තෙවෙනි පාර්ශවයක් වෙත යොමු කරවීමත් එ තරම් සදාචාර සම්පන්න නොවේ. එමෙන්ම එම අරමුදල් අවභාවිතා කිරීමට ඔබ වක්‍රව හෝ සෘජු සහය දක්වන ලෙස පෙනී යයි.
ඔබ පරමාදර්ශී චරිතයක් ලෙස දක්වන සර්වෝදය ව්‍යපාරය පවා මුලින්ම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බරපතල චෝදනා වලට ලක් වූ බව ඔබ දන්නවා යැයි සිතමි. ඵහි සේවය කළ ඔබ ඉන් පාඩමක් ඉගෙන නොගෙනීම අභාග්‍යයකි.
දැනුද කල යුතු දේ නම් විගසින් සමාගම ස්ථාපනය කරවා ඊට සමගාමීව සීහෙල ගම්මානයේ මූල්‍ය හා මූල්‍ය නොවෙන කටයුතු සියල්ල පිලිගත් පාර්ශවයක් මගින් විගණන කල යුතු ය.
TH-cam අවකාශයේ කැලෑ පත්තර වලට උත්තර ලිවීම පෙර කල යුතු දේ විගසින් ඉටු කර වෙල් ඉපනැල්ල අසල සිහිල් සෙවනක ජීවිතයේ අවසන් කාලය ගත කල හැකි බවත් නොඑසේනම් එම සැපත රජයේ වියදමින් කුඩා කාමරයක කම්බි කූරු අතරින් ලබන සිසිලින් සැනසීමට සිදුවන බව ඔබට මතක් කරමි.
සීහෙල ගම්මානයේ පාර්ශවයන් වෙත.
ඉතා වැදගත් එමෙන්ම ශතවර්ෂ ගණනකට පෙර අප වෙතින් ක්ෂය වී හමාරවූ සංකල්පයක් නැවත මතුකර ගන්න ඔබ සැම දක්වන උනන්දුව අගය කරමි.
ඔබ සැම ඉහත අතර වු සංකල්පම අනවබෝධය හා තම තමන් ගේ අදහස් වෙත වෙනම උත්තර සෙවීමට යාමේ දී එය තුළින් මතු වූ විසංවාදී බව නිසා සීහෙල ගම්මානය පිළිබඳව සංකල්පය බිඳ වැටීම පටන් ගන තිබේ.
ඔබ සැම අවංකවම සීහෙල ගම්මානය පිළිබඳව ස්වයං අධ්‍යායනක් කල යුතු අතර එය මැනවින් වටහා ගත යුතුය මන්ද යත් අප බොහෝ කාලයක් විවිධ නීති පද්ධතීන් හා සංස්කෘතික බැඳීම හමුවේ තව දුරටත් සීහෙල ගම්මානය අපට පිලිගත හැකි අපිට දරාගත හැකි සංකල්පය නොවේ ඔබ එය දකින housing scheme ට සපුරා වෙනස් වෙනවා නමුත් ඔබ බලාපොරොත්තු වන්නේ වැට මායිම් හා මමත්වය සහිත සමාජයක් නොවේ ද.මෙය සීහෙල ගම්මානය නොවේ.
පොදු බව හා බෙදා හදා ගන්නට, අන්‍යයෝන සහජීවනය සම සංස්කෘතික සමාජයක් තුල පැවතියත් මේ විශම සමාජය සීහෙල ගම්මානය පිලිගැනිම කල නොහැකි අතර ප්‍රායෝගික ද නොවේ.
රටට පරිසරයට හිතැති විශාල දැනුම් සම්භාරයක් ඇති විද්වතෙක්. ඔහු රැක ගැනිම ජාතියේ වගකීමක්. මෝඩ ගෝඨාගේ උපදේශක තනතුරෙන් මෙතුමා ඉල්ලා අස්වුනා මතකයි.
අනික මෙෙතීු පාල සිරිසේන රට පාලනය කරපු කාලේ එතුමා උත්තර දුන්නා වගේ ඔබතුමත් පුශ්ණ වලට උත්තර දෙන්නේ.. අැයි කොහේවත් යන ගෑණීයෙක්ව විශ්වාස කරලා රස්සාව දීලා නිකව් ඉඩම් දිලා නිවාස හදලා දීලා කරන්ට් එකත් ඔයාගෙම ගෙරින් දිලා. බැංකු කාට් තුනක් දිලා එ්යාව විශ්වාස කරලා අනිත් මිනිසුන් ගේ මුදල් හොරා කනකන් බලන් හිටියේ.. ඔයාව වීශ්වාස කරලා නේ පිටරටවල ඉන්න මිනිසුන් ඔයාට ඔයාගේ ගිණුම් වලට මුදල් දැම්මේ.. එ්වට ඔයා වග කියන්න ඔන නේ. මග අැරලා බෑ කොහෙවත් යන ගෑණියෙක් එවා පලනය කලේ කියලා. ගමේ නායකයා ඔයානම් අැයි එ් දෙවල් එහෙම උනේ.. ඔබතුමා කිටන විදියට සුදා අයියා විඩියෝ කරලා දාපු එ් මීදී වගාව. එ් දෙවල් බොරුද? එ් රට ඉන්න අය කියන කතා බොරුද?
Mudal nathiwa wadakaranna minissu enne neha, kandegama mahaththayata newei obathumawa paalakaya kalath , saamajikayo salli deema maga hariyama kohomada waththa nadaththu karanne. Obathuma eka dawasak Seehela gammanaye gatha katanna yanna.
Sudaththa kiyanne pawathina ralla anuwa badagostharaya hoyaa ganna maadya wediyek. Kandegama Sir, obata niduk nirogee bawa adishtana karami.
වෙහෙර හැදුවට පස්සේ තමා ඔක්කොම නිරාගමික ජෙප්පෝ ඇවිස්සිලා තියෙන්නේ ,,ඔබතුමාට ඇත්තටම පිස්සුද සුදත්ත වගේ එකෙක්ගේ චැනල් වලට යන්න
Empty heads have long tongues. Don’t worry. .
සිංහල දේශීයත්වය සිංහල කම,බුදුදහම ගැන කතා කරන අයට අපහාස උපහාස වැඩියි මේකාලේ. ඒ ගැන කල්පනාකාරී වන්න.
මන් මුලින්ම කිව්ව් අයේශා කියන ගෑනියි මිනිහයි ගහපු ගේමක් මිනිහා ගෑනිගෙන් ටික ටික සල්ලි ගත්තා වියදමට ඒක දාගන්න බැරි වුනා එකවුන්ට් ගැන දන්න හින්දා කන්දේග්ම මාට්ටු කරන්න විරුද්ධ NGo කාරයෝ සෙට් එක එකතු කර ගත්තා ඕක තමා ගේම හතුරගේ හතුරා තමන්ගේ මිතුරා කරගත්තා මේ ගෑනි මිනිහයි මට හිතෙන්නෙර්
Unge gemak thamai
මෙච්චර කාලයක් තිස්සේ කරපු සේවය වටින්නේ නැද්ද දැනුම තිබුණත් මෙහෙම වැඩ ක් කරපු කෙනෙක් ඉන්නවද
Oba thumata theruwan saranai
ඔය සුදත්ත කියන මිනිහත් සත පහකට විශ්වාස කරන්න එපා. ඕකත් ඔය සිද්දිය පිටිපස්සේ ඉන්නවද දන්නෙත් නෑ.
ඔබතුමා අපට විශ්වාසයි, විශ්ව ශක්තිය ඔබව ආරක්ෂා කරනවා, පමණට වැඩියෙන් මිනිසුන්ව විශ්වාස කරන්න එපා , ඔබතුමාට සුපුරුදු ලෙස කල වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය සිතට ලැබේවා !
🙏🙏🙏
😮😮😮😮😮
ඔය කතාවෙි හැටියට ඔබතුමා කරගෙන යන වැඩ පිළෙවලට එරෙහිව යමි යමි කුහක පිරිස් ක්‍රියාත්‍මක වෙන බවයි පේන්නේ... !
යමි පිරිසක් දේපල මංකොල්ලයකට සූදානමි වෙනවා වෙන්නත් පුලුවනි.... !
ඔබෙි පෙෘද්ගලික අාරක්ෂාව ගැන බරපතල ලෙස සැළකිලිලිමත් වෙන එක සුදුසුයි... !
මෙික තමයි මෙි රටෙි අද වන විට යථාර්ථය... කන්නට දුන් අත හපා කන එකම තමයි දකින්න අහන්න ලැබෙන්නේ... ඉතින් කොහොමද රටක් ඉදිරියට යන්නේ... !
Obatuma karanna senadeyakma sarthakawewa ireseya karayo ohomathamae oba tumata jayawewa
මම දැක්ක ඔබතුමා සුදත්ත එක්ක කරන වීඩියෝව. ඒ මිනිහව අප්‍රසන්න නිසාම වැඩසටහන පොඩ්ඩක් අහල අයින් කරලදැම්ම මොකද ඌ ඉන්නතැන අසූචි වගේ ගඳයි ඒනිසා. දෙවැනි එකත් දැක්ක තොත්ත බබාලා ටික නිසා ඒක බැලුවෙත් නෑ. ඔබතුමා කරන් ගිය කාරිය දිගටම කරන් යන්න අපේ සහයෝගය හැමදාම තියෙනව. අපේ රටේ හැමදාම වගේ පරංඟිජාන උපත් වෙනව.උන් ඉන්නෙ කාටද කෙලවන්නෙ බලාගෙන ඒව ජානනිසාම එන පුරුදු. අවසානයෙ ඔබතුමාටත් මඩක් ගැහුව පෙරේත වසුරු ජාතිය. මොනව කරන්නද සතුටින් මුහුණදෙමු ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ❤❤
😮අහගෙන ඉද්දි මූ කියන ඒවට
රැවටෙනවා .
වෙලාවකට හිතෙනවා
මූ මේ පුදුම උත්සාහයක් දරන්නේ
ගෑනි එක්ක එකතු වෙලා ලංකාව ගොඩදාලා හෙළ සංස්කෘතිය බේරගන්න,
මාර කට්ටන්නේ මූ කන්නේ කියල
අපි වෙනුවෙන්.😂
⭐️මුන්ට මුකුත් කරකියාගන්න බැරි කාලේ ඔතනට ප්ලග් වෙලා මහත්තයාගේ හිත දිනාගෙන බොක්කෙම වැඩ ටික කරනවා කියලා පෙන්නලා ඉන්නකොට එතුමා මුන්ට රැවටිලා අවංකවම මෙතනට ආවේ රට ජාතිය වෙනුවෙන් කියලා හිතලා ඉඩමක් දීල එතන පදිංචි කරව ගත්තේ ව්‍යාපෘතිය සාර්ථක කර ගන්න අදහසින්.
මුන් බැලුවේ වෙන ගේමක් ගහන්න.
මුන්ගේ වැඩපිළිවෙල විශ්වාස නැති හින්දනේ
මුන්ට වගකීමක් වත් දීලා නැත්තේ පස්සේ.
කන්දෙගම මහත්තයට තේරිලා
මුන් දෙන්න අයින් කරන්න
හදන්න ඇති.
මුන් කලේ රට පටලවපු එක.
බබා වගේ සද්ද වහලා
මොකෝත් දන්නැති සීන් එකට
ටෝක් කරන සීතල
බලන්නකො කොල්ලගේ.
මුන් සෙට් එක රගපාන්න දාලා
නලුනිලියො සෙට් එක දාන්න ඕනේ
වගා කරන්න.
මුංගෙ පටු චේතනා ඉෂ්ට කරගන්න බැරි උනහම
මුන්ගේ වැරදි ටික වහගන්න මිනිස්සුන්ගේ
ඔලු අවුල් කරන්න ඔය විදියට හැසිරෙන කොට
රටට ජාතියට වටිනා ව්‍යාපෘති
අභාවයට පත් වෙනවා .
එදා සමාජයේ වුණෙත් ඔය දේමයි.
අද සමාජයේ වෙන්නෙත් ඕකමයි.
මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නෙ කන් දෙක මහත්තයාට යෝධ ශක්තිය ලැබේවා
🙏🙏🙏
මේ හැමදෙයක්ම,කන්දේගම මහත්තයගේ අලුත් අවුරුදු උදාවට ගත්තු නැකත්වල වරදක්.වගකීමෙන් කියන්නේ.
සර්ව වට්ටන්න බෑ ඔය කුන්ඩවාලි වලට. අපි ඉන්නව සර් එක්ක.ඔය ජරා මිනිස්සු මට එවපු බොරු ලිත පවා මන්ලග තියෙයි.සර් මට නැවත අයකිරිමකින් තොරව හරි ලිත එව්ව.🙏🙏🙏
හෑ.මේ ගෑනි අපිට එව්වෙත් බොරු ලිතක්ද දන්නෑ..
ඒක තහවුරු කරගන්නේ කොහොමද ??
@@ucweerasinghe7835 හරි ලිත නැවත එව්වා සර්.සර්ගෙ ලිතේ නම තියෙයි
Ape minisunta deunu wenna bari hetuwa okai kisema akamutu kamai nati kama🇨🇾🇱🇰♥️obe katautu karagena yanna vasanawa labeewaaaa
Obatuma haride karanna obatumawa apita viswasai habai parissamen kelum kelum italiyen
Api obathuma ekkq innawa .. obathuma mee ratee inna oone kenekk
Theruwan Saranai 💖
ඔබතුමා පොදු දේ practically කරලා තියෙනවා.
අද ජනාදිපති කමට ඉල්ලන අය ඔක්කොම කතාව ලොකුවට කලාට කරපු දෙයක් නැහැ
කන්දෙ ගමය ගෙ කූඩාරමට ඔටුවො රිංගලා. කූඩාරමක් අරං යයිද?
❤️🙏🙏🙏❤️
මහතාණනි , ඔබ තුමාගේ ,,,නිහතාමනි කමෙන් ,,ඔබ තුමාගේ අර ලේකම් කියන ගැහැණු කෙනා & ඔබ තුමා නිකම් ඉඩමක් දී පු 2න් නා සල්ලි හොරා කාල , ගිණුම් පොත් වල පිටුත් ඉරල OFFICE එකට දල....එයාලගේ මුදල් වංචා ඔබ තුමා පිටින්ම යවා ඇති බව ඉතා හොදින්ම පැහැදිළිය .අපමණ උසස් සේවයක් කරණ දීගොඩ කුමාර මහතට කරන අපහාස /. චෝදනා ..මේ වාගේ හොරු ..හැම යහපත් වැඩ පහර දීල විනාශ කරණ තුපපහියෝ ..!!!!!!!!
රෑ 12 නැකත් හදපු නිසා රටේ හැමෝටම ප්‍රශ්න 😢