Nohithunata | නොහිතුනාට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @MalinduChathuranga
    @MalinduChathuranga  8 หลายเดือนก่อน +1992

    බැලුවද ඉතිම් 😌❤️🫶

    • @gayanpriyashan9688
      @gayanpriyashan9688 8 หลายเดือนก่อน +32

      Menna beluwa❤

    • @uththarakumari8938
      @uththarakumari8938 8 หลายเดือนก่อน +13

      ඔව්ව්🥺

    • @vinithajayaweera5580
      @vinithajayaweera5580 8 หลายเดือนก่อน +11

      ඔව් අනෙහ් 🙊💫🩵

    • @Unidream7
      @Unidream7 8 หลายเดือนก่อน +9

      Ow

    • @chcreation997
      @chcreation997 8 หลายเดือนก่อน +10

      සුපිරියක් තමයි ඉතින්❤❤

  • @sithharathulnadi4786
    @sithharathulnadi4786 7 หลายเดือนก่อน +456

    හිත හිත නුඹ පිට ඇදුණාට
    රහසෙ ම වෙනතක බැදුණාට
    මම සිටි සිහිනය මම මෙහෙම
    අල්ලන් ඉන්නම්...
    ටික ටික ඉගි මට දැනුණාට
    නොහිතුණු හැටි පුදුමෙකි තාම
    අපි වෙන්වුණු හේතුවේ රහස හංගන් ඉන්නම්...
    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම
    සද නුඹට දුක නොහිතුනාට...//
    හිතවත්කම් හිත කඩලා තිබුණා
    අපරාදේ අප හමුවී තිබුණා
    තුරුලේ සතපා
    අදුරේ සනසා
    මදි වී හිත කියන් දැනුනා
    දවසක්වත් පෙම් කරලා තිබුණා
    හිතුනේ නැතිදෝ වැරදී කියලා
    හැමදේ සඟවා පිට වී තිබුණා
    හිත නැද්ද තරහා...
    නුඹ හැඩකෙරුව...//
    හිත හිත...❤

  • @Thathsarani857
    @Thathsarani857 7 หลายเดือนก่อน +113

    Voice 🥺❤👀
    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුඹ ගාව 😖🥺❤

    • @gasahana7352
      @gasahana7352 7 หลายเดือนก่อน +2

      සැනසුම පතමි නුබට හැමදාම
      සද නුබට දුක නොහිතුනාට......

  • @Pansilumaduwantha-s1l
    @Pansilumaduwantha-s1l 7 หลายเดือนก่อน +427

    ඇයි 1M විව්ස් නැත්තෙ මේකට එන්නම ඕන ❤😮🎉

    • @shenukabandara5241
      @shenukabandara5241 7 หลายเดือนก่อน +4

      Original eka balnn 👊🏻

    • @MaDuSHaN0223
      @MaDuSHaN0223 7 หลายเดือนก่อน +3

      😂

    • @SoMbiiy
      @SoMbiiy 6 หลายเดือนก่อน

      😂❤

    • @CyrilSalpage-dp2oh
      @CyrilSalpage-dp2oh หลายเดือนก่อน

      හ්ම්ම්❤

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 7 หลายเดือนก่อน +82

    මගේ රත්තරන් ඉන්න තැනක හොදින් ඉන්න. මේ අපේ කතාවමයි. ඔයා මාව දාල ගිය තැනම මන් ඉන්නවා❤ මේක අහද්දි මැරෙන්න තරම් දුකයි🥺 කිසිම කෙනෙක්ට මෙහෙම වේදනාවක් ලැබෙන්න හොද නෑ💔

  • @pahasara_dulanjana
    @pahasara_dulanjana 8 หลายเดือนก่อน +62

    Tiktok එකෙන් අහම්බෙන් දැකලා ආවේ .. අම්මෝ ඒ voice එක මාර විදිහට දැනෙන්නේ 🥺💟

  • @karunarathnaem8940
    @karunarathnaem8940 6 หลายเดือนก่อน +140

    දවසකට එක පාරක් හරි අහන කස්ටිය කෝ බලන්න 😢😢❤❤❤❤

  • @Tu_Tu_64
    @Tu_Tu_64 7 หลายเดือนก่อน +35

    "හිතවත්කම් හිත කඩලා තිබුණා
    අපරාදේ අපි හමු වී තිබුනා..."
    Felt it 🥺😫

  • @nethmidivyanjali2006
    @nethmidivyanjali2006 7 หลายเดือนก่อน +153

    ඒ මුණ දකින වාරයක් පාසා පිස්සු හැදුනේ මට විතරද 🥺❤️

  • @vinithajayaweera5580
    @vinithajayaweera5580 8 หลายเดือนก่อน +61

    ඒක නම් දැනෙන්නම හදවතට දුන්න ගායනාවක්... ඒ සංවේදීකම ...විඳින්න පුලුවන් ඔය හඬින් 💝 හරිම ආදරණීයව ❤🥺💖

  • @maleeshasewwandi6753
    @maleeshasewwandi6753 7 หลายเดือนก่อน +33

    1.56..තත්පරේකට හදවත නැවතුණා.. repeat කර කර අහන්න තරම්ම ඇබ්බැහි වෙලා.... අනේ
    ...🙇🏻‍♀️🥹🤗

  • @dushmikachathuranga6879
    @dushmikachathuranga6879 7 หลายเดือนก่อน +164

    අදට හරියම මාස තුනයි දවස් 14 ක් අයෙත් මන් මේ සින්දුව අහන්නේ අවුරුදු 7ක් ගෙවිලා ඉවර උනාම එදාට අපි බලමු අපි දෙන්නා කොච්චර වෙනස් වෙලාද කියලා ❤️ miss you sudu 🥺🤍

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 7 หลายเดือนก่อน +260

    මෙ Song එක එකපාරට වඩා අහපු අය කෝ 🥲💗

    • @dinunuwan-r9q
      @dinunuwan-r9q 6 หลายเดือนก่อน +2

      kocara ahuwat epawenh

    • @Sasirudineth-xs6rx
      @Sasirudineth-xs6rx 6 หลายเดือนก่อน +1

    • @ChamariLasantha
      @ChamariLasantha 5 หลายเดือนก่อน +1

    • @user-sudu_bbh1234
      @user-sudu_bbh1234 3 หลายเดือนก่อน

      ❤❤

    • @kaviRajapaksha1
      @kaviRajapaksha1 2 หลายเดือนก่อน

      Man 😪💔 jiwithema epa wela inne🥺💔 meka marama lassanai hitha niwenawa 💔💔 merenna hithila inna mata mara sahanayak 💔💔 math adare nisama widawanawa😪💔 eth eya laginma mage sathutath hiyanawa😪💔 eth eya wena aya laga sathuta hoyala mage sathuta uduragena 🥺💔 e weradi hadan mae wenawa kiyala porondu dunnata mata thama sathuta senasima dila nhe 💔💔 eya nikam mawa eyata epa wage wadayak wage den hesirenne 💔💔 mawa penna bhe hiti gaman 😪 eth man widawa widawa eya lagata wela ino 💔💔 hemadama katath hora reta ma thaiyama adanawa😪💔 dawasema badaginnakwath nhe 😪💔

  • @Sehababa
    @Sehababa 7 หลายเดือนก่อน +16

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවට💔🥺 මගේ සතුට සොයමී නුබ ගාව❤🥺🥀

  • @dumi123
    @dumi123 7 หลายเดือนก่อน +40

    When malindu chathuranga said,
    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුබ ගාව..😊
    සැනසුම පතමි නුබට හැමදාම
    සද නුබට දුක නොහිතුනාට......🙂😟
    I FELT IT!❤

    • @judithsamurdini8276
      @judithsamurdini8276 7 หลายเดือนก่อน +1

      😊

    • @MANULYRICS-b3g
      @MANULYRICS-b3g 3 หลายเดือนก่อน

      ඒක එයාගේ සින්දුවක් කියලද මෝඩයෝ හිතන්නේ 😂💔

  • @KaumadiUmeshika
    @KaumadiUmeshika 7 หลายเดือนก่อน +41

    අපි වෙන් වුණු හේතුවෙ රහස හංගං ඉන්නම් ...🥀

    • @user-wp7jt8ll1p
      @user-wp7jt8ll1p 4 หลายเดือนก่อน +1

      Aiyooooo😊

    • @user-wp7jt8ll1p
      @user-wp7jt8ll1p 4 หลายเดือนก่อน +1

      Hoda kank habu wi hama dama kalyath bar danna

  • @sarojakumari-kd3rv
    @sarojakumari-kd3rv 7 หลายเดือนก่อน +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරියක් තමයි😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @jgpranjana830
    @jgpranjana830 7 หลายเดือนก่อน +17

    නුඹ හැඩ කෙරුව
    හිතම කැඩුවාට
    මගෙ සතුට
    සොයම් නුඹ ගාව
    සැනසුම පතමි
    නුඹට හැමදාම
    සඳ නුඹට දුක නොහිතුනාට.....🪻🫂❤‍🩹
    FeltIT❤😢

  • @Malindu_Malshan
    @Malindu_Malshan 7 หลายเดือนก่อน +40

    කටහඩේ ලස්සන නිසා සින්දුවේ ලස්සන ගොඩක් වැඩිවෙලා... ❤😊

  • @Senu4425
    @Senu4425 7 หลายเดือนก่อน +12

    Cover song කරන්න හැමොටම කරන්න පුළුවන් ඒත්,
    හිතට දැනෙන්න මතක අවුස්සන හැමෝටම බැ ❤voice එක නම් මාරම හැගිම්බර voice එකක් 😢❤

  • @somarathnadehiwalagea9002
    @somarathnadehiwalagea9002 7 หลายเดือนก่อน +23

    how saad 🥺💗
    assa hithuna 🥺💗

  • @SudeshSank
    @SudeshSank 7 หลายเดือนก่อน +763

    Tiktok එකෙන් දැකලා ආපු අය කෝ බලන්න

  • @wijayanthipathirana2478
    @wijayanthipathirana2478 7 หลายเดือนก่อน +15

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව...🥺
    I feel it...❤

  • @SurangaKalum
    @SurangaKalum 6 หลายเดือนก่อน +11

    අපරාදේ අප හමු වී තිබුනා 😖😩💔

  • @himalichandrika-ld6jc
    @himalichandrika-ld6jc 7 หลายเดือนก่อน +7

    Whats app stts එකකින් හම්බෙල ඇහුවෙ 😩 මාරම ලස්සනයි

  • @sewwandisamaraweera6926
    @sewwandisamaraweera6926 7 หลายเดือนก่อน +34

    ඉතින් ළමයෝ
    හැමදාම වගේ
    අදත් ඔය කටහඬ
    බාවනාවක්
    හිත නිමන

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 7 หลายเดือนก่อน +14

    නොහිතුනාට" Song ekata dakka lassnama cover ek
    ❤💐

  • @mrbaza952
    @mrbaza952 7 หลายเดือนก่อน +39

    අභ්‍යවකාශයේ ඉදලා පෘථිවියට සිංදු කියන yuki beatz ❤ ට කොපි කල හැකියි සම කල නොහැකියි 😊 ලස්සනයි mali... ❤

  • @chathuwick5107
    @chathuwick5107 7 หลายเดือนก่อน +12

    Voice එක නම් පිස්සුවක්..❤😫

  • @LovelyHeart2024
    @LovelyHeart2024 7 หลายเดือนก่อน +6

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට..
    මගෙ සතුට සොයමි නුඹ ගාව..
    සැනසුම පතමි නුඹට හැමදාම..
    සද නුඹට දුක නොහිතුනාට..❤❤

  • @Kavishka94
    @Kavishka94 7 หลายเดือนก่อน +198

    මේක 100 පරකට වඩා අහපු අය කෝ ❤😫

  • @Imasha570
    @Imasha570 7 หลายเดือนก่อน +13

    ❤නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගෙ සතුට සොයමි නුඹ ගාව😩

  • @SathnaraRanasinghe
    @SathnaraRanasinghe 7 หลายเดือนก่อน +8

    නුඹ hadakeruva hithama kaduvata mage සතුට සොයමි nuba gava❤❤

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 7 หลายเดือนก่อน +16

    Original එකයි මේකයි දෙකම හරිම ලස්සනයි. ❤ මන් සාමාන්‍යයෙන් Covers Songs අහන්නේ නෑ එත් මේක මාරම ලස්සනයි. ❤ ජය වේවා ! 🎉

  • @poornimaheshaniwelagedara
    @poornimaheshaniwelagedara 7 หลายเดือนก่อน +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම කටහඬ 🥺❤

  • @_s__m_13
    @_s__m_13 7 หลายเดือนก่อน +10

    ඒ කටහඩ මැජික් එකක්❤🥺❤

  • @santhuGma.2003
    @santhuGma.2003 7 หลายเดือนก่อน +8

    අම්මෝ මෙයාගේ ලස්සන....😫❤ ඒ ලස්සනට ලස්සන voice එකකුත් එකතු උනහම පිස්සුවක් අයියේ😫❤️❤️❤️❤️❤️❤️ අනේ ඒ action එක ලස්සනයි දෙවියනේ🥺❤️

  • @shashiniwickramarathna-f1y
    @shashiniwickramarathna-f1y 7 หลายเดือนก่อน +5

    අඩේ මේ ඉන්නේ මලිදු අයියද දැන් දන්නෙ වෙනස් අදුරගන්නම බැරිවුණා fb එකෙන් දැකලා ආවෙ .මේකනම් පුදුම තරම් ලස්සනයි. ඒ කටහඩ Original එකට වඩා ගොඩක් ලස්සනයි නිකං ඉද්දිත් මේක කියව කියව ඉන්න පුරුදු වෙලා. ඒ vibe එක ඔක්කොටම වැඩිය හිතට දැනෙනවා . ඒ මූණෙ feeling එක. මාරම මාරම මාරම ලස්සනයි. ❤❤❤😘😘😘

  • @shanukiyashera397
    @shanukiyashera397 7 หลายเดือนก่อน +6

    අනේ අයියේ ඔයගෙ වොයිස් එක මාරම ලස්සනයි ❤ භාවනාවක් වගේ 🥺 ඔයාගෙ ඉදිරිවැඩ කටයුතු ඔක්කොම සර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..😊❤

  • @kithminivenora5381
    @kithminivenora5381 7 หลายเดือนก่อน +7

    ඒ කටහඬ Magic එකක්🥺❤️‍🩹

  • @yasiruc_017
    @yasiruc_017 7 หลายเดือนก่อน +30

    අවංකවම සිංදුව ලස්සනට කියනව ❤ ඒත් යුකී දෙන feeling දෙන්න අමාරුයි 😊

    • @tharushaSaduni
      @tharushaSaduni หลายเดือนก่อน

      E unata mekata sadaranayak karanava 😢

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 7 หลายเดือนก่อน +11

    භාවනාවක් 💗🙂
    එච්චරයි ✋🙂

  • @Nis.Dee.
    @Nis.Dee. 7 หลายเดือนก่อน +11

    ඒක නම් මාරයි ❤🤩
    ඒ සින්දුවට වෙනම ෆීල් එකක් දීලා ❤😢

  • @malki4745
    @malki4745 4 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @dulminawimalasena1679
    @dulminawimalasena1679 6 หลายเดือนก่อน +20

    මේ සින්දුව release කරන දවසෙ මගෙ මැනික මට නැති කලා,🥺 ඒදුක හතුරෙක්ටවත් දැනෙන්න හොද නෑ, මට අයෙ ඔයාව කවදාවත් මුන ගැහෙන එකක් නෑ ඒත් හැමදාමත් ආදරෙයි සිතාරා❤❤

  • @Lurdaschristoper
    @Lurdaschristoper 4 หลายเดือนก่อน +2

    මේ සිංදුව තමා මං දැන් හොය හොය හිටියේ

  • @chathuranginisansala342
    @chathuranginisansala342 6 หลายเดือนก่อน +4

    හිතට වැදුනා 🙃

  • @AestheticVision3467
    @AestheticVision3467 7 หลายเดือนก่อน +7

    Wow❤🙂eeknm වෙනම රහක් 🤍✊️

  • @AjanthaSusil
    @AjanthaSusil หลายเดือนก่อน

    හිතට මාර විදියට දැනුන සින්දුවක්.රෑ අහස දිහා බලන් මේ සින්දුව මම කීප වතාවක්ම මම ඇහුවා❤❤

  • @prabashiima
    @prabashiima 6 หลายเดือนก่อน +8

    මලිදුගෙ Vocal 💆‍♀️❤️‍🩹

  • @softwarefixer-sl
    @softwarefixer-sl 2 หลายเดือนก่อน +2

    suppa voice

  • @kavindiapsara4256
    @kavindiapsara4256 7 หลายเดือนก่อน +48

    මෙ සින්දුව අහනකොට මට එයාව ගොඩක් මතක් වෙනවා හරියටම අදට මාස 03 දවස් 18 ක් වෙනව එයා ගිහිල්ලා එත් අදටත් මන් එයා එනකන් ඉන්නවා මන් අපාහු මෙ comment එක තව අවුරුදු 05කින් බලලා එයා නැතුව ජිවත් උන විදිය ගැන අඩම්බර වෙනවා i love and miss you K❤

    • @achalahemanthi7696
      @achalahemanthi7696 7 หลายเดือนก่อน +4

      Matath kank mathak wenawa eya Dan marry karala eyaga loke sathutin innawa.mama eya atharama karapu loke maga para hoyagana maga taggeurt walata yanawa. Adare wes aran adare waga ragapana minissu katawath hambwenna epa. Mokakda minissu ataraman unama minissunta minissuma amathaka wenawa. 😢

    • @mnwhatsappstatus1915
      @mnwhatsappstatus1915 7 หลายเดือนก่อน +1

      Ade mageth masa 3 k mathak wenoooo 😢😢😢

    • @lahirusandaruwan8809
      @lahirusandaruwan8809 7 หลายเดือนก่อน +1

      Oya meegodA

    • @Achini2004
      @Achini2004 7 หลายเดือนก่อน

      Mata wenne monada kiyalawath thama therenne na

    • @Achini2004
      @Achini2004 7 หลายเดือนก่อน

      Dala yaida nadda kiyalawath man danne na

  • @ManojaMarasinha
    @ManojaMarasinha 6 หลายเดือนก่อน +2

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට 🙃❤‍🔥
    මගේ සතුට සොයමි නුබ ගාව 🤍😇
    සැනසුම පතමි ඔබට හැමදාම 🙂💔
    සද නුබට දුක නොහිතුනාට 😇🤍🍃
    *I FELT IT 💆‍♀️🎵🤍*

  • @SathnaraRanasinghe
    @SathnaraRanasinghe 7 หลายเดือนก่อน +3

    සුපිරි song ekak oyage voice eka bavanavak❤

  • @taai7147
    @taai7147 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ඒ voice එක ❤❤

  • @InFiNiTy-S_K
    @InFiNiTy-S_K 7 หลายเดือนก่อน +6

    ඒ කටහඩ නම් පිස්සුවක් 😫💗

  • @NimeshaBashini-kl3yh
    @NimeshaBashini-kl3yh 4 หลายเดือนก่อน +2

    දුකයි 😢❤

  • @Kavishka94
    @Kavishka94 7 หลายเดือนก่อน +12

    අදි මාත්‍රා 👀😫💗

  • @nirupadewinda5502
    @nirupadewinda5502 8 หลายเดือนก่อน +5

    Oyage sindu nm wenama vibe ekk . 🥺💕

  • @KaliduIshanka
    @KaliduIshanka 5 หลายเดือนก่อน

    නුඔ හැඩ කෙරරව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඔ ගාව ❤❤

  • @shalininimashika1494
    @shalininimashika1494 8 หลายเดือนก่อน +4

    Someone who has a hidden story in their lives feels this very well... ❤️

  • @nayomimobiletest7635
    @nayomimobiletest7635 5 หลายเดือนก่อน +1

    කී පාරක්නම් ඇහුවද මන්ද❤ තාමත් අහනවා ඔයාගේ කටහඬ භාවනාවක් මාරම ලස්සනයී 🥰

  • @tharushinimthara557
    @tharushinimthara557 7 หลายเดือนก่อน +4

    e song eka 🥺♥️

  • @NilukshiCharithya-qx6gi
    @NilukshiCharithya-qx6gi 2 หลายเดือนก่อน

    නුබ හැඩකරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුබ ගාව😔💔🥺💐

  • @isulnejanarandra8864
    @isulnejanarandra8864 7 หลายเดือนก่อน +3

    Fav voice ekak ❤

  • @AjanthaJayathissa
    @AjanthaJayathissa 7 หลายเดือนก่อน +2

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට....
    මගෙ සතුට සොයමු නුබ ගාව... ♥🥀♫

  • @nalinimalshika2004
    @nalinimalshika2004 4 หลายเดือนก่อน +3

    ♥️

  • @anandarajapaksha1934
    @anandarajapaksha1934 7 หลายเดือนก่อน +1

    අනේ ඒ කටහඩ ❤ ඒකත් එක්ක සින්දුව අහනකොට දැනෙන හැගිම🎧🎼😌😌❤🥰

  • @SenuraKusalkarunarathna
    @SenuraKusalkarunarathna 8 หลายเดือนก่อน +8

    Man thama fest cement ❤❤

  • @oshimaaaa1788
    @oshimaaaa1788 5 หลายเดือนก่อน

    හිතට වැදුනා ඒක නම් ...මට ගැලපෙනම සින්දුව 😓💔

  • @anodyadilshani3439
    @anodyadilshani3439 7 หลายเดือนก่อน +3

    ඒක 🥺❤️

  • @malshamaduranga4509
    @malshamaduranga4509 2 หลายเดือนก่อน +2

    Hithata danena sinduwak❤

  • @g76_osh
    @g76_osh 7 หลายเดือนก่อน +7

    බලන බලන අයගේ ස්ටේටස් වල මේකේ tik tok එක ❤ මරු අය්යේ ලස්සනයි ❤❤

  • @MeshiHettige
    @MeshiHettige 5 หลายเดือนก่อน +1

    රහසේම වෙනතක බැදුනාට 🥺❤️

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini9856 8 หลายเดือนก่อน +3

    Wooow wooow ❤ hrima lassanai . Marama widiyt denuna eknm. Good luck malli. Jp❤

  • @WillWin_Group
    @WillWin_Group 7 หลายเดือนก่อน +2

    සැනසුම පතමි නුඹට හැමදාම ❤️

  • @SashikalaNimanthi-di7nn
    @SashikalaNimanthi-di7nn 7 หลายเดือนก่อน +4

    එයා හරි ලස්සනයි 😒❤️

  • @PunsandaniNaveendya
    @PunsandaniNaveendya 3 หลายเดือนก่อน

    මරම ලස්සනයි
    වෙනම ලොකේකට යනව
    බාවනාවක් වගේ මේ කටහඩ 🥺❤

  • @rushtalk
    @rushtalk 7 หลายเดือนก่อน +307

    Original Song එකට වඩා මේක Quality කියන අය ඉන්නවද? 😍❤️🙌

    • @Dula-o6t
      @Dula-o6t 7 หลายเดือนก่อน +2

      ya 💗

    • @sandundhananjaya6427
      @sandundhananjaya6427 7 หลายเดือนก่อน +4

      Original eka best yuki he voice

    • @dgashen1091
      @dgashen1091 7 หลายเดือนก่อน

      😂😂😂 pissuda

    • @laracroft146
      @laracroft146 7 หลายเดือนก่อน +1

      ❤❤

    • @devindithiloka2512
      @devindithiloka2512 7 หลายเดือนก่อน +5

      යුකී එක මෙයා දෙක bro ❤

  • @ChandanaDharmapriya
    @ChandanaDharmapriya 2 หลายเดือนก่อน

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට... 😢😫😓😖🥺🥺🥺💘🥀 💔

  • @sltechstar2208
    @sltechstar2208 7 หลายเดือนก่อน +3

    පට්ට අයියේ❤❤❤ හදවතට දැනෙන්න කිව්වා😢

    • @sltechstar2208
      @sltechstar2208 7 หลายเดือนก่อน +1

      සිරාවටම❤❤

  • @himethma_methmanthi
    @himethma_methmanthi 7 หลายเดือนก่อน +1

    හිත නැද්ද දරා
    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට ♥️

  • @ChamixProductions
    @ChamixProductions 8 หลายเดือนก่อน +3

    No Words To Tell Aiya....Heart Touching Voice🥺Superb❤

  • @chawindisadareka9986
    @chawindisadareka9986 7 หลายเดือนก่อน +2

    නුබ හැඩ කෙරුව හිතම කඩුවට
    මගේ සතුට සොයමි නුබ ගාව 😊💗.....
    👤🫀✨

  • @Gimsaranisiriwardans3717
    @Gimsaranisiriwardans3717 8 หลายเดือนก่อน +3

    පිස්සුවක් 🤍

  • @ranganapathirana3591
    @ranganapathirana3591 7 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන song aka මාර සංවේදී

  • @shashi-mj1ke
    @shashi-mj1ke 8 หลายเดือนก่อน +3

    My fav voice ❤🎧

  • @NethmiYasara-ey1ql
    @NethmiYasara-ey1ql 4 หลายเดือนก่อน

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුබ ගාව...🙂🥀

  • @user-pramil
    @user-pramil 6 หลายเดือนก่อน +3

    මං දන්නවා තව ටික දවසකින් මේ හැමදේම වෙනස් වෙනවා කියලා😢😭මං තනිවෙනවා කියලත් මං දන්නවා....ඒකට කමක් නෑ මගේ මැනික.. මොන දේ කලත් කමක් නෑ.. මං හැමදාම ආදරෙයි.. ඔයා සතුටින් පරිස්සමින් ඉන්න.. ඒ ඇති මට🤕😥 W❤❤

  • @sharmilaudeni-gc2ku
    @sharmilaudeni-gc2ku 6 หลายเดือนก่อน

    මේකනම් පට්ටෙටම හිතට වැදුන හරිම ලස්සනයි මාරෙට දැනුන ❤❤❤❤❤

  • @avishka_bandara
    @avishka_bandara 8 หลายเดือนก่อน +3

    1M sure ❤

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 6 หลายเดือนก่อน +1

    E voice eka.marama feeling ekak danenne 😢❤❤❤😢😢

  • @shanukasahiru9929
    @shanukasahiru9929 7 หลายเดือนก่อน +82

    කවදාහරි මේ comment එක එයා දකියි.
    🤍🕊️
    එයා වෙනුවෙන් එයාව අත්හරින්න වෙන්නේ මට
    🫀💝

  • @musichubsl-py5mv
    @musichubsl-py5mv 6 หลายเดือนก่อน

    සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට..❤🖋️📖️

  • @Thisu_music
    @Thisu_music 8 หลายเดือนก่อน +4

    එකනම් සුපිරි යක්❤❤❤

  • @DinudiPabodya
    @DinudiPabodya 4 หลายเดือนก่อน +1

    Favourite singer 😊❤

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 8 หลายเดือนก่อน +6

    මොනා කියන්නද තවත් 🥺🤍

  • @GaminiGamini-r2t
    @GaminiGamini-r2t 5 หลายเดือนก่อน

    ✨නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුබ ගාව සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට ✨🥺🥀❤❤

  • @Niha_C.18
    @Niha_C.18 5 หลายเดือนก่อน +2

    මම සිටි "සිහිනය" මම මෙහෙම අල්ලන් ඉන්නම්❤️🥺

  • @kawishadilshani8035
    @kawishadilshani8035 7 หลายเดือนก่อน

    හිතවත්කම් හිත කඩලා තිබුනා...
    අපරාදේ අප හමු වී තිබුනා 😔💔