- 46
- 70 589
Mr. Eddie .එඩී
เข้าร่วมเมื่อ 12 ธ.ค. 2023
එන්න මාත් එක්ක ජර්මනියේ සහ යුරෝපයේ අළුත් ලස්සන දේවල් දැක බලාගන්න
ජර්මනියේ කකුල පැටලිලා වැටෙන ගල් මේ ගල් මොනවාද? Stolperstein in Germany 🇩🇪
ජර්මනියේ කකුල පැටලිලා වැටෙන ගල් මේ ගල් මොනවාද? Stolperstein in Germany 🇩🇪
มุมมอง: 547
วีดีโอ
ජර්මනියේ වෘත්තීය පුහුණුවකට යමු ,Ausbildung In Germany 🇩🇪
มุมมอง 3.7K9 หลายเดือนก่อน
ජර්මනියේ වෘත්තීය පුහුණුවකට යමු ,Ausbildung In Germany 🇩🇪
ජර්මනියේ හිස් බෝතල් සල්ලී කරන විදිහ how to recycle consumed bottles in Germany ,Pfand Flaschen🇩🇪
มุมมอง 5699 หลายเดือนก่อน
ජර්මනියේ හිස් බෝතල් සල්ලී කරන විදිහ how to recycle consumed bottles in Germany ,Pfand Flaschen🇩🇪
ජර්මනියේ අසුන්දර දේවල් 🥲 🇩🇪 Bad things in Germany
มุมมอง 8K10 หลายเดือนก่อน
ජර්මනියේ අසුන්දර දේවල් 🥲 🇩🇪 Bad things in Germany
මං වැඩ කරන තැන දවසක්🇩🇪 Ein Tag bei der Arbeit #German#work#sinhala#
มุมมอง 4K10 หลายเดือนก่อน
මං වැඩ කරන තැන දවසක්🇩🇪 Ein Tag bei der Arbeit #German#work#sinhala#
ජර්මනියේ මත් පැන් මිල ගනන් 🇱🇰Alkohol prices in Germany 🇩🇪#Germany #Alkohol#
มุมมอง 3.1K10 หลายเดือนก่อน
ජර්මනියේ මත් පැන් මිල ගනන් 🇱🇰Alkohol prices in Germany 🇩🇪#Germany #Alkohol#
ජර්මනියේ Driving license එක ගන්නෙ කොහොමද?How to take Driving license in Germany 🇩🇪 #Führeschein#
มุมมอง 84011 หลายเดือนก่อน
ජර්මනියේ Driving license එක ගන්නෙ කොහොමද?How to take Driving license in Germany 🇩🇪 #Führeschein#
අපි Greek 🇬🇷 Foods කන්න ගියා.Greek foods in Germany🇩🇪 #Germany#Sinhala#Greek Foods#
มุมมอง 1.1K11 หลายเดือนก่อน
අපි Greek 🇬🇷 Foods කන්න ගියා.Greek foods in Germany🇩🇪 #Germany#Sinhala#Greek Foods#
ගොඩ දවසකින් Gym එක පැත්තෙ ගියා ,After Long Time in the Gym in Germany 🇩🇪 #German# Sinhala# Vlog#
มุมมอง 71411 หลายเดือนก่อน
ගොඩ දවසකින් Gym එක පැත්තෙ ගියා ,After Long Time in the Gym in Germany 🇩🇪 #German# Sinhala# Vlog#
ජර්මනියේ ගමක සැන්දැවක් සහ අයිස් කැට වැස්ස& An evening in a village in Germany#Sinhala vlog# Germany#
มุมมอง 1.4K11 หลายเดือนก่อน
ජර්මනියේ ගමක සැන්දැවක් සහ අයිස් කැට වැස්ස& An evening in a village in Germany#Sinhala vlog# Germany#
උදේම ජර්මනියේ ෂොපින් යන විදිහ🇩🇪 early morning shopping in Germany einkaufen vlog 01
มุมมอง 6K11 หลายเดือนก่อน
උදේම ජර්මනියේ ෂොපින් යන විදිහ🇩🇪 early morning shopping in Germany einkaufen vlog 01
Mata job akak hoyala dana barida malli
මම romeniya අවුරුදු 3ක් german work karanna job offer 1හොයා ගන්නේ කොහොමද
muslim sakkili jathiya
mamammamachan kukulek gaththe nahane hafe neda gaththe boru pa ok
macha
Ayye api germany walata awama ausbilding walata api yna thenin apit inna thenak ema denwd.api gena blnawda .. mokad ayye mage danna kenekwt germany wala nehe.. mma awata passe inna tenak ehema hoyagnne kohomd ayye. Wistharak dennako egena
HND , NVQ ehm valid d ayye 🤧
Aiye man inne Italywala. Man kalin German hitiya.ausbildung ekakata yanna puluwanda..mata 38 wayasa
මගේ O/l result science නැ 8 pass A/l වලීන් ඒක subject අඩු ausbuidung කරන්න පුළුවන්ද ??
Hi brother can you give a consultancy in srilanka for do ausbuildung
38k wena ayata barida mekata set wenna
වයස බලපානවා මහත්තයෝ…
මිල ගණන් ජීවන තත්ත්වය ඒ ටිකක් සඳහන් කරන්න
මෙහේ රෝස්ටඩ් කුකුලෙක් නම් යූරෝ 11ක වටින කමට ගන්න බෑ අයියේ.ඒ අතින් එහේ ආදායම එක්ක බැලුවම ඒ ගණන් හරි සාදාරණයි.
ඔව් මල්ලි ඇත්ත🙏
2026 enawaa🌝🇩🇪 aiyge video mr helpful mata💞
Thanks දරැවෝ🙏 Good luck,Viel Glück
අයියේ සමහර අය කියනවනේ අවුරුදු 27ට අඩු අයට විතරයි aply කරන්න පුලුවන් කියලා...ලංකාවේ ඉදන් aply කරද්දි
නැ මල්ලි කවුරැවත් කියන එවා අහන්න එපා එතකොට අපිට කෙලවෙනවා… ඔයා Try කරන්න. Good luck
@ aiye anith eka al one kiyala nithiyak dan thiyenawada
Age eka 45 caregiver apply karanda puluwanda?
Bro . Ohe Health care workers (care giver) wage job thiyenwada? Salary’s kohomda? Oyage whatapp number ekak thiyenawanam dennako. Thanks Good luck
germansltv@gmail.com
Experience තියෙනවද? B1 German Level එක ඕන Brothers
@ ow bro experience thiyenwa. Mama Italy wala 5 years . Ehe thawa studies karanna one. Kochchara earn karnna puluwnda? Viyadam kohomda? Thanks bro
Ausbilding karanna avith married nam mahattyawa depend dala genna ganna puluwanda
ඒක පොඩිඩක් මං බලලා කියන්නම් මිස්… ඒ ගැන දන්නෙ නැ මං…🙏
Germany walin work parmit ekk awma sri lanka visa ekata prashnyak wenne nedd..ynn puluwnd visa eka sured aiye
මට තේරැනේ නැ දරැවෝ පැහැදිලි මදි
O/L aniwarenma oneda A/L witharak madi da
A/l ඇති දරැවෝ B1 කරන්න ඕන
අයියෙ ඒ කියන්නෙ O/L සහ B 1 වගේ තිබ්බොත් ඇත්ද ? A / L S එකක් තියෙන්නෙ.ඉතින් German ඉගෙන ගන්න බැලුවෙ.කියන්නකො හරියටම A/L ඕනිම නැද්ද ?
Mokkd block account ekk kiynn.kohomd aak hdgnn ? Vedio ekk gennko
Onlin class ekk kiynnko
Pradeep pathirana aiyage German oline class thiyenaawa… බුලිය channel එක කරන්නෙ එයා
germany walata awoth job ekak hoya ganna kramayak thiyenawada
කොහෙද දැන් ඉන්නෙ Bro?
Ayye mn A/L It karanawa.A/L iwara wela german b1 ekka awith ausbildung eka It side eken karanna puluwnda.Ita passe eka iwara wela Cyber security side eken job ekakata yanna puluwnda.need a reply❤.A thawa meka krnna kiyak wage yanawada
ඉන්න දරැවෝ මං link එකක් බලලා දාන්න
Mgeth idea eka ekamaii😊
Aiye mata danagnna puluwanda ausbilding enna kiyak wage ynwada kiyla👀 block account ekaka samanayen kiyak wage thiyenne oneda
Euro 2000 විතර ඇති වෙයි….
Ayye aubildung walata apply krnn yaddi one CV ekai Motivation letter withrd nattan certificates ekka upload krnn oned
Ow certificate danna Job Experience letters thiyenawanai ewath danna…
@@MrEddieclicks certificates ayye certified and translated karapu ewad nattan normal certificates d
@@aselaathauda975 Englisch awlak na Danna Eth Motivation letter eka oya liyala German walata translate karala danna Cv ekath German walin danna
මරූ...🇱🇰 ❤️🔥 🇩🇪
Thanks 🙏
පුලුවං හැම වෙලේම වීඩියෝස් දාන්නකො ❤
අනේ sorry දරැවෝ…. ගොඩ කාලෙකින් දාන්න බැරි වුනා ඉක්මනට දාන්නම් Thanks 🙏
aiye mn me awrudde a/l kare. mata university yannath puluwan ausbildung ekak karanna B2 karala ena eka hodai da ayye nattm universty yana eka hodai d aiye puluwan nm uthhtharyk denna aiye🥰
Ausbildung කරලා Masters කරන්න පුළුවන් මෙහේ දෙකම හොඳයි ඔයාට University එකකට එන්න B2 ඕනි වෙන්නෙ නෑ…එත් ඔයාට පහසු විදියක් බලන්න දරැවෝ…. මං Video එකක් දාන්නම් මහෙ University Studentsla ගැන. Good luck
@@MrEddieclicks na aiye sri lankawe university ekak mata awa mage age eka 20 aiye asubildung ekat enna baln inne aiye dn A2 eke inne mn .meka loku awlk yana ekak na ne aiye . thankyou aiye reply karat
@@Cudda-e7i නිමයි මල්ලී B1 කරලා apply කරන්න
@@MrEddieclicks hari aiye
Early child hood teaching degree eka Germony vala thiyenawada
එ ගැන Idea එකක් නැ… මං හොයලා බලන්නම්
Crare giver job ekakata enawa nam age limit ekak tiyenawa da kiyala danaganna puluwan da
30 ට අඩු වෙන්න ඕන
Machan bro..mamai wife denna inne romania wala apita oheta anna puluwan visthara tikak kiyannako pls
Direct එන්න අමාරැයි මට මේ ලඟදි කොල්ලෙක හම්බුනා ලංකාවෙ එයත් රැමෙනියා වලින් ඉතාලියට ඇවිත් එහෙං ජර්මනි ඇවිල්ලා… දැං Refugee ඉන්නෙ….මං දන්න කෙනෙක් ගෙන් තව අහලා කියන්නම්
@@MrEddieclicks ok brother thanks ela
Direct job ekkta yannanm monwda thiyena sites?
Me tika thamai th-cam.com/users/shortsYDb-qKkeom8?si=4B_Lf789CDrShoJE
Malli, mehe wall wala spray walin andala thiyenne ai hema thenema, mama dekka deyak thamai?
Graffit art ද ? ඒක එයාලගෙ කලාවක් මන් දන්න විදිහට
සුපිරි වීඩියෝ එක
Nvq 4.5 wage thiyan german language ekath B2.wage Hadan English B2 wage thiyan german enna puluwanda aiye
Ow puluwan
Aiye o/l kohomada oni result
Caregiver ජොබ් එකකට එන විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
care giver job eka gana danaganna puluwan da wadi wisthara
Me city eka mokakda?
Verden
අයියෙ ලන්කාවෙ වෘත්තීය පුහුණුවක් අරන් එන්න බැයිද
බැ මල්ලී මෙහෙ valid නැ…. Ausbildung try කරන්න
Germany Koheda ine
Niedersachsen
Mama 2025 ausbuilding walta apply krnna inne etakota mta kiynna puluwnda ausbuilding walta apply karanne oni kawada wgeda kiyla 2025 ekta ?
Ausbildung පටන් ගන්නෙ දරැවො අගෝස්තු නැත්තං සැප්තැම්බර් ඔයා Application දැන් වුනත් දැම්මත් කමක් නැ එත් ඔයාගෙ qualification Certificate සේරම ලැස්තිනම්. හැබැයි ඉතිං දවසකට 10 ක් වත් දාන්න.එතකොට Reply එකක් අනිවාරෙන් එයි.
අයියෙ ජර්මන් ටෙක් එකේ ඉලෙක්ට්‍රිකල් කෝස් එක කරල තියෙනවනම් ජර්මනි වල ජොබ් තියේද කරන්න
තියෙනවා මල්ලී එත් දරැවෝ language B1 or B2 level ඕනි. ඉස්සෙල්ලා language course එක කරන්නA1 , A2 and B1 ඊට පස්සෙ apply කරන්න.
Ayye masa 5kin videos na ne😢
අවුරුදු 30 කෙනෙක්ට ඇප්ලයි කරොත් සක්සස් නැද්ද
Try karala balanna brother Habai 10 ,15 Applications danna ona
මන් හිතන්නෙ ලමය්න්ට කෑම කවන එක වගේ දේවල් psychologi වල එපා කියනවා personality independence and iq එක improve වෙන්න නැහැ කියලා ඒත් මමනම් හිතන්නෙ psychologi වලට ආචාර්ය දර්ම අවශ්‍යය් ලමය්න්ට ආදරය දැනෙන දේවල් නැති කරලා personality independence and iq improve කරලා වැඩජ් නැහැ කියලා වෙන දියුනු ක්‍රම වලට යන්න ඕනි මොකෙ තිබ්බත් අපි හරියට ඉන්න ඕනි. අනික pediatrics(ලමා වෛදය විද්‍යාවෙ) කියනවා අවෘදු දෙකෙන් පස්සෙ මව් කිරි දෙන්න එපා කියලා ඒවටත් ඉතින් ආචාර්ය දර්ම අවශ්‍යය් හොයාගත්තෙ නැති ඖශදීය ගුනයක් තියෙන්න පුලුවන්.
ජීවිතේ ගොඩ දාගන්න උඹලා මහ පුදුම කට්ටක් කනවා බන්. ඒ සඳහා හොඳ නිරෝගිමත් පෞරුෂයක් තියෙන එක ගැන හරිම සතුටුයි.
Thanks 😘😘😘😘
Aiye nursing walata enawanm language eka withrak tibunama athida apply karnna nursing diploma ekak karanna oneda
Ow athi Caregiver try karanna Krankenpfleger Ausbildung
Good job යාලුවා 👍👊😊
Aiye mn agency ekakin german enna ynne work permit ekak ekka eyal kiwwa english thibba nm athi kiyal eka aththakda naththan language eka onemad?
Mokadda job eka.:: Software engineer wage jobs walata eddi English vitharak thibboth athi.. Eth German Level A1 karanna wei samaharavita.. Eka echchara amaru na habai kara ganna puluwan
@@MrEddieclicks apph ehemad aiye thank you mata eka danagnn one wel thibbe
@@neguhawk9928 thanks 🙏 Good luck