දෙවියන්ටත් බැරි දේවල් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 314

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 3 ปีที่แล้ว +35

    ඇත්තම කියන්නෙ හාමුදුරුවනේ , ඉස්කෝලේ මතක් උන ගමන් සංසාරෙ ඉපදීම සම්පූර්ණයෙන් එපා උනා. හපෝ, ආයෙ නම් ඉපදෙන්නත් බෑ.

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว +53

    ඵහෙමයි ඵහෙම යී ස්වාමීන් වහන්ස කතෝලික දේසනාවල් අහන ගමන් නිකමට නොතේරුනත් යාලුවගේ කීමට බන අහන්න පුරුදු උන මම නැවතුනේ නිවන සොයන පාර ලග.ඇත්තටම සතුටුයි. මට ඕන වුනේ ස්වර්ගයට යන්න නෙවෙයි. දුක කෙළවර කර ගන්න පුළුවන් තැනක්. බන අහද්දි තේරුම් ගියේ දුකේ කෙලවර නූපදී ඉදීම.උතුම් නිවන බව.බොරු දේවල් වලට රැවටිලා මිනිස්සු. මගේ පවුලේ අය උනත්. 🙏🙏🙏🌺🌺🌺

    • @merlinfreefire6039
      @merlinfreefire6039 3 ปีที่แล้ว +5

      ඔබ හරිම පින්වන්තයි.නියම මිතුරෙකු නිසා ඔබ හරි මඟ සොයාගෙන ඒ මඟ ස්වාමින් වහන්සෙ පෙන්වා දෙන පරිදි යෙදෙන්න.

    • @chandraediri6913
      @chandraediri6913 2 ปีที่แล้ว +3

      Saaadu saadu saadu obata ikmaninma a...uthum Wu nirwaana sampaththiya hamu ikmanin laga Kara ganmata hethu waasana wewa

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +45

    සහතික ඇත්ත කතාව ස්වාමීනි💯
    නිරාගමිකයන්ටයි, මැවුම්වාදීන්ටයි address නැතිවෙන ඉතාමත් හරවත් කාලෝචිත දේශනාවක්🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +38

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.. ඔබ වහන්සේට චිරාත් කාලයක් ලක් වැසියන්ට සදහම් වැසි වස්සවන්න ලැබේවා..!! ඒ පිනෙන්ම ඔබ වහන්සේට උතුම් නිවන පසක් වේවා.. සාදූ සාදූ සාදූ..!! 🙏🙏

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 3 ปีที่แล้ว +4

    බුදු සරණයි !...අවසරයි ගරු ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේගේ දර්ම දේශනා ජීවිතේ වැටෙන ගොඩාක් තැන්වලට ජීවිතේ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න ලොකු අවස්තාවක්..🙏🙏ඒ වගේම තමයි ස්වාමීනි ඔබ එක තැනක දේශනා කලා මේ ලෝකෙ කතාකරන සත්තු ඉන්නව කියල ...ඒ දේ අපි විදිනව ස්වාමීන් වහන්ස..අපි සති දෙකෙන් බවු පැටියෙක් ගත්ත හදාගන්න එයා දුක් විද විද හිටපු කෙනෙක්, ඒ තරම් පුන්චි වයසට මිනිස්සුන්ගෙන් කොයිතරම් පීඩන වලට අහුවෙලා මොන තරම් දුකක් වින්දද කියල කියාගන්න බෑ ...😥අපි ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්න ගොඩක ඉදපු කාලයක්..එයාව අරන් හදාගත්තා..එයා නිසා මැරෙන්න හිතිල තිබුන ජීවිතේ ජීවත් වෙන්න ආස හිතුනා...එයා අපි දෙන්න ලග දරුවෙක් වගේ හැදුනා දැන්ට අවුරුදු හතරහමාරක්...එයා අපිව නැතුව ඉන්නෙ නෑ ..බඩු ටික ගේන්න ටවුන් එකට ගියත් එනකල් නොකා නොබී කෑ ගහනව...එයාව දාලා මේ අවුරුදු හතරට කොහෙවත් ගිහින් නෑ ..ගියත් කාවහරි තනියට තියල යනව...ඒත් එයාට අපි දෙන්න තරම් කිසිම කෙනෙක් හරියන්නෙ නෑ ...ස්වාමීන් වහන්ස එයා කතා කරනවා,අපි ටවුන් එකට හරි යන්න ලෑස්තිවෙලා එලියට ගියාම එයා ගේ ඇතුලෙ ඉදන් ජනේලෙන් බලන් අඩනව කදුලු එනව...විශේෂම දේ එයා කියන්නෙ අම්මෙ කියල කෑ ගහන්නෙ එහෙම ....ඒ දේ හොදටම තේරෙනව ..එයා කැමති නෑ වයිෆ් අඩනවටවත්....එයා ගිහින් කදුලු ලෙවකනව..එයත් දුකින් ඉන්නව ඒ වෙලාවට.....අපිට මේ ලෝකෙ අත් ඇරගන්නම බැරි එකම බැදීම ඒක....අපේ මහ ගෙදර පහුගිය දවසක කඨින චීවර පූජාව කලා...එයාව ගෙනිහින් තියාගන්න බැරි නිසා ගෙට දාලා වහල පැය හතර පහක් ඉදල ඉක්මනින් එනව කියල හිතන් ගියා...ඒ යනකොටත් එයා ජනෙල් වලට ගගහ කෑ ගැහුවා...අපි දුකින් උනත් ගියා....පැය ගානකට පස්සෙ අපිට පනිවිඩයක් ආවා අපි ගිය වීල් එක තියෙන ගෙදරින් මෙයා එහෙ ආව කියල ...එයා එහෙට ගිහින් ජනෙල් ලොක් එක ගැලවෙනකල් ජනේලෙට ගහලා ජනේලෙන් පැනල අපේ ඉව පස්සෙ ඒ ගෙදරට ගිහින් වීල් එකට ඉව කර කර ඒ ගෙදර මිදුලට ගිහින් කෑ ගහල එතකොටත් කියල තියෙන්නෙ අම්මේ කියල .....අපිට බෑ එයාව අතාරින්න ....මේ බැදීම ගැන තේරුන් ගන්න අමාරුයි ස්වාමීන් වහන්ස.... මෙහෙම වෙන්නෙ ඇයි සන්සාරික බැදීමක්ද කියල පහදාගන්න ඕනෙ....සියලූම දෙනාහට බුදු සරණයි !....ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනව ......

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 10 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +45

    අනෙ මගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්ස මන් ක්‍රිස්තියානි ආගමේ මන් අපේ ලොකුස්වාමීන් වහන්සේට❣️❣ පින්සිද්දවෙන්න සත්‍ය අවබෝධ කරගත්ත 😞🙏😘 නිරෝගී සුව වේවා .!

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස , නීග්‍රෝධ ස්වාමීන් වහන්සෙ බුද්ධිමත් දරුවෙක් සාදු සාදු සාදු !!!ඔබවහන්සෙට ම ගැලපෙන ශිෂ්‍ය රත්නයක් ..තවතවත් මෙවැනි බුද්ධිමත් දරුවන් ඔබවහන්සෙ ගේ සෙවණේ පැවිදි සුව ලබත්වා .ඔබවහන්සෙට මේ පිනින් උතුම් නිවන් සුවය සාක්ශාත් කරගැනීමට හේතුවාසනා වේවා !!!"

  • @udenisewandi4823
    @udenisewandi4823 3 ปีที่แล้ว +16

    නිරාගමිකයින්ට වෙනස් වෙන්න ඇත්ත තේරුම් ගන්න පුලුවන් ඉතා උසස් ගනයේ දේශනාවක්...ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anuanu5662
    @anuanu5662 3 ปีที่แล้ว

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි අපගේ පුජනිය වන්දනීය පින්වත් කල්‍යාණ මිත්‍ර සුවමින්ද්‍රයනන් වහන්ස 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏සැමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ නිරතුරුවම ලැබේවා. උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිවන් දක්නා ජාති දක්වාම සැම විටම ආශ්‍රය නිශ්රයට ලැබේවා 🙏උතුම් තුරුනුවනේ අනන්ත බුදු ගුණ බලෙන් සැම සිත් සුවපත් වී උතුම් ධර්මය අවබෝදය පිණිසම මේ උතුම් ධර්මය හේතු වාසනාවන්ත වේවා 🙏🙏🙏🌹🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏

  • @duleeharshi4504
    @duleeharshi4504 2 ปีที่แล้ว +2

    හිත කොච්චර හැදෙනවද බණ අහද්දි,,,, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා,,,🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +8

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අන්‍ය ආගමික මහත්මයෙක් මටත් මේ දෙවියන් සත්වයන් මවන කතාවක් දාගෙන ආවා මම එයාගෙන් ඇසුවෙත් ඉපදීම වයසට යෑම ලෙඩ වීම මරණයට පත්වෙන එක නතර කල හැකි දෙවියෙක් ⁣ඉන්න තැන එයාගෙ කතාව නතර විය භව චක්‍රය මේ භවයෙදීම නතර කර භයානක සසරින් මිදී ගන්නා ආකාරය අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +21

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා . .!!!! 🙏🙏🙏

  • @Wasanthi-qi9yg
    @Wasanthi-qi9yg 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි... .සුවපත් වේවා...පින්වත් සුවාමින් වහන්ස ... අප සැමට මේ දෙන දර්ම දානයේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවනට නිවන් ද්‍රොරටුව විවර වේවා....සම්මා සම්බුදු සරණයි ...👏

  • @nadeenadeemadhushimadhushi5081
    @nadeenadeemadhushimadhushi5081 3 ปีที่แล้ว +4

    නැවත ජීවිතය අලුත් කළ ධර්ම දේශනාවක් භාවනාවක් වගේ 🙏හිත පොඩ්ඩක් වත් හෙල වුණේ නැහැ. 💕🙏දේශනාව අතරේ සිහි වුණේම මාගේ භාග්‍යවතුන් වහන්සේමයි 🙏💕 . ධර්ම රාජ මාගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏.උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏.

  • @SANJAYA473
    @SANJAYA473 3 ปีที่แล้ว +2

    බුදු බණ පදයක් අහන්න . දුක්ඛ දෝමනස්සයන් නිවා ගන්න . අපහට මහත් කරුනාවෙන් අනුකම්පාවෙන් තථාගතයාණන් වහන්සේගේ පනිවිඩය ගෙන එන කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවය පූර්වකව නමස්කාර කරනවා ..නිදුක් නිරෝගී දීර්ඝයූ ලැබ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් අමාමහ නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා . පාරමී වේවා .. සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ....!!! සාධූ🌺 සාධූ🌺 සාධූ🌺

  • @banlad4040
    @banlad4040 2 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.සාදු.සාදු.සාදුබොහොම.පින්.ඔබවාහාන්න්සෙට.🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @sachinthakaushaliya3564
    @sachinthakaushaliya3564 3 ปีที่แล้ว +12

    සාදු සාදු ඔබ වහන්සෙට හැමදාම බන කියන්ට ශක්තිය ලැබේවා

  • @rohiniigk9886
    @rohiniigk9886 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඇත්ත ඇති සැටියෙන් දැකීම.නෙතට.සිතට. ගතට දැනෙන සුවය නිර්මල වු බුදු වදනින්ම පමනයි සදා කාලික නොවු ලෝකයේ සදා කාලික කිසිවක් නොමැත.ඉතිරිව ඇත්තේ සදාකාලික වූ භාග්‍යවත් වු බුදු පියාණන් වහන්සේගේ ධර්මයම පමණි.ධර්ම දේසනාව ඉදිරිපත් කල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා !!!ධර්ම දානය ලබා දුන් සැමටත් නිදුක් නිරොගි සුවය ලැබේවා !!!ධර්ම දේසනාව තුලින් ලබා ගත් කුසල් ශක්තියේ බලයයෙන් ධර්මය අවබෝධ කරගැනීමට හේතු වේවා !!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudu6470
    @sudu6470 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට අනන්ත වාරයක් පින් සිදුවේවා .සාදු .සාදු .සාදු .

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 ปีที่แล้ว +18

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන සංසාර දුකින් මිදීම ට මේ කරන්නාවූ මෙහෙය උපකාර වේවා!!!🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ..🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ....sadu ...

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 3 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත මාගේ හිමියනි, මේ ජීවිතය දුකක් පමණි.

  • @paramimax4623
    @paramimax4623 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @kithperera7057
    @kithperera7057 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ඉක්මනින් නිවන් මග අවබෝධ වෙවා . සාදු සාදු සාදු .

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිරෝගිබව සහ නිවන් සුව පතම්

  • @prasangikajayaweera9768
    @prasangikajayaweera9768 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.අපිට බොහොම වටිනා දහම් කරුණු පහදා දෙනවාට 🙏🙏

  • @YourInspiration888
    @YourInspiration888 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ දේශනාවන් එක වචනයක් අත නොහැරෙන ලෙස අහනවා. ඉතාම ගැඹුරු දේවල් හරි සරලව දේශනා කරනවා, ගැඹුරුම කොටස අපේ උත්සාහයෙන් ඔලුවට දා ගන්න ඉඩ තියලා.....

  • @sdnk5087
    @sdnk5087 3 ปีที่แล้ว +4

    🌸🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට .අනේ පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධ වේවා! 🙏🙏🙏

  • @Kuwait-xh7wf
    @Kuwait-xh7wf 3 ปีที่แล้ว

    සුදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේ වචනයක්වචනයක්වචනයක්පසාඋතුමිචතුරැරිසතතයදර්මයම අවදවේවු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏. සාදු සාදු සාදු. 🙏🙏

  • @deshayt7227
    @deshayt7227 3 ปีที่แล้ว +35

    ඇත්ත බොහෝ විට තිත්තයි... නමුත් යථාර්ථය සත්‍ය ම වේ.. ඔබවහන්සේගේ වචනයක් වචනයක් පාසා ජීවිතය ගන්න දෙයක් තියෙනවා.. බොහොම පින් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +2

      ජිවිත සුන්දර මාවතකට යොමු කරන මඟඋතුම් ශ්‍රිසද් ධර්මය පමනයි !!!

  • @sewminichathurika3598
    @sewminichathurika3598 3 ปีที่แล้ว +3

    මගේ පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට,නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🌼 මා ධර්මශ්‍රවනය කිරීමෙන් ලබා ගත් සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 මටද ඒ පිං බලෙන් තව තවත් ධර්මශ්‍රවනයටම හිත යොමු වේවා🙏🌼🙏 ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මගේ පින්වන්ත ස්වාමින් වහන්සේට

  • @lathagamage1320
    @lathagamage1320 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta deergausha labewa

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @thejaalwis8995
    @thejaalwis8995 3 ปีที่แล้ว +5

    සාදු සාදු.අපිට වටිනා දහම් කරුණු පැහැදිලි කරදෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +29

    ලෝභ නැතුව කියන්නේ මේකනම් අපේ ස්වාමීන්වහන්ස
    ඇත්තෙන්ම නීග්‍රෝධ ස්වාමීන්වහන්සේ නම් හරිම දක්ෂ බුදුපුතුන්වහන්සේනමක් තමයි🌻🌻

    • @panchameemaligawickramasin8025
      @panchameemaligawickramasin8025 3 ปีที่แล้ว +6

      Etthamai. E tharam podi wayasaka swamin wahanse namak e tharam pehediliwa geburu karunu apata deshana karana apuruwa harima ashcharyai. Mama un wahasege palaweni darma deshanawa ahapu welawe mage es walata kadulu awa. Bohoma keti kalekadi loku swamin wahanse wagema shasanayata loku sewayak karai kiyala hithuna. Theruwan saranai oba wahanseta 🙏!! 🙏Sadu Sadu 🙏Sadu 🙏

    • @sinhale_521
      @sinhale_521 3 ปีที่แล้ว +7

      @@panchameemaligawickramasin8025 ඒක නම් මටත් හිතුනා😃
      ආශ්චර්යයවත් බුදුපුතුන්වහන්සේනමක්🌻🌻
      ප්‍රඥාව මනින ඒකකය "වයස" නෙමෙයි කියන එකට හොඳ ම සාක්ෂිය උන්වහන්සේ🙏🏼🙏🏼🙏🏼

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +2

    එහෙමයි පිංවත් ස්වාමීන් වහන්ස පැවත්මේ නැවත්මමයි නිවන!!! ඔබ වහන්සේට ප්‍රාර්ථනීයක් උතුම් බෝධියකින් නිර්වානාවබෝධය වේවා🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා..ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි . . .පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthibasnayaka2753
    @nishanthibasnayaka2753 3 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සෙ පතන්නවු බෝධියකි නිවන් දකිත්වා

  • @indukaranathunga5265
    @indukaranathunga5265 3 ปีที่แล้ว +1

    උපතේ සිටම බුදු දහම තුළ හැසිරීමට ලැබීම මහත්ම වූ භාග්‍යයක් බව වටහා ගැනීමට උපකාරී වන, ඔබ වහන්සේ ගේ ධර්ම දේසනා වල වටිනකම කියා නිම කළ නොහැකියි ,පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට තව බොහෝ කාලයක් මේ පුන්‍යකර්මය සිදු කිරීමට නිදුක් නීරෝගී සුව ලැබේවා !!!! අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !!!!! සාදු ...සාදු ....සාදු ...💐🙏🙏🙏

  • @Gaming_Nex
    @Gaming_Nex 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණය් !
    සත්‍ය තිබෙන්නේ බුදු දහමෙමය්
    ඔබවහන්සේ මෙය සමාජය ට තේරුම් කරදීම නිවන් මග සාක්ශාත් කරගැනීමටම හේතුවේවා !

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ! අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර වේවා ! උතුම් ඩර්ම ශ්‍රවණයනයෙන් මා විසින් රැස් කරගත් පින් පින්වත් ඔබ වහසේට පුන්‍යානුමෝදනා කරමින් ඩර්ම දානය පිනිස කටයුතු කළ පින්වත් සියලුම දෙනාට බෙහෙවින් පින් අත්වේවා ! උතුම් තුණුරැවනට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා ! සියලුම සත්වයෝ සුවපත් වේවා ! තෙරැවන් සරණයි !

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว +2

    බොහොම වටින කාලීන දර්ම දේශනාවක් අපෙ ස්වාමින් වහන්ස උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේ

  • @YourInspiration888
    @YourInspiration888 3 ปีที่แล้ว +4

    හිත කොහේ හරි වැරදි තැනක හිර උනොත් ඉවරම තමයි ..... ඉතාම ගැඹුරු දෙයක් සරලව පැහැදිලි කළා .....

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🌷🙏🌷

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @ammammaammamma8fyu839
    @ammammaammamma8fyu839 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි!!! හාමුදුරුවනේ උතුම් නිර්වානය සාක්ෂාත් වේවා!!ඔබ වහන්සේගේ බණ ඉතා පැහැදිලි.බොහොම පින්.ස්වාමීන් වහන්සේ

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 5 หลายเดือนก่อน

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @hemarathnabandara776
    @hemarathnabandara776 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට වහා දර්මය අවබෝද වේවා

  • @chathuranisamanmali5579
    @chathuranisamanmali5579 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලබත්වා උතුම් පාරමීතාවට මේ පින් ඔබ වහන්සේ ට උපකාර වේවා

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
    මේ ලබාදෙන ධර්ම දැනුම ම ඔබ වහන්සේගේ නිවනට හේතු වේවා!!!
    🙏🙏🙏

  • @pushpasiriwardena382
    @pushpasiriwardena382 3 ปีที่แล้ว +3

    අවසර ස්වාමීන් වහන්ස , මේ ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ! සාධූ , සාධූ ,සාධූ
    🙏💐🙏💐🙏💐🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්,නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට
    දිර්ගායුස ලැබේවා!!!

  • @nelumwithanage658
    @nelumwithanage658 3 ปีที่แล้ว +2

    උතුම් වූ නිර්වානය සාක්ශත් වේවා !
    පින්වත් ස්වාමීනි . තෙරුවන් සරනයි !

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว

    මාගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට පින්සිදු වෙන්න මේ සියලු බෑදීම් කොයි මොහොතක හෝ අත් හැරෙනවා කියන යතාර්තය හොදින් අවබෝධ කරගෙන අද ජීවත් වෙනවා . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! සියලුම සම්‍යක්දාෂ්ටික දෙවි දේවතාවන්ගෙ පිහිට රැකවරණය ලැබේවා 🌼🙏🙏🙏🌼

  • @kumuduwin6017
    @kumuduwin6017 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා!!

  • @sandunibhagya2007
    @sandunibhagya2007 3 ปีที่แล้ว +3

    ඇත්තටම කාලෝචිත ධර්ම දේශනාවක් හාමුදුරුවනේ...🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว

    අදුරේ ජිවත්වන අයට උතුමි ධර්ම දේශනාවකින් ආලෝකය ලබාදුන් ගරැතර ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා .🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 3 ปีที่แล้ว +6

    දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏නිවන්ම දකිත්වා..සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ..🙏🙏🙏කමෙන්ට් එක දකින සියලු දෙනාට දන් දීමට සිත් පහල වේවා 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස අද දේශනාව ගොඩක් වදගත්,පැහැදිලි යි.මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว

    ඉලක්කයටම මාර්ගය පෙන්වාදෙනව බලබලා පින් අඩු අවාසනාවන්ත මිනිස්සු ජීවිතේ කියන මිරිගුව පස්සෙනෙ යන්නෙ...
    ඔබ වහන්සේ ගේ මෙ උතුම් මග පෙන්වීම බොහෝ දෙනෙකුට මාර්ගඵල පිනිසම හේතුවාසනා වේවා ....🙏

  • @arunawickramasinghe7413
    @arunawickramasinghe7413 3 ปีที่แล้ว +1

    ඇත්ත සහතික ඇත්ත අලියෙක් තරම් දර්මය කෙනෙක්ට තේරුම් කරල දෙන්න හැදුවට ශුද්‍ර ජීවියෙක් තරම්වත් තේරුම් කරන්නත් බැ ඔවුන් තේරුම් ගන්නෙත් නෑ. ඔබවහන්සේට තරම් අවබෝදයක් නැතත් ගොඩක් දුරට වචනයෙන් තේරුම් කරගන්න බැරි අවබෝදයක් මන් ලගත් ඇති බව මට තේරෙනව. 🧡🧡🧡🧡

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට!!!🙏🙏🙏

  • @katakya3947
    @katakya3947 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏 pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

  • @oshidil5559
    @oshidil5559 3 ปีที่แล้ว +1

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .. !!!! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Sumanawate-y7t
    @Sumanawate-y7t 8 หลายเดือนก่อน

    නිරොගි සුවය ලැබේවා
    සාදු සාදු🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @suneethaherath7013
    @suneethaherath7013 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි ...!!!

  • @vampireranger1552
    @vampireranger1552 3 ปีที่แล้ว +8

    අපෙ හාමුදුරුවනේ ... සාදු.. සාදු...

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺🌺
    🙏🙏🙏
    සාදු සාදු සාදු
    නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +3

    ඹබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා.........
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @peamahadungoda4644
      @peamahadungoda4644 3 ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්ස ඉපදීම දුකක්ම තමයි .ඉන් නිදහස්වීම තමයි ජීවිතයේ .

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා🙏🙏🙏 ඔබ වහන්සේට 🙏🙏🙏

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 3 ปีที่แล้ว +2

    Sadu sadu bohoma pin oba Wahanseta, for teaching us Damma in a simple way so it's easy for us to understand properly. May you attain Nibbana.

  • @SmKumri-c7t
    @SmKumri-c7t 9 หลายเดือนก่อน

    සාදු සාදු හාමුදුරුවනේ බනකතාව හරි ය හිත පැහැදුනා

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏 මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @krishanimadhubhashini8501
    @krishanimadhubhashini8501 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.....දහම් රසය තරම් වටිනා තවත් රසයක් කොහින්ද? දහම මේ තරම් පැහැදිලිව දේශනා කරමින් ඔබ වහන්සේ සිදු කරන මේ අතිවිශිෂ්ට දහම් යාත්‍රාව සියලු දෙනාටම එතෙර වීමට පහුරක්ම වේවා....

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว

    Oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼 🌻 sadu sadu sadu

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 3 ปีที่แล้ว +2

    බොහෝ පින් සිදු වේවා 🙏🙏🙏

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 3 หลายเดือนก่อน

    ජාති, ජරා, ව්‍යාධි මරණ. සියල්ලම දුක මත පිහිටා ඇත. පංච උපාදානස්කන්ධයම දුකක්. සසරේ බියකරු බව හොඳටම වටහා දෙමින් පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ගේ දේශනා තුළින් ජීවිතේ වෙනස් කළා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷සාධු` සාධු` සාධු` නමෝබුද්ධාය තෙරුවන් සරනයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 3 ปีที่แล้ว

    ඔව් වහන්සේ ට දීර්ඝායුෂ වේවා ....🙏

  • @kamalapranandu378
    @kamalapranandu378 2 ปีที่แล้ว

    නමෝ .බුද්ධාය🙏🙏🙏

  • @TT-hq7kz
    @TT-hq7kz 3 ปีที่แล้ว +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @clotildapadmasiri9329
    @clotildapadmasiri9329 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🌼🌺තෙරැවන් සරණයි හැමොටම සාධු සාධු සාධු