"කයෙහි අසුභය"ven.kirulapana dhammavijaya thero මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 20 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!අනන්ත බුදුගුණ බලයෙන් මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී උතුම් වු චතුරාර්්‍යය සත්‍යය අවබෝධය ලැබේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @kusumsewana8709
    @kusumsewana8709 ปีที่แล้ว

    🙏🙏🙏සාදු..සාදු සාදු පින්වන්ත සුවාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා තෙරුවන්සරනඊ සුවාමින්වහන්සෙට ....!!!

  • @adjanitha4537
    @adjanitha4537 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c ปีที่แล้ว

    සාදු!සාදු!!සාදු!!!ගරු දේසකයන් වහන්සේටත් ධර්මදානය දුන් සැමටත් නිවන පිණිසම වේවා!හුගක් පැහැදිලියි අපේ හාමුදුරුවනේ ෴නමෝ බුද්ධාය෴

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    Bohoma sthuthiy swamin wahansa.theruwàn saranai.

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 3 ปีที่แล้ว +3

    බොහොමත්ම පින් .. ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ පතන්නා වූ.. බෝධිය කරා යන්නට මේ සියලු පින් .. අනුමෝදන් වේවා ..!!!
    තෙරුවන් සරනයි ..!!!

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +1

    එහෙමයි පින්වත්ස්වාමීන්වහන්ස එහෙමයිඅවබෝධයෙන් ජිවත්වෙමි 🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +3

    නමාමි සංඝං මුණිරාජ සාවකා චිරo ජයතු නා හිමියනි ,,,,,,,,,,,,,,ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    🙏...🙏...🙏...

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .අපි මේ දේවල් දන්නවා වුනත් මේ දේශනාව අහුවම සිහිය එලබුනා මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වාසනා වේවා මටද දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @pradeepkumara7790
    @pradeepkumara7790 5 หลายเดือนก่อน

    🌷🙏

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!🙏🙏🙏🌺🌺🌺

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 ปีที่แล้ว

    🌼🙏🌻🌼🙏🙏

  • @nirangavidusara7540
    @nirangavidusara7540 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @sithumpriyanath9065
    @sithumpriyanath9065 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว

    සබ්බ ලෝකේ අනභිරත සංඥාව වැඩේවා🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +1

    Theruvan saranai 🌻🌻🌻

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි

    • @dammikaweerakkodi6266
      @dammikaweerakkodi6266 3 ปีที่แล้ว

      ස්වාමින්වහන්සෙට🙏🙏තෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏

  • @sriyanip655
    @sriyanip655 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻

  • @hansana0
    @hansana0 8 หลายเดือนก่อน

    උන්වහන්සේ අපිව නිර්වාණයට ගෙනියන්න ගන්න උත්සාහය පොඩි එකක් නම් නෙවෙයි. 🙏🤍

  • @himalijaseakara4997
    @himalijaseakara4997 3 ปีที่แล้ว +1

    🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්‌වාමීන් වහන්ස 🙏🙏

  • @lalanibamunusinghe9747
    @lalanibamunusinghe9747 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chanukawijemanne9592
    @chanukawijemanne9592 3 ปีที่แล้ว +9

    ස්වාමින් වහන්ස මම අවුරුදු 17ක දරුවෙක්. මට පැවිදි වීමට අවශ්‍යයි. මට ඔබ වහන්සේ ගේ ගුරුහරු කම් යටතේ පැවිදි වීමට හැකිද ස්වාමිනි. මම ඔබ වහන්සේ ගේ දුරකතන අංකයට ඇමතුම් බොහෝමයක් ගත්තත් කිසිවක් සාර්තක වූයේ නැත ස්වාමිනි. ඔබ වහන්සේට හැකි නම් මා හට පිහිට වන්න අගය කොට සලකමි. තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.🙏

    • @meabhinishkramanayatakalay5689
      @meabhinishkramanayatakalay5689  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරනයි 🙏මම ස්වාමින්වහන්සේ නොවෙයි..මෙම youtube channel එක මා විසින් පවත්වාගෙන යන එකක්..ඔබට නිසැකවම පැවිදි වීමට අවශ්‍ය නම්,ඔබ සුජාත පුත්‍ර එකට යන්න..උන්වහන්සේ ඔබව පැවිදි කරයි.. පින්වත් ඔබට තෙරුවන් සරනයි 🙏 මාද බොහෝ සතුටට පත් වනවා ඔබගේ තීරනය..එය ඉක්මනින්ම සාර්ථක වේවා ..🙏

    • @rbowala8443
      @rbowala8443 3 ปีที่แล้ว +2

      Sadoo sadoo sadoo

    • @taniyajayani8753
      @taniyajayani8753 3 ปีที่แล้ว +2

      Saadu saadu.obata yahapatakma weewa.
      පැවිදි wime awashatawaya matath tibenawa.namuth mama kaantawak nisa a sadaha awashaya maargaya maa danne na.

    • @chanukawijemanne9592
      @chanukawijemanne9592 3 ปีที่แล้ว

      @@meabhinishkramanayatakalay5689 ඔබට බොහෝ පින් මේ කරන සේවයට🙏

    • @meabhinishkramanayatakalay5689
      @meabhinishkramanayatakalay5689  3 ปีที่แล้ว +1

      @@taniyajayani8753 ඔව්..නිසි තැනක් තවම නුඹලාට නැහැ ..දන්න තරමින් සුජාත පුත්‍ර එකේම අවස්ථාවක් ලැබෙයි පැවිදි වීමට අපේක්ෂිත පින්වත් දසසිල් මෑනිවරුන්ට. 🙏 තෙරුවන් සරනයි

  • @MihiranPriyangana
    @MihiranPriyangana 10 หลายเดือนก่อน

    m amma

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 8 หลายเดือนก่อน

    ATHTHIKAYOTHIWA PANASSASATHI PACHCHU PATTITHA HOTHI YAWADEWAGANANATHTHAYA PATISSATHI MACHCHAYA PATHISSATHI MATHTHAYA ANISSITHOCHA WIHARATHIE NACHA KINCHI LOKE UPADIYATHI🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    ඒත්...
    ආයු සැප බල වර්ණ ආදිය ලබා ගන්න විවිධ වර්ගයේ පින් කරන්නට පින්වත් දායකයන් පොළඹවන්නේත් ඔය ශරීරයේ අනිත්‍යයතාවය ගැන ධර්ම දේශණා පවත් වන ස්වාමීන් වහන්සේලාම තමයි!

  • @sujeewasirimanna2542
    @sujeewasirimanna2542 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MallikaGalbokke
    @MallikaGalbokke ปีที่แล้ว

    🙏🙏🙏