දෙවොල් දෙවියන්ගේ කථා පුවත, Dewol Deviyange Kathawa, Story of god Dewol. sinigama dewalaya, සීනිගම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 100

  • @MaduashiMadu
    @MaduashiMadu 3 หลายเดือนก่อน +6

    දෙවොල් දෙවියන්ගේ අනුබවයෙන්. මගේ දරුවා ආරක්සහ කර දෙන්න. මගේ හිතේ තියෙන de ඉස්ට කරලා දෙන්න දෙවියනේ

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน +1

      බොහෝමත්ම ස්තුතියි...ඔබට ජය.. එබේ ප්‍රාර්තනාව ඉශ්ඨවේවා...

  • @ManishaNivanthe
    @ManishaNivanthe 2 หลายเดือนก่อน +3

    බොහොම පින් මේ දැනුවත් කිරිමට🎉

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      බොහෝමත්ම ස්තුතියි...ඔබට ජය..

  • @chutibbh5726
    @chutibbh5726 หลายเดือนก่อน +9

    මේක අපෙ දේවාලෙ...❤ඔයාලත් යන්න ඔයාලට තේරේවි හාස්කම් කියන්නෙ මොකද්ද කියලා...🙏මෙතෙක් ඉල්ලපු හැමදේම දුන්නෙ මටනම් දෙවොල් දෙවියො...❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +2

      ඇත්ත අත්දුටුයි...ඔබට ජයෙන් ජය...

    • @NadeeManike
      @NadeeManike หลายเดือนก่อน +1

      දෙවොල් දෙවියනේ මගේ 5 වෙනි පහන් පත්තු කිරීමේ දවස මට පිහිට වෙනු මැනවි 🙏🏿

    • @Paaramisewwandi
      @Paaramisewwandi หลายเดือนก่อน

      අනේ මට කියන්නකො මෙතනට යන්නෙ කෝමද ඇබිලිපිටියෙ ඉදන් ආවොත්.හැර ගියපු කෙනෙක්ට නරකක් නොකර එයාව ගෙන්න ගන්න බැරිද .මොන දවස් වලටද දේවාලෙ වැඩ කරන්නෙ කියලා

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +1

      @@Paaramisewwandi ඇඹිලිපිටියෙ ඉඳලා කෙලින්ම මාතරට ඇවිල්ල මාතරින් කොළඹ බස් එකේ නැගලා කෙලින්ම ඇවිල්ල හික්කඩුව පහු කරලා සීනිගම දේවාලේ ළඟින් බස්සන්න කිව්වනම් බස්සලා..මම දන්න විදිහට දේවාලේ හැමදාම හරිනවා. උදේම්ම එන එක තමයි හොඳම වැඩේ මුහුද සැර කාලෙට මුහුද දේවාලයට යන්න අමාරුයි. නමුත් යා හැකියි

    • @chutibbh5726
      @chutibbh5726 หลายเดือนก่อน

      @Paaramisewwandi ගියපු අය ගෙන්න ගන්න නම් හරියටම ඒක දන්නෑ ඔයාගෙ හිත පිරිසිදු කරගෙන එතනට යන්ට දේවාලෙ ඇතුලට ගිහින් දෙවොල් දෙවියන්ගෙ ගාථාව කියලා ඕන දේ ඉල්ලන්න ඔයාගෙ චේතනාව පිරිසිදුනම් ඒක ඒ විදියටම වෙයි නරකක් උන හැමවෙලේම ඔයාට කාව හරි නැති කරන්න ඕනනම් එයාට දඩුවම් දෙන්න ඕනනම් හොදම තැන තමයි ඉතිම්..දියබ දේවාලෙට යන්න කලින් දෙපාරක් හිතන්න ඔයාගෙ අතෙ වැරැද්දක් තිබුනොත් ඒක ඔයාට බලපානවා ඔයා සාදාරනයිනම් කිසිම දවසක නරකක් වෙන්නෑ ...දෙවොල් දෙවි පිහිටයි..♥️

  • @Schinthaka123
    @Schinthaka123 หลายเดือนก่อน +1

    සත්තයි විශ්වාඩයි දෙවොල් දෙවියෝ අපිට පිහිට වෙනවා සත්තයි ..කොඩිකාර කංකානම්ගේ ප්‍රියන්ත යන පාපතරයට දඩුවම් ලබා දෙන්න දෙවියනෙ අපේ ඇස් පනාපිට🙏🙏🙏මගේ මහත්තයට කරදර කරනවා ..එයාගෙ දේපල මංකොල්ල කනෝ ..අපේ පවුල් ජීවිත විනාස කරනෝ..අනේ දෙවියනේ අපිට පිහිට වෙන්න ..🙏🙏🙏

  • @AmilaEkanayaka-o2d
    @AmilaEkanayaka-o2d 22 ชั่วโมงที่ผ่านมา

    දෙඔල් දෙවියනෙ මට මගෙ ආදෙරෙය නැවත් අරම් එන්න වැරදි කරැවන්ට දඩුවම් දෙන්න 🙏

  • @DineshRangana-yn9bg
    @DineshRangana-yn9bg 18 วันที่ผ่านมา

    දෙවොල් දෙවියනි මගේ හිතේ තියෙන ප්‍රශ්න විසදල ඉක්මනින්ම සතුට ලගාකර දෙන්න 🙏🙏

  • @AsankaMusic20
    @AsankaMusic20 หลายเดือนก่อน +1

    දෙවොල් දෙවියන්ගෙ පිහිටෙන් මට මගේ ආදරය ලැබේවා.මම ඉක්මනින් එනවා දේවාලෙට 🙏🙏🙏

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබලාගේ විශ්වාසයට අපගේ ප්‍රනාමය...ඔබට ජය...

  • @SadaruSadaru-n7p
    @SadaruSadaru-n7p 8 วันที่ผ่านมา

    දෙවොල් දෙවියනේ මගේ සියලු ප්‍රශ්න විසදලා මන් ආදරෙ කරන කෙනාව නැවත මට ලබා වෙන්න දෙවියනේ 🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 หลายเดือนก่อน +8

    සීනිගම දේවාලයේ හාස්කම් සත්‍යයි...දවස් 3ක් නොකඩවා යන්න ඕනී දේවාලයට...

    • @NuwanthiPramawasha
      @NuwanthiPramawasha หลายเดือนก่อน +2

      Dawas 3k ynna oneda wedak krgna

    • @NadeeManike
      @NadeeManike หลายเดือนก่อน +1

      ​waru thuna yanna on ee kiyann dawas dekakin puluwan

    • @mohomadputha4454
      @mohomadputha4454 หลายเดือนก่อน +1

      Onawada geniyanna ona

  • @ChathuriTennakoon
    @ChathuriTennakoon 4 หลายเดือนก่อน

    Devol deviyan ge pihiten mage daruwa mage lagata labewa. Mage daruwa gihin thiyagena inna ayata daduwam laba denna devol deviyane. Mage daruwa ta rakawaranaya laba denna devol dewiyane. Oba wahanse mathu budu wewa...

  • @chathuripridarshani9444
    @chathuripridarshani9444 4 หลายเดือนก่อน

    Mamath hikkaduwe....mage ayiy math ekka tharaha wela innee.dewol deviyangee pihitiyen hiti thathweta path wewa

  • @SankathaGagana
    @SankathaGagana 7 หลายเดือนก่อน +2

    Dowol deviyange pihiten mage balsporothtuwa ista wewa

  • @DannySirimanna
    @DannySirimanna หลายเดือนก่อน +2

    Seenigama dewaleta gihin thamai mata lamai nathuwa idala thula barayak wela mata aurudu dolahakata passe niunnu hammbaune

  • @SajithKumara-v6k
    @SajithKumara-v6k 23 วันที่ผ่านมา

    Kawruhari thamanta karapu ekak harawanne kohomada

  • @IdhushaNithuka
    @IdhushaNithuka 2 หลายเดือนก่อน +2

    💞❤️💛

  • @sanathwanniarachchi8507
    @sanathwanniarachchi8507 2 หลายเดือนก่อน +3

    දෙවොල් දෙවියන්ගෙ පිහිටෙන් මට අපහාස කරල කැලෑ පත්තර ගහපු සියලුම දෙනා ඒ දේට හව්ල් උනු හැම දෙනාටම ලොකු දඩුවමක් ලබා දෙන්න.මන් ප්‍රෙග්නට් අම්මා කෙනෙක්.එහෙම ඉදිද්දියි මට අපහාස කරේ.මට පිහිට වෙන්න🙏

    • @NadeeManike
      @NadeeManike หลายเดือนก่อน

      ඔයාට පිහිටක් තිබුනද මටත් ඒකමයි උනේ මම දෙවොල් දෙවියන්ගේ පිහිට හොයාගෙන ගියා

    • @NadeeManike
      @NadeeManike หลายเดือนก่อน

      ඔයා මට msg ekak daanna

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 4 หลายเดือนก่อน +1

    ඩෙවොල් දෙවියන්ගේ නමයෙන් මට හතුරෙක් වෙලා ඉන්න මගෙ මිනිහාට හොදම දඩුවම ලබෙවා මගෙ පඋලට එකම හටුරා දඩුමම් ලැබේවා

  • @WilsonWilson-zc6hc
    @WilsonWilson-zc6hc 6 หลายเดือนก่อน +2

    දෙවොල්දෙවියන්ගේපිහිටසත්‍යයි

    • @wishwamanasa
      @wishwamanasa  6 หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා...

  • @ridmi5771
    @ridmi5771 2 หลายเดือนก่อน +4

    දෙවොල් දෙව් හාමුදුරුවන් වහන්ස මට කව්ෂා ලබා දෙන්න වගෙම එ ගමනට කිසිම බාඨවක් ඇති වෙන්න එපා

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      ඔබට ජයෙන් ජයම වේවා...ඔබගේ ප්‍රාර්තනාව එලෙසෙන්ම ඉටුවේවා...

  • @sajinikoshila6027
    @sajinikoshila6027 3 หลายเดือนก่อน +1

    Mageth mage daruwageth jivitha asadarana vidihta vinasa karapu sandima lakmaliwa vinasama karala danna deviyani.wadi kal noya mge hithe sanasima laba denna deviyni mata asadaranaya krpu ganiwa vinasama karala denna deviyani Mama oba wahanse wadha namaskara karnna lgdima dewaleta enawa.

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      ඔබට හා දරුවාට හොදක්ම ‍වේවා...ඔබට ජය..

  • @PhycoTiron
    @PhycoTiron หลายเดือนก่อน

    මේ දෙවියෝ ඉන්දියාවේ නෙවෙයි මේ හෙළයේම හිටියේ උත්තමයෙක් 🙏

  • @ridmiamaya3853
    @ridmiamaya3853 13 วันที่ผ่านมา

    Dewol dewiyane mata pihita wenna man niwaradi isanka kiyna kena mata pol gahanawa kiwa ane mata wadinna epa ewa isankatama daduwam isamkata wadiyan mata pol gahuwanm ewa eyatama daduwam labewa vinod sir mata kata karanna mata pihita wenna isankagen wena karadara walin bera denna dewol dewiyane pihita wenna dewiyane 🙏🙏🙏🙏

  • @surangaekanayake929
    @surangaekanayake929 ปีที่แล้ว +1

    Good

  • @SankathaGagana
    @SankathaGagana 7 หลายเดือนก่อน +2

    Dewol deviyange dewa layata kohmahr8 mama mage malya gaththa horata daduwa m denna gambir is abaranna enwa fewol deviyani

  • @Schinthaka123
    @Schinthaka123 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 3 หลายเดือนก่อน +2

    දේවෝල් දෙවියන්ගේ න් මම ඉල්ලා සිටින්නෙ මට ඉන්න එකම හතුරා මගෙ ම්හත්තයා උට හොදම දඩුවම දෙන්න මම ඉක්ක්මනටම් එන්වා ඩෙවලෙට

  • @sarathkumaraweraniyagoda7334
    @sarathkumaraweraniyagoda7334 27 วันที่ผ่านมา

    Pradeep rasika kumara kiyana wanchakara thirisanage athapaya hathara kedi ekthan wewa dewol dewiyani mta pihita wanu menawi😢

  • @ChandaniKumari-e3t
    @ChandaniKumari-e3t 3 หลายเดือนก่อน +1

    Dawal davyan GA sththyanu dawa Bala ya maga jivtha vinasa karapu a Kala kanni thirisan ballga pawl Pitin hadiga wanna oni..upadin athmayaka ganu hamba wanna epa okata hanama ganna oni . ..dawal daviyo mawa dawasin dakiwa...

    • @wishwamanasa
      @wishwamanasa  2 หลายเดือนก่อน

      ඔබගේ හිතේ වේදනාව බොහෝ කියා අපිට හැගෙනාව... පිං කරන්න මතුවට තමාට හොදක් වෙන්න කියා ප්‍රර්ථනා කරන්න ඔබට වරදින්නේ නැත... පවක් ඇති නම් අපි එය ගෙවිය යුතුයි පව නිමවූ පසු අනිවාරයෙන්ම හොදක් වෙනවාමිය...ඔබට ජයම වෙිවා...

  • @malikakala3934
    @malikakala3934 4 หลายเดือนก่อน

    දෙවොල් දෙවායනේ මාව රවටිටලා සල්ලි ගත්ත හැම කෙනාගේම ලැබෙින්න සලස්සන් දෙවොල් දෙවියන්ටම බාරයි මෙි සත්‍්‍යය මට විශ්වාසයි මට පිහිටවෙන් දෙවියනේ😢🥀🙏🥀🙏🥀

  • @kumarikumari5220
    @kumarikumari5220 10 หลายเดือนก่อน +1

    මෙකතාව.මම.අැහැවිවාමයි.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 หลายเดือนก่อน +1

    බුදුහාමුදුරැවෝ ඉන්දියාවෙලු ඒත් අපේ රටේ වැඩසිටියා කියන්න සාක්ෂි ඕනතරම් තියෙනවා...ඒ මදිවාට අපේ දෙවිවරැන්ගේ උත්පත්තිත් ඉන්දියාවෙලු.....

  • @enokapl
    @enokapl 8 หลายเดือนก่อน +5

    දෙවොල්.දෙවියන්.සත්‍ය යි.එම.සත්‍ය ය.බලයට.මාගේ.නමස්කාරය වේවා.මටත්.හතුරෙක්.ඉන්නවා.දරුනු.අසාධාරන.අපරාද.කාරයෙක්.මම.මොහුට.මම.දවසක.ලුනුමිරිස්. අබරනවා.මේ.හතුරාව ඇබරිලා මකබෑවිලා.යන්න.කියලා.මම.ඇවිත්.ලුණු මිරිස්.අබරන්න කලියෙන්.මම.දෙවොල්.දෙවියන්ගෙන්.ඉල්ලා.සිටින්නේ.මේ.හතුරාට.දඬුවම් ලබාදි.විනාශ කර.දෙන්න.කියලයි.🎉🎉🎉🎉

    • @fashiongirl0404
      @fashiongirl0404 5 หลายเดือนก่อน +2

      ඇත්තටම එහෙම කරන්න පුලුවන් ද? අපිට වරදක් කරපු කෙනෙක් ට එහෙම දඬුවම් දෙන්න පුලුවන් ද

    • @YasinthanaYasidu-e8g
      @YasinthanaYasidu-e8g 5 หลายเดือนก่อน

      Oya gihin thiyenawada

  • @kumarikumari5220
    @kumarikumari5220 10 หลายเดือนก่อน +2

    මටත්.යන්න.වුනා.මෙතනට.හොදද.

  • @Chamodbanuka-m4r
    @Chamodbanuka-m4r 20 วันที่ผ่านมา

    අනෙ දෙයියනෙ මට මගෙ නොනා ගෙන්නලා දෙන්න මට එ දෙ කරලා දෙන්න අනෙ දෙයියනෙ😞😞😞

  • @Paaramisewwandi
    @Paaramisewwandi หลายเดือนก่อน +1

    අනේ ඇබිලිපිටියෙ ඉදන් එන්නෙ කෝමද කියලා කියන්නකො🥺

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඇබිලිපිටිය සිට මාතර, මාතරියන් කොළඹ පාරේ ගාල්ල පසුවී හික්කඩුව පසුවී 2 කි.මී පමන පාර අයිනේ තියෙන්නේ .

  • @dammikanandani3431
    @dammikanandani3431 4 หลายเดือนก่อน

    දෙවොල් දෙවියන්ගේ පිහිටෙන්
    මට බොරුකියලා රවට්ටලා
    මගෙන් ගත්තු මුදල්
    අනෙ ඩෙවියනේ මට ලෙබෙන්න සලසන්න අනෙ දෙවොල් දෙවියනේ
    මන් ගොඩාක් ඩුක්විඩලා හම්බ කරපු මුදල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මට පිහිට වෙන්න ඩෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari5220
    @kumarikumari5220 10 หลายเดือนก่อน +1

    මම.රට.ඉන්නෙ.මගෙ.දෙවල්ගොඩාක්.නැතිවුනා.එවා.තාම.හම්බවුන්නැඑක.මට.බලාගන්න.බැද.දඩුවන්දෙන්න.වුනා.ගත්ත.අයට

  • @Mikiyaedits
    @Mikiyaedits ปีที่แล้ว +1

    H
    Odai

  • @YAKA958
    @YAKA958 ปีที่แล้ว +2

    මමත් සීනිගම ❤😊

    • @nevinofficial
      @nevinofficial 8 หลายเดือนก่อน

      ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද? මටත් සීනිගම එන්න ඕනෙ 😊

    • @MalshaDewmini-d9p
      @MalshaDewmini-d9p 5 หลายเดือนก่อน

      Nambar ekak danna puluwanda

  • @dipanimahivira7240
    @dipanimahivira7240 6 หลายเดือนก่อน +1

    කොලබ සිට දේවාලයට එන පාර කියන්න

    • @wishwamanasa
      @wishwamanasa  6 หลายเดือนก่อน +1

      හයිවේ එකේ එනවනම් බද්දගම එක් සිට් එකෙන් එක්සිට් වෙලා හික්කඩුවට ඇවිල්ලා හික්කඩුවෙන් අම්බලන්ගොඩ පැත්තට කිලෝමීටර් දෙකක් විතර එනකොට දේවාලය තියෙනවා

    • @wishwamanasa
      @wishwamanasa  6 หลายเดือนก่อน +1

      සාමාන්‍ය පාර එනවා නම් ගාල්ල මාතර බස් එකක නැගලා හික්කඩුවට කිලෝමීටර දෙකක් විතර කලින් පාර අයිනෙන් බහින්න තියෙන්නේ

    • @MaliDuln
      @MaliDuln 4 หลายเดือนก่อน +1

      MAta kiyanna ratnapure hidala senigama dewalata enna para

    • @wishwamanasa
      @wishwamanasa  4 หลายเดือนก่อน

      @@MaliDuln බස් එකේ එනවානම් රත්නපුර, පානදුර, ගාල්ල මාතර කතරගම පස් ඕන එකක ඇවිත් අම්බලන්ගොඩ පසුවී හික්කඩුවට කලින් සීනිගමින් බහින්න.... වාහනයක එනවා නම් රත්නපුර , බන්ඩාරගමින් හයිවේ දාල බද්දෙගමින් එක්සිට් වෙලා හික්කඩුවට ඇවිත් සීනිගමට යන්න...

    • @NalakaChathuraga
      @NalakaChathuraga 2 หลายเดือนก่อน +1

      Polonnaru iadala ena vidiha kiyannako

  • @Madumadu-12345
    @Madumadu-12345 6 หลายเดือนก่อน +2

    නම්බර් එකක් ගන්න පුලූවන් ද

  • @sudusudu6411
    @sudusudu6411 11 หลายเดือนก่อน +1

    No ekak danna ko

    • @wishwamanasa
      @wishwamanasa  11 หลายเดือนก่อน

      0912 277 287

    • @wishwamanasa
      @wishwamanasa  11 หลายเดือนก่อน

      Kipasarayak trai karanna

  • @dulajmadusanka6692
    @dulajmadusanka6692 ปีที่แล้ว +2

    කපු මහත්තයාගෙ නම්බරයක් නැද්ද

    • @wishwamanasa
      @wishwamanasa  ปีที่แล้ว +1

      Hoyala dennam

    • @nuwanweerasingha9344
      @nuwanweerasingha9344 ปีที่แล้ว

      ​@@wishwamanasaමටත් ඔනි

    • @RasikaKumara-t9x
      @RasikaKumara-t9x 9 หลายเดือนก่อน

      Kapu Mahaththayage Number Eka Hoya gaththada

    • @nirmalahettihewa964
      @nirmalahettihewa964 9 หลายเดือนก่อน +2

      No eka hoyala denna kapu mahaththayage

    • @notenine772
      @notenine772 3 หลายเดือนก่อน

      Matath oni​@@wishwamanasa

  • @VishwaVishwa-wu6cl
    @VishwaVishwa-wu6cl 10 หลายเดือนก่อน +2

    නම්බරේ දාන්න මටත් යන්න ඕනේ

    • @wishwamanasa
      @wishwamanasa  10 หลายเดือนก่อน

      0912 277 287

    • @DivyanjaliNavodya
      @DivyanjaliNavodya 8 หลายเดือนก่อน

      ​@@wishwamanasame moke number ekada

    • @wishwamanasa
      @wishwamanasa  7 หลายเดือนก่อน

      සීනිගම දේවාලයේ

  • @MmranildasppieabandaraMmrdband
    @MmranildasppieabandaraMmrdband 11 หลายเดือนก่อน

    සීනිගම මහා දේවාලය මුහුදු දෙවාලේ කපු මහතාගේ නම්බර් එක දෙන්න

    • @wishwamanasa
      @wishwamanasa  11 หลายเดือนก่อน

      Heya ehe yanawa giyama dannam.....

    • @wishwamanasa
      @wishwamanasa  11 หลายเดือนก่อน

      Heta

  • @Kaveeshaushan
    @Kaveeshaushan หลายเดือนก่อน +1

    🙏🙏🙏