ඔබේ හෘද රේඛාවත් මෙහෙමනම් ඔබ සුවිශේෂී පුද්ගලයෙක් - Heart Line - Kasun Samarakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඔබේ හෘද රේඛාවත් මෙහෙමනම් ඔබ සුවිශේෂී පුද්ගලයෙක් - Heart Line - Kasun Samarakoon
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #HeartLine #KasunSamarakoon

ความคิดเห็น • 144

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +1

    ඹබ තුමාට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන ඹබ තුමාට නිදුක් නිරෝගී අනාගත යක්

  • @sitharasithara6345
    @sitharasithara6345 4 ปีที่แล้ว +4

    කසුන්.. මහත්තයා ..ඔබතුමා කියන විදියටම මගේ අතේ පිහිටා තිබේ...ඔබ කියූ සියල්ල සත්තයි ....තෙරුවන් සරණයි

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 12 วันที่ผ่านมา +1

    ❤❤❤ මගේ නෑ නේ❤❤❤

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Thank you

  • @nature7604
    @nature7604 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබට බුදු සරණයි........

  • @shanyshany4080
    @shanyshany4080 2 ปีที่แล้ว +1

    බොහොම පිං..මගේ පුතාගේ මෙි රේකාවෙ පිහිටිම හරි කෙලින් ඉරක් මෙි පිහිටිම නිසා මම අැත්තෙන්ම බයෙන් හිටියෙ..අද මට ලොකු සැනසිමක් දැනෙනවා..එ් වගේම ඔබතුමා කිව චරිත ලක්ෂන එ් විදිහටම මම දකිනවා..නැවතත් ඔබට ඉතාමත් පිං.

  • @supunranaweera284
    @supunranaweera284 2 ปีที่แล้ว

    හරියටම හරි

  • @karunakaruna2391
    @karunakaruna2391 2 ปีที่แล้ว

    Obatuma hariyatama hari budusaranai

  • @shamalichathu5868
    @shamalichathu5868 2 ปีที่แล้ว

    Photo ekak ewala balaganna පුළුවන් da sir?

  • @malikawithnature9833
    @malikawithnature9833 3 ปีที่แล้ว +1

    Oba thumata deergayusha labewa🙏

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +2

    මගේ දූපත් රේකා තියෙනවා ඒ කතාව ඇත්ත

  • @utharabope8072
    @utharabope8072 3 ปีที่แล้ว +5

    මන් ඔබතුමාගෙන් අත බලාගත්තා වරක් ඒත් අයෙම බලාගන්න ඔනි එන්න අපහසු යි. කොහොමද බලාගන්න පුලුවන් ඉමෝ....., එකෙන් බලන්න පුලුවන් ද .ඔයාට පවුලේ සෙමට ජයසිරිමහා බෝසමිඳුන් ගේ පිහිටයි .නිරොගි වේවා !!

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว

    Mahathmaya oba kiyana vidiyata thamai mage pihita thibenne

  • @hhg8171
    @hhg8171 2 ปีที่แล้ว

    Obathuma 💯💯💯✅👍 magae atha mama balaagattha.

  • @ghadafahad6924
    @ghadafahad6924 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට

  • @rasinthatamari4601
    @rasinthatamari4601 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඇත්ත

  • @وردةالربيع-خ7ي1ص
    @وردةالربيع-خ7ي1ص 6 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි

  • @ashanimnadi1315
    @ashanimnadi1315 3 ปีที่แล้ว

    Oba kiypu dewal mt anuwa nm hari 👍👍👍

  • @thusharachaminda6339
    @thusharachaminda6339 4 ปีที่แล้ว +1

    මගේ හර්ද රේකාව ධන රේකාව දෙසට යන අතර වෙදගිල්ලට පහලින් ආරම්භ වී බිදීමකින් නැවත දබර ඇගිල්ල හා මැද ඇගිල්ල දක්වා යනව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @smanikama930
    @smanikama930 5 ปีที่แล้ว +1

    ස්තුතිය 🙏 තේරුවන් සරනයි

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    tharuwan saranai mahathtaya.👍👍

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 2 ปีที่แล้ว

    mage atha balaganna one obatumawa munagahanne kohomada api nuwara inne

  • @kanthileyanage8970
    @kanthileyanage8970 6 ปีที่แล้ว

    aththenma. obathuma kiwwa hari.. theruwan saranae

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว

    Excellent job thanks 100/present ok

  • @sureshkalum6047
    @sureshkalum6047 ปีที่แล้ว

    Meyanam aththa kiyanawa.

  • @padmaherath6763
    @padmaherath6763 3 ปีที่แล้ว

    God bless you good

  • @maheshparakramasenanayake3581
    @maheshparakramasenanayake3581 2 ปีที่แล้ว

    කොහොමද අත පරීක්ෂණ කරගන්නේ.

  • @verrynicesongtarusi9115
    @verrynicesongtarusi9115 5 ปีที่แล้ว

    Thanks you jesu pihitai

  • @manushapabasara7994
    @manushapabasara7994 4 ปีที่แล้ว

    Vivaha venna Inna kenage gathi guna gana video ekak karanna... Godak vatinva

  • @SajiwaKumara-q4y
    @SajiwaKumara-q4y ปีที่แล้ว

    Ob.ku.dawal.sampurna.athta❤❤❤❤❤❤❤

  • @chandichandi594
    @chandichandi594 6 ปีที่แล้ว

    sahatheka aththa obathumata theruwan saranai

  • @wasanasilva7770
    @wasanasilva7770 2 ปีที่แล้ว

    දකුනු අතේ හෘද රේඛාවේ තනි දූපත් සලකුනක් තියෙනවා. එතකොට හෘදය ආශ්‍රිතව රෝග තත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවද?

  • @spiryashomadpirya3627
    @spiryashomadpirya3627 5 ปีที่แล้ว

    Good

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @rubicsinhalasl5824
    @rubicsinhalasl5824 5 ปีที่แล้ว

    බුදු සරණයි sir

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 6 ปีที่แล้ว +1

    ස්තූතියි..... 🙏 🙏 🙏

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    oba tuma kiyana awa sapurana atha

  • @lilanirajakaruna5006
    @lilanirajakaruna5006 6 ปีที่แล้ว

    ඔබ තුමා කීවා හරියම හරි .

  • @mangalakw9072
    @mangalakw9072 5 ปีที่แล้ว

    ath dekenme me vidihatama balanna puluwanda nattam aka atinda a waminda dakuna atinga

  • @PushpaPushpa-eb7hu
    @PushpaPushpa-eb7hu 5 ปีที่แล้ว +2

    මගෙ අතෙ හර්දරේකාව සුලගිල්ල යටින් පටන්ගෙන මාපට ගිල්ලටත් දබර ගිල්ලටත් අතරින් අවසන්වෙලා තියෙන්නෙ එමෙන්ම එහෙම නම් මොනවිදියද මට පිහිටලාතියෙන්නෙ.

  • @anomaash7313
    @anomaash7313 6 ปีที่แล้ว

    ඇත ඔබතුමාට බුදු සරණයි

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 12 วันที่ผ่านมา +1

    මගේ නෑ මට මේකට පිළිතුරක් දෙනවාද

  • @vindayaninakkawita9371
    @vindayaninakkawita9371 5 ปีที่แล้ว

    Mage harda rekawa eka thanakin wen wela wen wen reka dekak vidihata sulagilla yatin awasan wenawa. Kadi wen veemakma na. E ai kiyala danaganna puluwanda oba thumagen

  • @sanathabeysekara4231
    @sanathabeysekara4231 5 ปีที่แล้ว

    Herda rekawe uda kelaware kiribath kellaka hedayak thiyenawa nam?

  • @nilukakumuduni995
    @nilukakumuduni995 2 ปีที่แล้ว

    Sir.
    Mage rekawa digatm tynwa harda rekawa ai ehem tynne

  • @chandralathahema2215
    @chandralathahema2215 6 ปีที่แล้ว

    bohomathma sthuthi denuwath kalata

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 ปีที่แล้ว

    Ammoo niyamai. Godak dewal dana gattha.

  • @lasanthikakumari6270
    @lasanthikakumari6270 4 ปีที่แล้ว

    Ape athuth bala gnn puluvn kohomda

  • @thusarichampika6593
    @thusarichampika6593 4 ปีที่แล้ว

    👍👍

  • @ramyalata877
    @ramyalata877 6 ปีที่แล้ว +1

    Thanks sir awabootha karaata

  • @harisliyanage4788
    @harisliyanage4788 3 ปีที่แล้ว

    Harda රේඛාව aga karuwak waggenum mkd keyala keuway nehane

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว

    great

  • @anilfernando7576
    @anilfernando7576 3 ปีที่แล้ว

    මගේ අතේ M අකුරක් නෑනෙ.
    හර්දය රේඛාවයි, ශීර්ෂ රේඛාවයි බද්ධ වෙලානෙ.
    ඇයි ඒ?

  • @slchannel6121
    @slchannel6121 2 ปีที่แล้ว

    ත්‍රිශූලයක් පිහිටන්නේ ඇයි?හර්ධ රේඛාවෙ

  • @dasunitharushika6156
    @dasunitharushika6156 3 ปีที่แล้ว +1

    Mage athe sehenna reka ganan karaganna beri tharan ehema athakin monada kiywenne

  • @nilukapriyangani4268
    @nilukapriyangani4268 3 ปีที่แล้ว +1

    ශීර්ෂ රේකාව මුදු අැගිල්ලෙන් නැවතිලා අායෙත් ටිකක් උඩින් පටන් ගෙන මැද අැගිල්ලෙන් නැවතිලා නම් කොහොමද කියනවද

  • @uksrilankantraveller6783
    @uksrilankantraveller6783 5 ปีที่แล้ว +1

    මහතානෙනි, මගේ හෘද රේකාව මගට පමනයි තියෙන්නේ. ඒ් කියන්නේ ධන රේකාව පහු කරලා නවතිනවා. උඩට යන්නේ නැහැ. එය ගැන මට දැන ගන්න පුළුවන් ද?

  • @nuwanranil8009
    @nuwanranil8009 6 ปีที่แล้ว +6

    හෘද රේඛාව කොණ්ඩයක් ගොතලා වගේ තියෙනව නම් සහ මැදඟිල්ලට යටින් අවසන් වෙ න තැන ඉරි තුනක් විදියට පැති තුනකට විහිදිලා තියෙනවා නම් මොකද වෙන්නේ

  • @dilshanivishmikapathirana7969
    @dilshanivishmikapathirana7969 6 ปีที่แล้ว

    මගේ හෘද රේඛාව තියෙන්නේ වක්‍රව .අවසන් වෙන්නේ වෙදගිල්ලෙන්

  • @senanigunasekara3786
    @senanigunasekara3786 5 ปีที่แล้ว

    Mama ahamai attamai oba hariyata kivva mama vihaba stitii maga dupatt lakunu naha ahamai

  • @powerofjesus4038
    @powerofjesus4038 2 ปีที่แล้ว

    Ma thulen maga kamaththa aka sanen karala ewara karanna.

  • @pathmapathma1713
    @pathmapathma1713 6 ปีที่แล้ว

    Athta.kiwae👍

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว

    Medagilata pahalin thiyenawa

  • @sandyasewwandi6632
    @sandyasewwandi6632 3 ปีที่แล้ว

    Mage hrda rekawa hari rijuwama all a dekata maden tiyenne kagewath mama dakala na

  • @jqyqnishqshi3516
    @jqyqnishqshi3516 5 ปีที่แล้ว

    හෘද රෙඛව සහා චිත්ත රෙඛව තනි ඉරක්ව ගන්ව පිහිටිම???

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว

    Godak hoda video Eka obata budu saranai👍👍👍💕

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 ปีที่แล้ว

    හෘද රෙඛාව වක්‍රව තියනවා දුපත් 3ක් 4ක් තියනවා

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว

    Mage dakunu athe heart line eka wedagillata samanawa iwara wenawa. Namuth a awasan wena thena sita medagillata samantharawa yanakan iri godak hariyata pol aththak wage gihin awasana kotasin dekata bedila karuwak wage.
    Wedagillata samantharawa pahalata dupath dekak thiyenawa..
    Awasaneda Hariyata idalak wage.
    Meya narakaida ?

  • @chamath_k4166
    @chamath_k4166 4 ปีที่แล้ว

    Oya eka widihak wath nemei mage harda reekawa

  • @indikaindika614
    @indikaindika614 5 ปีที่แล้ว +4

    හෘද රේඛාවේ අවසානේ ත්‍රිශූලයක් වගේ තියෙනවානම්

    • @manojchandrasiri9616
      @manojchandrasiri9616 4 ปีที่แล้ว

      මගේත් තියෙනවා එහෙම

    • @ayodhyasilva9
      @ayodhyasilva9 3 ปีที่แล้ว

      මගෙත් තියෙනවා

  • @disalisilva4155
    @disalisilva4155 5 ปีที่แล้ว

    Obathumawa pauddalikawa hamuwenna puluwanda. Media akakin hari. Thawa wisthara danaganna

  • @robertwhite1575
    @robertwhite1575 5 ปีที่แล้ว

    Ammaaaaa

  • @supunjayasekara529
    @supunjayasekara529 6 ปีที่แล้ว

    eka mata kiwwe. thank you.

  • @ranalipremaratne8043
    @ranalipremaratne8043 6 ปีที่แล้ว

    Eththtma e kiwwa dewal godak wedagath

  • @Navod_Lakruvan
    @Navod_Lakruvan 6 ปีที่แล้ว +2

    Dana රේඛාව gena kenna👍

    • @pradeepperera8154
      @pradeepperera8154 5 ปีที่แล้ว +1

      Malli dhana rekawa gena hithanna epa,mata dhana rekawak nee,namuth mata satis wennna hema dema thienawa,uthsahaya thama watinne,ithuru karana ekath godak wedagath,dhana rekawa higannantath thienawa,eka thienawa kiyala lebenneth ne,ape unanduwai ithurukireemai thama watinne,oyata jaya bro

  • @dhanushmalshan3998
    @dhanushmalshan3998 3 ปีที่แล้ว

    මගෙ රේඛාව මැදින් ගිහින්ද නැවතිලාද කියන්ඩ අමාරුයි තවත් රේඛාව ක් එක්කයි තියෙන්නෙ

  • @_boss_mafia_
    @_boss_mafia_ 2 ปีที่แล้ว

    mage oya hema ekktma wediya hogk wenasne thada patin doopth month ne patn arn ewara wenne ita issarahen ekiuwe meha kone idn eha konata ath dekma emi

  • @lalanikumari39
    @lalanikumari39 6 ปีที่แล้ว

    Pita rata enna ayata hastareka pariksha kara ganna widiya kyannako plzzz

    • @وردةالربيع-خ7ي1ص
      @وردةالربيع-خ7ي1ص 6 ปีที่แล้ว +1

      Lalani Kumari 0772990719 මේ නම්බර් එකට කතා කරන්න
      ඔයාට ඕන දෙයක් දැන ගන්න පුළුවන්

    • @sheranpremasiri2402
      @sheranpremasiri2402 5 ปีที่แล้ว

      Lalani Kumari p

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 ปีที่แล้ว

    ඔබතුමාට pina👍👍👍🙏

  • @sandasavi9150
    @sandasavi9150 6 ปีที่แล้ว

    Godak thankyouu hoda video ekak

  • @dil5820
    @dil5820 2 ปีที่แล้ว

    මගෙ හෘද රේඛාව දිගටම ගිහින් ජීවන රේඛාව එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඇයි ඒ.. කවුරුත් ඒ ගැන කියන්නෙ නෑ නේ 😥

  • @swarnal.g9609
    @swarnal.g9609 6 ปีที่แล้ว

    👍

  • @wgdnandadias1523
    @wgdnandadias1523 5 ปีที่แล้ว

    මගෙ හර්ද රේකාවේ අවසානයට පහලට රේකාවක් උඩට රේඛාවක් තියනවාරේකාව කෙලින්නැතිවඋඩට ගිහින් තියෙන්නෙ ඇදට

  • @reemusfonseka
    @reemusfonseka 5 ปีที่แล้ว

    Good work

  • @mansafitness3399
    @mansafitness3399 5 ปีที่แล้ว

    ඔබතුමා මුනගැහෙන්න කොහොමද ?

  • @verrynicesongtarusi9115
    @verrynicesongtarusi9115 5 ปีที่แล้ว

    Kiyendewal serma attha

  • @mangalikakumare5016
    @mangalikakumare5016 5 ปีที่แล้ว +1

    මගෙ අතෙ දෙකට කැඩීල

  • @thushari2428
    @thushari2428 6 ปีที่แล้ว

    Aiiyooo deiyane mage oya kiyana eka rakavakvath Penna ..karagata tika Nam hodaata penava ..Kara gata valata kiyanna puluvan monavada mahaththyo

  • @Mentos7774
    @Mentos7774 6 ปีที่แล้ว

    Left or right ?

  • @geethchandana2303
    @geethchandana2303 5 ปีที่แล้ว +1

    simian line aka gana video akak

  • @random_memes818
    @random_memes818 2 ปีที่แล้ว

    හර්ද රේකාව ඇදේට තියෙනවම් කොකද්ද කියවෙන්නේ

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 3 ปีที่แล้ว

    ඔබ තුමා හම්බ වෙන්න පුලුවන් ද

  • @cmm7028
    @cmm7028 6 ปีที่แล้ว

    magi wam ahti kotuwak pihitala tiyanwa kiyannna puluwanda apihitima mokadda kkiyala

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว

    හෘර්ද රේඛාව මගෙ වක්‍රව තියෙන්නේ

    • @mksekarasekara3790
      @mksekarasekara3790 6 ปีที่แล้ว

      දැනුවත් කරාට ගොඩක් ස්තුති බුදුසරනයි

  • @harihir
    @harihir 6 ปีที่แล้ว +2

    job walata ganiddi alla balala ganna oni.

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว

    AKANAN ATHTA MAMA ATHTHA KELIN KATHA KARANNA KENEK MAMA I NE CYPURS MATA BORU PENNANN BE HEMA NITHARAMA HAMPUTHA SAMAGA RANDU BORUWA MATA PENNANN BE MAGE HARDA RRKAWA HARI KELIN

  • @සඳදියසිත්තම්
    @සඳදියසිත්තම් 6 ปีที่แล้ว

    ධන රේඛාව ගැන කියන්නකො ප්ලීස්

  • @mangalikakumare4785
    @mangalikakumare4785 5 ปีที่แล้ว

    මගෙ දෙකට කැඩිලා 😔

  • @saduniliyanage5838
    @saduniliyanage5838 3 ปีที่แล้ว

    Duupath godai

  • @mayaprebashaniprebashani5611
    @mayaprebashaniprebashani5611 5 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏