This inspired me man. I am trying to get my parents out from their comfort zone to provide the experience in global North. I am definitely sharing this with them.
MRT is for Mass Rapid Transport. You have to buy a tap card to use MRT. In Singapore MRT is equal to their Train system. But, you are able to use this card for the bus service as well. Both are combined
සුපිරිම කොල්ලෙක්.... ලංකවේ කොල්ලෙක් කියලා අඩම්බරයෙන් පෙන්වන්න පුලුවන් චරිතයක් තමයි doctor 👍👍👍👍👍
ගොඩක් ස්තූතියි. විශේෂයක් නෑ, හැබැයි ඇත්තටම හිතට ගොඩක් සතුටුයි
හරිම වටිනවා අම්මා තාත්තා වෙනුවෙන් වෙන් රටක් පෙන්නපු එක❤😊
ගොඩක් ස්තූතියි
ඔබ වගේ පුතෙක් ලබපු මේ දෙමාපියන් හරි වාසනාවන්තයි.දෙමාපියන්ට සැලකිලිමත් උතුම් ක්‍ර්‍රියාවක්.ඔබේ අනාගතය සාර්ථක වේවා .තෙරුවන් සරණයි.
ගොඩක් ස්තූතියි ඒ අගය කිරීමට සහ ප්‍රාර්ථනාවට. ජයවේවා
රත්තරන් පුතෙක් .
ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක
වෙන්න මේ පිනම ඇති....
ගොඩක් ස්තූතියි ❤
මගෙත් ලොකු ආසාවක් අම්මවයි තාත්තවයි පිටරටකට ඔය වගේ tour එකක් එක්කන් යන එක.Great Doctor❤❤
අනිවාර්යයෙන් ඒ ආසාව ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@@Planet361Stories Thank you Doctor❤️
මගේ දෙමාපියන් රටකට යවා ගන්න මට බැරි උණා.එයාලාට අසනීප නිසා.(අද එයාලා ජීවතුන් අතර නෑ )..මේ වීඩියෝ එක බලනකොට මගේ ඇස් දෙකට කදුලු ආවා .ඇත්තටම ඔබට බොහෝම පින් .🙏🙏🙏.ජය වේවා .
සමහර වෙලාවල් තියනවා අපි බලාපොරොත්තු වෙන දේවල් 100%ක්ම ඉෂ්ට කරන්න බැරිවෙන. ඒ වෙලාවට ඉතින් එයාලව comfort zone එකේ තියන එක තමයි හොඳම දේ
දෙමාපියන්ව සතුටු කිරීම ලොකුම මානසික සුවයක් . සුභ ප්‍රාර්ථනා කරනවා !!!
අනිවාර්යයෙන්. හරිම වචනෙ ඒක තමයි.ගොඩක් ස්තූතියි
ඔයාලා වගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ .❤ ❤❤❤
ගොඩක් ස්තූතියි ❤
මටත්මෙහෙමඅත්දැකීමක්ලැබුණා .අපේ පුතාත් මේ ලෙසම අපිවගෙන්න ගත්තා ...කැනඩාවට.එයාට අපි වෙනුවෙන්කරන්නපුලුවන්ලොකුමදේ අපිට ඇවිදගන්න හැකි ශක්තියක් ඇති කාලෙ ලෝකය හැබැහින් පෙන්නන එක කියලයි කැනඩාවට ගෙන්න ගත්තෙ.ඒ ගමන එයා දාල තිබුණෙ තව රටවල් කීපයක් හරහා යන්න.ජපානය පැත්තෙන් ගිහින් ලන්ඩන් පැත්තෙන් එන්න.මේක කියන්නෙ පුතා ගැන අපිට ඇතිවූ ආඩම්බර යෙන් සහ මෙලෙස කල හැකි දරුවන් ඉන්නවනම් ඒ දේ ඉටුකරන්න ...ඒ තුලින් දෙමාපියන්ට දෙන්න පුලුවන් උපරිම සතුට වචන වලින් කියන්න බැහැ .මේ පුතාගෙ තාත්තල කියන කතාව ඇත්ත...ඒ රටකට ගියහම තමයි අපිට තේරෙන්නෙ අපේ රට කොතනද තියෙන්නෙ ...ඇයි අපේ රට ට මෙහෙම වෙලා තියෙන්නෙ කියල හිතෙනවමයි.ලංකාව තරම් සම්පත් ඇති දේශගුණයක් ...ඒත් මේ රට කබාසීනියා කරල දාලා...එක පිරිසක් එකතු වෙලා...සැප සම්පත් වලට හිමිකම් කියන ජනතාව දුක් විඳිනවා.
මේ පුතාට සැබවින්ම සුභ පතනවා...දෙමාපියන් වෙනුවෙන් කල උපහාරය වෙනුවෙන්.
අපේ දරුවන් අපේ කැපවීමෙන් යම් තැනකට ගෙනත් අද අපි වැඩිහිටි කොටසක් මේ අත්දැකීම් විඳිනවා. ඒත්..මේ සියලුදේ අපේ රටේ සෑම දූ දරුවන්ට ම ලැබිය යුතුයි කියල මම හිතනවා.ඒ සඳහා මේ දේශපාලන ක්‍රමය අපි ජීවත්ව ඉන්න කාලෙදිම වෙනස් වෙලා අලුත් ලෝකයක් අපේ දරුවන්ට ලැබෙන්න ඕනෙ...❤❤❤
පුතේ ඔයත් දෙමාපියන් ගැන ඔයා අදහස් කියද්දි මගේ පුතා ගෙ අදහස් හා සමානයි කියල හිතුන නිසයි comment එකක් දාන්නහිතුනෙ.වාසනාවන් ඔබ සැමගේම ජීවිත..💐💐💐🙏🙏
🤣🤣🤣🤣🤣
ගොඩක් ස්තූතියි ඔබතුමියට. ඔබතුමිය සෑහෙන වාසනාවන්තයි ඒ වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන්න. මට හිතෙන දේ තමයි රටක් විදියට වෙනස් වෙන්න නම් දේශපාලනික වෙනසක් එක්කම මිනිස්සුන්ගෙ ආකල්පවලත් ලොකුම ලොකු වෙනසක් වෙන්න ඕන. සුදුස්සාට සුදුසු තැන ලැබෙනකන් රටක් දියුණු වෙන්නෙ නෑ. ලංකාවෙ මිනිස්සු ගොඩක් හඳ පෙන්නුවාම ඇඟිල්ලෙ ඇද හොයන අය. එහෙම අයත් එක්ක ආර්ථික, මානව සහ සමාජමය දියුණුවක් ලබන්න අමාරුයි
ගුණ යහපත් කමින් පිරුණු දරුවෙක්. ගොඩක් හොඳ වැඩක් . අම්මා තාත්තා තරම් වටිනා අය තවත් ඉන්නවා ද .නැහැ පුතේ . පුතා හොඳ පුතෙක් . බුදු පිහිටයි පුතා ඇතුලු පවුලේ සැමටම .
ගොඩක් ස්තූතියි.❤
❤❤හදවතින්ම ආඩම්බර යි බුදු සරන යි දෙමාපියන් වෙනුවෙන් මෙහෙම කරන්නේ හරිම ආදරෙයි බුදු සරන යි සතුටින් ඉන්න ❤❤
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට.
ගොඩක් ලස්සන video එකක්. අක්කයි, චුට්ටයි හිටියනම් තවත් හොඳයි කියල මට හිතුණා. දෙමාපියන්ව සතුටු කරන ඒ පින ම ඇති ජීවිතේ සාර්ථක වෙන්න. Good luck doctor❤
ගොඩක් ස්තූතියි. ඉස්සරහට දවසක බලමු කට්ටියම ඉන්න video එකක් කරන්න. ❤
කරුණාසේන සර්, සෙනෙහෙලතා මැඩම්, කසුන් අයියා.. ආදරෙයි ! තෙරුවන් සරණයි.! 🖤🙏🏼
ගොඩක් ස්තූතියි මල්ලි ❤
Supiri doctor කෙනෙක් සර් ඔයා ❤
ගොඩක් ස්තූතියි ❤
ජයවේවා..පවුලෙ අය එක්ක සිංගප්පුරුවෙ දැකීම සතුටක්❤
ගොඩක්ම ගොඩක් ස්තූතියි
Aiyage Amma thama O/L walata History kale❤️❤️❤️❤️💡💡💡💡📖📖
එහෙමද. මම අම්මට කිව්වා. ඔයාව මතකයි කිව්වා
Congratulations dr,
this is one of a biggest dream of most Sri Lankan Youth ppl.
Thanks buddy. Definitely. Those are supposed by this economical crysis
හොද පුතෙක් ආදරෙයි.❤️
ගොඩක් ස්තූතියි
In a few minutes , I caught a glimpse of your humanity . Good luck
Thank you very much for the appreciation. Cheers
Thank you putha proud of you keep it up
Mostly welcome ❤
කොල්ලෙක්ට අනිවාරෙන් තියෙන්න ඕන Target එකක්......❤🎉
අනිවාර්යයෙන් brother
Ayiye guruwaru dennama mathakkara kiyanna mama oyage mother wisrama yanakota Mage panthibarawa hitiye mama Tharindu Madusanka ❤
ගොඩක් ස්තූතියි. අම්මටත් ඔයාව මතකයි
හරිම වටින වැඩක් අයියේ එකනම්...☺️👍❤️🔥good luck...🤩🤩
ගොඩක් ස්තූතියි ❤
මේ වගේ වැදගත් විස්තර අපිත් එක්ක බෙදා ගන්න එකට docterට ගොඩක් ස්තූතියි❤
මගේ ජීවිතෙත් තියෙන ලොකුම හීනයක් තමයි මගේ පවුලෙ අයව ඔය වගෙ tour එකක් එක්කගෙන යන එක
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඒ ඉලක්කය ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Tearuwansaranai puthegodak.pia oyata
ගොඩක් ස්තූතියි ❤
Family trip organize Karana kenek at marama wadagath video ekak!
Happy Family☝️💟
Palayam bn yanda😂
මමත් හිතනවා වැදගත් වෙයි කියලා. අපි සමහර පොඩි දේවල් ගැන හිතන්නෙ නෑ. ඒත් ඒවා සෑහෙන critical ඒවා වෙන්න පුළුවන්
ගොඩක් හොදයි අපට මේ ගමන ගැන දැන ,ැනිමට විඩියොඑකක්කලාට කොච්චර වියදම් ගියාද කියලත් දැනගැනිම ැන ෂ්තුතියි නුබලා ෂැමට බුදුෂරනයි
ගොඩක් ස්තූතියි. ඉස්සරහට තව videos ගේන්නම්
Sthuthi puthe oba weni puthek labu demaupiyanuth wasanawanthai harima sathui
ගොඩක් ස්තූතියි ❤
Great aiyaaaa....❤❤❤❤
Thanks buddy
මගෙත් ජීවිතේ තියෙන ලොකුම හීනෙ ❤
Mageth😊
ඒ හීනේ ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
God bless You
Thank you
This inspired me man. I am trying to get my parents out from their comfort zone to provide the experience in global North. I am definitely sharing this with them.
Sure brother. Try to keep them comfortably once they reach there. Try to serve familiar foods as much as you can. It would make a defference
Good luck ayya❤❤️
Thanks buddy
අපේ රටේ මනුස්සයෝ හරි කුහකයි.කාගෙවත් සතුට බලන් ඉන්න බෑ.ඒ හැටි .හිතන්න එපා.
ඒ ගැන හිතන එක සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නෙ
Oya ayye sira puthek💯❤️
ගොඩක් ස්තූතියි ❤
Godak pin oyala waga daruwa hadapu damaua piyanta
අනිවාර්යයෙන් මේ හැමදේම එයාල නිසා තමයි
රත්තරං පුතෙක් ♥️♥️♥️♥️
ගොඩක් ස්තූතියි. අම්මයි අප්පච්චි කරපු දේවල්වල හැටියට මේක ගණන් ගන්නවත් බෑ
Great job keep it up ❤
Thanks you very much
Shah maru machan. You were the one who worked in dialysis yeah?
Thanks buddy. Yes, It was.
wife ගෙ නන්ගි ලස්සනයි...🥰🥰🥰
ගොඩක් ස්තූතියි
😍😍♥♥supiri kollek
ගොඩක් ස්තූතියි
Aiyya Love you. Aiyye MD 1eka clear karala samahara MD 2 eka karane nathuwa inne ai samahara doc la.registrar Dr widihata digatama inna puluwanda? Nathanm MD 1ekak common surgical wage ekakin karama salary wadi wenawada?
Thanks brother. ඔයා කලින් video එකට දැම්ම comment එකට මම reply එකක් දැම්මා
@@Planet361Stories ow aiyye Thankyou for the reply.
හොඳ දෙයක් කරාම ඇයි ඒක අගයන්න බැරි කොච්චර ආසාවෙන් දේවල් කැප කරලා ප්ලෑන් කරලද සිහින සැබෑ කරගන්නේ වෙන කෙනෙක්ගෙ ඇගිලි තුඩු වලට ඒ සතුට කොච්චර ඉක්මනින් දිය කරන්න පුලුවන්ද කුහක මානසිකත්වය මම පුතාව කවුද කියලවත් දන්නෙ නෑ අදමයි වීඩියෝව බැලුවේ හරි සතුටෙන් කමෙන්ටිස් බැලුවම දුක හිතුනා පුතාටත් පවුලේ සැමටත් බුදු සරණයි
ඒක ලංකාවෙ ගොඩක් අයට ජානවලින් එන දෙයක් වෙන්න ඕන. ලංකාවෙ ගොඩක් අය කැමති වෙන කෙනෙක්ට බණින්න සහ වෙන කෙනෙක්ව විවේචනය කරන්න. ඒකනේ හැමදාම ලංකාව එකම තැන. ඒ වගේ දේවල් නෑහුණා වගේ ඉන්න එක තමයි හොඳම සහ ලේසිම
Megollo badhu mudhal gena kiyawanawa.ahemanam deshapalakayo maruwen maruwata hora kana awa.awa thibunanam apita oyathara badhu mudhal gewanna ona nene.koirataka sewaya kalath doctorsla lankawata udhawu nokara inne ne.awa aya prasiddha karanneth ne..oya badhu mudhal gena katha karana ayatath salli thibunanam anun gena hitha hitha innawadha.kiyen kidhenadha nethi beri manusseyekuta keyak hari denne akath denne bena bena.
ඔය කතාව මිනිස්සුන්ට තේරෙනවා. ඒත් ලංකාවෙ මිනිස්සු කැමති කාටහරි දොස් කියාගෙන ඔහේ ඉන්න විතරයි. ඒකනෙ ලංකාව හැමදාම එකම තැන තියෙන්නෙ
Mage putha singaporewala student apiwath ekka giya singapor godak sathutu una api adambrai mage sandeepa putha gena 5:15
නියමයි. තවත් රටවල සංචාරය කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්
2024 අප්‍රේල් මස 25වෙනිදා මාවත් මගේ මහත්තයාවත් ඔය ගුවන් යානයෙන්ම ඔස්ට්‍රේලියාවට එක්කගෙන ගියා.ලොකු පුතා තමයි ඔය හැමතැනම පෙන්නන්න එක්ක ගියේ.මට පුතාලා තුන්දෙනෙක් හා දුවලා දෙදෙනෙක් ඉන්නවා .ඒ අය කතා වෙලා තමයි අපි දෙන්නට මේ වාසනාව උදාකර දුන්නේ. ඒරට පුදුම ලස්සන රටක්. මම මගේ දරුවන්ට තව.තවත් හරියන්න. දියුණුවෙන් දියුණුවට පත්වේවායි එක සිතින්ම පතමි .
ගොඩක් සතුටුයි එහෙම දරුවන්ගේ දෙමව්පියන් වීම ගැන. ඉදිරියේදී තවත් සංචාරය කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අනේ පුතේ මට රටේ නම වැරදිලා සිංගප්පූරුවට තමයි එක්ක ගියේ.
Good luck malli go head
Thanks akka. ❤
හොඳ පුතෙක්
ගොඩක් ස්තූතියි ❤
Great job broo
Thanks brother
ගැම්මක් ඉතින් 🔥🔥🔥
ගොඩක් ස්තූතියි
Meka mageth lokuma hinayak. Aniwaren hama karagannawa♥️
එහෙම කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
❤❤
ජය වේවා අයියා ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
Thank you sun❤❤❤❤😮
Always welcome ❤
මගෙත් ලොකුම හීනයක් සර්🥹💗
සුභ පැතුම් සර්❣️
ගොඩක් ස්තූතියි සහෝදරී.ඒ හීනය ඉෂ්ට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Talking about goals ❤
Yep.. thanks buddy
Niyamay kasun.jayawewa!!!!
ගොඩක් ස්තූතියි ❤
Apth giya masekata kalin lassanai
නියමයි ❤
ජයවේවා ✌️❤️
ගොඩක් ස්තූතියි
Math oyadema kara kattiyama ekkan giya japan walata,kattiya giyata passe danena paluwa dara ganna ba ne bro❤
නියමයි. ඒකනම් ඇත්ත. ඒත් ඉතින් ඒක කොහොමහරි දරාගෙන ඉන්න වෙනවනේ
ඒක මගෙත් ආසාවක් 😥
ඒ ආසාව ඉෂ්ට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@@Planet361Stories thank you doctor ♥️
jaya wewa
Thanks brother
Malli ane maga puthawa ganna udau karannako
Doctor හෝ nurse කෙනෙක්නම් උදව් කරන්න පුළුවන්. මම ඒ ගැන video එකක් කරලා තියනවා. ඒ විදියට කරන්න
11.35 අම්බො නෑන නේද මේ? ❤ දැන් මොකද කරන්නේ
ඔව්. දැනට higher education
What is MRT card and what’s stand for MRT thank you
MRT is for Mass Rapid Transport. You have to buy a tap card to use MRT. In Singapore MRT is equal to their Train system. But, you are able to use this card for the bus service as well. Both are combined
eka nm loku pinak aiye
පිනක්නම් මම දන්නෙ නෑ. හිතට ලොකු සහනයක්
Wife ge nngi mokkd karann job ek ayyeee
Eya godak lasniii❤❤🧚🧚🧚🧚😊😊
දැනට මුකුත් කරන්නෙ නෑ. ගොඩක් ස්තූතියි
Good puta.Theruwan saranai.
ගොඩක් ස්තූතියි
❤🎉
Thanks buddy
❤❤❤😊
Thanks buddy
Ane shook anee❤❤
ගොඩක් ස්තූතියි සහෝදරී
නියමයි මේ ඉන්නේ කස්ටිය
ඔව්, කට්ටියම ආවා brother
🙏❤️
Thanks buddy
Jaya wewa aiye 🎉❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
I did a great work
Congrats buddy. Did you do the same thing?
ape das padu guru deviyan depala
ගොඩක් ස්තූතියි ❤
කොච්චරක් වියදමක් ගියාද අයියේ ?,,
සම්පූර්ණ වියදම මම කිව්වා video එකේ. දළ වශයෙන් ලක්ෂ 13-14 වගේ
Wow❤
Thanks buddy
❤❤❤❤❤
Thanks buddy
maru sir❤
Thanks buddy
Menna mewa thama heena sebe wenwa kiynne mekata
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
❤
Thanks buddy
❤❤❤
Thanks buddy
🥰🥰
Thanks buddy
Nathtam mata enna hariudu karanako
Doctor හෝ nurse නම් අනිවාර්යයෙන් උදව්වක් දෙන්නම්. අනිත් ක්ෂේත්‍ර වල වැඩපිළිවෙල ගැන අදහසක් නෑ
heshan vlog kiyana chanel eke ayyath singapaore walal inne
ham bennakoo denna plzz😥😥😥😥
මමත් දැක්කා. දැන්නම් ලංකාවට ඇවිත් ඇති නේද
ඉස්සර කසුන් අයියේ ගෙදර අපේ මැඩම් සහ සර් පන්ති කරනවා මතක් වෙනවා මැඩම් කතා කරන විදිහ මතක් වෙද්දි❤ තෙරුවන් සරණයි හැමෝටම
ගොඩක් ස්තූතියි මල්ලි. අනිවාර්යයෙන්
❤😘
Thanks buddy
🔥🔥🔥
Thanks buddy
අයියෙ කො දරුවා
එයයි, Wife ගෙදර තියලා ආවේ. Wifeට නිවාඩු ගන්න අමාරුයි
අක්කා කෝ??
අක්කව ලංකාවෙ තියලයි ආවේ
ayyage Hed set ekath singapore awilla
මේක ගත්තෙ Singapore වලින්මයි
nana podda laccanai
single da dnnh 🤔
Thanks. ඒකනම් දන්නෙ නෑ හැබැයි
@@Planet361Stories
🥹❤❤
Thanks brother
අපේ රටේ අසරණ සිංහල ළමයින්ට මන්දපෝෂණය හැදිල තියනකොට
රටවල් ගානේ ඇවිදලා සල්ලි නාස්ති කර කර ආතල් ගන්ඩ පුලුවන්ද බොල
Oyata මානසික රෝගයක් ඉක්මනින්ම බෙහෙත් ගන්න
ඒ ගැන විශේෂයෙන් බලන්න පත්කරපු පාලකයො, ඒ ළමයින්ට කෑම බීම දෙන්නම වෙන් කරපු මුදල් වලින් ආතල් ගනිද්දි, එහෙම මිනිස්සු ඒ විදියට රටේ ළමයින්ව මන්දපෝෂණය හැදෙනකන් හූරගෙන කද්දි නැට්ට දෙපරැන්ද අස්සෙ ගහගෙන උන්ට කඩේ යන ඔබතුමාලා වගේ සිංහලයෝ ඉඳිද්දි, මම මහන්සි වෙලා හොයපු සල්ලි වලින් මට ආතල් ගන්න බැරිනම් කාටද පුළුවන්?
@@Planet361Stories
උඹේ මහ එකාත් ඉස්කෝලවල
පිං පඩි ගත්ත ගරු හොරෙක් වෙන්ඩ ඕන .
ගහේ කටු උල් කරන්ඩ ඕන නෑ නේ.
ඉතිං උඹ...
දොස්තරකම කොරන හැටිත් හිතාගන්ඩ පුලුවන් බොල .
නොදකින්.
උඹල වගේ ආත්මාර්ථකාමී
සිංහල උගත්තු වගේ
නෙවෙයි....
අපේ,රටට ඇවිල්ල ඉන්න
කල්ලතෝනි පරම්පරාවල
තම්බියි දෙමෙල්ලුයි තමන්ගේ ජාතියේ උන්ව කොහොම හරි ගොඩ දානව.
උඹේ ආකල්පවල හැටියට නං
වලකජ්ජ ගහපු ගමන්ම
උඹට අපාය ෂුවර්.
ජයවේවා.
GOODBYE
Mekage irshawa.hora gurekugen hari thopith igana gaththananam metharam pal heli liyanne ne.parlimenthuwe inna unta kiyapalla comis ganne nethuwa horakam karanne nethuwa rate janathawata balanna kiyala.nikan nememi dukwidhala demawupiyo ugannala thiyenne.mahansi wela padham karala wibaga pass karala rassa aran thiyenne..aka ubabalage demawupiyantawath ubalatawath karaganna beri unata me manussaya palidha.modha yakek..
Balagena uba ledhawenakota beheth ganna yanna apa doctorsla lagata gedharata welamereiyalla.
තමන්ගෙ අම්ම තාත්තට සලකනවනම් හොදයි.ඒත් තමංට ඉග්ස්නගංඩ බදුමුදල් දුන්න මිනිස්සු ගැන හිතල ලංකාවෙ ඉදං මේ අසරන මිනිස්සු ගැන හිතුවනම් හොදයි කියල හිතෙන් නැද්ද අයියෙ
ලංකාවේ ඉගනගන්න සියේට අනුපහක්ම ඉගනගන්නෙ බදු මුදල් වලින් තමයි ඔයා දන්නැද්ද
ලංකාවෙ මිනිස්සුන්ට වඩා මේ දෙන්න මම වෙනුවෙන් වියදම් කරලා තියනවා සහ මහන්සි වෙලා තියනවා. මගෙ intern period එක ඉවරවෙනකොට, ලංකාවෙ මිනිස්සු මං වෙනුවෙන් වැය කරපු මුදල් වලට හරියන්න වැඩ කරලා තියනවා. ඊට පස්සෙත් ලංකාවෙ දුශ්කර සහ කාර්‍යබහුල units වල මට ගෙවන ගානට වඩා සෑහෙඅ ගුණයක වාඩ කරලා තියනවා. දැන් ඒ ඇති. හැමදාම රටට කරන්න කියලා, කිසිම කෙළෙහිගුණයක් නැති මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න, අම්මවයි අප්පච්චිවයි අමතක කරන්න මට බෑ. ඔයාට පුළුවන්නම් කරන්න දවසක
කෝ wife?
Akila bro
malaa
නිවාඩු ගන්න අමාරුයි වැඩ නිසා. එයාව තියලා ආවේ
@@Planet361Stories ah...😣
"එහෙම කියන්න එපා මටත් chance එකක් අරන් දුන්නනෙ ඔයාල......"❤
Didn't get you 🥹
❤❤❤
Thanks buddy
❤
Thanks buddy