ඔයත් Doctor කෙනෙක් වෙලා Lecturer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? | How to Become an Uni Lecturer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
    ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
    එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
    අද අපි සූදානම් වෙන්නෙ ඔයාලා කාලයක් තිස්සෙ අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න. ඒ තමයි Doctor කෙනෙක් වෙලා යන්න පුළුවන් තවත් pathway එකක් වන Lecturer කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක. මේකට සම්පත්දායක විදියට එකතුවුණේ මගේ batchmate කෙනෙක්. ඒ තමයි යසස් කොළඹගේ. යසස් දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ Medical Faculty එකේ කාය ව්‍යවච්චේද දෙපාර්තමේන්තුවේ Lecturer කෙනෙක් විදියට වැඩ කරන ගමන් තමන්ගේ PhD එකට සූදානම් වෙන දක්ෂයෙක්. අපි යසස්ගෙන් අහමු ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර.
    #doctor #lecturer #medicine #srilanka

ความคิดเห็น • 22

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 4 วันที่ผ่านมา +2

    Nice content Doctor Kasun....❤❤

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 3 วันที่ผ่านมา +1

    " Artificial intelligence and medical Doctors future " මේ මාතෘකාව ගැන සංවාදක් කරන ලෙස ඉල්ලනවා .
    සැ.යු
    IBM ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් නිර්මාණය කරන ලද කෘතීම බුද්ධි වෛද්‍යවරයා ගැන විශේෂ අවධානය යොමුකර කරුණු ඉදිරිපත් කිරීම

  • @n.qwertyy_
    @n.qwertyy_ วันที่ผ่านมา +1

    Sir,
    1. Medical faculty lecturer විදිහට start කරන්න ඕනෙ අනිවාරෙන් ම pre clinical subject එකකින් ද නැත්නම් එක පාර paediatrics/ surgery වගෙ subject එකක lecturer වෙන්න පුලුවන් ද?
    2. Eg- Surgery වගෙ clinical subject එකක lecturer වෙන්න ඒ side එකේ MD එකක් start කරලා හරි complete කරලා හරි තියෙන්න ඕනෙ ද?
    3. Surgery වගෙ subject එකක lecturer ට lectures එක්කම government hospital එකක වැඩ කරන්න පුලුවන් ද? එහෙම කරොත් full time lecturer වෙන්නෙ නැද්ද? එතකොට professor වෙනකන් ඉහළට යන්න බැරි ද?
    Thank you Sir

  • @Hatharaathe
    @Hatharaathe 3 วันที่ผ่านมา +2

    එකවගේ ඩබලක් සෙට් උනහම... 😂❤

  • @ramsiyahaseena4080
    @ramsiyahaseena4080 22 ชั่วโมงที่ผ่านมา

    Ape sir❤❤

  • @KkShan-g8s
    @KkShan-g8s 3 วันที่ผ่านมา +2

    Sir mata 24 wayasa next year a/l exam krla rank ekk dmmoth lankawe rajaye medical faculty ekakata ynna puluwnd waysa ekata prshnaykd ,anith ratawal wala nam wayasa badawak na kiyla kiynawa

    • @miaminoah9430
      @miaminoah9430 6 ชั่วโมงที่ผ่านมา +1

      Wysa 20 gaank wena eka kisima badawk nh gov campus ekaka mbbs ekkt blnne shy 3k athulathadi gaththa result eka

    • @KkShan-g8s
      @KkShan-g8s 3 ชั่วโมงที่ผ่านมา

      @@miaminoah9430 💚 i will do it

  • @Allinone0699
    @Allinone0699 4 วันที่ผ่านมา

    Thnks ❤

  • @NatureandLife7664
    @NatureandLife7664 4 วันที่ผ่านมา +1

    ❤ ape yass sir 😊

  • @Shenalsanjulachemistry-hy5xr
    @Shenalsanjulachemistry-hy5xr 3 วันที่ผ่านมา +1

    Mageth dream eka doctor, danata bio karala A3k gatta....math asa doctor knk vidiyata service eka denavata vada , lecturer knk vidiyata kattiyata uganvanna❤

  • @Devmistry717
    @Devmistry717 3 วันที่ผ่านมา

    lectuere kenk wela inne gmn consa kenk unoth plaweni pathwima dura palathakata set wenne nadde samnya knekta wage

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 3 วันที่ผ่านมา

    ❤❤

  • @Bomb-talk-Motivation
    @Bomb-talk-Motivation 4 วันที่ผ่านมา

    ♥♥

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 3 วันที่ผ่านมา

    Sr doctor knk vela sarthaka bussinessmen kenek una ayage vistharekuth gennako

  • @Caldeira198
    @Caldeira198 22 ชั่วโมงที่ผ่านมา

    ආදායම ඇරෙන්න ඩොකා වෙනුවට ලෙචා වෙච්ච එකේ අවාසි මොනවද?

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 3 วันที่ผ่านมา

    Oyage relation kenek ennawada chathura lakmal kiyala kenek. Ayath oya wagema doctor kenek. Kegelle thama ayageth gama.

  • @Darkshadow-td1cx
    @Darkshadow-td1cx 3 วันที่ผ่านมา

    Sir me wagema pharmacist kenek wela lecture kenek wenna pathways thiyenwada

  • @TinukaLuthmina
    @TinukaLuthmina 3 วันที่ผ่านมา

    Subaru aka kagawada

  • @lopez7077
    @lopez7077 3 วันที่ผ่านมา

    23:26 meka lankawe wenawada 🙈

  • @ashani-pd5jh
    @ashani-pd5jh 4 วันที่ผ่านมา

  • @malkashalindi549
    @malkashalindi549 4 วันที่ผ่านมา