ඔන්න අළුතෙන් ඇපල් Phone එකක්ම ගත්තා | I Bought A New Apple iphone from Singapore 🇸🇬 (Sinhala)(2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @SLPCLK
    @SLPCLK หลายเดือนก่อน +15

    wow! congrats brother 😍

  • @Chamindusandesh7
    @Chamindusandesh7 หลายเดือนก่อน +1

    Apple store ekt gihin experience krl apitth e feel ek denn thibbe aiye but niyamyi aiye❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඉස්සරහට බලමු. මේ දවස්වල 16 උණුසුම නිසා crowded

  • @don_naven
    @don_naven หลายเดือนก่อน +1

    Camera lens guard danna epa aiya.. photo videos quality aduwenawa night mood wala hodatama case.. black ekanm paint eka sireanawa.. natural titanium thamai hodaa..

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඒ වුණාට camera එක protect කරගන්නත් එපැයි.

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +3

    Congratulations Achiever ✨️❤

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน +47

    Doctor කෙනෙක් වෙලත් Singapore වලට ගිහින් අවුරැද්දක් ගිහිල්ලත් samsung එකක් පාවිච්චි කරා කියද්දිම කොච්චර සාමාන්‍ය කොල්ලෙක්ද කියල තේරෙනව ❤❤

    • @xPasindu
      @xPasindu หลายเดือนก่อน +4

      Samsung walath hoda phones thiyenaw 😒

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +13

      දැන් ඉතින් මේක ගත්තා කියලා විශේෂ වෙන්නෙත් නෑ ඉතින්

    • @Nisal_Lochana
      @Nisal_Lochana หลายเดือนก่อน +2

      ai samsung awlada🙃

    • @PraveenZV
      @PraveenZV หลายเดือนก่อน +2

      @@Nisal_Lochana එහෙම නෙමෙයි.
      සාමාන්‍යයෙන් බහුතරක් කරන්නේ ගියපු ගමන් apple එකක් ගන්න එක
      Doctor කෙනෙක් වෙලත් පෝන් එක කැඩෙනකල් ඉදපු එක ගැන මම කියන්නේ

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 หลายเดือนก่อน

      Ee harak machan, mole thiyena eka gema gahanawa​@@PraveenZV

  • @AshiniImansa-p4e
    @AshiniImansa-p4e หลายเดือนก่อน +2

    Sparkle every single day buddy ✨

  • @hashenkgoogle2742
    @hashenkgoogle2742 หลายเดือนก่อน +1

    Congratulations ❤🎉 Doctor

  • @simplebee2701
    @simplebee2701 หลายเดือนก่อน +2

    Dakkama sathutui ban.❤.man roshan ayya.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      අම්මටසිරි රොෂාන් අයියේ.. ඔයා දැන් කොහෙද? Foreign training ගියාද? අපේ නජිත් අයියා සෑහෙන වගකීම් දරන මනුස්සයෙක් වුණානේ

    • @simplebee2701
      @simplebee2701 หลายเดือนก่อน

      @@Planet361Stories මට මොකටද foreign training 😃.exam කරේ නෑ.
      ඔව්නෙ.නජිත් අය්යා වගකීම් පිරුනු චරිතයක් උනා.

  • @TechVevo
    @TechVevo หลายเดือนก่อน +7

    Airport video eka maru..patta ❤..kana pallen yanne airbus...

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි. ඒ වගේම Boeing ගොඩක් එනවා මෙහාට

  • @DilHani-wk4en
    @DilHani-wk4en หลายเดือนก่อน +1

    Congratulations doctor 🥳❤️

  • @chamidudilshan4318
    @chamidudilshan4318 หลายเดือนก่อน +2

    අපේ අයියා ❤️💝💝

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL หลายเดือนก่อน +1

    jayen Jaya ❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @printshop1880
    @printshop1880 หลายเดือนก่อน +1

    gammc aiyeee.

  • @nshavinda2349
    @nshavinda2349 หลายเดือนก่อน +3

    සතුටුයි cudda.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    Super ❤

  • @Ashan_Nimantha
    @Ashan_Nimantha หลายเดือนก่อน +2

    Why not chose Samsung S series or any pixel ? 😊.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      Because I need to use this for a longer time

    • @Ashan_Nimantha
      @Ashan_Nimantha หลายเดือนก่อน +2

      @@Planet361Stories okay choice is yours. Congrats anyway ❤️❤️❤️

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 หลายเดือนก่อน

      ​@@Planet361Storiesall flagships can use long time , samsung dan 7 years update denawa flagships welata

  • @DKCinematic
    @DKCinematic หลายเดือนก่อน +1

    Supiri congratulations ❤

  • @GamageNew-xv2uk
    @GamageNew-xv2uk หลายเดือนก่อน +1

    Wow.සුපිරි

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි.

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k หลายเดือนก่อน +1

    මගෙත් මේකමයි.දැන් අරන් සති 3යි.😍

  • @Cgwhwheg
    @Cgwhwheg หลายเดือนก่อน +1

    Singapore wala eliye biweata awulak nadda?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      අවුලක් නැහැ

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +1

    මම දවසකුත් ඇහුවා සිංගප්පූරුවේ ඇවිත් මාසයක් ඉන්න පුළුවන් නිසා රෙස්ටුරන්ට් එකක හෝ ශොප් එකක රස්සාවක් හොයාගන්න පුලුවන්ද? ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න.ලංකාවේ තත්වේ දන්නවානෙ...

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      එහෙම jobs කරන්න බැහැ මෙහෙ work pass නැතුව

    • @sn9966
      @sn9966 หลายเดือนก่อน

      @@Planet361Storiesඒ කියන්නේ විසිට් වලට එන මිනිස්සුන්ට එයාලා ජොබ් එකක් දීලා වීසා ගහලා වර්ක් පාස් එකක් හදලා වැඩට ගන්නේ නැද්ද?

  • @bottuwa1
    @bottuwa1 หลายเดือนก่อน +1

    Ado ape thakbeer malaya innwa

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඔය ඉන්නෙ. තක්බීර් අයියගෙ රූමත් ඉන්නෙ ඔය

  • @asplus4178
    @asplus4178 หลายเดือนก่อน +1

    doctor ayy ❤

  • @nipunakarunarathne
    @nipunakarunarathne หลายเดือนก่อน +3

    SGD kiyk withr giyd ayye

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Video එකේ කියනවනෙ මම ගාණ 🙄

  • @dyno3314
    @dyno3314 หลายเดือนก่อน +4

    Doctor ayye ලන්කාවෙ ඉදියනම් චන්දෙ දෙන්නෙ කාටද??

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      චන්දෙ කියන එක රහසිගත දෙයක්නෙ

    • @dyno3314
      @dyno3314 หลายเดือนก่อน +1

      @@Planet361Stories XD

  • @KALINDU01
    @KALINDU01 หลายเดือนก่อน +2

    😍😍😍

  • @dhanukaprabhashwara7720
    @dhanukaprabhashwara7720 หลายเดือนก่อน +1

    😍

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 หลายเดือนก่อน +1

    😎❤️

  • @Win12577
    @Win12577 หลายเดือนก่อน +2

    කොල්ලා ටිකක් වයසට ගිහින් වගේ😮

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      දැන් වයසයිනේ කොහොමත්

  • @fav6416
    @fav6416 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @SAGAMEMASTER
    @SAGAMEMASTER หลายเดือนก่อน +1

    🤩

  • @TheTalentHub7971
    @TheTalentHub7971 หลายเดือนก่อน +2

    Aiye oyata puluwanda mata call 1 denna mamath singapore inne

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Number එක දාන්න වෙනම comment එකක් විදියට

  • @Mkxmax12
    @Mkxmax12 หลายเดือนก่อน +1

    16 pro max eka ada sell karanna patanne gathe.

  • @noviewsgaming8681
    @noviewsgaming8681 หลายเดือนก่อน +2

    ela👍💪 a unata oita wada s24 ultra ekak ganna thibbe eke camera quality eka oita wada wadi onnam hohala balanna addakimen kiyanne

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      ඒක වැඩක් නෑ. Samsung වල අවුල phone එකේ කාලය අවුරුදු 2-3ක් යද්දි ඉවර වෙන එක

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 หลายเดือนก่อน

      ​අයියා ගාව තිබිලා තියෙන්න entry level එකක් නේ, එතකොට flagship එකක් එක්ක compire කරන්න බෑ නේද

    • @noviewsgaming8681
      @noviewsgaming8681 หลายเดือนก่อน

      habai flagship ewanam ehema na ita adu ewage thama software update enna enna slow wenne oyata gadak kal pawichchi karanna gaththenam 512 ekakwath ganna thibbi

    • @Nisal_Lochana
      @Nisal_Lochana หลายเดือนก่อน

      @@Planet361Stories s24 better than iphone 15promax.anyway congratz

  • @LiaElizabethSaadi
    @LiaElizabethSaadi หลายเดือนก่อน +1

  • @KeshanDamith
    @KeshanDamith หลายเดือนก่อน +1

    porsche එක🥵🥵

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      මීට වඩා ලස්සන ඒවා තියනවා

  • @waytoscientia1009
    @waytoscientia1009 หลายเดือนก่อน +1

    ❤🎉

  • @chamoddissanayake...
    @chamoddissanayake... หลายเดือนก่อน +1

    ❤❤

  • @MalanMahesh-t7k
    @MalanMahesh-t7k หลายเดือนก่อน +1

    kiyada

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගාණ කිව්වෙ මම 🙄

  • @KEEFA_LK
    @KEEFA_LK หลายเดือนก่อน +1

    17 pro ekk gemu aiye

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      මේක ඉතින් ආයෙ අවුරුදු ගාණකට ඇති

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

  • @h.btharindu5140
    @h.btharindu5140 หลายเดือนก่อน +1

    Dan gaming videos karanne nadda

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඔයාල බැලුවෙ නැතිවුණාට කරනවා. හැම සතියකම videos දෙකක් දානවා

  • @SureshSaman-i3c
    @SureshSaman-i3c หลายเดือนก่อน +1

    අයියෙ මට ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕනි සාමායෙන් මන් දන්න විදියට අවුරුදු 2ක්A levels කරල තව අවුරුදු 5 ක් විතරම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට කැම්පස් එකෙ ඉගෙන ගෙන ඩොක්ටකෙනෙක් වෙනකොට වයස අවම 25ක් වත් වෙනවනි ,එතකොට අපිට සල්ලි කීයක් හරි එකතු වෙනකම් ඉදල වැඩක් කරගන්නත් තව කාලයක් ඉන්න වෙනවනි,ඉතින් අයියෙ අපිට A level හොද රිසාල්ට් එකක් දාලා පිටරට ගිහින් ඉතාමත් අඩු කාලෙකින් හොද පඩියක් එක්ක ඩොක්ට කෙනෙක් වෙන්ට විදියක් එහෙම නැද්ද පිටරටින් ඉගෙනගෙන,පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද ,ඒහෙම කරන්න පුලුවන්ද?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      එහෙම කරන්න සල්ලි තියේනම් හොඳයි. කෝටි දෙක තුනක් යයි process එකට

    • @SureshSaman-i3c
      @SureshSaman-i3c หลายเดือนก่อน

      @@Planet361Stories thanks aiye

  • @hashanchinthaka757
    @hashanchinthaka757 หลายเดือนก่อน +12

    Singapore වල English කතා කරනවද

    • @pglalith
      @pglalith หลายเดือนก่อน +1

      Ow mn hithanne main language eka english singapore vala

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 หลายเดือนก่อน +1

      සිංගප්පූරුව ගොඩක් පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි තමා..

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +3

      අපි ඔය ගැන කතා කරා. Singapore වල ප්‍රධාන භාෂා 4යි. ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දෙමළ

    • @SrilankatoSg23
      @SrilankatoSg23 หลายเดือนก่อน

      Singlish katha karanawa😅

  • @mamakamthi7735
    @mamakamthi7735 หลายเดือนก่อน +1

    Doca මොකද වෙන්න කොලබ 😮😊

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      දන්නෙ නෑ brother. අන්තිමට කොළබ ආවෙ අගෝස්තු වල. ආයෙ එන්නෙ November

  • @TinukaLuthmina
    @TinukaLuthmina หลายเดือนก่อน +1

    Subaru aka kagawada aiya

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)
      th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html

  • @BIMANSA-gn5sg
    @BIMANSA-gn5sg หลายเดือนก่อน +2

    1st

  • @charithajosh
    @charithajosh หลายเดือนก่อน +1

    Nuwan Kohomda

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      සතුටින් සාමදානයෙන් ඉන්නවා

  • @OvilVish
    @OvilVish หลายเดือนก่อน +1

    ලංකාවෙ ගානෙන් කීයක් විතරද ඔහෙ

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගන්න වෙලාවෙ exchange rate එකත් එක්ක බැලුවොත් 337000 ක් වගේ

  • @EshandJay
    @EshandJay หลายเดือนก่อน +2

    Party ekak dhamu ayye 🎉😮

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      ඇයි එදා දැම්මෙ පාටියක් අපි ? 🤪

  • @praneethdissanayake947
    @praneethdissanayake947 หลายเดือนก่อน +1

    ඇවිත් අවුරුද්දක් ගෙවුනද?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඔව්. අද ඊයෙ වගේ නේද?

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +1

    මෙහේ ඔහොම චීස් නෑ

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ලංකාවෙන් කාලම නෑ buddy

  • @ThimiraMendis
    @ThimiraMendis หลายเดือนก่อน +1

    Hari loku wadak karala thiene 😂

    • @Chocolateman-g5e
      @Chocolateman-g5e หลายเดือนก่อน +7

      uba mona ponnaykd bn.. 😂 balapn thoge mune hati.. hikanalek wage😂😂

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +6

      මටනම් මේක ලොකුයි

    • @Chocolateman-g5e
      @Chocolateman-g5e หลายเดือนก่อน +1

      @@Planet361Stories owwa ganan ganna epa ayya❤️

  • @ABOUT1K
    @ABOUT1K หลายเดือนก่อน +2

    Missing 361 game story explanations 🥲

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Why is that? I usually publish once in every month

  • @isurulakshan5010
    @isurulakshan5010 หลายเดือนก่อน +1

  • @isiraadhithya8105
    @isiraadhithya8105 หลายเดือนก่อน +1

    ❤❤

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s หลายเดือนก่อน +1

    ❤❤❤

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    ❤❤❤❤