කැනඩාවෙ අපේ මාසික වියදම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • බබාලා එක්ක එනවනම් මේ video එක බලන්න
    • Our monthly cost break...
    කැනඩාවෙ student කෙනෙක්ගේ මාසික වියදම
    • කැනඩාවේ Student කෙනෙක්...
    Labrador වල මාසික වියදම
    • අපේ මාසික වියදම | Mont...
    මේ අපේ අනිත් video
    කැනඩාවේ අපි ඉන්න basement එක
    • කැනඩාවේ අපි ඉන්න Basem...
    කැනඩාවට එද්දි මොනවද ගේන්න ඕන
    • කැනඩාවට එද්දි ගේන්න ඕන...
    Canada PNP ගැන හරියට දැනගනිමු
    • Canada PNP ගැන හරියට ද...
    KRISPY KREME DONUTS CANADA
    • Kryspy Kreme Donuts 🍩 ...
    Mara Provincial Park Beach
    • Mara Provincial Park B...
    Grocery shopping යමු අපිත් එක්ක
    • Grocery Shopping යමු අ...
    CRS Score එක calculate කරමු
    • CRS Score එක calculate...
    Canadian Style එකට resume එකක් හදන්නේ කොහොමද
    • Canadian Style එකට Res...
    #Canada#lifeinCanada#monthly_expenses#express_entry#PR#PNP#Permanent_residency#Canada_visa #pathtocanada #minimumwagecanada #survivalcanada #canadianlifestyle #

ความคิดเห็น • 175

  • @dhanushkamadusanka6234
    @dhanushkamadusanka6234 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි..
    හරිම සතුටුයි ඔයාලා හැමෝම කැනඩාවේදී ලග ලගම නොහිටියත් ෆිට් එකේ ඉන්නවා කියලා දැනගත්තාම..අර කැනඩාවෙන් ඈතට වගේ..😂😂👍

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว +10

    අපිවත් මතක් කරලා තැන්කු වේවා..අර කවුද කැනඩාවේන් ඈත ඉන්න කෙනා 😁😁

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      මම කියන්න ගියේ කැනඩාවෙන් එලියේ ඉන්නේ කියලා

    • @SehaVlogs
      @SehaVlogs 3 ปีที่แล้ว

      😂😂😂

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @ayeshagunawardena683
    @ayeshagunawardena683 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ඔයාගේ vedio eka .ගොඩක් thanks

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 ปีที่แล้ว +2

    ඔක්කොම හොඳයි. සවුන්ඩ් තමයි මදි. කැමරාවෙ හරි ෆෝන් එකේ හරි ඉන්බිල්ඩ් මයික් එක යූස් කරන්න එපා. සවුන් එක මදි එතකොට. පුළුවන් නම් පොඩියට මයික් එකක් අරගන්න. එතකොට තවත් කොලිටි කරගන්න පුළුවන් වීඩියෝ එක.

  • @UdeshiDassanayake172
    @UdeshiDassanayake172 3 ปีที่แล้ว +1

    The way you explain everything is very clear, interesting and fully detailed.
    Thanks akka!

  • @nayomidealwis6468
    @nayomidealwis6468 3 ปีที่แล้ว +1

    Very attractive presentation. 😍Always. And very informative. Waiting to watch next... 😎

  • @sumaliathuraliya3168
    @sumaliathuraliya3168 ปีที่แล้ว

    Harima watinawa ❤ video eka ahenawa adui tikak...

  • @lawwithwaruni
    @lawwithwaruni 2 ปีที่แล้ว

    Thank you. And I'm so happy to hear how you recommend all the other channels at the end. Appreciate it.

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    Just subscribed. All the very best. I really appreciate your physio videos.. Keep up your good work👍.. ❤

  • @pavithraruwanjith3323
    @pavithraruwanjith3323 3 ปีที่แล้ว +1

    Excellent presentation nangi

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +1

    Great information!

  • @mihirangaherath4581
    @mihirangaherath4581 3 ปีที่แล้ว

    Valuable Information!! Akke first month expenses video ekkt ikmaninma dana..👍👍

  • @dhanushkamadusanka6234
    @dhanushkamadusanka6234 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි..

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 3 ปีที่แล้ว +1

    Excellent Presentation ❤️

  • @krishanthagayan3749
    @krishanthagayan3749 2 ปีที่แล้ว

    Thank your information & great work .

  • @edutips9193
    @edutips9193 2 ปีที่แล้ว

    Student visa gana videos genna thawath. Very informative video. 👍👍👍

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 3 ปีที่แล้ว

    Me apeth asawen wisthara hoyana kaale....apith enna inne akke...jaya wewa thawa thawa videos digatama genna..oyala karana jobs monw kiyl kamathi nm kiyanna...good luck...👍👍💐💐💐💐💐💐

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      ❤️ api dennama physiotherapist lankawedi, mehe exam karanakam danata physiotherapy assistant widiyata work karanawa

    • @ayeshaudayangani8357
      @ayeshaudayangani8357 3 ปีที่แล้ว

      Tnx akkiii....👍👍🌹🌹

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว +2

    සුපිරි 🔥

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      දුර ඉන්නේ කිව්වට තරහා නෑනේ

    • @SehaVlogs
      @SehaVlogs 3 ปีที่แล้ว

      😂😂😂 ඒවටත් තරහා වෙනවද අනේ

  • @bhagyasamadhi4939
    @bhagyasamadhi4939 3 ปีที่แล้ว

    Niyama video ekak super....me dawaswala wisthara hoyanawa e gana

  • @navodikaluarachchi4025
    @navodikaluarachchi4025 3 ปีที่แล้ว

    Akkaa..great...😍😍😍😍

  • @mihigaya
    @mihigaya 2 ปีที่แล้ว +1

    good

  • @wanderinglifehacker3142
    @wanderinglifehacker3142 3 ปีที่แล้ว +1

    Excellent dennama ❤️

  • @supunrandika1516
    @supunrandika1516 3 ปีที่แล้ว

    Keep it up the good work ✌

  • @paramitharushika3412
    @paramitharushika3412 ปีที่แล้ว +1

    Miss cad 15 kiynne minimum wage ekne... ethkot median wage ekatai maximum wage ekt ehm ynn thwa kochchr kalayak ynwda...

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      මේකයි ඉහල වැටුපකට ඉබේ යන්නෙ නෑනේ. එක්කො රස්සාව අපි වෙනස් කරන්න ඕන සුදුසුකම් හදාගෙන

  • @sachindraminiwan2519
    @sachindraminiwan2519 3 ปีที่แล้ว

    Love these videos nangi.. ❤️❤️

  • @nemmmavlogs
    @nemmmavlogs 3 ปีที่แล้ว +1

    Niyamai 🤟🌚

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 3 ปีที่แล้ว

    Thank you soo much. 👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @ayeshagunawardena683
    @ayeshagunawardena683 3 ปีที่แล้ว

    Sound ටිකක් madi.කොහොමත් අහන්න අහන්න ආසයි

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      ❤️👍 sound problem eka gana issarahata balannam

  • @laxshmanperies9772
    @laxshmanperies9772 3 ปีที่แล้ว +1

    Great video for new comers Ontario Auto insurance is crazy specially in Toronto, it's designed to hit your monthly budget, so becareful not to get a traffic ticket as your insurance monthly rate will go up for over a year, even a speeding ticket. All the best, hopefully you two will reach the goals set upon

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Yes, it drives my husband crazy 😜, every time he pushes accelerator I remind him of that, btw thank you for the comment aand well wishes

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +1

      Apparently CAA is offering lower rates if you drive lower than 12000 km a month.

  • @davshakthi123
    @davshakthi123 3 ปีที่แล้ว

    Thank you....!!!!

  • @funstorysl9745
    @funstorysl9745 3 ปีที่แล้ว

    Very clear

  • @Thehappymom7000
    @Thehappymom7000 3 ปีที่แล้ว

    Wow tharani

  • @shalikawickramasinghe
    @shalikawickramasinghe 3 ปีที่แล้ว

    shaa marunee

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Thanks 👍

  • @deshanihansika3994
    @deshanihansika3994 2 ปีที่แล้ว +1

    Akke gym ekata yana fee eka kiyada? Tawa salon wala eyebrows pluck krgnna kiyak ynwda?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Toronto nam gym monthly 30 dollars wage thiyanawa. Eyebrows 7-10

  • @chamadivihangana2996
    @chamadivihangana2996 3 ปีที่แล้ว +1

    Thank you for this valuable video and i want to get know about lambton college in toronto...is it a good college ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Thank You 😊, if it’s a DLI, you are safe as far as I know

  • @myaussielife
    @myaussielife 3 ปีที่แล้ว

    නියමයි

  • @liyanagedissanayaka6517
    @liyanagedissanayaka6517 3 ปีที่แล้ว

    Good tks

  • @Charith321
    @Charith321 2 ปีที่แล้ว

    Great

  • @rebeccashamini8084
    @rebeccashamini8084 3 ปีที่แล้ว +2

    Apith Ontario enne inne ❤️

  • @deon2972
    @deon2972 2 ปีที่แล้ว +2

    අක්කෙ tax එක කීයක් කැපෙනවද? ඒක වියදමට ඇතුලත් වෙන්න ඕනෙ නැද්ද?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Tax කැපිලනේ ආදායම එන්නේ මල්ලි

  • @chandithagihan8614
    @chandithagihan8614 2 ปีที่แล้ว +1

    Jobs Gana Video ekak oni akke. E jobs wala monthly Salary ekkath kiyanna. 🛡️💠🛡️

  • @upulpaltiha5685
    @upulpaltiha5685 3 ปีที่แล้ว +2

    I THINK VERY EXPENSIVE THAN AUSTRALIA , WHAT INSURANCE C$ 375 PER MONTH? IS THAT FULL OR THIRD PARTY?. HOW MUCH THE CAR PRICE ?, U DIDNT MENTION CAR SERVICE ? AND TYRE CHANGE FOR WINTER TIME ? I THINK SO PRICES MARKS AT THE SHOP WITHOUT TAX ,
    HOW MUCH ONTARIO VATax ? there is important think mention ur block , some people are migrating to Canada , they are buying an electrical items ( rice cookers kettles etc., ) from sri lanka .Don t buy items from sri lanka , it sri lanka use 230 V and 50 Hz, In canada use 110 Volts and 60 HZ, so than show plug point also different, Some items are mark 110 ~ 230 V, but it doest work , Because chinese low quality products

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Yes, here insurances are crazy, and it differs according to where we live, but it decreases gradually if you are not caught for any rule breaking incident. We pay 13 percent hst tax and it’s included in the price here

  • @memoryoflife6418
    @memoryoflife6418 ปีที่แล้ว +1

    Toronto 1300 $ ynawa kiyanne loku ganak neda. Mn decmber mula enna inne akke.ethkota athe geniyna gana gana idea ekk gnna meka watinwa. Eth basemnt ekk hoya gnna barida meeta aduwen

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      ඔයා තනියම ඉන්න නම් මීට අඩුවෙන් පුළුවන් . ඒත් family එක්ක එනවනම් ඔය ගනන් තමයි

    • @memoryoflife6418
      @memoryoflife6418 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @sarathlal6873
    @sarathlal6873 2 ปีที่แล้ว

    👍

  • @samindhi
    @samindhi 2 ปีที่แล้ว

    Are the costs the same now? Or have you seen an increase in overall cost of living in the last few months ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Yes, inflation hit Canada too, now we are spending nearly 60-80 dollars per week for groceries for two people

  • @inranasingha
    @inranasingha 2 ปีที่แล้ว +1

    Job visa awama dependent ta study karanna berida parttime course ekak wath karanna berida

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Job visa kiyala adahas kare job offer ekakin labena work permit eka wenna ona. Baha. Ehema welawata spouse ta working rights na

  • @ireshasandamali4118
    @ireshasandamali4118 3 ปีที่แล้ว +1

    Oyala canada awe kohomda
    Bank account wala money kochchrak pennanna onida details dala q&a video ekk denawada

  • @kalpamanoj
    @kalpamanoj 2 ปีที่แล้ว +1

    nice,...car insurance 350 for a year right?

  • @manogikawshalya2523
    @manogikawshalya2523 2 ปีที่แล้ว

    Zapata house keeping job akak JolLa dennako

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      මට එවැනි උදව් කිරීමේ හැකියාවක් නැත

  • @DamiyaVlogs
    @DamiyaVlogs 3 ปีที่แล้ว

    හායි. කොහොමද ඉතින් ඔයාලට? කහ බබරා හොදින්ධ?
    අහ් මරුනේ ඔයාලා scarborough ද ඉන්නේ? දන්නෙත් නෑ. 🙂✌️🇨🇦

    • @SehaVlogs
      @SehaVlogs 3 ปีที่แล้ว

      😂😂 විසේ අඩුයි ලු දැන්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Hi everyone! 🌚

    • @nemmmavlogs
      @nemmmavlogs 3 ปีที่แล้ว

      🌚

    • @sandunkumbalathara3629
      @sandunkumbalathara3629 3 ปีที่แล้ว

      මොනාධ හලෝ ඉස්පෙලින්ග්ස් වැරදියිනේ...බබරා නෙවෙයි බඹරා. හොදින්ධ නෙවෙයි හොඳින්... ලැජ්ජයි අෆ්ෆා...

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 3 ปีที่แล้ว

    මොබයිල් කනෙක්ශන් එකට මොනාද ඉන්ක්ලූඩ් වෙන්නෙ? GB කීයක් වගේද? 35 cad වලට? අපි පාට්ටයිම් ජොබ් එකක් කලොත් අපිට අපේ සැලරි එගොලො බෑන්ක් එකටද දාන්නෙ? ස්ටුඩන්‍ට් ඇවිත් සතියට පැය 20ට වඩා කරන්න බැයිද? බෑමද? පැය 20 ට වඩා කලොත් මොකක් වගෙ දෙයක් වෙයිද?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      35GB එකට මට 4gb ලැබෙනවා. ඊට වඩා හොඳ offers ලැබෙන්නත් පුළුවන් , ඔව් bank account එකට තමයි යන්නේ, legally work කරන්න පුළුවන් 20 hours තමයි, ඔයා tax file කරද්දී ඒක බලනවා. Cash job කරන students ඉන්නවා, ඒත් 20 hours වලට වඩා කරන එක illegal

    • @agnithusaramayaamarathunga4244
      @agnithusaramayaamarathunga4244 3 ปีที่แล้ว

      @@StoriesbyTharani wifi ගත්ත කුවා නේද අන්ලිමිටඩ් එක්ක පෝටබල් රවුටර් ද නැතන් ෆික්ස් ද?

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 2 ปีที่แล้ว

    Soooo important u got house with furniture or not???And same time if we are going to buy a small car nearly how much will cost it if it’s 2nd hand vehicle???What is the total Cost of your new vehicle in CAD????sooo important 😊.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      It was unfurnished. You can buy a second hand vehicle based on your budget.
      It was 47,000CAD

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 2 ปีที่แล้ว

    mata video eka baluwama danenne stress eke loku wehesak aragena life eka geniyanawa wage.. kaleth ekka e gathiya nathi wenawada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඔයාට එහෙම පේනවද? මට නම් මෙහෙ ආවම stress එක නැතිවුනා

    • @sachinlakshitha7616
      @sachinlakshitha7616 2 ปีที่แล้ว

      @@StoriesbyTharani eka gana video ekak kranna පුළුවන් nm... lankawe life ekai canda life ekai compare krala...

  • @sakithaasiri8472
    @sakithaasiri8472 ปีที่แล้ว +1

    Your mic is soo far

  • @Theji190
    @Theji190 3 ปีที่แล้ว

    Akki face book market place eken laps ganna thiyenvada

  • @thamashapanangala2449
    @thamashapanangala2449 2 ปีที่แล้ว

    Hi would you mind telling us what visa category you applied for when coming to Canada

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Express entry- federal skilled worker migration program

  • @kithminisamarawickrama4338
    @kithminisamarawickrama4338 3 ปีที่แล้ว

    Baby knk ekka family eka awoth amaruida nangi? How about the daycare facilities in canada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Daycare nam tikak ganan akka, but mehe 4 years indan school yanawa, ethakota aulak na.

  • @memoryoflife6418
    @memoryoflife6418 ปีที่แล้ว +1

    $ kiyanne cad da usd da akke

  • @sanduni2569
    @sanduni2569 3 ปีที่แล้ว

    Akke brand new car ekak gannakota samanayen keeyak withara yanawada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Down payment ekak karanna awashya na nangi, monthly fee eka thamai gewanna ona

    • @subasithjagoda3891
      @subasithjagoda3891 3 ปีที่แล้ว +1

      Zero down payment giyoth monthly $400 idan pay karanna ganna puluwan (vehicle brand and year eka depend wenawa monthly cost ekata)

  • @vijithvijith2896
    @vijithvijith2896 2 ปีที่แล้ว

    මන් ලගදි එනවා.මට ඉංග්‍රීසි බැහැ .අපුවාම හැදෙයි නේද සහොදරිය

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඔව්. ඉංග්‍රීසි කතාකරන පරිසරයක ඉද්දි ඔයාට ඉගනගන්න පුළුවන් . ඒ වගේම මෙහෙ ඉංග්‍රීසි පන්ති වගේ තියනවා

  • @wimanshaweerarathna7505
    @wimanshaweerarathna7505 3 ปีที่แล้ว

    ❤️

  • @sriyanikonara4012
    @sriyanikonara4012 2 ปีที่แล้ว

    අනේ මාත්මියනි ඇමරිකන් පැත්තේ සඉඩ් එකෙ එන නයගරා විඩියෝ එක ක් කරන්න පුළුවන් da . ඇමරිකන් පැත්තේ ,කැනඩාවේ අතර ද ඔය නයගරා තෙයෙන්නෙ

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      බෝඩරේ තමයි නයගරා ඇල්ල තියෙන්නේ

    • @sriyanikonara4012
      @sriyanikonara4012 2 ปีที่แล้ว

      නිරෝගී වේවා බුදු සරණයි ok

  • @nisalranasinghe6439
    @nisalranasinghe6439 3 ปีที่แล้ว

    👍👍👍

  • @MRNStudios
    @MRNStudios 2 ปีที่แล้ว

    Akke oyala monawad karana jobs..?
    S.E kenekt canada wala gann puluwan minimum salary eka kiyak waged?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Canada වෙ ඒ ඒ province එකේ minimum wage එකක් තියනවා පැයට. ඊට වඩා අඩුවෙන් දෙන්න බෑ employer ට.

  • @dhamindriwijesooriya8779
    @dhamindriwijesooriya8779 3 ปีที่แล้ว

    👍🥰

  • @sameeramm
    @sameeramm 3 ปีที่แล้ว +1

    Bus pass eken, unlimited rides ද within toronto city ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Yes

    • @sameeramm
      @sameeramm 3 ปีที่แล้ว

      @@StoriesbyTharani train , metro all included ?

  • @ireshasandamali4118
    @ireshasandamali4118 3 ปีที่แล้ว

    Akki cnadawata enne kohomada job ekak hoya gnne kohomada details dala video ekk dennako

  • @oshadhihansika2778
    @oshadhihansika2778 3 ปีที่แล้ว

    Akki dn PR apply karala enna puluwan da? Tama borders close da?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Me year ekata thawama fsw draw ekak thibune na, but pnp draws thiyenawa. September weddi okkoma open karanna thamai plan eka thiyenne

    • @oshadhihansika2778
      @oshadhihansika2778 3 ปีที่แล้ว

      @@StoriesbyTharani Thank You 😊

  • @ushanimadhurasiri1992
    @ushanimadhurasiri1992 2 ปีที่แล้ว

    Akke oya giya agent kauda

  • @AsiriLiyanaArachchi19
    @AsiriLiyanaArachchi19 3 ปีที่แล้ว

    නංගී කෝමද 😀 best of luck!

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      හොඳයි හොඳයි අය්‍යා. 🙏👍 thank you 😊

  • @thathsaraniwijesinghe2635
    @thathsaraniwijesinghe2635 2 ปีที่แล้ว +1

    oyala denna awe working visa da?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      We came as permanent residents

    • @thathsaraniwijesinghe2635
      @thathsaraniwijesinghe2635 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thanks for responded. Thanks for sharing this experience with us.

  • @shalikawickramasinghe
    @shalikawickramasinghe 3 ปีที่แล้ว

    Noth York wala kiyak weida

  • @nithuamarakoonb9626
    @nithuamarakoonb9626 3 ปีที่แล้ว

    Can't students get a car lease?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Can finance as far as I know,

    • @subasithjagoda3891
      @subasithjagoda3891 3 ปีที่แล้ว

      Don’t go for a lease or financing while studying because it’s not affordable, if you can buy a used one under $6000 - $8000 you can use it for a second income.

  • @shiromijayamaha146
    @shiromijayamaha146 3 ปีที่แล้ว

    Kp bs shiromei form singapore

  • @maheshaperera3482
    @maheshaperera3482 2 ปีที่แล้ว

    Thanks a lot for valubale information !
    Do you mind letting me know how can I get a job offer while in Sri Lanka.I am express entry entry candidate. And wanna know is it possible to contact you personally to get more information Thank you !

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Getting a job offer from Canada while you are in Sri Lanka is almost impossible. But you can try applying jobs posted on job bank canada and indeed. LinkedIn is another platform.
      Stories by Tharani - Facebook page

  • @sudathdesilva8865
    @sudathdesilva8865 2 ปีที่แล้ว

    how did you find jobs

  • @shiromijayamaha146
    @shiromijayamaha146 3 ปีที่แล้ว

    Jp bs

  • @dhanushkamadusanka6234
    @dhanushkamadusanka6234 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය..
    හරිම සතුටුයි ඔයාලා හැමෝම කැනඩාවේදී ලග ලගම නොහිටියත් ෆිට් එකේ ඉන්නවා කියලා දැනගත්තාම..අර කැනඩාවෙන් ඈතට වගේ..😂😂👍

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +3

      අපි යාලුවෝ. අපි හැමෝටම ඕන කැනඩාව ගැන මෙහෙට එන ක්‍රම ගැන හරිම තොරතුරු දෙන එක ❤️ ස්තූතියි

  • @tv2wins883
    @tv2wins883 2 ปีที่แล้ว +1

    Plz saskatchewan wala kenekge video thiyenam link plz

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Video ekak nam na. facebook.com/groups/SLtoCanada/

  • @kavindabandara5023
    @kavindabandara5023 3 ปีที่แล้ว

    👍👍👍

  • @johannivlogs2623
    @johannivlogs2623 3 ปีที่แล้ว

    👍👍👍