දඹදෙණිය, මුතුගල යශෝධරා විහාරය දකින්න පින් ඕන... | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 285

  • @ShraddhaTV
    @ShraddhaTV  5 หลายเดือนก่อน +52

    මහමෙව්නාව අනගාරිකා අසපුව,
    මුතුගල, දඹදෙණිය.
    ගමන් මග:-
    මාර්ග අංක 05 කොළඹ කුරුණෑගල බසයේ (දිවුලපිටිය මිනුවන්ගොඩ හරහා යන) පැමිණ ගිරිඋල්ල සහ නාරම්මල ය නගර දෙකට අතර පිහිටි දඹදෙණියට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඇති මුතුගල හන්දියෙන් බැස දම්රෝ ෆැක්ටරියට යන පාර දිගේ 400m ක් පැමිණි විට මේ පුණ්‍ය භූමියට පැමිණිය හැක.
    වැඩි විස්තර සඳහා පිවිසෙන්න...
    mahamevnawa.lk/anagarika-asapuwa/

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 5 หลายเดือนก่อน +27

    සාදු සාදු සාදු තුන් ලොවට මහා අනුත්තරීයා කාන්තා රත්නය වන ඒ රාහුල මාතා යශෝදරා මහෝත්තමවියට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා මේ උතුම් පින්කමින් රැස්වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර දර්මයෝ මමද සාදු කාර දෙමින් අනුමෝදන් වෙමි අනුමෝදන්ම වේවා

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 5 หลายเดือนก่อน +12

    🙏🙏🙏 පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම ලොකු ස්වාමින් වහන්සේටත් අවසරයි පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා .පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවනසුව බොහො දුර නොවේවා!

  • @arunalakmal3209
    @arunalakmal3209 5 หลายเดือนก่อน +17

    ඒ අති උත්තම විරාගී රාහුල මාතාවගෙ සොදුරු උතුම් ගුණ බලය ඒකාන්ත සත්‍යයි. ඒ සත්‍යානුබාවයෙන් බඹසර රැක ගන්න මට උපකාර ලැබේවා. පීඩාකාරී පවිටු රාගයට නින්දා වේවා.. උතුම් බඹසර සම්පූර් න කර ගන්නට උතුම් සදහම් ඇසූ පින් මටද උපකාර වේවා
    කලණ මිතුරු සග පිරිසට මාගේ වන්දනාව වේවා

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 หลายเดือนก่อน +19

    පිංවත් වැලිමඩ සර්දාසිල අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🪷🙏🌻🌹🙏🪷🌻🌹🙏🪷🙏🌻🙏🌹🙏🌻🙏🪷🙏🪷🌹🙏🪷🌻🌹🙏🪷🌻🌹🌻🪷🙏

  • @AwanthikaMadhuwanthi
    @AwanthikaMadhuwanthi 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 යශෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේටත් ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා

  • @sandunthilanka7902
    @sandunthilanka7902 4 หลายเดือนก่อน +4

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඒ උතුම් පරම පවිත්‍ර කාන්තා රත්නය යසෝදරා මහ රහත් උත්තමාවිය ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @MaliKannangara-mu1xb
    @MaliKannangara-mu1xb 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය මා හට අනිත්‍ය මෙනෙහි කරමින් ජීවිතය ගැන අවබෝධය ලබා ගැනීම උදෙසා ප්‍රයෝජනවත් වුනා පිංවත් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු....

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපගේ රාහුල මාතා යසෝදරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .....

  • @wasala2744
    @wasala2744 5 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය ....අසoඛ්‍ය කල්ප ගනන් පෙරුම් පුරා..ලෝ සත සනසාලූ...පිරිනිවන් වැඩි අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ....
    උතුම් රාහුල මාතා යශෝධරා උත්තමාවියට නමස්කාර වේවා ...
    උතුම් සෑරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ..
    ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු .සාදු ....

  • @nethonetho5736
    @nethonetho5736 5 หลายเดือนก่อน +3

    මාගේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මය අවබෝධ කරනනීමට මේ කුසල් හේතුවසනා වේවා 🙏🙏🙏

  • @SanjewaniSanjewani-d9j
    @SanjewaniSanjewani-d9j 4 หลายเดือนก่อน +1

    උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏 තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️

  • @suwarank9065
    @suwarank9065 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් මාගේ යශෝදරා.මහ.තෙරනියන්.වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌷🌷🌷🙏🙏🙏

  • @nilminianu7541
    @nilminianu7541 2 หลายเดือนก่อน +1

    ඒ උතුම් යශෝධරා රහත් උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @suneethairanganee3235
    @suneethairanganee3235 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු යසෝදරා තෙරුවන්සරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය අපට නිවන් මාර්ගයහි යනු පිණිස උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ ජිව්තය පුජා කල ඒ වෙසතුරු කතාව මේ තරම් පැහැදිලි ව ඇසු මගේ දෙනෙත් කදුලින් තෙත් වුවා ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු
    උත්තම රාහුල මාතා යශොදරා මහ රහත් තෙරණින් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු මේ උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ ජිව්තය පුජා කරමි පුජා කරමි පුජා වේවා සාදු සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය උතුම් යශොදරා මහ රහත් සැයට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudunanayakkara5129
    @sumudunanayakkara5129 5 หลายเดือนก่อน +6

    තුන් ලොවටම උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය " රාහුල මාතා" යශෝදරා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    රාහුල මාතා යසෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ...
    මම නමස්කාර කරමි ....
    උතුම් පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    උතුම් අනගාරිකා මෙහෙනින් වහන්සේලා ට දීර්ඝායු වේවා ....
    බුදු සරණයි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට දිිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා
    තවත් ඔබවහන්සේගේ බුදුබන අසන්නට ලැබේවා තෙරැවන් සරනයි

  • @pavideos3808
    @pavideos3808 4 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 5 หลายเดือนก่อน +4

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @LakmainSunthra
    @LakmainSunthra 4 หลายเดือนก่อน

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර ගමනින් නිදහස් විමට මෙවන් බණ වරක් දේශනා කර අප සියලු දෙනා සසර දුකින් නිදහස් කරන්නට දේශනා කල ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝධ කරගැනීමට මේ කුසල් හේතුවාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @tusharitushari6181
    @tusharitushari6181 5 หลายเดือนก่อน +1

    තුන්ලොව අනුත්තරීය කාන්තා රත්නය වූ යශෝධරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 5 หลายเดือนก่อน

    සාදු සැෆු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 5 หลายเดือนก่อน +2

    මගේ යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanchamara4363
    @nuwanchamara4363 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වේමී අපේ කල්‍යාණ මිත්‍ර පින්වත් සද්ධාසිල ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @AsanMass-kg9ug
    @AsanMass-kg9ug 5 หลายเดือนก่อน

    සාදු... සාදු.... සාදු... මේ ලස්සන පින්කම අපි හෙමෝම අනුමෝදන් වෙමි....

  • @charukapredip2221
    @charukapredip2221 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @RidmitharakaJayasinghe
    @RidmitharakaJayasinghe 5 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! සාදු! පිං සිත් ඇති සැමටම පිං ඇති නෙත් දෙකෙන් දැක මේ පිං අනුමොදන් වේවා! 🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 5 หลายเดือนก่อน

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!..............
    අපගේ අති උතුම් පූජනීය රාහුල මාතාව යසෝදරා මහා රහතන් තෙරණින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .......අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........

  • @dilushiwasana7513
    @dilushiwasana7513 5 หลายเดือนก่อน +2

    උතුම් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @thakshilaamali5838
    @thakshilaamali5838 5 หลายเดือนก่อน

    යශෝධරා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. අපට මෙවන් ගුණ නිතර දේශනා කරන ඔබ වහන්සේට නිවන වැඩි ඈතක නොවේවා 🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 5 หลายเดือนก่อน +3

    පිරිනිවනට වැඩ් උතුම් යශෝධරා උත්තමාව්ය ට මාගේ නමස්කාරය වේවා.
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 4 หลายเดือนก่อน

    එ අමාමැණි සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ashanimadushika
    @ashanimadushika 5 หลายเดือนก่อน +1

    යසෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගෙ උතුම් නමස්කාරයම වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiLanka-ru7ie
    @NilanthiLanka-ru7ie 5 หลายเดือนก่อน

    සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු රාහුල මාතා සිත් නිවනා මගේ මෑණියන් නමස්කාර වේවා 🙏🙏❤️

  • @Mary-k5n1u
    @Mary-k5n1u 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharadevndra9722
    @sitharadevndra9722 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 යසෝධරා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌺🌺🌷🌷

  • @MihiriNimni
    @MihiriNimni 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.....රාහුල මාතාවට අපගේ නමස්කාරය වේවා ....🙏

  • @Dula..777
    @Dula..777 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏 යශෝධරා රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🕊️

  • @faisu3217
    @faisu3217 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 අපගේ තුන් ලෙකයටම අග්ගාාුවු අපගේ බුදුපියනන් වහන්සේට මගේ දෙවනුවත් තෙවනුවත් නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 අපගේ යශෝධරාමහ රහතන් තෙරනියට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @sandayakumari4941
    @sandayakumari4941 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimaligabadage6828
    @nimaligabadage6828 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @hansanimadumali4150
    @hansanimadumali4150 5 หลายเดือนก่อน

    යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanikaherath8289
    @shanikaherath8289 5 หลายเดือนก่อน

    යශෝධරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏
    සාධු සාධු සාධු එ අපගේ තුන් ලොවම අනුත්තරිය කන්තා රත්නය වු පහන් සිලක් මෙන් නිවි ගිය නික්ලේසි වු උත්තම රාහුල මාතා යශොධරා උත්තමාවියට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏

  • @Dumidulakshan-yc7vr
    @Dumidulakshan-yc7vr 5 หลายเดือนก่อน +2

    එ උත්තම අපගෙ භාගය වතුන් වහන්සගෙ හද මඩලෙන් උපන් පරම පුජනිය නිකෙලෙස් යශොදරා මහරහත් තෙරනියට අපගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 หลายเดือนก่อน +1

    මේ තුන් ලෝකයටම පරම පවිත්‍ර අග්‍ර කාන්තා රත්නය වන අතිපූජනීය ඒ උතුම් රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්
    @ආශ්චාර්යයිඋතුම්සදහම් 5 หลายเดือนก่อน

    🙏🙏🙏 සාධූ සාධූ සාධූසෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!!
    ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    යා අභිරුපා දස්සනීය-භික්ඛුණී සංඝශෝභනී ..සා ආසාවා පරික්ඛිණා-විතරාගා මහිද්ධිකා. තං මහාපුඤ්ඤවනිං පරිනිබ්බුතිං... වන්දාමි රාහුලමාතා යාශෝධරාතී.
    සාධූ සාධූ පවිත්‍ර ආදරේ ප්‍රතිමුර්ථිය රාහුල ,මාතා වන්දනා කරමිමේ තුන් ලොව පූජණිය වන්දණිය. පවිත්‍රම උතුම් ස්ත්‍රි රත්නය තමයි උතුම් යශෝධරා මහා රහත් තෙරණිය..අප මහා බෝසත් වහන්සේට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් විමට ශක්තිය වු එ උත්තමාවියට මාගේ වැදුම වේවා😢

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු වෙස්සන්තර ජාතක වර්ණනාව අහද්දී හිතට අමුතුම දුකක් දැනෙනවා...අපි වෙනුවෙන්මයි බෝසතාණන් වහන්සේ දරුවන් දන් දුන්නේ,තම බිරිඳ දන් දුන්නේ,ලේ ඉස් මස් දන් දුන්නේ...අපි සසර කතරින් එතෙර කරවන්නම නේද මෙච්චර පාරමිතා පිරුවේ...

    • @GaminiDissanayake-fb9xb
      @GaminiDissanayake-fb9xb 5 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු............අපගේ බෝසතාණන් වහන්සේ ට නිවන් දකින්න අවස්ථාව තිබියදිත් අපි වෙනුවෙන්ම යි මෙිසා විශාල දුක් කන්දරාවක් දැරැවෙි.උතුමි බෝසතාණන් වහන්සේ ට ත් යශෝදරාඋත්තමාවියටත් මාගේ නමස්කාරය වෙිවා!මෙිදහම කියලා දෙන ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහමෙවිනා වාසි සියලුම ස්වාමින් වහන්සේ ලා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .......

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 5 หลายเดือนก่อน

    සාදු 🙏🌼 සාදු 🙏🌼සාදු 🙏🌼 ඒ උත්තමවු යසොදරා මහාරහත් ථෙරනින් වහන්සෙට මාගේ හදපිරි නමස්කාරය 🙏🌼🙏🌼🙏🌼

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @pawani-rc1jg
    @pawani-rc1jg 5 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏 ඒ මහා උත්තමාවී යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanikumari-p6m
    @jeewanikumari-p6m 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා

  • @MaduDassanayaka
    @MaduDassanayaka 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ..මටත් දැක බලාගන මලක් පූජාකරන්න අනාගතයේ දවසක වාසනාව ලැබේවා

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @menakamalkanthi4474
    @menakamalkanthi4474 5 หลายเดือนก่อน +2

    යසෝදරා රහත් උත්තමාවිට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @imalinadeeka4050
    @imalinadeeka4050 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බණ ශ්‍රවණය කරා.සාදු සාදු සාදු

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉 යසෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilkididi3818
    @dilkididi3818 5 หลายเดือนก่อน

    🙏🌹🌹🌹🌹🌹🙏
    🙏🌹🌹🌹🌹🌹🙏
    🙏🌹🌹🌹🌹🌹🙏
    සාදු සාදු සාදු🙏🌹

  • @aniljayasinghe4934
    @aniljayasinghe4934 5 หลายเดือนก่อน

    යශෝදරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය වේවා!සසර දුකින් වහ වහා නිදහස් වීමට බණ ඇසු පින අපි හැමෝටම අනුමෝදන් වේවා!

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මෙම දේශනයම ඇති පවුලක් සතුටින් ජීවිතය ගෙවන්න.

  • @chamaranuwan9302
    @chamaranuwan9302 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 5 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 යසෝදරා අරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 5 หลายเดือนก่อน

    ی අපගේ යසෝදරා මහ රහත් උත්තමාවියට නමස්කාර වේවා🙏🌹🙏🌷🙏🌷🙏🌷🙏

  • @priyangikadilhani1461
    @priyangikadilhani1461 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු . ඒ රාහුල මාතා යසොදරා තෙරණියගේ අනන්ත ගුණ සමුදායට මාගේ නමස්කාර ම වේවා

  • @ANURADHAUDITHAKUMARI
    @ANURADHAUDITHAKUMARI 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @RamanNimal
    @RamanNimal 5 หลายเดือนก่อน +1

    ANE මටත් යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷ඔබ වහන්සේගේ බන හැමදාම අහන්න ලැබේවා 🙏🙏

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 5 หลายเดือนก่อน +1

    මාගෙ ශාස්තෲන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🌸🌸🌸🌸

  • @Kumadesilva
    @Kumadesilva 5 หลายเดือนก่อน

    Theruwan saranai sadu sadu sadu

  • @inokaweragamage5126
    @inokaweragamage5126 5 หลายเดือนก่อน

    Sadu saduu saduu. Yashodara maha rahata theraniyata mage namas karaya wewaa. Oba samata Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DaluwaSt.AnthonyMV
    @DaluwaSt.AnthonyMV 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි

  • @imalinadeeka4050
    @imalinadeeka4050 4 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @nirmalanirmala7295
    @nirmalanirmala7295 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 යසෝධරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LiyanaArachchi-h3f
    @LiyanaArachchi-h3f 5 หลายเดือนก่อน

    Dakinnat pin Karan ona sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManushiHarshika
    @ManushiHarshika 5 หลายเดือนก่อน

    යශෝදරා මහ තෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pushbakumari9882
    @pushbakumari9882 5 หลายเดือนก่อน

    සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 .🙏🙏🙏බුුුදුුසරනායි🙏🙏🙏

  • @NilminiMarabage
    @NilminiMarabage 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NuwanPremalal
    @NuwanPremalal 5 หลายเดือนก่อน

    🙏🙏🙏රාහුල මාතා යශෝධරා රහත් තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා🙏🙏🙏.

  • @pathmasankapala
    @pathmasankapala 5 หลายเดือนก่อน

    Ane sadu sadu mamath gedara edala nerabuwa oba wahanseta godakma pin balanna selassuwata

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 5 หลายเดือนก่อน

    අපගේ.පුජනිය.පින්වත්.සුවාමින්වාහාන්සෙට.නමස්කාර.වෙිවා

  • @LakmainSunthra
    @LakmainSunthra 4 หลายเดือนก่อน

    උත්තම රාහුල මාතා යශෝධරාමහරහත් තෙරණිය ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohansampath9343
    @rohansampath9343 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු .! උතුම් රාහුල මතා යශෝධරා මහරහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා .!

  • @DilMax-d1b
    @DilMax-d1b 5 หลายเดือนก่อน

    යසෝදරා රහත් උත්තමාව්යට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏

  • @MaduraNuwan-ez2sm
    @MaduraNuwan-ez2sm 5 หลายเดือนก่อน

    🙏🙏🙏 mage jivthe herauma obai himiyani🙏

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 4 หลายเดือนก่อน

    Sadu sadu sadu taruwan saranei pin wath sameduni budu sasuna babalana oba wahansata deerga au wawa 🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 5 หลายเดือนก่อน

    සාදු 🪷සාදු 🪷සාදු 🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Mchanel-dr6xb
    @Mchanel-dr6xb 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වෙිවා

  • @r.chamari
    @r.chamari 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kukw9303
    @kukw9303 5 หลายเดือนก่อน

    sadu sadu manamaskaraya yasodara uthtameyata budusaranai

  • @NadeekaGunasekara-s9c
    @NadeekaGunasekara-s9c 5 หลายเดือนก่อน

    Sadu sadu sadu yasidara maha therinin wahaseta mage namas Karaya

  • @LakshithaGayan-e6e
    @LakshithaGayan-e6e 4 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @liveday7095
    @liveday7095 5 หลายเดือนก่อน

    යශෝධරා රහත් මැනියන්ට මාගේ නමස්කාරය වේවා

  • @sandiyakumari1648
    @sandiyakumari1648 5 หลายเดือนก่อน

    සාධු` සාධු` නමස්කාර වෙිවා