LED බල්බ් (වැලක්) 230vට කෙලින්ම සම්බන්ධ කරන රහස් ක්‍රමය | How to Make LED Bulb Series at Home | Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • LED බල්බ් (වැලක්) 230vට කෙලින්ම සම්බන්ධ කරන රහස් ක්‍රමය | How to Make LED Bulb Series at Home | Tips
    LED බල්බ් 230vට කනෙක්ට් කරමු | වැලක් හදමු | How to Make LED chain at Home | LED Bulbs Direct to 230v
    ගෙදරදිම ලේසියෙන්ම LED බල්ප් වැලක් හදමු( How to make LED bulbs for cristmas ,vesak,any function )
    LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු | How to Earn Money from LED | LED Lamps Manufacture in Home
    බෞද්ධ කොඩිය LED බල්බ්වලින් හදන හැටි | How to Make Buddhist Flag on LED Lights
    Led bulb වැල් හදලා සල්ලි - - • LED බල්බ් වැල් හදලා සල...
    බෞද්ද කොඩියේ පාටට කොඩි වැල් - • බෞද්ධ කොඩිය LED බල්බ්ව...
    Led bulb රහස් - - • LED බල්බ් (වැලක්) 230v...
    කැඩුණු bulb වැල් හදමු - - • කැඩුණු බලබ් වැල් විසි ...
    Tester පොඩ්ඩව හදමු - - • බල්බ්වැල් හදන හැමෝම ළඟ...
    රසකිඳ බල්බ්වැල් නිෂ්පාදනය කරන වීඩියෝව නිකුත් වීමත් සමඟ බොහෝ දෙනෙක් අපෙන් LED බල්බ්වැල් නිෂ්පාදන තාක්ෂණය පිලිබඳව වීඩියෝ නිකුත්කරන ලෙස ඉල්ලා සිටියා.
    එහි සම්පූර්ණ ක්‍රමයන් අදාල වන පරිදි 230 v 300v ට කෙලින්ම සම්බන්ධ කරන ආකාරය පිලිබඳව වීඩියෝව මෙලෙස ඔ⁣බවෙත රැගෙන ආවෙමු
    බල්බ්වැල් නිෂ්පාදනයේදී ඔබට මතුවන ගැටළු සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට අපි සූදානමින් සිටිමු.
    බල්බ්වැල් හදන හැටි
    වයර් එකක් තෝරගන්න හැටි
    බට කණුවක් තෝරගන්න හැටි
    බල්බ් පැකට් ගන්න හැටි
    වොල්ටේජ් ප්‍රමාණය
    With the release of the video on the production of Rasakinda Bulbwall, many asked us to release a video on LED Bulbwall production technology.
    Here is a video on how to connect 230 v 300v directly to its complete methods.
    We are ready to respond promptly to any issues you may encounter during the production of light bulbs.
    LED bulb Making
    1.20 wire purchase
    LED wire
    Bata Kanu
    Condute LED
    Condute wire
    Glue Gun
    Lead ඊයම්
    230v Direct LED
    LED Supply
    ✦Facebook Page | / rasakindayt
    ✦Facebook Page | / namalrasakinda
    ✦Facebook Group | / 462547564713514
    ✦Instagram | / namalsenanayake
    ✦Twitter | / namaltalk
    ✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
    ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
    කතාකරන්න අපිට +94 77 11 22 582
    ✦ To encourage Sri Lankan rural entrepreneurs...
    If there are talented rural entrepreneurs in your area,
    call us (+94 77 11 22 582)
    #LED #led_bulb_series #RasakindaTv #home_made_led #led_sinhala
    led bulb,led light,how to make,led zeppelin,led zeppelin stairway to heaven,electronics,how to,led bulbs for car,led bulbs in projector headlights,led bulbs for home,led,how to repair led bulb,ledsinhala,make a serial bulb (led) connection for any function (series/parallel),lights,sinhala,bulb,bulb welcome pack,led bulb wel sinhala,vesak,bulb wala,led bulb series connection,led bulb series testing,bulb wel,led bulb wel,vesak bulb wel,bulb wel sinhala

ความคิดเห็น • 311

  • @RasakindaTv
    @RasakindaTv  3 ปีที่แล้ว +8

    Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.html
    Video 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.html
    Video 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.html
    ප්‍රශ්න සදහා පිළිතුරු මේ වීඩියෝ වලට ඇතුලත්

    • @dineshsamantha456
      @dineshsamantha456 3 ปีที่แล้ว +1

      Video aka Nam Maru.....me led packet Colombo 2cross street Ake Ganda puluwan kade Nama mokakda aiye.

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +2

      55 බිල්ඩින් එකේ ඕනම තැනක තියෙනවා. හොඳ තැනකින් බලලා ගන්න

    • @janakaprasath496
      @janakaprasath496 ปีที่แล้ว

      Flashlight ball led gana vedeyo akak danko

  • @tharindudilshan835
    @tharindudilshan835 3 ปีที่แล้ว +3

    අයියේ ඔයා මේ පහුගිය දවස් ටිකේ වෙච්ච මහන්සිය නිසා ඉදිරිපත් කරපු වීඩියෝ වලින් මම මේ පාර වෙසක් එකට අත්දැකීම් ගොඩාක් ගත්තා.
    ඔයාට ඉස්තූති වන්ත වෙන්න මං බල්බ් වැලක් හැදුවා කොහොම හරි උවමනා කරන දේවල් හොයාගෙන
    ඔයාට වගේම මටත් බල්බ් පිචිචුනා ඒත් අන්තිමට මං ඒක හැදුවා .
    ඔයාට ගොඩාක් ඉස්තුතියි .
    ඉස්සරහට මේ වගේ දේවල් තව තවත් හොයාගෙන අපිට කියල දෙන්න ඔයාට ෂක්තිය දහිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      හදවතින්ම ලැබෙන ආදරය 😍
      බොහොම ස්තූතියි තරිඳු 💚

  • @janakaprasath496
    @janakaprasath496 ปีที่แล้ว +3

    නියමයි වැඩි ඩැඩියෙන් දියුනු වෙිවා...

  • @shanukagamingsl991
    @shanukagamingsl991 2 ปีที่แล้ว +2

    Apita meewa kiyala denawata sthuthiyi

  • @nethyasonal7707
    @nethyasonal7707 ปีที่แล้ว +5

    එක බල්බ් වැලකට නිල් සහ රතු බල්බ සමානව යොදනවනම් නිල් බල්බ සහ රතු බල්බ කීයක් දාන්න ඕනද

  • @Boy-sj8zn
    @Boy-sj8zn 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනව අයියෙ.පැහැදිලිව සරලව ඔයා ඉදිරිපත් කරනව.ඉලෙක්ට්‍රොනික් පිළිබද මූලික දැනුමක් නොමැති කෙනෙකුට උනත් යම් අවබෝදයක් ලබාගන්න පුළුවන් කරන විදිහට.ඔබට ස්තුතියි🙏ජය වේවා.බුදුසරණයි

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ස්තූතී බොහොම ස්තූතී ඔබේ අගය කිරීමට. වටින Comment එකක් ❤

  • @maduranga652
    @maduranga652 ปีที่แล้ว +3

    Rgb led set karanwa nm 25 use kardi resistor use karana onida? kopamna agtk da?

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว +1

    ස්තුතියි සහොදරයා

  • @shanukagamingsl991
    @shanukagamingsl991 2 ปีที่แล้ว +2

    Oyata godak sthuthiyi mame

  • @netcomlanka
    @netcomlanka 3 หลายเดือนก่อน +1

    Bata kanu hadathdi ekata danna puluwan paripathaya kumakda

  • @shagiya7136
    @shagiya7136 2 ปีที่แล้ว +3

    සුපිරි අය්යෙ ❤❤

  • @rangaart1364
    @rangaart1364 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි ඔබට කිසිම පැකිලීමකින් තොරව හරි සරලව ඔබ සියල්ල හරියාකාරව පැහැදිල කරනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබගෙන්. මේ ගැන. ඔබට දෙවි පිහිටයි 💕🌾~~~~~~ දිගටම මෙවැනි වීඩියෝ අපට ගෙන එන්න..🙏

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඒ වචන වලට.. ආදරෙයි 💚💚

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක් තමන් දන්න දේ ලෝභ නැතුව කියලා දෙනවා

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @user-xo2rm6mw5h
    @user-xo2rm6mw5h 2 ปีที่แล้ว +5

    ගෙදර විදුලිය AC හැබැයි Led බල්බ් DC ඒනිසා Direct AC Supply දුන්නොත් පිච්චෙනෝ නේද

  • @sarathkarunanayaka7306
    @sarathkarunanayaka7306 ปีที่แล้ว +2

    Ok godak hodai

  • @chethiyachiranthana.
    @chethiyachiranthana. ปีที่แล้ว +2

    බෞද්ධ කොඩියේ පාට පහෙන් බල්බ් පහ ගානේ දාලා (5×5=25) ⁣12v දෙන්න බැරිද ,පත්තු වෙයිද , උදව් කරන්නකෝ

  • @jayanathmendis7380
    @jayanathmendis7380 ปีที่แล้ว +2

    පැහැදිලියි.

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      ස්තූතියි

  • @ranjithmendis9276
    @ranjithmendis9276 3 ปีที่แล้ว +2

    paata paata led bulb 20k niwenawa patthuwenawa hadanna puluwanda (fash only any color led bulb).

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      මම ඒවා ගැනනම් ඉගෙන ගෙන නැහැනේ

  • @macronature.
    @macronature. ปีที่แล้ว +1

    Kaden gatthu LED gel bulb walka cerkit eka pichchuna. Eka kelinma 230vta denna puluwanda?

  • @fake_isuru7317
    @fake_isuru7317 ปีที่แล้ว +2

    පාට 3 දාලා හදනවා නම් කීයක් දාන්න ඕනද බල්බ්

  • @ChamaraJayakodi-xw9jc
    @ChamaraJayakodi-xw9jc 7 หลายเดือนก่อน

    , Ac කරන්ට් එකට බල්බවැල සවි කරන විටධන රින මාරු වුනාට ප්‍රශ්නයක් නැද්ද සිල් කරන්න ගන්න ගම් වර්ගය මොනවාද?

  • @sujithsanjeewa7970
    @sujithsanjeewa7970 3 ปีที่แล้ว +1

    Thank you

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ur Most welcome 😊

  • @slthomemade8269
    @slthomemade8269 หลายเดือนก่อน +1

    Yellow 90/100 අතර දාන්න පුලුවන් නේ qlity led eka..normal eka tama 120/130 අතර දාන්නේ..

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 หลายเดือนก่อน +1

    පරිපඵයක් ඕන නැද්ද ..RGB bulb වුනත් මෙ විදියට පරිපඵයක් නැතිව කල හැකිද

    • @RasakindaTv
      @RasakindaTv  3 หลายเดือนก่อน

      කෙලින්ම දෙන්න පුළුවන්

  • @kamalpriyadarshana3170
    @kamalpriyadarshana3170 ปีที่แล้ว +1

    Bulb 30k wage series karala 230v walin dalwanna oni resister eka hoyaganna widiha kiyala denna puluwanida .

  • @shanshamakaushya
    @shanshamakaushya ปีที่แล้ว +1

    පාට පාට වැලක් හදන්නේ කොහොමද

  • @hiphop13
    @hiphop13 3 ปีที่แล้ว +2

    Ayye mama me wela heduwa nil pata bulb 90 damma eka gessena gathiyak thiyei mokada karanna ona pahadala denna theruwan saranai

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      රසකිඳ ෆේස්බුක් පේජ් එකට වීඩියෝවක් එවන්න

    • @hiphop13
      @hiphop13 3 ปีที่แล้ว

      Hari ewwa

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      Gassenawanam bridge rectifier 1I danna ethakota current eka dc wenawa ethakota gassenne na

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      Ac current eken dunnahama samahara bulb wal ohoma wenawa

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      Rectifier 1k dammoth ehema wenne na

  • @lalindaprasad1
    @lalindaprasad1 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති.

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      අපිත් එක්ක රැඳී සිටියාට බොහොම ස්තූතියි

  • @sampathmihiraj7506
    @sampathmihiraj7506 3 หลายเดือนก่อน +1

    මට ඔනම සර්කුට් එකකට ledබල්බ් ගාන වැඩිකරගන්න කොහොමද

  • @vimalasara2605
    @vimalasara2605 ปีที่แล้ว +1

    ThogAwasayen ganna tiyana tanak kiyanawanam watinawa

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +1

    සුපිරි

  • @shaasoundslighting4719
    @shaasoundslighting4719 3 ปีที่แล้ว +1

    niyamayi,,obata jayawewa,,

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @maheshsadaruwan772
    @maheshsadaruwan772 ปีที่แล้ว +1

    Rathu sudu valak hadanahati kiyanna sar.

  • @roshanfernando4821
    @roshanfernando4821 3 ปีที่แล้ว +1

    Supiri Kalayak Thisse Hoyapu Video Ekak ...... Thanks ..........

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊

    • @roshanfernando4821
      @roshanfernando4821 3 ปีที่แล้ว +1

      @@RasakindaTvMekata TT Wire Danna Bane Neda ......... ??

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බැහැ. ටීටී වයර් කරදරයි. ඉක්මනින්ම ගැලවෙනවා. මහත වැඩියි

    • @roshanfernando4821
      @roshanfernando4821 3 ปีที่แล้ว +1

      @@RasakindaTv Ok Thanks

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg ปีที่แล้ว +1

    තනි බල්බ් එකෙ පාට දෙක තින බල්බ් කොහොමද දාන්නෙ කියක් ඕනද

  • @sajithnishan3056
    @sajithnishan3056 2 ปีที่แล้ว +1

    අයියේ කොළඹින් කොලඹ බල්බ් ගන්න විට තයිවාන් බල්බි ,චයිනිස් බල්බි කියලා වර්ග දෙකක් තියෙනවද ? කොහෙන්ද කොලඹ එළිය තියෙන හොද බල්බ ගන්න තියෙන්නේ

    • @shanmadhusankha8405
      @shanmadhusankha8405 ปีที่แล้ว

      මටත් ඒකට පිලිතුර ඕනෙ

  • @indikasamankumara4195
    @indikasamankumara4195 3 ปีที่แล้ว +2

    Good

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +1

    Rice bulb wal repair karana widiya gena video ekak karannako

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      හරි ඉක්මනටම ගේන්නම්

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +1

      @@RasakindaTv බොහොම ස්තුතියි

  • @chinthakaaruna2291
    @chinthakaaruna2291 3 ปีที่แล้ว +4

    ජයවේවා ......

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ස්තූතී ජයවේවා

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 ปีที่แล้ว +1

    සුපිරි ...

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ranjithpremathilaka9727
    @ranjithpremathilaka9727 ปีที่แล้ว +1

    පැකටි එකක මිල කීයක් විතර වේවිද.

  • @geethkanchana330
    @geethkanchana330 8 หลายเดือนก่อน

    පාට 3 led bulb 100 k wage danna පුළුවන් wena විදිහට hadagnna ona circuit item tika kiynna පුළුවන් da

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 9 หลายเดือนก่อน

    2.0-2.2 කහ පාට

  • @rasikakumari6330
    @rasikakumari6330 ปีที่แล้ว +2

    එක තැනක් පැහැදිලි නැ මට මෙක ප්‍රදාන විදුලිය හා සම්බන්ධ කරනවිට සර්කිට් එකක් නැතුව නෙද සම්බන්ධ කලෙ

  • @chamoddinuka2194
    @chamoddinuka2194 2 ปีที่แล้ว +2

    240v නිවසේ විදුලිය 2.8 led blb වල විදුලිය බෙදුවහම එන සංඛ්‍යාව ගන්නෙ blb ගනන විදියටද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      300v බෙදන්න

    • @chamoddinuka2194
      @chamoddinuka2194 2 ปีที่แล้ว +1

      ඇයි ඒ

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      විදුලිය වැඩි සැපයුමකදී පිච්චීමට ලක්වන නිසා

  • @saduntharaka8459
    @saduntharaka8459 3 ปีที่แล้ว +1

    Eththatama godak watinawa, kisima kenek ehuwata kiyala dunne ne den baya nethuwa bulb wel tikak hadaganna puluwan

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහසට
      ඔයත් දන්න දෙයක් තියෙනවනම් අපිටත් කියලා දෙන්න..
      අපි දන්නැති දේවල් කොච්චරක්නම් තියෙනවද නේද

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 2 ปีที่แล้ว +1

    Pata 7 led danawanam kiyak danna oneda

  • @amalkulathilaka2435
    @amalkulathilaka2435 9 หลายเดือนก่อน +1

    බෞද්ධ කොඩිය පාටට බට කනු තනිව( බල්බ් 27) සම්බන්ධ කරන්ඩ පුලුවන් සර්කිට් එක හදාගන්න ක්‍රමය මොකක්ද

    • @RasakindaTv
      @RasakindaTv  9 หลายเดือนก่อน

      ඒක දන්නෑ

  • @harshaswithanage
    @harshaswithanage 2 ปีที่แล้ว +1

    Rgb led walin mehema wal hadanba puluwanda?

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඒ ගැන මම ඉගෙන ගෙන නෑ

  • @SadiraProduction
    @SadiraProduction ปีที่แล้ว +2

    දැන් වයර් වල මිල කොහොම වගේ ඇත්ද ?

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      දැන් වයර් සෑහෙන්න මිලයි.. 3500ටත් එහා

  • @rashmikathamoddaya7972
    @rashmikathamoddaya7972 2 ปีที่แล้ว +1

    Niyami❤️‍🔥

  • @Technoshots4170
    @Technoshots4170 3 ปีที่แล้ว +1

    Niyamaine supiri video ekak

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට

    • @dineshsamantha456
      @dineshsamantha456 3 ปีที่แล้ว +1

      නියමයි අයියේ ...........meka කලින් video akath akka joint කරලා akak dandako.......aka ගොඩක් hoda vei..

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඒ අදහසත් හොඳයි. මේකයි ප්‍රශ්නේ අපි ඉන්නේ ගමකනේ. මෙහෙට සිග්නල් ඇත්තෙම නෑ. 1GB අප්ලෝඩ් වෙන්නත් පැය දෙකක් වගේ යනවා. ඒ නිසා කෙටි වීඩියෝ තමයි දාන්න වෙන්නේ

  • @kppkumara9317
    @kppkumara9317 2 ปีที่แล้ว +1

    Super sir

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +5

    අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +4

      හරි ඉක්මනටම දෙන්නම්

    • @danushkaprabath1020
      @danushkaprabath1020 3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුති අයියේ,timerkoteth දාලා හදන්න

  • @devadass9206
    @devadass9206 2 ปีที่แล้ว

    Oya claases karanawadha.

  • @dumindahashan1924
    @dumindahashan1924 3 ปีที่แล้ว +2

    Aiye oya kiwwa widiyat nil pata bulbe 95 thani pata welakata ganna kiwwane.apita bulbe wela godak digata ganna beida bulbe godak dala

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      බැහැ. අඟල් 6 ට කැපුවොත් බල්බ්වැලක් අඩි 50 ක් දිගට ගන්න පුළුවන්.

    • @dumindahashan1924
      @dumindahashan1924 3 ปีที่แล้ว

      Aiye oya kiyapu widiyat pata serama thani bulbe welakata dla hadanna beida

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      115 ක් දාන්න

    • @dumindahashan1924
      @dumindahashan1924 3 ปีที่แล้ว

      Oyage number akak denawada prasnayak awoth katha karala aha ganna

    • @dumindahashan1924
      @dumindahashan1924 3 ปีที่แล้ว

      Apita bulbe welata pata godak paththu wena bulbe dalath hadanna puluwan neda

  • @DJjanaka
    @DJjanaka 3 ปีที่แล้ว +1

    Thq වස්තු

  • @s.lspeed4989
    @s.lspeed4989 2 ปีที่แล้ว +1

    Mahathmaya mekata ganna wayar eka 1.20 da.

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      සෙවන් නෝට් ටූ නෝට්

  • @KavindaWimukthi-te6tl
    @KavindaWimukthi-te6tl ปีที่แล้ว +1

    Aduna.shantha

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      ශාන්තට ඇඬුනේ ඇයි

  • @shagiya7136
    @shagiya7136 2 ปีที่แล้ว +2

    පාට පහේ බල්බ් දානවනම් එක වැලකට බල්බ් කීයක් දාන්න ඕනද?

  • @chutikkaproductions3385
    @chutikkaproductions3385 2 ปีที่แล้ว +1

    Me led bulb kohethe ganna thiyenne..thoga

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      පිටකොටුවේ

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 9 หลายเดือนก่อน

    කහ පාට 2.0v--2.2 v එන්නේ

  • @shagiya7136
    @shagiya7136 2 ปีที่แล้ว +1

    සාමාන්‍ය සර්කිට් වයර් වලින් හැදුවොත් ප්‍ර්‍රශ්නයක් වෙනවද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +2

      ඔව්. උණු වෙනවා

    • @shagiya7136
      @shagiya7136 2 ปีที่แล้ว

      @@RasakindaTv මේකට අපිට 2.5 led බාවිතා කරන්න පුලුවන්ද

  • @thithirathulnith4248
    @thithirathulnith4248 3 ปีที่แล้ว +1

    mama bulb 42 k paavichchi karala nano leaf panel ekak hadanava eeth eekata power eka denne kohomada kiyala kiyanna puluvanda ?

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඒ ගැන නම් මම ඉගෙන ගෙන නැහැ. මම අහලා කියන්නම් දන්න කෙනෙක්ගෙන්

    • @thithirathulnith4248
      @thithirathulnith4248 3 ปีที่แล้ว

      @@RasakindaTv Thanks

  • @chanakaaravinda8109
    @chanakaaravinda8109 3 ปีที่แล้ว +1

    Bulb wala agaya gena poddak kiyannako sir

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      Video ek Sampurnayen Balanna. Video eke sadahan wenawa. Sthuthi Obata.

  • @chamoddinuka5144
    @chamoddinuka5144 2 ปีที่แล้ว +1

    Electronic බඩු කොටුවෙන් ganna puluwan kohenda

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      88 තියෙනවා

    • @chamoddinuka5144
      @chamoddinuka5144 2 ปีที่แล้ว

      එ කිව්වෙ පැහැදිලි නැ

  • @user-eh5yh4bf6m
    @user-eh5yh4bf6m 3 ปีที่แล้ว +1

    oya balb packet ekak kiyada kohinda ganna puluwan video ekanam godak hadai

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      1250/= වගේ ඉඳලා තියෙනවා. පිටකොටුවේ බල්බ් තොග කඩවලින් ගන්න පුළුවන්

    • @user-eh5yh4bf6m
      @user-eh5yh4bf6m 3 ปีที่แล้ว

      @@RasakindaTv thank you

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 ปีที่แล้ว +1

    Very good,bro;

  • @bike1770
    @bike1770 3 ปีที่แล้ว +1

    Meka waradi sahodaraya isselaa igana gana inna

  • @user-wf6lh4gv2p
    @user-wf6lh4gv2p 2 หลายเดือนก่อน +2

    අනේ ඔයාගෙ වස් ඇප් නොම්බර් එක දෙන්නකො

  • @kodithuwakkukodithuwakku3231
    @kodithuwakkukodithuwakku3231 ปีที่แล้ว +1

    කරන්ට් එක අඩු කරල දෙන්න ඕනද මේකට..

  • @rangaelectronic5151
    @rangaelectronic5151 3 ปีที่แล้ว +1

    සුපිරි කියලා දෙනවා

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට. අපේ අනික් වීඩියෝත් නරඹන්න ආරාධනා කරනවා 😋😇

  • @thefishyclub.official
    @thefishyclub.official 2 ปีที่แล้ว +1

    led bulb packet ekak kiayada

  • @tharakatm
    @tharakatm 3 ปีที่แล้ว +1

    Elama

  • @buspisso544
    @buspisso544 3 ปีที่แล้ว +2

    Aiye poson ekata kalin flshar kotayak buduras hadana widiha kiyala dennakoo plz

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      උත්සාහයක් දරන්නම්. බලමු

  • @charithmaduranga9349
    @charithmaduranga9349 2 ปีที่แล้ว +1

    Kaha pata balb 100k dala madida? 130k demmoth aliya madi

  • @sasanthamadushan998
    @sasanthamadushan998 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @pushpikaishara
    @pushpikaishara 2 ปีที่แล้ว +1

    පාට කීපයක් තියෙන ඒවා කීයක් දාන්න පුලුවන්ද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      වීඩියෝ ටික බලන්න. සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන්
      104

  • @sanjeewapradeep4151
    @sanjeewapradeep4151 3 ปีที่แล้ว +2

    ජය වේවා....

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ජය ජය ස්තූතී

  • @ruwansampath8670
    @ruwansampath8670 3 ปีที่แล้ว +1

    Man balba welak pessuwa ebalba wela eka park deparak pattu una ita passe weda karanne e ei? Lawata pattuwenne?

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      හරියට පෑස්සිලා නැහැ. බල්බයක් ගානේ හොඳින් පරීක්ෂා කරලා බලන්න

    • @ruwansampath8670
      @ruwansampath8670 3 ปีที่แล้ว

      2.3.4 k pattu unane?

    • @ruwansampath8670
      @ruwansampath8670 3 ปีที่แล้ว

      Ganna balba anwva. Bedana gana wenas wenawada.man gattot 5mm balba eka beddama harida w300n man gattot balba 2.5 balba man eka Beddot harida 300n?

  • @user-dz6ff2bz5j
    @user-dz6ff2bz5j 2 ปีที่แล้ว +1

    ටැන්ක් යූ අයියෙ

  • @asmobile5753
    @asmobile5753 2 ปีที่แล้ว

    Mata led ganna thanak kiyanawada.

  • @MD-kf2ky
    @MD-kf2ky 2 ปีที่แล้ว +2

    පාට කරපු බල්බ් එක හරියන්නෙ නැද්ද මාමෙ

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      නැහැ පුතා

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +2

    හොද නිර්මාණයක්. විඩියෝ එකත් හොදයි. ඒත් මහත්තයෝ ඔය ගනන් වලට බල්බ් වැල් විකුනන්න බැහැ. චයිනා හදපු බල්බ් වැලම රැ 200ට 250ට පේමන්ට් එකේ විකුනන්න තියෙනවා. චීනත් එක්න බිස්නස් කරන්න අමාරැයි.

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +4

      මම කියන්නේ ගෘහස්ථව සිල්ලරට අලෙවි කරන්න කියලා නෙමෙයි. බල්බ්වැල් කුලියට දෙන ව්‍යවසායකයන්ට හදලා දීලා ආදායමක් උපයන්න කියලා. බල්බ්වැල් කුලියට දෙන 99% ක් දෙනා පාවිච්චි කරන්නේ තමන් අතින් හදපු බලබ්වැල්. චයිනා බල්බ්වැල් ප්‍රමිතියෙන් අඩුයි. උත්සව පහකට දාන්න බෑ වැල් කැඩෙනවා. ඒ ප්‍රශ්න නැතිව අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රමයට. මේ බල්බ්වැලක් සිල්ලර අලෙවි කරලා ආදායම් ලබන්න බෑ. මේවා තොග අලෙව් කරන්න පුළුවන් බල්බ්වැල් ව්‍යවසායකයන්ට තමයි. ඔවුන් ඒවා මිලදීගන්නවා මහත්මයා

  • @lalindaprasad1
    @lalindaprasad1 3 ปีที่แล้ว +1

    බල්බ් වැල් 10 -15 පමණ 230v එකට සම්බන්ද කරන ඔන කොහොමද

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      සරල රේඛා දෙකක ධන සහ රින වයර් රැගෙන යන්න. ඕනෑම තැනකින් සම්බන්ධ කර ගත හැක

  • @senuboy4128
    @senuboy4128 3 ปีที่แล้ว +1

    Samanyen oya led walaka led kiyak withara thiyanawada

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      88 - 135 දක්වා

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      88 - 135 දක්වා

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      Mama kahapata 140k gahanawa

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      White 100
      Blue 100
      Green 100
      Red 120
      Orange 140
      Yellow 140 hari yatama hari genaretor walata , gedara pawichhi karana puluwan kisiawlakna

  • @safari9216
    @safari9216 3 ปีที่แล้ว +1

    Paata deke bulb denawanam bulb kiyak onada

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      110

    • @safari9216
      @safari9216 3 ปีที่แล้ว

      Bulba gana 5o wage denawanam Resister akak denawanam mokadda danna one resister aka

    • @safari9216
      @safari9216 3 ปีที่แล้ว

      +_+_+_
      Me vidiyatada wayer set karanne

    • @safari9216
      @safari9216 2 ปีที่แล้ว

      Pata deke led wolt kiyada ganna one

  • @Moragahahena
    @Moragahahena 3 ปีที่แล้ว +1

    Aiye bulb tik wayer set kran widiha poddak kiynnkooo

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.html
      Video 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.html
      Video 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.html
      මේකේ පලවෙනි Videi එක බලන්න ඒකෙ තියෙනවා. Video 3ම නැරඹුවොත් ඔබට හොදටම තේරෙයි

    • @Moragahahena
      @Moragahahena 3 ปีที่แล้ว

      Aiya whatapp inn num ek dannkoo

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      0771122582

  • @teckbro9261
    @teckbro9261 3 ปีที่แล้ว +1

    maru

  • @ashituneslk
    @ashituneslk ปีที่แล้ว +1

    කවලමේ ගහද්දී කොහොමද බල්බ් ගන්නේ?

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      280v න් බෙදලා ගන්න

  • @lalindaprasad1
    @lalindaprasad1 3 ปีที่แล้ว +1

    සමාවෙන්න . මට එය තරමක් අපැහැදිලි . Diagram එකක් මගින් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? ගොඩක් පිං

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      Call to Him 0713426363

  • @pasinduheshan4191
    @pasinduheshan4191 2 ปีที่แล้ว +1

    රතුයි සුදුයි,
    නිලුයි සුදුයි දාන්න පුලුවන්ද ,බල්බ් කොපමන දාන්න පුලුවන්ද

  • @rajithamadushanka484
    @rajithamadushanka484 3 ปีที่แล้ว +1

    Pata 3 eka baida

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      Puluwan eth ikmanatama pichchenawa

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      120k dala bridge rectifier 1I haraha denna

  • @user-lb9sp2qi4g
    @user-lb9sp2qi4g ปีที่แล้ว +1

    සර් රතුපාට යි සුදු පාට යි එක වැලට දානවනම් බල්බ් කිය කිය ඔනෙද සර්

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 ปีที่แล้ว +1

    අම්බලන්ගොඩ කිසිම තැනක වයර් නැ

  • @sumithrohana9448
    @sumithrohana9448 3 ปีที่แล้ว +1

    aiye pata tune balb kiyak danna onada

  • @nayomilasanthika2734
    @nayomilasanthika2734 3 ปีที่แล้ว +1

    Pata 5 balup 230v karan akata denna pjluwanda

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      මම අත්හදා බලලා කියන්නම්

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 2 ปีที่แล้ว

      Puluwan 120k dala bridge rectifier 1I haraha denna one

  • @bandulasampath96
    @bandulasampath96 2 ปีที่แล้ว +1

    නිල්පට.88යි.බාල්ප්.කෙලිමීමා.දෙසියතියට.දූන්නාටකමක්නැද්ද

  • @amithmadushan4522
    @amithmadushan4522 3 ปีที่แล้ว +1

    ඔය බල්බ් වැලක් රටා දුවන විදියට හදන්න කියලා දෙන්නකො අයියෙ 😍

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      මේ දවස්වල මම ඒ වැඩේ තමයි ට්‍රයි කරන්නේ බලමු ඉස්සරහට

  • @nithsaranirwan6575
    @nithsaranirwan6575 ปีที่แล้ว +1

    තැන්කිවු