ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.htmlVideo 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.htmlVideo 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.htmlප්‍රශ්න සදහා පිළිතුරු මේ වීඩියෝ වලට ඇතුලත්
Video aka Nam Maru.....me led packet Colombo 2cross street Ake Ganda puluwan kade Nama mokakda aiye.
55 බිල්ඩින් එකේ ඕනම තැනක තියෙනවා. හොඳ තැනකින් බලලා ගන්න
Flashlight ball led gana vedeyo akak danko
අයියේ ඔයා මේ පහුගිය දවස් ටිකේ වෙච්ච මහන්සිය නිසා ඉදිරිපත් කරපු වීඩියෝ වලින් මම මේ පාර වෙසක් එකට අත්දැකීම් ගොඩාක් ගත්තා.ඔයාට ඉස්තූති වන්ත වෙන්න මං බල්බ් වැලක් හැදුවා කොහොම හරි උවමනා කරන දේවල් හොයාගෙන ඔයාට වගේම මටත් බල්බ් පිචිචුනා ඒත් අන්තිමට මං ඒක හැදුවා .ඔයාට ගොඩාක් ඉස්තුතියි .ඉස්සරහට මේ වගේ දේවල් තව තවත් හොයාගෙන අපිට කියල දෙන්න ඔයාට ෂක්තිය දහිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...
හදවතින්ම ලැබෙන ආදරය 😍 බොහොම ස්තූතියි තරිඳු 💚
Rgb led set karanwa nm 25 use kardi resistor use karana onida? kopamna agtk da?
Apita meewa kiyala denawata sthuthiyi
නියමයි වැඩි ඩැඩියෙන් දියුනු වෙිවා...
Oyata godak sthuthiyi mame
ගොඩාක් වටිනව අයියෙ.පැහැදිලිව සරලව ඔයා ඉදිරිපත් කරනව.ඉලෙක්ට්‍රොනික් පිළිබද මූලික දැනුමක් නොමැති කෙනෙකුට උනත් යම් අවබෝදයක් ලබාගන්න පුළුවන් කරන විදිහට.ඔබට ස්තුතියි🙏ජය වේවා.බුදුසරණයි
ස්තූතී බොහොම ස්තූතී ඔබේ අගය කිරීමට. වටින Comment එකක් ❤
Kaden gatthu LED gel bulb walka cerkit eka pichchuna. Eka kelinma 230vta denna puluwanda?
ස්තුතියි සහොදරයා
Bata kanu hadathdi ekata danna puluwan paripathaya kumakda
Bulb 30k wage series karala 230v walin dalwanna oni resister eka hoyaganna widiha kiyala denna puluwanida .
Oreng pata bulb wala w.kiyada
බොහොමත්ම ස්තුතියි ඔබට කිසිම පැකිලීමකින් තොරව හරි සරලව ඔබ සියල්ල හරියාකාරව පැහැදිල කරනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබගෙන්. මේ ගැන. ඔබට දෙවි පිහිටයි 💕🌾~~~~~~ දිගටම මෙවැනි වීඩියෝ අපට ගෙන එන්න..🙏
බොහොම ස්තූතියි ඒ වචන වලට.. ආදරෙයි 💚💚
Ok godak hodai
ThogAwasayen ganna tiyana tanak kiyanawanam watinawa
සුපිරි
එක බල්බ් වැලකට නිල් සහ රතු බල්බ සමානව යොදනවනම් නිල් බල්බ සහ රතු බල්බ කීයක් දාන්න ඕනද
🙄🙄
සුපිරි අය්යෙ ❤❤
බෞද්ධ කොඩියේ පාට පහෙන් බල්බ් පහ ගානේ දාලා (5×5=25) 12v දෙන්න බැරිද ,පත්තු වෙයිද , උදව් කරන්නකෝ
Supiri Kalayak Thisse Hoyapu Video Ekak ...... Thanks ..........
බොහොම ස්තූතියි 😊
@@RasakindaTvMekata TT Wire Danna Bane Neda ......... ??
බැහැ. ටීටී වයර් කරදරයි. ඉක්මනින්ම ගැලවෙනවා. මහත වැඩියි
@@RasakindaTv Ok Thanks
Ayye mama me wela heduwa nil pata bulb 90 damma eka gessena gathiyak thiyei mokada karanna ona pahadala denna theruwan saranai
රසකිඳ ෆේස්බුක් පේජ් එකට වීඩියෝවක් එවන්න
Hari ewwa
Gassenawanam bridge rectifier 1I danna ethakota current eka dc wenawa ethakota gassenne na
Ac current eken dunnahama samahara bulb wal ohoma wenawa
Rectifier 1k dammoth ehema wenne na
Aiye oya kiwwa widiyat nil pata bulbe 95 thani pata welakata ganna kiwwane.apita bulbe wela godak digata ganna beida bulbe godak dala
බැහැ. අඟල් 6 ට කැපුවොත් බල්බ්වැලක් අඩි 50 ක් දිගට ගන්න පුළුවන්.
Aiye oya kiyapu widiyat pata serama thani bulbe welakata dla hadanna beida
115 ක් දාන්න
Oyage number akak denawada prasnayak awoth katha karala aha ganna
Apita bulbe welata pata godak paththu wena bulbe dalath hadanna puluwan neda
Rathu sudu valak hadanahati kiyanna sar.
හරි
පැහැදිලියි.
ස්තූතියි
Yellow 90/100 අතර දාන්න පුලුවන් නේ qlity led eka..normal eka tama 120/130 අතර දාන්නේ..
, Ac කරන්ට් එකට බල්බවැල සවි කරන විටධන රින මාරු වුනාට ප්‍රශ්නයක් නැද්ද සිල් කරන්න ගන්න ගම් වර්ගය මොනවාද?
niyamayi,,obata jayawewa,,
බොහොම ස්තූතියි
මට ඔනම සර්කුට් එකකට ledබල්බ් ගාන වැඩිකරගන්න කොහොමද
පාට 3 දාලා හදනවා නම් කීයක් දාන්න ඕනද බල්බ්
පාට 3 led bulb 100 k wage danna පුළුවන් wena විදිහට hadagnna ona circuit item tika kiynna පුළුවන් da
තනි බල්බ් එකෙ පාට දෙක තින බල්බ් කොහොමද දාන්නෙ කියක් ඕනද
සුපිරි ...
Oya claases karanawadha.
ගෙදර විදුලිය AC හැබැයි Led බල්බ් DC ඒනිසා Direct AC Supply දුන්නොත් පිච්චෙනෝ නේද
Pka
Pata 7 led danawanam kiyak danna oneda
104
230v වලට සම්බන්ධ කරනකොට 100බල්බ් වැලකට දාන්න පුළුවන් ඩ්‍රයිවර් සර්කිට් එකක් කියල දෙන්නකො
mama bulb 42 k paavichchi karala nano leaf panel ekak hadanava eeth eekata power eka denne kohomada kiyala kiyanna puluvanda ?
ඒ ගැන නම් මම ඉගෙන ගෙන නැහැ. මම අහලා කියන්නම් දන්න කෙනෙක්ගෙන්
@@RasakindaTv Thanks
පරිපඵයක් ඕන නැද්ද ..RGB bulb වුනත් මෙ විදියට පරිපඵයක් නැතිව කල හැකිද
කෙලින්ම දෙන්න පුළුවන්
Niyami❤️🔥
paata paata led bulb 20k niwenawa patthuwenawa hadanna puluwanda (fash only any color led bulb).
මම ඒවා ගැනනම් ඉගෙන ගෙන නැහැනේ
Thank you
ur Most welcome 😊
පැකටි එකක මිල කීයක් විතර වේවිද.
දැන් වයර් වල මිල කොහොම වගේ ඇත්ද ?
දැන් වයර් සෑහෙන්න මිලයි.. 3500ටත් එහා
Rgb led walin mehema wal hadanba puluwanda?
ඒ ගැන මම ඉගෙන ගෙන නෑ
අයියේ කොළඹින් කොලඹ බල්බ් ගන්න විට තයිවාන් බල්බි ,චයිනිස් බල්බි කියලා වර්ග දෙකක් තියෙනවද ? කොහෙන්ද කොලඹ එළිය තියෙන හොද බල්බ ගන්න තියෙන්නේ
මටත් ඒකට පිලිතුර ඕනෙ
Mahathmaya mekata ganna wayar eka 1.20 da.
සෙවන් නෝට් ටූ නෝට්
Man balba welak pessuwa ebalba wela eka park deparak pattu una ita passe weda karanne e ei? Lawata pattuwenne?
හරියට පෑස්සිලා නැහැ. බල්බයක් ගානේ හොඳින් පරීක්ෂා කරලා බලන්න
2.3.4 k pattu unane?
Ganna balba anwva. Bedana gana wenas wenawada.man gattot 5mm balba eka beddama harida w300n man gattot balba 2.5 balba man eka Beddot harida 300n?
Kaha pata balb 100k dala madida? 130k demmoth aliya madi
Ehenam dala balanna
Pata deke bulb 50 dala hadanna baida
බැහැ
Eththatama godak watinawa, kisima kenek ehuwata kiyala dunne ne den baya nethuwa bulb wel tikak hadaganna puluwan
බොහොම ස්තූතියි අදහසටඔයත් දන්න දෙයක් තියෙනවනම් අපිටත් කියලා දෙන්න..අපි දන්නැති දේවල් කොච්චරක්නම් තියෙනවද නේද
oya balb packet ekak kiyada kohinda ganna puluwan video ekanam godak hadai
1250/= වගේ ඉඳලා තියෙනවා. පිටකොටුවේ බල්බ් තොග කඩවලින් ගන්න පුළුවන්
@@RasakindaTv thank you
ගොඩක් ස්තුති.
අපිත් එක්ක රැඳී සිටියාට බොහොම ස්තූතියි
Mata led ganna thanak kiyanawada.
පාට පාට වැලක් හදන්නේ කොහොමද
Niyamaine supiri video ekak
බොහොම ස්තූතියි ඔයාට
නියමයි අයියේ ...........meka කලින් video akath akka joint කරලා akak dandako.......aka ගොඩක් hoda vei..
ඒ අදහසත් හොඳයි. මේකයි ප්‍රශ්නේ අපි ඉන්නේ ගමකනේ. මෙහෙට සිග්නල් ඇත්තෙම නෑ. 1GB අප්ලෝඩ් වෙන්නත් පැය දෙකක් වගේ යනවා. ඒ නිසා කෙටි වීඩියෝ තමයි දාන්න වෙන්නේ
Me led bulb kohethe ganna thiyenne..thoga
පිටකොටුවේ
Good
Thank You
240v නිවසේ විදුලිය 2.8 led blb වල විදුලිය බෙදුවහම එන සංඛ්‍යාව ගන්නෙ blb ගනන විදියටද
300v බෙදන්න
ඇයි ඒ
විදුලිය වැඩි සැපයුමකදී පිච්චීමට ලක්වන නිසා
2.0-2.2 කහ පාට
Bulb wala agaya gena poddak kiyannako sir
Video ek Sampurnayen Balanna. Video eke sadahan wenawa. Sthuthi Obata.
Aiye poson ekata kalin flshar kotayak buduras hadana widiha kiyala dennakoo plz
උත්සාහයක් දරන්නම්. බලමු
කහ පාට 2.0v--2.2 v එන්නේ
එක තැනක් පැහැදිලි නැ මට මෙක ප්‍රදාන විදුලිය හා සම්බන්ධ කරනවිට සර්කිට් එකක් නැතුව නෙද සම්බන්ධ කලෙ
නිහතමානී චරිතයක් තමන් දන්න දේ ලෝභ නැතුව කියලා දෙනවා
තෙරුවන් සරණයි
led bulb packet ekak kiayada
1250/= සිට
ජයවේවා ......
ස්තූතී ජයවේවා
aiye pata tune balb kiyak danna onada
108
Aiye bulb tik wayer set kran widiha poddak kiynnkooo
Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.htmlVideo 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.htmlVideo 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.htmlමේකේ පලවෙනි Videi එක බලන්න ඒකෙ තියෙනවා. Video 3ම නැරඹුවොත් ඔබට හොදටම තේරෙයි
Aiya whatapp inn num ek dannkoo
0771122582
Rice bulb wal repair karana widiya gena video ekak karannako
හරි ඉක්මනටම ගේන්නම්
@@RasakindaTv බොහොම ස්තුතියි
අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤
හරි ඉක්මනටම දෙන්නම්
ගොඩක් ස්තුති අයියේ,timerkoteth දාලා හදන්න
සුපිරි කියලා දෙනවා
ස්තූතී ඔබට. අපේ අනික් වීඩියෝත් නරඹන්න ආරාධනා කරනවා 😋😇
Super sir
අනේ ඔයාගෙ වස් ඇප් නොම්බර් එක දෙන්නකො
බෞද්ධ කොඩිය පාටට බට කනු තනිව( බල්බ් 27) සම්බන්ධ කරන්ඩ පුලුවන් සර්කිට් එක හදාගන්න ක්‍රමය මොකක්ද
ඒක දන්නෑ
Electronic බඩු කොටුවෙන් ganna puluwan kohenda
88 තියෙනවා
එ කිව්වෙ පැහැදිලි නැ
Samanyen oya led walaka led kiyak withara thiyanawada
88 - 135 දක්වා
Mama kahapata 140k gahanawa
White 100Blue 100Green 100Red 120Orange 140Yellow 140 hari yatama hari genaretor walata , gedara pawichhi karana puluwan kisiawlakna
Pata 5 balup 230v karan akata denna pjluwanda
මම අත්හදා බලලා කියන්නම්
Puluwan 120k dala bridge rectifier 1I haraha denna one
Thq වස්තු
Welcome wasthu 😊
සාමාන්‍ය සර්කිට් වයර් වලින් හැදුවොත් ප්‍ර්‍රශ්නයක් වෙනවද
ඔව්. උණු වෙනවා
@@RasakindaTv මේකට අපිට 2.5 led බාවිතා කරන්න පුලුවන්ද
220 karant ekata dunnoth pichcheida
පිච්චෙන්නේ නැහැ
Hmm
Baida
@@RasakindaTv baida
පුළුවන්
maru
Thank you !
Ayye mata prasnayak thyanwa, oya kiyla thynawa 230÷2.8= 108 kiyala eka oyata weradimakda, nththem mata me gana pehedili wela ndda mama therum gnna beruwai inneee pehedili karala denna plz
තව ටිකක් ඉස්සරහට වීඩියෝව බලන්න. මම ඒ කියන්නේ ආසන්න ගණනක්. හරිම ගණන් ටික වීඩියෝවේ ඉදිරියට තියෙනවා. 230v බෙදන්න කියන්නේ ගෙදර පාවිච්චියට. 300 v පාවිච්චි කරන්න කියන්නේ විශේෂ උත්සව අවස්ථාවන් වලට ජෙනරේටර් පාවිච්චි කරද්දී 300v ප්‍රමාණයක් ලැබෙන නිසා. මොනාහරි ගැටළුවක් මතුවුනොත් කතාකරන්න. අපි උදව් කරන්නම්
Very good,bro;
Thank You Very Much !
@@RasakindaTv My pleasure 😇
පාට කීපයක් තියෙන ඒවා කීයක් දාන්න පුලුවන්ද
වීඩියෝ ටික බලන්න. සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් 104
කරන්ට් එක අඩු කරල දෙන්න ඕනද මේකට..
Pata 3 eka baida
Puluwan eth ikmanatama pichchenawa
120k dala bridge rectifier 1I haraha denna
මන් හිතන් ඉන්නව සුදු රතු බල්බ් වැලක් හදන්න එකට සුදු බල්බ් 50 රතු බල්බ් 50 දාල හදුවොත් හරිද
පාට පහේ බල්බ් දානවනම් එක වැලකට බල්බ් කීයක් දාන්න ඕනද?
අසාර්ථකයි
smps ekak haraha denna puluwn
බල්බ් වැල් 10 -15 පමණ 230v එකට සම්බන්ද කරන ඔන කොහොමද
සරල රේඛා දෙකක ධන සහ රින වයර් රැගෙන යන්න. ඕනෑම තැනකින් සම්බන්ධ කර ගත හැක
Etakota gedarata Dana balba wel hadana ona wenamada .jenaretar walata wenama hadanna onada.nettan eliya wenas wenawa neda
300v ජෙනරේටර් වලට සම්බන්ධ කිරීමේදී වැඩි බල්බ ප්‍රමාණයක් දාන්න ඕන. ගෙදර ලස්සන කරගන්න නම් 240v වගේ සැපයුමකට බෙදා ගත්තම ඇති
Kuliyata balba Dan kenekta Meka aulak neda
Man pita kotuwen balba 7000 genawa eken man 2000 witara pessuwa Man pessuwa balba 95. 100 atara man bedde 230. 2.5 n man 100 Dala passala balba wela pattut karala aye pattu karaddi weda karanne lawata pattu wenneAeei?
Kothana hari 1 bulb 1k pochchila
Ema bulb eka hoyagena wena1k replace koroth hariyai
ටැන්ක් යූ අයියෙ
Welcome Malli
👍👍👍👍👍👍
ඇයි බල්බි වැල ගැස්සෙන්නෙ එලිය අඩු වෙනවා වැඩි වෙනවා එකට මොකද කරන්නේ
Elama
මම එකක් හැදුව ටිකක් ගැස්සෙන ගතියක් තියනව බල්බ්වල හේතුව මොකද්ද
ඒක සාමාන්‍ය දෙයක්.
බල්බ් වැල හදල ඉවර වෙලා line nutrel මරු කරල ගැහුවොත් පිච්චෙනවද
පාට කරපු බල්බ් එක හරියන්නෙ නැද්ද මාමෙ
නැහැ පුතා
රතුයි සුදුයි,නිලුයි සුදුයි දාන්න පුලුවන්ද ,බල්බ් කොපමන දාන්න පුලුවන්ද
110
@@RasakindaTv 280v walata wage hadanawanam 110 k da
නිල්පට.88යි.බාල්ප්.කෙලිමීමා.දෙසියතියට.දූන්නාටකමක්නැද්ද
කමක් නෑ
5mm balba unata oya kiyanawane 2.8 3.0 ekiyanne mata e Gena rerum karanna
LED බල්බ නිෂ්පාදනය කරන ආයතනවලින් විවිධ වෝල්ට් ප්‍රමාණයන්ගෙන් බල්බ් නිෂ්ලාදනය කරනවා. සුදු බල්බ් එකක් ගත්තොත් එක ආයතනයක නිෂ්පාදනය කරන්නේ 3.0v බල්බ් එකක්. තව ආයතනයක එම සුදු බල්බ් එකම 3.2 ට නිෂ්පාදනය කරනවාරතු බල්බ් 2.4v වගේ නිෂ්පාදනය කරත් සමහර ආයතන 2.6v ට නිපදවනවා. එතන මම කියන්නේ සාමාන්‍යයෙන් වෙලඳපොලේ පවතින පැකට්වල අගයන්. ඔබතුමා කඩෙන් ගන්න බල්බ් පැකට් එකේ බලන්න වෝල්ටේජ් එක කීයද කියලා. මොනාහරිම ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න කියලා දෙන්නම්
Api Tora gattanam harine 5mm neda
ඔව්. ඒක පහසුයි
තැන්කිවු
💚💚
Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.html
Video 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.html
Video 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.html
ප්‍රශ්න සදහා පිළිතුරු මේ වීඩියෝ වලට ඇතුලත්
Video aka Nam Maru.....me led packet Colombo 2cross street Ake Ganda puluwan kade Nama mokakda aiye.
55 බිල්ඩින් එකේ ඕනම තැනක තියෙනවා. හොඳ තැනකින් බලලා ගන්න
Flashlight ball led gana vedeyo akak danko
අයියේ ඔයා මේ පහුගිය දවස් ටිකේ වෙච්ච මහන්සිය නිසා ඉදිරිපත් කරපු වීඩියෝ වලින් මම මේ පාර වෙසක් එකට අත්දැකීම් ගොඩාක් ගත්තා.
ඔයාට ඉස්තූති වන්ත වෙන්න මං බල්බ් වැලක් හැදුවා කොහොම හරි උවමනා කරන දේවල් හොයාගෙන
ඔයාට වගේම මටත් බල්බ් පිචිචුනා ඒත් අන්තිමට මං ඒක හැදුවා .
ඔයාට ගොඩාක් ඉස්තුතියි .
ඉස්සරහට මේ වගේ දේවල් තව තවත් හොයාගෙන අපිට කියල දෙන්න ඔයාට ෂක්තිය දහිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...
හදවතින්ම ලැබෙන ආදරය 😍
බොහොම ස්තූතියි තරිඳු 💚
Rgb led set karanwa nm 25 use kardi resistor use karana onida? kopamna agtk da?
Apita meewa kiyala denawata sthuthiyi
නියමයි වැඩි ඩැඩියෙන් දියුනු වෙිවා...
Oyata godak sthuthiyi mame
ගොඩාක් වටිනව අයියෙ.පැහැදිලිව සරලව ඔයා ඉදිරිපත් කරනව.ඉලෙක්ට්‍රොනික් පිළිබද මූලික දැනුමක් නොමැති කෙනෙකුට උනත් යම් අවබෝදයක් ලබාගන්න පුළුවන් කරන විදිහට.ඔබට ස්තුතියි🙏ජය වේවා.බුදුසරණයි
ස්තූතී බොහොම ස්තූතී ඔබේ අගය කිරීමට. වටින Comment එකක් ❤
Kaden gatthu LED gel bulb walka cerkit eka pichchuna. Eka kelinma 230vta denna puluwanda?
ස්තුතියි සහොදරයා
Bata kanu hadathdi ekata danna puluwan paripathaya kumakda
Bulb 30k wage series karala 230v walin dalwanna oni resister eka hoyaganna widiha kiyala denna puluwanida .
Oreng pata bulb wala w.kiyada
බොහොමත්ම ස්තුතියි ඔබට කිසිම පැකිලීමකින් තොරව හරි සරලව ඔබ සියල්ල හරියාකාරව පැහැදිල කරනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබගෙන්. මේ ගැන. ඔබට දෙවි පිහිටයි 💕🌾~~~~~~ දිගටම මෙවැනි වීඩියෝ අපට ගෙන එන්න..🙏
බොහොම ස්තූතියි ඒ වචන වලට.. ආදරෙයි 💚💚
Ok godak hodai
ThogAwasayen ganna tiyana tanak kiyanawanam watinawa
සුපිරි
එක බල්බ් වැලකට නිල් සහ රතු බල්බ සමානව යොදනවනම් නිල් බල්බ සහ රතු බල්බ කීයක් දාන්න ඕනද
🙄🙄
සුපිරි අය්යෙ ❤❤
බෞද්ධ කොඩියේ පාට පහෙන් බල්බ් පහ ගානේ දාලා (5×5=25) 12v දෙන්න බැරිද ,පත්තු වෙයිද , උදව් කරන්නකෝ
Supiri Kalayak Thisse Hoyapu Video Ekak ...... Thanks ..........
බොහොම ස්තූතියි 😊
@@RasakindaTvMekata TT Wire Danna Bane Neda ......... ??
බැහැ. ටීටී වයර් කරදරයි. ඉක්මනින්ම ගැලවෙනවා. මහත වැඩියි
@@RasakindaTv Ok Thanks
Ayye mama me wela heduwa nil pata bulb 90 damma eka gessena gathiyak thiyei mokada karanna ona pahadala denna theruwan saranai
රසකිඳ ෆේස්බුක් පේජ් එකට වීඩියෝවක් එවන්න
Hari ewwa
Gassenawanam bridge rectifier 1I danna ethakota current eka dc wenawa ethakota gassenne na
Ac current eken dunnahama samahara bulb wal ohoma wenawa
Rectifier 1k dammoth ehema wenne na
Aiye oya kiwwa widiyat nil pata bulbe 95 thani pata welakata ganna kiwwane.apita bulbe wela godak digata ganna beida bulbe godak dala
බැහැ. අඟල් 6 ට කැපුවොත් බල්බ්වැලක් අඩි 50 ක් දිගට ගන්න පුළුවන්.
Aiye oya kiyapu widiyat pata serama thani bulbe welakata dla hadanna beida
115 ක් දාන්න
Oyage number akak denawada prasnayak awoth katha karala aha ganna
Apita bulbe welata pata godak paththu wena bulbe dalath hadanna puluwan neda
Rathu sudu valak hadanahati kiyanna sar.
හරි
පැහැදිලියි.
ස්තූතියි
Yellow 90/100 අතර දාන්න පුලුවන් නේ qlity led eka..normal eka tama 120/130 අතර දාන්නේ..
, Ac කරන්ට් එකට බල්බවැල සවි කරන විටධන රින මාරු වුනාට ප්‍රශ්නයක් නැද්ද සිල් කරන්න ගන්න ගම් වර්ගය මොනවාද?
niyamayi,,obata jayawewa,,
බොහොම ස්තූතියි
මට ඔනම සර්කුට් එකකට ledබල්බ් ගාන වැඩිකරගන්න කොහොමද
පාට 3 දාලා හදනවා නම් කීයක් දාන්න ඕනද බල්බ්
පාට 3 led bulb 100 k wage danna පුළුවන් wena විදිහට hadagnna ona circuit item tika kiynna පුළුවන් da
තනි බල්බ් එකෙ පාට දෙක තින බල්බ් කොහොමද දාන්නෙ කියක් ඕනද
සුපිරි ...
බොහොම ස්තූතියි
Oya claases karanawadha.
ගෙදර විදුලිය AC හැබැයි Led බල්බ් DC ඒනිසා Direct AC Supply දුන්නොත් පිච්චෙනෝ නේද
Pka
Pata 7 led danawanam kiyak danna oneda
104
230v වලට සම්බන්ධ කරනකොට 100බල්බ් වැලකට දාන්න පුළුවන් ඩ්‍රයිවර් සර්කිට් එකක් කියල දෙන්නකො
mama bulb 42 k paavichchi karala nano leaf panel ekak hadanava eeth eekata power eka denne kohomada kiyala kiyanna puluvanda ?
ඒ ගැන නම් මම ඉගෙන ගෙන නැහැ. මම අහලා කියන්නම් දන්න කෙනෙක්ගෙන්
@@RasakindaTv Thanks
පරිපඵයක් ඕන නැද්ද ..RGB bulb වුනත් මෙ විදියට පරිපඵයක් නැතිව කල හැකිද
කෙලින්ම දෙන්න පුළුවන්
Niyami❤️🔥
paata paata led bulb 20k niwenawa patthuwenawa hadanna puluwanda (fash only any color led bulb).
මම ඒවා ගැනනම් ඉගෙන ගෙන නැහැනේ
Thank you
ur Most welcome 😊
පැකටි එකක මිල කීයක් විතර වේවිද.
දැන් වයර් වල මිල කොහොම වගේ ඇත්ද ?
දැන් වයර් සෑහෙන්න මිලයි.. 3500ටත් එහා
Rgb led walin mehema wal hadanba puluwanda?
ඒ ගැන මම ඉගෙන ගෙන නෑ
අයියේ කොළඹින් කොලඹ බල්බ් ගන්න විට තයිවාන් බල්බි ,චයිනිස් බල්බි කියලා වර්ග දෙකක් තියෙනවද ? කොහෙන්ද කොලඹ එළිය තියෙන හොද බල්බ ගන්න තියෙන්නේ
මටත් ඒකට පිලිතුර ඕනෙ
Mahathmaya mekata ganna wayar eka 1.20 da.
සෙවන් නෝට් ටූ නෝට්
Man balba welak pessuwa ebalba wela eka park deparak pattu una ita passe weda karanne e ei? Lawata pattuwenne?
හරියට පෑස්සිලා නැහැ. බල්බයක් ගානේ හොඳින් පරීක්ෂා කරලා බලන්න
2.3.4 k pattu unane?
Ganna balba anwva. Bedana gana wenas wenawada.man gattot 5mm balba eka beddama harida w300n man gattot balba 2.5 balba man eka Beddot harida 300n?
Kaha pata balb 100k dala madida? 130k demmoth aliya madi
Ehenam dala balanna
Pata deke bulb 50 dala hadanna baida
බැහැ
Eththatama godak watinawa, kisima kenek ehuwata kiyala dunne ne den baya nethuwa bulb wel tikak hadaganna puluwan
බොහොම ස්තූතියි අදහසට
ඔයත් දන්න දෙයක් තියෙනවනම් අපිටත් කියලා දෙන්න..
අපි දන්නැති දේවල් කොච්චරක්නම් තියෙනවද නේද
oya balb packet ekak kiyada kohinda ganna puluwan video ekanam godak hadai
1250/= වගේ ඉඳලා තියෙනවා. පිටකොටුවේ බල්බ් තොග කඩවලින් ගන්න පුළුවන්
@@RasakindaTv thank you
ගොඩක් ස්තුති.
අපිත් එක්ක රැඳී සිටියාට බොහොම ස්තූතියි
Mata led ganna thanak kiyanawada.
පාට පාට වැලක් හදන්නේ කොහොමද
Niyamaine supiri video ekak
බොහොම ස්තූතියි ඔයාට
නියමයි අයියේ ...........meka කලින් video akath akka joint කරලා akak dandako.......aka ගොඩක් hoda vei..
ඒ අදහසත් හොඳයි. මේකයි ප්‍රශ්නේ අපි ඉන්නේ ගමකනේ. මෙහෙට සිග්නල් ඇත්තෙම නෑ. 1GB අප්ලෝඩ් වෙන්නත් පැය දෙකක් වගේ යනවා. ඒ නිසා කෙටි වීඩියෝ තමයි දාන්න වෙන්නේ
Me led bulb kohethe ganna thiyenne..thoga
පිටකොටුවේ
Good
Thank You
240v නිවසේ විදුලිය 2.8 led blb වල විදුලිය බෙදුවහම එන සංඛ්‍යාව ගන්නෙ blb ගනන විදියටද
300v බෙදන්න
ඇයි ඒ
විදුලිය වැඩි සැපයුමකදී පිච්චීමට ලක්වන නිසා
2.0-2.2 කහ පාට
Bulb wala agaya gena poddak kiyannako sir
Video ek Sampurnayen Balanna. Video eke sadahan wenawa. Sthuthi Obata.
Aiye poson ekata kalin flshar kotayak buduras hadana widiha kiyala dennakoo plz
උත්සාහයක් දරන්නම්. බලමු
කහ පාට 2.0v--2.2 v එන්නේ
එක තැනක් පැහැදිලි නැ මට මෙක ප්‍රදාන විදුලිය හා සම්බන්ධ කරනවිට සර්කිට් එකක් නැතුව නෙද සම්බන්ධ කලෙ
නිහතමානී චරිතයක් තමන් දන්න දේ ලෝභ නැතුව කියලා දෙනවා
තෙරුවන් සරණයි
led bulb packet ekak kiayada
1250/= සිට
ජයවේවා ......
ස්තූතී ජයවේවා
aiye pata tune balb kiyak danna onada
108
108
Aiye bulb tik wayer set kran widiha poddak kiynnkooo
Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.html
Video 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.html
Video 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.html
මේකේ පලවෙනි Videi එක බලන්න ඒකෙ තියෙනවා. Video 3ම නැරඹුවොත් ඔබට හොදටම තේරෙයි
Aiya whatapp inn num ek dannkoo
0771122582
Rice bulb wal repair karana widiya gena video ekak karannako
හරි ඉක්මනටම ගේන්නම්
@@RasakindaTv බොහොම ස්තුතියි
අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤
හරි ඉක්මනටම දෙන්නම්
ගොඩක් ස්තුති අයියේ,timerkoteth දාලා හදන්න
සුපිරි කියලා දෙනවා
ස්තූතී ඔබට. අපේ අනික් වීඩියෝත් නරඹන්න ආරාධනා කරනවා 😋😇
Super sir
තෙරුවන් සරණයි
අනේ ඔයාගෙ වස් ඇප් නොම්බර් එක දෙන්නකො
බෞද්ධ කොඩිය පාටට බට කනු තනිව( බල්බ් 27) සම්බන්ධ කරන්ඩ පුලුවන් සර්කිට් එක හදාගන්න ක්‍රමය මොකක්ද
ඒක දන්නෑ
Electronic බඩු කොටුවෙන් ganna puluwan kohenda
88 තියෙනවා
එ කිව්වෙ පැහැදිලි නැ
Samanyen oya led walaka led kiyak withara thiyanawada
88 - 135 දක්වා
88 - 135 දක්වා
Mama kahapata 140k gahanawa
White 100
Blue 100
Green 100
Red 120
Orange 140
Yellow 140 hari yatama hari genaretor walata , gedara pawichhi karana puluwan kisiawlakna
Pata 5 balup 230v karan akata denna pjluwanda
මම අත්හදා බලලා කියන්නම්
Puluwan 120k dala bridge rectifier 1I haraha denna one
Thq වස්තු
Welcome wasthu 😊
සාමාන්‍ය සර්කිට් වයර් වලින් හැදුවොත් ප්‍ර්‍රශ්නයක් වෙනවද
ඔව්. උණු වෙනවා
@@RasakindaTv මේකට අපිට 2.5 led බාවිතා කරන්න පුලුවන්ද
220 karant ekata dunnoth pichcheida
පිච්චෙන්නේ නැහැ
Hmm
Baida
@@RasakindaTv baida
පුළුවන්
maru
Thank you !
Ayye mata prasnayak thyanwa, oya kiyla thynawa 230÷2.8= 108 kiyala eka oyata weradimakda, nththem mata me gana pehedili wela ndda mama therum gnna beruwai inneee pehedili karala denna plz
තව ටිකක් ඉස්සරහට වීඩියෝව බලන්න. මම ඒ කියන්නේ ආසන්න ගණනක්. හරිම ගණන් ටික වීඩියෝවේ ඉදිරියට තියෙනවා. 230v බෙදන්න කියන්නේ ගෙදර පාවිච්චියට. 300 v පාවිච්චි කරන්න කියන්නේ විශේෂ උත්සව අවස්ථාවන් වලට ජෙනරේටර් පාවිච්චි කරද්දී 300v ප්‍රමාණයක් ලැබෙන නිසා. මොනාහරි ගැටළුවක් මතුවුනොත් කතාකරන්න. අපි උදව් කරන්නම්
Very good,bro;
Thank You Very Much !
@@RasakindaTv My pleasure 😇
පාට කීපයක් තියෙන ඒවා කීයක් දාන්න පුලුවන්ද
වීඩියෝ ටික බලන්න. සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන්
104
කරන්ට් එක අඩු කරල දෙන්න ඕනද මේකට..
Pata 3 eka baida
Puluwan eth ikmanatama pichchenawa
120k dala bridge rectifier 1I haraha denna
මන් හිතන් ඉන්නව සුදු රතු බල්බ් වැලක් හදන්න එකට සුදු බල්බ් 50 රතු බල්බ් 50 දාල හදුවොත් හරිද
පාට පහේ බල්බ් දානවනම් එක වැලකට බල්බ් කීයක් දාන්න ඕනද?
අසාර්ථකයි
smps ekak haraha denna puluwn
බල්බ් වැල් 10 -15 පමණ 230v එකට සම්බන්ද කරන ඔන කොහොමද
සරල රේඛා දෙකක ධන සහ රින වයර් රැගෙන යන්න. ඕනෑම තැනකින් සම්බන්ධ කර ගත හැක
Etakota gedarata Dana balba wel hadana ona wenamada .jenaretar walata wenama hadanna onada.nettan eliya wenas wenawa neda
300v ජෙනරේටර් වලට සම්බන්ධ කිරීමේදී වැඩි බල්බ ප්‍රමාණයක් දාන්න ඕන. ගෙදර ලස්සන කරගන්න නම් 240v වගේ සැපයුමකට බෙදා ගත්තම ඇති
Kuliyata balba Dan kenekta Meka aulak neda
Man pita kotuwen balba 7000 genawa eken man 2000 witara pessuwa Man pessuwa balba 95. 100 atara man bedde 230. 2.5 n man 100 Dala passala balba wela pattut karala aye pattu karaddi weda karanne lawata pattu wenne
Aeei?
Kothana hari 1 bulb 1k pochchila
Ema bulb eka hoyagena wena1k replace koroth hariyai
ටැන්ක් යූ අයියෙ
Welcome Malli
👍👍👍👍👍👍
ඇයි බල්බි වැල ගැස්සෙන්නෙ එලිය අඩු වෙනවා වැඩි වෙනවා එකට මොකද කරන්නේ
Elama
Thank You
මම එකක් හැදුව ටිකක් ගැස්සෙන ගතියක් තියනව බල්බ්වල හේතුව මොකද්ද
ඒක සාමාන්‍ය දෙයක්.
@@RasakindaTv thank you
බල්බ් වැල හදල ඉවර වෙලා line nutrel මරු කරල ගැහුවොත් පිච්චෙනවද
පාට කරපු බල්බ් එක හරියන්නෙ නැද්ද මාමෙ
නැහැ පුතා
රතුයි සුදුයි,
නිලුයි සුදුයි දාන්න පුලුවන්ද ,බල්බ් කොපමන දාන්න පුලුවන්ද
110
@@RasakindaTv 280v walata wage hadanawanam 110 k da
නිල්පට.88යි.බාල්ප්.කෙලිමීමා.දෙසියතියට.දූන්නාටකමක්නැද්ද
කමක් නෑ
5mm balba unata oya kiyanawane 2.8 3.0 ekiyanne mata e Gena rerum karanna
LED බල්බ නිෂ්පාදනය කරන ආයතනවලින් විවිධ වෝල්ට් ප්‍රමාණයන්ගෙන් බල්බ් නිෂ්ලාදනය කරනවා.
සුදු බල්බ් එකක් ගත්තොත් එක ආයතනයක නිෂ්පාදනය කරන්නේ 3.0v බල්බ් එකක්. තව ආයතනයක එම සුදු බල්බ් එකම 3.2 ට නිෂ්පාදනය කරනවා
රතු බල්බ් 2.4v වගේ නිෂ්පාදනය කරත් සමහර ආයතන 2.6v ට නිපදවනවා. එතන මම කියන්නේ සාමාන්‍යයෙන් වෙලඳපොලේ පවතින පැකට්වල අගයන්. ඔබතුමා කඩෙන් ගන්න බල්බ් පැකට් එකේ බලන්න වෝල්ටේජ් එක කීයද කියලා. මොනාහරිම ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න කියලා දෙන්නම්
Api Tora gattanam harine 5mm neda
ඔව්. ඒක පහසුයි
තැන්කිවු
💚💚