Ayye mama dekala thiyenawa led warga 2k. Ekak pata gala thiyena led anika sudu pata led ekema pata paththu wena led. Ayye oya mekata pavichchi karanne me deken mona wargayada? E deke wenasa mokakda?
bulb valak sadanakota i awasana kelawarae thiyena [ -] agrayae sita dana agryagawata gawata thani wire akak danna onada 230v suplay akama thanakin denna
Video 01 - th-cam.com/video/Ik6oOeFl638/w-d-xo.html
Video 02 - th-cam.com/video/OrZaHn1diYY/w-d-xo.html
Video 03 - th-cam.com/video/pATKwfQwYC0/w-d-xo.html
ඔබගේ ප්‍රශ්න සදහා පිළිතුරු මේ වීඩියෝ වල ඇත.
2
ඇත්තටම මෙි වීඩියෝ එක බලලා මමත් බටකනු හතරේ ඒවා දහයක් හදුවා.වැඩෙි හරියටම හරිගියා.සුපිරි.මට තව එක දෙයක් දැනගන්න ඔන මහත්තයො.බල්ප් විසි හතේ එක බටයක් කෙලින්ම 230V වලින් වැඩකරන්න ඒකට දාන සර්කිට් එක මොකක්ද කියලා කවුරැහරි දන්න මහත්තයෙක් ඉන්නවනමි මට දෙන්න අනේ ලොකු උදවිවක්🙏
බටවලට බලුබ් සෙට්කරන විදියත් කියලා දුන්නොත් වටිනවා, ස්තුතියි
ඔබට ගොඩක් පින් ...ඔබ කියන හැමදෙයක්ම හොදට පැහැදිලි ❤ අපි බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කරණා සියලුම ආලෝක පූජාවන්ගෙ පිණ නුබටත් ලැබේවා ,,,නුබගේ ජීවිතය ආලෝක මත් වෙත්වා
තෙරුවන් සරණයි මහත්මයා..
නියම ගුරුතුමෙක් ඔබතුමා, දන්න දේ කිසිම ලෝබ කමක් නැතුව දැනුම බෙදාහදා දෙනව. බොහොම ස්තූතියි සර්. You are respect sir
බොහොම ස්තුතියි සර් තමන් දන්න දේ ඉතා පැහැදිලිව කියල දුන්නට❤️
දන්න දේ තියා අපි දෙයක් කරාම අපහස කරල හිනාවෙන කුහක වැඩකාරයො අතරෙ නිහතමානී වැඩකාරයෙක් ඔබතුමා❤️
බොහොම ස්තූතියි ඒ ලෙන්ගතුකමට..
❤
ඒක ඇත්ත තෙරුවන් සරණයි ❤️🩹💐
ගොඩක් වටිනවා video එක. ගොඩාක් ස්තුතියි... 👍
පොඩි දරුවෙක්ට වුණත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විධියට කියලා දෙනවා.. ස්තූතියි
හදවතට දැනෙන වටිනා කමෙන්ට් එකක්. ස්තූතී. දිගටම අපිත් එක්ක ඉන්න ❤
නිර්මාණය ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි, ඔබ තුමාට හැමදේම පැහැදිලි කරාට.
චෛත්‍යයකට බෞද්ධ කොඩියේ පාට එනවිදිහට හදාගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් ගේන්න.
ගේමු
මම නම් වැඩිය දන්නේ නැහැ. මේ ගැන දන්න අයට හොද දැනුවත් කිරීමක්. බුදු සරණයි ජයවේවා. 🤗👍🏼
බොහොම ස්තූතියි. අපිත් එක්ක හැමදාමත් ඉන්නවට
බොහොම ස්තූතියි. අපිත් එක්ක හැමදාමත් ඉන්නවට
Mata blip weli 50ki ona budakodya patata hdla dnna puluwnda sar
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
ජය වේවා
5 mm,3v,. Led laeth Aka sadaha ganna Ampiyar Aka kiyada
0.001
මමනං ලොකු දැනුමක් ලබා ගත්තා.... බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
මගේ තිබුණ ලොකුම ආසවක් අද ඉෂ්ට උනා. සර් කියලා දීපු බට කණු බෞද්ධ කොඩිය පාටට මම තනියම නිර්මාණය කලා.
අපිට හරිම සතුටුයි
@@RasakindaTv මම බල්බි වැල් හැදුවා එවාගෙ එලිය ගැස්සෙන්නෙ ඇයි එකට දාන්න රෙක්ටි පයර් එකක් තියෙනවා ද එ මොකද්ද
Bata vala siz eka monaganada hoda
Thanks Thanks All the best 🙏🌹👍
Thank you too
වීඩියෝ එක ප්‍රායෝගික මදි... අදහසක් පමනයි...😮
බල්බ්වැල් පාස්සන විධිය සහ බල්බ්වැල් සම්බන්ධ කරන ආකාරය පිලිබඳව වීඩියෝ දෙකක් තියෙනවා. මේක බලන අයගේ ඉල්ලීමට තමයි දාලා තියෙන්නේ
පිලිවෙලට බැලුවානම් ඔබතුමාට අවබෝධයක් ලබාගන්න පුළුවන්. ප්‍රායෝගිකව ගැටළුවක් තියෙනවානම් කතා කරන්න අපි උදව් කරන්නම්
Aththatama gdak hondai obage uthsahaya..pahadiliwa kiyala dena nisa therumganna puluwan..puluwannam kadadasi(papers) upayogikaragena hdaganna pukuwan wesak munu achchuwak hadaganna widiha kiyala denna..chainse wesak munu hamathanam eka podi ayata hari ne..issara tibuna.dan hoyaganna ne...obte jayaweva!
බොහොම ස්තූතියි. ඒ සඳහා පළපුරුදු මහත්මයෙක් සම්බන්ධ කරගෙනම අළුත් වීඩියෝවක් අරගෙන එන්නම්
ඉතාමත්ම වටිනවා සහොදරයා සුපිරි
Sakit ekak nathuva bulba 230v ganata bulba vala hada gena direct 230v ta gahapuvama aulak nadda
නෑ අවුලක් නෑ
Meke led bate hadana hetith penvana video ekak karanna sir..
5mm L e D.1.balp Akakata Ampiyar Aka kiyala gannawada
Rathu sudu valak hadana vidiya kiyanna sar.
හරි
Ayye mama dekala thiyenawa led warga 2k. Ekak pata gala thiyena led anika sudu pata led ekema pata paththu wena led. Ayye oya mekata pavichchi karanne me deken mona wargayada? E deke wenasa mokakda?
5mm සුදුපැහැති LED බල්බ් තෝරාගන්න
@@RasakindaTv ai ayye anith bulb wala wenasa mokakda?
Sir me kata paripathaya k onna nadda
අයියෙ මම අහල තියනව lighting කරන සමහර අය ලග පොඩි කිට් එකක් තියනව එක හරහා තමයි ඒ අය led වලට කරන්ට් එක දෙන්නෙ එයින් එක කැල්ලකට led 100000 ගහන්න පුලුවන්ලු , ඒ තියෙන්නෙ 500w වගේ ප්රෙතිරොදකයක්ද?
Bata hathare balp wal hathare dana hathath rina hatharath wenkaragenada karat akata sambanda karanne
Thanks yalu man bulb wela haduwa hodatama weda karanwa 230v cure dunna supiriyatama weda karanwa
නියමයිනේ එහෙනම්. ❤❤❤
Aiye man dekala tiyenawane eka pettakata dayod wage ekak Dala tiyenawa.e ei?
ඒක ගැනනම් මම දන්නේ නැහැ. අපි අවුරුදු දහයක් වගේ මේ කණු පාවිච්චි කරනවා. කිසිම අමතර දෙයක් සම්බන්ධ කරලා නැහැ
LED balb kiyk 230 denna puluwn da
ඔබට අවශ්‍ය කොපමණ ප්‍රමාණයක්ද
Ela sar👌👌👌
LED bulb walak hadanna resistance hari diode condencer hari sirkit akak hari danna oneda. Naththan nikanma denna pulywanda
මුකුත්ම අවශ්‍ය නෑ. කෙලින්ම 230v ට දෙන්න
Kelinma 230v t denna puluwanda
පුළුවන්
niyameta therenawa supiri ...budusaranai
තෙරුවන් සරණයි 🧡
Kheda tiyenne balba pita cotuweda? Eka balbayak kiyak witara wenawada. Aiye tawa tiyenawa neda led balbayema wenas balba.pettata gewila wage balba
ඒ තායිවාන් LED ඒවගෙනුත් පුළුවන්. බල්බ් 1000 පැකට් එකක් 1900 ක් වගේ වෙන්නේ. පිටකොටුවේ දෙවන හරස් වීදියේ තියෙනවා
Led batayt 230v dena widiha kohomda
වීඩියෝවේ සඳහන් වෙනවා
Meka hadana hetith punnueanam hodai neda denumak nethi ayata unath balagena karanna puluwan nethnam api wage ayata melodeyak terenne ne
හදන හැටි තියෙනවා. අපි කලින් දාපු වීඩියෝව බලන්න. ඒකේ තියෙනවා පැහැදිලිව බල්බ්වැලක් හදාගන්න හැටි බලාගෙන කරන්න පුළුවන්
Bata kanuwe ethule bulb radawanbe kohomada
වයර් එකකින්
ජය වේවා සහෝදරයා ... ආඩම්බරයි අද ඉන්න තැන දැක්කම... දිනෙන් දිනම ජය වේවා...
හදවතින්ම ස්තූතියි සංජීව. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපේ අඩුපාඩුවක් දැක්කොත් කියන්න
අනිවාර්යයෙන් ... ආදරෙයි ඒ නිහතමානීකමට...
ස්තුති, RGB වැලක් නිර්මානය කිරීමට 230v 3න් බෙදලා ගත්තම පුළුවන්ද හෝ තවත් සර්කිට් එකක් දැමිය යුතුද, ඔබගේ විඩියෝ වල RGB පිළිබඳ නෑ නේද 🤔
RGB ගැන නම් මා ඉගෙන ගෙන නොමැත
ගොඩක් වටිනවා. පසුගිය බල්බ් වැල් video එකට අදාලව පොඩි ප්‍රශ්නයක් තියෙනවා, බල්බ් වැලකට LED කොපමණ සම්බන්ධ කල යුතුද? LED බල්බ් වර්ණ අනුව වෙනස් වෙනවද? කුමක් හෝ අගයක් සහිත resister එකක් සම්බන්ද කල යුතුද ?
රෙසිස්ටර් හෝ කිසිම අමතර උපාංගයක් සවිකිරීමක් සිදු නොවේ.
වර්ණ සඳහා 300v වලින් බෙදලා ගන්න බල්බ් එකේ වොල්ටේජ් එකෙන්. ගෙදර හදනවානම් 240 වගේ ගන්න
Super Thank you
බොහොම ස්තූතියි අපිව අගය කලාට ❤
@@RasakindaTv Keep it up your Great Work For future
Thank You So much 😇😇😇
Me pata LED ටිකයි වයර් ටිකයි ganna bariweyida,
Description eke number ekta amathumak denna !
සර් මේ බට සදහා යොදා ගන්නෙ pvc condiut බටද
ඔව්
Buddhist flag eke patata,mal kanu Hadana widiya Kayla video ekak Danna puluwanda. (Bata Kanuwa nathuwa mal kanuwa)
මල් කණුවයි බට කණුවයි දෙකම එකයි
Mal kanuwata light wal 5/6 Hadana hati Danna puluwanda video ekk.
niyamai
Thank You
230 v ekata led dapuwama pichchenne nadda?
නැහැ පිච්චෙන්නේ නැහැ
Wedding valata light kanu haddanne komada
වීඩියෝවක් දාලා තියෙනවා
230v led valata dunnama led pichchenne nedda
පිච්චෙන්නේ නෑ
Led blb dalada thiyanne me??? Ac/DC karanna oni nadda
AC - 230v ට කෙලින්ම සම්බන්ධ කල හැකියි
කොහොමද ලයිට බට ගහක ඩිසයින් එකක් යන්න හදා ගන්නෙ
A bulb set eka kelinma 230v walata dunnata kamak nedda
කමක් නෑ
දෙන්න
Ayye oya thani pata bulb walak rent karanna kohomada dawasaka kuliya ganan kiyanna puluwanda mm aluthin bulb wal haduwa rent karana milaganan danne na puluwannam kiyala dennako
Light ගැස්සෙනවට මොකද්ද කරන්නෙ
me bulb wela ac 230v ta connect kranna wenama circuit ekak one nedda?
අවශ්‍ය නැහැ
බල්බ් ටික සීරීස් කරලා හදලා, කනු හතරට පැරලල් ව 230 දුන්නොත් අව්ල් ද?
Monawada ganna bata pramane kohomada ganne
නිවාස වයරින් කිරීම සඳහා ගන්නා සුදු පැහැති කොන්ඩියුට් බට. හාඩ්වෙයාර් වල තියෙනවා
Led 27 දාලා එක වැලක් හදන්න පුලුවන් ද? resister use කරලා
රෙසිස්ටර් ගැන පලපුරුද්දක් තියෙන කෙනෙක් සමඟ වීඩියෝවක් අරගෙන එන්නම්
@@RasakindaTv ගොඩක් හොදට පැහැදිලි කරනවා.හැම comment එකටම reply කරනවා.බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි අපිව අගය කරනවාට
මේ වගේ බට කනු 6ක් එකට එකතු කරන්න බැරිද?
Monawage bata thoraganne
සුදු පැහැති බට තෝරාගන්න
දන්න දේ කියල දෙන හොද ගුරුවරයකු කීවොත් නිවරැදි ❤️❤️❤️❤️❤️❤️
💚💚💚
Etakota bulp 162 enawa awulak nadda kiyanna
12v led da mekata use karanne
නැහැ. 2.8v සහ 3.0v led
@@RasakindaTv thanks
ඔයා නියමෙට කියලා දෙනව , ජයවේවා
බොහොම ස්තූතියි 😊😊
Direct 230 dunnata aulak ndda LED pichchenne ndda
Ne
Bulb wela karant akata kelimma sambanda kara hekida
හැකියි
මේ විදිහට බෞද්ධ කොඩියේ පාටට හදනකොට බට කනු වලට දානව වෙනුවට ඒ විදියට තනි බල්බ් වැලකට හදන්න පුලුවන්ද ?
Niyamaine thawa quality video ekak
බොහොම ස්තූතියි. බල්බ්වැල හරි ගියාද
@@RasakindaTv thawa bulb tikak ganna one eka passuwahama photo ewannamm whatsapp walin. Man hitanwa hodata weda karai kiyala . Oya ge WhatsApp number eka ewanwada yalu
Ai ayye thebili bulb 7k danne. Anith ewa 5i ne
ගාන බැලන්ස් වෙන්න. රතු 7 හෝ කහ 7 ක් ලෙසද ගන්න පුළුවන්
Oya loku mahansiyak wenawa
Jaya wewa
බොහොම ස්තූතියි අපිව අගය කරනවාට
හොද ඩිසයින්
ලස්ස්නයි නේද
එක රක රටා හදන්න කොහොමද
,සර් මට තිබෙන ගැටලුවක් බල්බි වැල් හදන්න මහන්සි වෙන මට 230v සහ ඡෙනි වලට බල්බි කියක් ඇමිනිය යුතුද බල්බි 100 පමන වැලක් ගැස්සෙන්නෙ ඇයි ඒකට පලියම මොකක්ද
දන්නෑ ඒකනම්
Wayarin bata adi ganan walin neda thiyanne
ඔව්. අඩි 13 සහ 18 වශයෙන් තියෙනවා
Aiye baldayak kiyak wenawada?
1.90 යි.
ඉලෙක්ට්‍රොනික් උපංග වෙළෙඳ සැලකට නිතර අවශ්‍ය උපාංග මොනවද
එක led වැලකට ඒ කියන්නේ 24 නම් එකට 220 v දෙන්න පුඑන්නද නැත්නම් වැල් 4 අල්ලලා දෙන්න ඕනේද
වැල් 4 එකතු කරලා දෙන්න. බට පඳුරකට
24 1 බට වැලකට 220 v දුන්නොත් පිච්චනවද?
මොන බටෙි කටද සෙටි කරන්නෙ එක බටෙි කට 27 ගානෙ හතරක් ගන්නන වද කියන්න කරන්ටෙක කෙලින්ම 230 සමිබන්ද කරනවද කියල කියන්න වීඩියෝ දෑවට සර්ට ගොඩක් ඉස්තුතියි කරදරයක් සේ නොසිතා කියල දෙන්න බුදු සරණයි
Aiye Wal 6kata dannath puluwanda
Pvc batada sir
Condute බට. හාඩ්වෙයාර් වල තියෙනවා
මේ බට කනු හදන්න ගන්න බටේ මොකක්ද ?
Size එක
තුන්කාල වයිට් එක
Oya wage akak practically Kararalai pennanna one..
ප්‍රායෝගිකව හදන හැටි වීඩියෝවක් දාලා තියෙනවා.. ඒ වීඩියෝව බලපු අය ඉල්ලපු නිසයි මේ වීඩියෝව දැම්මේ. බල්බ්වැලක් හදන විධිය තියෙනවා
Bulb set karana hati video ekak danna
description එකේ Video 1,2,3 කියලා වීඩියෝ තුනක් තියෙනවා. Video 1 කියන එක බලන්න ඒකේ තියෙනවා
බල්බ් පාස්සන හැටි කියලා දෙන්න පුලුවන්ද .......+ - අග්‍ර දෙක
මේ දිලා තියන විදියට බෞද්ධ කොඩියේ පාටට එක බල්බ් කණුවක් කෙලින්ම 230v කරන්ට් එකට දෙන්න පුළුවන් ද?
කණු හතරක් එකතු කරලා. බට පඳුරක්
බට පඳුරකට 230v දෙන්න පුළුවන්
එක බටයකට බල්බ් 27 දාලා 230v current එකට දෙන්නේ කොහොමද?
බට පඳුරකට ඒ කියන්නේ 27×4 බට හතරක් එකට එකතු කරලා කරන්ට් එක දෙන්න
,වයර් ගන්න ඔනි මොන වගෙ එවද?.අර පොඩි සර්කිට් වයර්ද
ඔව් ඒවත් හොඳයි
හොඳම වයර් එක 1.20
@@RasakindaTv duburu nil wire ekada
විවිධ වර්ණයන්ගෙන් තියෙනවා
සර් මෙහෙම ඇමිනුවාම එක බල්බ් එකක් පිච්චුනොත් ඉතුරු ටික පත්තුවෙන්නැද්ද
පත්තු වෙනවා. කිසිම ගැටළුවක් නැහැ. බොහෝ දුරට බල්බ් පිච්චෙන්නේ නෑ. අපේනම් පිච්චිලාම නෑ
චෙත්යයකට හදනවනම් කොහොමද හදා ගන්නේ?
මේ විධියටම තමයි
කනු හතරම සිරියස් කරලාද 230 දෙන්නේ එතකොට මොකක්ද දාන බටය කන්ඩියුටි බටයක්ද විස්තරයක් දෙන්න පුලුවන්ද ස්තුතියි
වීඩියෝව හොඳින් බලන්න සම්පූර්ණ විස්තරයම තියෙනවා
mekata dana bate mokakda bate wargayak kiyanne nane video eke
බටය ගැන කියනවා. නිවෙස් වයරින් කිරීම සඳහා ගන්නා කොන්ඩියුට් බට
bulb valak sadanakota i awasana kelawarae thiyena [ -] agrayae sita dana agryagawata gawata thani wire akak danna onada 230v suplay akama thanakin denna
නැහැ. එහෙම අවශ්‍ය නෑ
තබ කම්බි තියන වයර් ද හොද සිල්ව කබ්බි තියෙන එකද හොද
තඹ කම්බිය තමයි හොඳම. පාස්සන්න ලේසියි කැඩෙනවා අඩුයි
බට කනු වලට ගන්නේ PVC බටද සර්
ඔව්
කහ පාට led කිව්වාම දෙන්නේම තැබිලි පාට..කහ පාට එන්නේනැද්ද?
එනවා
අයියේ බට කනුවට නිල්4යි
සුදු7යි දාපුවහම වැඩ කරන්නේ නැනේ
මේකෙත් පල්වෙනි බල්බ් එකේ දන දෙවෙනි බල්බ් එකෙ ඍණ එකටද සම්බන්ද කරන්නේ?
පලවෙනි බල්බ් එකේ රින. දෙවෙනි බල්බ් එකේ ධනට සම්බන්ධ කරන්න
මමත් හැදුවා ලයිට් වැල් එවා ගැහැයෙනව මොන හෙතුවක් නිසාද කියල දැන ගන්න පුළුවන් ද?
ඒක එච්චර ගණන් ගන්න එපා
එක බටයකට රතූයි සූදූයි නිලූයි යොදා A c වලට සම්බන්ද කරන ආකාරය හා බල්බ කියගානෙ ද අවශ්‍ය බව කියාදෙන්න බට අනූවකට නොව
වෙනම වීඩියෝවක් තියෙනවා ගණන් හදන අකාරය පිලිබඳව ඒක බලන්න
@@RasakindaTv days ago
@@RasakindaTv 8 days ago
@@RasakindaTv 8 days ago
9 days ago
bata kanu 5 k danna barida
පුළුවන්
LED බල්බ් අතර දුර අගල් 2, 3 උනොත් ප්‍රශ්නයක් වෙයිද, අනිවාර්යයෙන් 6 ට වැඩියෙන් තියෙන්න ඕනද?
තව බට කනුවට (බෞද්ධ කොඩිය පාටට) බල්බ් 27 ට වඩ අඩු කර ගන්නවනම් කොහොමද අඩු කරගන්නේ.පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද සර්!
අඟල් 02 03 වුණත් කමක් නැහැ.
25 තමයි උපරිම. ඊට වඩා අඩු කරගන්න බැහැ.