Bavanavai Numba (භාවනාවයි නුඹ) Subani Harshani new Official 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 126

  • @mauraperera9677
    @mauraperera9677 2 ปีที่แล้ว +2

    Harima lassanai akki ahan inna asai budusaranai❤️❤️❤️❤️

  • @darshaniharischandra5680
    @darshaniharischandra5680 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි . භාවනාවක් වගේ. හිත නිවෙන ගීතයක්. 💕💕💕💕💕💕

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ ලස්සන සිංදුවක්

    • @SubaniHarshaniMuthukumarana
      @SubaniHarshaniMuthukumarana  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @praneethgayashan6179
      @praneethgayashan6179 3 ปีที่แล้ว

      @@SubaniHarshaniMuthukumarana ලස්සන සිංදු ගොඩක් කරන්න thawa.. good luk..💐💐💐

  • @subashwijenayake865
    @subashwijenayake865 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරිම .... ඒක බාවනවක්ම තමයි ... තෙරුවන් සරනයි

  • @vkamalpalitha33
    @vkamalpalitha33 3 ปีที่แล้ว +1

    ඇත්තටම නංඟී හරිම ලස්සනයි ගොඩාක් රසවින්දා. ගොඩාක් ආශාවෙන් ඇහුවා. මුල් වරට අහන ගීතයකට මෙච්චර ඇල්මක් ආශාවක් ඇතිවන්නේ ඉතාම කලාතුරකින්. මට දැනෙනවා විධියට ඔබ ඉතාමත්ම දක්ෂ කෙනෙක්. ඔබ ගැන ගොඩාක් සතුටුයි. ආඩම්බරයි. ඔබේ හැකියාවන් සුභාවිත ගීත නිර්මාණ සඳහා ම යොදවන්න නංඟී. රැල්ලට හසුවී පෞරුෂය බිඳ ගන්න එපා. ඔබට ජයම පතමි. තෙරුවන් සරණයි

  • @dineshmadduma9731
    @dineshmadduma9731 2 ปีที่แล้ว +2

    සුබානි අක්කගේ සිංදු ඔක්කොම මන් අහනවා .ඒ තරමටම ලස්සනයි කට හඬයි රුවයි . අපිට තව සිංදු ඕනේ අක්කේ..

  • @rajindanonis6928
    @rajindanonis6928 3 ปีที่แล้ว +1

    දැන් තියෙන සිංදු,,, එ්වා කියන උන්ගෙ කට හඬ අැහෙනකොට, අපි නිකන් කොළඹ පිටකොටුවෙ ඉන්නව වගේ දැනෙන්නෙ.... එ්ත් ඔයාගෙ සිංදුවක් අහනකොට,, අැහෙනකොට,, අපි ඉන්නෙ කොහෙද කියල අපිටම අමතක වෙනවා....

  • @sujeewanimanthi3606
    @sujeewanimanthi3606 2 ปีที่แล้ว +2

    ඔයාගෙ සින්දු පුදුම ලස්සනයි. හදවතට දැනෙනව. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    හැමදාම මේ වගේ අර්ථවත් ගීත ගයනා කරන්න. අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage 3 ปีที่แล้ว +6

    ඇත්තටම හරි ලස්සනයි 🙂 නිදහසේ රසවිඳින්න පුළුවන් ගීතයක්...🎧 ජය වේවා හැමදාමත් ❤️

  • @tharindumadusanka1310
    @tharindumadusanka1310 3 ปีที่แล้ว +3

    Bhawanawak e kata hada 🌹💞💞 ..ඇත්තටම හදවතta denena giithayak...

  • @lasantha6599
    @lasantha6599 3 ปีที่แล้ว +1

    ගීත කලාවට සැම අතින්ම ශක්තියක් ගෙන ඒමට හැකියාව තියෙන්නේ හැබෑම දක්ෂයෙකුට පමනයි ..ආ දුර කෙටියි යායුතු දුර බොහෝයි..

  • @galahasujathathero1600
    @galahasujathathero1600 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ... 💐💐💐💐💐💐💐💐
    දැන් දැන් ඔයාගෙ තනු වලින්ම යනවා. පදරචනය ත් නියමයි..
    All Rounder 💐💐💐💐🌹

  • @menikeweerasekara6944
    @menikeweerasekara6944 3 ปีที่แล้ว

    ආදරණීය නංගී ...ඔබ‍ේ පැහැය තවත් වර්ණවත් වූ ගීතයක් හදපුරා වින්ඳ‍ෙමි.
    පද නඳ හඬ සියල්ලම එකම හදවතකින් බිහිවූ අවස්ථාවක පුදුම රසයක්.රස උල්පතක් දකිමි.
    ම‍ේ තුන්ඈඳුතු හැකියාව ද‍ෙවිය‍ො දුන් ත්‍යාගයක්.
    බුදු සරණයි නංගී ඉදිරියටම යන්න වාසනාවන්.

    • @SubaniHarshaniMuthukumarana
      @SubaniHarshaniMuthukumarana  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අක්කා..ඔබගේ වටිනා අගය කිරීමට

  • @menikchandrikabeautifulson9695
    @menikchandrikabeautifulson9695 3 ปีที่แล้ว

    Hariiima lassanai nangi oyagy hakiyawata suba pathanny hadawathinmai.gala halyna diya allak wagy oby hada mihiri sathutui nanga oya gana JAYA WAYWA🙏❤❤❤😘🌹🌹🌹

  • @ayomalhettiarachchi1923
    @ayomalhettiarachchi1923 3 ปีที่แล้ว +1

    bawanawak wage ahan inna puluwan lassana geethayak good luck

  • @sunethherath2653
    @sunethherath2653 3 ปีที่แล้ว

    Harima lassanai akke
    Mavani ugayaka mevani nirmana
    Godak watinawa🤝

  • @apesudumalli-7983
    @apesudumalli-7983 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ

  • @sanjakalpanigunawardhana7497
    @sanjakalpanigunawardhana7497 2 ปีที่แล้ว

    ලස්සනයි .💐💐💐

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 3 ปีที่แล้ว

    මන් ජීවිතේ ආසම කරන හඩක් ගොඩක් ලස්සනයි සුබානි අක්කේ හැමදාමත් ආදරේයි බුදු සරණයි ! ❤❤❤

  • @KumariKumari123-b9k
    @KumariKumari123-b9k ปีที่แล้ว

    Harima lasssanai❤❤❤

  • @nnuwanigallage9621
    @nnuwanigallage9621 3 ปีที่แล้ว

    තනිවෙලා ඉන්න මොහොතකට අහන්න හොඳ ගීතයක්, 🙂 හරිම මිහිරි නැන්දගෙ කටහඩ, 💕

  • @roshamass7844
    @roshamass7844 3 ปีที่แล้ว

    Wooooooow harima lassanai akka 👏👏👏👏🙋🙋🙋🙋🙋🙋

  • @chanakamadushan1873
    @chanakamadushan1873 3 ปีที่แล้ว

    Lassanai akki hithata wadina githayak akki

  • @buddikaharshana8316
    @buddikaharshana8316 3 ปีที่แล้ว

    ‌ලස්සනම ලස්සනයි අක්කේ.ඉස්සර ඉදන්ම හරිම ආසයි අක්කගෙ සින්දු වලට.

  • @maliliyanage5416
    @maliliyanage5416 3 ปีที่แล้ว

    ඔය හඩ කොහොමත් ලස්සනයි .. මේ ගීතයත් බාවනාවක්මයි..

  • @r.mshalikarangani934
    @r.mshalikarangani934 3 ปีที่แล้ว

    Harima lassana githayak akka.obathumiyage mihiri hadata ma hamadamath adarei.b.s.ma Sujith yurop.

  • @i.t.madushan9759
    @i.t.madushan9759 3 ปีที่แล้ว

    harima lasssanayi subani miss..

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @nerronrebeka6307
    @nerronrebeka6307 3 ปีที่แล้ว +2

    Beautiful song with melodious voice and perfect melody...
    May the blessings of God be with you always...
    All the best for your future...

  • @nirusudakum921
    @nirusudakum921 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. භාවනාවක් වගේම අහගෙන ඉන්න පුලුවන්.

  • @apcreations6467
    @apcreations6467 3 ปีที่แล้ว

    Harima Lassanai nangi

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว

    LASSANAI SUBANI AKKE

  • @shanakakasthuriarachchi7177
    @shanakakasthuriarachchi7177 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ... ඇත්තටම භාවනාවක් වගේ

  • @ChandanaLiyanaarachchiOfficial
    @ChandanaLiyanaarachchiOfficial 3 ปีที่แล้ว

    Nice song nangi it’s a uncommon & very touchy melody
    Good luck!👍😁

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว

    Well done Subhani Akka💕
    ජය වේවා❤️

  • @kumarajasinge1903
    @kumarajasinge1903 3 ปีที่แล้ว

    Nice song good luck

  • @kesharasudath6346
    @kesharasudath6346 3 ปีที่แล้ว

    සුපිරිම සුපිරි ❤ .....

  • @thusithakpremadasa4066
    @thusithakpremadasa4066 2 ปีที่แล้ว

    Lassanai..

  • @ryanmadawela
    @ryanmadawela 3 ปีที่แล้ว

    ගීතය ලස්සනයි. සුභ පැතුම්!!!
    තෙරුවන් සරණයි !!!

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika 3 ปีที่แล้ว

    Lassanaii 👍👌❤️❤️

  • @aselawanniarchchi6318
    @aselawanniarchchi6318 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ♥️♥️♥️ well done ✅

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว

    හදවතට දැනෙනා භාවනාවක්❤❤

  • @warnakulasooriyafernando4869
    @warnakulasooriyafernando4869 3 ปีที่แล้ว +1

    Heart touching singing as always.love it.❤️❤️

  • @nel150
    @nel150 3 ปีที่แล้ว

    Lassanai Subani ❤️

  • @pickme1497
    @pickme1497 3 ปีที่แล้ว +1

    💖

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 2 ปีที่แล้ว

    Well I guess you should do more do melodies. This melody is extremely melodious and beautiful. Sri Lanka needs more female musicians. And you are exceptionally talented to create a song like this.

  • @harendratheekshana3292
    @harendratheekshana3292 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @anushakumari1782
    @anushakumari1782 2 ปีที่แล้ว

    🌿🌿💗🌿🌿

  • @sadamarasena5774
    @sadamarasena5774 3 ปีที่แล้ว

    Appreciate ❤ lyrics, music and melody.
    Wish you to achieve success of your dreams!

  • @priyantharanjan7071
    @priyantharanjan7071 3 ปีที่แล้ว

    Beautiful lovely budusaranai deupihitai

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว

  • @janakamanjula8220
    @janakamanjula8220 3 ปีที่แล้ว

    සංගිතය පද තනු සියල්ලම සුපර් ගායනයත් හොදයි ජයවේවා.....

  • @champikashiromani2289
    @champikashiromani2289 2 ปีที่แล้ว

    Heart touching singing as always love it

  • @mihingamage4810
    @mihingamage4810 3 ปีที่แล้ว

    Wow… super job… 💐

  • @udayakeerthi5466
    @udayakeerthi5466 3 ปีที่แล้ว

    Beautiful song 😍😍😍

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว

    ලස්සනයි

    • @SubaniHarshaniMuthukumarana
      @SubaniHarshaniMuthukumarana  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @sldubi3707
      @sldubi3707 3 ปีที่แล้ว

      @@SubaniHarshaniMuthukumarana බුදු සරණයි අක්කා

  • @prasadliyanage6173
    @prasadliyanage6173 3 ปีที่แล้ว

    Hmm

  • @benskiasiri6026
    @benskiasiri6026 3 ปีที่แล้ว

    වසර විස්සකට එහා ලද ප්‍රවීණත්වය තුල ඔබේම ශක්තියෙන් නිමැවුන මෙය විශිෂ්ඨ බව මගේ හදවතට දැනේ.2001 කාලයේ ඇසූ ඒ හඬ පෞරැෂයම අදටත් නොනැසී ඇත.ලතා වල්පොල,ඇන්ජලීන් යන මහත්මීන් යන මගම යන ඔබට මගේ අක්කාගේ සහ දුවගේ උනුසුම් සුබපැතුම්

  • @maharutv7344
    @maharutv7344 3 ปีที่แล้ว

    සුභානි භාරගෙන තියෙන්නෙ අභියෝගයක්. ඒකට හොඳින් මූණ දීලා තියෙනවා. අනික තමයි සංගීත භූමිකාවේ තමන්ගේ වපසරිය පුළුල් කරගත්ත එක. තමන්ට තමන්ව ගෙනියන්න පුළුවන් විදියක් ගොඩනඟාගන්න එක ලේසි දෙයකුත් නෙවෙයි.ගායනය,ගීත රචනය හා ගී තනු නිර්මාණය කියන්නෙ අවියෝජනීය බන්ධනයක්. ඒ ඉසව් තුනට ම එන්න පුළුවන් වීමේ තේරුම, සුභානිගෙ සංගීතචාරිකාවේ වපසරිය පුළුල් කරගත්තා කියන එකයි. සුබ පැතුම් සාර්ථක නව නිර්මාණය වෙනුවෙන්.

    • @SubaniHarshaniMuthukumarana
      @SubaniHarshaniMuthukumarana  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අයියා ඔබට..ඔබ වැනි ප්‍රවීණ ‍රචකයෙකුගෙන් මෙවැනි අගය කිරීමක් ලැබීමම මා ලැබූ නිර්මාණාත්මක සාර්ථකත්වයයි..බුදුසරණයි

  • @pallewaththesuseemathero1147
    @pallewaththesuseemathero1147 3 ปีที่แล้ว

    හරිම ලයාන්විතයි අක්කෙ සුබ පැතුම් ඉදිරියට

  • @subashiniliyanage9106
    @subashiniliyanage9106 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤