ඕස්ට්‍රේලියාවේ සිටින ඉංජිනේරු තුමා සත්‍යය ධර්මය සවන් දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 202

  • @IbCom-ie1zc
    @IbCom-ie1zc หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !දහම් මග වැටහේවා!

  • @IndraniKanthi-z8m
    @IndraniKanthi-z8m 26 วันที่ผ่านมา +2

    තිලෝගුරැ බුදුපියාණන් වහන්සේගේ ශිු සද්ධර්මය , නිවන් මග මට අසා දැනගන්න ලැබිම මගෙ පිනකි. එ් පින , භාගඟ්‍ය මට ලබා දුන් මාගේ අනු බුදු පියාණන් වහන්සේට මම දොහොත් මුදුන් දී නමස්කාර කරමි. සිය දහස් වාරයක්. සාදු! සාදු! සාදු! ......

  • @dilinipriyanjika2943
    @dilinipriyanjika2943 26 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මා සසරේ කල පිං උතුම් ධර්මය අවබෝධ පිණිසම හේතුවේවා..ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද නාමස්කාර කරන්නට අවසරයි..මායාකාර ලෝකයෙන් අපව මුදවා ගන්න දරන වෙහෙසට ඔබ වහන්සේගේ පාද නාමස්කාර කරමි පාද නාමස්කාර වේවා සාදු සාදු සාදු..🙏🙏🙏

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාටම නිවන් සුව ලැබේවා .🌷🙏🌷🙏🌷🙏

  • @oshadabook
    @oshadabook หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු... 🙏🙏🙏සියලු දෙනාම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා...! 🙏🙏🙏

  • @NiroshikaMadhubashini
    @NiroshikaMadhubashini หลายเดือนก่อน +2

    අවසරයි ස්වාමීන් වහන්ස 🙏ඔබ වහන්සේ මේ පෙන්වන දහම කෙතරම් සුන්දරද සරලද මෙතනමයි ස්වාමීන් වහන්ස දහම තියෙන්නේ මෙතනමයි🙏🙏🙏🙏 මෙය ඇසීමට ලැබීමම කෙතරම් භාග්‍යක්ද අපට🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දිනෙන් දින නිරෝගී සුවය තව තවත් වැඩි වෙලා සසරේ අප වැනි දුක් විදින අයට දහම් කරුනු කියලා සංසාර දුකින් මුදවා ගැනීමට ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ . බොහෝම පින්වන්ත නිහතමානී මහත්මයෙක් ඔබ වහන්සේගේ වචනය ඇහෙනකන් ඉඳලා තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න.........
    පුදුම සතුටක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ මේ දේශනා අසන කොට.....
    භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වගේ අපේ හාමුදුරුවනේ........
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇකයෙහි උපන් දරුවෙකු වූ ඔබ වහන්සේ ......... අපගේ පරම පූජනීය අති වන්දනීය වූ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේමයි .............
    "මේ බුද්ධ ශාසනය සියයට සියයක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර මතමයි" කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කෙතරම් නම් ඇත්තක්ද ......සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා......
    ඔබ වහන්සේ නිසාවෙන් ලෝකයක් සැනසෙනවා.........
    නෙළුම් පොහොට්ටු බලාගෙන ඉන්නවා ප්‍රඥා ආලෝකය ලැබෙන තෙක් පිපෙන්න.......
    නිහතමානී ගුණදම් පුරාගෙන ඔබ වහන්සේගේ සරණ පිහිට ලබා ගන්න........
    මොහොතකටවත් ඔබ වහන්සේට අල්පමාත්‍ර කායික පීඩාවක් නම් නොම වේවා ...... 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මාගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය අතිවන්දනීය ගුරුදේවෝත්තමයාණන් වහන්ස ........ ඔබවහන්සේට පළමුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට දෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට තෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️.
    ඔබ වහන්සේගේ සෙවණේ ඔබ වහන්සේගේ ආශිර්වාදය මැද අප හැම දෙනාටම නිවනින් සැනසීමටම හේතු වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ ........

    • @pradeepikaillukkumbura7466
      @pradeepikaillukkumbura7466 7 หลายเดือนก่อน +2

      ඔබතුමියගේ වටිනා අදහස් හරිම වටිනවා.ධර්ම මාර්ගයෙ ඉන්න එකම භූමියක ඉන්න පුණ්‍යවන්තයින් හදුනා ගන්න පුළුවන් සහ දැනෙනවා දෑසින් නොදුටුවත්...අපේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේ අපමණ වෙහෙසක් දරනවා සියළු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවෙන් සත්‍යය ධර්මය වටහා දීමට. අපි හැමෝම ඒ උත්තමයන් වහන්සේ නිසා ලබන නිරාමිස සුවය වචනයෙන් කිව නොහැකියි.කළ්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම වේවා!🙏

  • @manianandnadeesh1345
    @manianandnadeesh1345 4 หลายเดือนก่อน +9

    සියලුම සත්ත්වයන්ට මේ නිර්මල සත්‍යාවබෝධය ලැබේවා! සාදු !සාදු! සාදු!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 4 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට , ඒ පැතුමට මමද එක්වෙමි, මේ දේශනා අසන මම ඔබ අප සැම සදහටම නිවී සැනසේවා සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷

    • @Nirvanaya5871
      @Nirvanaya5871 4 หลายเดือนก่อน +1

      හැමදාම වාගෙ අළුයම අසන ලද මේ දේශනාව අදත් ඇසීමි, අද සමාන්‍ය පියවි සිඑියක් වූ අතර දැනෙන අයුර වෙනසකි, යළි යළි අසමි, අප උතුම් තපෝවනය දේශනා නිති අසන්නෙක් වන ඔබ බාහිර කරදර බාධක මාර පාක්ෂික බලවේග කරදරවලට ගොදුරු නොවී පියවි ප්‍රකෘති සමාධියෙන්ම දේශනා අසා සදහටම සිතින් මිදිලාම යන්න යැයි හදවතේ ගැඹුරුම තැනින් පතමි, මායාවම පසක් කරවන මේ දේශනාවන් සියල්ලම බොහෝ ආර්යය පිංවතුන් පිරිසක් නිවි සනහාලන සුවදායි අමා ඔසුවක්ම වේවා වේවා වේවා, ඔබතුමාට යහපතම වේවා...සසරින් මිදිලාම යාම පහසු නෑ, අප පූජනීය උතුම් පිංබර ගුරුපියාණන් මේ කාර්යය නොපිරිහෙඵා සිදුකරගෙන අපට ද පිහිට වන සේක, තුන් ලොවක් තුන් කල්හි තුන් තිස් පැයේම අප සැම වෙනුවෙන් වෙහෙසෙන ඒ දයාබර කරුණාව උතුරා ගලා යන ගුරුඋතුමන් වහන්සේ හට අතිශය ගෞරවයෙන් ම වන්දවා නමස්කාර කරමි නමස්කාරයම වේවා තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස සියලු සම්මා සම්බුදුවරුන්ගේ ම සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට සාදු සාදු සාදු !!!

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...🎉🎉🎉🎉🎉🎉🎉

  • @swarnakamkanamge9728
    @swarnakamkanamge9728 2 หลายเดือนก่อน +2

    දෙපානමදිමි පිංවත් ස්වාමින්වහන්සෙට මටත් එතරවන්නට මේසසරින් මොහොතක් ලැබේවි ම්ටත් මම අතහරින්නට සාදු සාදු සාදු සාදු තෙරුවන්සරනයි

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud ปีที่แล้ว +2

    Mathu buduwana aaryan wahansa ,,,Oba wahanseta mage namaskaraya wewa ....sadu sadu sadu

  • @MallikaRajawasam
    @MallikaRajawasam 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවවා

  • @karunawanthathero
    @karunawanthathero 3 หลายเดือนก่อน +4

    සාදූ.. සාධූ.. සාධූ...!!!
    නිම්හිම් නැති සතුටක්...!
    නිම්හිම් නැති පීතියක්...!
    මේ උතුම් ශී සද්ධර්මය. සත්තයක්මයි..!
    සත්තයක්මයි..!
    සත්තයක්මයි...!
    මහා.. පිනකටමයි .. මේ උතුම් සද්ධර්මය අහන්නට ලැබුනේ...!
    අනේ...!අපේ ගෞරවනීය ස්වාමීන්වසන්සේ...!
    නිදුක් වෙත්වා..!
    නිරෝගි වෙත්වා...!
    සුවපත් වෙත්වා...!
    පරම නිබ්භාණ සුවයෙන්ම සුවපත් වෙත්වා..!!!
    සාදූ.. සාදූ... සාදූ...!!!

  • @Nirvanaya5871
    @Nirvanaya5871 4 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස ,
    බොහෝ සෙයින් දැනෙන දේශනාවකි.
    පුදුමාකාර දැනීමකි, සතුටකි, ආශ්චර්යයි අත්භූතයි සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට .

    • @Nirvanaya5871
      @Nirvanaya5871 4 หลายเดือนก่อน +2

      සිතින් මිදෙන තැන නතර වූ පූජනීය දේශනා ප්‍රාතිහාර්යෙන් නිවි සැනසේවා තපෝවනය පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේ හා තපෝවනය දේශනා ප්‍රාතිහාර්යයක්මයි, වචන නෑ සාදු සාදු සාදු , ලොවේ සෑම දෙනාම මේ අමෘත වනයට පැමිණේවා. සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්ස .... 1:09:44 ලෝකෙම අසරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට එය වැටහිලා තියෙනවා කියන්නේම ලොවම නිවෙන බවයි, ස්තුතියි පූජනීය උතුම් ඔබවහන්සේ ට, මාගෙ එකම පැතුමද සඵල වේවා සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 4 หลายเดือนก่อน

      පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරයම වේවා සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ...🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +46

    මුලින්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි,ඇස් දෙකට කදුළු ආවා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ දේශනාව අහගෙන හිටියත් හිත සැනසෙනවා නිවෙනවා ස්වාමීන් වහන්ස,එදා බුදුන් වහන්සේගේ ජීවමාන දේශනා මෙහෙම වෙන්න ඇති,ඔබ වහන්සේ හදවතේ ජීවමානව වැඩ ඉන්නවා දැනෙනවා,මේ දහම ඔබ වහන්සේ අසරණ අපට මේ සංසාර ගමන නිමා කරන්න තියෙන එකම ඔසුව බව පෙන්නලා දෙන්නවා ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ දේශනා දවසින් දවස දිව්‍යමය ඖෂධක් වාගේ , බාල තරුණ මහළු සියලු දේනාටම ජීවන සුවය සැනසුම ලැබෙනවා,ඔබ වහන්සේගේ ගුණ වරුණ කියන්න මට සිංහල භාෂාවෙන් වචන නෑ, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා සියලු දේනාටම මේ සත්‍ය ධහම අහන්න අවබෝධ කර ගන්න ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

    • @kamanidissanayake2147
      @kamanidissanayake2147 ปีที่แล้ว

      Ty by IP බව

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว +3

      බොහෝ වටිනා අදහසක් ඔ ඔබගේ නිවනටම උපනිශ්‍ර වේවා තෙරුවන් සරණයි

    • @PadminiHerath-gy6rn
      @PadminiHerath-gy6rn 16 วันที่ผ่านมา

      තෙරුවන් සරනය් අපේ හමුදුරුවනේ මුලින්ම ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා මේතරම් සුන්දර දහමක් ය්තාම සරලව දේසනා කරන ඔබ වහන්සේට දෙවනුවත් මගේ නමස්කාරය වෙවා සාදු, සාදු, සාදු ,

    • @nandanawarathna9354
      @nandanawarathna9354 14 วันที่ผ่านมา

      Sadu Sadu Sadu

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දහම් පිපාසයෙන් සිටින සියලු සත්වයෝ පිපාසය නිවන්න ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 11 หลายเดือนก่อน +2

    අනුබුදු පියානනි දර්මය දුටුවා සාදු සාදු සාදු

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +8

    ඉතාම සුහදව පැහැදිලිව පහදා දෙන මෙි උතුමි ධර්මය නිසා අපේ සිත් නි⁣වෙනවා හිමියනි .එයයි . ආශ්චර්‍යයි .ටිකෙන් ටික අපෙත් ගිනි නිවෙනවා ........ඔබවහන්සේගේ කරැනාබර වදන් නිසායි එනිවිම. උතුමි ආර්යන් වහන්ස ඔබවහන්සේ ගේ දෙපා වැද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏සුවපත් වෙිවා හිමියනි 🙏🙏🙏

  • @NandaSenanayake-c8f
    @NandaSenanayake-c8f 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!""
    මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන ආධුනිකයෙක්.දහම් දැනුමින් මම දුප්පත්. නමුත් ඔිස්ට්රේලියාවෙි ඉංජිනේරු තුමාට කල දේශනාව මුල සිට අවසානය දක්වාම ඇසුවා. මෙි ගමන් මග පිලිබඳව අවබෝධයක් ලැබුවා.මට ම⁣ට මෙි සසරින් මිදෙන්නට මෙි ධර්ම දේශනා පහනක්ම වෙිවා!!!
    සාදු!සාදු!!සාදු!!!

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +9

    සුන්දර ධහමක් ....හටගන්න හටගන්න සිතුවිල්ලේ සත්‍යය දැකීමමයි දර්ශනය ...ගැඹුරු ධහමක් ඉතාමත් සියුම් ලෙස කරුණාව උතුරා යන සරල වදනින් ව්ටහා දෙන අපූරුව ...නිදුකාණනී ....උතුම් අර්‍ය්න්වහන්සේ ගේ මහා කරුණාවට මාගේ පාද නමස්කාරය පුද කරමි 🙏🙏🙏 හිමියණි ...අර්‍ය්න්වහන්සේට දිර්ඝායු වේවා ..🙏🙏🙏සුවපත් වේවා...! ! 🙏🙏🙏🙏🙏

  • @chamariperera7305
    @chamariperera7305 5 หลายเดือนก่อน +2

    මාගේ ගුරු දෙවොත්තම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    මෙ උතුම් ශ්‍රී සද්ධර්මය අසන සියලු දෙනාටම නිර්වාණය අවබෝධ වේවා! ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ මනාපැහැදිලි කිරීම මාහට අති විශාල මගපෙන්වීමක්වුවා.මෙතෙක් ධර්මය අවබෝධ කර තිබුනත් මගේ ගුරුස්වාමින්වහන්සේ බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කල පසු භාවණාවෙන් ඉවත්වු බව පැහැදිලි කර දුන්නා

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සෙ එ තුමාගේ පමණක් නොව ඇසූ අපේ ත් ඇඟේ හිරිගඩු පිපුණා.. ඔබ වහන්සේ න්ම් මහා ප්‍රඥාවන්ත හිමිනමක් . ඒකයි ඔබ වහන්සේට ධර්මය පොවන්න පුළුවන් මිනිස්සු න්ට .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයම ලබේවා.🙏🙏🙏

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් wahansa obawahanseta deergausha ලැබේවා .tharuwan saranai ape හාමුදුරුවනේ .

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අනුබුදු හිමියනි සක්කායා දුස්ටිය දුරු කිරීම අවබොද කර ගතිමි සියලුම දෘෂ්ටියන් කඩා දැම්මා සාදු සාදු සාදු

  • @sranagala7200
    @sranagala7200 7 หลายเดือนก่อน +2

    මෙම උතුම් දේශනාව සැමටම අසන්නට ලැබෙවා.ඉතාම පැහැදිලිව නිවන් මග පෙන්වා දෙනවා.සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා!!!

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 6 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 ปีที่แล้ว +6

    නමස්කාර වේවා අප ආර්‍ය්න්වහමන්සේට නිදුක් නිරෝගී වේවා දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +20

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @sitharalakmini3230
    @sitharalakmini3230 9 หลายเดือนก่อน +2

    මගේ නමස්කාර වෙව් ඔබ වහන්සේට බුදුසරණ යි අපේ උත්තමයා වහන්සේට පිං සාදු සාදු සාදු සාදු සාදු

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +7

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +2

    ආස්චර්යයි මේ උතුම් දර්මය ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිර්වාණ සුවය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට මටද සියලු ලෝක සියලු දේනාටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniDhanasekara
    @ChandaniDhanasekara ปีที่แล้ว +2

    Sadu sadu sadu......

  • @RathmalanaLab
    @RathmalanaLab ปีที่แล้ว +8

    සියලු සත්වයාම දුකින් මිදෙත්වා!!! තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස .🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +5

    🙏🙏🙏මෙි උතුම් ධර්ම දේශනාව මහා ගාමිබිර ලෙස දේශනා කරනව පින්වත් ස්වාමීන් වහන්සේ උතුම්උ නිවනින්ම නිවෙිවා සාදු සාදු සාදු

  • @SiriyawathiGamage-gn6hv
    @SiriyawathiGamage-gn6hv ปีที่แล้ว +2

    සත්‍ය දහම අසන්නට ලැබීම මගේ පෙර පිනකි ඔබ වහන්සේගේ ට මාගේ නමස්කාර ය වේවා

  • @jayathilakajayasundara838
    @jayathilakajayasundara838 ปีที่แล้ว +1

    සම්බුදු සරණයි !

  • @kanthisubasinha5137
    @kanthisubasinha5137 ปีที่แล้ว +6

    මම මේ දර්ම දේශනා වට සවන් දුන්නා අනේ ස්වාමින් වහන්ස අවසානයේ මටත් කදුලු ආවා ඒ මහත්තයා ට වාගෙ මම දැන් මාසයක ඉදල ඔබවහන්සේලාගේ දර්ම දේශනා අහනව අනේ ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේ ට තව තවත් මෙම දේශනා කරන්න අපි වාගේ අය සසර දුකින් මුදවන්න ලැබේවා මාගේ නමස්කාර යවේවා සාදු සාදා සාදා

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු! ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 ปีที่แล้ว +3

    ගැඹුරු ධහමක් ඉතාමත් සියුම් ලෙස කරුණාව උතුරා යන සරල වදනින් ව්ටහා දෙන අපූරුව!!! උතුම් වූ ආර්යයන්ව හන්සේගේ පාද පියුම් සිරසා නමාමි !!! නමස්කාර වේවා !!! සාදු සාදු සාදු !!!

  • @MallikaRajawasam
    @MallikaRajawasam 11 หลายเดือนก่อน +1

    Obawahansege maha.karunawata aesdekata kadulu awa budu himige maha karunawa gena kohoma hitannada obawahanseta mage nan mamaskaraya.wewa

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt ปีที่แล้ว +1

    pihitak nethi ,,,saranak nethi me sasara danauwe ...api asarana wela wage hithata danenawa budu hamuduruwane ...,' 🙏🙏🙏

  • @SandyaMirihana-g8q
    @SandyaMirihana-g8q 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu obawahanseta dirgayusha lebewa sadu sadu sadu

  • @nalakasanjeewa2697
    @nalakasanjeewa2697 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවන කළ විට, ඔලුව උඩ තිබුනු මහ බරක් බිමින් තිබ්බා වගේ දැනෙනවා...
    සුත්‍ර පිටකය අතර දහම් සොය සොයා මහා පීඩනයකින් අවුරුදු ගනන් යමින් සිටි මට බුදුහිමියන් නිවැරදි මාවත පෙන්නුවා වගේ දැනෙනවා ස්වාමින් වහන්ස...
    සාදු! සාදු! සාදු! මගේ මේ වැදුම ඔබ වහන්සේටයි!!!
    තෙරුවන් සරණයි.........

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว

      මේ සත්‍ය ධහම සියළු දෙනාගේම ගිනිගත් සිත් සුවපත් කරත්වා, තෙරුවන් සරණයි

  • @mapakumarihami5727
    @mapakumarihami5727 ปีที่แล้ว +6

    සියලු සත්වයාම දුකින් මුදවා ගනීමට ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      ඔබටත් මේනිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +11

    ලෝක සත්වයාගේ දුක නිවන මහා කාරුණික ඔබ වහන්සේට මගේ පාද නමස්කාරය

    • @rmbsarathbandula8553
      @rmbsarathbandula8553 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි
    නිදුක් නිරෝගි සුව ලැබෙවා ඔබ වාහාන්සේ හට

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස ආශ්චර්‍යයි ඔබවහන්සේ ගේ දේශනා ව වෙනදාටවඩාපොඩි වෙනසක් කරා අද දේශනා ව අර්තය එකමයි ඔබවහන්සේ ගේ පාද නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +3

    Sadu sadu sadu budu puthata namaskara weva

  • @jayanthakumara566
    @jayanthakumara566 6 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏 brisbane

  • @jinendrawijethilaka5712
    @jinendrawijethilaka5712 8 หลายเดือนก่อน +1

    Gambheera dhahamaka siyum bawa ukaha dakwana apurwa harima asirimath Swamini.. mage namaskaraya wewa!!

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ මේ උතුම් දේසනාවන් මගේ සිතට පුදුමාකාර සුවයක් උපකාර යක් මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @malinidesilva3280
    @malinidesilva3280 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දුර කතන අංකයලබා දෙන පින්වතුට ගොඩාක් පින්..

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +2

    100/100 ප්‍රතයක්ෂ වුනා ආර්‍රයන් වහන්ස ප්‍රායෝගික වන්න පමනයි ඇත්තෙ සාදු සාදු තෙරැවන් සරනයි

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    සක්ඛාය දෘෂ්ටිය දුරු කර ගැනීම පිණිස ඉවහල් වන සරල දේශනාවකි ...ඉතාමත් ගැඹුරු දහම සරලව පැහැදිලි පැහැදිලිව දේශනා කර තිබෙනවා ...ඕනෑම කෙනෙකුට කිහිප වතාවක් හරි ඇසීමෙන් නිවන් මගට පිවිසිය හැකි..දේශනාවකි සියලුම අය .. අසත්වා ...නිවනින්ම සැනසෙත්වා ඔබ වහන්සේ දෙපා නමස්කාර.. කරමි සාදු සාදු සාදු

  • @DhammiKumuduni
    @DhammiKumuduni 7 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන්වහන්සේට🙏🙏🙏

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි බුද්ද පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නමස්‍කාර වේවා 🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @chalaniguruge5019
    @chalaniguruge5019 ปีที่แล้ว +8

    නමස්කාර වේවා ..!!! පින්වත් ආර්‍යයන්වහන්ස..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero ปีที่แล้ว

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .ඔබවහන්සේ නම් අපේ පිනට පහල වූ උත්තමයෙක්.

  • @sumudugeethani331
    @sumudugeethani331 ปีที่แล้ว +1

    අමිලයි. 🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +3

    Sadu sadu sadu ober wahnseter mage namaskaraya wever theruwan sarangi.

  • @KusumaNarampola
    @KusumaNarampola 23 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මේම තමා නිවන

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 ปีที่แล้ว +4

    Aascharyai swameeni. Sadu Sadu Sadu

    • @AchalaDilhani-ci8tv
      @AchalaDilhani-ci8tv ปีที่แล้ว

      සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහනස ඔබ වහන්සේට නිදුක් නිිරෝගි වෙවා දීඝායු වෙවා .මමත් මෙි බණ අහනවා දිනක ඔබ වහන්සේට කතා කරනවා .තෙරුවන් සරනයි

  • @chandrikasamarasingha9694
    @chandrikasamarasingha9694 ปีที่แล้ว +3

    namaskara wewa aryan wahansa 🙏

  • @Gayantharanga-yg5lb
    @Gayantharanga-yg5lb 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +3

    උතුම් වූ ආර්යයන්.. වහන්සේලාගේ පාද පියුම් සිරසා නමාමි ...🥀🙏නමස්කාර වේවා ..සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +4

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @rasangifernando5276
    @rasangifernando5276 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්ස
    සිතුවිලි ගැන තව තව දැනගන්නට ලැබුනා
    ඔබ වහන්සේ ට දිර්ඝායුෂ
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 11 หลายเดือนก่อน +1

    අති ගාම්භීර දේශනා වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
    ඉතාමත් සියුම් කරැණු පැහැදිලි කිරීමක් .ආශ්චර්යයි .

  • @ChandrasiriGodakumbura
    @ChandrasiriGodakumbura 10 หลายเดือนก่อน

    Math mama dharmaya avabodavava.obavahansata theruvan sarini.

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +5

    නමස්කාර කරමි නමස්කාර වේවා ඔබ වහන්සේට .🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර කරම්

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +3

    Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️☸️

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +5

    අවසර ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම්

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏නමස්කර වේවා උතුම් වූ අර්යන් වහන්ස !!!

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha 4 วันที่ผ่านมา

    සාධු සාධු සාධු !!!
    උතුම් බුද්ධ රත්නයට, උතුම් ධර්ම රත්නයට ,
    උතුම් සංඝ රත්නයට
    මාගේ නමස්කාරය වේවා !
    මේ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සංසාරයේ බොහෝ පින් කළ බවමයි හිතෙන්නේ. මොනතරම් අඳුරු මායා ලෝකයක හිර වෙලා අනන්ත දුක් විඳින්නට ඇතිද, අනේ පින්වත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේ අපිට මේ භයානක සසරෙන් එතෙර වන මග මනාව දේශනා කරනවා. සියල්ලෝම මේ නිර්මල දහම අසා අවබෝධ කොට උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
    මාගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !
    තපෝවනය සියලුම පින්වතුන්ටත්, කළ්‍යාණ මිත්‍ර නීරෝධ ස්වාමීන් වහන්සේටත් විශ්ව ශක්තියේ බලයෙන් යහපතක්ම වේවා තෙරුවන් සරණයි !

  • @pathiranar.p583
    @pathiranar.p583 ปีที่แล้ว +2

    Sadu sadu sadu.aryanwhanseta maga namaskaraya wawa.

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර වේවා

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    ☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu....pinwath Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....siyalu sarhwayo suwapath wethwaaa....saadhuuu....ape Aryan wahanseta samma sambudu saranai.....🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +5

    සැම සිත් දුකින් මිදෙත්වා ..

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +3

    🙏🙏🙏himiyani obawahanseta deergaayu wewa

  • @sachinidimasha7230
    @sachinidimasha7230 9 หลายเดือนก่อน +2

    සෑම දෙනෙක්ටම මේ දහම අසන්නට සැලසේවා...මේ දහම අහලා නිවනින් නිවි සැනසේවා..

  • @ashokanandanee2758
    @ashokanandanee2758 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏

  • @horanadammavimukthi5815
    @horanadammavimukthi5815 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේ

  • @gnkmakavita
    @gnkmakavita 11 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින්ම නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @nilminismarathunga7483
    @nilminismarathunga7483 ปีที่แล้ว +5

    සාදු .සාදු ..සාදු .
    ඉතාමත් සුන්දර දහමක් අවබෝධය කරගන්නවාමය්.....

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏💛

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 💐🥀🌾🌸🌷🌷🌹🌹🌷🌹🌷🌹🌻🌺🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +1

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අාශ්චර්යක්මයි ස්වාමීනි, ඔබ වහන්සේගේ කරැණාගුණය දයාව මුසු දේශනා අසරණ සත්වයාට දුකෙන් මිදෙන්න පිහිටක්ම වෙනවා. 🙏🙏🙏සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වෙිවා.තෙරැවන් සරණයි. 🙏🌹🙏🌷🙏🌹🙏🌷🙏🌹🌷🙏🌹🙏🌷🙏🌹🙏🌷

  • @devikadamayanthi877
    @devikadamayanthi877 ปีที่แล้ว +1

    Sadu sadu

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +1

    🙏ආර්‍යයන්වහන්ස, ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරවීමට වෙහෙස වෙන තරම්...🙏🙏ආශ්චර්‍යයක්මයි බුද්ධ පුත්‍රයාණන් වහන්ස 🙏. නමස්කාර වේවා !!🙏🙏🙏🙏මෙම දේශනාවන් වර්ණනා කිරීමට වචන නෑ ස්වාමීන්වහන්ස 🙏
    ඔබවහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමටද දෙයක් නොමැත. 🙏නිදුක් නිරෝගී වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikap4721
    @malikap4721 ปีที่แล้ว +1

    හොදටම තේරෙනවා ප්‍රත්‍යක්ෂ වෙවා🙏🙏🙏