රයිස් කුකරයේ හදන කිරි පිටි පුඩිම - ලේසිම පුඩිමක් ❤ Milk Powder Pudding Rice cooker | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 269

  • @kemindidehansa7386
    @kemindidehansa7386 ปีที่แล้ว +2

    අපි එක දවසක හැදුවා මේ පුඩිම හැබෙයි මාරම මාර රසයි.අදත් අපි නත්තලට හදනවා.බොහෝම ස්තූතියි අක්කේ මේ වගේ කෑම හරියටම හදන්න කියලා දුන්නාට

  • @sachiniramanayaka1213
    @sachiniramanayaka1213 3 ปีที่แล้ว +28

    ප්‍රෙග්නන්ට් එක්කෙනෙක් ඉල්ලුවා මගෙන් පුඩින් එකක්. ඒ ඕනම වෙලාවෙ තමයි අක්ක ඔයා මේක හදලා දැම්මේ. ගොඩාක් පින් ඔයාය.

  • @hyko0039
    @hyko0039 3 ปีที่แล้ว +19

    මාත් හැදුවා ගොඩක් රහයි..හදපු ගමන් ඔක්කොම කෑවා😁 excellent🤩⭐💖

  • @dinushahemanthi5120
    @dinushahemanthi5120 3 ปีที่แล้ว +4

    අක්කි ඔයා කියලා දෙන කැම හදන්න ගොඩක් ලෙසියි..හරියටම වරදින්නේ නැතුව හදාගන්න පුලුවන් ...ගොඩක් ස්තුති ඔයාට ❤️

  • @darmasenakasthuri2806
    @darmasenakasthuri2806 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම ලේසියි හරිම රසයි තවත් මීටත් වඩා ලේසි පුඩිමක් හදන්න කියලා දෙන්න පුලුවන්ද👍👍🙏

  • @malithikanchana7736
    @malithikanchana7736 3 ปีที่แล้ว +2

    මම අද හැදුවා හරිම රසයි 😋 මගේ රයිස් කුකර් එක කැඩිලා මම දර ලිපේ හැදුවේ හැබැයි හොදට හැදුණා 👍😘😍❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ඔව්, ඕනම විදියකට ස්ටීම් කරන්න පුලුවන් 😊

  • @kumariariyadasa4974
    @kumariariyadasa4974 3 ปีที่แล้ว +28

    *මේකට ප්‍රේෂ් මිල්ක් දැම්මට කමක් නැද්ද?* පිටි කිරි වෙනුවට 🤔🤔🤔

  • @lasanthichathurika3650
    @lasanthichathurika3650 3 ปีที่แล้ว +1

    Akke eke steam karanna kalin plastic pettiya wahanna lansheet hariyanne na neda a wenuwa hoda ekak kiyannako

  • @shereenharshanibois7161
    @shereenharshanibois7161 3 ปีที่แล้ว +1

    Mama haduwa.. Harima rasai.. Caramal eka poddak kara una eth aulak une na.. Harima rasai thank u soo much😘😘😘

  • @thamalshathathsarani1283
    @thamalshathathsarani1283 3 ปีที่แล้ว +1

    Akki oya foil kole kiyak withara wenawada ganna thiyenne kohenda kiyala danna puluwanda 😊

  • @sisisiuuwsisis1401
    @sisisiuuwsisis1401 3 ปีที่แล้ว +1

    😘😘නියමයි.🥰🥰සුපිරි කෑමක්.🥰🥰තව කෑම හදන්න.😘😘

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    Microwave safety plastic box eke puluwande .

  • @nishadimaduwanthi1433
    @nishadimaduwanthi1433 3 ปีที่แล้ว +5

    මාත් හැදුවා...අනේ හරිම රසයි.....very tasty...

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි 😊👍

  • @nilushiniapsara9838
    @nilushiniapsara9838 3 ปีที่แล้ว +6

    ගොඩක් රස පුඩින් එකක් අක්කෙ මම හැදුවා.ඔයාගෙ රෙසිපි ගොඩක් හොඳයි...සුබ ගමන්

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි නංගී 😊

  • @gayanilakmali8967
    @gayanilakmali8967 3 ปีที่แล้ว +1

    Mamath haduwa.harima rasai.bohoma isthuthi...

  • @kvsewwandi4201
    @kvsewwandi4201 3 ปีที่แล้ว

    Math heduwa akke.harima rasayy.lesiyenma hada gaththa

  • @sheebami7088
    @sheebami7088 7 หลายเดือนก่อน +1

    Thank U 😊 dear cup measurements very helpful
    God bless 🙌 u dear
    Your soul is very kind ✨️
    Stay blessed 🙌 and healthy forever dear Blessings from Bahrain 🇧🇭

  • @shalikajayathissa2229
    @shalikajayathissa2229 3 ปีที่แล้ว +1

    Harima rasai api 2warakma haduwa
    Thank you 🙏

  • @sakurahansani9585
    @sakurahansani9585 3 ปีที่แล้ว +1

    Mamath haduwa .harima rasai.ewagema hadannath lesie.🙏

  • @nilanthiwasana3054
    @nilanthiwasana3054 3 ปีที่แล้ว +1

    පුඩිම රයිස් කුකර් එකෙ දානකොට ස්ටෑන්ඩ් එකක් ඕනමද

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +1

    Akkaa වැනිල ඕනමද? බිත්තර 6 ක්ම ඔනද

  • @pushparenukapushparenuka7656
    @pushparenukapushparenuka7656 3 ปีที่แล้ว

    Harima again kiyala dena vidiyata thaks

  • @purhuhshpafernando2171
    @purhuhshpafernando2171 3 ปีที่แล้ว +2

    Harima rasai akkiyoooo.. mn hadala beluwa....

  • @travellanthe67
    @travellanthe67 3 ปีที่แล้ว

    Rice cooker eke pot ekata kelinma danna barida

  • @manishabodhi1149
    @manishabodhi1149 3 ปีที่แล้ว

    Math hadala baluwa hadanna harima lesi wagema rasai thank you akkii❤❤😊

  • @raveenajayanath7715
    @raveenajayanath7715 3 ปีที่แล้ว

    Akki milkmaid walinda kiripiti walin haduwmada wadiyen rasa...

  • @ridmikashalani4272
    @ridmikashalani4272 3 ปีที่แล้ว

    Prashar cooker eke hadanna baida

  • @roshanroshan6518
    @roshanroshan6518 3 ปีที่แล้ว +1

    Mama iskole yana kale ammatai thattatai hadala dunna.dan mama badala .eyalata thamat mathakai.mama igena gatte iskolen.hari rasa pudimak.

  • @abipprawijayanthini1512
    @abipprawijayanthini1512 3 ปีที่แล้ว

    Fridge eka natiwa dawasak tiyaganna puluwanda

  • @fathimajoohi2895
    @fathimajoohi2895 8 หลายเดือนก่อน

    Can I use 2or3 eggs for this recipe?

  • @Chama841
    @Chama841 3 ปีที่แล้ว +7

    අනේ තන්කූ අක්කෙ හදාගන්න දන්නව උනාද කුකර් එකේ හදන්න පුලුවන් කියල දැන් දන්නෙ 😍😍😍

  • @rusithbasnayaka2604
    @rusithbasnayaka2604 3 ปีที่แล้ว +3

    Hari rasay,math haduwa🤗🤗🤗

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @gamingnima243
    @gamingnima243 3 ปีที่แล้ว +3

    Mame haduva සුපිරි 😀😃

  • @sewwandiudara7540
    @sewwandiudara7540 ปีที่แล้ว

    Meka oven eke bake krnna barida?

  • @user-ku3ux8wh8j
    @user-ku3ux8wh8j 3 ปีที่แล้ว +1

    Godaaaaak Rasaii🥰🙈🤭

  • @nimeshtharaka7506
    @nimeshtharaka7506 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් රස ඇති

  • @pahanwisathsarani3007
    @pahanwisathsarani3007 3 ปีที่แล้ว +3

    රසම රසය් 😘😘👍

  • @Thenukiii
    @Thenukiii 3 ปีที่แล้ว +3

    We made it . It's really delicious 😋 Thank you aunty for this video.

  • @nadunikasewwandi8529
    @nadunikasewwandi8529 3 ปีที่แล้ว +3

    බ්ලෙන්ඩරයක් නැතුව හැන්දෙන් කලවම් කරාට කමක් නැද්ද

    • @nirmalabalasooriya8009
      @nirmalabalasooriya8009 3 ปีที่แล้ว

      Ethokota hariyt mix wennh😝 blender ek nattn aduma trme beater ekk use krnna

    • @dammikakumara4921
      @dammikakumara4921 2 ปีที่แล้ว +1

      හැන්දෙන් විස් කරාට කමක් නැද්ද

  • @aadithyaaadithya2907
    @aadithyaaadithya2907 3 ปีที่แล้ว +5

    සිල්වර් එකකට දාල හදන්ඩ බැයිද් අක්කි වීදුරු බාජනයක්ම ඕනිද

  • @tharushithathsara916
    @tharushithathsara916 3 ปีที่แล้ว

    මමත් මේක හැදුවා...හරිම රසයි..හොදටම ආවා 😍 හැබැයි මට වෙලාව නම් වැඩිපුර ගියා...
    ඒත් හරිම රසයි ❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්ටීම් වෙන්නද?🤔

    • @tharushithathsara916
      @tharushithathsara916 3 ปีที่แล้ว

      @@ChammiImalka ඔව් මම මේ ප්‍රමාණ දාලා දෙකක් හැදුවා මම trays දෙකම එකක් උඩ එකක් තියල තම rice cooker එකට දැම්මේ...ඒක නිසා කියල මට හිතුනේ...
      වෙලා ගියත් රසටම ආවා 😍 ගෙදර හැමෝම රසයි කිව්වා❤️

  • @e.r.dulanjana8409
    @e.r.dulanjana8409 3 ปีที่แล้ว +2

    Aththatama niyama rasai

  • @ayeshaathukorala8821
    @ayeshaathukorala8821 3 ปีที่แล้ว

    Niyamai.man heduwa hariyatama awa..thank you

  • @palaniyandymilani8356
    @palaniyandymilani8356 3 ปีที่แล้ว +1

    කිරි ලීටර් දෙකක් දානවා නම් බිත්තර කීයක්ද අක්කේ දාන්න ඕන ප්ලීස් රිප්ලයි කරන්නකෝ

  • @joanfernando2564
    @joanfernando2564 ปีที่แล้ว

    Excellent thanks very tasty I double the quantity 😋😋😋

  • @gamingsasi2118
    @gamingsasi2118 3 ปีที่แล้ว

    සුපිරි

  • @yasichannel1927
    @yasichannel1927 3 ปีที่แล้ว

    Akki oya hadanna kiyapu kama rasai

  • @susanthabandara5887
    @susanthabandara5887 3 ปีที่แล้ว +1

    Thank you akki mama heduwa harima rasai akki

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @devduniperera3718
    @devduniperera3718 3 ปีที่แล้ว

    Math haduwa harima rasai hodata awa

  • @chuti185
    @chuti185 3 ปีที่แล้ว

    Biththra danna onamada

  • @hirurankati771
    @hirurankati771 3 ปีที่แล้ว +1

    Me pudding eka harima rasai

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @wasanthaswarnasiri1673
    @wasanthaswarnasiri1673 3 ปีที่แล้ว +1

    Apith heduwa harima rasai ane

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 3 ปีที่แล้ว +1

    Woow akkiyo godak rasai wage asa hithila kelath inuwa
    Thanks theruwan saranai ❤️🙏❤️🙏🌷🌷👍👍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී ..තෙරුවන් සරණයි 😊

  • @nishanmaduranga3693
    @nishanmaduranga3693 2 ปีที่แล้ว

    Akke meka shithakarane dannama onda

  • @prabathroshan7839
    @prabathroshan7839 2 ปีที่แล้ว

    100 pices recipe ekak dennako me pudding eke

  • @nayomikamadushani9736
    @nayomikamadushani9736 3 ปีที่แล้ว +5

    ප්ලාස්ටික් කප් එකක දාලා ස්ට්‍රීම් කරන්න පුලුවන්ද

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්ටීම් කරන්න පුලුවන් ඒවා නම් ගැටලුවක් නෑ 😊

  • @dulaniedirimuni710
    @dulaniedirimuni710 ปีที่แล้ว

    අක්කෙ 500g khadanna awashya drawya premane dannako

  • @Saraninimasha1175
    @Saraninimasha1175 3 ปีที่แล้ว +3

    මාත් හැදුවා...😍😍 රසයි..❤️😍❤️‍🔥

  • @kaveeshrox1277
    @kaveeshrox1277 3 ปีที่แล้ว +1

    Akki caremal eka hdnne adu gindareda

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ඒක ගැටලුවක් නෑ ..ගින්දර වැඩි නම් ඉක්මනින් හැදෙනවා ..නමුත් ඉක්මනින්ම කලු වෙන්නත් පුලුවන් ..ඒ ගැන සැලකිලිමත් වෙන්න 😊

  • @ayeshadilani4334
    @ayeshadilani4334 3 ปีที่แล้ว +1

    අද මාත් හැදුවා අනේ හරීම රසයි.

  • @BBMm888fn
    @BBMm888fn 3 ปีที่แล้ว +2

    Ane biththara venuvata vena mona hari daganna barida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊👍

  • @ruwantharuwa7173
    @ruwantharuwa7173 3 ปีที่แล้ว

    Apith haduwa ....harima rasiiii....😊😊

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +7

    අක්කී දෙන්නෙකුට වගේ හදනවනම් කොච්චර ප්‍රමානවල්ද ගන්න ඕනේ

  • @kumuduperera6744
    @kumuduperera6744 3 ปีที่แล้ว

    බබා කන්න ආසම කෑම

  • @imeshamadubashini2332
    @imeshamadubashini2332 3 ปีที่แล้ว

    Math haduwa harima rasata thibuna,babalath asawen kawa 😊😊😊😊😊😋😋😋😋

  • @imashadilrukshi7520
    @imashadilrukshi7520 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි නෑන්දෙ

  • @mohamedmubarak1675
    @mohamedmubarak1675 3 ปีที่แล้ว +2

    Super pa

  • @kamalnishantha3422
    @kamalnishantha3422 3 ปีที่แล้ว

    Paya 4k 5k thibbath kamak nadda

  • @samankumara3894
    @samankumara3894 3 ปีที่แล้ว +1

    Poil pepur වෙනුවට මුකුත් භාවිතා karanna බැරිද

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ඇතුලට වතුර යන්නෙ නැති වෙන්නයි ඕන..පිගානකින් වහන්න පුලුවන් 😊

  • @shalaniishanka5755
    @shalaniishanka5755 3 ปีที่แล้ว +1

    Wow pattaaa

  • @supunbimsara7056
    @supunbimsara7056 3 ปีที่แล้ว

    Riskukar eke tiyanne bajane mokak wage ekadda

  • @user-lx5sb6xv4k
    @user-lx5sb6xv4k 3 ปีที่แล้ว +4

    Thank you akki godak rasai

  • @krishnaakitha2092
    @krishnaakitha2092 3 ปีที่แล้ว +1

    Harima rasae,,mamat heduwa,thnx,

  • @dihamalwala1507
    @dihamalwala1507 3 ปีที่แล้ว +1

    Lassanai

  • @namanikithara
    @namanikithara 3 ปีที่แล้ว +3

    Very Yummy Pudding Recipe... Thank you for sharing with us...

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      You are welcome 😊👍

  • @Rivindu278
    @Rivindu278 3 ปีที่แล้ว

    Harima rasai

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว +3

    Mama nam oyage me caramal pudin ekata hatima ààsayi..mmmmm....yamieeee...👍👍👍👋👋👋kanna ààsayi..èth ithin mokada karanneeeeeèe..........Thank you....theruvan saranayi !🙏🙏🙏🌹🌹🌹🌺🌺😍😘

  • @dilanidamayanthi964
    @dilanidamayanthi964 3 ปีที่แล้ว +13

    Ada mn haduwe. Harima rasai dr❤️👌

  • @hivindeelanaranhiru5682
    @hivindeelanaranhiru5682 3 ปีที่แล้ว

    Very very good I will make it.It' s good Thank you.

  • @gamevideos299
    @gamevideos299 3 ปีที่แล้ว

    Eka harima rasay. Thanks

  • @shacini2589
    @shacini2589 ปีที่แล้ว

    Mekata vanila onamada

  • @navodyaprashadini5233
    @navodyaprashadini5233 3 ปีที่แล้ว

    Niyamai

  • @anjula15gamage60
    @anjula15gamage60 ปีที่แล้ว

    Yoda gathtu bayanaya Mokadda eka viduru ekakda

  • @ishaniishani8174
    @ishaniishani8174 3 ปีที่แล้ว

    Harima rasai math heduwa

  • @sunilrajapaksha6643
    @sunilrajapaksha6643 3 ปีที่แล้ว +1

    Math hadanawa thambanakota athulata vathura yanawa ne akka.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ෆොයිල් කොලයකින් හෝ පිගානකින් වහන්න පුලුවන් 😊

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 3 ปีที่แล้ว

    Koppa walin kiyannatuwa measa had walin kiyannako

  • @hashinithathsarani6529
    @hashinithathsarani6529 3 ปีที่แล้ว

    Pudin eka harima rahan anti

  • @amangamashani5607
    @amangamashani5607 3 ปีที่แล้ว +1

    venila nethuva hadanna barida anith eka shithakaranaye udatada yatada akke

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් ..සාමාන්‍ය කොටසෙ😊

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +3

    Milk powder wenuwata Fresh milk kamak nedda ???thank you👍👍👍

  • @parohana2498
    @parohana2498 3 ปีที่แล้ว

    Fresh milk ganna puluwanda

  • @sudarmasanjeewa7744
    @sudarmasanjeewa7744 3 ปีที่แล้ว

    Math haduvaa marm rahay 🤞😋

  • @chathurikadm5571
    @chathurikadm5571 3 ปีที่แล้ว

    Math haduwa akki rasama rasai

  • @vidushandilhara4089
    @vidushandilhara4089 3 ปีที่แล้ว

    Harima rahai ane api haduva

  • @TikTok-oe1uh
    @TikTok-oe1uh 3 ปีที่แล้ว

    Me dan rice coker eke thiwwa

  • @shashikaprasad308
    @shashikaprasad308 3 ปีที่แล้ว

    niyamai math heduwa

  • @chamurdipramodya4911
    @chamurdipramodya4911 3 ปีที่แล้ว +1

    Mamath haduwa ath mage pudding aka ohoma kali walata kapanna ba diyawenawa ne ei e ahema wenne

  • @romeshbalasinhe6499
    @romeshbalasinhe6499 3 ปีที่แล้ว

    Godak hodai.Good job

  • @chathumaheshika804
    @chathumaheshika804 3 ปีที่แล้ว

    Egg 6me premana walatada... Ita wada wedi unoth egg wediyen ganna onadaa

  • @nadeekumari3685
    @nadeekumari3685 3 ปีที่แล้ว

    Vanila onamada

  • @darshanakapila8597
    @darshanakapila8597 3 ปีที่แล้ว +1

    Good ❤️❤️❤️❤️❤️❤️❤️