පාන් කෑලි ටිකකට පොල්කිරි දැම්මම මේ තරම් රසයි කියල හිතුණෙ නෑ නේද? Easy Bread Pudding Kusala Simple 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @ddhammi7349
    @ddhammi7349 23 วันที่ผ่านมา +2

    ඇත්තමයි දුවේ....අද උදේම මේ පාන් පුඩිම හැදුවා.හරිම රසයි හරීම ලේසියි.ලාබයි.මගේ පොඩි මිනිපිරියි...චුටි මුණුපුරයි.දූයි පුතයි බෑන පුතයි හරීම රසයි කීව.දූ හදන බොහෝ කෑම අපට හදන්න පහසු ඒව.අමු ද්‍රව්‍ය ගෙදරම තියෙනව.තව තවත් දුවට කෑම හදන්නත්... ව්‍යාපාර ය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරැවන් සරණයි.

  • @awanthiushani3675
    @awanthiushani3675 3 หลายเดือนก่อน +9

    සුභ උදෑසනක් වේවා. හොඳ අතුරුපසක් අපට හදලා පෙන්නුවාට ස්තුතියි. බිත්තරයක් පොල් කිරි එකට මිශ්‍ර කලොත් තවත් රසවත් වෙයි නේද.

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 3 หลายเดือนก่อน +8

    පහසුවෙන් කෑම වර්ග හදන්න කියලා දෙනවාට ගොඩක් පිං !!!!!

  • @NiranjalaDinishi
    @NiranjalaDinishi หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි රස patai

  • @niluherath1548
    @niluherath1548 3 หลายเดือนก่อน +4

    මටත් ආස හිතිනා අක්කා. හෙටම හදනවා බොහොම ස්තූති ❤❤❤❤

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok หลายเดือนก่อน

    Mama iye haduwa.Aththatama harima lesi oyage recipes ..Meka polkiri dala kiyala hoyannama ba dr..Hariyata ppramanayan a widiyatama kiyla denawata godak sthuthi oyata..Budu saranai 💖

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 3 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට මම හදනවා හෙට

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 2 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන කෑම මම හදනවා හරිම රසයි . ❤❤

  • @samandeshapriya-zk1iv
    @samandeshapriya-zk1iv 10 วันที่ผ่านมา

    Mamath haduwa harima rasai akke thanks

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 3 หลายเดือนก่อน +2

    අපුරුයි ස්තුතියි

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 3 หลายเดือนก่อน +2

    ලේසි කෑම ගැන කියල දෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරනයි

  • @irinwaas2464
    @irinwaas2464 2 หลายเดือนก่อน

    Aduveyadamen rasata kaama hadanna kiyala denawata godak stutei

  • @ExcitedJackrabbit-qj1oi
    @ExcitedJackrabbit-qj1oi หลายเดือนก่อน

    Harima lesi widihata kiwwa akki mama ada meka hadanawa❤❤

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 3 หลายเดือนก่อน +1

    Eka niyamaineeeee kusala hadannm hadannm thanks

  • @kuwaitstar5102
    @kuwaitstar5102 2 หลายเดือนก่อน

    හරි ලේසියි රසයි වගෙ😋😋😋

  • @shanthidissanayake-t8m
    @shanthidissanayake-t8m 3 หลายเดือนก่อน

    හරි ම හොඳ යි good

  • @Sayurikalpana12
    @Sayurikalpana12 3 หลายเดือนก่อน +1

    සුපිරී මරු 👌 👍 ❤❤❤❤

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 3 หลายเดือนก่อน +1

    Shaaa adu witadamiñ hadaganna puluwan .godaak sthuti oyata ❤

  • @jayamahabandara7672
    @jayamahabandara7672 2 หลายเดือนก่อน +1

    Thank you very much ❤❤❤

  • @ThambaraSandu
    @ThambaraSandu 3 หลายเดือนก่อน +9

    හකුරු වලින්.පුළුවන්ද ?

  • @nilaninilani3106
    @nilaninilani3106 3 หลายเดือนก่อน +1

    පෙති පාන්ම දාන්න ඕනද

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน

    නියමයි ❤

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 หลายเดือนก่อน

    Short & sweet 🎉

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 3 หลายเดือนก่อน

    අවන් එකේ හදන්න පුළුවන් ද

  • @sriyaweerasinghe8650
    @sriyaweerasinghe8650 3 หลายเดือนก่อน

    Miss oven eke hadanna puluwanda

  • @sriyani2620
    @sriyani2620 3 หลายเดือนก่อน

    රස පාටයි.හදන්න කරදරයක් නැහැ. හෙට හදල කියන්නම්.ස්තුතියි ගොඩක් .

  • @rizmadage
    @rizmadage 3 หลายเดือนก่อน

    Harima rasai ❤

  • @champasudarshani2169
    @champasudarshani2169 3 หลายเดือนก่อน

    ඔයාගේ රෙසපි මම හදනවා බිත්තර එකතු කරන්න පුලුවන් ද

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🙏👍👍👍ස්තූතීයී...

  • @RanjaniKumari-g6o
    @RanjaniKumari-g6o 3 หลายเดือนก่อน +2

    Harima rasai . Mama haduwa. Thank you. Mama nitarama voyage vision balanawa. Me mage Palau comment 1.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 3 หลายเดือนก่อน

      බිත්තර 2ක් දැම්මොත් හොඳ ද?

  • @catty3703
    @catty3703 2 หลายเดือนก่อน

    Mmmm rasa patai

  • @sandadew5980
    @sandadew5980 3 หลายเดือนก่อน +2

    Godaak rasai meka 😍🤤

  • @GuwaniduGuwa-wc4sl
    @GuwaniduGuwa-wc4sl 3 หลายเดือนก่อน

    Maru.akkeyo

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 3 หลายเดือนก่อน +1

    "Mara lesina hadanwa......
    Ģodak Godak isthuthiiiiiiiii.!!🎉
    ❤KUSALA'S SIMPLE LIFE❤

  • @dilakshishani65
    @dilakshishani65 3 หลายเดือนก่อน +1

    Eka cake wage penuma.❤️❤️

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 3 หลายเดือนก่อน

    Thanks Dear

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 3 หลายเดือนก่อน

    Super 👍

  • @ShanayaShani-mi1ul
    @ShanayaShani-mi1ul 3 หลายเดือนก่อน +2

    රොස් පාන් ගන්න බැරිද

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +2

    ඒක්‍රමය බොහොම හොදයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน

      ස්තුතියි ...❤❤❤

  • @udeshikaharshani
    @udeshikaharshani หลายเดือนก่อน

    😋❤

  • @fareedaghani9334
    @fareedaghani9334 2 หลายเดือนก่อน

    Thankyou❤❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 หลายเดือนก่อน

    👌❤

  • @SudarshanifernandoFernando
    @SudarshanifernandoFernando 2 หลายเดือนก่อน +1

    Plz suger thiyena kenekta kanna puluwan decert resipy denna puluwanda nangiya

  • @sandadew5980
    @sandadew5980 3 หลายเดือนก่อน +1

    🥰❤❤

  • @lenalana6586
    @lenalana6586 2 หลายเดือนก่อน

    Ok

  • @AsithaDammikawiyanage
    @AsithaDammikawiyanage 3 หลายเดือนก่อน +1

    Thank you❤❤❤

  • @ashikavindi9668
    @ashikavindi9668 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pathmasankapala
    @pathmasankapala 3 หลายเดือนก่อน

    Mama oyage viedio. Hemadama balanawa. Mama palaweni coment aka mis

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

    • @SithijaManannalage
      @SithijaManannalage 3 หลายเดือนก่อน

      බිත්තර නැතුව සෙට් වෙනව නේද❤

  • @randikanamalranathunga4761
    @randikanamalranathunga4761 2 หลายเดือนก่อน

    පාන් ටික බේල්න්ඩර් කරලා ගත්තෝත් හොදයි නේද

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 หลายเดือนก่อน +1

    තව කිරි ටිකක් තිබුනත් වැඩි නැහැ නේද .

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 3 หลายเดือนก่อน +1

    ❤❤මම හදල කියන්න ම් රස පදම

  • @margratperera1714
    @margratperera1714 2 หลายเดือนก่อน

    HAri agei

  • @NiroshaHettiarachchi-q5v
    @NiroshaHettiarachchi-q5v 3 หลายเดือนก่อน

    Harima lesie neda

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 2 หลายเดือนก่อน

    😢ාපාන් කලා තමයි දිය වැඩියාන පහසුවෙන් සමහර අයට.හැදෙන්නේ ඒනිසාසුදු.පාන් පිටි නැතුව කැම.ගැන උනන්දු අයට දෙන්න පුරැදු.වෙන්න.සහොදරිය ඩොක්ටර් ලා නිතරමඇඩිවයිස් කරන්නේ.පාන් පිටි කන්න එපා කියලා ඔය විදිහට.ලේසියෙන්ම ජිර්නය.වෙනවා කබොහයි⁣.....සිනිබවට

  • @LghNandani-qq8zi
    @LghNandani-qq8zi 2 หลายเดือนก่อน

    96dg

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 3 หลายเดือนก่อน +1

    Hadala kiynan

  • @sriyanirajapaksha730
    @sriyanirajapaksha730 3 หลายเดือนก่อน

    ❤❤❤❤