අමුද්‍රව්‍ය 2න් වෙනස්ම රසකින් හැදුව පුඩිමක්/ Easy Milk tea Pudding/2 ingredients pudding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 185

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +19

    මම මේ පුඩිම හැදුවා ඔයා කියන විදියටම .හරිම රසයි. හොඳටම හරි ගියා.ඔයාට ගොඩාක් පින් අනේ දන්න දේ වගේම අලුතින් හොයාගෙන අපිට කියා දෙනවට.ස්තුතියි.

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 3 ปีที่แล้ว +11

    හදන්න ඕනි මේ පුඩින් එක . ස්තුතියි dear... ඔයා අහන ප්‍රශ්න වලට reply කරනවා.සමහර කෑම හදන ගෘප් කෑම හදන්න කියලා දෙනවා. ඒත් අහන ප්‍රශ්න වලට reply නෑ.. එහෙම වුණා ම ආයේ බලන්න ආස හිතෙන්නේ නෑ. ඇත්තටම ඔයා නියමයි.... එහෙම තමයි නිහතමානී වෙන්න ඕනි.. ඔයා නම් Super 👍🏼👍🏼දිගු ගමනක් යන්න. ජයවේවා dear 👍🏼👍🏼🌹

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +10

    ඒක නම් හොඳයි .හොඳ අදහසක් වගේම ,පහසු ලාභදායී ක්‍රමයක් නෙ.අනික ඔයා කැරමල් එක හදපු විදිය ලේසියි.සීනි එකට මුලින්ම වතුර චුට්ටක් දාල සීනි උනුකරල හදන කැරමල් එක වැරදෙනව.සීනිටික ගල් වෙන්න බලනව.මේ ක්‍රමය තමයි ලේසි.ස්තූතියි 💖💖👍🙂

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 ปีที่แล้ว +6

    ඒක නං අනිවාර්යෙන්ම හදන්න ඕන,, අක්කි ඔයා හැමදාම ලෙසී ඒ වගේම ගොඩක් රස රෙසිපි දෙනවට ගොඩක් ස්තුතියි

    • @amarajithas3056
      @amarajithas3056 3 ปีที่แล้ว

      ගන්න භාජනේ ප්ලාස්ටික් එකක් වුනොත් උනොත් හොඳ නැද්ද පුඩින් එක දාල ලිපේ තියෙන භාජනේ

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 ปีที่แล้ว +5

    Godak watina video wak bohoma istuti

  • @chanikasilva4512
    @chanikasilva4512 3 ปีที่แล้ว +13

    ස්තුති අක්කා ❤️ ගොඩක් වටින රෙසිපි එකක් ...
    අක්කා භාජනයෙ ප්‍රමාණය කියන්න පුලුවන්ද

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 3 ปีที่แล้ว +11

    කෙටියන් පවසමි සුපිරි වැඩකාරියෙක් 😊😊😊

  • @nisha.12.8
    @nisha.12.8 2 ปีที่แล้ว +10

    කිරි තේ නම් ඉතුරු වෙන්නේ නෑ 🙈🙈🙈 අලුතින් හදලා ගන්න ඕන 😍

  • @Rose-hb2rr
    @Rose-hb2rr 3 ปีที่แล้ว +3

    අක්කියෝ ඔන්න නොටිෆිකෙශන් එක ආපු ගමන් බැලුවා

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි❤️❤️

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූති ඔබට තෙරුවන් සරණයි 🙏 හරිම පැහැදිලි ලෙස කියා දුන්නා හදන්න ඉක්මනින් පුළුවන් ස්තූති !❤️🌹

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @kaveenachamari5391
    @kaveenachamari5391 3 ปีที่แล้ว +2

    Math try kara supiri lesi ksmak tnx idiriyatath karanna mn try krnnm bs.

  • @sanduninimeshika4880
    @sanduninimeshika4880 3 ปีที่แล้ว +45

    රයිස් කුකර් එකේ කොච්චර වෙලා තියනවද

  • @mayasenevirathna1967
    @mayasenevirathna1967 3 ปีที่แล้ว

    Onna magen 1weni comments eka.
    Niyamai good luck

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sujathadanthanarayana2226
    @sujathadanthanarayana2226 3 ปีที่แล้ว

    අක්කේ ඔයා ගොඩාක් හොඳ නිහතමානී කෙනෙක් කියලා පේනවා කමෙන්ට් වලට reply කරලා තියෙන විදිහට.. බුදු සරණයි ..

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 3 ปีที่แล้ว +4

    ස්තුතියි සොයුරිය මම ඔයා කියලා දෙන හැම කෑමක්ම හදලා රස බලනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි dear ❤️

  • @imeshamadushani3353
    @imeshamadushani3353 2 ปีที่แล้ว +3

    ෆ්‍රිජ් එකෙ දන්නම ඔනිද

  • @madushamadusha6696
    @madushamadusha6696 3 ปีที่แล้ว +1

    Akke stimar eke thmbaddi api pudin eka dana bajanaya ඇලුමිනියම් ekakmda danna omi

  • @prasanthajanaki1840
    @prasanthajanaki1840 3 ปีที่แล้ว +1

    aduwak nathiwa hondata kiyala denawa.thank u very much

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @kanchanamalageethanjalikan1327
    @kanchanamalageethanjalikan1327 3 ปีที่แล้ว +7

    අක්කියෝ මං හැදුවා ගොඩක් රසයි...😋😋😋😋😋😋..Thanks akkiyoo ❤️❤️❤️

  • @abdulrahman2988
    @abdulrahman2988 3 ปีที่แล้ว

    1st comment palana kodama kanna asai ❤❤❤❤❤❤

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sanduniveronika6995
    @sanduniveronika6995 3 ปีที่แล้ว +2

    බිත්තර නැතුව වෙනමුකුත් දාන්න බැරිද?

  • @sachinimadushika7426
    @sachinimadushika7426 2 ปีที่แล้ว +1

    Akki nestamolt barida

  • @rupikahewarupasinhage9200
    @rupikahewarupasinhage9200 3 ปีที่แล้ว +1

    1 st view 😊

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @mohamesnaufar1309
    @mohamesnaufar1309 3 ปีที่แล้ว

    Akkii maru aa adareii oyaata

  • @toshanijayasinghe3406
    @toshanijayasinghe3406 3 ปีที่แล้ว +9

    Thanks අක්කියො ❤️
    ඔයා හැමදාම හොද videos ගේනවා 🥰👍👍ඔයාට good luck 👍❤️❤️❤️❤️🥰🥰🥰

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @indranimunasinha8452
    @indranimunasinha8452 3 ปีที่แล้ว

    Niyamai

  • @dulikatharangani4963
    @dulikatharangani4963 2 ปีที่แล้ว +1

    Mama aniwaren hadanawa akki hadala raha kiyannam😜😛😉😁

    • @dulikatharangani4963
      @dulikatharangani4963 2 ปีที่แล้ว +1

      Akki man haduwa hari rasai thank you😊😊☺❤

  • @dihaninimsara786
    @dihaninimsara786 3 ปีที่แล้ว +3

    තැංක් යු අක්කෙ..❤️❤️❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ලස්සනට කියල දෙනව 🙏🙏🙏🙏

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 2 ปีที่แล้ว

    Wow...... Niyamai Akka .....😋😋😋😋😋❤️❤️❤️

  • @madu5646
    @madu5646 3 ปีที่แล้ว +1

    Mama meeka haduwa akke harima rasata thibba thank you 😘😘😘

  • @diwiyaa6245
    @diwiyaa6245 3 ปีที่แล้ว +2

    අක්කෙ පුඩින් එක" air fryer" එකේ හදන්න පුලුවන් ද ?

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      පුලුවන් වෙයි..මම try කලේ නම් නැහැ

  • @ranucreationswithfamily4781
    @ranucreationswithfamily4781 3 ปีที่แล้ว

    1 st Comment
    Lassanai aunty♥️

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ❤️❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 ปีที่แล้ว

    මේකට වැනිලා ටිකක් දාන්න බැරිද නංගි

  • @ruchiraperera971
    @ruchiraperera971 3 ปีที่แล้ว +5

    Hi, how long can I keep any caremel pudding outside after it steamed? Planning to make carel pudding for a outing...will it be ok outside the fridge for like 6,8 hours??

  • @TuTu-mt7fi
    @TuTu-mt7fi 2 ปีที่แล้ว +1

    අක්කි අපි දැන් ඒක හදන්න යන්නේ

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +1

    Kiripiti ne kadawal wala

  • @manoriidunika5911
    @manoriidunika5911 2 ปีที่แล้ว

    ශිත කරනයෙ දන්නැතුව තිබිබොත් පුඩින් එක දියවෙයිද ?

  • @sldailymeme6121
    @sldailymeme6121 3 ปีที่แล้ว

    Mama first

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @amashitharuni7368
    @amashitharuni7368 3 ปีที่แล้ว +1

    Man haduwa harima rasai 😋

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 3 ปีที่แล้ว

    හදලාබලන්නනම් ඔයාගේ stem පන් වට්ටිය ගැට්ටේ කොහෙන්ද? ඔයා කැමතිනම් reply කරන්න dear

  • @samapthbandara6111
    @samapthbandara6111 2 ปีที่แล้ว

    Nestmolt walin hadanna baida

  • @upeshadilrukshi2896
    @upeshadilrukshi2896 2 ปีที่แล้ว

    ව්දුරු බොල්වල හදන්න බැද අක්කෙ

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 3 ปีที่แล้ว +6

    නියමයි රස පාටයි ....thank you 😍😍😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 💗💗

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +1

    බොහොම stuti නංගී ..😘😘😘

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @rscreation6566
    @rscreation6566 3 ปีที่แล้ว

    අක්කේ බිත්තරවල පිලී ගද එන්නෙ නැද්ද

  • @suneththralakmali8993
    @suneththralakmali8993 3 ปีที่แล้ว

    Lipe kochchara vala thibbada.

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 3 ปีที่แล้ว +40

    අක්කි කිරි තේ වෙනුවට fresh milk අවුලක් නැහැ නේද...🥺❤️

  • @thusithakumara5294
    @thusithakumara5294 3 ปีที่แล้ว

    Nescafe packet 1 dala hadanna.mara rasayi.kiri tea nam ituru wenne appa.

  • @supun.madusanka5442
    @supun.madusanka5442 3 ปีที่แล้ว

    Ammmooo akkke oya nam supirie hode

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @badmafia299
    @badmafia299 3 ปีที่แล้ว +1

    Wow

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @anushkanadeeshani7093
    @anushkanadeeshani7093 3 ปีที่แล้ว +2

    අවන් එකේ බේක් කරනවා නම් කොහොමද කරන්නේ අක්කි

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +3

      160C විනාඩි 45/පැයක් පමණ .. වෝටර් බාත් ක්‍රමයට

  • @evgyashvini7283
    @evgyashvini7283 3 ปีที่แล้ว +1

    Oven eke bake karanawanam kochchara wela bake karanna onadha ?

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      160C විනාඩි 45/පැයක් පමණ .. වෝටර් බාත් ක්‍රමයට

  • @nisansalanisha9503
    @nisansalanisha9503 3 ปีที่แล้ว

    Watalappan matahak una😋😋😋

  • @ManelHettiarachchi-y4u
    @ManelHettiarachchi-y4u 7 หลายเดือนก่อน

    Kalabala natewa phadele karanna

  • @susanthaamarasinghe6669
    @susanthaamarasinghe6669 3 ปีที่แล้ว

    Kochchara kal thiyaganna puluwanda. Swayan rekiyawak widiyata karanna. Plzz

  • @pawanidanushka234
    @pawanidanushka234 2 ปีที่แล้ว +4

    අක්කිගෙ කටහඩ ලස්සනයි 😘❤️‍

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 3 ปีที่แล้ว

    Thanks.duwa

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +3

    සුපිරි ස්තුති ඔබට

  • @Suja98
    @Suja98 3 ปีที่แล้ว +5

    අනිවාරෙන් හදනවා අක්කියො😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 💗💗

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 ปีที่แล้ว +2

    Niyamai akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 3 ปีที่แล้ว

    Me wage chanl nm shoooook..mmmmmm 😁😁😁

  • @Ima99_23
    @Ima99_23 3 ปีที่แล้ว

    Steam karanne nathuwa fridge ekema set karaganna barida Akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      බැහැ නංගි❤️

  • @s.t.kcontractiontayiteniya9972
    @s.t.kcontractiontayiteniya9972 3 ปีที่แล้ว

    Harima rasayi. Apith haduwa 😋😋😋

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @shaninetwork7516
    @shaninetwork7516 3 ปีที่แล้ว

    Fersh milk danna berida akki

  • @chathuryaperera6524
    @chathuryaperera6524 2 ปีที่แล้ว +2

    Mmm maarama rasak
    Thank u☺️❤️

  • @monikamonika1302
    @monikamonika1302 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @slsimpleminicooking6820
    @slsimpleminicooking6820 3 ปีที่แล้ว

    Good recipe

  • @every77
    @every77 3 ปีที่แล้ว +1

    Ada thamai dakke me wage pudding ekak 🤗🤗

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @dilishalakshan2952
    @dilishalakshan2952 3 ปีที่แล้ว

    Mm tham issellam baluwee

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +1

    💖💖💖

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 2 ปีที่แล้ว

    Den babata masa keeyada.

  • @kpopseoulkorea7
    @kpopseoulkorea7 3 ปีที่แล้ว +1

    안녕하세요👍👍👍
    From Seoul Korea ♥♥

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Tanhks❤❤❤🌹🌹👍👍👍

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    Thanks Waruni duwa

  • @ayeshajayaweera5978
    @ayeshajayaweera5978 3 ปีที่แล้ว +1

    Thanku akkiya

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sadaruwanidilrukshi531
    @sadaruwanidilrukshi531 3 ปีที่แล้ว

    Akki nestomolt tea hoda නැද්ද akki

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      හොදයි...හැබැයි කිරිපිටි ටිකක් දාන්න වෙයි

  • @nilminiilankoon1434
    @nilminiilankoon1434 3 ปีที่แล้ว +2

    Niyamyi ♥️♥️♥️

  • @dextarsriyan3367
    @dextarsriyan3367 3 ปีที่แล้ว

    godak hodai, api ada heduwa, meka kalthiyaganne kohomada ? ehema thiyaganna danna monahari danna wenawada? awa monada kiyala kiyanna berida?

  • @instantedu3034
    @instantedu3034 3 ปีที่แล้ว

    Thanks

  • @giltergir
    @giltergir 3 ปีที่แล้ว

    💕♥️

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    awanakata,danna,barida

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 3 ปีที่แล้ว +1

    කෑමක් නම් වරුනිස් කිචන් තමයි ඉතිම්

  • @chandrikal2281
    @chandrikal2281 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති

  • @httsamankumari2575
    @httsamankumari2575 3 ปีที่แล้ว +4

    නියමයි👌🥰🤗

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

  • @samanpradeep2154
    @samanpradeep2154 3 ปีที่แล้ว

    Awan ekata danna berida kiynko.

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      160C දාලා විනාඩි 45ක් විතර බේක් කරන්න මෙතනදී පුඩින් බාජනේ තවත් උනුවතුර බදුනක් ඇතුලට දාලා තමයි බේක් කරන්නේ❤️

  • @nethuliyehansa4694
    @nethuliyehansa4694 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @TuTu-mt7fi
    @TuTu-mt7fi 2 ปีที่แล้ว

    අක්කේ අපි ඒක තැම්බෙන්න තිබ්බා රස ඇති නේද. ? ,🤔🙄😏🤢😴🥴😌

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 3 ปีที่แล้ว +1

    Kiri The Bona Eka Nawaththuwa

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +1

    හොද දෙයක් 👍❤ from hongkong

  • @kivindi487
    @kivindi487 3 ปีที่แล้ว +2

    බිත්තර තුනක්ම ඕනේද නැන්දේ🥺

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ඔව්..එතකොට තමයි නියම ගානට එන්නේ

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    👍👌👌👌👌👐

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 2 ปีที่แล้ว

    🤤

  • @sumedasoysa7067
    @sumedasoysa7067 3 ปีที่แล้ว +1

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @methukabalasooriya9729
    @methukabalasooriya9729 3 ปีที่แล้ว +2

    1

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @faustaluisenoronha9138
    @faustaluisenoronha9138 7 หลายเดือนก่อน

    Pl. translate to English at least the contents n the quantity. Thanks.

  • @rsmdisna509
    @rsmdisna509 3 ปีที่แล้ว

    👍👍👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @shenumivihara
    @shenumivihara 3 ปีที่แล้ว

    Wow 😍😍😍😍❤

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳

  • @sasenjayamini7308
    @sasenjayamini7308 3 ปีที่แล้ว +1

    Thank youuu🥰