අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු ❤ Caramel Bread Pudding | Chammi Imalka Recipe ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු Caramel Bread Pudding #ChammiImalka #CaramelBreadPudding #BreadPudding #පාන් පුඩිම #පුඩින් #CaramelPudding #Bread #Pudding #පුඩිම #පාන් කැරමල් පුඩිම #SinhalaRecipe #SrilankanRecipe #අතුරුපස #Desserts
    ලස්සන පාටට පුලුං වගේ මෘදු පාන් පුඩිමක් හදමුද?හරිම ලේසියි. ඉක්මනින්ම හදන්නත් පුලුවන්. මේ පුඩිම 8 දෙනෙකුට ප්‍රමානවත්.
    Caramel Bread Pudding
    Ingredients
    1. 4 tbsp of Water
    2. 1/2 cup of Sugar (100g)
    3. 6 Slices of bread
    4. 500ml of Fresh milk (2 cups)
    5. 100g of Sugar (1/2 cup) + 2 tbsp
    6. 1/8 tsp of Salt
    7. 2 tbsp of Butter
    8. 2 Eggs
    9. 1.5 tsp of Vanilla
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. වතුර මේසහැදි 4
    2. සීනි කෝප්ප 1 /2 (100g)
    3. පාන් පෙති 6
    4. එලකිරි මි ලී 500 (කෝප්ප 2 )
    5. සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)+මේසහැදි 2
    6. ලුනු තේහැදි 1/8
    7. බටර් මේසහැදි 2
    8. බිත්තර 2
    9. වැනිලා තේහැදි 1.5
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

ความคิดเห็น • 152

  • @udenirathnayake7459
    @udenirathnayake7459 2 ปีที่แล้ว +5

    මේ පිළිවෙලටම හැදුවා.. ඉතාම නිවැරදිව කියලා දුන්නා. වෙනසක් නෑ, ඔය වගේම තිබුණා. ෆොටෝ එකක් ගන්න බැරි වුණා.. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං...

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +14

    *_ලස්සන අත් දෙකෙන් ලස්සන කටහඬින් රසට කෑම_* ❤️ ❤️

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි නංගී බිත්තර නොදා හදන්න බැරිද මේ පුඩින් එක .අපේ ගෙදර කවුරුත් පිලී ජාති කන්නේ නෑ .thanks 💙

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @shyamaliewijesundara8941
    @shyamaliewijesundara8941 3 ปีที่แล้ว +15

    කිරි මිශ්‍රණය රත් කරන වෙලාව ගැන තව දුරට පැහැදිලි කිරීමක් කලොත් හොඳයි

  • @දනංජනාදේශානි
    @දනංජනාදේශානි 11 หลายเดือนก่อน +2

    Thank you akke me recipe ekta mn heduwa pudding eka hodata awa ❤

  • @JanakakelumJanakakelum
    @JanakakelumJanakakelum 3 ปีที่แล้ว +3

    මම හැදුව .නියමයි .හරිම රසයි .

  • @dulaninilmini1623
    @dulaninilmini1623 3 ปีที่แล้ว +5

    Hi chammi.i made this.its truly vry taste and soft as u said.but I had 2 steam it for 1hr in rice cooker. Thank u for the recipe.

  • @anubuddhi3487
    @anubuddhi3487 3 ปีที่แล้ว +6

    I made this today. So nice and yummy. Thank you very much

  • @dulanjijayathree543
    @dulanjijayathree543 3 ปีที่แล้ว +3

    Mama ada heduwa.Hodata thibba. Gedra hemoma rasai qwa. Thank you for the recipe.. 😊🥰

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 5 หลายเดือนก่อน

    මම අද හැදුවා හරිම රසයී..ගෙදර හැමෝම රසයි කීවා . ඔයාට ❤🎉ස්තුතියි❤

  • @sudunona5308
    @sudunona5308 3 ปีที่แล้ว +3

    Kiripiti pudin ekanam math haduwa lassanata,rasata awa.godak tnx akki

  • @mihiladilshani2216
    @mihiladilshani2216 3 ปีที่แล้ว +4

    මම අද මේක හැදුවා,,, රසම රසයි👍 thanks akki

  • @anomasriyani8346
    @anomasriyani8346 ปีที่แล้ว +2

    මම ඉයෙ හැදුව රසට ආව ස්තුතියි

  • @manuja0iglesious
    @manuja0iglesious 3 ปีที่แล้ว +6

    This is great... I tried this twice ... and got nice yummy puddings both times.. thanks for sharing this recipe ..

  • @cinekadissanayake9876
    @cinekadissanayake9876 2 ปีที่แล้ว +2

    Gas lipe steem karanawanan kochchara welawak steem karanna onida?

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 3 ปีที่แล้ว +5

    Akki this is my 2nd comment for this video. I made this also. Came perfectly. Thank you very much for new recipes. ♥️♥️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      I'm glad to hear that 😊👍👍

  • @sharminisinniah6685
    @sharminisinniah6685 3 ปีที่แล้ว +3

    Harima lassanai Rasai Imalka Sis.. Thank You 😊 😋👍💖

  • @surangikumari3389
    @surangikumari3389 3 ปีที่แล้ว +4

    Ekanam hadannama ona .thanks dear

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 ปีที่แล้ว +1

    Thanks ආපේ විදිහට මම හදලා බලනවා

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 3 ปีที่แล้ว +10

    Thank you akki.. I made some of your recipes. All come perfectly. Easy patty, rava appam, noodles... ♥️♥️♥️... also will make this...

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      I'm glad to hear that my dear 👍

  • @user-uo9cm8nv5g
    @user-uo9cm8nv5g 6 หลายเดือนก่อน +1

    Fresmilk eken hadana pan pudima mn haduwa ❤

  • @dinakshirathnayaka5962
    @dinakshirathnayaka5962 3 ปีที่แล้ว +4

    හැදුවා හරිම රසයි.ස්තූතියි ❤️
    අක්කෙ පොල්කිරි දාල හදන්න බැරිද

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +4

    ස්තුතියි chammi ...👌😋

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว +3

    Woow akki patiyo oya shoi ane. Thank you so much. Budusaranai. 😘💕💕💕💕💕💕

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගා😊

  • @mangalikadesilva733
    @mangalikadesilva733 2 ปีที่แล้ว +1

    Harima Rasai. Thank you very much.

  • @shanjayase6648
    @shanjayase6648 3 ปีที่แล้ว +2

    Akke Meka Vinadi 30kin Eliyata Aran Balala Madi Nam Ai Wahala Dammata Awlak Nadda Rice 6kg Cooker 1kath Tiyenawa Gas Cooker 1kth Tiyenawa Koken Hadana Ekada Hoda Eth Man Hadannema Lipe Gas Cooker eke Eka Awlak Na Eth Mata Arakata Uthtarayak Denna Akke Tnx Tc Bs

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ඔව්, toothpick test එක කරලා පුඩින් එක හැදිලා නැත්නම් ආයෙත් ස්ටීම් කරන්න ...ගැටලුවක් නෑ ...ඕනම ක්‍රමයකට ස්ටීම් කලාට ගැටලුවක් නෑ 😊

  • @rasika5515
    @rasika5515 3 ปีที่แล้ว +4

    It came out really nicely ❤❤

  • @methsaradilshan1828
    @methsaradilshan1828 3 ปีที่แล้ว +1

    අපි හැදුවා. රසට ආවා. අදත් හදන්නයි යන්නේ.😋😊

  • @mohamedarshadmohamedfarook2739
    @mohamedarshadmohamedfarook2739 3 ปีที่แล้ว +3

    How long we have to heat the mixture?

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +9

    ඔයා වගෙම ලස්සනයි ස්තුතියි නංගි විඩියෝ එකට ජයවෙිවා

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කා😊

  • @selvankitchen
    @selvankitchen 3 ปีที่แล้ว +3

    Thanks a lot super my friend

  • @thisurijayasekara992
    @thisurijayasekara992 3 ปีที่แล้ว +3

    Thank you chammi it looks delicious 💐💐💐💖💐💐

  • @reenidesilva9000
    @reenidesilva9000 ปีที่แล้ว

    for low long do we need to steam in the gas cooker?

  • @priyanthikarunarara5405
    @priyanthikarunarara5405 3 ปีที่แล้ว +2

    Hadala balannam thanks

  • @harshanipadmakumari8635
    @harshanipadmakumari8635 3 ปีที่แล้ว +1

    Math heduwa.ada thunweni sereta....harima lesi.rasai.😍😍

  • @roshenmahisha4388
    @roshenmahisha4388 3 ปีที่แล้ว +1

    Mama ada haduwa thx oyage recipe therumganna gdk lesii...thxxxxxx

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @shashikaashan2810
    @shashikaashan2810 3 ปีที่แล้ว +4

    wow akki 💜💜

  • @padmiranaweera1907
    @padmiranaweera1907 3 ปีที่แล้ว +2

    Thank you.

  • @jayanisilva9270
    @jayanisilva9270 3 ปีที่แล้ว +2

    අවන් එකේ බැරිද අක්කා? පුළුවන්නම් ටයිම් එක ගැනත් කියන්න? අනේ රිප්ලයි කරන්න

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +2

    Thanks 👍🌹

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +3

    looks very delicious 😋👍

  • @priyadarshanisenevirathna3793
    @priyadarshanisenevirathna3793 ปีที่แล้ว

    මාර රහයි.😋😋😋😋😋😋

  • @thakshilaranasinha1622
    @thakshilaranasinha1622 3 ปีที่แล้ว +2

    🎁

  • @jeewaninisansala9509
    @jeewaninisansala9509 3 ปีที่แล้ว +3

    Ane maga pan pudim eaka eathula soft na ne.ai eahama wenna.pan pudima haiyai eathuala

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      මේ විදියටම හැදුවද...ගොඩාක් වෙලා මිශ්‍රණය ලිපේ තිබ්බද?😊

  • @rameshleo4468
    @rameshleo4468 3 ปีที่แล้ว

    Mata danaganna one pan 1/2kin hadanawanam eggs and sugar kochcharak yanne kiyala danaganna puluwanda

  • @Cat-vf4cp
    @Cat-vf4cp 3 ปีที่แล้ว +1

    Mn 681 wana like kea damma,Akke oyage recipe eka niyamai,mata awurudu 17.mn ada bread pudding eka haduwa,wooww eka niyamai.Thanks sis,

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +1

    Paan tika kiri dala blend karala garhthata kamak nedda?? Thamkyou..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      එපා dear ..texture එක වෙනස් වෙනවා 😊

  • @dilrukprasad4215
    @dilrukprasad4215 3 ปีที่แล้ว +1

    Aththatama hodai .kaju tikak ikathu karata kamak nedda

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @udayapriyashantha1496
    @udayapriyashantha1496 ปีที่แล้ว

    Ma pudding aka pol kiri dala hadanna barida

  • @thru.395
    @thru.395 2 ปีที่แล้ว

    Akki pethi pan vitharda ganna onee

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +5

    It looks delicious.

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 ปีที่แล้ว +2

    Super akke

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 3 ปีที่แล้ว

    Hari aasai nangi oya kiyana vidiha. Man den hadana gaman. Tnx

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    මම රොල්ස් හැදුවා මෙකත් හදන්න ඔන

  • @varunigunarathne7988
    @varunigunarathne7988 2 ปีที่แล้ว

    Oven eke water bath nathuwa bake karanna barida ?

  • @suneththralakmali8993
    @suneththralakmali8993 2 ปีที่แล้ว

    Caramal eka hadanna unu vathurada danne

  • @subodhafernando5020
    @subodhafernando5020 3 ปีที่แล้ว +1

    Super👍🏼

  • @pathmawathyratnajothy8887
    @pathmawathyratnajothy8887 3 ปีที่แล้ว +2

    Biththara nethuwa hadanna puluwanda

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว +2

    Akkiyooooo egg danne nathiwa hadanna barida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      පුලුවන් ...මම වීඩියෝ දාන්නම් 😊

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว

    බිත්තර නොදා හදන video එක upload කරලාද තියෙන්නෙ 🤔 ?

  • @rikilakshani9210
    @rikilakshani9210 3 ปีที่แล้ว +2

    අක්කෙ මන් හැදුව අද පාන් වැඩි උනා. එක දැන් තැම්බෙන්න තිබ්බෙ කාල බලල කියන්නම්

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +2

    GOOD MORNING CHAMMI..
    HEY.. DON'T MAKE US MAD WITH YOUR TASTE POURING RECEPES.
    GOD BLESS YOUR HANDS.

  • @pathmawathyratnajothy8887
    @pathmawathyratnajothy8887 3 ปีที่แล้ว +1

    Thankyou chammi

  • @indunikodagoda8780
    @indunikodagoda8780 3 ปีที่แล้ว

    Niyamai

  • @sfsf7312
    @sfsf7312 3 ปีที่แล้ว +1

    Good morning Madame fast comments magen Madame godak sweet items adala tiyanwa 👍👍👍👍👍👍

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 3 ปีที่แล้ว +1

    Thank You

  • @senuja7458
    @senuja7458 2 ปีที่แล้ว +1

    🤗🤗🤗

    • @senuja7458
      @senuja7458 2 ปีที่แล้ว +1

      🥵🥵🥵

  • @user-rt6re4hz7e
    @user-rt6re4hz7e 6 หลายเดือนก่อน

    පාන් කුඩු කර ගත්තේ කොහොමද

  • @kamalwijenayake3388
    @kamalwijenayake3388 3 ปีที่แล้ว +1

    Pan ganna ona gram gana kiynnako akki.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පෙති ගනනින් ගන්න

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +1

    Looks delicious 🌹💕🌹🇺🇸

  • @shanikaumayangani8345
    @shanikaumayangani8345 3 ปีที่แล้ว

    Man ada milk powder caremel pudding heduwa akki..niyametama awa.man puluwan welawata oyage recipes try karanwa.bs oyata. ❤mekath hadala kiyannamko.paannam denuth thiye.fresh milk,butter nene... hadala kiyannam passe..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊👍

  • @hamindakumara6680
    @hamindakumara6680 2 ปีที่แล้ว

    Pol kiri walin berida

  • @janakaktg
    @janakaktg 3 ปีที่แล้ว +2

    Bittara natuwa hadanna barida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 👍

  • @thusharidamayanthi2791
    @thusharidamayanthi2791 2 ปีที่แล้ว

    Tanks akki

  • @nelunelu9546
    @nelunelu9546 3 ปีที่แล้ว +3

    Can you please upload subtitles as well 🥰

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 3 ปีที่แล้ว +1

    Akka, butter nathuwa, oil dana pluwag d?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      මාගරින් දාන්න 😊

  • @rajikadasanayake2661
    @rajikadasanayake2661 3 ปีที่แล้ว

    Wow

  • @PremaJaynatha
    @PremaJaynatha 8 หลายเดือนก่อน

  • @nilujayasuriya4162
    @nilujayasuriya4162 2 ปีที่แล้ว +1

    💐

  • @menuwandanushka7731
    @menuwandanushka7731 3 ปีที่แล้ว +2

    💐💐💐💐

  • @dilanichathurika6511
    @dilanichathurika6511 3 ปีที่แล้ว +2

    වැනිලා ඕනෙමද.......මේ දවස්වල ඕව නෑනේ

  • @milanthejitha123
    @milanthejitha123 3 ปีที่แล้ว +1

    Piti kiri ganna barida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පුලුවන් 😊

  • @samankumar3218
    @samankumar3218 3 ปีที่แล้ว +2

    බිත්තර නොදා හදන්න බැරිද

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      මම වීඩියෝ දාන්නම් 👍

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว

    😍❤️❤️❤️❤️❤️👍

  • @Dinid_yy
    @Dinid_yy 3 ปีที่แล้ว +1

    Thank you so much 🥰💞🥰

  • @user-xt5kc3xi9g
    @user-xt5kc3xi9g 3 ปีที่แล้ว +2

    Thnks akkiyooo

  • @sameraperera6859
    @sameraperera6859 3 ปีที่แล้ว

    Thanks

  • @sansub9710
    @sansub9710 3 ปีที่แล้ว +1

    Thanks chammi❤❤❤❤

  • @ishu7543
    @ishu7543 ปีที่แล้ว

    Paan wenuwata paan piti dnn brid

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 9 หลายเดือนก่อน

  • @deepanjaliehalloluwa1729
    @deepanjaliehalloluwa1729 7 หลายเดือนก่อน

    Paan kudu wedi unoth mokada karanna puluwan

  • @arunamanju4709
    @arunamanju4709 2 ปีที่แล้ว

    ශිතකරණයක් නැතුව වැනිලා දාන් නැතුව අවන් එකක් නැතුව පුඩින් එකක් හදන විදිය කියලා දෙන්නකෝ

    • @chamindaindika8477
      @chamindaindika8477 ปีที่แล้ว

      ස්ටීම් කරන්න වැනිලා වෙනුවට එනසාල් කුඩු දාන්න ෆ්‍රිජ් දාන්න ඕන නෑ එවෙලෙ හදල කනකොට රසයි

  • @werwer3605
    @werwer3605 ปีที่แล้ว

    බලමු.හදලා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +1

    Yummy !

  • @kanthiwaduge408
    @kanthiwaduge408 3 ปีที่แล้ว

    ඕනම පාන් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @wasanamendis7706
    @wasanamendis7706 3 ปีที่แล้ว

    Heduwa tama steam wenawa

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 3 ปีที่แล้ว +1

    එලකිරි වෙනුවට පිටි කිරි ගන්න බරිද අක්කේ

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว +1

    oyage kema hadana ewa mama nowaradawama balanawa.mamanam awan eke dala thama hadaganna inne.aiye udin wanna epa kiuwe akke.mata eka kiyanawada.dannethi hinda ahanne

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ..
      සාමාන්‍යයෙන් අවන් එකේදි ෆොයිල් කොලයකින් වහන්න අවශ්‍ය නෑ..ස්ටීම් එක රැදෙන්නෙ නැති නිසා...😊

  • @devikawarnakulasuriya4724
    @devikawarnakulasuriya4724 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @chamindaniroshan6552
    @chamindaniroshan6552 2 ปีที่แล้ว

    දැන් ඔයා හැදුවෙ මොන විදිහට ද