Miringu Ima | මිරිඟු ඉම | Episode 34- (2024-08-13) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 หลายเดือนก่อน +11

    ඇගඊමකට ලක් නොවුන ඉතාමත් ලස්සන කතාවක්. අද කොටස ඉතාමත් දුකයී

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน

      හරිම සංවේදී 😢😢😢

  • @NBandarigoda
    @NBandarigoda 2 หลายเดือนก่อน +12

    හොද කතාවක් අද සමාජයෙ නැතිවි යන සහෝදරත්වය ගැන මතක් කරදීමක්

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน +11

    Thanks rupavahini ❤❤❤good telidrama saudi saman

  • @lasikalasika5277
    @lasikalasika5277 2 หลายเดือนก่อน +1

    මේ ලොකේ බැදිම් අතර ලස්සනම බැදිමක් සහොදර බැදිම අනේ ඒ අක්කා නංගි හරිම අදරනියයි

  • @DayadhreeDesilva
    @DayadhreeDesilva 2 หลายเดือนก่อน +1

    A very good eye opener to the society a very touching story

  • @Dinushalakmali-gh6ms
    @Dinushalakmali-gh6ms 2 หลายเดือนก่อน +10

    පුහු මාන්නයෙන් ජිවත් වෙන නැන්දම්මාලාට හොද පාඩම් මේවා..අවසානේ ඔය ගැනිට වතුර ටිකක් හරි දෙන්නේ පියුමි විතරයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +2

    ඒ අක්කා නංගී සංවාදය හරිම සංවේදී 😢😢😢

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +5

    Niyamayi ❤️❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +3

    මේ අක්ක නම් මාරම අක්කා කෙනෙක් හරීම සහෝදරත්වයක් තියෙන කෙනෙක් 😢😢😢😢😢😢😢

  • @MiyurinJayanthi61
    @MiyurinJayanthi61 2 หลายเดือนก่อน +5

    Lawyer nona harima adarei oyata.oya ragapana hama kathawakma harima thathvikawa karanawa. ❤

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 หลายเดือนก่อน +5

    පවු පියුමි ඉන්දු මෙවන් 😥😥😥😥🙏🏻

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +3

    මේ ඉඩමේ gataluwen මුන් තුන්දෙනාම හිරේ යන්න ඕන

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +10

    ඉම මිරිඟුවක් පමණක්ම වේවිද 😮😮😮

  • @dinushasadamali2634
    @dinushasadamali2634 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuwanaththanayaka3700
    @nuwanaththanayaka3700 2 หลายเดือนก่อน +2

    පියුමිගේ කතාව අහද්දි කදුලු ආවා

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +3

    පව් මේ ලමයි දෙන්නා 😢😢😢😢

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 2 หลายเดือนก่อน +1

    පොලිස් නෝනා තමා මරු

  • @kumudufernando7643
    @kumudufernando7643 2 หลายเดือนก่อน +2

    එක මිනිහෙකුගෙ වැරැද්ද ක් නිසා පවුල් පිටින් විඳවනවා.

  • @Sanjeewani-xk7mw
    @Sanjeewani-xk7mw 2 หลายเดือนก่อน +3

    Lassanai katawa

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 2 หลายเดือนก่อน +4

    ane deiyane😢😢😢😢😢😢😢

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +3

    පව් මේ තාත්තයි පුතයි😢😢😢😢

  • @kumudufernando7643
    @kumudufernando7643 2 หลายเดือนก่อน +2

    හොර ලෝයර්ල නිසා මිනිස්සු අමාරුවේ..

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige8122 2 หลายเดือนก่อน +6

    Sahodara badeema

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 หลายเดือนก่อน

    shok kollo denna

  • @niroshapriyanthi8813
    @niroshapriyanthi8813 2 หลายเดือนก่อน +3

    Piyanandaya ඉඩම ලියා gana vage

    • @raviravindra889
      @raviravindra889 2 หลายเดือนก่อน +1

      Okath hora oppuwak wei okage salli th wathure😂😂

  • @ShiromiDisanayaka-q5t
    @ShiromiDisanayaka-q5t 2 หลายเดือนก่อน +1

    😥😥😥

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 2 หลายเดือนก่อน +3

    උදිතයි පියුමියි පව්.... 😔

  • @DayaLokupathirannahalage
    @DayaLokupathirannahalage 2 หลายเดือนก่อน

    Mawage. Jivitha thiyanawa samajayeta awerwadayak

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @annekarunaratne4274
    @annekarunaratne4274 2 หลายเดือนก่อน +7

    වෙලාවට පටන් ගන්න බැරි හැටි!

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 2 หลายเดือนก่อน +7

    Kohenda me affica lowyer hoyagatte

    • @kumudiniiyonmudalige8122
      @kumudiniiyonmudalige8122 2 หลายเดือนก่อน +3

      Eya Kalu unata lassa ai, ragapanawath lassanai

    • @Shivanthi6
      @Shivanthi6 2 หลายเดือนก่อน +3

      That's not nice to comment on people's color.

    • @andyandy7194
      @andyandy7194 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @AnushaGGALK
      @AnushaGGALK 2 หลายเดือนก่อน +4

      පාටට අපහාස කරන්න එපා එයා හරි ලස්සනයි

    • @MilakshiYashodara
      @MilakshiYashodara หลายเดือนก่อน

      ​@@AnushaGGALK❤🎉

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 หลายเดือนก่อน +2

    පියනන්ද ආයෙම වැට ගහන්නද යන්නෙ .

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 2 หลายเดือนก่อน +2

    Usaviya hollanava athi nadu davasvalata lassanai

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน

    නොදකින් මේ පියනන්ද කාරයා 🤮🤮🤮

  • @sadaruvlogs
    @sadaruvlogs 2 หลายเดือนก่อน

    7 😂

  • @kobalaLiyanage
    @kobalaLiyanage 2 หลายเดือนก่อน

  • @malimali4037
    @malimali4037 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @tiktok-ro7bi
    @tiktok-ro7bi 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤