නිරෝගී භාවය සහ තරුණ පෙනුම එලෙසින්ම රැක ගැනිමට ඔබ රැකිය යුතු සීලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2023

ความคิดเห็น • 15

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 3 หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @user-nl8py6jl3z
    @user-nl8py6jl3z ปีที่แล้ว

    සාදු සාදු

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 11 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි ස්වාමීන්වහන්ස.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    හරි වටිනා දේශනාවක් අනිත්‍ය දුක්ඛ අනාත්ම යි අනිත්‍ය මෙනෙහි කර නිසා භද්‍රා කල්පනා කලා ඇත්ත නේන්නම් කියලා ඒ ආවෙ සුගතියේ එක්ක යන්න සාර්ථක දේශනාවක් හිතන්න ගොඩක් තියෙනවා ලස්සනයි දේශනාව මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයං වහන්ස මොනවද ඒ සිත කය වචනය පාලනය කරගෙන ජිවත් වෙන්න අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දුස්ටික යන අකුසල් වලින් වැලකිලා ඉන්න එය කරන්න බැරි නම් තාම කොහේ යයිද කියලා හිතා ගන්න බැහැ ධර්මයට ලොල් වෙන්න මට‍ මේ ලෝකේ නැතිවම බැරි දේ ධර්මයයි නොකා නොබී ඉන්න පුළුවන් නමුත් ධර්මය අහන්න නැතිව ඉන්න හ‍රි අමාරුයි මං පොරොන්දුව මං සම්පුර්ණ කලා එහෙම නම් මම වහාම ගුණ පුරල රාජ්ජය බාර දිලකුසල් වඩල අයත් සුගතියේඉපදෙන්න සැලසුම් කරලා අයත් තවුතිසා වැඩිය අනේ ඔය කියන දේවල් දන්නෙත් නැහැ මං නම් අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස සදාකල් නිදුක් වී නිරෝගී වී සුවපත් වී ආරෝග්‍ය යෙන් වැඩි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඩේට දමන්න වෙලා මැසේජ් එක ආව ස්වාමින් වහන්ස

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน

    Sadu !!!🙏🙏🙏

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 11 หลายเดือนก่อน

    Sadu 🙏Sadu🙏Sadu 🙏🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi ปีที่แล้ว

    🙏🙏🙏🌺

  • @yousefalramzi1
    @yousefalramzi1 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +2

    තපොච බ්‍රහ්ම චරියන්ච ඇරිය සච්චානදස්සනං නිබ්බාන සච්චිකිරියාව එතං මංගල මුත්තමං ඇත්තටම බ්‍රහ්මචාරීව ජිවත් වෙනකොට හ‍රි සැහැල්ලුයි ප්‍රශ්න නැහැ කුසල් වඩන්න හිතේ හැටියට පුළුවන් පුදුම ධර්මයට ප්‍රියයි හරිම සතුටින් ඉන්න පුළුවන් හැමෝගෙම ආදරය කරුණාව දයාව මෛත්‍රීය ලැබෙනවා town ගියත් උදවු උපකාර කරන්න සිය කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා ඒ වාගේ එතන ශක්‍ර දෙවියන් නුවණැති ක්‍රියාවක් කාලේ ඒ නිසයි සක්‍ර දෙවියන් බුද්ධියෙන් වැඩ කලේ තෑගි ගෙනාවේ ඒ නිසයි අනිත්‍ය මෙනෙහි කලා නිසා භද්‍රා මෝඩ එතන බුද්ධිමත් වුනේ සක්‍ර දෙවියන්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    හනන්ති භොගා දුම්මේධං නො චෙ පර ගවේසිනො භොග තණ්හාය දුම්මේධො හන්ති අඤඤාව අත්තනං අනුවණයා බෝග නසයි ඒ බෝග නසයි ඒ භොග නුවණැතිය නොනසයි අනුවණයා වස්තු තණ්හාවෙන් තමාගේ විනාසය සලසා ගනී මං එහෙමයි සමාදන් වෙන්නේ ස්වාමින් වහන්ස

  • @diuldeniya1260
    @diuldeniya1260 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌛🙏🙏🙏🙏🙏🌛🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻🌸🌸🌸💮💮💮🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌹🍁🌸💮

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน +1

    තපොච බ්‍රහ්ම චරියාච අරියසච්චාන දස්සනං නිබ්බන්ච සච්ච කිරියාචා එතං මංගල මුත්තා මං එහෙම තමයි මං සවාමින් වහන්ස මං ගොඩක් කල් සිට ඒ ශික්ෂා පදය ඒ විදියට එහෙමම සමාදන් වෙන්නේ මට‍ නිකං හිතිලා කාමේසු මිච්චා මං කියන්නේ නැහැ කවදාවත් අපේ ස්වාමින් වහන්ස ඉතාමත් වටිනා දේවල් දේශනා කලේ ඉබින්න වහන්සේ රාජ්ජය පවරන කාලය හොදයි දැන් විවාහ වන කාලයත් හොදයි නමුත් ඒ කුමාරයා පිළිකුල් කරනවා බ්‍රහ්මචරියාව භද්‍ර කියල දියණියත් අකමැත්තෙන් විවාහ වුණා නමුත් විවාහ වුනාට පස්සේ කියනවා කාමුක ජීවිතය කෙරේ මගේ කිසිම පැහැදීමක් නැහැ දෙන්නගෙම කතිකාවක් තිබුන විවාහයට අකමැත්තක්තිබුන භද්‍රට මතක් වුනේ පස්සේ අපේ අවුරුදු හත්සියකට පස්සේ භද්‍ර සොයාගෙන ගියා මෙතෙක් කාලයක් බ්‍රහ්මචරියාව ආරක්ෂා කරගෙන ආවා නමුත් මේ මහ රෑ කවුද මේ මම දෙවි කෙනෙක් ඒ නිසා මට‍ එන්න බාදාවක් නැහැ පළමුව රත්රන් තලියක ගෙනාව දෙවෙනි දවසටත් ඊටත් වඩා අඩු තලියක ගේනවා ඔබත් එන්න එන්න වයසට ගිහින් නිසා මං ගෙනාවේ ඔබ වයසට ගිහින් නිසා දවසින් දවස ඔබ මහළු වෙලා එන්න එන්න ඔබ පිරිහිලා ඒකයි මගේ තෑග්ග අඩු වුනේ භද්‍ර අහනවා මං ඔබෙන් යමක් අහන්නද මිනිස්සු වයසට යන්න යන්න නමුත් දෙවියන්ට එහෙම වෙන්නේ නැද්ද සියලුම දෙනාගේ සැලකිලි අඩු වෙනවා යම් දෙවියෙකුට මහා උසස් රුපය ලස්සනයි මිනිස්සු පිරිහෙනවා දිව්‍ය ලෝකයට යනවා නම් දස කුසල් සම්පුර්ණ කර ගන්න කයින් වචනයෙන් සිතින් වැරදි කිරීම වලකින්න සතර සංග්‍රහ වස්තූ සම්පුර්ණ කර ගන්න ඔබ‍ට තියෙන්නේ මනාප වූ සුන්දර රැපය මහලුයි එන්න එන්න මහ ලූ වෙනවා මිනිස්සු ආයුෂයෙන් පිරිහෙනවා තමන්ගේ පිහිට තමාමයි මරණ මංචකයේ දි කාටවත් ඒ වේදනාව ඉල්ලා ගන්න බැහැ භද්‍ර ඔබ වහාම ගුණ ධර්මය ප්‍රගුණ කරන්න මට‍ අම්මා කෙනෙක් වගේ මට‍ තාත්තා කෙනෙක් වගේ ඔබ කවුද කියලා ඇහුවා ඔබේ ස්වාමියාත් අතර කතිකාවතක් තිබුන මම වෙච්ච පොරොන්දුව ඉස්ට කරන්නයී ආවෙ බද්‍ර තීරණය මට‍ ඇවිත් මතක් කර ගියා මං මෙහෙන් යා යා යුතුයි මරණින් පසු ශක්‍ර දේවේන්ද්‍ර යන් වහන්සේ ලගට යන්න පුළුවන් වුණා පරලොව සුගතිගාමී වෙලා උපදින්න කාම බෝගී ජිවිතයට මේ සීමාවෙන් එහාට යෑම වැරදි විදියට යෑම නොකර යුතුයි වැරදි කාම සේවනය කරමින් ජිවත් වුනාට ඒවායේ විපාක ය සුළුපටු නොවේ ඇයි අනේ මේ තරම් ධර්මය බබල්වද්දී කනට නෑසුනා වගේ දකින්න හිතන්න තියෙන දේ පිළිගන්න අනේ අපි හැමෝම සුගතියට යන්න පුළුවන් වේවා කුසල්ම වඩන්න අකුසල් බැහැර කරන්න ධර්මයේ හැසිරෙන්න නැත්නම් නිරයේ ඉපදිලා දුක් විදින්නේ නැතිව අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වේවා මතු පැතූ පැතුම ඒ විදියටම සුන්දමගක් වේවා මා කරගත් සියලුම කුසල් ඉතිරි නැතිවම ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා හරිම සුන්දර වගේම ඉතාමත් මට ජිවිතයට ගැලපෙන සමාන දේශනාවක් උතුමාණෙනි ඔබ වහන්සේ දේශනා කලේ ගොඩක් පින් හැම දෙයක්ම මගේ හිතේ තැන්පත් වුණා ගොඩක් පින් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️🌹♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥶🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻