පබ්‌බතුපම සූත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2023

ความคิดเห็น • 26

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 11 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤ්ක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🎉️ සාදු 🙏🎉️සාදූ🙏🎉️

  • @gayansampath5580
    @gayansampath5580 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු❤❤❤🙏🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 11 หลายเดือนก่อน

    පින්වත් සුවාමීඉන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @nimalshantha340
    @nimalshantha340 11 หลายเดือนก่อน

    sadu.sadu.sadu.kalyana.mihrayanan.wahanseta.namaskara.wehwa.sadu.sadu.sadu.sadu

  • @minolibasnayake6885
    @minolibasnayake6885 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 10 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @nadinadi647
    @nadinadi647 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 11 หลายเดือนก่อน

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 11 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමීන්වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීමට දේවාආශිර්වාධ වේවා සාදු සාදු සාදු සාදු🙏🎉️

  • @praneethdarshana
    @praneethdarshana 11 หลายเดือนก่อน

    sadu sadu sadu...teruwansaranai!

  • @priyanthibanagala9268
    @priyanthibanagala9268 หลายเดือนก่อน

    Sadu sadu.Deergau Labewa🎉

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 7 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸🌸

  • @manelwijesiri3769
    @manelwijesiri3769 10 หลายเดือนก่อน

    Oba wahanseta niduk neerogi suwa lebewa thawa thawa darma desanaa keranna sakthiya lebewa .theruwan saranai

  • @priyaninamarathna3512
    @priyaninamarathna3512 11 หลายเดือนก่อน

    සාධු සාධු..සාධු...🙏🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 11 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි.

  • @dissakumari1875
    @dissakumari1875 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාධු සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷!!

  • @nilanthinilanthi6995
    @nilanthinilanthi6995 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    ආරක්ෂාව තියෙන්නේ සිල්වත්ව හිටියොත් අපට ආරක්ෂාව දෙන්නේ පාප නිවාරණත්තී හොදට ඉගැන්වීම අවාහ විවාහ කර දිම කල්‍යාණි නිවරන්ති යහපත් අය ආශ්‍රයට දැමීම අපෝ එහෙම අය මන් සියසින්ම දැකල තියෙනවා ඒ අම්මා අඩන එක තමයි කරන්නේ ඔයවගේ කරුණු කාරනා අපේ සිත් සතන් ප්‍රබෝධමත් කල ඔබ වහන්සේ මේ වගේ දේවල් සොයා සොය දේශනා කිරීමෙන් මටනම් කියල නිම කරන්න බැහැ මේ දේශනාව ගොඩාක් උතුම් ශ්‍රේෂ්ට උතුමාණෙනි ඔබ වහන්සේ මෙලොවට බිහිකළ උතුම් දෙමාපියන් දෙපලට මම හිසනමා වන්දනා කරමි ඒ තරම් මේ රටට අත්‍යවශ්‍ය උතුමාණන් වහන්සේ නමක් මම පුංචි කැලයේ සිට කරගත් සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට අයිති වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට උතුමාණෙනි මමනම් මත්වෙලා වගේ දේශනාව ඉවර වෙනකොට අති ශ්‍රේෂ්ටයි මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් මා කදුළු ආවා මට‍ භක්තියෙන් වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 10 หลายเดือนก่อน

    දෙව් , මිනිසුන්ගේ අනුත්තර පින්කෙත වූ සංඝරත්නයට
    මාගේ නමස්කාරය වේවා...

  • @nilusarojini847
    @nilusarojini847 11 หลายเดือนก่อน

    Uthum dharma daanamaya kusalya mamada sathutin anumodan wemi 🙏🙏🙏

  • @praneethdarshana
    @praneethdarshana 11 หลายเดือนก่อน

    Swamin whanse Deshanayakata Aradana karaganne kohomada kiyala kauruhari kenaek iyanawada? teruwansaranai!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 หลายเดือนก่อน

    කුසල චරියාවේ සම චරියාවේ හැසිරෙන එක තමයි තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හො දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය දෙක ජරා මරණ දෙක මොන මොහොතේ මැරෙද දන්නේ නැහැ ජරා මරණ දෙක කොයි මොහොතේ මොන දේ වෙලා මැරෙයිද දන්නේ නැහැ වතුර ටික බිවුවත් මැරෙන අය ඉන්නව හිර වෙලා හාත්පසින්ම මරණය එන්නේ ජිවිතේ නම් වටින්නේ නැහැ හෘදය වස්තුව තමයි අපි ජිවත් කරවන්නේ කදු කදූ වගේ පේනවා ඉස්සිලා පේනවා වගේ කුසල් කදූ ඉස්සිලා පේනවා විවිධ විවිධ පින්කම් කර ගන්න නිසා නමුත් පින් විතරද කරලා තියෙන්නේ ප්‍රානඝාතය කර එකතු වෙන අකුසල් කදූ කදූ වාගේ එකතු වෙනවා මොනවා කලත් පවු කදූ පහක් තියෙනවා නැවත නැවත බොරු කියලා කියලා ඒවායින් කදූ කදූ පැත්ත කල්පනාව කලාම ඒවා පවු කදූ කදු තියෙනවා නමුත් තාම විපාක දෙන්නේ නැහැ සසර කරපු පවු තාම විපාක ලැබුනේ නැහැ මගේ ජීවිතය ගන්න කඩාගෙන ගිහින් දැන් අලුතෙන් කුසල් එකතු කර ගෙන න්‍යාය ගියා ටික එකතු කර ගන්නඕන එක දවසක් පිණ්ඩපාතය වඩින කොට භාජන ටික වහගෙන ආවා කාරනාව කිවුවා ඔහොම යන්න බොරු කියන්න යන්න එපා ඇත්ත කිවුවා පියන් ඇරලා බැලුව එක දවසක් පින්ඩපාතය වඩින මොහොතේ තණ කොළ කෙන්දක් ගෙනත් දෙන්න කියලා කිවුවා ඒ මාලය රත්තරන් වුණා එය දැක්ක මිනිසුන් ගිහින් රජුට කිවුවම ඒ පවුලට එන්න කිවුවා සවාමින් වහන්සේ වැඩිය ගිහින් රජුට කිවුවම ආර්යන් වහන්සේ කිවුවා ඒ ළමයාගේ කරේ තියෙන්නේ එක මාලයයි රජුතුමාගේ ගෙදර මේ තරම් රත්රන් තියෙන්නේ කියලා ඇහුවම කියනවා එතකොට රජුට වැඩේ තේරිලා රජු ඒ අය නිදහස් කලා පිලින්ද වත්ත මහ රහතුන් වහන්සේ ඉතා ශ්‍රේෂ්ට යි උතුම් ආර්යන් වහන්සේ නමක් හැම ආත්මයක ඉහට උඩින් චක්‍ර ඉහලුනා නමුත් ආර්යන් වහන්සේට ආර්ය බාවය ලබා ගන්න අනිත් ටික වියදම් වුණා නිසා චක්‍රවලට වියදම් කරන්න මදි වුණා පින් ඉවර වුනා ඉතාමත් අති ශ්‍රේෂ්ට දේශනාවක් අපේ කුසලයත් වැය වෙන්න අති සත්පුරුෂ දෙමාපියන් සහ ලැබුන සහෝදර පිරිස හොදට ඉගෙනගෙන ධර්මය අවබෝද කර ගන්න ශක්තිය ලැබීම නුවණ ලැබීම උගත් පිනට ලැදි දෙමාපියන් ලැබීම දාන මානාදී පින්කම් එකට එකතු වෙලා කරන්න ලැබිම මොන තරම් කුසල් තියෙන්න ඕනද ඒවාට වැය වෙලා ඇති කුසල් හ‍රි ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් දේශනා කර ඔබ වහන්සේට මේ මා ශ්‍රවනය කර ලබාගත්සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පැතුම ඉස්ට කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @upuludaya1289
    @upuludaya1289 10 หลายเดือนก่อน

    Pinwath.suwamin.wahaseta.uthum.nirwanayama.ladewa

  • @secondheart8710
    @secondheart8710 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @r.s.g.5106
    @r.s.g.5106 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @donaldgamage322
    @donaldgamage322 11 หลายเดือนก่อน

    🙏🙏🙏