හොඳ දේම ළඟා කරවන සීලය | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 203

  • @thakshidayarathna9949
    @thakshidayarathna9949 ปีที่แล้ว +34

    මෙවැනි උතුම් දහම් අවවාද කරුණාවෙන් කියාදෙන උතුම් අර්‍ය මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා....
    සාදු සාදු සාදු ..

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +22

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +10

    අහගෙන හිටියත් හිත නිවෙනව අපේ හාමුදුරුවනේ 🙏🙏 උතුම් වූ තෙරුවන් සරණයි !!!!!

  • @infinitymedia4578
    @infinitymedia4578 ปีที่แล้ว +9

    සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා ! සාදු සාදු සාදු🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +19

    නමෝබුද්ධාය 🙏🙏🙏
    වටිනා දහම් පද නිරතුරුවම දේශණය කරන පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..
    නිරතුරුවම රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා ....
    උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා ..
    සාධු ..සාධු ..සාධු ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි පින්වත් ඔබට යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
      🙏🙏🙏

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว +1

      Un wahansewa mata pinnawala asapuwedi laginma deka ganna labuna.. harima pin patai swamin wahanse.. 🙏🏽💗
      E wagema karunikai ☸️

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +2

    මාගේ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !! 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    නිරතුරුව අපව යහමාර්ගයට ගන්නා අවවාද අනුශාසනා දහසකුත් උතුම් ගුණ ධර්ම කියා දී නිවන් මාර්ගයටම හිත රැගෙන යන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට වැඩ සිටින්නා වූ සියලු මහසංඝ රුවනට කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදූ !!! 🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏
    හතුරන් මිතුරන් අන් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරත්වා ! 🙏
    සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏
    🙏🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!!🙏🙏🙏
    සාදූ !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @Sadahamsislaproduction
    @Sadahamsislaproduction 8 หลายเดือนก่อน +1

    සියලුම දෙනා ට නිවන් දැකින තෙක් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ම ලැබේ වා!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +3

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @vishva5370
    @vishva5370 ปีที่แล้ว +2

    සීලයෙන් පිරි, මිනිසත් බවෙන් යුත්
    මිනිසුන් ඇසුරට ලැබේවා.
    තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව . 🙏🙏

  • @luckyline5433
    @luckyline5433 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +10

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +2

      කළ්‍යාන මිත්‍ර ඇසුර ලැබෙන්නේ කළ්‍යාන මිත්‍රයන්ටමයි....
      තෙරුවන්සරණයි පින්වන්ත ඔබට
      නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +2

      @@wasala2744 තෙරුවන් සරණයි පින්වන්ත ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
      🙏🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +3

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ අපට මේ වගේ වටින ධර්ම කාරණා කියල දෙනවට ❤️🙏❤️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 🌸 🌸 🌸 දිගාසිරි වේවා 🙏 🙏 🙏

  • @manohariseneviratne6202
    @manohariseneviratne6202 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා 🙏 🙏 🙏

  • @bandulagamage5417
    @bandulagamage5417 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු .......ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @konaraweb
    @konaraweb ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ අපට සම්පතක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 ปีที่แล้ว +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ සුමිහිරි දහම් දෙසුමට සියලු සිත් සුවපත් වේවා 🙏🙏🙏🌺

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් නිදුක් වේවා ස්වාමීනි... 🙏💛🙏

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +3

    සාදු..සාදු..සාදු..සියළු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว +7

    Oba wahansewa awidurin dekaganna labuna pinnawala asapuwedi.. harima pin patai ✨
    Theruwan saranai swamin wahansa 🙏🏽💞

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +1

    බොහෝ දෙනා ට මෙම දහම් කරුණු ශ්‍රවණය වේවා 🙏🙏🙏🙏

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +2

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @manojprasanna4946
    @manojprasanna4946 ปีที่แล้ว +1

    මහසංගරත්නයට නමස්කාර වේවා 🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏❤

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..
    තෙරුවන් සරණයි 🙏 🙏
    නමෝ බුද්ධාය ..🙏🌻🙏

  • @0ぬわー
    @0ぬわー 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌸🙏

  • @sankethasr045
    @sankethasr045 ปีที่แล้ว

    සාදූ සාදූ සාදු මේ පින් මා ඇතුලු ලෝකවාසී සියලු සත්ත්වයින්ට සහ අපව ලෝකය ආරක්ශා කරන සක් දෙවිදුන් ප්‍රදාන අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය......!!!
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය🌼🌼🌼🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරයම වේවා 🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +1

      සාදු සාදු සාදු...

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!! 🙏🏻🙏🏻🙏🏻
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    මේ අමා ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!
    මා මේ උතුම් ධර්මශ්‍රවනයෙන් ලබාගත් පින පිංවත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා!!!
    සාධූ..!🙏🏻 සාධූ..!🙏🏻 සාධූ..!🙏🏻
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻

  • @pawanibagya6949
    @pawanibagya6949 ปีที่แล้ว +6

    ගොඩාක් පින් සිද්ද වෙවා ස්වාමින් වහන්ස

  • @doc4321
    @doc4321 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🌼

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස මොනාද මේ හිස් වචන කියන්නෙ කියලා පුංච් පැහැදිලි කිරීමක් කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේම අපි තව කෙනෙක්ගෙ හොදක් වෙනුවෙන් බොරුවක් කියන එකත් පවක්ද කියනනෙකත් අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා
    තෙරුවන් සරණයි 🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය... තෙරුවන් සරණයි... සෙනසුරාදා සවස 1ට යොවුන් දහම් හමුව තියෙනවා ශ්‍රද්ධා රූපවාහිනියෙ.. ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා...පේස්බුක් ලයිව් දෙනවා..ඔයාගෙ ප්‍රශ්නය විමසන්න පුලුවන්..

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +1

    බෞද්ධ දර්ශනය කියන්නෙ අවවාද,ආදර්ශ අනුශාසනා වලින් පිරුණු තෝතැන්නක් වගේ.උත්තම වූ දර්ශනයක්.ගිහි පැවිදි දෙපිරිසටම දියුණු වූ මාර්ගයක් පෙන්නන උත්තම වූ දර්ශනයක්.මමත් ධර්මය ගුරු කොට වාසය කරනව.මාගේ ලොව්තුරු අමා මෑනී බුදු රජාණන් වහන්සේටත් ,උත්තම ශ්‍රී සද්ධර්මයටත්,උතුම් සංඝ රත්නයටත් මගේ නමස්කාරය වේවා!!!!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +3

    සාදු , සාදු , සාදු ....!!! අසිරිමත් සම්බුදු බණ පදවලින් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .....!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය ....!!!

  • @sadewmadushan8172
    @sadewmadushan8172 ปีที่แล้ว +2

    සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏

  • @Thequeen12638
    @Thequeen12638 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!! 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว

    සාධූ.... සාධූ..... සාධූ....
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ලොව්තුරු සුවයම වේවා....!
    🌷🙏🌷🙏🌷🙏🌷

  • @sanduuyumi
    @sanduuyumi ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි!!!නමෝ බුද්ධාය!!!

  • @jayamalikasanjeewani5609
    @jayamalikasanjeewani5609 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!!

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 ปีที่แล้ว +1

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට !

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 ปีที่แล้ว +2

    දීර්ඝායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස සාදු.සාදු.සාදු

  • @sandarubhagya5526
    @sandarubhagya5526 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏‍තෙරුවන් සරණයි🙏

  • @short-and-sweet__
    @short-and-sweet__ 5 หลายเดือนก่อน

    මේ සියලු ධර්ම දේශනා කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.බිදුණු මනස සුවපත් කරන මේ ඔවදන් වලට ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය නිවන් සුව අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා. සාධු සාධු සාධු........

  • @SemasinghageSwarnalatha
    @SemasinghageSwarnalatha 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...සත්පුරුෂයානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය...ඉතා ඉක්මනින් චතුරාර්ර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว +1

    නමස්කාර වේවා thunu ruwanata🙏

  • @sadaru437
    @sadaru437 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +3

    Pinwath swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... සාදු සාදු සාදු.. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..🙏🙏🙏

  • @DTgirl2005
    @DTgirl2005 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 සාධු සාධු සාධු....

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @randiwejasihng8111
    @randiwejasihng8111 5 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගිභාවය ලැබේවා දීර්ඝායුෂ ම ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්ධා🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුම් දහම් අවවාද අනුශාසනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ......තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dushanthinirosha8109
    @dushanthinirosha8109 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !
    පිංවත් ස්වාමීන් වහන්ස,
    මනුෂ වර්ගයාට ඉතා කරුණාවෙන් දේශනා කරන මේ දහම් අවවාද. උතුම්
    කොට සලකමි. මිනිසුන් දුකින් මුදවා
    සැනසීම ලබා ගැනීමට දෙන දහම් ඔවදනක් වලට පිං සිදු වේවා.
    නිවන් මග අවබෝධ කරගැනීමට මෙම පිං හේතු වේවා.
    මුළුදවස පුරාම ඇහුවත් ඇති වෙන්නේ නෑ . එතරම් ම මිහිරියි.

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว +1

    සාදූ සාදූ 🙏🙏🙏✨️

  • @k.pathirana.8868
    @k.pathirana.8868 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු.

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය! 🙏🙏🙏

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 ปีที่แล้ว +2

    Pinwath suwamin wahansheta mage namaskaraya wewa !!!

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සට 🙏🙏🙏

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 7 หลายเดือนก่อน

    සද්ධර්මය ශ්‍රවණය කලාවූ උතුම් කුසලය මාගේ නිර්වානය පිණිසම හේතුවේවා!තෙරුවන් සරණයි!!!🌼🌼🌼

  • @manushiyasintha5783
    @manushiyasintha5783 ปีที่แล้ว +2

    🙏🙏 සාදු සාදු 🙏🙏

  • @amalshagayathri3728
    @amalshagayathri3728 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @seethakalyani3896
    @seethakalyani3896 4 หลายเดือนก่อน

    එහෙයි ස්වාමින් වහන්ස , සාදු සාදු සාදු

  • @iroshanikohowalagedara8328
    @iroshanikohowalagedara8328 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමො බුද්ධාය

  • @chathurinimesha8086
    @chathurinimesha8086 ปีที่แล้ว +1

    ස්තූති ස්වාමීන් වහන්ස...

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @PrasadChandhana
    @PrasadChandhana 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌸 බුදුසරණයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸☸️☸️☸️

  • @tusharitushari6181
    @tusharitushari6181 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 ปีที่แล้ว

    තෙරුවන් සරණයි❤

  • @MadhumaliBhagya-b6i
    @MadhumaliBhagya-b6i 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏💫💗

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
    🌼🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🌼
    🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @harshani5171
    @harshani5171 11 หลายเดือนก่อน

    සාදු ....සාදු..... සාදු....🙏🙏🙏

  • @guide.for.innerpeace
    @guide.for.innerpeace ปีที่แล้ว +3

    I love it! ✨

  • @anuradhawedagedara124
    @anuradhawedagedara124 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janangadamsith6996
    @janangadamsith6996 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා 🙏

  • @dilanpradeep
    @dilanpradeep ปีที่แล้ว

    නමෝ බුද්ධාය ⎈🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @tiranihewawasam7596
    @tiranihewawasam7596 ปีที่แล้ว

    Obawahanseta ithaikman bhawayakadeema chathurarya sathya awabodha wewa🙏

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 ปีที่แล้ว

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @sandaruwanirandika3981
    @sandaruwanirandika3981 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @jagathjagath7867
    @jagathjagath7867 ปีที่แล้ว

    පරිණාමය හා බුදු දහම ගැන පොඩි හැදින්වීමක් කරන්න පුලුවන්ද ස්වාමීන් වහන්ස

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 29 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏!!!

  • @rachelstar4609
    @rachelstar4609 ปีที่แล้ว

    බුදු සරණයි🙏🙏🙏

  • @pabalu-s5b
    @pabalu-s5b 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏