ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2022
  • ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero
    #DiwimagaTV #Budubana #KoralayagamaSaranathissaThero

ความคิดเห็น • 264

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 ปีที่แล้ว +30

    ඔබ වහන්සේ ට මේ ආත්ම භවයේ දීම නිවන් අවභෝද වේවා

  • @dumindathushani6640
    @dumindathushani6640 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු උතුර.දකුණු නැගෙනහිර බටහිර ඊශාන.නිරිත ගිණිකොන වයඹ උඩ.යට.දස.දිශාවෙම.සිටින.අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි නුදුරු දිනක.පින් වත් ස්වාමීන් වහන්සේ ට.තුන්තරා.බෝධියෙන් එක්තරා●බෝධි යකට.පැමිණීමට.හේතු. වාසනා.වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @anurabandara1600
    @anurabandara1600 ปีที่แล้ว +11

    සාදු. සාදු.. සාදු ..!තිලෝගුරු සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +2

    සමේ චිත්තේ සමේ ඵලං දැනුත් මහා පිංකමක් සෑ වහන්සේ ලග හරිම ලස්සනයි මාගේ අමාමැණි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @supuntharaka8889
    @supuntharaka8889 4 หลายเดือนก่อน +3

    ස් මී ව හ ස ඔබ වැනි බික් වක් මේවගේ ධර්ම දේ ෂනා වක්‍ සජීවී ව අප වෙත අරන් ආවට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැ බේ වා ආයු ෂවැඩි වේවා මේ මධර් ම දේ ෂ නා වෙන් සිතේ ඇති දුක් කරදර දූරීබූ වී ගොස් සියලු දෙනා නිදුක් නීරෝගී සුව යවැඩිවේවා ආයුෂ වැඩිවේ වා සාදූ සාදූ සාදූ .🙏🏻✨🙏🏻✨🙏🏻💐🤲😊

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +5

    සාදූ.සාදූ.සාදූ.සාමිමාසාමිබූදූපියානාන්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා..ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටද.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @secretru6004
    @secretru6004 5 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා.....

  • @deepthikaarunashanthidissa337
    @deepthikaarunashanthidissa337 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු!!!

  • @indranijayaweera8815
    @indranijayaweera8815 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තවත් පිං සිත් පහල වේවා
    අනුමොදන් වෙම් අනුමෝදන් වේවා

  • @ranathungak.g9710
    @ranathungak.g9710 11 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු....මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි.......... ,

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 หลายเดือนก่อน +3

    "බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මගේ අප්පච්චිටත් මගේ අම්මටත් නිවන් සුව ලැබේවා මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු"

  • @anomadesilva6712
    @anomadesilva6712 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +3

    👌🌹👌🌹👌🌹🌹🙏🙏🌹 බුදු 👏👏👏 ගුණ අනන්තයි 🌹👌🌹🙏🌹🙏🌹👌 සාදු සාදු නමෝ බුද්දාය 👏👏👏 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 👏👏👏👏👏👏 මගේ සම්මා සම්බුදු රාජනන් වහන්සේට නමස් 👏👏👏👏🌹💞🙏🌹🌹🙏 කාර්ය වේවා 🌹🙏🙏🌹e🌹🌹🙏🙏🙏 👏👏👏👏

  • @user-ug3vz4iz3n
    @user-ug3vz4iz3n 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏මාගේ නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්ස

  • @rumeshmadushanka359
    @rumeshmadushanka359 ปีที่แล้ว +23

    අපගෙ බාග්‍යවත් වූ අරහත්වූ...... සම්මා සම්බුදු රජනන්.....වහන්සෙට මාගෙ නමස් කාරය..... වේවා....සාදු සාදු...සාදු.....🙏🙏🙏 ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏

    • @wasantivijesingha5401
      @wasantivijesingha5401 ปีที่แล้ว +1

      අපගෙ බුදුසරණ වහන්සෙට මගෙනඹස්කාරය වේවා

    • @induthilak5109
      @induthilak5109 ปีที่แล้ว

      A

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    අති උතුම් අපේ පින්වත් ගෞරවනීය බෝදිසත්ව උත්තරීතර ස්වාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @chameeraindragithranasingh2400
    @chameeraindragithranasingh2400 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවනේ මට ඔබ සරණ යාමට අවශ්‍යයි.

  • @chamothdasun6951
    @chamothdasun6951 ปีที่แล้ว +3

    Budusaranaea hamudurvne🙏🙏🙏🙏obata deragauasa labava🙏🙏🙏🙏sadu 🙏🙏🙏sadu🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 6 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සසුන බැබලේවා***!!!!!,,,

  • @yesansakemsandi2203
    @yesansakemsandi2203 8 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේ හට දීර්ඝායුෂ ලැබේවා!!!
    තෙරුවන් සරණයි!

  • @rasikabaddegamage2317
    @rasikabaddegamage2317 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-lq9nq8bx9j
    @user-lq9nq8bx9j 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
    බුදුගුණ අරහං නව ගුණ වේවා 🙏🙏🙏
    අරහං නව ගුණ හද තුළ වේවා🙏🙏🙏
    මරණයේදී මට කිසි බියක් නොවේවා🙏🙏🙏මරණෙදි බුදු ගුණ මට සිහි වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
    දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර 🙏කෝටි ලක්ෂයකටම අධිපති වූ එ මාගේ භාග්‍යත් වු අරහත් වූ දසබලධාරී අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 පූජනීය වන්දනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා මේ බුදු සසුන තව තවත් බැබලවීම පිණිස ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වීරිය දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ පැතූ බෝධියකින් මේ ගෞතම බුදු සසුනේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +4

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    Bathi Sithin Namaskara karami..
    Namskara wewa!
    Namaskara wewa !!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu..!

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +6

    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා! සාදු!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 සාදු!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 සාදු!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 ปีที่แล้ว +4

    Saaadu Saadu saaadu

  • @chithraranjanee2008
    @chithraranjanee2008 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +2

    Gaggayavathun වහන්සේට mage
    නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +3

    Etamaharawat darmaya dasana karanna pinwat suwamin wahansata siyak kalayak aulabanna mapin hatuwasana wawa sadu sadu sadu maganama a karayama wawa 🙏🙏🙏

  • @yesansakemsandi2203
    @yesansakemsandi2203 8 วันที่ผ่านมา +1

    ඔබ වහන්සෙට මේඅත් බවයේදීම නිවන් අවබෝද වේවා.🙏🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 ปีที่แล้ว +5

    Ape pinwath buddha puthrayanan wahanseta theruwan saranai sadhu !. sadhu ! sadhu !

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +19

    Deshakayanan වහන්සේට ...නිදුක් නිරෝගී සුව පතමි .....උතුම් ධර්ම deshanayaki ..🙏🙏🙏🌻🌻🌻

    • @goodtelevision2600
      @goodtelevision2600 ปีที่แล้ว

      B 😢😢😢 j😢😢kk😢j 😢 😢 kj😢

  • @shalirajaguru4602
    @shalirajaguru4602 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 6 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 ปีที่แล้ว +4

    Oba wahanse praththna karana bodiyakin uthum niwana pinisama maa ras kala pin kusal paramithawak wewa ! ! !

  • @nandaahtauda9406
    @nandaahtauda9406 ปีที่แล้ว +6

    ☸️☸️☸️💐💐💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu saadhuuu...,..budusasuna bebalewaaa.......pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa samma sambudu saranai.....🙏🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 ปีที่แล้ว +6

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +7

    සාදු🙏 ...සාදු 🙏...සාදු 🙏උතුම් සද්දර්මයම අවබෝධ වේවා අපෙ හාමුදුරුවනේ

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +6

    මාගෙ.උතුම්සම්මාසම්බුදුරජාණන්වහන්සෙට☸️💐💐💐මාගෙඋතුම්නමස්කාරයවෙවා🤲🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා

  • @jayanthi2316
    @jayanthi2316 ปีที่แล้ว +12

    වටනා දෙසනාවක් 🙏🙏🙏 සවුදි සිට මාතලේ

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +17

    Pin අත්වේවා ස්වාමීනි ...සිතට sraddawa උපදින desanawak ... me උතුම් punya භූමියට thiyana එකම රැකවරණය උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ පිහිටයි ...ea උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාට සිරිලක apa hamadenage gowrawaneeya namaskaraya wewa ...! Sadu ..sadu ..sadu...

    • @dayanimadushika6492
      @dayanimadushika6492 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumanathunga9858
    @madumanathunga9858 ปีที่แล้ว +18

    මේ නමස්කාරය මේ ලොව තුල වැඩ සිටින උතුම් ධාතුන් වහන්සේලා වෙතම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @srihaputhantri2946
    @srihaputhantri2946 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 කෝරළයාගම සරන තිස්ස සවාමින් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි ඩර්ම දේශනය අහන කොට මගෙ ඇස්වලට කදුලු එනව මනුෂය බවයක් ලබන්න මම මොනතරමි පිංකරල ඇද්ද බුද්ධාන්තරයක් මට මුන ගැහිල ඔබ වහන්සේගේන් උතුමි ඩර්මය අසන්නට මම බොහෝ පිංකරල ඇති මෙි දේශනාව තුලින් මම අසිමිත සද්ධාවක් මගේ හිතතුල තැන්පත් උනා ඔබවහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ඔබවහන්සේට දිර්ගායු ලැබේවා

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +2

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 ปีที่แล้ว +5

    සාදු.. සාදු ...සාදූ...
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nadikalasanthi8061
    @nadikalasanthi8061 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 ปีที่แล้ว +5

    Utum u pinwat suwamin wahansetat budu bawa lebewa!!.etamat agana desanawakin apiwa denuwat kakata godak pin.siyslu satwayo suwapat wewa!!!sadu sadu sadu.!!!!.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන්වහන්ස මේ මාගේ නමස්කාරයයි 🙏🙏🙏

  • @indirahandungoda4711
    @indirahandungoda4711 ชั่วโมงที่ผ่านมา

    සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!!!

  • @devikathotawatte8479
    @devikathotawatte8479 3 หลายเดือนก่อน

    සාදු සාදු ඔබ වහන්සෙට උතුම් නිවන මෙ බවයෙදිම අවබෝධය ලැබේවා

  • @chandichandi6395
    @chandichandi6395 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸

  • @soul22222
    @soul22222 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath7874 ปีที่แล้ว +5

    Pinvath swamin vahansa!oba vahanseta mage namaskaraya wewa!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-qs3gm9lv3u
    @user-qs3gm9lv3u ปีที่แล้ว +7

    උතුම් ධර්ම දේශනාවක් 🙏

  • @lalithweerasinha9407
    @lalithweerasinha9407 ปีที่แล้ว +10

    මෙවන් අසිරිමත් ධර්ම දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙවා!!

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว +10

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @bandulajayawardena3315
    @bandulajayawardena3315 ปีที่แล้ว +2

    Saadu saadu saadu saadu theruwan saranai

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +7

    සාදු🙏 සාදූ🙏 සාදු සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏

    • @dhammikasiriwardhana666
      @dhammikasiriwardhana666 ปีที่แล้ว

      Sadu🙏sadu🙏Sadu🙏 sadu🙏sadu🙏Sadu🙏 sadu🙏sadu🙏Sadu🙏 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

    • @vijarathna802
      @vijarathna802 ปีที่แล้ว +1

      මෙින් උතුමිිම.උතුමිි ධර්ම අවබෝධයක් අහන්න මෙිලෝව ලැබුවේ මහත් වන්දනිය.පුජනිය පිං සිද්ධ වෙනවා ඩබ දේසකයන්.වහන්සේ මෙි පිං .අනමෝදමි වෙිවා උතුමිි
      රහතන් වහන්සේ සේම මෙබවයේම.නිවන් දකින්න
      මෙි පිනම.හේතු වෙිවා
      දේනා.වලදී හඩ සවුඩි.වැඩ කරලා ජනතාවගේ ඉල්ලුම් ඉටුකරන ඉල්ලීමට සමා දෙන්න බුදුන් සරනින් නිවන් දකින්න

  • @kumarik9342
    @kumarik9342 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu👏👏👏👏budusaranai

  • @nalinrathnayaka5173
    @nalinrathnayaka5173 ปีที่แล้ว +4

    සාදුසාදුසාදු වටිනා දේශනාවක්,,,ස්වාමින් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා!!

  • @Com.lkBuddhistTV
    @Com.lkBuddhistTV ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @user-dg4mp6dm8z
    @user-dg4mp6dm8z 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu apa hamuduruwana

  • @MSMA1982
    @MSMA1982 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදුසාදු

  • @KithsiriAbevikrama-zv1qp
    @KithsiriAbevikrama-zv1qp ปีที่แล้ว +1

    Sadhahamsisila redhi budhuputh muvamadalee................
    Bavaye gininive nivane sisiladhenee........
    Dhampadha amunala apasith ekalukalee.....
    Vadhinemi dhohoth thabamin me bavasasaree...

  • @nbudusaranaeapaseyaludwnat5307
    @nbudusaranaeapaseyaludwnat5307 ปีที่แล้ว +1

    apea suamin wahansea deirga ayusa leabewa

  • @pramitharupasinghe6711
    @pramitharupasinghe6711 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤

  • @LakmalAsanka-vw1st
    @LakmalAsanka-vw1st 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🏵️💐🙏

  • @induherath7709
    @induherath7709 ปีที่แล้ว +22

    🌼🌼උතුම් බන පද දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🌼🌼🌼🌼❤

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සියලු දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි අපේ
    හාමුදුරුවන් ට බුදුසරණයි දෙවිපිහිටයි 🎉🎉🎉 🙏🙏🙏 11:01

  • @yashuninavendi8719
    @yashuninavendi8719 ปีที่แล้ว +9

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 หลายเดือนก่อน

      Yashuni
      Kohomada oyata Yalu wa eten

  • @chami9818
    @chami9818 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath swameen wahanseta.sadu. sadu... sadu....

  • @mssiryani9979
    @mssiryani9979 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +8

    උතුම් ධර්ම දේශනාවක් 👏💐 හාමුදුරුවෝනේ තෙරුවණ් සරණයි👏👏💐

  • @megodawatte6734
    @megodawatte6734 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chandramalisenanayake6389
    @chandramalisenanayake6389 ปีที่แล้ว +1

    Sadu! Sadu!.mage namaskaraya wewa!

  • @user-nk4xd1ql9q
    @user-nk4xd1ql9q 6 วันที่ผ่านมา

    සාදු ...සාදු ..සාදු ..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +10

    ඉතා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් දේශනා කරන අති ශ්‍රේෂ්ට යතිවරයාණන් වහන්සේට මා දොහොත් මුදුන් දී දෙපා ළග වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +3

    Oba wahanseta Tunuruwan Saranai Suwa path wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wattagefanando3911
    @wattagefanando3911 3 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදි

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 ปีที่แล้ว +3

    Sadu sadu sadu .

  • @flaviapereira9431
    @flaviapereira9431 ปีที่แล้ว

    sadu sadu sadu teruvan saranayi pinvath suvamin vahanseta

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    සාධු සාධු බ සාධු

  • @Tha-la....
    @Tha-la.... ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    💮🌺🌼උතුම් තෙරුවන් නමස්කාර වේවා 🌼🌺💮

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 หลายเดือนก่อน

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 ปีที่แล้ว +4

    උතුම් දම් දෙසුමක් සාදූ සාදූ සාදූ
    ඔබ වහන්සේ හට බොහෝ පින් හාමුදුරුවනේ .. නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏🙏

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 ปีที่แล้ว +6

    🙏🙏🙏
    Me deshanawe ithiri tika laba denna. Theruwan saranai

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 หลายเดือนก่อน

      Oshadi
      Kohomada oyata Yalu wa eten

  • @sumithchandana6342
    @sumithchandana6342 ปีที่แล้ว +4

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ කාලයක්මෙලෙස අපට ධර්මය දේශනා කිරීමට නිරෝගී සුවය ලැබෙීවා🙏🙏🙏

  • @srimajayanthi5187
    @srimajayanthi5187 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @priyangamax1623
    @priyangamax1623 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸නිදුක් නිරෝගී සුවයම ලැබේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු මෙයට සහය දක්වන හැමෝටම තෙරුවන් සරණයි ....!!!!අමා මහ නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදූ 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @thamarakumari81
    @thamarakumari81 ปีที่แล้ว +2

    Namo buddaya