CROSS short stage drama (2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2023
  • CROSS short stage drama (2021)
    රචනය/අධ්‍යක්ෂණය - පූර්ණජිත් අනුරාධ
    රංගනය - පූර්ණජිත් අනුරාධ (හාමුදුරුවෝ )
    ප්‍රභාත් ජයසිංහ ( පහන්)
    රංගාවලෝකනය - ගයාන් මධුසංක
    සංගීතය - සමීර කරුණාරත්න
    වේදිකා පරිපාලනය - කවිඳු අසින්ත/ දුමිදු ලක්මාල්
  • ตลก

ความคิดเห็น • 97

  • @inr7633
    @inr7633 หลายเดือนก่อน +2

    ගොඩක් හොද නිර්මාණයක්.. 🎉

  • @historybuddhismdhammasiddh4419
    @historybuddhismdhammasiddh4419 หลายเดือนก่อน +1

    දැන් හිනාවෙ අල්ලා. 😊 තව ටික කලකින් පාංශු කූලය නුඹලාටම දීගන්න වෙයි.

  • @ishanmalinda3433
    @ishanmalinda3433 13 วันที่ผ่านมา

    John ayya well down 👏❤

  • @udaraprasad2
    @udaraprasad2 ปีที่แล้ว +7

    එකම රෝදයක කෙලවරවල් දෙකක් 💐🙏🙏👌

  • @sunilariyarathna6482
    @sunilariyarathna6482 ปีที่แล้ว +12

    ⁣බොක්කටම වදිනව මචංල. නියමයි. අනේ මේ වගේ තව ගොඩක් කෙටි නාට්‍ය කරපල්ල මචංල.ආසයි ඒ රසයට.

    • @inr7633
      @inr7633 หลายเดือนก่อน +1

      Aththa❤

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +2

    මේක පට්ට බන්..... පට්ටම වටින වැදගත් පනිවිඩයක්....

  • @prdsanjeewa
    @prdsanjeewa ปีที่แล้ว +4

    ඉතාම හොඳ නිර්මාණයක්

  • @ashandileep4394
    @ashandileep4394 ปีที่แล้ว +8

    පූර්ණ සුපිරියක් මචං❤

  • @sathiraoshadha4154
    @sathiraoshadha4154 ปีที่แล้ว +4

    ලස්සන වැඩක් ❤️❤️❤️

  • @neranjanahettiarachchi2359
    @neranjanahettiarachchi2359 ปีที่แล้ว +3

    මාරයි සුපිරි 🙏👌👌

  • @nirmalsawindu5035
    @nirmalsawindu5035 ปีที่แล้ว +1

    ඇත්තටම මේක වටිනවා...........මෙවගෙන් බුද්ධාගම වැනසෙන්නේ නෑ පුතේ.මම දවසම ගෙවන්නේ ළමයි එක්ක,හාමුදුරුවෝත් එක්ක,එයාලගේ සිතුන් පැතුන් අපේ වගෙමයි......සිවුර ඇතුලේ ඉන්නෙත් මනුස්සයෙක්....තෙරුවන් සරණයි 🙏

  • @avishnasankalpa9718
    @avishnasankalpa9718 ปีที่แล้ว +4

    සාර්ථක නිර්මාණයක් .

  • @travelwithbutton4860
    @travelwithbutton4860 ปีที่แล้ว +3

    ඒක සුපිරියක්❤

  • @random_clips_on_internet
    @random_clips_on_internet ปีที่แล้ว +2

    adoo nicee

  • @dhaneeshanipuni9394
    @dhaneeshanipuni9394 ปีที่แล้ว +2

    සුභ වේවා..!!!❤

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 ปีที่แล้ว +2

    Supiriyakne💚

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +3

    පට්ට...🖤

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +6

    සමාජයට හොඳ ගුණාත්මක පණිවිඩයක්. ස්තූතියි සහය වූ සැමට.

  • @chammikasewwandi2771
    @chammikasewwandi2771 ปีที่แล้ว

    සුපිරියක් ❤

  • @prabathjayasundara377
    @prabathjayasundara377 ปีที่แล้ว +2

    ජයවේවා ❤️

  • @janithvirajith3868
    @janithvirajith3868 ปีที่แล้ว +2

    ජය ✊❤️

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +1

    like එකක් මගෙනුත්.

  • @Sandavi001
    @Sandavi001 ปีที่แล้ว +4

    A thought-provoking drama. ❤🔥 A great performance by our Poorna sir and Prabhath aiya.

  • @amilaart
    @amilaart ปีที่แล้ว +3

    Superb

  • @ruwanpathiraja8831
    @ruwanpathiraja8831 ปีที่แล้ว +3

    Exellent

  • @3MIXMUSICandGames-dj7rl
    @3MIXMUSICandGames-dj7rl 3 หลายเดือนก่อน +1

    maru

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 หลายเดือนก่อน

    Me drama aeken kiyana watinama adahasa theruma theruma gana ona bududhame thiyenne watinakama buduhamudurwan pennana maga hoda hati pahadili karanawa gihiyek gihige gana kalakirenawa jeveete atta dakala hamudru namak pavedi jeveete gana kalakirenawa pavedi jeveete hariyata theruma ganna baruwa mama katolikayek habai mama bududhame gana igena gatta

  • @mixarts4965
    @mixarts4965 ปีที่แล้ว

    Samajeta wadagath panividayak. . Eka wenasak.. obata jaya...

  • @bandaraaththanayaka4757
    @bandaraaththanayaka4757 ปีที่แล้ว +2

    John..😍😍

  • @lahiruharshana9
    @lahiruharshana9 ปีที่แล้ว +2

    සුපටිපන්නෝ.............❤

  • @khp7425
    @khp7425 หลายเดือนก่อน

    බුද්ධාගමට පහරගහනකොට බෞද්ධයොම සතුටුවෙද්දි බුද්ධාගම මෙි තරමටවත් ඉතිරි වී තිබීම පුදුමයක්.

  • @harshanirmal609
    @harshanirmal609 ปีที่แล้ว +3

    Ela

  • @clickonstudio6474
    @clickonstudio6474 ปีที่แล้ว +1

    supiri wadak

  • @maithripala.sirisena
    @maithripala.sirisena ปีที่แล้ว +2

    Music නියමයි. මේ ගාථා සින්දුව වෙනම තියේනම් ලින්ක් එකක් දෙන්න

  • @wappap1
    @wappap1 3 หลายเดือนก่อน +1

    මේක තමයි ඇත්ත දැන් කාලේ ඉන්න පොඩිහාමුදුරැවෝන්ට ගිහියන්ට තමයි බණ කියන්න වෙලාතියෙන්නෙ

    • @b.wimala8082
      @b.wimala8082 2 หลายเดือนก่อน

      Its a just drama. Enjoy it.

  • @tdksampath1649
    @tdksampath1649 ปีที่แล้ว +3

    සූපර්

  • @rasaldeeptha6973
    @rasaldeeptha6973 ปีที่แล้ว +2

    🔥 ❤️

  • @prasannaranasingha
    @prasannaranasingha 10 หลายเดือนก่อน

    best drama ever

  • @prasadindikajayasundara2753
    @prasadindikajayasundara2753 ปีที่แล้ว +1

    Elama

  • @naveendarshana9878
    @naveendarshana9878 ปีที่แล้ว +1

    ❤🔥

  • @dhAricoco
    @dhAricoco ปีที่แล้ว +2

    💚😊

  • @kanchanaudeshandudaridewmi9901
    @kanchanaudeshandudaridewmi9901 ปีที่แล้ว

    Wow

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 ปีที่แล้ว +2

  • @ranukadonsimon
    @ranukadonsimon ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sweetchoice6745
    @sweetchoice6745 ปีที่แล้ว +1

    ❤❤

  • @y3vlog
    @y3vlog ปีที่แล้ว

    ❤❤❤

  • @damithroshankumara4532
    @damithroshankumara4532 ปีที่แล้ว +1

    ⭐⭐⭐

  • @TheKodituwakku
    @TheKodituwakku ปีที่แล้ว +4

    good short drama

  • @sunilkumarabalasooriya-zp5dq
    @sunilkumarabalasooriya-zp5dq ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +2

    ලස්සන වැඩක්..දිගටම වැඩ කරන්න ශක්තිය ලැබෙවා🔥🔥🔥👍

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumanaseela7148
    @sumanaseela7148 ปีที่แล้ว

    🙏💖

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 หลายเดือนก่อน

    Attatama hoda adahas huwamaruwak

  • @wageesasulakshana2035
    @wageesasulakshana2035 ปีที่แล้ว +3

    Ngo hattak gotta allanawa

  • @sarathrathnayake2181
    @sarathrathnayake2181 ปีที่แล้ว

    සමාජය ta ona meee wage nattya tama, ගොඩාක් hodai

  • @DMP_Online
    @DMP_Online ปีที่แล้ว

    Poorna malaya❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +2

    එළියට පේන දේ ඇතුලේ නෑ.. 🙄

  • @upaliperera2383
    @upaliperera2383 2 หลายเดือนก่อน

    ගතයුතු දෙයක් තියෙනවා

  • @damithroshankumara4532
    @damithroshankumara4532 ปีที่แล้ว +1

    සමාජ යතාර්ථය

  • @ilsara
    @ilsara ปีที่แล้ว +1

    ඇයි බං උබලා මේ බුද්ධාගමම අල්ල ගන්නේ

  • @buddhikasanjeewa246
    @buddhikasanjeewa246 ปีที่แล้ว +2

    real acting❤❤❤

  • @akash_Isnt-normal
    @akash_Isnt-normal 3 หลายเดือนก่อน

    🥹🫶🏻

  • @thusarabandara8630
    @thusarabandara8630 ปีที่แล้ว

    Meka thiyenne ada thiyena sanga samajaya ganna aththak thamai .. eth meka balala hithanna epa mulu sanga samajayama mehemai kiyala ..aththata ma mullu sanga samajayen sulu kotasak prashanayak meka.. me rate budu mage yana ona tharam gunagaruka , winaya garuka rata jathiyata adaree karana sawaminwahansela innwa.. me drama eka ee gana prakashayak na.. eka loku aduwak.. mokada naththan me rata ta samajayata yana paniwidaya waradi..ehema unouth me drama ekan samajaya grahanaya kara ganne waradi mathayak

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ปีที่แล้ว +1

    Ape pansale podi eka fb eken kello talk karanawa.. ganja gahanawa. Kawruth kathakaranna ape hamuduruwane. Mokada paw siddawei kiyala bayai. Chiwareta garu karanna kiyala mun mathayak hadagattha ona baluwedak kalath kathakaranna bha dn. Katha kaloth eka pawkarayek naththan ngo karayek..

  • @vihangalahiru9033
    @vihangalahiru9033 2 หลายเดือนก่อน

    me drama eka sambanda kara widihak thiyenawada

  • @vajiraliyanage5351
    @vajiraliyanage5351 ปีที่แล้ว +12

    බුද්ධාගම විනාස කෙරන NGO ඩ්‍රාම වගේ ! 😢

    • @Music-wu7nm
      @Music-wu7nm ปีที่แล้ว +9

      😂 ඒකෙන් දෙන පණිවිඩේ තේරුම් ගනින් බන්

    • @sumaldhanushka4062
      @sumaldhanushka4062 ปีที่แล้ว

      😂

    • @poptop8558
      @poptop8558 ปีที่แล้ว +6

      මොකක් නැතත් අපේ අයියලට ආගමයි ජාතිය තියෙනව නම් ඒ ඇති. තේරුම් ගන්න බැරි උනාට කරන්න දෙයක් නැ 😂😂

    • @lahiruharshana9
      @lahiruharshana9 ปีที่แล้ว +3

      ආයෙත් බලපන් යාලුවා❤

    • @sajithratnayake1047
      @sajithratnayake1047 ปีที่แล้ว

      බුදුදහමට අබ මල් රේණුවක හානියක් ,අපහාසයක් කරල නෑ මහත්මයා. සිවුර කියන්නේ බුදුදහම නෙමෙ.බුදුදහම කියන්නේ සිවුර නෙමෙ 🙏

  • @indranip254
    @indranip254 ปีที่แล้ว +6

    වෙන මාතෘකා ඇත්තෙම නැද්ද? පන්සලයි ස්වාමින් වහන්සේලා ගැනයි පුදුම අමාරුවක් තියෙන්නෙ. මේ තරුණ ලමයි බුදු සසුන සහ ජාතිය වෙනුවෙන් කරන දශමයක ප්‍රමානයක හෝ සේවාවක් තිබේද? අඩුම තරමෙ හිගන්නෙකුටවත් ශත 5 න් වත් පිහිටක් වෙන අයද?

    • @hiransumudu596
      @hiransumudu596 3 หลายเดือนก่อน +5

      වැරැද්දට ගහන්නේ හිත අමාරු කරගන්න එපා
      මේකෙ ඒවා බොරුද

    • @indranip254
      @indranip254 3 หลายเดือนก่อน

      @@hiransumudu596නමට සිවුරු දාගෙන ශාසනය නැතිකරන්න එක එක එකාගෙ පදයට නටන චිවරදාරින් ගේ වැඩ ඉස්මතු කරන්න මේ නාටක හදන එවුන් තමයි බුදුදහම විනාස කරන්නේ. හරි දහමක් වටිනා ස්වාමින් වහන්සේලාගෙන් අසන්නෙ නැති පන්සිල් පද පහ වත් නොදන්න නොරකින සහ නිරාගමික යැයි කියමින් බුදුදහමට පමනක් පහර ගහන එවුන් මේවා කරාට ඔවුන් විසින්ම තම තමන්ගේ වල කපා ගනි. සසර පුරාවට සද්ධර්මය ඇසෙන්නට නොලැබ සතර අපාවල දුක් විදින්න වන බව නොදන්නවා වෙන්නැති. විමාන වත්ථු ප්‍රේත වත්තු කියවා බලන්න

    • @Udesh_rathnayake
      @Udesh_rathnayake หลายเดือนก่อน

      කාලාවක් ගැන නොදන්න උබ වගේ ගොන් හැත්ත ඉන්නතාක් කාලාවට තැනක් නැ

  • @prabathjayasundara377
    @prabathjayasundara377 ปีที่แล้ว +1

  • @h.m.sayurusuchethanaherath2231
    @h.m.sayurusuchethanaherath2231 ปีที่แล้ว

    ❤❤

  • @Exchange4change
    @Exchange4change ปีที่แล้ว