Hiru TV Salakuna Live | Nuwan Sanjeewa Bopege| Episode 445 | 2024-08-12 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 414

  • @ubapepi
    @ubapepi 2 หลายเดือนก่อน +10

    බෝපගේගේ දැනුම ඉදිරියේදී චමුදිත කියන්නේ නිකන් ගූ බෙට්ටක් වගෙයි😅

  • @janaki90
    @janaki90 2 หลายเดือนก่อน +11

    මාධ්‍ය තමයි රට විනාස කරන්නෙ වැරදි තොරතුරු සමාජ ගත කරන්නෙ....චමුදිත මම පාසල් සංවර්ධන නිලදාරිනියක් වසර හතරකට කිට්ටුවෙන්න පාසලේ ඉගැන්වීම් කටයතු කරනවා දැනුත් එහෙම තමයි...කියවනවා පිස්සෙක් වගේ....නුව්න් සිර්ට එක විනාඩියක් කතා කරන්න දෙන්නෙ නැති මාධ්‍ය නිදහ.නොදකින්.......අපි පෙත්සම sing කරලා නඩු දැම්මෙ නුවන් සර් නෙමේ......චමුදිත ඔයා කාටද කඩේ යන්නෙ කියල අපි කල්පනා කරන්නේ

  • @coffecoding
    @coffecoding 2 หลายเดือนก่อน +7

    ඇත්තටම බොහොම සතුටුයි පිළිතුරු ලබාදුන්න විදිය ගැන මම පොඩි request එකක් කරනවා පුලුවන් නම් මාධ්‍ය 3 දෙනා කතා කරන වෙලාව සහා ආරාධිතයා කතාකරන වෙලාව ගණනය කරලා ඒක ප්‍රතිශතයක් විදියට කොපමණ ප්‍රමාණයක්ද, සහා ඒ කාලය තුර වෙනත් අදාල නොවන ප්‍රශ්න කොච්චර තියනවද, එක ප්‍රශ්නයකට පිළිතුර දීමේදී ලබාදෙන කාලය ප්‍රශ්නයට සාපේක්ෂව කොච්චරද වගේ පොඩි analysis එකක් කරලා ඒක ප්‍රසිද්ධ කරන්න කියලා. මේක අනෙකුත් මාධ්‍යත් එක්ක සංසන්ධනය කරලා මේ වැඩසටහන් වලට පොඩි rating system එකක් වගේ දෙන්න. මේ වැය කරන්නෙ ගුවන් කාලය මුදල් බලය මත පිහිටුවාගත් මාධ්‍ය ආයතනය තුලින් හුදෙක් ස්වාදීන මත දරන්නන්ව විවිද වැරදි දත්ත මත පදනම්ව යම් අයකුගේ දෘෂ්ටි වාදය අපහාසාත්මකව ප්‍රචාරය කරන්න හදන වැයම පොඩි app එකකින් අපට percentage එකක් විදියට දෙන්න පුලුවන්. මේ අදහසට එකග අය මේ comment එකට reply කරන්න අපි මේක පටන් ගමු.

    • @sadiyayt8091
      @sadiyayt8091 2 หลายเดือนก่อน +1

      එකගයි

  • @lahirudahanayake1403
    @lahirudahanayake1403 2 หลายเดือนก่อน +14

    චමුදිත සංවර්ධන නිලධාරීන් කරන සේවය ගැන ඔබ දන්නෙ නෑ තොරතුරු හරියට දන්නෙ නැතුව වාචාල කමට කෑගහන්න එපා. බලං ඉන්න අපිට තමුන්ගේ අං දෙක පේනවා..ඉදිරියේදී වත් මහත්මා ගති පෙන්වන්න උත්සාහ ගන්න. අතලොස්සකට වීරයෙක් උනත් මා ඇතුලු බහුතරයකට නම් ඔබ ගොඩාක් අප්පිරිය චරිතයක්.

    • @wisthare
      @wisthare หลายเดือนก่อน

      ඔයා සංවර්ධන නිලධාරීයේක්ද.මම නම් දකින් නැහැ සංවර්ධන නිලදාරින්ගේන් වැඩක් වේනවා කියලා

  • @niroshamadiwila601
    @niroshamadiwila601 2 หลายเดือนก่อน +2

    චමුදිත මහත්තයා ඔබතුමා පාසල්වලසේවය කරන සංවර්ධන නිලධාරින් ගැන හොදින් හොයල බලල කතාකරානම් ගොඩාක් වටිනව.ඔවුන් පාසල් තුල අවුරුදු 4ක් තිස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත්වෙලා ඉන්නෙ. ඔවුන්ට හොන්ද පුහුනුවක් පාසල් තුලින් ලබාදීල තිබෙනව. ඔවුන් ඉල්ලන්නෙ ඔවුන්ගෙ අයිතිය. ඒ නිසා ඔබතුමා ප්‍රසිද්දියෙ කතාකරද්දි ඒ පිළිබදව හොදින් අද්‍යයනය කරල කතා කරන්න කියල ඔබතුමාගෙන් මා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනව. 🙏🙏🙏තවත් කෙනෙක්ගෙ ගෞරවය ට හානියක් වෙනඑඉදියෙන් කතාකරන්න කලින් නිවැරදිවම සත්‍යය සොයායලා කටයුතු කරනවානම් එය ඉතා යහපත් වේ.🙏

  • @diliniwijesinghe4237
    @diliniwijesinghe4237 2 หลายเดือนก่อน +8

    අපි මෙච්චර කල් ඉස්කෝල වල පොල් ගෑවේ නෑ චමුදිත.ඉගෙන ගෙන උපාධියක් අරන් සුදුසුකම් ඇතිව ගියේ.මාද්‍යවේදියෙක් විදියට නිවැරැදි දේ සමාජගත කරන්න.නැත්තම් මේ වගේ program නොකර ඉන්න

  • @pethumtharanga7574
    @pethumtharanga7574 2 หลายเดือนก่อน +35

    චමුදිත අනුරව ගෙනෙල්ල අහන්නකො npp ගැන වෙන වෙන ලොන්තයෝ ගෙනෙල්ල මඩ ගහන්නේ නැතුව

    • @sajiththarundadissanayake7024
      @sajiththarundadissanayake7024 2 หลายเดือนก่อน

      අනුර සර්ට ආදරෙයි නේද

    • @Kamini69-p4f
      @Kamini69-p4f 2 หลายเดือนก่อน +1

      මූ NPP ද
      NPP ලොන්තයෝ 😃😃

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน +2

      රෙන්ඩ තෑනක් නෑ කියලා මෑද සාලෙ රෙන උන් තමයි ,දෙන්න එකෙක් නෑතුව ජෙ වි පි එකට දෙමු කියන්නේ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน +1

      ​@@indikalakmali9055ගූ ගොඩේ ඉන්න උන් ඒම කියනකොට හැබැයි ආතල් 😂😂

  • @shevonprincika3091
    @shevonprincika3091 2 หลายเดือนก่อน +3

    පාසල් සංවර්ධන නිලදාරීන් අතරින් බොහොමයක් ටයිම් ටේබල් වල වැඩ කරන අය..අවුරුදු 4ක් තිස්සෙ ඒක එහෙමයි.චමුදිත,අනික පාසල් සංවර්ධන නිලදාරීන් නීතිය පුරාවිද්‍යාව පමණක් නොවෙයි අනෙකුත් විෂයන් කරපු අයත් ඉන්නවා ඉන්නවා ඉන්නව ,
    මේ අවුරුදු හතර පුරාවටම විෂය නිර්දේශය පමණක් නොවෙයි ඉන් පරිබාහිරවත් පාසල් වල ලොකු මෙහෙයක් කරනවා ඒ අය ..සෞන්දර්ය විෂයන්වල පුරප්පාඩු අනන්තයි ..බහුතරයක් පාසල්වල සෞන්දර්ය විෂය කරන්නේ සෞන්දර්ය උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ...මේ අවුරුදු 4තුල දරුවන්ගේ දක්ෂතා ඔප්නංවමින් සමස්ත ලංකා දක්වා තරග ජයග්‍රහණ දරුවන් ට ලබාදීමට ඔවුන් සමත් වෙලා තියෙනවා . එහෙම නිලදාරීන් අවුරුද්දෙන් අවුරුද්ද වයසට යනතුරු do ල ලෙස දරුවන් ට උගන්නල, නිකම්ම ඔෆිස් වලට දානව..
    තත්ත්වය හරියට දන්නේ නැතුව නිකන් කියවන්න එපා චමුදිත .පිරිහෙනව.🙄

  • @LakminiSubhashani
    @LakminiSubhashani 2 หลายเดือนก่อน +22

    චමුදිත ඇදගෙන නානවා.... do ලා කරපු වැඩ දන්නවද.. ණයට සීනි කිරන්ඩ එපා චමුදිත ඊයා

    • @sanjeewakolambage8721
      @sanjeewakolambage8721 2 หลายเดือนก่อน

      ගුරු විභාග සමතුන්ට පත්වීම් දෙනන්.පිනට පාසලක රැකියාවක් ලැබු පමනින් ඒය ගුරු කියා නොසිතන්න

  • @sakirathnayeka9701
    @sakirathnayeka9701 2 หลายเดือนก่อน +18

    චමුදිත මහත්තයෝ හරියට දෙයක් දැනගෙන කතාකරන්න.සංවර්ධන නිලධාරීන් වසර 4ට ආසන්න කාලයක්
    ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වල නිරතවෙනවා.ඔයාලා වගේ මා .වෙදියෝ මේ සමාජයෙන් තව දූරටත් බිහිනොවේවා!

    • @chathuridinusha1
      @chathuridinusha1 2 หลายเดือนก่อน +1

      ගුරුවරු හැටියට පුහුණුවීම් කරලද උගන්වන්නෙ

    • @sankumari5985
      @sankumari5985 หลายเดือนก่อน

      ​@@chathuridinusha1ඔව් පාසල් සංවර්ධන නිළධාරීන් අවුරුදු හතරක් කාල සටහන් සහිතව පාසල් වල ඉගැන්වීම් කරනවා තම විෂයට අදාල පුහුණු වැඩසටහන් වලට සහභාගි වෙලා කල⁣ාප මට්ටමින් දුන් ගුරු පුහුණු වලට සහභාගි වෙලා පුහුණු වෙලා ඉන්නේ

  • @sulochanaumayanganee8449
    @sulochanaumayanganee8449 2 หลายเดือนก่อน +3

    චමුදිත සංවර්ධන නිලධාරීන් ගැන නොදන්න දේවල් කතාකරලා පිරිහෙනවා.මාධ්‍යවේදියෙක් උනාම දෙයක් හරියට දැනගෙන හොයලා බලලා කතාකරන්න ඕන කට තිබුන පලියට කතා නොකර.රටේ ගුරු හිගයක් පවතිද්දි අවුරුදු 4 ක් තිස්සේ රටේ අධ්‍යාපනයට උර දුන්නේ සංවර්ධන නිලධාරීන් තමයි.දන්නේ නැත්නම් ඉස්කෝලෙකට ඇවිත් බලන්න.සංවර්ධන නිලධාරීන් කියන්නේ උපාධිධාරීන් .අපිට උපාධියට අදාල විශයන් තියෙනවා.ඒ වගේම විධිමත් කාල සටහනකට අපි ඉගෙන්වීම් කටයුතු කරන්නේ.ඒ නිසා ප්‍රසිද්ධ මාධ්‍ය ක් ඉස්සරහා නොදන්න මගුල් කතා කරන්න එපා

  • @slschoolteacher3187
    @slschoolteacher3187 2 หลายเดือนก่อน +14

    චමුදිත මහත්තයා ඔයා පාසල් සංවර්ධන නිළධාරීන් ගැන කතා කරන්න කලින් හොදට ඒ ගැන හොයලා බලලා හිටියා නම් තමා හොද. දන්නෙ නැති දේවල් නොකියා. ඒ ඉන්නෙ උපාධිධාරීන්, පාසල්වල time table tiyenawa, අවුරුදු ගානක් පාසල් වල ගුරු හිගයක් පවතිද්දි පාසල පවත්වාගෙන යන්න ඔවුන් තමයි ලොකු සේවයක් කරේ.අදටත් එහෙමයි.

  • @palihawadanarashani7481
    @palihawadanarashani7481 2 หลายเดือนก่อน +17

    මේ චමුදිත මහත්තයෝ සංවර්ධන නිලධාරීන්ගේ නඩුව ගැන දන්නේ නැත්නම් කට වහගෙන ඉන්නවා එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැතිව.

  • @MadushikaLakmali-gr2tt
    @MadushikaLakmali-gr2tt 2 หลายเดือนก่อน +4

    චමුදිත මහත්තයෝ ඔබතුමා හයියෙන් කෑ ගහලා පාසල්වල ඉන්න සංවර්ධන නිලධාරීන් බාල්දු කරන්න කලින් පොඩ්ඩක් තමන් කියවන දේවල් කොච්චර දුරට හරිද කියලා බැලුවොත් තමයි හොඳ .මොකද අවුරුදු ගානක් පාසල්වල අපි කරන්නෙත් ඔයා ඔය කරන්නෙ නෑ කියලා කියන දේවල් ම තමයි . බෝපගේ සර් නඩුවට කතා කරාට එතුමාගේ උවමනාවකට නෙවෙයිනේ නඩුව දැම්මේ .ඔයාට ඔය තරමටම ඕක ප්‍රශ්නයක් නම් වාචාලකමට කියවන්නෙ නැතුව හොඳට හොයලා බලන්න .ඉස්කෝල වලින් තොරතුරු ගන්න .එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි අපි ඉස්කෝලවල මොනවද කරන්නෙ කියලා .ඔබතුමාගෙ ඔය වැඩසටහන් වලට ගෙන්නලා අහන්න .අනික කාව හරි ඔතනට ගෙන්වලා ප්‍රශ්න අහලා ඒ මනුස්සයාට ඒවට උත්තර දෙන්නවත් හරියට අවස්ථාව නොදී පොර 🐓 වගේ කෑ ගහන්න ඕන නම් ඔයාගෙ මනස්ගාත ඔක්කොම ඒ එන කෙනත් පිළිගන්න ඕන කියලා හිතනවා නම් පව්.තමන් ගැනම අධි මාන්නෙකින් ඉන්නෙ කියලා රටටම පෙන්නනවා ඉතින් ..

  • @melanweerakon9359
    @melanweerakon9359 2 หลายเดือนก่อน +9

    අපෙ ගමේ ඉන්නව නන්නත්තාර බුවෙක්.. ඌ බීලා පජාත උනාම චමුදිතය වාගෙ.. බීල හැමදාම දේසපාලනේ ගැන කතා කරනව.. සමාර දවස්සලට ගුටිත් කනව..😂

  • @savindavilasini8212
    @savindavilasini8212 2 หลายเดือนก่อน +3

    වාචාල කටක් තිබ්බ පලියට නිවේදකයෙක් වෙන්නැ.සංවර්ධන නිලධාරීන් ගැන කතාකරන්න කලින් පාසල්වල විදුහලපතිවරුන්ගෙන් කලාපෙන් අහලා බලන්න.වාචාලකමට
    දොඩවන්නැතුව

  • @amarelk6451
    @amarelk6451 2 หลายเดือนก่อน +18

    නුවන් බෝපගේට වඩා JVP එක ගැන නේ ඇහුවේ බන්? සජියා කුඩ්ඩට ජනාදිපති සමාව දෙනවා කියලවත් කිව්වද? 😂

    • @sajiththarundadissanayake7024
      @sajiththarundadissanayake7024 2 หลายเดือนก่อน

      උන් ඉතින් උන්ට දැනෙන දේනෙ අහන්නෙ සහ උන්ට අහන්න කියල පක්ශෙන් දීපු ලැයිස්තුව

    • @amarelk6451
      @amarelk6451 2 หลายเดือนก่อน +1

      @@sajiththarundadissanayake7024 ඔයාට හිත රිදුනද පැට්ටො? 😂

  • @sudeshmalaviarachchiscience
    @sudeshmalaviarachchiscience 2 หลายเดือนก่อน +22

    NPP එක ගැන අහන ඒවා අනුර ගෙන්නලා අහපන් චමුදිත

    • @chathurnilan9020
      @chathurnilan9020 2 หลายเดือนก่อน

      ඔක්කොම akai

    • @sajiththarundadissanayake7024
      @sajiththarundadissanayake7024 2 หลายเดือนก่อน

      රට අනුරට😂

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 2 หลายเดือนก่อน

      Ehema law ekak thiyenavada kohe hari 😂😂😂

    • @shayaman100
      @shayaman100 2 หลายเดือนก่อน

      @@gayankarunasinghe5780 ඒක නීතියක් නෙමේ,සාමාන්‍ය දැනුමෙනෙ 😂😂

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 2 หลายเดือนก่อน

      Hari aragalaya enne 2025 kawru awath. ❤

  • @nadeeraherath2433
    @nadeeraherath2433 2 หลายเดือนก่อน +2

    චමුදිත මහත්තයෝ දන්නෙ නැති දේවල් කියන්නෙ නැතුව හිටිය නම් හරි නේද? පාසලේ විෂය නිර්දේශය ගැන දන්නෙ නැත්නම් නොකියා ඉන්න.පුරාවිද්‍යා උපාධිධාරීන්ට පාසලේ විෂයයක් තියනවා.ඉතිහාසය. ඉතිහාසය පෙළ පොත් ටික අරන් බලන්න පුරාවිද්‍යා පාඩම් ඉතිහාසය පෙළ පොතේ තියනවා. නොදන්න දේවල් නොකියා ඉන්න.

  • @chathuridewamuni6360
    @chathuridewamuni6360 2 หลายเดือนก่อน +15

    චමුදිත කියන විදියට පාසල් සංවර්ධන නිලධාරීන් පාසල් වල හාල් ගරනවා 😂 දන්නෙ නැති මගුල් කියවලා නෝන්ඩි වෙන්න එපා 🤮

    • @chathuridinusha1
      @chathuridinusha1 2 หลายเดือนก่อน

      ඇත්තටම මොනවද එයාල කරන්නෙ

  • @dinekasandeepani8441
    @dinekasandeepani8441 2 หลายเดือนก่อน +7

    මම දැකපු ලංකාවේ විනය අඩුම මාධ්‍යවේදීයා.

  • @chathurikalakmali6642
    @chathurikalakmali6642 2 หลายเดือนก่อน +2

    චමදිත දෙයක් දැනගෙන කතා කරන්න. ටයිම් ටේබල් එකක් නෑ කියනවනම් අවුරුදු 3ටත් වඩා කාලයක් උගන්නපු කාලච්ඡේද 34 ක විතර විදුහල්පති සහතික කරපු ජාතික පාසලක ටයිම් ටේබල් එකක් දෙන්නම් බලන්න....
    මාධ්‍ය ආචාරධර්ම ටිකක් ඉගන ගත්තනම් ඔහොම උම්බෑ කියන එක්ක නෑ

  • @AnojaMaduvanthi
    @AnojaMaduvanthi 2 หลายเดือนก่อน +2

    පාසල් සංවර්ධන නිලධාරින් ගුරුවරු කරන සියලුම දේ කරනවා.පත්වීම් ලියුමෙ තියෙන නමයි රාජකාරි වෙලාවයි විතරයි වෙනස්.ගුරුවරයා කරන සියලුම දේ කරල තව 3.30 වෙනකල් office එකේ තියෙන වැඩ කරනවා.දන්නෙ නැතිනම් දැනගන්න.වගකීමක් තියෙන මාධ්‍යක් නම් මෙච්චර අසාධාරණයක් වෙලා තියෙන අපට සාධාරණය ක් කරන්න පෙනී හිටින්න.

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 2 หลายเดือนก่อน +4

    බෝපගේ මහතා ඉතාමත් සංයමයෙන් යුතුව අදහස් දැක්වූ බව kuhaka නොවී තේරුම් තේරුම් ගන්න....❤❤❤❤❤

    • @Sasanka197
      @Sasanka197 2 หลายเดือนก่อน

      These guys follow Western values, and call themselves Marksits😅😅😅 Foreign funded puppet, don't get fooled

  • @asankaranasinghe813
    @asankaranasinghe813 2 หลายเดือนก่อน +2

    මේ මනුස්සයට කතා කරන්න දුන්නේ නෑ .වැඩි කාලයක් කතා කලේ නිවේදකයා ..දෙපැත්ත මාරු කරගත්තා නම් මරු 😅😅.

  • @prasadmadhawa9946
    @prasadmadhawa9946 2 หลายเดือนก่อน +17

    මෙතෙන්ට නිවේදකයො විතරක් හිටියනම් ඇති..ප්‍රශ්න අහල උන්ම උත්තර දෙනව..පිස්සු හුකන නිවේදකොයො..ආපු මනුස්සයට කිසිම අවස්තාවක් දෙන්නෙම නෑනෙ

  • @edu.5852
    @edu.5852 2 หลายเดือนก่อน +7

    චමුදිත නිවේදකයෙක් වූ පලියට සියල්ල දන්නෙකු වෙන්නේ නෑ.ඒවා අධ්‍යනය කල යුතුයි .ඒ නිසා පාසල් සංවර්ධන නිලධාරීන් පාසල් තුල කරන් කාර්යන් අධ්‍යනය කර මාද්‍ය තුල ප්‍රකාශ නිකුත් කරන්න .

  • @samindajayarathne7765
    @samindajayarathne7765 2 หลายเดือนก่อน +2

    වැරැදි පණිවිඩ සමාජ ගත නොකර නිවැරදිව සොයා බලා කතා කරන්න ,පාසල් තුළ ට ගොස් සොයා බලන්න නිවැරදි ව Do ලා මොන තරම් මෙහෙයක් ඉටු කරනවාද කියලා ,ගුරු හිගය තියෙනකොට අපි කරන මෙහෙය හොදයි ,දැන් තමා අඩු පාඩු පෙන්නේ,

  • @ThilakVidanarachchi-qm3pb
    @ThilakVidanarachchi-qm3pb 2 หลายเดือนก่อน

    මේ නුවන් බෝපගේ ඉතාම බුද්ධිමත් කෙනෙක් ...ඇත්තටම මම දැක්ක බුද්දිමත්ම අපේක්ෂකයා ...චමුදිතලා වගේ පක්ෂග්‍රාහී මන්ද බුද්ධිකයන් ට බෑ ඔහුව මං මුලා කරන්න.උත්තර පැහැදිලියි .

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 2 หลายเดือนก่อน +1

    සංවර්ධන නිලධාරීන් නැත්නම් ඉස්කෝල වැහිල... ගුරුවරු කරන පම්කක් නෑ ඉස්කෝල වල. උන් ඉස්කෝල වල ස්ටාෆ් රූම් වලට වෙලා ඕපාදූප කතා කරන වෙලාවෙ අපි තමයි ළමයි වෙනුවෙන් හැම දේම කරේ...

  • @sagarikasamarakoon9284
    @sagarikasamarakoon9284 2 หลายเดือนก่อน +2

    අපි කාර්යාලයවල වැඩ කරන සංවර්ධන නිලධාරීන්....අපිට පත්වීම් දෙනකොට අපිට ඕන තැනකට පත්වීම් දෙන් නෑනී..අපිටත් පාසප් වලට ලැබුණා නම් උගන්වනවා...පළාත් ගුරු විභාගය ලියලා අපිත් අපි පත්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නේ... පාසල් වල සංවර්ධන නිලධාරීන් විශේෂ ඇයි....කාර්යාලය වල ඉන්නේ උගන්වන බැරි අයද? එයලා පාසල් වලට කාර්යාලය කටයුතු වලට අනුයුක්ත කරේ. සමහර පාසල් වල උගන්වන ගුරුවරු නැති නිසා පංති වල උගන්වන දුන්නේ...ඒ අතර කාල සටහන් නැති අයත් ඉන්නවා....දැන් එයාලා ගුරු සේවා ව්‍යවස්ථාවට පිටින් ගුරු සේවයට ගන්න යනවා...කාර්යාලය වල ඉන්න අපිට ලොකු අසාධාරණයක් මේක... ඒ ගැනත් කතා කරන්න...

  • @amalliyanage2436
    @amalliyanage2436 2 หลายเดือนก่อน +1

    මුන් තුන්දෙනා මේ මොනවද අහන්නේ පොඩි උන් වගේ

  • @shinalfernando5983
    @shinalfernando5983 2 หลายเดือนก่อน +9

    අද නම් මුන් 3දෙනාගේ බඩ විරේක වෙන්න දුන්නා බෝපගේ සහෝදරයා😂😂😂

  • @Renukachandrani-l4z
    @Renukachandrani-l4z 2 หลายเดือนก่อน +1

    චමුදිත ඔබතුමා මං ආසම නිවේදකයෙක්.මේවගේ අහසින් වැටුන වගේ අය ගෙනත් ඔයා චාටර් වෙන්න එප

  • @virajvlogs1614
    @virajvlogs1614 2 หลายเดือนก่อน +4

    සංවර්ධන නිලධාරී ගැන දන්නැතුව චමුදිත.ගොන් කතා කියන්න එපා.දැනගන්න ඕන නම් අහන්න අපි කියන්නම්.ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මරලා තියෙන්නේ ඒ ගැන කතා කරන්න

  • @senalbashitha5771
    @senalbashitha5771 2 หลายเดือนก่อน +6

    චමුදිත මහත්මයෝ ඔයා මොනවද පාසල්.වල ඉන්න සංවර්ධන නිලධාරී ගැන දන්නේ.. ඔයා හිතන් ඉන්නේ පාසල්.වල සං.නිලධාරීලා පොල් ගානවා කියලද.. අනේ මේ දන්න කෙහෙල් මලක් කීවා නම් තමයි හොද. වාචාලකම තිබුන පලියට ඔහොම නොදන්න බම්බු නොකියා හිටියොත් හොදයි.. නැත්තම් විහින් චාටර් වෙනවා..

  • @rashmichandrasirir9989
    @rashmichandrasirir9989 2 หลายเดือนก่อน +1

    අපෙන් අහන්න සංවර්ධන නිළධාරි ගැන...

  • @dayaudukala303
    @dayaudukala303 2 หลายเดือนก่อน +2

    ජනඅරගල සන්ධානයේ ප්‍රතිපත්ති ගැන සංවාද නොකර බෝපෙ ලවා ජවිපෙට මඩ ගහන්න පුළුවන්ද කියලයි චමුදිතල බැලුවෙ.හැබැයි බෝපෙ ඉතාම නිවැරදිව ඊට හසු නොවී ජනඅරගල සන්ධානයේ ප්‍රතිපත්ති සමාජගත කරන්න උත්සාහ කලා.මෙයාලගෙ ප්‍රතිපත්ති ඇතුලත් පොත මේ රටේ සියළු දෙනාම කියව ගන්නවනම් හොඳයි.එතකොට ඒ ගැන සංවාද කල හැකියි.අළුත් දෙයක් සැබෑ සිස්ටම් චේන්ජ් එකක් එකවරම සමාජගත නොවෙනු ඇති.මේව ගැන හොඳ සංවාදයක් ගොඩ නැගීමට පුරවැසියො ලෙස අපි මැදිහත් වෙමු.NPP ප්‍රතිපත්ති ප්‍රකාශයත් එලිදැක්වූ පසුව අපට මේ සංවාදය පහසු වේවි.එහි මේ ප්‍රතිපත්තිම ඇතුලත් නම් අනුරගෙ එක ඡන්දයක් වත් කැඩෙන එකක් නැහැ.එහි ධනේශ්වර ප්‍රතිපත්ති අන්තර්ගත නම් සමාජවාදය විශ්වාස කරන ජනතාව ඔහුට ඡන්දෙ දෙයි කියල විශ්වාස කරන්ඩත් බැහැ.බොරැවට ඡන්ද කැඩිල්ලක් ගැන විකාර දෙඩවීම පල රහිතයි නේද?.

  • @darshaninadee3181
    @darshaninadee3181 2 หลายเดือนก่อน +2

    සංවර්ධන නිලධාරි න් ගැන හරි විස්තර හොයලා බලලා කතා කරන්න චමුදිත මහත්තයා .මොකද ඔයා ඔය පුටුවෙ ඉදන් කෑ ගැහුවාට ඉස්කෝල වල ඒ අය කරන සේවය ගැන දන්නෑනෙ.අනිත් අයට ගරහන්න කලින් හොදින් හොයලා බලන්න. අනුන්ට කරන අපහස වලට සොබාදහමෙන් තමන්ට දඩුවම් ලැබෙනකොට ව්දවන්න බැරිවෙයි.

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 2 หลายเดือนก่อน +1

    ප්‍රින්සිපල්ල ගෙන් අහන්න ප්‍රින්සිපල්ල නැති උනාම පාසල් බලාගන්නෙ කවුද කියල... ගුරුවරුන්ට බාර දෙන්නෙ නෑ වගකීමක් ගන්න ගුරුවරුන්ට බෑ... අපි තමයි ඒ සේරම් කරන්නෙ. අපි නැත්නම් ඉස්කෝල වැහිල මෙලහකට

  • @MadhushaniJayawardhana-g4r
    @MadhushaniJayawardhana-g4r 2 หลายเดือนก่อน +4

    චමුදිත ඔයා හිතන් ඉන්නේ ඔයා සියල්ල දත් කියලා.එහෙම හිතන් ඉන්න කෙනා තරම් මෝඩයෙක් තවත් නෑ.ඔයා මාධ්‍යවේදියෙක් හැටියට ඔයිට වඩා දේවල් ගැන හොයලා බලන්න.ඉස්කෝලවලට ගිහින් බලන්න සංවර්ධන නිලධාරීන් උගන්වනවද නැද්ද කියලා.අනුමත කල සහ නොකල කාලසටහන්වලට අපි උගන්වනවා.කාලච්ඡේද 22/25/28/32/38 අපි ආවරණය කරනවා.ඒවා රිලීෆ් එහෙම නෙවෙයි.සම්පූර්ණ විෂයන් සමහරවිට විෂයන් දෙකක් අපි උගන්වනවා.තරඟවලට පුහුණු කරනවා..ඒ හැමදෙයක්ම අපි අවුරුදු තුනක් තිස්සේ කරනවා.නඩුවට දුන්නා වගේ ඒවගේ සාක්ෂි ඔයාටත් දෙන්නම් ඕනේනම් 😊

  • @amarelk6451
    @amarelk6451 2 หลายเดือนก่อน +18

    හිරු TV රෙදි ඉල්ලේ, නාට්ටාමියා mission failed! 😂

  • @keerthikumara1486
    @keerthikumara1486 หลายเดือนก่อน

    චමුදිත
    අපි පන්තිවල උගන්වනවා අවුරුදු හතරක් time table දීලා තියෙනවා පන්ති භාරකාරීත්වය දරනවා සතියකට කාල පරිච්ඡේද තිහක් උගන්වනවා ඔයා මේ ගැන විස්තර හොයලා බලලා දැනුවත් වන්න

  • @Tharusanka
    @Tharusanka 2 หลายเดือนก่อน +3

    උපාධිධාරීන් ව්‍යවස්ථානුකූලව පැවැත්වූ විභාග වලින් පමණක් ගුරු සේවයට බඳවා ගත යුතුයි.
    සංවර්ධන නිලධාරීන් වුවද එම ගුරු විභාග වලින් සමත් වී ගුරු සේවයට පැමිණිය යුතුයි.
    විභාග වලට බය සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් දුන්නොත් අධ්‍යාපනය ඉවරටම ඉවරයි.

  • @rashimanel2302
    @rashimanel2302 2 หลายเดือนก่อน +2

    Do ගැටලුව ඔබට ඔය තරම්ම කතා කිරීමට අවශ්‍ය නම් සහභාගිත්ව නිරීක්ෂණය කරන්න...

  • @gayankonara2187
    @gayankonara2187 2 หลายเดือนก่อน +1

    කිසි දවසක සජිවී වැඩසටහනකට එන්නෙ නැති සජිත් ප්‍රේමදාස ට වඩා මොනා උනත් මූට රෙස්පෙක්ට් 😂 පුලුවන් නම් ගෙන්නපල්ලා සජිත් බෑ කවදාවත් බෑ

  • @anushamoragoda7527
    @anushamoragoda7527 2 หลายเดือนก่อน +3

    කෙනෙක්ගෙ මූලික අයිතිවාසිකම් කඩවීමට ලංකාවේ හොඳම ලෝයර් කෙනෙක් නඩුවක් බාරදීම විශේෂයෙන් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ දේශපාලනීකරණය කරන්න එපා

  • @AruniPrabodhika-vw9zx
    @AruniPrabodhika-vw9zx 2 หลายเดือนก่อน +1

    මේ චමුදිත් මොනවා ද කියන්නේ ?හරියට දන්නේ නැතුව ප්‍රසිද්ධ මාධ්‍යයේ මේ විදියට පිස්සෙක් වගේ කියවන්න එපා .timetable නැතුව පාසල් වල සංවර්ධන නිලධාරින් ඉන්නවා කියන්නේ එයාල උගන්වන්නේ නෑ කියන්නේ.. හරියට හොයල බලන්න කතා කරන්න කලින්.

  • @sachinprasad521
    @sachinprasad521 2 หลายเดือนก่อน +8

    මොනව උනත් උත්තර දෙන විදිහනම් නියමයි

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 2 หลายเดือนก่อน +4

    අමු ගවයෝ තුන් දෙනෙක්.අපහාසයට වගේ හිනා වෙනව. තව ට්ක දවයි

  • @nishanthahanwella5602
    @nishanthahanwella5602 2 หลายเดือนก่อน +1

    Bopage awankai adarei bro.
    Anura dinawamu.

  • @ayeshadasanayaka7841
    @ayeshadasanayaka7841 2 หลายเดือนก่อน +1

    චමුදිත ඉස්කේලවලට ගිහින් බලන්න සංවර්ධන නිලධාරින් ඉස්කෝලවල කරන වැඩ මොනවද කියලා.ගුරුවරුන්ගෙන් වෙන සේවය ටත් වඩා දෙයක් සංවර්ධන නිලධාරී හරහා සිදුවෙනවා.විදුහල්පති වරුන් දන්නවා ඒ ගැන.

  • @PushpaJayarathna-b5w
    @PushpaJayarathna-b5w 2 หลายเดือนก่อน +2

    චමුදිත මහත්තයෝ කොහොමද කියන්නෙ සංවර්ධන නිළධාරින්ට time table නැහැ කියල...මම දැකපු ලංකාවේ විනයක් තැති මාධ්‍යවේදීයෙක්..

  • @nilanthikarunathilaka8716
    @nilanthikarunathilaka8716 2 หลายเดือนก่อน +10

    චමුදිත මහත්තයෝ ඔබ දන්න දෙයක් කතාකරන්න .මෝඩයෙක් වගේ කතා කරන්න එපා. සංවර්ධන නිලධාරීන් පාසල තුල වැදගත් මෙහෙවරක් සිදු කරන අය. ටයිම් ටේබල් පවා තිබෙනවා. ඒවගේම ඉගැන්වීමේ් කටයුතුවල යෙදෙනවා

  • @Natureschoolසොබාදහම්පාසල
    @Natureschoolසොබාදහම්පාසල 2 หลายเดือนก่อน +5

    ජන අරගල සන්ධානය ට ජය වේවා 💪❤️

  • @udeshikakonara2066
    @udeshikakonara2066 2 หลายเดือนก่อน +1

    නමට ස්කෝල වල ගුරවරු උනාට... පත්වීමේ එහෙම එකක් නෑ.... time table thibunata... guru kiyla gahalma dunna nam me okkoma ඉවරයි....

  • @sameeradasanayake-n5w
    @sameeradasanayake-n5w 2 หลายเดือนก่อน +3

    සංවර්ධන නිලදාරීන් පාසල් වල දැනට වසර 4 ක් උගන්වනවා ඒ අය ගුරු සේවයට අන්තර්ග්‍රහනය විය යුතුය කියලා ඔවුන් ඉල්ලන එක සාධාරණයි ,

  • @madhu123414
    @madhu123414 2 หลายเดือนก่อน +4

    අද නම් මුන් 3දෙනාගේ බඩ විරේක වෙන්න දුන්නා බෝපගේ සහෝදරයා

  • @johnsoneditor
    @johnsoneditor 2 หลายเดือนก่อน

    # මලිමාවට ඡන්ද කෝටියක්
    # අපේ ඡන්දය මලිමාවට

  • @subashanispi3525
    @subashanispi3525 2 หลายเดือนก่อน +1

    චමුදිත , වැඩසටහනක් කරන කොට හරි දත්ත එක්ක සූදානමකින් කරනව නැත්නම් ගෙ⁣ාන්කම ඉස්මතු වෙනවා. සංවර්ධන නිලධාරින් ගැන දන්නැති මගුල් කියවනවන්නැතිව. මාධ්‍යවේදියකු විදිහට වගකීමෙන් කටයුතු කළොත් හොඳයි . නැත්නම් කරන්න පුළුවන් වෙන දෙයක් ⁣හොයා ගත්නම් හොඳයි. බොරුවට බෙරිහන් නොදී

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 2 หลายเดือนก่อน +7

    මොනවද මේ ගොන්නු අහන ප්‍රශ්ණ, අහපියකො ජන අරගල.සන්ධානෙ වැඩපිලිවෙල ගැන, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක් ගැන බෝපගේ කිව්ව, ප්‍රශ්ණ කරපල්ලකො ඒක ගැන, උo නානකොට උන්ම ප්‍රශ්ණෙ අත අරිනව,

  • @nuwanmadusanka916
    @nuwanmadusanka916 2 หลายเดือนก่อน +2

    චමුදිත ඔයාගෙ ගොන්පාට් දෙන්න එන්න එපා සංවර්ධන නිලධාරින් ට ,එයාලගෙ සේවය මුලු පාසල් පද්දතියම දන්නව ,උම්බෑ කියනව හැම එකටම ,අප්පිරියම නිවේදකය මටනම් නූතනයේ 😡

  • @nirmalrasika156
    @nirmalrasika156 2 หลายเดือนก่อน

    ජය්

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 2 หลายเดือนก่อน +1

    අපේ රටේ දරුවන්ට සැපසේ ජිවත් වීමට සුදුසු රටක් නිර්මාණය කලහැක්කේ ජාතික ජනබලවේගයට පමණි ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

    මම මේ program එක ගැන දැක්ක මොහොතෙම comment එකක් දැම්මා මේ වෙලාවෙ නුවන් බෝපගෙ ගෙන්නන්නෙ මාලිමාවට ගහන්න කියලා ඒ වගේම උනා,,සජබෙ ගැන කතා කරනකොට ගානට ඒක අනිත් පැත්තට හරවනවා,, මේ සාකච්ඡාවට නමක් දැම්මා නම් npp සහ දේශපාලන ය කියලා දාන්න පුළුවන් 😂😂 ඕයි හිරු කඩේ යනවා නම් professional කඩේ පලයන් ගූ ගාගන්නෙ නැතුව 😂😂

  • @වනසරාරටජිවිතය
    @වනසරාරටජිවිතය 2 หลายเดือนก่อน +5

    ලැජ්ජාවට කමෙන්ට් අයින් කලානේ😂

  • @upananda-mb2vw
    @upananda-mb2vw 2 หลายเดือนก่อน +7

    කක්කුස්සිකටා චමුදිත

  • @nipunasampath2554
    @nipunasampath2554 2 หลายเดือนก่อน +12

    කෝ නාට්ටමියො කොමෙන්ට් ටික

  • @rashmichandrasirir9989
    @rashmichandrasirir9989 2 หลายเดือนก่อน

    ❤ බෝපගේ සහෝදරයා good

  • @upulbandu7899
    @upulbandu7899 2 หลายเดือนก่อน +2

    පාසල් සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් මේ අවස්ථාවේ කළ කතාබහ අන්වශ්‍ය දෙයක්. මේ දේශපාලනය සම්බන්ධ වැඩසටහනක්. සංවර්ධන නිලධාරින් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුව ගැන මෙතනදී කතා කළේ ඇයි.ඒක දේශපාලනයට අදාළ දෙයක් නෙමෙයි

  • @thanujajayalath1403
    @thanujajayalath1403 2 หลายเดือนก่อน +1

    අනේ අනේ චමුදිත මහත්තයා.. පාසල් සංවර්ධන නිලධාරීන් පාසල්වල කරන සේවය ඔය මහත්තයා දන්න තරම තමා.. 😂

  • @ImalshaSamindi
    @ImalshaSamindi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @RohitaDeSilva
    @RohitaDeSilva 2 หลายเดือนก่อน +4

    ගොනා බලපිය වැදගත්කමට උත්තර දෙන ආකාරය තොට වඩා අපිට මතකයි 87.88.89 ඔයිට වඩා හොදයී ගූ කාපියව් ගොන්නු 3 දෙනා බලපියව් නිහතමානී කම

  • @sumalinamal5013
    @sumalinamal5013 2 หลายเดือนก่อน +3

    කොහොමද චමුදිත කියන්නෙ පාසල් සංවර්ධන නිලධාරින්ට time table නෑ කියලා.
    හරියට හොයල බලලා වචන පාවිච්චි කලානම් හොදයි.
    නැත්තම් hiru tv එකටත් හොද නෑ

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    චමුදිතට ළගදී ලෙඩක් හැදෙනවා....ඒ ලෙඩේ නම මොකක්ද දන්නේ නෑ...දැනටත් අසනීපෙන් ඉන්න බව පෙනෙනවා....ද්වේශය වපුරන කොට හුඟක් අයට අසනීප වෙනවා....අනුන්ට කඩේ යන්ට බාරගත්තම ලෙඩක් හැදෙනවා...

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 2 หลายเดือนก่อน

    ආර්ට් කරපු කෙනෙක්ට සයන්ස් උගන්වන්න බෑ කියන්නවනම් චමුදිත ට මොලේ නෑ කියන එක තමයි ඒකෙන් කියන්නෙ. අපිට බැරි සබ්ජක්ට් එකක් නෑ... ගුරුවරු පුදුම වෙලා ඉන්නෙ අපේ හැකියාව ගැන. ඩිප්ලෝමා තියන ගුරුවරුයි අපියි අතරෙ වෙනස ඒකයි

  • @kanchanaganegoda8826
    @kanchanaganegoda8826 2 หลายเดือนก่อน +1

    චමුදිත do ගැන දැනගෙන කතාකරන්න

  • @nuwanabeyrathnaa1042
    @nuwanabeyrathnaa1042 2 หลายเดือนก่อน +2

    චමුදිත නුවන් කියන්නෙ ලෝයර් කෙනෙක්😂

  • @Slvinuboy20071
    @Slvinuboy20071 2 หลายเดือนก่อน

    චමුදිතට පිස්සු😂

  • @tharangawijekoon9979
    @tharangawijekoon9979 2 หลายเดือนก่อน

    හිරු නිවේදිකයෝ අන්තිමයි..

  • @shevonprincika3091
    @shevonprincika3091 2 หลายเดือนก่อน +1

    පාසල් සංවර්ධන නිලධාරීන් පිළිබඳව හරියට දැනගෙන කතා කරන්න චමුදිත මහත්තයා

  • @SachiMadu-l6f
    @SachiMadu-l6f 2 หลายเดือนก่อน +1

    2022 ඉදලා අද දක්වාම කාලසටහනකට අනුව විෂය උගන්වනවා.ගුරු කියන තනතුරු නාමය ණැතුව සියලුම ‍යුතුකම්,වගකීම් අකුරටම ඉටු කරනවා.කොරෝනා කාලේ කට්ටිය බයේ ගෙවල්වල ඉද්දි සංවර්ධන නිලධාරීන් තමයි යුතුකම් ඉටු කලේ.කෙලෙහිගුන නැති ගුනමකුවෝ වගේ මෙලෝ හසරක් නොදැන කියවන්නෙ නැතුව ඉන්නවා මහත්තයෙක් වගේ

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 2 หลายเดือนก่อน +1

    අට පාස් නැති චමුදිත ඇතුලු මෝඩ රැල එනව උපාදිදාරී පාසල් සංවර්ධන නිලධාරීන් ගැන කතා කරන්න. අමු ගවය

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    අයියෝ හිරු....නා ගැනීමේ සලකුණ.....බෝප් එකෙන් නං නෑවා මුන් තුන්දෙනාව...ඇත්තටම මුං ඔහල්ලු කියන එක ඔප්පු කළා...පව් මුන්ගේ නම මුලට දාන වචනේ....

  • @lavangamuthumali459
    @lavangamuthumali459 2 หลายเดือนก่อน +1

    චමුදිත මහත්තයෝ පාසල් සංවර්ධන නිලධාරීන් ගැන ඒ නිලධාරීන් පාසලේ කරන සේවාවන් ගැන නොදැන කතා කරන්න එපා මෙහෙම. අපි පාසලේ අධ්‍යයන කටයුතුවල නිරත වන්නේ ටයිම් ටේබල් ඇතුව. ඒ වගේම පාසල තුල පන්ති කාමරය තුල ඒ දරැවන්ට අපි ගුරැවරැ. නොදැන කතා කරන්න එපා ඔහොම.

  • @වනසරාරටජිවිතය
    @වනසරාරටජිවිතය 2 หลายเดือนก่อน +2

    ප්‍රශ්නයක් ඇහුවනම් උත්තර දෙන්න වෙලාවක් දිපන් බල්ලො😂

  • @NadeeDilrukshi-qh6kz
    @NadeeDilrukshi-qh6kz 2 หลายเดือนก่อน

    චමුදිත අවුරුදු 4 ක් පුරාවටම ගුරුවරුන් ගේ අඩුපාඩු දැනෙන්න නොදී සංවර්ධන නිලධාරීන් පාසල්වල දරුවන් ගේ අධ්‍යාපනයට කල මෙහෙවර ඔබ දන්නවද?නොදන්න මගුල් කතා නොකර හරි හැටි දෙයක් දැනගෙන දෙඩෙව්වොත් හොදයි .ඔයාවගේ නිවේදකයෝ යලි යලි බිහි නොවේවා!!!!!!!!!!!!!!!!!

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 2 หลายเดือนก่อน +6

    චමුදිත නානව !!

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +4

    Malima jaya veava budusaranai anura shavodarya budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤❤

  • @manjupradeep8080
    @manjupradeep8080 2 หลายเดือนก่อน +1

    මේ බූරු චමුදිතයා. ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනකම් ඉන්නේ නෑ. මැදින් පනිනවා පිස්සෙක් වගේ.

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp 2 หลายเดือนก่อน

    NPP එකේ සහෝදරයෙක් ගේන්න බලන්න❤🗿 තුන්දෙනාගෙම රෙදි නෑ
    චමුදිතයා චැයි චැයි ගගා ඉදි 😂😂

  • @pradeepakumari6550
    @pradeepakumari6550 2 หลายเดือนก่อน +1

    අනේඑචමුදිත ඔයා පාසල් සංවර්ධන නිලධාරීන් ගැන මොනවද දන්නෙ 😅😅

  • @nipunasampath2554
    @nipunasampath2554 2 หลายเดือนก่อน +7

    මුන් කොච්චර පටු, ලිං ගෙංබොද කියලා හරි පැහැදිලියි මුන් මේ අහන ප්‍රශ්න වලින්..

    • @sajiththarundadissanayake7024
      @sajiththarundadissanayake7024 2 หลายเดือนก่อน +2

      😂උත්තර දෙන එකා ගැන කියපන්කො බන්😂

  • @SandhyaNawarathna
    @SandhyaNawarathna 2 หลายเดือนก่อน +2

    ⁣මෙයා ඇවිත් බැලුවද පාසල්වල .අනික චමුදිතට අදාල නැ මෙිිවා. මොකද දේශපාලන ප්‍රශ්න නෙවෙයි මෙිිවා

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 2 หลายเดือนก่อน +1

    චමුදිත දන්න පම්කක් කතා කරපන්... අපි තමයි වසල ගුරුවරු වැඩ නොකර ඉන්නකොට ළමයි වෙනුවෙන් වැඩ කරේ...

  • @chandimawijerathna2949
    @chandimawijerathna2949 2 หลายเดือนก่อน +1

    චමුදිත මහත්තයෝ පාසල් ගත සංවර්ධන නිලධාරීන් ගැන ඔයා හොයලා බලලද කතා කරන්නේ .එයාලා කරන වැඩ කරන කැපකිරීම් ගැන ඔයා දන්වා ද එක දවසක් සංවර්ධන නිලධාරීන් ගැන කතා කරාද ඔයා නිකම් කඩේ යන්න එපා මහත්තයෝ කොල බලලා කතා කරන කාඩ්බෝඩ් වීරයා

  • @ranjithkumara35
    @ranjithkumara35 2 หลายเดือนก่อน +1

    අධිකරණයෙහි තිබෙන නඩුවක් ගැන චූදිත මොනවද දන්නේ. පාසල් සංවර්ධන නිලධාරීන්ගේ කාර්යභාරය මෙයා දන්නවද?වගකීමක් නැති නාලිකාවක්.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @anu.c1115
    @anu.c1115 2 หลายเดือนก่อน

    වැරදිලාවත් මෙයාට ජන්දේ දෙන්න එපා. මෙයා ජනාධිපති වුණොත් සාධාරණ විභාගයක් ලියලා රජයේ පත්වීමක් ගන්න බලන් ඉන්න අයට දෙවි පිහිටයි. පිනට ගුරු ඉල්ලන අන්තර්ග්‍රහණ නඩේට උදවු කරන පිල්ලිය නුවන් බෝපෙගේ.

  • @හිතවත්මිනිසා
    @හිතවත්මිනිසා 2 หลายเดือนก่อน

    🔴

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 2 หลายเดือนก่อน

    ජන අරගල සන්ධානයට ජය.