අපේ පැරණි බස | Old Sinhala Language | Unlimited History episode - 64 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #Old_Sinhala
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 41

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +3

    තව ටික කාලයක් යද්දී තියන ටිකත් නැති කරලම දායි , දැන් ඉන්න පාලකයින්ට උවමනාවක් නැ නැති උනු දේවල් "කොහොමද නැවත ගොඩ නගා ගන්නෙ" ඔබ දෙපලට ත් නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට ත් යහපතක් ම වේවා

    • @nihaldesilva2207
      @nihaldesilva2207 3 ปีที่แล้ว +1

      Thank you professor Raj and Nuwan for making us understand our heritage in a new facet.
      May you all be well.

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว +1

    Bohoma pin obathumsnlata

  • @ප්රබූ
    @ප්රබූ ปีที่แล้ว +1

    භාශා ප්‍රශ්නෙ මටත් තිබ්බ ... මට ප්‍රශ්නයක් තියෙ..විජයල කුවේනිල කතා කලෙ මොන භාශාවද දේවනම්පියතිස්සල අශෝකල මිහිදුමහරහතන්වහම්සෙලා ස්වෙදේශිකයන් සමඟත් ස්වෙදේශිකයන් ඒ අය සමගත් කතා කලෙ මොන භාසාවද.තව එකක් ලංකාවෙ රජවරු ඉන්දියාවෙ රජවරු සහ ඔවුන් ලංකාවෙ අය සමඟ කතා කලෙ මොන භාශාවද..අද ඉංග්‍රීසි වගෙ එකල පොදු භාශාවක් තිබිල තියේද 🤔

  • @susanthaliyanage7961
    @susanthaliyanage7961 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ දෙපලට අපගේ නියම අනන්‍යතාව පෙන්වාදෙනවාට ජයෙන් ජයම වෙවා බුදු සරනයි

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @ranjithanura520
    @ranjithanura520 3 ปีที่แล้ว +2

    ලංකාවේ සමහරක් හිතාගෙන ඉන්නවා රැව්ලයි කොන්ඩෙයි වැව්වාම ඒහි බික්ශූබාවය වගේ එකපාරම ඉතිහාසය බූගෝලය පුරාවිද්‍යාව පුලුවන් වෙනවා කියලා .තවත් කට්ටියක් ඉන්නවා පුරාවිද්‍යාව ඉගෙන ගන්න ඕනි නෑ. ඒක විශ්වයෙන් පනිවුඩයයක් වගේ ලැබෙන එකක් කියලා කියන .අපරාදේ අපෙ ලමයි පුරාවිද්‍යාවට උපාදිය ගන්න විශ්වවිද්‍යාලයයන් වලට යන්නේ කියලා මෙච්චර් පහසු ක්‍රම. තියෙද්දී.තව්ත් කට්ටියක් කියනවා විශ්‍රාම ගියාම මාසිකව විස්‍රාම වැටුප් ලැබෙන විදියටම මේ දැනුමත් ලැබෙනවා කියලා.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +1

    සීගිරි කුරුටු ගී ලියා ඇත්තේ ඒ ඒ අයම විසින් ද, නැතහොත් ඒ අය වෙනුවෙන් යම් ලේඛකයකු විසින් දැය් කරුනාකර පහදා දෙන්න.
    ස්තුතිය් !

  • @kasunrodrigo6592
    @kasunrodrigo6592 3 ปีที่แล้ว +3

    Thanks for the information these are the questions that always plagued me during history lessons and to date, no one else provides a comprehensive analysis like a professor did

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගයමි...

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන 🙏

  • @Lakshan_Active
    @Lakshan_Active 3 ปีที่แล้ว +7

    සර් මෙ ආරාමික දාස භාවය යනු කුමක්ද ? එයින් නිදහස් කරනවා යන්න පැහැදිලි කරගත හැකිද? බොහොම ස්තුතියි සර් සහ නුවන්.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +3

      කරන්නම්

    • @isharauditha4257
      @isharauditha4257 3 ปีที่แล้ว

      මාත් ඕකමයි හිත හිත හිටියේ

    • @Lakshan_Active
      @Lakshan_Active 3 ปีที่แล้ว

      @@isharauditha4257 දැවෙන පස්න

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 ปีที่แล้ว

    👌🏿

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +1

    දලදා මැදුරේ පත්තිරිප්පුවේ තිබෙන පන්සියපනස් ජාතක පුස්කොල පොත අවුරුදු 960 ක් පැරැණි බව එතැන ලියා තිබෙනු දැක තිබෙනවා . එම පොත පැරණි ම පොතක් වෙන්නට හැකිද?
    ශිලාලිපි වල වචන වෙන් කොට නැති බවද දැක තිබෙනවා . එය නිවැරදි ද?
    කරුනාවෙන්, සර් සහ නුවන් වෙත.

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว +1

    අපේ ඇඟිලි බැඳීමට හුරු දෙයක් බටහිර රටවලද ආදිකාලයේ සිටම විවාහය සඳහා තිබුණා. එනම් රෙදි කෑල්ලකින් දෙදෙනා ගේ අත් බැඳීමයි. ‘Tie the knot’ යනුවෙන් අදහස් කෙරෙන්නේ විවාහ වීමයි.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      කොය රටවල ද උනෙ

    • @vimsen2221
      @vimsen2221 ปีที่แล้ว

      @@fai3379 සෙල්ටික් නමින් හඳුන්වන පුරාණ රටවල්/ප්‍රාන්ත ඒ කියන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය වගේ ඒවා. ඒ රෙදි පටිය/රිබන් වල පාටත් කිසියම් සංකේතයක්.

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o ปีที่แล้ว

      එච්චර දුර යන්න ඕන නෑ.. ළඟම තියෙන ඉන්දියාවත් ඔය වගේම ක්‍රමයකට තමයි විවාහ වෙන්නේ.. උතුරු ඉන්දියාවේ මංගල චාරිත්‍ර ගැන බලන්නකෝ..

  • @HCGOFFICIAL93
    @HCGOFFICIAL93 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @realDunalTrimp
    @realDunalTrimp 7 หลายเดือนก่อน

    Apologies, I am not familiar with the terms, but I thought the title meant Our old language so I thought this was about the Old Sinhala language, but apparently its not. I research the origin, history and evolution of the Sinhala language as a hobby btw.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    ❤️👍

  • @macxfadz
    @macxfadz 3 ปีที่แล้ว +1

    අපේ සත්‍ය ඉපැරණි ඉතිහාසය දෙවැනි වන්නේ කාටද?? ග්‍රීකයන්ටdද ?? ඉන්දියන් කාරයොන්ටද ?? චීන්නුන්ට ? හෝ බැබිලොනියන්,මිසර ,පර්සීයානු උන්ටද?

    • @Billa792
      @Billa792 17 วันที่ผ่านมา

      Oya okkotama

  • @lalithakodikara3567
    @lalithakodikara3567 3 ปีที่แล้ว +1

    අපේ පුරාන ඇදහිලි ලෙස හිරු දෙව් වන්දනාව තිබු බවට සාදකයක් ලෙස කොග්ගල ගූවන් තොටුපොළ අසල ඇති පුරාන හිරුගල් දේවාලය පිළිබඳව ඔබ තුමාගේ කාරුනික අවදානය යොමු කරන්න.මෙම ප්‍රදේශය ඉන්ග්‍රිසින් ව්සින් ජන සුන්‍ය කල නිසාත් වර්තමාන නිදහස් වෙලන්ද කලාපය නිසාත් ව්සාල විනසයකට ලක්ව ඇත.හබර ආ දුව ලෙස ඇති ග්‍රාමීය නම පිළිබඳ ද අදහස් දක්වන්න.ස්තුතියි

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @liyanagetilak3051
    @liyanagetilak3051 3 ปีที่แล้ว +1

    නැගෙනහිර ගිරිහඞුසෑ ලිපි වලට අනුව
    තපස්සු බල්ලුක වේළදදෙබැයන් විසින්
    කරනලද සල්පිල් සහිත ජාතියන්ත්‍ර වෙළදාම
    2600 වසරක් පැරණිය ඒකාලයේ භාවිතා වුයේ කිනම් මුදල් ද? ආශ්‍රත විස්තර දැනගැමට කැමතියි !!

    • @liyanagetilak3051
      @liyanagetilak3051 3 ปีที่แล้ว +1

      ලාංකිකයින් ැ යන්න හදුන්නා දීමට පෙර
      මාලදිවයින දිවෙහි භාෂාව හෙළ වහර අනුව
      ගොඩනැගුන බව අසා ඇත , ඔවුන් ගේ අකුර
      පටන්ගැනීම මොන ආකාරයද ? කරුනාවෙන්
      පහදන්න!

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o ปีที่แล้ว

      ​@@liyanagetilak3051dhivehi භාශාව බොහෝදුරට මධ්‍යකාලීන සිංහලෙන් නැත්නම් හෙළු(එළු) ප්‍රකෘත භාෂාවන්(මුල්ම සිංහල) වෙන් වෙලා තියෙන්නෙ..

  • @randikaharidu3153
    @randikaharidu3153 3 ปีที่แล้ว

    බ්‍රොහියර්ගෙ " බ්‍රොහියර් හදුනාගත් ලංකාව " නම් කෘතියෙ කැළණි විහාරයෙ සිට මුහුදට ඇති දුර සැතපුම් 28 ක් බව සදහන් වෙනවා එහෙත් අද වනවිට ඇත්තෙ සැතපුම් 2 ක් වගෙ දුර ප්‍රමාණයක් ය ඉතුරු භූමි ප්‍රමාණය මුහුදට ගිය බව සදහන් කරනවා , එබව පුරාවිද්‍යාත්මකව පරික්ෂණ කර තිබෙනවාද , එම පුවත සත්‍යක් ද බව මහාචාර්ය රාජ් සොමදෙව මහතා ගෙන් විමසා පිළිතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි . රන්දික හරිදු A/ L

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +1

    බුදුන් ලන්කවෙ ජම්භුද්දීපෙ හිටියෙ....බුදදාගම ඉන්ඩියාවෙ න් අවෙ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +4

      "ජන් + බුද් + දීවීප", වජ්‍රාසන මතුකරන්න ගිහිල්ල... චත්තාරිමානි එකකට කෙලවුනා නේද?
      ඊලඟ තරුණ පරම්පරාවට කෙලවන්න...
      මීවනපලානේ සිරිසේනගේ මොණරගල අලුත් බුද්ධගයාව එලියට දාන්නේ කවද්ද?

    • @ranjithanura520
      @ranjithanura520 3 ปีที่แล้ว +4

      මේක වැදගත් නාලිකාවක්. මේකේ කතාකරන්නේ ලංකාවේ හා ලෝකයේ ඇත්තටම වෙච්ච දේවල් විතරයි. .ඒවාත් මූලාස්‍ර සහිතව.මිත්‍යා කතාවලට කැමති අයට යතාර්ත විශ්වකර්‍ම වගේ නාලිකා තිබෙනවා.රාමුව නාලිකා වත් බලන්න . ඒකත් වැදගත් නාලිකාවක්. ඒක තියෙන්නේත් මේ වගෙම යමක් ඉගෙනගෙන හරි යමක් ගන්න කැමති අයට විතරයි.

    • @baddon5340
      @baddon5340 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 mooda pisso anna ahapan polonnaruwe puthek siri sath darmaya deshana naranawa..bolage oya mithya wa athaherala ahapalla san..sandeshanaawa kiyanne mokadda kiyala...indian wahallu jethta

    • @baddon5340
      @baddon5340 3 ปีที่แล้ว

      @@ranjithanura520 pala ponnayo yanna balapan siw hela tv ekata gihin siri sath darmaya deshana karanawa polonnaruwe puthek...thopi thamai mithyaawa passe yanne..moods yakku..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      Bad Gon
      ලංකාවේ සම්බුද්ධ සාසනයට හානි කරන්න දඟලන මීවනපලානේ සිරිසේන වසලයාගේ කුමන්ත්‍රණය මෙහෙයවන්න කුලියට කහින වසලයෝ තමයි සං කුණුහරුපේ අහන්න කියන්නේ මේ වගේ වැදගත් දේවල් සාකච්ඡා කරන නාලිකා වලට ඇවිල්ල.
      සිරිසේන වසලයා සං කුණුහරුපේ හදා ගත්ත හැටි වසල හොම්ම්බෙන් දොඩවනව.... අහල බලන්න.
      දහම් පාසල් යන ළමයි පවා දන්නව මේ මොන කුණුහරුපයක්ද කියලා.........ඒ වුනාට ඒ මිනිස්සු මුලා වෙලා........
      ඒකයි වෙන්නේ කල්බ් හදා ගෙන වයස ගිහිල්ල සිවුරු දවට ගත්ත පොරවල් රහත් කරපුවහම
      {{{{විශේෂයෙන්ම මේක මම මේ සංඛ්‍යා ලේඛණ, සං ඛ්‍යා, මේක තමා බුද්ධ ධර්මය.
      සං කියන්නෙ එකතු කිරීම, වැඩි කිරීම. ඛ්‍යා කියන්නෙ අඩු කිරීම, බෙදීම.
      මේ එකතු කරපු දේ සං, අර අඩු කරලා, බෙදලා, අයින් කරපු දේ සමාන වෙන තැන ශුන්‍යතාවය. }}}}
      ඉතුරු කොටස මේ www.trekmentor.com/si/content/book/619 ලින්ක් එකේ.
      මිවනපලානේ සිරිසේන මරුවිකල්ලෙන් දොඩවන්නේ, බුද්ධ ධර්මයද???

  • @coolyasiru9845
    @coolyasiru9845 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤