කණිඨ තිස්ස රජු | King Kanittha Tissa | Rathna Prasadaya| Unlimited History Sri Lanka episode 66 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #RathnaPrasadaya, #KanitthaTissa
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 103

  • @historyofhelabima80
    @historyofhelabima80 3 ปีที่แล้ว +5

    අද වැඩ සටහනත් වටිනවා. මේ පැය 1.30 හරිම වටිනවා. ස්වදේශිකයෝ නොවන විදෙශිකයින්ට මෙහි වටිනාකමක් නැතිවෙන්න පුළුවනි. ඒත් , මෙවැනි දැනුම්වත් කිරීමෙන් ස්වදේශිකයෝ අවධි වෙන්න පුළුවන්,එයට කාලයක් යාවි,කමක් නෑ සර්, ඔබ තුමාගේ කාර්යය සමාජගත කරන්න සඳහා ,එය සාර්ථක කර ගන්න අපිට කළ හැකි ධනාත්මක දෙයක් තිබේ නම් ඒ සඳහා අප සූදානම් ........

  • @harshalakmal4061
    @harshalakmal4061 3 ปีที่แล้ว +12

    Comment නොදැම්මට හැමදාම බලන් ඉන්න වැඩසටහනක්. බොහොම ස්තූති ඔබලාගේ ජාතික මෙහෙවරට. 🙏😇❤️

  • @JH-cq2fy
    @JH-cq2fy 3 ปีที่แล้ว +4

    Comment කලේ නැති වුනාට හැමදාම බලනවා. මේ වටින වැඩසටහන නැවතුනු දවසට හරිම පාඩුවක් දැනෙයි. අනිවාර්යයෙන්ම සියලුම ලාංකිකයන් නැරඹීය යුතු වැඩසටහනක් ඒ නිසා තවත් ප්‍රචලිත කල යුතුයි . මහාචාර්ය තුමාට අපි ගොඩක් කැමතී. All the best!!!!

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      ස්

    • @chamiya8003
      @chamiya8003 3 ปีที่แล้ว +1

      @@sunchare ...තූතියි.🙂

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +4

    අපේ රටෙි කැටයම් කලාකරුවා ගැන වැඩසටහන්ක් කරන්ඩ ඔබතුමාලාට ගොඩක් පින්

  • @nayanaedirille9085
    @nayanaedirille9085 3 ปีที่แล้ว +15

    සර්ගේ අදහස් දැක්වීමේ සංයමය සමබරතාවය පුදුමාකාරයි.මා ඉතිහාසය ඉගෙනගන්නා අතර සර්ගෙන් එම ගුනාංගත් ඉගෙන ගන්නවා

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      ස්තුතියි

    • @tharindusampath1703
      @tharindusampath1703 3 ปีที่แล้ว

      ථුපාරාමය මුරගල විස්තර නැද්ද

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ปีที่แล้ว +2

    මේ සා මහත් දැනීම් සම්භාරයක් එකතු කරගැනීම සහ මනා සංයමයකින් එය අපහට ලබාදීම ගැන අපේ සර් හට මෙන්ම නුවන් හට ද බොහෝම ස්තූතිය් !!

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @muhammadnawas5736
    @muhammadnawas5736 3 ปีที่แล้ว +7

    මම ඉස්ලාමීය භක්තිකයෙක් වුණත් ශ්‍රී ලාංකිකයෙක් ගුරුවරයෙක්. අපේ ප්‍රෞඩ ඉතිහාසය ගෙන උරුමය ගැන කතා කරන මේ වැඩසටහන youtube ඔස්සේ බලනවා. ශ්‍රී ලාංකිකයෙක් විදිහට මහාචාර්ය තුමාටත් නුවන් සහෝදරයාට ක් මගේ අවංක ස්තුතිය පුද කර සිටිමි

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      සලාම් 🙏

    • @ngjijayasena4119
      @ngjijayasena4119 3 ปีที่แล้ว

      මොහොමද් නවාස් ඇත්තටම ආඩම්බරයි ඔබ වැනි අය ගැන...

    • @muhammadnawas5736
      @muhammadnawas5736 3 ปีที่แล้ว +2

      @@ngjijayasena4119 මහත්මයාණෙනි මම හිතන්නේ අපේ ඇඟ වල දුවන්නෙ ශ්‍රී ලාංකීය ලේ අපි ඔක්කොම එකයි

  • @ranjithanura520
    @ranjithanura520 3 ปีที่แล้ว +4

    රටක ඉතිහාසය ගැන කතාකරන විට අවට රටවල් වල කාලීන ඉතිහාසය ගැන කතාකිරීම ඉතා වැදගත්. විශේශයෙන්ම අතීත වෙලද
    මඩ්‍යස්තානයක් වුනු ලංකාව වැනි රටක. විසේශයෙන්ම දූපතක් සෑම විට ආසන්න මහාද්වීපයේ බලපෑම් වලට මුහුන දෙනවා. මේක ලෝකේ සෑම කුඩා රටක්ම මුහුන දීපු ප්‍රශ්නයක්. මේ අන්තර්ජාතික සම්බන්දතාවයන් බොහෝ යුරෝපීය චිත්‍රපට වල පෙන්වනවා.අපේ බහුතරයක් ගන්නේ සටන් පමනයි. අඩුම ගානේ එහි අන්තර්ගතය / කතාව වත් ගන්නේ නැහැ. එමනිසා තම රටේ ඉතිහාසය ක්තාකරන්නා සෑම විටම අඩුම ගෑනේ අසල් වැසි රටේ ඉඝිහාසය දැනගෙන ඉන්නම ඕනි. ඉතිහාසය පුරාවුර්ත වලින් පිරී ඇතිනිසා ඉතිහාස ගුරුවරු සමබර පුලුල් මනසකින් යුක්ක වියයුතුයයි මම හිතනවා.ඉතිහාසය යනු කම්මැලි කමට හෝ ඝමුන්ගේම අරමුන පමනක් ඉටුකරගැනීම යොදස්ගන්නා ආයුදයක් නොව සමබරමනසකින් දීර්ග. කාලයක් තුල ඉගෙන ගතයුතු විශයක්. ඒ වාගේම ඉතිහාස ගුරුවරු අපක්ශ පාති ලුද්ගලයෙක්ද විය යුතුයි. ඔබතුමා හා ඔබගේ සගයා ඉහතකී නිර්නායකයන් සපුරනවා. සන්තෝසයි. බොහෝ කාලයක් මෙම වැඩසටහන කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය් දයිර්‍යය ලැබේවා.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතිය

  • @dineshpdc
    @dineshpdc 3 ปีที่แล้ว +2

    හැමෝම නැරඹිය යුතු වැඩසටහන් මාලාවක්.අපි නොදන්නා අපේ ඉතිහාසය අපට කියා දෙන ඔබතුමාට හදපිරි ස්තුතිය සහ ප්‍රණාමය පුදකරමි.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @Sisira-Deni
    @Sisira-Deni ปีที่แล้ว +1

    අසාවෙන් බලන වැඩසටහනක් ❤️❤️❤️❤️

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 3 ปีที่แล้ว +1

    Very valuable program. Makes us look at into our known history from a new angle.Thank you

  • @Rasikasspace
    @Rasikasspace 3 ปีที่แล้ว +1

    Dear prof, you are an asset to our country, our nation, our identity. May you live a healthy and happy life!

  • @sudeshkumara8139
    @sudeshkumara8139 3 ปีที่แล้ว +1

    Valuable program.....

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +3

    ගජමුතු මුතු ගැන කීවාම නූතන කාලේ වැරදි වැටහීමකින් තමා ඇත්තු මරන්නෙ ගජමුතු ගන්න . මේවා මේ අයුරින් දැනුවත් කිරීම නම් ඉතාමත් වටිනවා . ඉතා අගය කරනවා ඔබතුමා ලා කරන මේ සේවය . අනර්ඝයි.👍👍👍🌹🌹🌹❤️❤️❤️

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතිය

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 3 ปีที่แล้ว +2

    අපේ ඉතිහාසය සාක්ෂි සමග කියාදෙන ඔබ දෙදෙනාට ගොඩාක් පින්.💐💐💐

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 ปีที่แล้ว +1

    Excellent program . I used to watch all the videos without fail. Thank you to Professor Raj Somadema and the presenter ,Mr. Nuwwan Liyanage,, 🌹🌹🌹

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      Tks Asoka

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +2

    සෝමදේව සර් කියන්නෙ දැනුම් පුස්තකාලයක්.👑

  • @sheham
    @sheham 3 ปีที่แล้ว +1

    Very interesting and informative, I've watched everything from the beginning but don't comment always. You are doing good job. Honestly I didn't like history in my School days but later it became my favourite as I started exploring less travelled locations. There's so much more to see . "To do List" is getting longer with your insights. Thank you Professor & Nuwan. May the Triple Gem Bless you !!!

  • @dhananjayamadushan5118
    @dhananjayamadushan5118 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @manjulabandara1888
    @manjulabandara1888 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ලා මේ කරන සද් ක්‍රියාව ඉතා ඉහළින් අගය කරනවා. තවත් සාර්ථක ලෙස වැඩසටහන කරගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම පොඩි අදහසක් තියනවා.බේබද්දෙක් හන්දියක රණ්ඩුවක් කිරීම සදාචාරාත්මක නොවන බව ඇත්තයි.නමුත් ඒ රණ්ඩුවේ හේතුව සමාජය ට පණිවිඩයක් දීමදැයි විමසා එසේ නම් උත්තර දීම හෝ නොදීම තීරණය කලද අවඤො කිරීම නොවේ නම්, ඔබ කෙරෙහි ගෞරවය වැඩි කරාවි.ජය!

  • @priyankaariyasumana9485
    @priyankaariyasumana9485 3 ปีที่แล้ว +3

    දකුනු ඉන්දියන් මිනිස්සු වැඩිපුර ආවේ තූත්තුකුඩිය පැත්තෙන් ආදම්ගේ පාලමෙන් කියලා අදහසක් තියෙනවා. මේ වැලි වැටිය කාලයකට පිරෙනවා කාලයකට වැහෙනවා. ඒ පාරෙන් සාමාන්‍ය ශාරීරික ශක්තිය ඇති අයට එන්න පුලුවන්. දකුනු ඉන්දියාවේ ගොවිතැනට වතුර නැති නිසා ලංකාවට ඇවිත් වගා කරල වී අරන් ආපහු ගියා. සමහරු දිගටම නැවතුනා. පසු කලෙක 1970 ගනන්වල කල්ලතෝනි කියල කිව්වේ මේ අයට. දකුනු ඉන්දියන් මිනිස්සු ලංකාවට කැමති හේතුව ලංකාවේ වතුර තියෙන නිසා. නැව් තාක්ශනය බලපෑවේ උතුරු ඉන්දියන් අයට. දකුනු ඉන්දියන් අයගේ සංස්කෘතික ලක්ශන ලංකාවේ පැතිරුනේ මේ වැලිවැටිය නිසා. ඉතා කුඩා ඹරුවකින් වුනත් ඒ පැත්තෙන් එන්න පුලුවන්. වරාය වලට වඩා වැඩි පිරිසක් දකුනෙන් ඇවිත් මහ යාය පැත්තේ (අනු පරය පො නරුව) කුඹුරු ගොවාතැනට ඇවිත් මේහේම පදිංචි වෙච්ච අය. ඒ අය තමයි ජාන ලක්ශන වැඩිපුර පෙන්වන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක් දකුනු ඉන්දියන් හැඩරුව ගන්නේ ඒ නිසා.

  • @basilwickramaratne5036
    @basilwickramaratne5036 3 ปีที่แล้ว +1

    A very valuable and educative program. My. Sincere thanks to Siyata and respect to Pro. Raj Somadewa and his assistant.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      Tks

    • @chamiya8003
      @chamiya8003 3 ปีที่แล้ว +1

      Siyata..?🤔

    • @basilwickramaratne5036
      @basilwickramaratne5036 3 ปีที่แล้ว +1

      Ext. sorry. It should read NETH FM and not as mentioned above. Basil.

  • @sudeerafonseka6274
    @sudeerafonseka6274 5 หลายเดือนก่อน

    අවබෝධයෙන් බණ අහනවා වගේ මහ අපූරු දෙයක් ....!

  • @imalkarandev3516
    @imalkarandev3516 3 ปีที่แล้ว +9

    අතීත සෙබළුන් භාවිතා කල සන්නාහ ඇදුම සහ යුධ තාක්ෂණ පිලිබඳ ප්‍රශ්නයට පිලිතුරක් ලබන සතියේ බලාපොරොත්තු වෙමි

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +2

    ඔබදෙපල හෙළයේ මහා විරුවෝය . වැඩසටහන රටේ අනාගතයයි .

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว +2

    මම මේ වැඩසටහන් නැරඹීම ට ඇබ්බැහි වී සක්‍රියව සිටිමි . ගුන බොහෝ වේ . දොස් නොමැත . 🙏 🙏 🙏 දුමින්ද ඩ් .ලියනගේ කුවේට් සිට

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතිය

  • @priyanthakumari9269
    @priyanthakumari9269 3 ปีที่แล้ว +3

    ගුරු උතුමාණනි, ඔබතුමා දේශනා කලා වගේ අපි ආපසු කරත්තෙන් යන්න උනොත් හොදයි නේද ඒ යුගයේ තිබුනු දියුණුව අද නැතිනිසා. මම අහලා තියෙනවා කොට්ටය භාවිතාකරන නිසා නින්ද වැඩි වෙලා බුද්ධිය අඩු වෙලා කියලා. මම හරිම කැමතියි අතීතය ට ගිහින් ජීවිතේ ගෙවන්න

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔයාට කැමති නම් යන්න,ඉතින් කොටිටයක් නැතුව පැදුරක හො මෙට්ටයක නිදන්න.හැබැයි කුල ක්රමය තිබ්බ අතිතයට යන්නෙ ඇයි? 🤣😂

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +2

    මම දඹදෙණිය රාජධානියේ කෙනෙක් .දැනට ඇති තොරතුරු අනුව පුරාවිද්‍යාත්මක වැද්ගත්දෙවල් මොනවද ? පැරනි සාමාන්‍ය ජනජීවිතය ගැන තොරතුරු තිබේද ? ඔබ දෙපලට නිරෝගී දිර්ගායුෂ ලැබෙවා..........

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @FazyPmslm
    @FazyPmslm ปีที่แล้ว +2

    තානාපති..වරූන්..ගිහින්...මොකද..වුනෙ...

  • @madubashinijayamali3532
    @madubashinijayamali3532 3 ปีที่แล้ว

    තවම මේ හරිය බලන්නේ. විශිෂ්ට වැඩසටහනක්

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 3 ปีที่แล้ว +4

    අමණ්ඩ ගාමිණී අභය රජතුමාගේ "අමණ්ඩ" නැමති කොටසේ තේරුම මහාචාර්යතුමාගෙන් අහලා කියන්නකෝ. 🙏

  • @sunilwijepala9470
    @sunilwijepala9470 3 ปีที่แล้ว +2

    Raj somadeva sir apita inna amila wasthuwak.ohugen samajayata awasya prathipala arandenna ganna uthsahaya gena mama isthuthi wanatha wenawa.obathumata.theruwansaranai.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතිය

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 3 ปีที่แล้ว

    super....!

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malithsandeepa703
    @malithsandeepa703 3 ปีที่แล้ว +1

    good programe

  • @gamithachandrasekara
    @gamithachandrasekara 3 ปีที่แล้ว +2

    ලංකාවේ මුතු කිමිදීම නැතිවුනේ කුමන හේතුවක් හින්දද? කොයි කාලෙද?

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 3 ปีที่แล้ว +1

    බොස් ඔයා තව එක දෙයක් කරන්න ලන්කාවේ ඒජන්සි කාරයන් කරන ස්ත්‍රී වහල් වෙලදාම ගැන මම ගොඩාක් විස්තර දෙන්නම් ඒ සම්බන්ධ තොරතුරු 😥

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      දෙන්න

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 3 ปีที่แล้ว +2

      ඒ කෝස් එක ඒ ටූ ඉසඩ් මම දැක්කා අත්දැකීමක් විදියට අති තුච්චයි ලාංකික කියන පාහරයන් ගෑනූ වැඩිහරියක් අරාබි ඒජන්තලා එක්ක කරන්නේ මේක මම ඊමෙල් පනිවිඩයක් තියන්නම් ඔබට මට දුරකථන අංකයක් ඒහා ලබාදෙන්න 🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +2

    පැරණි රාජකාරි ක්‍රමය යවත්කාලිනාකර නැවත ගොඩනැගීමෙන් ලංකාවේ ගැටලු බොහෝමයක් නිරාකරණය කලහැකිවේවි මා සිතමි . ඔබදෙපලගේ අදහස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි . ආයුබෝහොවේවා .............

  • @Rajith417
    @Rajith417 3 ปีที่แล้ว +1

    2021.07.19, මෙම දිනය සිංහල ක්‍රමයට ලියන්නෙ කොහොමද?

  • @gihankaushalya2876
    @gihankaushalya2876 3 ปีที่แล้ว +1

    25.10 මන් හිතන් හිටියේ අපේ උඩරට පාලකයෙක්ට තිබුන තරම් දිග නමක් වෙන ලෝකයෙ කිසිම රජකෙනෙක්ට නැ කියලා😐

  • @ravindasamarasinghesravind1954
    @ravindasamarasinghesravind1954 3 ปีที่แล้ว +1

    අතිතයේ ලංකාවෙි ජනගහනය දැන් සිටින ජනගහනයට වාඩා වැඩිද? මා කියවා ඇති පොතක තිබුනා දාළදා සමිදුු වැඩමකරන කාලේ සත්කොටියක් ජනයා සිටියා කියලා නිවැරදි පිලිතුරක් බලාපොරොත්තු වෙනවා..ස්තුතියි

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      නැත මේ තරම් ජනගහනය ක් සිටියේ නැත.

  • @charlesdarwin9701
    @charlesdarwin9701 3 ปีที่แล้ว +2

    Dear Honourable Sir,
    I have heard that there had been a Christian Church within
    premises of Sigiriya during the reign of King Mugalan I This
    had been named as Dolosmaha
    Sravaka Seya, which had been managed by Nestorian Christian
    Community which had their roots to Persia.
    Could you please give me an idea about this?
    Thanks & best regards,
    Priyantha Fernando

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      ස්තූතිය

  • @kalumc2790
    @kalumc2790 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virajmadushan7364
    @virajmadushan7364 3 ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @cmdelpa
    @cmdelpa 3 ปีที่แล้ว +3

    කව්ද මේව කලේ කියන එක සහ ඒ අයට මොකද උනේ කියන එක ගැනත් නිවැරදි අධ්යයනයක් අවශ්යයි. ඇත්තටම රජවරු අනකලා මිසක් මේ කර්මාන්ත වල තාක්ෂනය හා නිර්මානකරුවන් නෙමේනෙ. රජ පරම්පරාව නැතිඋනාට මේ පරම්පරාවල් ඉන්න ඔනේ නේද?

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว

      හැමොම එහෙම්මම නෑ නෙද ..අපිට හිටියා හොද උගත් රජවරූ ..පොත් ලියපු බුද්ධදාස වගේ වෛද්‍ය වරූ ,කූමාරදාස, පසුකාලීනව කොට්ටේ යුගයේ සාහිත්‍ය කෘතී ලියපු රජවරූ ...නම මතක නැතිවුනත් වෙනත් ශිල්පීය හැකියාවන් තිබු රජවරූ ඔවුනුත් සම්බන්ධ වෙන්න ඇති තමන්ගේ දැනුම අනුව..ඔය දේවල් වලට..කාශ්‍යප වුනත් හොද දැක්මක් තිබුන රජ කෙනෙක් සිගිරිය ඔහු යටතේ හිටපූ ශිල්පීන් හැදුවත් අදහස් වලින් හරි ඔහුත් සම්බන්ධ වෙන්න ඇතී..පුරාන සිංහලයින් හොද ශිල්පීයෝ මොන ශිල්පයක හරී..

  • @namaljayaweera5104
    @namaljayaweera5104 3 ปีที่แล้ว +1

    මුතුරාජවෙල එවැනි මුතු වගාබිමක්ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      මුතුරාජවෙල විශාල වෙල් යායක් තිබ්බේ. ලංදේසි ඇල කැපුවට පස්සේ ලුණු වතුර ඇවිල්ලා ගොවිතැන් කරන්න බැරිවුනා කියලයි මම අහල තියෙන්නේ....

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 ปีที่แล้ว +2

    • @indikaindika1490
      @indikaindika1490 2 ปีที่แล้ว

      බොහෝම රසවත්ව හා හරබරව ඉදිරිපත් කිරීම ගැන ඔබ දෙපලට කෘතඥ වෙමි.

  • @ashaniroshini8014
    @ashaniroshini8014 4 หลายเดือนก่อน

    👍👍👍

  • @libertyforlife802
    @libertyforlife802 3 ปีที่แล้ว +2

    😊😊😊👍👍👍🙏🙏🙏

  • @dilanjewantha1458
    @dilanjewantha1458 ปีที่แล้ว +1

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    💐👍❤️

  • @dhammikasenevirathna7168
    @dhammikasenevirathna7168 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @rohanmarcus3464
    @rohanmarcus3464 3 ปีที่แล้ว

    👍

  • @gayandinuka2279
    @gayandinuka2279 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @yasithwijewardene2844
    @yasithwijewardene2844 3 ปีที่แล้ว

    🇱🇰❤️

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +2

    රුශුණු රාජ්‍යය මේ තරම් ඉක්මණට වල් වැදී ගියේ කෙසේ දැ යි අතුරු කථාවකින්වත් කියන්න.

  • @ruwan77kumara69
    @ruwan77kumara69 3 ปีที่แล้ว +1

    ⁣ස්වදේශික ජනයාගේ මුල්ම වාරි තාක්ෂණික ක්‍රම හා විධි ගැන දැනුවත් කිරිමක් කරන්න ....

  • @chamarama9349
    @chamarama9349 3 ปีที่แล้ว +2

    තාරා දේවීය ගැන පුලුවන් නම් කතා කරන්න ..බ්‍රිතානයේ තියන ලංකාවේ ලෝහ පිලීම වලින් විශිෂ්ඨ ම ප්‍රතිමාව විය හැකී තාරා දෙවීයගේ ප්‍රතිමාව ඔවුන් පවසන්නේ පන්සල් වල තබා වැදුම් පිදුම් කර පසුව එය කුඹුරක මඩ අස්සේ තිබිලා හම්බවුණා කියලා කියන්නේ..මේ මහායානයේ දේවතාවීයක් නෙද? තාරා දේවී වන්දනාවට ද පසුකාලීනව පත්තිනී දේවිය වන්දනාවේන් ආදේශ වුනේ?මේ ගැන පුලුවන් නම් පොඩ්ඩක් කතා කරන්න ?

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      අපේ පෙර වැඩසටහනක මේ ගැන අපි කතා කලා

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +1

    මොනවා කියන්නද විශිෂ්ඨයි.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @priyankaariyasumana9485
    @priyankaariyasumana9485 3 ปีที่แล้ว +1

    දෙන්නගෙම රැවුල ටිකක් ට්‍රිම් කරල ගන්න බැරිද.

    • @namaljayaweera5104
      @namaljayaweera5104 3 ปีที่แล้ว +2

      රැවුල අතඇරල කියන දේ අල්ලගනිං.

    • @chamiya8003
      @chamiya8003 3 ปีที่แล้ว +2

      😂😂

  • @LKtraveling
    @LKtraveling 3 ปีที่แล้ว +1

    මිට කලින් නැද්ද ගියේ රජය තනත්‍රික ගමන් මම කිටන්නෙ 2500 කලින්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      2500කට කලින් සිදුවෙච්ච දේවල් දැන ගන්න
      පහත 1 සහ 2 හි නම් සඳහන් වීඩියෝ නම් යූටියුබ් එකෙන් හොයාගෙන බලන්න. ඒ නම් යටින් කියා ඇත්තේ ඒ වීඩියෝ වල සාකච්ඡා කරන දේවල්.
      1. IAHS මාර්ගගත දේශන මාලාව 20
      දකුණු ආසියාව ජනාවාසකරණය මානව විද්‍යාත්මක ඇසින්
      2. IAHS මාර්ගගත දේශන මාලාව 15
      මධ්‍ය යාන් ඔය, මධ්‍ය දැඳුරු ඔය හා මී ඔය නිම්නයේ පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය පිළිබඳ

  • @coolyasiru9845
    @coolyasiru9845 3 ปีที่แล้ว +5

    භාෂාවකින් තවත් භාෂාවකට වචන ඒකතු වීම සාමාන්‍ය ෙදයක් උනත් සිංහල වලට පාලි හා සංස්කෘ වචන ෙමතරම් ඒකතුවීමට ෙහ්තුව දැනගැනීමට කැමතියි

  • @Sisira-Deni
    @Sisira-Deni ปีที่แล้ว

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว +1