කාන්තා ලිංගික හැසිරීම ගැන පිරිමි පාර්ශවය දැනගත යුතුම කරුණු 10ක් | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 130

  • @buduwadana2707
    @buduwadana2707 3 ปีที่แล้ว +27

    යහපත් පවුලක්, සමාජයක් නිර්මාණයට මේ හැමදෙයක්ම වැදගත් ඔබතුමා කරන සේවයට අපගෙ ප්‍රණාමය🙏💯

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. වෛද්‍ය තුමනි. කුතුහලය ඇති වෙන විඳිය ට ඉතාමත් අර්ථවත් ව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි ගොඩක්. තෙරුවන් සරණයි උතුම් දිගාසිරි වේවා.. දිවිය ඔබේ සුවපත් වේවා... 🙏🌹🙏💖

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 ปีที่แล้ว +12

    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට .නොදන්නා ගොඩක් කරුනු ඔබ තුමාගෙන් දැනුවත් වෙනව.
    බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට
    නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායුශම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @Kani6191
    @Kani6191 3 ปีที่แล้ว +31

    බොහෝම ස්තූතියි, වෛද්‍යතුමනි, මෙතෙක් නොදැන සිටි ගොඩක් දේ මේ කෙටි video එකෙන් ඉගෙන ගත්තා, ඔබට ජය 🙏🙏

    • @sanduninirasha423
      @sanduninirasha423 3 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 3 ปีที่แล้ว +23

    මම ඔබගේ දේශන වලට කැම්ති ඉතා පොඩි වෙලාවකට ඔබ ලබාදෙන දැනුම හා එහි අන්තර්ගත දේ හරිම ලස්සනයි

  • @oshankavindu2763
    @oshankavindu2763 3 ปีที่แล้ว +15

    වීඩියෝ එක කෙටි වුවත් ගොඩක් දේ ඉගෙන ගත්තා ගොඩක් ස්තුතිය වෛද්‍ය තුමනි!!!!!!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +8

    මේ වගේ ඉතා සියුම් වැදගත් දේවල් නොදැන සි⁣ටීම නිසා පවුල් අතර කොච්චර ප්‍රශ්න ඇති වෙනවද..
    සමාජයේ සිටින සෑම කෙනෙකුටම මෙම දැනුම ලබාදීමේ දැඩි කාලීන අවශ්‍යතා වර්තමානයේ ඇත
    ඔබ තුමාගේ වටිනා සේවයට ස්තූතියි ❤

  • @sajisrilangasaji2772
    @sajisrilangasaji2772 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.
    සාර්ථක දිවියකට වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොම පිං
    තෙරුවන් සරණයි

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +30

    මීට කලින් මේ වටිනා අහල නෑ ඒත් අද ඇහුවා පිරිමි ගැහැණු දෙපසටම වැදගත් පණිවුඩයක් ස්තුතියි වෛද්‍යතුමනි

    • @parakramabandara1092
      @parakramabandara1092 3 ปีที่แล้ว +2

      Mama gahala gahala katata denna asai

    • @chamilgayantha9134
      @chamilgayantha9134 3 ปีที่แล้ว +2

      @@parakramabandara1092 wifta deepan ..pita gaanunta denna yanne..

    • @termi-gaming2489
      @termi-gaming2489 3 ปีที่แล้ว +1

      @@chamilgayantha9134 ekane bn..mewa asseth asahanakarayo

  • @almedia5206
    @almedia5206 3 ปีที่แล้ว +32

    බොහෝම ස්තූතී
    Mage gf ge කන්න්‍යාභාවය නෑ..එයා කලින් වෙනකෙනෙක් එක්ක ලිංගික දේවල් කරලා..එයා ගොඩක් හොදයි අදටත් මට ගොඩාක් අදරෙයි.කන්‍යාභාවය නැති උනාම මටත් එපා උනා.ඒත් මන් මේ වීඩියෝ බලලා හිත හදාගත්තා..අපි සතුටින් ඉන්නවා..ස්තූතී

    • @r.p.rranasinghe3233
      @r.p.rranasinghe3233 2 ปีที่แล้ว +3

      ඒ කියන්නෙ පිරිමියෙකුත් ඒ වැරැද්ද කරලා කියලා නේද? කාන්තාවකටත් ලිංගිකව සතුටුවෙන්න හැගීම් තියෙනවා. පුංචි මස් වැදැල්ලක් ගෑනු පාර්ශවයට වැදගත් නෑ...ඒක වැදගත් වෙලා තියෙන්නෙ පිරිම්න්ට. හැබැයි ඒක නැතිවෙන්නෙත් පිරිමි නිසා.ඒක හොයන්නෙත් පිරිමි ...එතකොට පිරිමි කලින් කරපු ඒවා මස් වැදාල්ලක් කැඩුන් නෑ කියලා එයා හොද කෙනෙක් වෙනවද? පින්පව් වලටත් හැගීම් වලටත් ගැහැනු පිරිමි කියල වෙනම විපාක නෑ ..කාටත් එකයි...ඒ නිසා කන්‍යා භාවය නැති උනා කියලා ආදරේ පිරිසිදු භව නැති වෙන්නෙ නෑ..ඊට වඩා ඕක තියාගෙන වටේ යන උන් ඕන තරම්. ගෑනුන්ගෙ ඕක හොයන පිරිමි ලගට ගන්න වත් බැරි තරමට කුඹරඹබසර කඩාගත්ත අපිරිසිදු උන්

  • @Danaganna
    @Danaganna 3 ปีที่แล้ว +20

    හරිම වැදගත් වැඩසටහනක් , ඔබට ඉතාමත් පින් මෙවැනි දේවල් අපිට කියලා දෙනවට

  • @AnuAnu-hv2wx
    @AnuAnu-hv2wx 2 ปีที่แล้ว

    සුපිරියටම තේරුම් ගන්න පුළුවන් Doctor මේ වගේ video දානවට ගොඩක් thank.❤️🙏

  • @bandararathnayake3211
    @bandararathnayake3211 วันที่ผ่านมา

    තැන්ක්ස් සර් හරිම වටිනවා උපදෙස් ටික

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඩොක්ට අපිට මේ වගේ පැහැදිලව වැඩසටහන් කරනවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @priyanthagamage2788
    @priyanthagamage2788 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින උපදෙස් ටිකක් ගොඩක් ස්තුතිය වෛද්‍ය තුමනි

  • @hashanperera4371
    @hashanperera4371 3 ปีที่แล้ว +9

    Doctorge video godak watinawa.good luck 👍❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +3

    Godak sstuti godak pin war ape nodanna karunu karana pahadelewa terum kala dunnata deer gayusha labewa oba tumata dalada samidu pihetaye💗💗💗💗💗💗💗

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 ปีที่แล้ว +34

    හම්මෝ අන්තිමට කියපු ටික 🤭🤭, මේවා කොහෙවත් අහල තිබුනේ නෑ මීට කලින්, හරිම වටිනවා doctor, thank you ❤️❤️

    • @shani199
      @shani199 3 ปีที่แล้ว

      @@ravindulakshan2808 😀

    • @prabathperere1209
      @prabathperere1209 3 ปีที่แล้ว

      Hmmmmmm......

    • @maheshil2505
      @maheshil2505 3 ปีที่แล้ว +1

      😂

    • @sllionbro399
      @sllionbro399 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣😉😉😉😉😉

    • @sampathkumara2616
      @sampathkumara2616 ปีที่แล้ว

      Hodata ahan idala wage anthima tika neda asaida no mryt

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි සර්

  • @dilukumari1889
    @dilukumari1889 3 ปีที่แล้ว +6

    Thanks dr.මෙවැනි de kiyala denawata.budu saranai!

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +9

    Obathumage video godak watinawa doctor godak wadagatth තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pawithramadubhasini9201
    @pawithramadubhasini9201 3 ปีที่แล้ว +6

    Thank you sir

  • @m_ar2243
    @m_ar2243 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @malkinimasha1991
    @malkinimasha1991 3 ปีที่แล้ว +8

    Thank you doctor 🙏

  • @ruwangallage1061
    @ruwangallage1061 3 ปีที่แล้ว +2

    Budusaranai oba thumata

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 ปีที่แล้ว +1

    Hoda pehedili kara dimak.thank you ❤️

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +2

    ස්තුතියි doctor 💐🙋 go

  • @kuwaitstar2347
    @kuwaitstar2347 ปีที่แล้ว +1

    පිට රට ඉන්න මං වගේ අයට මේවා හීන විතරයි ව්‍යිද්‍ය තුමනී

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 3 ปีที่แล้ว +1

    Excellent

  • @suramyafernando4593
    @suramyafernando4593 3 ปีที่แล้ว +2

    Super 😃💥

  • @uwbshsos8389
    @uwbshsos8389 3 ปีที่แล้ว

    Obathumata theruwan saranai.godak ithuthi

  • @gaminsudarshana2615
    @gaminsudarshana2615 3 ปีที่แล้ว +5

    ඩොක්ට nofap ගැන වීඩියෝ එකක් ඕනෙ ස්වයං වින්දනය නැවැත්තුවොත් මොකද වෙන්නෙ ?side effect negative and positive මේක ගැන පොඩ්ඩක් කියන්න

  • @sanduninirasha423
    @sanduninirasha423 3 ปีที่แล้ว +4

    ඒකනම් ඇත්ත ගොඩක් හොදයි ස්වාමියට දැනගන්න. ගොඩක් ස්තූතියි

    • @michaelpieris6862
      @michaelpieris6862 3 ปีที่แล้ว

      Ayi oyage suwamiya oyata wadadenawada? 🤣🤣

  • @sorayasaldin8234
    @sorayasaldin8234 2 ปีที่แล้ว

    I like your expressions doc

  • @lakmallakmal4440
    @lakmallakmal4440 3 ปีที่แล้ว +1

    Godak sathutuyi doctor

  • @sadaruwanidilrukshi531
    @sadaruwanidilrukshi531 3 ปีที่แล้ว +2

    Good video doctor

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +2

    Watina thorathuru sahitha video ekak. Sthuthiy Dr.obata.

  • @yasanthakumara3864
    @yasanthakumara3864 3 ปีที่แล้ว +1

    Thanks doctar

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +4

    Isthuthii doctar me adahas godak watinawa

  • @sellaiahroshan3920
    @sellaiahroshan3920 3 ปีที่แล้ว

    Good Doctor

  • @chamindaweragala6088
    @chamindaweragala6088 3 ปีที่แล้ว

    Thanks

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว +3

    Wedagat wenwa godak video eka

  • @suramyafernando4593
    @suramyafernando4593 ปีที่แล้ว

    Serama wedasatahan harima vedagath.

  • @රණතුංග
    @රණතුංග 3 ปีที่แล้ว

    Thanks doctor

  • @sachinimadushika7426
    @sachinimadushika7426 3 ปีที่แล้ว +6

    🙂❤

  • @charunchinthaka3896
    @charunchinthaka3896 3 ปีที่แล้ว

    Thanx ❤️

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ
    @ජිව්තයටඔවදනක්-හ2ඝ 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @madurangaranaweera5126
    @madurangaranaweera5126 3 ปีที่แล้ว +5

    Doctor අපි බැදලා අවුරුදු හයක් වෙනවා ,තවම දරුවෙක් නැහැ ,අපි කරන්නේ mokadda කියලා කියලා දෙන්න .

  • @dasunrusiru3355
    @dasunrusiru3355 3 ปีที่แล้ว +5

    ඒ උනාට ඩොක්ට මගේ බිරිද සෑම එකතු වීමකදීම රිදීමක් ඇතිවේයැයි පවසා එය ප්‍රතික්ශේප කරනව. මට දරුවන් දෙදෙනෙකු සිටිනව. ඒත් ඇය එසේ පැවසීමට හේතුව කුමක්ද. කාරුනිකව මට එය වටහා දෙන්නෙ. එයට කුමක් කල යුතුද

  • @anomawalisundara9795
    @anomawalisundara9795 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏👌👌👌💐💐💐

    • @a.w.l768
      @a.w.l768 3 ปีที่แล้ว

      Anoma 🙏🙏🙏❤️

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake9696 3 ปีที่แล้ว +5

    ගොඩ දෙනකු කතා නොකරන මාතෘකාව thanks doctor

  • @pubudusapumal2918
    @pubudusapumal2918 3 ปีที่แล้ว +4

    doctor, ලින්ගික අවටව වලට විශාල පහරක් වැදීමෙන් දරුවන් හම්බෙන එකට බලපෑමක් වෙනවද? 😥😥😥 කාරුණිකව කියන්න මට 😣

  • @saadabisaad9024
    @saadabisaad9024 3 ปีที่แล้ว +7

    මමනමි.හරිම.ලස්සන.හිනාවක්තියනවා.ෙම්තුමට.හරිම.සිරියාවන්තයි

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ
    @ජිව්තයටඔවදනක්-හ2ඝ 3 ปีที่แล้ว +7

    ඩොක්ටර් මට ඔබ හමුවෙන්න පුළුවන් විදියක් කියන්න ..

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว +2

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @fsgvgdgdgc3167
    @fsgvgdgdgc3167 3 ปีที่แล้ว

    👌👌👌💙

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya4242 3 ปีที่แล้ว +2

    depression walata beheth bonnatuwa natara karoth doctor eka manasata balapanawada

  • @rubanruban3134
    @rubanruban3134 3 ปีที่แล้ว

    💯💯💯💯

  • @dilinimaheshika4194
    @dilinimaheshika4194 3 ปีที่แล้ว +7

    වෛද්‍යතුමනි මගේ දුවට අවුරුදු 8යි.එයා නිතරම දණිසෙන් පහල කකුල් කැක්කුමයි කියනවා.මෙය සාමාන්‍ය තත්වයකද

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya4242 3 ปีที่แล้ว +1

    DR, depression waladi rata ninda yan nathi nisa dena peththara waradila wadiyen biwwoth prashnayak wenna puluwanda

  • @mdpriyadarshani3259
    @mdpriyadarshani3259 3 ปีที่แล้ว +1

    👍

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 2 ปีที่แล้ว

    සමහර පුරුෂයන් පළමු එකතු වීමෙන් පසු දෙවන එකතු වීමට පළමු උත්තේජනය අවසන් වූ මොහොතේම පටන් ආරම්භ කර උත්තේජ දෙකක් හෝ කිහිපයක් ලබනවා. මේ ස්භාවය ගැන ඔබ තුමාගේ මතය කුමක්ද?

  • @shani199
    @shani199 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷

  • @maheshsanjeewa677
    @maheshsanjeewa677 3 ปีที่แล้ว +1

    Mt Dana ganna puluwnda soyan vindayen pasu oluwe kakkumak hadenne ai kiyala

  • @pradeepkumara3393
    @pradeepkumara3393 3 ปีที่แล้ว

    Mama thawama monti soori yanawana

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 3 ปีที่แล้ว +3

    සර්...මුක පිලිකා සුව කරන්නෙ කොහොමද ..ඒව හොද වෙනව නේද

  • @sarathkumara3338
    @sarathkumara3338 3 ปีที่แล้ว +3

    ඔබගෙ දු අන්කය ලබා දෙන්න

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว +1

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @amilanuwan2154
    @amilanuwan2154 3 ปีที่แล้ว

    🖋️👌👌👌

  • @Traveler9111
    @Traveler9111 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @d.snanayakkara2351
    @d.snanayakkara2351 3 ปีที่แล้ว +2

    ඩොක්ට නම්බර් එකක් දෙන්න පුළුවන්ද

  • @erandajeewantha6749
    @erandajeewantha6749 3 ปีที่แล้ว +1

    Apita wena beheth නැද්ද wediyen inna

  • @jagathsirisamarasinghe4331
    @jagathsirisamarasinghe4331 3 ปีที่แล้ว +4

    වෛද්‍ය තුමනි ඔබතුමා කොයි රොහලෙද වැඩ කරන්නෙ

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว

    Pirimi kattiya gorawanawa kiwwe mokada? Shakthiya ganna oni nisada?
    Ara Incredible hulk kathawe tiyenawa wage?

  • @lakshinakandala1335
    @lakshinakandala1335 2 ปีที่แล้ว

    Eka warak ekathu wela nawatha winadi 10kin wage ekathu unata kmk ndd doctor..eka husband ta hoda nadda..api eka parak ekathu wela ohuta shukranu giyata passe aye nawatha windi 10kin wage ekathu wena awastha thynw..eka husband ge shariirayata hoda nadda..kipawarayak ewage karana eka..

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Lakshmi Nakandala-ekata vitamin tblt and foods ganna one sis?

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +2

    දැන් තමයි හැම පාඩමක්ම ඒ කලේ මිනිස්සුන්ට යුටුබ් තිබ්බේ නැහැ නේ අප්පා ලිංගික ප්‍රශ්න දැන ගන්න නෙද

  • @dinukakumari6359
    @dinukakumari6359 3 ปีที่แล้ว +1

    මේ ඩොක්ටර්ගෙ පෝන් නම්බරයක් දෙන්නකො...plz.🙏

  • @vihagasithum4689
    @vihagasithum4689 2 ปีที่แล้ว

    Doctor..plz give me teliphone nombers plz...🙏

  • @sagittariusa5642
    @sagittariusa5642 3 ปีที่แล้ว +11

    මෙතෙන්ට මම පොඩිවැඩීද මන්දා

  • @vishonyt3274
    @vishonyt3274 3 ปีที่แล้ว +2

    අනේ මට කවුරු හරි කියන්නකො කන්‍යාපටලය කැඩිලා තියෙද්දි ඒක ආයෙත් සැත්කමකින් දාගත්තහම වෛද්‍ය වාර්තාවකින් ඒක දාපු එකක්ද කියලා බලාගන්න පුලුවන්ද 🥺

    • @Slhipo
      @Slhipo 3 ปีที่แล้ว +6

      ඇයි ඉතින් කඩගත්තෙ කසාඩ්ග බදින්න කලින් ලින්ගික සබදතා තියාගන්න එපා ගැනියෙ .

    • @tommy-hw1op
      @tommy-hw1op 3 ปีที่แล้ว +3

      kawada oya rawattane 😂😂

    • @chamilgayantha9134
      @chamilgayantha9134 3 ปีที่แล้ว +2

      අපිනමිිි රැවටෙයි ඔිිවට..☹️

    • @Slhipo
      @Slhipo 3 ปีที่แล้ว +2

      @@chamilgayantha9134 අන්න ඒකයි

    • @jamarasinghe5072
      @jamarasinghe5072 3 ปีที่แล้ว +1

      Hoyanna baha.duk novi inna.

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 3 ปีที่แล้ว +7

    එකම දෙයක් විඩියෝ කිපයකින් කියනවා🤣🤣

    • @JC-oj6or
      @JC-oj6or 3 ปีที่แล้ว

      පිස්සෙක්

  • @milinaprabath8204
    @milinaprabath8204 3 ปีที่แล้ว +1

    Docter katha karana puluwan number ekak apita ewanna

  • @kumudusaman3509
    @kumudusaman3509 3 ปีที่แล้ว +2

    Mawa ahanakota hitanawa.. Issara hitapu accila seeyala mawa kohoma tarum gattada Kiyala..malo hasarak danny natuwa ati kiyala mata hitanawa. 😆😆😆

    • @zion2194
      @zion2194 3 ปีที่แล้ว +1

      ඉස්සර තුවාල උනාම බෙහෙත් කරානෙ. අතපය කැපුණම.බෙහෙත් දැම්මනෙ තුවාල හොඳවුනනෙ , ගෙවල් හැදුවා ලොකු බිල්ඩින් ගැහුවා😂😂 .. අනෙ අම්මෙ උබෙ මොලේනං

  • @surangisilva3644
    @surangisilva3644 3 ปีที่แล้ว +6

    බිජ්ජ ලොකු කරගන්න විදියක් නැතෙයි?

    • @dulanjaperera368
      @dulanjaperera368 3 ปีที่แล้ว +4

      කාලකන්ණී උබලා. යකො දෙක වැදගත් පැත්ත දැකපන්

    • @surangisilva3644
      @surangisilva3644 3 ปีที่แล้ว +3

      @@dulanjaperera368 ඉතිං මට ඒක තරම් වැදගත් දෙයක් තවත් නැ..😡

    • @shashikdarshana4803
      @shashikdarshana4803 2 ปีที่แล้ว

      Kadi gulaka uban hitapan athakota loku wenoo

  • @kumuduniranasingha1788
    @kumuduniranasingha1788 3 ปีที่แล้ว +2

    Thanks doctor

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks

  • @dimuthu-uz8ns
    @dimuthu-uz8ns 3 ปีที่แล้ว

    Thank you doctor

  • @nayanapriyangani6291
    @nayanapriyangani6291 3 ปีที่แล้ว +1

    👍