40න් පස්සේ ලිංගිකව එක් වෙන්න පුලුවන්ද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Dr. Kamal S. Jayasekara Contact Details: 0714167287
    ලිංගික එක්වීමකට අකමැති කාන්තාවක් ලිංගික එක්විමකට පොලබවාගන්නේ කොහොමද?
    Dr Kamal S. Jayasekara Facebook Pages
    / drkamalsjayasekara
    / achp.srilanka
    Suwa Manasa Facebook Page
    / suwamanasa
    #DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

ความคิดเห็น • 680

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +41

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +18

    අපි නොදන්නා දේවල් දැනුවත් කරාට ගොඩාක් ස්තුතිය .

  • @user-pu9tp9dl8s
    @user-pu9tp9dl8s 4 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට 👍

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +14

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y 5 หลายเดือนก่อน +6

    ගොඩාක් හොද පැහැදිලි කීරීමක් ස්තූතිය ❤❤❤

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +24

    ඩොක්ටර් කීව වගේ තමන් තමන්ව හදුනා ගැනීම හරිම වැදගත් හොද පැහැදිලි කිරීමක් දෙදෙනා අතර ඇති ආදරය සෙනෙහස තේරැමි ගැනිම මත සියල්ල සිදු වෙිවි

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා

    • @medamahanuwara9207
      @medamahanuwara9207 3 หลายเดือนก่อน

      මූ කලවම් සිංඤෝ කෙනෙක්

  • @JalalJalal-mq8zl
    @JalalJalal-mq8zl 3 หลายเดือนก่อน +1

    දැනූවත් කලාට ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔබට බුදු සරණයි ❤❤

  • @sujee1425
    @sujee1425 2 ปีที่แล้ว +25

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +41

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඒ පිළිබඳ විස්තර කරාට ඇත්තටම අපි නොදන්නා ගොඩක් දෙවල් දැනගන්න ලැබුණා ...ස්තුතියි

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 2 ปีที่แล้ว +138

    40 කියන්නේ සුපිරිම කාලේ. දන් මට 52 යි ඹය කියන කිසිම වෙනසක් තවමනම් මට දැනිලා නැහැ.හොද ආහාර වේලක් ගන්න.ශරිරයේ එකම බර සැමදාම තියාගන්න.වියායැම කරන්න.පවුලේ අය සමග නිතරම සතුටින් ඉන්න.සෑම දෙයක්ම හොද සමභරව තියාගන්.මනස ආර්තිකය විශේෂයෙන්

  • @fsgsdghs9460
    @fsgsdghs9460 2 ปีที่แล้ว +13

    පැහැදිලි කරාට ගොඩක් ස්තුතියි doctor ♥️

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 ปีที่แล้ว +9

    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට ඒ පිලිබද දැනුවත් කරාට ගොඩක් දැනුවත් උනා ඩොක්ටර් ඉස්තූතියි ඔබට

    • @DavithSooriyadewa
      @DavithSooriyadewa 4 หลายเดือนก่อน

      Me.wedeyuta.pilituru.denna
      Mama.kamate.
      Nana

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 2 ปีที่แล้ว +27

    ඇත්තටම මට දැන් වයස 42 යි ඩොක්ටර් කියපු ඔක්කොම ඇත්ත මොකද මට මම ගැන දන්නා නිස ඒ කියපු ඔක්කොම දේවල් සම්පූර්ණ ඇත්ත ස්තුතියි සර් ♥️♥️

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි දැනුවත් කරාට ඩොක්ට ..

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +11

    Great explanation as always 💐 Thank you doctor

  • @lavapava3539
    @lavapava3539 ปีที่แล้ว +6

    සමහර අය දාලා තියෙන comment දැක්කම හිනා වෙලා පණ යනවා .

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +18

    ඩොක්ටර් මට දැන ගන්න ඔනී ඕසප් චක්‍රය දින කිපයක් නැවැත්වීමට කාන්තාවන් ගන්න ඖෂධ ලබා ගැනීම සුදුසුද කියලා අනේ වීඩියෝ එකක් කරන්නකෝ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      එහෙම හොද නැහැ නේ, එතකොට අපහසුතා එන්න පුලුවන්..එක වෙන එක තමයි ගොඩක් සෞඛ්‍යය සම්පන්න..නිරෝගී වෙන්නේ එතකොට

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Onna ohe yanna denna eka deyakin puluwan watsap ennako kiyanna wadi masa ganakin nawaththanna

  • @user-zh6wy9gr8g
    @user-zh6wy9gr8g 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඩෝක්ට බුදු සරනයී 🙏🙏🙏❤ 8:22

  • @gppathirana7538
    @gppathirana7538 2 ปีที่แล้ว +29

    වෛද්‍යචාර්්‍යය තුමනි ඔබේ කථාව හරිම වටිනව වයසත් එක්ක ලිංගික හැගීම් දැනෙනව අඩුයි ආසාව තියෙනව නමුත් ඒකට ශක්තිය මදි එම හේතුවෙන් කෑම පවා කන්න ප්‍රියතාවයක් නෑ ශරීරයෙන් ශුකාණු ටිකක් හරි බැහරව ගියොත් අන්න එදාට ඇගට හරි සනීපයක් දැනෙනව කන්නත් පුලුවන් ඒ වගේම බිරිද ලගින් හිටියත් ලිංගික හැගීම අඩුයි ආශාව තියෙනව ඔය කියපු කාරනා ඇත්ත අනේ මන්ද හෝමෝණ ශක්තිය වැඩි කරගන්න බෙහෙත් වර්ග තියේද

  • @user-ov3fw5pt6w
    @user-ov3fw5pt6w ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති ඔබතුමාට

  • @kumudusamanali1248
    @kumudusamanali1248 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුති ඩොක්ට තෙරුවන් සරනයි👍👍👍👍

  • @nadeekalakshmi910
    @nadeekalakshmi910 2 ปีที่แล้ว +7

    Thanks doctor. Wenada wagema sundara hinawa..theruwan saranai. Doctor

  • @user-zh6wy9gr8g
    @user-zh6wy9gr8g 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඩෝක්ට බුදු සරනයී 🙏🙏🙏

  • @lovelonely4138
    @lovelonely4138 2 ปีที่แล้ว +11

    බුදු සරණයි සර් 💓🙏

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට

  • @ranirmala2886
    @ranirmala2886 11 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් මට 40 මම මගේ ජිවිතය විදිනවා ❤

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @MashiMashi..992
    @MashiMashi..992 2 ปีที่แล้ว +5

    Thank you doctor

  • @pushpajayakody452
    @pushpajayakody452 2 ปีที่แล้ว +13

    Dr 50 පස්සේ ගැනීමට සුදුසු හෝමෝන වර්ගයක් කියන්න පුළුවන්ද

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Watsap ennako antiy kiyannam subavika prathikarayak

  • @amedhadilrukshi9865
    @amedhadilrukshi9865 3 หลายเดือนก่อน

    Thank you doctor.Testestaron wadi Kara ganeemata,sudusu food monawada.A GANA danuwath karanna B.s.🙏🙏🙏🙏🙏

  • @pradeepchaturanga4031
    @pradeepchaturanga4031 11 หลายเดือนก่อน +4

    ස්තුතියි ඩේක්‌ට
    40 45 පසු උනාම බබා ලා හදන්න පුළුවන් ද.
    මට විස්තර කරන්න කෝ

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      පුළුවන් samh😔අයට සොබාවික හම්බෙනවා සමහර අයට ප්‍රතිකාර වලින් පුළුවන් ivf අවසානෙට karanna

  • @inokabanduinokabandu6850
    @inokabanduinokabandu6850 ปีที่แล้ว +5

    දැනුවත් උනා සර් තෙරුවන් සරනයි සුබ දවසක් වේවා සර් ......🙏🙏🙏

  • @user-zg3ss5zz2s
    @user-zg3ss5zz2s 3 หลายเดือนก่อน +1

    Doctor man pita rata inne.man lankawata එද්දී mata වයස 44 i.mata දරුවෙක් hada ganna puluwanda.ආවාට passe

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      පුළුවන් සොබාවික බැරි unoth ivf පුළුවන් ඔයාගේ ඩිම්බ hoda නැත්ම්ම් දායක කෙන්ක්ගෙන් ගන්න පුළුවන් ita🙄කලින් sinhala බෙහෙත් karanna 49 wenkn පුළුවන් sinhala එකන් සොබාවික අවසානේ ivf යන්න ගන wadi nisa

  • @lakshanlashan4090
    @lakshanlashan4090 2 ปีที่แล้ว +4

    Doctor mge wifeta wysa aurudu 21i.mta 27i ithin api dennta demmama daruwek gena hithnna braid.habai api dennma godk asawen inne druwek genna

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +8

    ගොඩක්ම..ස්තූති..ඩොක්ට..බුදුසරණයි..🙏🙏🙏...🇱🇰🇸🇦

    • @nirohomecookingsrilanka
      @nirohomecookingsrilanka 2 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@nirohomecookingsrilanka watsap binduwai hathai pahai desiya hatharai haththa ekai asuoaha

  • @samanthirowel4698
    @samanthirowel4698 11 หลายเดือนก่อน +2

    Doctor mata dan wayasa 47 mata ona taram welawak ekata inna puluwan eunata ekatuweemakadi mata surantayata patwenna be ai ehema wenne doctor

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 11 หลายเดือนก่อน

      Oya VOG doctorg kenekgen upadesak ganna numbere dennada?

  • @onadeyak1676
    @onadeyak1676 2 ปีที่แล้ว +4

    ශිශ්නය සහ අවට අවපැහැ වීම සුදු කරගන්න බැරිද

    • @rachi997
      @rachi997 2 ปีที่แล้ว

      E kynne HIV hadila oyata. Doctor kenek muna gahenna.

  • @sheyf7562
    @sheyf7562 4 หลายเดือนก่อน

    Doctor kindly eduate women for peri menaupouse symtoms and what to do healthy etc. These things never talk about in our countries.

  • @anushadilhani2714
    @anushadilhani2714 2 ปีที่แล้ว +3

    Godak wedagath panividayak laba dunna.godak pin doctor ..ewage mai doctor godak lassanai .theruwan 🙏

  • @sorayasaldin8234
    @sorayasaldin8234 ปีที่แล้ว +2

    Doc which hospital do you visit..as I need to channel you.. pls advise

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Kellanta wadiya antiyla hodai lassanai dagailu hitha hiriwatenne nathuwa thiyeida

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว +2

    thanks doctor 😘🙏

  • @vinetharanjani403
    @vinetharanjani403 2 ปีที่แล้ว +5

    ගොඩක්. ස්තුතියි. ඩොක්ටර්.

  • @jayajaya1396
    @jayajaya1396 2 ปีที่แล้ว +1

    Obathumata godakpin meya danumal labadunnekata budusaranayi deergayuwewaa

  • @damaynathi9263
    @damaynathi9263 2 ปีที่แล้ว +15

    බොහොම ස්තුතිය 🙏😊

  • @dananjaya2623
    @dananjaya2623 3 หลายเดือนก่อน

    Thank you Dr.

  • @rumeshiprasadini9890
    @rumeshiprasadini9890 ปีที่แล้ว +4

    ඩොක්ට අපෙ පුතාගෙ කෝෂ දෙක උපතින්ම නෑ දැන් එයාට අවුරුදු 4ක් වෙනව එයට ප්‍රති කර්මයක් තියනවද මොකුත්

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      ලෙඩක් නෙවිඑ lami හදන්න බැ එච්චරයි, ඒවා aulk නැහැ ඕන තරම් විදි දැන් තියනවා දැන් ඉන්න lami isahrta එන කෙල්ලෝ ළමුන් හදන්නේ ivf karwmta e නිසා ඕව හිතන්න එපා

  • @anuruddakumara2181
    @anuruddakumara2181 5 หลายเดือนก่อน +1

    ස්තුුතියි ඩොක්ට

  • @Sara-hb8jd
    @Sara-hb8jd 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුති ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sellaiahroshan3920
    @sellaiahroshan3920 2 ปีที่แล้ว +4

    Thanks my lord 🙏Doctor thanks a lot

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 4 หลายเดือนก่อน +1

    Naki genuntath gemak gassanda wage hadanne puke arina vidiyo akanam maru

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c ปีที่แล้ว

    Thank you.danuwath kalta obathumata 🌹 🙏

  • @user-sx5ug1dz8w
    @user-sx5ug1dz8w 2 ปีที่แล้ว +2

    Thanks doctor

  • @SaudiArabia-oo4rj
    @SaudiArabia-oo4rj 4 หลายเดือนก่อน

    බොහෙහාම ස්තුතියි

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 4 หลายเดือนก่อน

    ස්තූතියි දැනුවත් කලාට ඩොක්ටර් 😂🙏🙏🙏🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 2 ปีที่แล้ว +6

    Good job sir thanks lot

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +5

    Thank you docter

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +1

    කිසිම අවුලක් නෑ තාම 46 . වෙනදට වඩා හොදින්

  • @DineshaDamayanthi-zo8ku
    @DineshaDamayanthi-zo8ku 3 หลายเดือนก่อน

    Thanks docter❤❤❤

  • @FathimaSameena-wv2ri
    @FathimaSameena-wv2ri 4 หลายเดือนก่อน

    Aurudu 40 yan pasu babaek hada ganna puluwanda dokta❤ obeta. Budu saranai ❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +3

    Comment දැක්කම පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා…..😂😂😂

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 2 ปีที่แล้ว +8

    Thanks docter

  • @gayansangeeth98
    @gayansangeeth98 2 ปีที่แล้ว +2

    Docter ikmnin sukrnu පිටවීමට bhethk krnna hoda docter kenek contac krala dennako
    ..

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      ඒක මානසික ලෙඩෙක් .එහෙම යන්නෙ නෑ.හැගීම් පාලනය කර ගන්න

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +120

    හුටා....ඒකතමයි හතලිය පැනපු ඇන්ට්ලා පොඩ් කොල්ලො දිහා හොරෙන් බලන්නේ දැනුවත් කරාට බොහෝම ස්තුතියි ඩොක්ටර්.

    • @timalkalaksiri1693
      @timalkalaksiri1693 2 ปีที่แล้ว +6

      😂

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 2 ปีที่แล้ว +4

      @@user-hc5on2lg1h ඇයි විරිත්තරන්නෙ😂😂😂😂😂

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 2 ปีที่แล้ว

      @@priyankasarojini3066 ඔයාට හතලිහ පැනලද😂😂😂😂😂😂😂

    • @rathnayakadewika2465
      @rathnayakadewika2465 2 ปีที่แล้ว +3

      Hm. Hm

    • @sdrruwani
      @sdrruwani 2 ปีที่แล้ว +2

      🤣🤣🤣😁😝

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @user-gh4vf3sd5p
    @user-gh4vf3sd5p 11 หลายเดือนก่อน

    Mate aurudu45 mhsttauek nhtaniyama inneatmatanm hsrimaasawak tiyanwahoda mh
    Attaykakka satutininna merenakamma

  • @niroshadinal702
    @niroshadinal702 2 ปีที่แล้ว +1

    Thx Dr..

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඩොක්ට්ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ranir8673
    @ranir8673 2 ปีที่แล้ว +2

    Wayasa 45yi ath tawamath ඔසප් dinta hadunama akama vidayta rudirya galanwa dina 20/25 vithara tiyanawa maka nawtha ganna kamayk nada sr

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Watsap enna binduwai hathai pahai desiya hatharai haththa ekai asupaha

  • @pradeepanilmini6701
    @pradeepanilmini6701 2 ปีที่แล้ว +3

    Doctra lingikawa ekathu Veema onama welawaka ,onama wayas simawaka Bida wetenna puluwan da, pirimiyekge lingaya uthpanna veema nethi veema,hegim nethi veema ,asawal nethi veemak ehema wenswada, doctor meka paudgalikawa mata ethi una prasnayak, masayakata asanna wennawa.mata doctor meyata visadumak oba thumagen Dena ganna puluwanda.wayasa 33k wenne doctor.bs

  • @sandayadick3932
    @sandayadick3932 2 ปีที่แล้ว +17

    Hello Dr my age 62 my husband 64 we both having great sex life , I don’t think age is really matter

  • @siriwaradanasiriwaradana128
    @siriwaradanasiriwaradana128 2 ปีที่แล้ว +1

    Thanks

  • @sanathbandara9572
    @sanathbandara9572 2 ปีที่แล้ว +2

    Dr Mata 41 dimba kosa 1 gabasaya Samaga ain Kara vathura gedi nisa Mata hoda vitamins kiyannako ayeth Eva eyda Dr...😢

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Ai oya homona danawa ammi tharuna kale aniwaryen homona dana mamath oyawage habai homona ganbawa calciam ganna menopause kiyala vitamin ekak danawa

  • @roshinifernando5692
    @roshinifernando5692 2 ปีที่แล้ว

    Godak wadagat dewal oba tuma pahadili karala denwa eyata bohoma. Pin oba tumata me dewal gan Dan nati ayata kiya dima mona taram watina deyakda budusaranai oba tumata

  • @dhanushkakarunarathna9836
    @dhanushkakarunarathna9836 2 ปีที่แล้ว +1

    good luck sir

  • @sujanithakashi2808
    @sujanithakashi2808 ปีที่แล้ว +8

    ඩොක්ටර් මට 42 මගේ හස්බන් නැති වෙිලා මසේ සමහර දවසේ වලට ලිංගික ආසා ඇති වෙනවා මම කැමති නැහැ පිට මිනිහෙක් එක්ක ලිංගික සතුටු වෙන්න එක නැති කරගන්න බොහෙත් නැහැද්ද

    • @prasadelukthenna4523
      @prasadelukthenna4523 ปีที่แล้ว +3

      🥺 මේකයි අක්කේ බෙහෙත් බීලා අපේ ශරීරයට ස්වභාවිකව ලැබුණු දේවල් නැතිකර ගන්න යන්න එපා හැම බෙහෙතකම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා.... ඕනිම නැත්නම් තමන් අදහන ධර්මයට වැඩියෙන් නැඹුරු වෙන්න...⚘️

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @sujanithakashi2808-man oyata vog doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan eya hoda upadesak dei oyata

    • @upulabesinha9387
      @upulabesinha9387 5 หลายเดือนก่อน

    • @sanjeewamadusanka2346
      @sanjeewamadusanka2346 5 หลายเดือนก่อน

      Tiyenawa

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      Vibrate use karnna

  • @user-uz7dz6qv2r
    @user-uz7dz6qv2r 4 หลายเดือนก่อน

    ශිෂ්නය විනාඩියෙන් අප්ප්‍රානිකබවට වෙනවා මෙයට හොද ප්‍රතිකාරක කුමක්ද .

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว +11

    සර්.හරිම.ලස්සනයි.සර්ට.දලදාසමිදු.පිහිටයි

  • @slbusvideos6320
    @slbusvideos6320 2 ปีที่แล้ว +3

    👍👍

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว

    Hari pudumai doctor godak sthuthi oba thumata.🤗

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 ปีที่แล้ว +1

    Dr.postinor2 laba ganna eka sarirayata ahithakaraida.......peya 72 n pasu nawatha lingikawa ekuwahot nawatha labagatha uthuda. Please pilithurak denna 🙏

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Ow eka loku getaluwak oya VOG doctor kenek wa meet wenna ethakota eya oyata hoda upadesak dei

    • @nirmaladamayanthi6300
      @nirmaladamayanthi6300 ปีที่แล้ว

      Thank you doctor

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@nirmaladamayanthi6300 oyage wtsp number eka danna

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@nirmaladamayanthi6300 oyage numbere demme nene

  • @ruwanrawan8329
    @ruwanrawan8329 ปีที่แล้ว

    වැදගත්..👋

  • @geethadamayanthi4330
    @geethadamayanthi4330 2 ปีที่แล้ว +1

    එක ඇත්ත ඩොක්ට

  • @sanjeewamudiyanse6944
    @sanjeewamudiyanse6944 2 ปีที่แล้ว +2

    බබාලා හදන්ඩද ඩොක්ටර් 🤗

  • @kukumari5258
    @kukumari5258 10 หลายเดือนก่อน

    Doctor wayasa 45 passe tablat pavicch karata kamak nedda

  • @chandanirupika9771
    @chandanirupika9771 2 ปีที่แล้ว +1

    Obathuma munaghenna puluwan keseda

  • @user-jq5ot3us3v
    @user-jq5ot3us3v 6 หลายเดือนก่อน

    Docta comdam pavicci karanavita comdam pipirimak irimak wagea dayak weanawadaa

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 5 หลายเดือนก่อน

    ❤❤api nodanna de hoda pahedili kirimaka kara thank you Dr🎉🤝

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 3 หลายเดือนก่อน

    හෝමෝන පිලිබදව ප්‍රතිකාර ලබා ගතයුත්තේ කුමන වයිද්‍ය වරයෙකුගෙන්ද , කාන්තා රෝග පිලිබදව වයිද්‍ය වරයෙකුගෙන්ද නැතිනම් VOG kenekugenda

  • @chamilatharangani301
    @chamilatharangani301 3 วันที่ผ่านมา

    ඒකට මමයි මහත්තයයි එදාවගෙමයි අදත්...මට 41 යි මහත්තයා 44 යි😂

  • @athulagunathulaka8063
    @athulagunathulaka8063 ปีที่แล้ว +2

    Hamu wenna puluwanda

  • @DipikaNilathi
    @DipikaNilathi 4 หลายเดือนก่อน

    Budusaranae

  • @user-sx2qs4hm9r
    @user-sx2qs4hm9r 6 หลายเดือนก่อน

    Doctor mata viseesa deyak dana ganna puluwada..mata dura kathana ankayak denna puluwanda

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 3 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 3 หลายเดือนก่อน

      Man mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 2 ปีที่แล้ว +5

    සහතික ඇත්ත මහත්තය හතලිහ පැනපු ගැනු නියමයි සුපිරි ආතල් දෙනව පට්ටම පන් එකක් ගන්න පුලුවන්

    • @chandilayal7651
      @chandilayal7651 2 ปีที่แล้ว +4

      ඇත්තටම ඔහොම කතා කරන්න එපා.තමන්ගෙ ආසාවක් ඒ විදිහට හරි ඉෂ්ට කරලා දෙන ඒ මනූස්සයගෙ නමට ගරහන්නේ ඇයි.ඒ ඉන්නෙර්‍ත් ඔයාගේ ම අම්මා නන්ගි වගෙම තවත් ගැහැනියක් නේද

    • @indhushalika2016
      @indhushalika2016 2 ปีที่แล้ว

      @@chandilayal7651 ඔයාගේ වයස කියද අනේ

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      @@chandilayal7651 හ්ම් ඒක ඇත්ත විස්වාස 100% තියෙන්න එපැයි 🥺

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      @@indhushalika2016 🙊ඔයාගෙ

    • @nadeejadilum2203
      @nadeejadilum2203 ปีที่แล้ว

      Oya gihin a ganu kenata garahanna epa

  • @sisirakumara1794
    @sisirakumara1794 2 ปีที่แล้ว +2

    ane me docter inna hospital aka kiyannako danna kenek plz

  • @slbusvideos6320
    @slbusvideos6320 ปีที่แล้ว +3

    60න් පස්සෙත් කාන්තාවන්ට ලිංගික ආසාව ඇතිවෙනවද

  • @ravindurashmika9942
    @ravindurashmika9942 2 ปีที่แล้ว

    Doctorwa contact karaganna one normal ganna widihak neh mn lankawe newei inne email ekakuth dala thiyenne pls ikmanin contact karaganna widihk kiynn

  • @DavithSooriyadewa
    @DavithSooriyadewa 4 หลายเดือนก่อน +1

    Lingikatwayata..desagunika.balapam.atiweya.hakiy

  • @nisansalasenarathna7437
    @nisansalasenarathna7437 2 ปีที่แล้ว +6

    Doctor my husband is in 41 and I am in 31 can we get pregnant plz reply

  • @sujeewaniroshani1629
    @sujeewaniroshani1629 ปีที่แล้ว

    Oba thumagen denaganna deyak thiyanawa.mata oba thumage no denna puluwanda