Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 483 | 2024-10-13 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 483 | 2024-10-13 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV

ความคิดเห็น • 49

  • @tsampath815
    @tsampath815 6 ชั่วโมงที่ผ่านมา +9

    මේ විහිලුවට නෙවෙයි මේක ලියන එකා ඇත්තටම පිස්සන් කොටුවෙන් පැනලා ආව එකෙක් ශුවර් ඇත්තටම මේ කතාවටනම් නඩු දාන්නම වටිනවා

  • @ranagopi8944
    @ranagopi8944 8 ชั่วโมงที่ผ่านมา +14

    අද තමයි හොදම කොටස .හෙට්ටට හික් ගෑවිලාම යයි ඔන්

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 7 ชั่วโมงที่ผ่านมา +2

      පොරමොලා හෙක්ටරයාව එලවයි වගෙ

  • @AsAs-oc3px
    @AsAs-oc3px 7 ชั่วโมงที่ผ่านมา +18

    අලි මදිවට කොටි කිවලු පොරමොලා තව එකෙක් ගෙනත් දමාගන ඉවර වෙන කතාවක් නෙමෙි

  • @A.D.C477
    @A.D.C477 4 ชั่วโมงที่ผ่านมา +1

    මම මේ කතාව බලන එක නතර කරලා දැන් මාස 8 ක්..කමෙන්ට්ස් බලන්නේ ඉවර වෙන්න ළගයි ද කියලා 😂..අවසාන හොදම ටික යනකොට අර නතර කරපු තැන ඉදන් බලනවා..නීල පබළු බැළුවෙත් එහෙමයි 😂😂

  • @hildasenanayake7225
    @hildasenanayake7225 6 ชั่วโมงที่ผ่านมา +3

    ඒ කතාව බලන එක නවතන්න කාලෙ හරි වගේ

  • @wasanthakariyawasam4370
    @wasanthakariyawasam4370 3 ชั่วโมงที่ผ่านมา +1

    හිරු තුට්ටු දෙකේ නාලිකාව ගේන තුට්ටු දෙකේ කතාව..

  • @nimnaindrani1008
    @nimnaindrani1008 3 ชั่วโมงที่ผ่านมา

    අලිමදිවට.කොටි.කියල.අද.නම්.ටිකක්.හිනා.ගියා.වෙනදට.කෙන්තියෙන්.බලන.කතාව

  • @NiroshaKatapitiya
    @NiroshaKatapitiya 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව දැන්නම් විකාරයක් වගේ, බලන හැමදාකම එකම දේ, එපා වෙනවා මේ ව්කාර බලද්දි,

  • @A.D.C477
    @A.D.C477 4 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමත් අනුර දිසානායක ජනාධිපතිතුමාගේ අවුරුදු 5 සේවා කාලය ඉවර වෙනකම්ම මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා 😂😂 හොරු මගඩි ටික, අල්ලන්නත් එපැයි 😂😂

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @madushxd9923
    @madushxd9923 6 ชั่วโมงที่ผ่านมา +4

    මේක දැන් ලියන්නෙ සමන් එදිරිමුනිද?🤣🤣

    • @KumariKumari-ex7np
      @KumariKumari-ex7np 4 ชั่วโมงที่ผ่านมา

      එදිරිමුනි නෙවේ වදුරු මුනි😅

    • @RaksmeSeryani
      @RaksmeSeryani 3 ชั่วโมงที่ผ่านมา

      එදිරිමුනිගෙ නොනා

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 5 ชั่วโมงที่ผ่านมา +1

    ඇනි අම්මාටත් එපා වෙලා දාලා ගිහිල්ලා

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np 4 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව ලියන එකා මැරිලත් පැයක් ලියනව ශුවර්.ඉවර වෙන කතාවක් නෙවෙයි.අමරනීය කතාවක්😂😂😂😅😅

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 7 ชั่วโมงที่ผ่านมา

    Rosa is the best🎉😂 ඕ..ඕ..💃🎶🎊️🤣♨️

  • @fathimafareena2307
    @fathimafareena2307 7 ชั่วโมงที่ผ่านมา

    😊

  • @WasanthiGuruge
    @WasanthiGuruge 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා කථා එපා කරවනවා me මිනිස්සු

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 7 ชั่วโมงที่ผ่านมา

    Ane sumi akke oyage bawwa mata dennako ❤❤❤❤❤❤❤❤❤

  • @romarammiya6403
    @romarammiya6403 6 ชั่วโมงที่ผ่านมา +1

    Apa wenawa dan pesso 2 i vekarayak dan kathawa

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 7 ชั่วโมงที่ผ่านมา

    Ane siril hodai.ikmanata genenna

    • @thushari-kb3vu
      @thushari-kb3vu 7 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijithamallika6707
    @vijithamallika6707 29 นาทีที่ผ่านมา

    අය්යෝ,,මේ ,කතාව ,පිස්සු,ව්කාරයක්😅😅😅

  • @ChandraniC-r9k
    @ChandraniC-r9k 7 ชั่วโมงที่ผ่านมา +1

    සිරිල් ආවනමි හරි පොරමලා හෙටර්ටම හොදයි

  • @RaksmeSeryani
    @RaksmeSeryani 3 ชั่วโมงที่ผ่านมา

    අරකට යකා ගහලාද කොහෙද

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 7 ชั่วโมงที่ผ่านมา +1

    Me hettarayata thawa golayek avith jagath harima nonjal thamange gedara kisima theeranayak ganna beha paw ara amma nethi daruwo .hettaraya me kathawe rangapanne pinata wenna athi akane me thani aliyata pradana charithe denne kathawe inna jagath hamuta thiyenne sulu charithayak vinadi 3k vitharai😅😅😅😅😅😅😅😅😅😅

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 7 ชั่วโมงที่ผ่านมา

    මෙසිකුට්ටි මල විකරයක් හැන්දකටෙදලා අයෙත් අනිත් මලුවට දනවා

  • @SamanLasantha-k9o
    @SamanLasantha-k9o 6 ชั่วโมงที่ผ่านมา

    mekethiyena ewa thawa keedenek rangapanawada danne neado😂😂😂😅

  • @NandieNandie-g3q
    @NandieNandie-g3q 4 ชั่วโมงที่ผ่านมา

    Gon kathawa kawada iwara karaida

  • @Phone-gb3oq
    @Phone-gb3oq 5 ชั่วโมงที่ผ่านมา

    Oka maha deyakda hora serama allala sathsaraniwa kasada bandanam iwarai ne me kathawa mun adinawa😅😂

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 6 ชั่วโมงที่ผ่านมา

    විකාර යක් මේක දැන්

  • @SeelaKumari-k9p
    @SeelaKumari-k9p 6 ชั่วโมงที่ผ่านมา

    Tawa horak evit

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 6 ชั่วโมงที่ผ่านมา +1

    Me kisima terumak nati me magula iwara karapiyau

  • @ronkiomasd8239
    @ronkiomasd8239 6 ชั่วโมงที่ผ่านมา

    Hoda wada dampata ganetI cekuruti ganewa alawanna one bangalawan

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 7 ชั่วโมงที่ผ่านมา +2

    අලිමදිවට කොටිත් ඇවිත් මලවිකරයක්

    • @elenawickrama2281
      @elenawickrama2281 7 ชั่วโมงที่ผ่านมา

      මෙික විකාර වෙලා දැන් ගොඩක් කල් .ලමයි නිසා මම බලනවා ..

  • @Kumarasinghe123
    @Kumarasinghe123 5 ชั่วโมงที่ผ่านมา

    Me mona malavikarayak da poramolala hektarayo drama eka kanawa

  • @KumariSaduni-iu7gc
    @KumariSaduni-iu7gc 4 ชั่วโมงที่ผ่านมา

    Mun daninatama pisuu

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 5 ชั่วโมงที่ผ่านมา

    Mona wikarayakda me

  • @kumarigamage-bu6gq
    @kumarigamage-bu6gq 7 ชั่วโมงที่ผ่านมา

    Pissu nathnam shok ma kathawa liyana akata mongal.habai

  • @NilminiKumari-j8m
    @NilminiKumari-j8m 7 ชั่วโมงที่ผ่านมา

    කතාව එපා වෙනවා

    • @ajicassim
      @ajicassim 6 ชั่วโมงที่ผ่านมา +1

      බලන්න එපා

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @HettiarachchiHetti-e6y
    @HettiarachchiHetti-e6y 7 ชั่วโมงที่ผ่านมา

    😊