අගමැතිනි හරිනි රෙදි ඇදගෙනද කතාකරන්නේ ජනපති ඇල්ගි කනවා ඇත්ත හෙලිකරයි / Harini Amarasuriya Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #hariniamarasuriya#npp#

ความคิดเห็น • 313

  • @kokilafernando1486
    @kokilafernando1486 9 ชั่วโมงที่ผ่านมา +8

    දොස්තර චමල් සංජීව, ඔබතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල තිබු වංචා නිර්භයව රටට හෙලි කලාට බොහොම ස්තූතියි. ඉදිරියේදීත් එවැනි වංචා පිළිබඳව තොරතුරු ලැබුනොත් අදාල පුද්ගලයන්ව දැනුවත් කිරීමට පියවර ගන්න.
    ඔබේ සේවය ඉතා අගේ කොට සලකනවා.
    ඔබේ පක්‍ෂය මා තෝරා ගත් පක්‍ෂය නොවන නිසා මැතිවරණයේදී ඔබට සහයෝගය දීමට නොහැකියි.
    අනුර ජනාධිපති නිවැරදි දැක්මක් ඇති නායකයෙක්. ඒනිසා අවුරුදු දෙකෙන් දෙකට ආණ්ඩු මාරු කරන්න අවශ්‍ය වෙන්නැති බව නම් විශ්වාසයි.
    ඔබතුමාට අවංක දේශපාලන ගමනට සුබ පතනවා!

  • @ハシタサンダルワン
    @ハシタサンダルワン 14 ชั่วโมงที่ผ่านมา +20

    දැන් ඔය බයිලා අහලා ඇතිවෙලා 😂. Ape chande malimawata❤

  • @sujathalarsen
    @sujathalarsen 6 ชั่วโมงที่ผ่านมา +4

    සමඟිජනසන්ධානයේ ඔබ වැනි අය පාර්ලිමෙන්තුවේ සිටිය යුතුමයි 💐💐💐💐💐💐💐💐ජයවේවා!!!🎉🎉🎉🎉🎉

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 14 ชั่วโมงที่ผ่านมา +16

    තොපේ යහපාලන ආන්ඩුවේ දූශිතයෝ රට කොල්ලකාල නිදියගත්ත නේදබොල????

  • @kumaribandara2442
    @kumaribandara2442 13 ชั่วโมงที่ผ่านมา +23

    හරි හරි ඔච්චර දගලන්න ඕන නෑ අපි මාළිමාවට ...❤❤❤

  • @dhanushkagaladeniya5869
    @dhanushkagaladeniya5869 14 ชั่วโมงที่ผ่านมา +17

    Harini agamethiniyata dirgaausa lebewaa.. 😍😍

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 14 ชั่วโมงที่ผ่านมา +1

      එසේම වේවා 🙏 ❤

    • @priyankaekanayake7570
      @priyankaekanayake7570 3 ชั่วโมงที่ผ่านมา

      Harini is a real Lady n real leader who lead by example. I admire Lady Harini all your motives n good values. God bless you always.❤

  • @SugathC-u1o
    @SugathC-u1o 13 ชั่วโมงที่ผ่านมา +16

    ආණ්ඩුව අයෙත් මාරුකරන්න වෙන්නේ නැ බයවෙන්න එපා

  • @SugathC-u1o
    @SugathC-u1o 13 ชั่วโมงที่ผ่านมา +16

    දැන් මිනිස්සු ඔයාලා කව්ද කියලා දන්නවා මොනවා කිව්වත් දැන් මිනිස්සුන්ව රවට්ටන්න බැරිවෙයි

  • @ajithpriyalal839
    @ajithpriyalal839 14 ชั่วโมงที่ผ่านมา +24

    අපි මාලිමාවට ජයවේවා අනුර ජනාධිපතිවරයා බුදු සරනයි දෙවි පිහිටයි 🧭🧭🧭🧭🧭🧭🙋🙋🙋🙋අපි

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 12 ชั่วโมงที่ผ่านมา

      ඔයාලගේ සියලු තතු ජනතාව මැනවින් අවබෝධ කරගෙන සිටිති. ඉතින් කලබල වෙන්න එපා ඔයාලට වැඩ කරන්න රික්තයක් ඇතිවන්නේ නැහැ දොස්තර මහත්තයො

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ආදරේයි අනුර දිසානායක ජනාධිපතිතුමා ❤❤❤❤❤❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily 5 ชั่วโมงที่ผ่านมา +2

    Great choice. Good luck. SJB Jayawewa 🎉❤🎉❤🎉❤🎉❤

  • @lakshmanananda8253
    @lakshmanananda8253 14 ชั่วโมงที่ผ่านมา +17

    කලබල වෙන්නඑපා ගානට වැඩෙ වෙලාවට කලාවට වැඩෙ ගානට යාවි.

  • @chamindawickramage9874
    @chamindawickramage9874 2 ชั่วโมงที่ผ่านมา +2

    හොද doctor කෙනෙක් අපරදෙ අතොරාගත්තු පක්ශය හරි නැ ගෙදර යන්න

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 10 ชั่วโมงที่ผ่านมา +6

    මහඡන්දෙට මාලිමාවට අලුත් ඡන්ද මැෂිමක් !පුළුවන් තරම් මඩතමා ඕනෑ !මඩ හේදිලා ගියාම සත්‍ය මතුවෙනවා !උගත් බුද්ධිමත් ජනතාව මාලිමාව වටා රොදබැඳගෙන එනවා !88/89 දී අතපසුවූ යුක්තිය දෙනවා !👍

  • @richrat17
    @richrat17 ชั่วโมงที่ผ่านมา +1

    මේ ආණ්ඩුව දැන් පටන් ගත්තා විතරයි. අනේ, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න. මාලිමාව අවශ්‍ය වනවිට හරි දිසාවට හැරේ.....

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 14 ชั่วโมงที่ผ่านมา +12

    ඔයාලා නේද අවු 76 ඔවා ක්ලේ GL ගෙන් අහන්න බොරු ශෝනැතිව

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 14 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා

  • @chinthaindrani2988
    @chinthaindrani2988 14 ชั่วโมงที่ผ่านมา +9

    ටිකක් ඉවසන්න පිස්සු කියවන්න එපා.ඔය කටවල් නිසා සමගියේ ජන්ද අඩුවෙනවා.

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් 😂😂😂😂😂😂😂

  • @minhaelson5865
    @minhaelson5865 13 ชั่วโมงที่ผ่านมา +7

    Dr don't worry will do our best we support to malima

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @nandanaswd7973
    @nandanaswd7973 11 ชั่วโมงที่ผ่านมา +8

    අනේ දොස්තර මහත්තයෝ ඔයාගෙ නම කැතකරගන්නේ නැතිව ඔය දේශපාලනයෙන් ඉවත් වෙන්න .

  • @philomenafernando3842
    @philomenafernando3842 13 ชั่วโมงที่ผ่านมา +6

    සජබෙ ඇතුලෙ කුණාටුවෙන් මෙයාලගෙ රෙදි පදාස පිටින් ගැලවි ගැලවි යනවා. පස්චාත් භාග එළියේ. ඒ හෙලුව වහගන්න බැරි මෙයාලා මෙතන ඇවිල්ලා අනුන්ගෙ රෙදි ගැන කතා කරනවා.

  • @champikapallawala9491
    @champikapallawala9491 11 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා ♥️♥️♥️මාලිමාවට ජයවේවා

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @priyangasampath7796
    @priyangasampath7796 9 ชั่วโมงที่ผ่านมา +2

    අපි මාලිමාවට මාලිමාව අපිට ලස්සන හෙටක් පොහොසත් රටක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunihiruni8826
    @hirunihiruni8826 5 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සු කැමති නැහැ කිවලා මැසෙජ් වලින් දන්නවා

  • @Jagachandiwijethilaka
    @Jagachandiwijethilaka 10 ชั่วโมงที่ผ่านมา +3

    මාළිමාවට ජයවේවා

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 12 ชั่วโมงที่ผ่านมา +4

    නව දේශපාලන සංස්කෘතිය දෙස ඉවසිල්ලෙන් බලා සිටිමු .

  • @SugathC-u1o
    @SugathC-u1o 13 ชั่วโมงที่ผ่านมา +14

    Dr බයවෙන්න එපා මාලිමාවට සුනාමියක් එනවා නවත්වන්න කාටවසත් බැරිවෙයි

    • @netur1234
      @netur1234 12 ชั่วโมงที่ผ่านมา +4

      කෝටිය වගේද

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 11 ชั่วโมงที่ผ่านมา +2

      😂🐃🐃🐃🐃🐺🐺🐷

  • @nilminijayasinghe3929
    @nilminijayasinghe3929 2 ชั่วโมงที่ผ่านมา

    Owa danda kiyawanne kalin rajaya thiyeddi kiyanna thibunane.
    Malimawata jaya wewaaa❤❤❤❤❤

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 7 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා කිවත් මලිමාවට දැන් ගින් නිදාගන්න

  • @අලුත්ලොකයක්
    @අලුත්ලොකයක් 10 ชั่วโมงที่ผ่านมา +11

    මේවැස්සී මොනවද කියන්නේ කියලා තේරේන් කටද කොහේද 6% තිබුනේ

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      වැස්සිට පට්ටි වැරදීම 😂😂😂😂😂😂

  • @NilukaChandima
    @NilukaChandima 9 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටට තියෙන ප්‍රධානම ප්‍රශ්නය 5 ශිෂ්‍යත්වයද?

  • @kmarim5737
    @kmarim5737 11 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවට ජය අනුර ජනාධිපති තුමාට ජය

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      අපේ හදවතින්ම ආදරේයි අපේ ජනාධිපති අනුර දිසානායක ❤❤❤❤❤❤❤

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 10 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 12 ชั่วโมงที่ผ่านมา +3

    වෙස්මූනුබැදන්.ආවට.නෑ.අපි.රැවටෙන්නෙ.ජනතාව.ඕනෙ.විනිවිද.පේන.ආන්ඩුවක්.මාලිමාව.දිනවීම.අපෙවගකීමයි.මාලිමාවට.ජයවේවා

  • @Praba1966
    @Praba1966 14 ชั่วโมงที่ผ่านมา +7

    දැන්ම කලබල වෙලා තියෙන්නේ ඇයි 😂😂😂😂

  • @NPP-b9m
    @NPP-b9m 14 ชั่วโมงที่ผ่านมา +10

    මාලිමාවට ආසන 150❤

    • @muhammedhzuhurudheen2848
      @muhammedhzuhurudheen2848 10 ชั่วโมงที่ผ่านมา

      225❤❤❤❤❤

    • @TradeZone-b9v
      @TradeZone-b9v 9 ชั่วโมงที่ผ่านมา

      Dawal hena

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      ​@@TradeZone-b9vනැහැ රාත්‍රි හීන 😂😂😂😂😂😂

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 9 ชั่วโมงที่ผ่านมา +1

    චමල් සංජීව හඬක් නැගුවා .ඔහුට තුති .
    නමුත් අපි මෙවර මාලිමාවට .
    මාලිමාවට ජය 🧭👍❤️

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 ชั่วโมงที่ผ่านมา

    .මාලිමාවට ජයවේවා අනුර ජනාධිපති තුමාට ජයවේවා

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 5 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා උනත් අපි මාලිමාව ට.

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 9 ชั่วโมงที่ผ่านมา +1

    මේපාර අපිත් මාලිමාවෙ

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 12 ชั่วโมงที่ผ่านมา +2

    කවූද.මෙ.සමගියත්.නිමයි.සියළුම.පක්සනිමයි.මාලිමාව.ඉදිරියට.ගෙනයමු.මෙය.නගරය.ඈත.එපිට.ගම්මාන.මාලිමාව.තමයි.රට.ඉදිරියටනම්.මාලිමාව

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา +1

    Sori api meda npp❤❤❤❤❤❤❤❤

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 15 ชั่วโมงที่ผ่านมา +18

    ඔයා රෙදි ඇදගෙනද ස.ජ.බෙට කඩේ යන්නෙ.

    • @kumariakka9687
      @kumariakka9687 14 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි ඔයාට පේන්නේ නැහැ එයා ඇදුන් ඇදගෙන කියලා😂😂😂👍👍

    • @upendrawijeratne
      @upendrawijeratne 14 ชั่วโมงที่ผ่านมา

      Kade yanne oney 32:32 32:34 andum nathuwa thama. Dan nathnum dana ganna.

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 13 ชั่วโมงที่ผ่านมา

      කොහොමත් පොට්ටයෙක්ම තමයි පක්ෂයකට කඩේ යන්නෙ !​@@kumariakka9687

  • @KlrJayawardhana
    @KlrJayawardhana 2 ชั่วโมงที่ผ่านมา

    අජිත්මාන්නප්පෙරුම.මහතාකියන
    දෙ.හොදට අහගන්න...
    .
    මාලිමාව ට.ජයවෙවා......

  • @r.hkarunarathna9373
    @r.hkarunarathna9373 8 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jaya wewa:

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 11 ชั่วโมงที่ผ่านมา +3

    හොරු ගැන කතා කරල පාර්ලිමේන්තුවට යන්න පාර කපා ගත්ත.තම ආත්මාර්ථකාමී අරමුණු සඟවා ගෙන ජනතාව අන්දවා,බොරු විවේචනයන් කර ඡන්ද ව්‍යාපාර කරන ඔබට හිතන්න පුළුවන් මිනිසුන් රවටන්න බෑ.

  • @RanathungaMadurapperuma
    @RanathungaMadurapperuma 11 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමත් ගෙදර

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 14 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්තටම රෙදි ඇදන්ද කඩේ යන්නෙ

  • @US-zo1hc
    @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @GAmebalPerera
    @GAmebalPerera 13 ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa NPP❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanudayakantha3713
    @ruwanudayakantha3713 8 ชั่วโมงที่ผ่านมา +1

    දොස්තර මහත්තයෝ අපරාදේ ඔයාගෙ බූල්සූට් එකේ මජන් ගාගන්නැතුව ඔය දේසපාලනයෙන් ඉවත්වෙනවන් ඔබට වටිනවා. මගේ මතය එයයි

  • @Sameemafarwin
    @Sameemafarwin 8 ชั่วโมงที่ผ่านมา +2

    මෝඩියේ තේරෙන් නැද්ද,කීප දෙනෙක් ලොකු පාසලට යැවීම සදහා මුලු ලමා පරපුරම ලෙඩ කරන්න ඕනද?හොද අධ්‍යාපනයක් කියන්නේ ශිෂ්‍යත්වය නෙමෙයි.හරිනි අගමැතිනියට අධ්‍යාපනය සදහා හොද සැලසුම් තියෙනවා.
    මේ දැන් බලයට ආපු අයට මැජික් කරන්න බෑ එක පාරටම.මෙතෙක් කල් මාරුවෙන් මාරුවට බලේ හිටි ඔහෙලගෙ අයට ඇයි බැරි උනේ ඔය කියන දේවල් ටික කරන්න😂😂

  • @udaperera9945
    @udaperera9945 10 ชั่วโมงที่ผ่านมา +2

    අජිත් මාන්නප්පෙරුම ගේ කතාව තුල බොහෝ දේවල් මතු වුනා නේද?😢😢😢😢

  • @ඍෂි-ඬ8ද
    @ඍෂි-ඬ8ද 8 ชั่วโมงที่ผ่านมา +1

    කවදා මුන්ට මොලේ පෑදෙයිද මුන් කියන දේ ඇතුලෙම මෙච්චර කාලයක් වෙච්චිදේ තියනව එක්කො මුන්ගෙ කතා අහන අපිට පිස්සු නැත්තම් මුන්ට පිස්සු

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 14 ชั่วโมงที่ผ่านมา +10

    ඩොක්ටර්,ඔබ වගෙ අයෙක් සජබෙ වගෙ තැනක ඉන්නෙ කොහොමද

    • @araliyadewliya6120
      @araliyadewliya6120 14 ชั่วโมงที่ผ่านมา

      බොරුවට රගපානව

    • @rvandephili
      @rvandephili 13 ชั่วโมงที่ผ่านมา +3

      ස්වාදීනව ඉල්ලන්න තිබුනා

    • @araliyadewliya6120
      @araliyadewliya6120 13 ชั่วโมงที่ผ่านมา +1

      @@rvandephili පාටලී අංක 02

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 ชั่วโมงที่ผ่านมา

    ජනප්‍රිය පාසල් නෙමේ හැම පාසලක්ම හොඳම පාසලක් කරමු

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 14 ชั่วโมงที่ผ่านมา +13

    හෙලුවෙන් කඩෙ යනවා..😮😮😮😮

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 14 ชั่วโมงที่ผ่านมา

      අනේ පලයන් අක්කෙ යන්න

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 6 นาทีที่ผ่านมา

      උබ අමුඩේ ගහන් කඩේ පලයන් 🐂

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 9 ชั่วโมงที่ผ่านมา +2

    Horu samaga heluven

  • @anushasamanthi
    @anushasamanthi 9 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂයේ ශක්තිමත් බව වත් හදාගෙන යමු නේහ්....😂
    මාලිමාවේ ප්‍රතිපත්ති විද්‍යාත්මක පදනමක් ආහිතයි. මානවවාදීයි. මැජික් කාරයො මාලිමාවෙ නැහැ . ප්‍රතිපත්ති මහපොලොවේ ක්‍රියාත්මක කිරීමට අපි බලය දෙනවා. මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @vijithakumari9216
    @vijithakumari9216 10 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා බයවෙන්න එපා දිනනවා

  • @IndraniWimalasena
    @IndraniWimalasena 13 ชั่วโมงที่ผ่านมา +2

    SJB Jayavewa

  • @rf4511
    @rf4511 9 ชั่วโมงที่ผ่านมา

    Very good explanation ❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Denne baha putho meda ubalata❤❤❤❤❤❤❤❤❤❤npp thamay api

  • @RupikaPiyathilake
    @RupikaPiyathilake 11 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LumbiniKumarapeli
    @LumbiniKumarapeli 11 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @ahamedudayar3005
    @ahamedudayar3005 9 ชั่วโมงที่ผ่านมา +1

    Malemawata jayaweewa

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 11 ชั่วโมงที่ผ่านมา +4

    පලයන් ඩෝ යන්න
    මාලිමාවට ජයවේවා ❤❤❤

    • @US-zo1hc
      @US-zo1hc 5 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවට ❤❤❤❤

  • @rvandephili
    @rvandephili 13 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 10 ชั่วโมงที่ผ่านมา +1

    O.M.G. hodatama Seiko

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 19 นาทีที่ผ่านมา

    She is Great ❤

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 56 นาทีที่ผ่านมา +1

    me aya vage aya parliment ya uthumaya .siyalau janathava avabodhayak athi pirisak parliment yawanna

  • @wimaldesilva2470
    @wimaldesilva2470 14 ชั่วโมงที่ผ่านมา +3

    සජිත් හා කන්ඩායම ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @priyamalifernando8208
    @priyamalifernando8208 8 ชั่วโมงที่ผ่านมา +1

    Pachakiyala dust nisa j v p weda Bari parajayakaramu s j b rajayak jayawewa

  • @sudarshanawickramasinghe9514
    @sudarshanawickramasinghe9514 8 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Ubalage paththe enne panina rilaw❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saderukk6947
    @saderukk6947 9 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයට ජයවේවා හරිනි සහෝදරියට ජයවේවා

  • @indranip254
    @indranip254 10 ชั่วโมงที่ผ่านมา +1

    මේකෙ කමෙන්ට් කරන අය video එක අහන්නෙ නැතුව පුරුද්දට කමෙන්ට් දාන බවක් තමයි පේන්නෙ. අර පුරුදු කරපු ගිරව් වගේ

  • @MusicBarlk
    @MusicBarlk 10 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය පාරිපාලනයෙන් පිටන් මිනිස්සු ගෙන්න බැ.මොකද රාජ්‍ය සේවය අවුල් වෙනවා එතකොට දැනට වැරදි අඩුවෙන් කරපු උන් හොයලා තමයි දාන්නේ...ඔය කවුරු ආවත් රාජ්‍ය සේවට balance කරන් යන්න වෙන්නේ..ආණ්ඩුව හැදුවට පස්සේ ඔවට් තිරණ ගන්න පුලුවන්..කලබල වී වෙන්න එපා..ඒ කාලේ හොරු ත්මයි ඉන්නේ ඉන්න පොඩ්ඩක් 🙏

  • @ahamedudayar3005
    @ahamedudayar3005 9 ชั่วโมงที่ผ่านมา

    Horu tamai group tamai okkoma

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 9 ชั่วโมงที่ผ่านมา

    Sjb❤❤❤❤❤jawa

  • @UpaliGunasekera
    @UpaliGunasekera 8 ชั่วโมงที่ผ่านมา

    Malimawa❤❤❤❤❤❤❤❤❤

  • @SunethraGurusinghe
    @SunethraGurusinghe 10 ชั่วโมงที่ผ่านมา

    Congratulations !!

  • @ChamilaNiroshani-yd2vt
    @ChamilaNiroshani-yd2vt 13 ชั่วโมงที่ผ่านมา +2

    මෙයාගේ කතා අහන්න දැන් කවුරුත් නෑ වගේ😂

    • @PrabhaThennakoon
      @PrabhaThennakoon 13 ชั่วโมงที่ผ่านมา +1

      අපි ඔබව පරාජය කරනවා ,බලන්නකො

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 5 ชั่วโมงที่ผ่านมา

    Oba wani ayath sitiya uthu uwath,pradhana yathura malimawata dhiya uthui.naththan wenne.hodhin awith meeyo wage kanda ida dhenawata wada mahajana anduwakata AKD samaga idhiriyata yana eka hondhai.

  • @JP-2024-4U
    @JP-2024-4U 9 ชั่วโมงที่ผ่านมา

    F.O.❤

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 11 ชั่วโมงที่ผ่านมา

    Oba thuma sajabe melaga janadhipathi

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Denne baha puthe meda
    ❤❤❤❤❤api npp

  • @WimalaPerera-v4e
    @WimalaPerera-v4e 12 ชั่วโมงที่ผ่านมา +1

    Doctor ගෙ මොලේ කචල් ද? අපි හිතුවෙ ප්‍රතිපත්තියක් තියන මිනිහෙක් කියලා.මොනවා කිව්වත් අපි මාලිමාව ට.

  • @ruwanudayakantha3713
    @ruwanudayakantha3713 8 ชั่วโมงที่ผ่านมา

    මාන්නප් පෙරුමගෙන් අහන් තිබුනනේ එන්න කලින් අපරාදේ

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Api hithala ewaray npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gliyanage5001
    @gliyanage5001 10 ชั่วโมงที่ผ่านมา

    Api kaluthara sha gampaha Malimawata❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Bala palla harini ❤❤❤❤❤❤❤❤egena ganilla

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 10 ชั่วโมงที่ผ่านมา

    Comments ballanna Awe. Mea kattiya balaii neda ..mewa.. samagi sandanayalu..Asamagi Sananaya...pau... pauu ..❤❤❤❤❤❤ npp❤❤❤ jayawewaa..

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Aye chanda naha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumanasuma5479
    @sumanasuma5479 7 ชั่วโมงที่ผ่านมา

    අනේ දැන් ද ඕවා කියන්නේ ඇයි ඉස්සර නිදාගෙන ද හිටියේ

  • @Edukf172
    @Edukf172 9 ชั่วโมงที่ผ่านมา

    හැමදාමත් වරද්දගත්තේ..අනුන්ගෙ ගැනම කතා කරලා..පැරදුණා...මේ මහා මැතිවරණය යනු ගම් මට්ටමින් ප්‍රශ්න විසඳීමයි..කරුණාකරල ඉදිරිපත් වෙන ප්‍රදේශයේ ප්‍රශ්න මොනවද මිනිසුන් ගෙ අවශ්‍යතා මොනවද ඒවට ඔබලා පත්වුනොත් කරන පිළියම් මොනවද කියලා...මේ කියන විකාර කතා නෙවෙයි අඩුමගානේ තමන් ඉදිරිපත් වෙනප්‍රදේශයේ ජනවර්ගය ගැනවත් අවබෝධයෙන් කතාකරන්න...කොහොමත් මාලිමාව දිනනවා

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 8 ชั่วโมงที่ผ่านมา

    Ane thope bayla gahagan puke❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanathmatharage
    @Sanathmatharage 10 ชั่วโมงที่ผ่านมา

    Mulu ratama Malimawata ❣️❣️❣️❣️❣️

  • @අලුත්ලොකයක්
    @අලුත්ලොකයක් 10 ชั่วโมงที่ผ่านมา +1

    රෙදේ රෙවෙනකන් කැගහනවා කව්ද මේ ගැනී

  • @hemanthaarunasiri6669
    @hemanthaarunasiri6669 3 ชั่วโมงที่ผ่านมา

    වැඩ හොඳයි පක්ෂය සජිත් එක්ක අමාරුයි

  • @TheDubailankan
    @TheDubailankan 10 ชั่วโมงที่ผ่านมา

    No worries, people already decided for NPP
    NO NEED SHADOWS