Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 196 | 13th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @Charithindeepa
    @Charithindeepa 4 ชั่วโมงที่ผ่านมา +35

    වර්ශා ගෙ තාත්තා නම් නියම චරිතෙ.👍❤️‍🔥ඒ චරිතෙ කතාවෙ න් අයින් කරලා කතාව කන්ඩ එපා හොදෙ එච්චරයි,අර අම්මා කියන ගෑනි ට නම් තමන්ගෙ දුව ගැන කිසි ගානක් නෑ😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 4 ชั่วโมงที่ผ่านมา +1

      එ ගැනිට් නාරකදින්න්ට් දෙන්න් තියෙන් හදිස්සිය

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h 5 ชั่วโมงที่ผ่านมา +31

    අනේ මේ තමාලි දන්නෙ ම නෑ
    දහම් රංදිව ආශ්‍රය කරන්නෙ
    සහෝදරියක් විදිහට කියලා

  • @Hithuwakkarasamanali624
    @Hithuwakkarasamanali624 4 ชั่วโมงที่ผ่านมา +16

    රන්දිනම් එපා වෙනව .දහම් තමන්ගේ නංගි වගේ කියද්දිත් පස්සෙන් යනව අඩාගෙන😊😊😊

  • @Charithindeepa
    @Charithindeepa 4 ชั่วโมงที่ผ่านมา +15

    මේ තමාලි කියන එකී අර කොල්ලගෙයි කෙල්ලගෙයි ලව් එකට බකට් එක පෙරලයි වගේ.මේකි තමා අර රන්දි කියන එකීගෙ ඔලුව තවත් කන්නෙ😂😂

  • @Nethukisinethma
    @Nethukisinethma 5 ชั่วโมงที่ผ่านมา +26

    අනේ වර්ශා මිස් ගෙ තාත්තා ට නම් මුකුත් කරන්න එපා.🥺🥺🥺

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 4 ชั่วโมงที่ผ่านมา

      Ou habai

    • @YukthiHirushan-j2y
      @YukthiHirushan-j2y 21 นาทีที่ผ่านมา

      එයා අයින් වෙනවාකතාවෙන්

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 5 ชั่วโมงที่ผ่านมา +16

    අනේ මේ මල විකාරේ දැන්නම් කියන්න කාලෙ හරි දහම් ආදරේ ටීචර් නේ

  • @ShwarnaH
    @ShwarnaH 3 ชั่วโมงที่ผ่านมา +8

    වර්ෂා ඇත්ත දන්නේ නැහැනෙ
    එකනෙ බිනුර ගැන නිතරම කියන්නේ
    කොහොම උනත් වර්ෂා ❤ දහම් වෙන් කරන්න එපා මට
    කොහොමත් දෙරනෙ යන හැම කතවකම ආදරේ කරන අයට අන්තිමේ වෙන්නේ දෙපැත්තකට වෙන්න
    බලනවාට අපිට ගහන්න ඔනි බන් අසාධාරණ කතා 😂😂😂😂😂😂😂

    • @SandamaliDamayanthi-h4h
      @SandamaliDamayanthi-h4h 3 ชั่วโมงที่ผ่านมา +1

      අනේ ඔව් රන්දි තවත් දහම් පස්සෙ යන එක වැරදී කිසිම තේරුමක් නෑ ඔහේ ඉන්නව එයාට ලව් එකෙන් තොර දෙයක් නෑ.වර්ශ පිට කෙනෙක් වෙලත් ගමට කොච්චර සේවයක් කරනවද ඒකටත් එක්ක රන්දි දේවාල පන්සල් ගානෙ යනව අනුන්ගෙ කෙනෙක්ට ආදරේ කර කර දැන් එයාට තේරුම් ගන්න කල් හොදයම ඇති

  • @Nimesh.hettiarachchinimesh
    @Nimesh.hettiarachchinimesh 4 ชั่วโมงที่ผ่านมา +16

    වර්ශා මිස් ..😘

  • @Chavini2000
    @Chavini2000 4 ชั่วโมงที่ผ่านมา +11

    තමාලි වගේ යාලුවෙක් හතුරෙක්ටවත් හම්බෙන්න හොද නෑ.

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 2 ชั่วโมงที่ผ่านมา

      Ai ane e kella mona karannda

  • @RuwanRoy
    @RuwanRoy 3 ชั่วโมงที่ผ่านมา +3

    කතාව අප්පිරියා වෙන්නේ ඇඩියාවක් වුනු රන්දිගේ චරිතය...ගලා යෑමක් නැහැ රන් දිගේ චරිතය .......

  • @Nethukisinethma
    @Nethukisinethma 5 ชั่วโมงที่ผ่านมา +10

    මේ තමාලි තමා ඔක්කොම කරන්නෙ.මේ හොල්මන රන්දි ව අවුස්සනව.අර ලස්සන කුරුලු කූඩුවට ගල් ගහන්නමයි බලන් ඉන්නෙ මේ තමාලි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 6 ชั่วโมงที่ผ่านมา +16

    ලින්ට වගේ හොරැ රජ කලා ඇති දැන් දහම් ලට අවස්ථාව දෙන්න ❤️👍 නිදුක් මධුශික

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 4 ชั่วโมงที่ผ่านมา

      Eka Nam sahathikA 😮

    • @ShwarnaH
      @ShwarnaH 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 ชั่วโมงที่ผ่านมา +12

    රන්දි.හිනාවෙලා ඉන්නකොට ඇත්තටම .හරිම ලස්සනයි .👌👌❤️දහම් රන්දි.එකතු වෙන්න ඕන🤲❤තමාලිට තිබුනේ කියන්න.වර්ෂගේ අමාරුව ඇරෙන්න😂.හැමවෙලේම බිනූරයෙක්ව.අහනවට😡😡තමාලි තමයි කවද හරි ඔය දෙන්නා එකතු කරන්නේ

    • @SandamaliDamayanthi-h4h
      @SandamaliDamayanthi-h4h 3 ชั่วโมงที่ผ่านมา

      දහම්ට රන්දි හැමදාම සහොදරියක්.දහම් ආදරේ වර්ශාට රන්දි ඒක දැන දැන පස්සෙන් යන්නෙ.වර්ශ කැමති රන්දි සතුටින් ඉන්නවාට ඒකයි බිනුර ගැන අහන්නෙ

    • @NimanthiDinesha
      @NimanthiDinesha 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් මටත් එපා වෙනවා වර්ෂා නම්... ඕන නැති මගුල් මයි හොයන්නේ.....

    • @Nethukisinethma
      @Nethukisinethma 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@SandamaliDamayanthi-h4hසහතික ඇත්ත 👍ඔය දේ මේ රන්දි දහම් එකතු කරන්න මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ😂🤦

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 3 ชั่วโมงที่ผ่านมา +3

    ස්ක්‍රිප්ට් එක ලියන එකා මොකා උනත් කමක් නෑ රන්දිගෙ හිතේ තියෙන ආදරේ ඒකිගෙ හිතේම තියෙන්න අරින්න. රන්දි දහම්ට ආදරේ කිව්වම බලන අපිට ලැජ්ජයි. ඇයි යකෝ ඇලබාමා වගේ තියෙයි. උන් දෙන්නව අයියයි නංගියි වගේ ඔය ඉන්න විදිහටම තියන්න මඟුල් කරන්නැතුව. කොහොමත් සාමාන්‍යයෙන් මිනිස්සු නෑදෑයින්ට ආදරේ කරනව crush ඇතිවෙනව. එහෙමයි කියල ඒව කියන්න යන්නෑනෙ. රන්දිවත් එහෙම්ම තියන්න නැත්නම් ඒ චරිතෙ මරල දාන්න. කතාව තවත් චොර වෙනව නැත්නම්.

  • @sumangaleeweerakoon6228
    @sumangaleeweerakoon6228 2 ชั่วโมงที่ผ่านมา +2

    දහම් ගෙ හිතෙ ඉන්නේ වර්ෂා විතරයි , ඉතිං රන්දි කොහොමද දහම් ව, බදින්නේ???

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d ชั่วโมงที่ผ่านมา

    Warsa.misge.thththa.budusarani.🙏🙏🙏❤️

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 5 ชั่วโมงที่ผ่านมา +4

    Warsa ge තාත්තා Nm niyamai එහෙම තමා ,,,family prasna දිහා බලන්න oni

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 ชั่วโมงที่ผ่านมา +4

    රන්දි තමාලි මලවිකාර යක්🇶🇦

  • @donalddonald7140
    @donalddonald7140 2 ชั่วโมงที่ผ่านมา +1

    බිනුර නරක බව දැනගෙන අත හැරියා කිව්වනං ඉවරයි.මේක අපිට වදයක්.

  • @SumindaSudarsi
    @SumindaSudarsi 5 ชั่วโมงที่ผ่านมา +10

    තමාලී ඔඉ තෙරුම් ගන්න හොදේ දහම් වර්ෂා ගේ රන්දි දහම් ගේ නංගී කියලා මගුලක් කියවනවා 😡😡😡😡😡😡

  • @Sameera-p8x
    @Sameera-p8x 4 ชั่วโมงที่ผ่านมา +1

    මුමුනන්න එනවාද දැනෙන ආදරේ ❤❤

  • @twentyabc2751
    @twentyabc2751 3 ชั่วโมงที่ผ่านมา +4

    දහම් වර්ෂා ට වඩා නිරංග ලින්ට බඩි් ,love කරන කොට දැනෙනව

    • @Nethukisinethma
      @Nethukisinethma 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒ දැනෙන්නෙ ඒ දෙන්න ගෙ ආදර කතාව හොද ට ලියන නිසා දහම් වර්ශා ප්‍රධාන චරිත වෙලත් ඒ දෙන්නගෙ ආදරේ ලස්සන ට ලියන්නෙ නෑ මේකෙ පිස්සු ඩිරෙක්ට

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 5 ชั่วโมงที่ผ่านมา +5

    Warsha ge තාත්තා ta prasna yak wei wage ,,call eka awa විදියට

  • @pramu-k1
    @pramu-k1 5 ชั่วโมงที่ผ่านมา +4

    😊💗

  • @nelumkumari5303
    @nelumkumari5303 3 ชั่วโมงที่ผ่านมา +1

    රංදි රංදිගේ යාලුවයි පේන්න බැ තමන්ට ආදරය කරන්නේ නැ කියල දැන දැන පස්සෙන් යනවා

  • @NilanganiKarunapala
    @NilanganiKarunapala 5 ชั่วโมงที่ผ่านมา +4

    mata meke pennama beri dahamge hithe neti love ekakata kotinma daham love katada denadena boru hodak penagena gagalanna hadana eka

  • @RamaRama-i5n
    @RamaRama-i5n ชั่วโมงที่ผ่านมา

    වන්සා හොඳයි ❤❤

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යෙන් වර්ෂා දහමව කසාද බදිනවා

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 2 ชั่วโมงที่ผ่านมา +1

    Warsaga.tattha..ragapana.hamacharethama.sadaranai❤❤❤❤

  • @LngMangalika
    @LngMangalika 2 ชั่วโมงที่ผ่านมา +1

    තමලි රන්දී දෙනම හ‍රි නැහැ

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 4 ชั่วโมงที่ผ่านมา +1

    දහමි කැමතිනෑ තමන්ගේ සහෝදරියක් බදින්න

  • @VineethaJayakoda
    @VineethaJayakoda 2 ชั่วโมงที่ผ่านมา +2

    වර්ෂාට වැඩක් නැහැනෙ රන්දි කියන්නෙ නැත්තමි

  • @chandrachansra1244
    @chandrachansra1244 3 ชั่วโมงที่ผ่านมา +1

    රන්දිගේ අම්මටයි තාත්තටයි නැති අමාරුවක් වර්ෂට තියෙනවා පව් රන්දි වර්ෂා නිසා තමයි එහෙම උනේ

  • @NrmalaKsa
    @NrmalaKsa 2 ชั่วโมงที่ผ่านมา

    මේ දෙන්නා නම් නියම කපල් එක ඉස්කෝලේ නාට්ටියෙත් ඉන්නෙ දෙන්න ඩොක්කටලාට මරැ

    • @NimanthiDinesha
      @NimanthiDinesha 2 ชั่วโมงที่ผ่านมา

      ඉස්කෝලේ කතාවේ doctors ලා කව්ද.. බලපු දවසක් මතක නෑ...

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 ชั่วโมงที่ผ่านมา

    සෙනසුරාදා ඉරිදා පුදුම කාලකන්නි කථා යන්නේ 😂

  • @jagathrohana4025
    @jagathrohana4025 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @rashminavodini
    @rashminavodini 4 ชั่วโมงที่ผ่านมา +1

    🙂🙂

  • @sandarwansl4108
    @sandarwansl4108 4 ชั่วโมงที่ผ่านมา +2

    ආත්මීට කැමති අය කෝ බලන්න 👍😂

    • @sandarwansl4108
      @sandarwansl4108 4 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @sandarwansl4108
      @sandarwansl4108 4 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @sandarwansl4108
      @sandarwansl4108 4 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @sandarwansl4108
      @sandarwansl4108 4 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @Charithindeepa
      @Charithindeepa 4 ชั่วโมงที่ผ่านมา

      @@sandarwansl4108 මේකෙ කොහෙද බන් ආත්මි😂😂

  • @pushpakuruppuarachchi6290
    @pushpakuruppuarachchi6290 3 ชั่วโมงที่ผ่านมา

    Oww

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v ชั่วโมงที่ผ่านมา

    Random thamali kiyavila appiriyai

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙි ටිචටත් ඔින්නැති මගුලක් නැ

  • @G尺
    @G尺 3 ชั่วโมงที่ผ่านมา

    වර්සගෙ තාත්ත මැරෙනවා වර්සගෙ අම්ම්ම කියනක අරොසව බදින්න ඉට පස්සෙ දහම්ව අත හරින්න වෙනව 🤭🤭🤣

    • @Charithindeepa
      @Charithindeepa 3 ชั่วโมงที่ผ่านมา +2

      @@G尺 ඔව් එහෙම කරලා කතාව කයිද දන්නෙ නෑ ,නොදකින් මේවා බලන මට ගහන්ඩ ඕනි😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 ชั่วโมงที่ผ่านมา +1

    බ්නුර. කරපු. වැරැද්ද
    කියලා. ඒක. නිසා. අයින්
    උනා. කියන්න. පුලුවන්නෙ

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤😥

  • @anura56
    @anura56 4 ชั่วโมงที่ผ่านมา +1

    නොම්‍මර එකේ පට්‍ට ගොං කතාවක්. මේ‍වගේ ගොං ආතල් දෙන්න ගියාම දෙරණ නිකම්‍ම වලපල්ලට යාවි.

  • @rmc3567
    @rmc3567 4 ชั่วโมงที่ผ่านมา +1

    මටනම් මේ කතාව ????????

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 5 ชั่วโมงที่ผ่านมา +5

    Matanam randigae yalu kalla panna baha

  • @NiroBadullla
    @NiroBadullla 2 ชั่วโมงที่ผ่านมา

    A❤❤❤❤❤❤❤

  • @ZaraIshara
    @ZaraIshara 4 ชั่วโมงที่ผ่านมา +3

    Ane sanath uncleta nam mokith karn epa kathawe Asama charithe

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 ชั่วโมงที่ผ่านมา

    වර්ෂා මිස්ගෙ තාත්තා කතාවෙන් අයින් වෙින්නද මන්ද හදන්නේ

  • @NeranjalaKumari-v3u
    @NeranjalaKumari-v3u 3 ชั่วโมงที่ผ่านมา

  • @Asoka-v2b
    @Asoka-v2b 2 ชั่วโมงที่ผ่านมา

    වර්ෂාගෙ තාත්තා නැති වෙයි

  • @SethukiHirudi
    @SethukiHirudi 4 ชั่วโมงที่ผ่านมา +3

    Love karanne randi .benum ahanne thamali.ape gewal walatath ape love ahu una gaman benum aehuwe hodama yaluwo thama.😂 Anna E wage thama thamali oytath .
    Maru Maru apinam adarei thamalita.peththa giyath hodama yaluwa laga
    .

    • @Nethukisinethma
      @Nethukisinethma 3 ชั่วโมงที่ผ่านมา +1

      @@SethukiHirudi හොද ම යාලුවෙක් නම් එයා කරන්න තමන්ගෙ යාලුවා ට ඇත්ත තේරුම් කරවන එක.ඒත් මං නම් දකින්නෙ තමාලි කරන්නෙ රන්දිව තවත් අවුස්සන එක

    • @CreativCorner233
      @CreativCorner233 3 ชั่วโมงที่ผ่านมา

      Thamali Randita Honda upades nemei denne. She is not a good friend

  • @DilhaniKanchana-qm8cc
    @DilhaniKanchana-qm8cc 4 ชั่วโมงที่ผ่านมา

    Ane. Appacceta. Nam. Mokut. Wennaepa❤❤❤❤❤❤❤❤

  • @NimanthiDinesha
    @NimanthiDinesha 2 ชั่วโมงที่ผ่านมา

    වර්ෂා නම් අප්පිරිය වෙනවා... බිනුර ගැන හොයන්න පුදුම අමාරුවක් තියෙන්නේ..

    • @Nethukisinethma
      @Nethukisinethma 2 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් මොකක්ද වෙන්නෙ හොයලා බැලුවා ට වර්ශා මිස් ට රන්දි ව එයාගෙ ම නංගි කෙනෙක් වගේ හින්දනෙ එහෙම කරන්නෙ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ชั่วโมงที่ผ่านมา

    කවුද මේ නිරෝෂ කියන්නේ? නිලියගේ ඇත්ත නම මොකක්ද?

  • @mangalikakumri5904
    @mangalikakumri5904 ชั่วโมงที่ผ่านมา

    😮😮😮😮me kathawa kanna epa hodama kattiya ain karala wrsage thaththa thama kathawae hodama kena kathawae awasane renna epa ehemanam kathawa iwara karala dapan☠️☠️☠️☠️☠️☠️

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 5 ชั่วโมงที่ผ่านมา +2

    Me warshage amma nam ara randige yaluwa wage karumayak wela

  • @chandra5654
    @chandra5654 3 ชั่วโมงที่ผ่านมา

    බොරු වට රන්දි ට බනිනවා සමහරු

    • @Nethukisinethma
      @Nethukisinethma 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි එතකොට වර්ශා ට බනින ඒවා හොදයි ද

  • @slliyanage361
    @slliyanage361 3 ชั่วโมงที่ผ่านมา

    Warasage thathata karadarayak wenta nam epa.warshage thaththawa nam kathawen ain karantath epa.aroshawa warshata bandala dentath hadanta epa warshage thathawa kathawen ain karala

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 2 ชั่วโมงที่ผ่านมา +3

    Appò me warshsa ekama de kiuonawa binura gana

    • @Somina-d2k
      @Somina-d2k 2 ชั่วโมงที่ผ่านมา +1

      Varsha,mis,pandora,sankeet,setkaraladennako

  • @Dulhani-w4p
    @Dulhani-w4p 4 ชั่วโมงที่ผ่านมา +1

    Vikarayak wela tiyanne me kathawa randi gen

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 2 ชั่วโมงที่ผ่านมา

    Ane ban rendi mokata baya wenawada.kiyapan binurata dan kamati na kiyala .pissu magulaatta

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ชั่วโมงที่ผ่านมา

    Daham kamati kiyala naneda randi
    Mokada me balen alla ganna yanne

  • @navaminavami3831
    @navaminavami3831 5 ชั่วโมงที่ผ่านมา +5

    🎉

  • @Malika-bt8xn
    @Malika-bt8xn 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 ชั่วโมงที่ผ่านมา

    ❤🙏🏻😭

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 2 ชั่วโมงที่ผ่านมา

    Ane ban rendi mokata baya wenawada.kiyapan binurata dan kamati na kiyala .pissu magulaatta

  • @SalamSalm-m6l
    @SalamSalm-m6l 3 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @maximaxi1428
    @maximaxi1428 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @laxmanvimal3679
    @laxmanvimal3679 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @MellyChong-w3q
    @MellyChong-w3q 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mudithasamanjeewa2456
    @mudithasamanjeewa2456 5 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤

  • @Manjula-g5k
    @Manjula-g5k 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤