7 DAYS of RICE WATER for hair / Real Experience හාල් වතුර කොණ්ඩෙට දවස් හතක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @Dulajiperera
    @Dulajiperera  3 ปีที่แล้ว +396

    පොදුවේ අහපු ප්‍රශ්න වලට පිළිතුරු -
    ෂැම්පු කරන්නෙ නැද්ද?
    ඔව් ෂැම්පු කරන්න එපා. දිනපතා නාන නිසා හිස්කබලට සැර වැඩි වෙන්න පුළුවන්. ෂැම්පු නොකර සාමාන්‍ය වතුරින් හෝදලා අරින්න. 07 වෙනි දවසෙ ෂැම්පු කන්ඩිෂනර් දාලා නාන්න.
    කොච්චර වෙලා ඔලුව උඩුබැලි අතට නමන් ඉන්න ඕනෙද?
    තප්පර 30ක් 40ක්. කන් දෙක පිටිපස්සෙන් රත්වෙලා ලේ ගමන්කරනවා දැනෙනකල්.
    නාලා කොණ්ඩෙ වේලලා හාල් වතුර දාලා ආයෙ නානවද?
    නැහැ. එහෙම ඔනෙ නෑ. සරළයි ලී පනාවකින් හරි ලොකු දැති පනාවකින් හරි කොන්ඩෙ හොදට පීරල හාල් වතුර දාන්න. ඔලුව උඩුබැලි අතට නමන් ඉන්න. විනාඩි20ක් විතර ඉදල නාන්න

    • @chamarisakunthala2184
      @chamarisakunthala2184 3 ปีที่แล้ว +20

      Akkiyo sudu hal qwe kakulu hal wltd🤔

    • @harshanirathnayaka2589
      @harshanirathnayaka2589 3 ปีที่แล้ว +11

      Akke eka gaala aai frije ekeda thiyanna oni

    • @sachininawodya713
      @sachininawodya713 3 ปีที่แล้ว +4

      Eka gala ayeth fridge ekeda thiyanna one dawas 7tma

    • @dewninethsara7409
      @dewninethsara7409 3 ปีที่แล้ว +6

      Akkiyo mekai karapincha thel ekai dawask era dawask gann hoda nedd .masyk ek digt me dekm dawsk er dawsk hemdam gewoth prashnyk weid

    • @Sheharajayasinghe9404
      @Sheharajayasinghe9404 3 ปีที่แล้ว +2

      Akke hamadama naanakota konde yanawa ned?

  • @mihirichanchala7303
    @mihirichanchala7303 2 ปีที่แล้ว +18

    ඒක හරි ගියා අක්කි🥺මගෙ කොන්ඩෙ ලේසියෙන් දිග් වෙන්නෙ නෑ.මේක බලලා මාත් කරා.පුදුමයි ඒක හරි ගියා.අගල් 19යි හරියටම දිග තිබ්බෙ.දැන් 20ක් තියෙ.මාර සතුටු යි අක්කි.thanq😍

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +3

      හරිම සතුටුයි නන්ගි 🌸

    • @geeshanisilva1662
      @geeshanisilva1662 ปีที่แล้ว +2

      Rice වෝටර් eka hadaganna widiha dannako .

  • @madushanishadi7857
    @madushanishadi7857 3 ปีที่แล้ว +30

    Yes, this really works😍😍😍 I could do this only for 5 days at a stretch within 5 days my hair grew 1 inch😍 It was 26 inches and now it's 27 inches😍

  • @black_0131
    @black_0131 3 ปีที่แล้ว +15

    Thankyou akki තනියෙන් ලස්සන වෙන්න දගලන උන් ඉන්න මේ ලන්කාවේ අක්කි ඔයා නිහතමානී කෙනෙක් මම use කලා ගොඩක් හොදයි පින් අක්කි ගොඩක් 🙏🙏🙏ආදරෙයි ඔයාට ❤

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +2

      ස්තුතියි නන්ගි ♥️

  • @hiru1782
    @hiru1782 3 ปีที่แล้ว +3

    මාත් කරා අක්කියෝ ඇත්තටම මගෙත් කොන්ඩේ වැවුනා ඒ හින්දා මම කැමතියි කොන්ඩේ වවාගන්න කැමති අයට මේ ක්‍රමේ පාවිච්චි කරන්න කියලා කියන්න ඇත්තටම ප්‍රතිපල තියනවා

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +32

    මේ වීඩියෝ එක මරු අක්කෙ.මං මේ මේක බලන 10 වෙනි විතර වතාව.ඒ තරම් ආසාවෙන් බලන්නෙ.thankyou අක්කෙ.

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +2

      හානෙ... ස්තුතියි ♥️♥️

  • @hanshinimadhushika7395
    @hanshinimadhushika7395 3 ปีที่แล้ว +10

    අක්කි මම මේක කලා ගොඩක් හොදයි කොන්ඩෙ වැවෙනව වගේම කොන්ඩෙ යන එකත් අඩු උනා😍.ඔයාට බොහොම ඉස්තූතී.😍

    • @thilini12311
      @thilini12311 3 ปีที่แล้ว

      Konde yana aeka nawathunada

    • @deshanideshani1382
      @deshanideshani1382 2 ปีที่แล้ว

      දවස් 7ම එකම ද්‍රවනය ශීතකරනයේ තියන්න ඔනිද

  • @musictouch5370
    @musictouch5370 2 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.හරිම ආස හිතෙනවා . Thank you for every videos.🥰🤗

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +12

    ඔයා හරිම ෂෝක් ❤️👍මේ සතියේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා ඒත් අද නම් ඒක කරන්න හිතන ඔයා කියපු විදියට පිරිත් ස්තුතියි 🙏❤️

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ස්තුතියි ♥️

  • @dishitaniya1388
    @dishitaniya1388 2 ปีที่แล้ว

    අක්කි මාත් ඔය හාල් වතුර පාවිච්චි කරෙ අවුරුදු 12 ,13වගෙ මගෙ වයස මෙවෙනකොට අවුරුදු 17යි එකලෙදිම මන් ඕක කරපු නිසා මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයා ඔය කරපු දේ .හොදයි මගේ කොන්ඩෙ ගොඩක් වවාගන්න පුලුවන් උනා. එ උනාට මන් කලෙ හාල් නිකන් හොදලා අරගෙන එ වතුරෙන් ඔලුව හොදපු එකයි .thanks akki mewage watina video dammata

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 3 ปีที่แล้ว +13

    අහම්බෙන් ඔයාගේ විඩියෝ එක දැක්කේ අක්කියෝ🤩 ... ඔයා හොදට කියලා දෙනවා... ඔයාගේ විඩියෝවලට හිත නිවෙනවා. Thankyou akkiyoo oyata

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ♥️

    • @nuwanpremajith3923
      @nuwanpremajith3923 2 ปีที่แล้ว

      Hamadama hal wathura hada gannawanam?naththam eka para sathiyatama athi wenna hadanawada?plz kiyanna

    • @nuwanpremajith3923
      @nuwanpremajith3923 2 ปีที่แล้ว

      Hamadama hal wathura hadanawada?naththam sathiyatama athi wenna eka para hadanawada?plz kiyanna

  • @nilakshanihansika6812
    @nilakshanihansika6812 2 ปีที่แล้ว +6

    අක්කි ඔයානමි මාරම පිස්සුවක් අනේ ..❤️❤️❤️❤️ මෙික ඇත්තම කතාවක් තමයි මමත් try කරා ....❤️

  • @gayaniprasanna6832
    @gayaniprasanna6832 3 ปีที่แล้ว +19

    වොයිස් එක ලස්සනයි අක්කි.....රේඩියෝ එකේ ඇහෙන කටහඬක් වගේ...😙

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +3

      ස්තුතියි .♥️

  • @sanu8247
    @sanu8247 2 ปีที่แล้ว

    මාත් අද ඉදන් කරල බලනව අක්කියෝ. මගෙ කොන්ඩෙ ඉස්සර ගොඩක් ගනයි.ඉක්මනට දික් උනා දනිහිස ලගට පොඩ්ඩයි වැවෙන්න තිබ්බෙ. පස්සෙ කොන්ඩෙ යන්න ගත්තා. මං වැවෙන්න කැපුවා ඊට පස්සෙ වැවුන්නෑ.කොන්ඩෙ සේරම ගියා. එක එක සත්කාර කරා. ඒත් හරි ගියේ නෑ. මේක මං අද ඉදන් කරනව අක්කියෝ. ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාට. කොන්ඩෙ ගැන හිතල ස්ට්‍රෙස් එකටම තවත් කොන්ඩෙ යනව. තෑන්ක්ස් අක්කියෝ. ඔයාට සුභපතනව වගේ හැමෝගෙම කොන්ඩය සම්බන්ධ ගැටලු විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️🥺🙏

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 2 ปีที่แล้ว +1

    අක්කෙ මං කොන්ඩෙ rebonding කරපු කෙනෙක්.. මගේ කොන්ඩෙ rebonding එකෙන් පස්සෙ ගොඩක් යනව ඒ වගේම කොන්ඩෙ ගැට ගැහෙනව හරිම dry.. 🥺💔
    අනේ අක්කෙ මගේ natural hair එක ආයෙත් ගන්න විදියක් කියන්නකෝ.. 🥺🙏 plz.. 💔

  • @sudukwt9100
    @sudukwt9100 3 ปีที่แล้ว +22

    කොන්ඩෙ සත්කාර නැතත් කමක් නෑ...අනේ අක්කියො ඔයාගෙ හුරතලේ බලන්න ආයත් දවසක එන්නම් ..ඔයා හරි ෂෝක්

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 ปีที่แล้ว +8

    I can't belive this.😁😁😁😍😍...වාවාවව්ව්....ඔයා ලස්සනට කතා කරනවා...😍😍😍

  • @srilanka4213
    @srilanka4213 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි කිසිම රහසක් නැතිව හැමදේම කියලා දෙනවා ගොඩාක් පිං .මමත් මානසික වැටිලා හිටියේ කොණ්ඩය නිසා .දැන් මේක පාවිච්චි කරලා බලන්නම් .හැමදාමත් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි .....

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ස්තුතියි . ඔයාට ඉක්මනින් ප්‍රතිඵල ලැබේවි. ඔලුවට කරන එක්සයිස් එක අනිවාර්යයෙන් කරන්න අමතක කරන්න එපා

    • @srilanka4213
      @srilanka4213 3 ปีที่แล้ว

      හොදයි ස්තුතියි ❤❤❤❤

    • @lasinishavindi5410
      @lasinishavindi5410 2 ปีที่แล้ว

      අක්කෙ ඔයා තාම ඕක පාවිච්චි කරනවද,, දැන් ඔයාගේ කොන්ඩෙ දිග කීයක් විතරද ......අනේ reply කරන්න plzz

    • @lasinishavindi5410
      @lasinishavindi5410 2 ปีที่แล้ว

      ඔයා පැහැදිලි කරලා දෙන විදියත් හොදට තෙරේනවා

  • @beautyengel412
    @beautyengel412 2 ปีที่แล้ว +1

    මගෙ කොණ්ඩේ යනවා මේක කරද්දි කොණ්ඩේ growth උනෙත් නෑ වෙනදට වැඩිය කොණ්ඩේ ගියා measure කරලා කලේ මන් ඒත් වැඩක් නෑ අගල් 46 යි තිබ්බේ අන්තිම දවසෙත් ඒ ගානමයි

  • @SANU__22
    @SANU__22 9 หลายเดือนก่อน

    මේක ඇත්ත...ඇත්තටම මේකවැඩ කරනවා...මම අවුරුදු දෙකකට විතර කලින් මේ video එක දැක්කේ එතකොට මගෙ කොන්ඩෙ දිගට තිබුනා පස්සෙන් පහලටම...පස්සෙ මේක දැක්කට පස්සෙ මම සතියක් මේක කරා ඇත්තටම කොන්ඩෙ වැවෙනවා...දැන් නම් මගෙ මෝඩ කම නිසා උරිහ ගාවටම කොන්ඩෙ කපලා ඉන්නේ...මේ වීඩියෝ එක මම හෙව්වා හම්බුනේ නෑ අද තමා හම්බුනේ...අද ඉදලා මේක ආයෙම කරනවා මම...මොකද මට මේකෙන් හොද resalt එකක් තිබුනා...thanks akki මේ video එකට...🥺❤❤❤❤❤

  • @nethmisamarasinghe5497
    @nethmisamarasinghe5497 3 ปีที่แล้ว +5

    හොඳටම curly මීදුමක් වගේ කොන්ඩයක් තියෙන කෙනෙක්ට හරියයිද😓

  • @litharamiyuransi7007
    @litharamiyuransi7007 3 ปีที่แล้ว +10

    this is really amazing...i`m done it for a week..now my hair is growing longer than before..
    THANKYOU SO MUCH AKKI

  • @slgossip2148
    @slgossip2148 3 ปีที่แล้ว +8

    Mn meka kro akke 🙈 kalin 66cm dn 69cm 🥺❤️ akke meka magic ekak. Mata hitha gnn ba 😍😋 thanks oyhta godakkk 🥺

    • @minodil5176
      @minodil5176 3 ปีที่แล้ว +1

      Sudu hal eka witharada gaththe?

    • @slgossip2148
      @slgossip2148 3 ปีที่แล้ว

      Oww

    • @hiruninisansala5036
      @hiruninisansala5036 3 ปีที่แล้ว

      Ane mtth kiynnko oy ek ek dwsk hdgen ek pij eke dmmd sthiyem

    • @dumindaduminda6545
      @dumindaduminda6545 2 ปีที่แล้ว

      අනේ මේකට ඔයගේ කොන්ඩෙ ගියාද

  • @aruniwidanagamage307
    @aruniwidanagamage307 3 ปีที่แล้ว

    නංගි, ඔයා ගොඩක් ලස්සනයි . Natural ලස්සනක් තියෙන්නෙ. අපි සතියෙන් සතියට අලුතින් rice water එක හදාගන්න ඕනද? මේ සුදු කැකුළු හාල්ද? තම්බපු හාල් එකක්ද? වීඩියෝ එක දාල මාසයක් . දැන් progress එක පෙන්නන්නකෝ.

  • @nethmiprasansa6040
    @nethmiprasansa6040 3 ปีที่แล้ว +2

    thank you akkii😘😘.math meka kara ada 6 weni dawasa mm ada konde menala baluwa konde thibbata wada 2cm k dik wela .thank youu akkiiiiiii 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dhammika6708
    @dhammika6708 3 ปีที่แล้ว +3

    අක්කෙ මං මේක කලා ඇත්තටම ගොඩක් හොද ප්‍රතිඵල තියෙනව .කොන්ඩෙ හිතාගන්න බැරි විදිහට දික් උනා.ඒත් අක්කි මගෙ කොන්ඩෙ රලු වුනා. ඒ ඇයි අක්කි. මේක කරන අතරතුර තෙල් ගෑවොත් ඒක හරියෞඉද අක්කි.😞

    • @imanethminee3302
      @imanethminee3302 2 ปีที่แล้ว

      අනේ ඇත්තටම වැවුනද

  • @jiminslostjams4752
    @jiminslostjams4752 3 ปีที่แล้ว +4

    අනේ අක්කියෝ thank you මේ video එක දැම්මට thank you so much😙😙
    ඔයා දන්නවාද අක්කේ මගේ කොන්ඩෙත් ඔයාගේ වගේම ගැට ගැහෙන විකාර කොන්ඩයක්😲
    එක වෙලාවකට කපලා දාන්න හිතෙනවා😤😡
    මම ආයෙත් කියනවා thank you........thank you........thank you soooooooo much.......😙😙😙😙😙😙😙😙😙🐱😙😙😙තව දෙයක් අක්කියෝ ඔයා පට්ටම ලස්සනයි😍
    ඔයාට හිතෙනවා නම් ඔයා කැතයි කියලා ඔයාට පිස්සු😙😙මටත් ආසයි ඔයා වගේ ලස්සන වෙන්න😔😔😔😕🙁🙁🙁😣ඒ වුනාට උපන් විදිහ මකන්න බෑනේ😔

    • @movinra9160
      @movinra9160 3 ปีที่แล้ว

      Puluwan. Lassana wenna puluwan lamayo

  • @anuththaragamage9321
    @anuththaragamage9321 3 ปีที่แล้ว +6

    අක්කි මම rice water එක use කරන්න අරන් තවම දවස් 2යි.දැනටම මගේ කොන්ඩෙ ගැටගැහෙන ගතිය නැතිවෙලා ගිහින්.මටත් හරි පුදුමයි.thnk you verymuch akki😘😘😘♥️♥️දවස් 7කින් මං results අරගෙන එන්නම්

    • @chathurangabandara8787
      @chathurangabandara8787 3 ปีที่แล้ว +1

      Result khmd akki.oyg konde dig unadaa

    • @anuththaragamage9321
      @anuththaragamage9321 3 ปีที่แล้ว +2

      @@chathurangabandara8787 thwm dawas 7k giye na.thwm dawas 3i.eth konde wenasak thynw dan.konde thibunu karadara gathiya dan nathi wela

    • @chathurangabandara8787
      @chathurangabandara8787 3 ปีที่แล้ว +1

      @@anuththaragamage9321 oy thel gawe ndd akkiyo dawas 3nama

    • @anuththaragamage9321
      @anuththaragamage9321 3 ปีที่แล้ว

      @@chathurangabandara8787 naha .mama thel gaweth naha.shampoo kareth naha

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +3

      රිසාල්ට් එක හොද වෙනවා. සුබ පැතුම්

  • @janukilihansa552
    @janukilihansa552 3 ปีที่แล้ว +2

    Akki rice water eka aurudu 11-12 athara lamaita pavichchi karanna puluvanda

    • @salochanadesilva6005
      @salochanadesilva6005 3 ปีที่แล้ว +1

      Ow Meka 11-12 athara pody lamaita karanna puluvanda

  • @ManojPrasanna-k1z
    @ManojPrasanna-k1z 2 หลายเดือนก่อน +1

    අනෙ අක්කි ඉතුරු බත් ටික කොහොමද කන්නෙ තැම්බිලා වැඩි උනා නෙ

  • @tharushisandamini5001
    @tharushisandamini5001 3 ปีที่แล้ว +26

    ඔයා ලස්සනයි අක්කී.හුරතල් 🤭☺️

  • @nethu312
    @nethu312 3 ปีที่แล้ว +10

    සුදු සහල් විතරද use කරන්න පුළුවන්😊❤️

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +7

    Adaaai dekke Akkige Vedios ලෝබකමකින් nethuwaa kiyalaa Denawa akkiyoo. Sathutui 🌷❤️ akkiyooo & Thank you Soo much

  • @chalaniprarthana1976
    @chalaniprarthana1976 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤මන් මේක දවස් 7ක්‌ පාවිච්චි කරා ඇත්තටම මගේ කොන්ඩේ අගලක් විතර දික් උනා කොන්ඩේ යන එකත් හොදටම අඩු උනා. මොනවා කරත් vavune නැති මගේ කොන්ඩේ vavagnna උදව් කරාට ගොඩක් පිං අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamikamadukshi5485
    @chamikamadukshi5485 3 ปีที่แล้ว

    Wow akki.oya Hari shoi anii.tnx oyata me wage vedio ekak karata.ada thama MN palaweni dawasata dakke.heta edan dawas 7k tary karala prathipala kiyannam.godak adarei akki.palaweni parata kondeta karana sathkarayak.thel wetharai MN use kare.habai Mata meka karanna godak asa hithuna .tnx akkiyo.

  • @samadhidilshara6911
    @samadhidilshara6911 3 ปีที่แล้ว +19

    අක්කා අද තමා මම ඔයාගෙ මේ video එක දැක්කෙ. මම අද ඉදන් ට්‍රයි කරනවා දවස් 7ක්. අපි බලමු මේක සාර්තක වෙයිද කියලා. Thank you අක්කා ❤

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ නිරහංකාර ව රසවත්ව ඉදිරිපත් කලා යහපතක්ම වේවා

  • @kattiacting7974
    @kattiacting7974 3 ปีที่แล้ว +6

    Anee please akke මට කියන්න කැකුලු හාල්ද, තම්බපුවද.. මේ දෙකෙන් කෝකොද, මේ ඔක්කොම සුදු හාල්නෙ

  • @LavinyaDewani
    @LavinyaDewani ปีที่แล้ว +1

    හාල් වතුර සත්කාරය කරලා ඔලුවේ තෙල් ගෑවට කමක් නැද්ද?

  • @rashmiwicramasooriya79
    @rashmiwicramasooriya79 ปีที่แล้ว

    හාල් කෝප්පක් වගෙ අරන් එක ඔය වගෙ උයන් ටිකක් එකට කොමාරිකයි ඔලිව් ඔයිල් දාලා හාල් ටික එක්කම බ්‍රෙන්ඩර් කරලා හෙයාමාක්ස් එකක් වගෙ ගැවා මාත් දික් උනා ඇත්තටම හොදයි හාල් වතුර එකත්..කොන්ඩෙ කැපුවා දැන් දික් වෙලා කැපුවට වඩා ගොඩක්😍

  • @kasunitharushika392
    @kasunitharushika392 3 ปีที่แล้ว +4

    අක්කේ... එතකොට දවස් හතම එක දිගට අනිවාර්යයෙන්ම නාන්න ඕනද.... ⁣අසනීපයක් වුන දවසක් නම් මඟ අරින්න බැරිද ☹️😐

  • @sparklingstar5479
    @sparklingstar5479 3 ปีที่แล้ว +5

    Did you keep it in the fridge for 7 days and use?

  • @ayodhyadissanayaka5128
    @ayodhyadissanayaka5128 3 ปีที่แล้ว +7

    අනේ ...❤ මාත් try කරල result අනිවා දාන්නම් ☺️💙

  • @ishanijayani6062
    @ishanijayani6062 2 ปีที่แล้ว

    ඔක්කොටම වඩා,ආසයි කතාකරන විදිහට ,,හරි සරල ළමයෙක් ඔයා,❤️ මගේ කොන්ඩෙ ගොඩක් තිබුණු කෙනෙක් ,,covid හැදිලා හොද උනාට පස්සෙ,,අසාමාන්‍ය ලෙස කොන්ඩෙ ගැලවෙනවා,,😥 ඔයා කරපු විදිහට කලොත් මේක හරියාවීද නංගී,❤️

  • @ගීසිත්තරාවි
    @ගීසිත්තරාවි หลายเดือนก่อน

    ඔයා කියලා දෙන විදියට ආස හිතිලා try කරලා බලන්න ආසයි.. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ treatment එක අපිට කරලා overnight තියා ගන්න බැරිද. මම උදේම වැඩට ගිහින් රෑට එන්නෙ 🥺. තව දෙයක් මේ treatment එක කරන අතර oil ගාන්න එපාද🤔එහෙම oil ගෑවොත් අපි shampoo නොකරන නිසා කොන්ඩෙ oily වේද.. plz rply 🥰💗

  • @Binuww121
    @Binuww121 3 ปีที่แล้ว +26

    අක්කි මේක හරියටම හරියනවා නේද 😊♥️

  • @tharushinayanika2924
    @tharushinayanika2924 3 ปีที่แล้ว +5

    තැන්ක් අක්කී .ලොකු ප්‍රශ්නයකට උත්තරයක් දුන්නට 😍

  • @sandunikanethmini5109
    @sandunikanethmini5109 3 ปีที่แล้ว +3

    I want to tell thank you for given this vedio to us. My hair stretched 3.5cm a week. I say use this for others without fear.

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      That's great

    • @rashmimalith9808
      @rashmimalith9808 3 ปีที่แล้ว

      Please mata kiyanna naanna kalin rice water use karala konde welala aye ganna onada rice water

  • @vishakaherath6092
    @vishakaherath6092 6 หลายเดือนก่อน

    Thank you so much පැටියෝ ඔන්න මම ඔයාගේ වීඩියෝ එකක් අදම තමයි ප්‍රථම වතාවට බැලුවේ ඔන්න මම ඔයාට ලයික් කරා කමෙන්ට් කරා සබ්ස්ක්‍රයිබ්ස් කරා මට නම් කොට කොන්ඩයක් තියෙන්නේ ඒත් ඔයා කතා කරපු විදියට මට විශ්වාසයක් ඇතිවුණා. කරලා බලලම කියන්නම්කෝ. මම ඉන්නේ ස්වීඩන් ඔයාට බුදු සරණයි.

  • @harshanidullewa3795
    @harshanidullewa3795 3 ปีที่แล้ว

    Akki mn oyge video eka අහම්බෙන් දැක්කේ...මගෙත් කොන්ඩෙ layer කරාට පස්සේ වැවුනේ නෑ..මගේ කොන්ඩේ දැන් පෙන්ද වගේ...මාත් මේක කර්ල බල්න්නද...ඔයා මේ video eke කතා කරන් විදිහ්ට මටත් කරල බලන්න ආසයී..මාත් කරල බලන්නද අක්කී...

  • @fathimashahida9780
    @fathimashahida9780 3 ปีที่แล้ว +10

    අනේ මටත් කරන්න හිතෙනවා.😊අනික ඔයා ශොයි....

  • @abcd7479
    @abcd7479 3 ปีที่แล้ว +10

    මන් ගොඩක් vedio බැලුවා කොණ්ඩය සම්බන්ධව...අක්කි ඔයාගේ vedio තමයි හොදම.... ගොඩක් ස්තූතියි ...
    😙🌷😙

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @sachinimihara6707
    @sachinimihara6707 3 ปีที่แล้ว +8

    හාල් වතුර එක පැය 6 ක් ෆිජ් එකේ තිබුනට පස්සේ දවස් 7 ක් පාවිච්චි කරනකොට හාල් වතුර එක ෆිජ් එකේද තියන්න ඕනි

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 3 ปีที่แล้ว

    Mn ada baluwe video eka, heta idanma try krnn hithan inne🤗
    Akki use karana shampoo conditioner monwd? Or,
    Use krnn hoda shampoo conditioner ?

  • @achinimaheshika487
    @achinimaheshika487 8 หลายเดือนก่อน

    මන් කොන්ඩේ කැපුවා එක නිස දැන් ගොඩක් දුක් වනෙවා😪අක්කි ඔය හරි ශෝක් අනිවරෙන් මෙක කරලා බලනවා මන්😘❤️

  • @champikadilani8176
    @champikadilani8176 3 ปีที่แล้ว +7

    නංගී දින හතම තෙල් ගාන්න එපාද?
    කොන්ඩය ගැලවෙන එක මේ කට නතර වෙනවද?

  • @manelweerasuriya651
    @manelweerasuriya651 3 ปีที่แล้ว +6

    Akki වැඩියෙන් දාඩිය දානවටත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @sudumahir2213
    @sudumahir2213 3 ปีที่แล้ว +26

    Thank you so much so beautiful u❤️❤️❤️

  • @kaushilasamadhi5867
    @kaushilasamadhi5867 3 ปีที่แล้ว

    ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නෑ මගේ කොන්ඩේ අගල් දෙක හමාරක් දික්වෙලා තිබුනේ අගල් විසිහත හමාරයි දැන් තිහක් තියෙනවා සතියෙන් මෙච්චර වෙනසක් වෙයි කියලා මම හිතුවෙ නෑ ගොඩක් ස්තූති ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dinushadinusha1895
      @dinushadinusha1895 3 ปีที่แล้ว

      නගි ඔයා එකපාර හදාගෙන පිජෙකේ ගෙනද කොණ්ඩෙට යුස්කරේ

    • @kaushilasamadhi5867
      @kaushilasamadhi5867 3 ปีที่แล้ว

      @@dinushadinusha1895 ou

  • @damayanthiperera7345
    @damayanthiperera7345 2 ปีที่แล้ว

    Akka ,meka aka දිගටම karanna oneda? A dawswala oil ,shampoo ,conditioner ganna epada? Please reply me.budu saranai ,

  • @upekshaharshani5704
    @upekshaharshani5704 3 ปีที่แล้ว +6

    අක්කෙ එතකොට මේක ගාලා සෝදලා අරිනකොට ඔයා ශැම්පු,සබන් මොකුත්ම පාවිච්චි කලේ නැද්ද නිකන්මද සේදුවෙ

  • @shainiyehara4017
    @shainiyehara4017 3 ปีที่แล้ว +6

    රතු බත් වල වතුර ගන්න පුළුවන් ද
    Pls tell me

  • @arkamramees8784
    @arkamramees8784 3 ปีที่แล้ว +9

    අක්කී කොන්ඩෙ තෙල් තියන කොට මේක කරන්න පුළුවන්ද?
    Please tell me .🙏🙏

  • @nimashanethmini7223
    @nimashanethmini7223 3 ปีที่แล้ว

    Ane akki math meka gana godak hoyala baluwa tnx mn meka karanawa... pizz හිස්හෙරි walata mokak hari kiyannako.... 😒mn adai me channel eka dakke 😍

  • @SeethaMalkaduwawa
    @SeethaMalkaduwawa 2 หลายเดือนก่อน

    Maaaaat karanavoooo akkige video eka hambuna ekata mata godaaaaak satutuiii....maat karala result eka kiyannankooo akkitaa....❤❤❤❤

  • @ghostkiller9448
    @ghostkiller9448 3 ปีที่แล้ว +11

    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 නියමයි 😄 අක්කලා කරන දෙවල් බැලුවම පිස්සු වගෙ 😀

    • @chamilachamilaperera3144
      @chamilachamilaperera3144 3 ปีที่แล้ว

      පිච්එකේ දාන්නැතුව තියන්න පුලුවන්ද

  • @Sajja2004
    @Sajja2004 3 ปีที่แล้ว +28

    අනේ ඔයා ශෝක් අක්කි..🤭❤🤭

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +8

    එත්කොට අක්කෙ මේ rice water එක හදල ෆිජ් එකේද තියන්නෙ

    • @sumurajapaksha9947
      @sumurajapaksha9947 3 ปีที่แล้ว

      🙄🙄🙄🙄 කියන්නකෝ

    • @Sithu-ln3dk
      @Sithu-ln3dk 3 ปีที่แล้ว

      @@sumurajapaksha9947 mmh ou ani 😞😞

    • @rashmimalith9808
      @rashmimalith9808 3 ปีที่แล้ว

      @@Sithu-ln3dk please mata kiyannako naanna kalin rice water gaala aye naalath rice water ganna onada kiyala konde welunata passe

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว

      ඔව්ලු

  • @methminisanjana5089
    @methminisanjana5089 7 หลายเดือนก่อน

    Akki, හාල් වතුර spray කරලා දවස් 7ම සාමන්‍ය වතුරෙන් නාන්න ඕනෙද එක එහෙම්මම තියෙන්න ඇරියට කමක් නැද්ද

  • @thusminimohotti8394
    @thusminimohotti8394 3 ปีที่แล้ว

    random ahu una video ekak unath meka godak watinawa kiyl hithenawa enisa comment ekak dannama one akki. Thanks meka kiyala dunnata hetama try krl balanawa aniwaaaaa 😊😍😙😚😘😁😀

  • @mydramaworld8563
    @mydramaworld8563 3 ปีที่แล้ว +7

    Thank you so much..😃 I have good results..❤️

  • @mishelsavindya
    @mishelsavindya 3 ปีที่แล้ว +3

    Hey sis... May I know If this works to grow hair from the scalp. My hair is long but my scalp is hairless I loose lot of hair. But the remain hair is growing. I want something which grows hair from the scalp

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      can you try that overnight subminal vedio. It will work for u honey

    • @mishelsavindya
      @mishelsavindya 3 ปีที่แล้ว +1

      @@Dulajiperera thank you swty, I'll let u know if it works

  • @naveeshaperera2900
    @naveeshaperera2900 3 ปีที่แล้ว +4

    Is it necessary to use organic rice?

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +2

      If u can use organic use it dear .

    • @naveeshaperera2900
      @naveeshaperera2900 3 ปีที่แล้ว

      @@Dulajiperera if not is it ok to use normal rice available in the supermarket?

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 2 ปีที่แล้ว

    දවස් හතම ප්‍රීජ් එකට දාලද පාවිච්චි කරන්න ඕනි...අනී කියන්නකො

  • @nathashaaroshani5950
    @nathashaaroshani5950 2 ปีที่แล้ว +1

    අක්කේ තෙල් ගහලා තියෙන කොන්ඩේ ක rice water එක apply කලාට කමක් නැද්ද? එහෙමත් නැත්තම් නාලා apply කරන්නද?

  • @kavindyamalki7045
    @kavindyamalki7045 3 ปีที่แล้ว +9

    මමත් මේ සත්කාරය කරන ගමන් ඉන්නෙ ප්‍රතිඵල ලැබුනම අනිවාර්‍යෙන් ඔයාට කියනවා අක්කි🙏🙏🙏🙏

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว

      Oya kalada ani sampu krt kmak ndd

    • @disanayakaisuru5087
      @disanayakaisuru5087 3 ปีที่แล้ว

      @@kanthilatha7490 oyala kematii nam kiyanna konade wawagann sudu wenna kettu wenna man behath kiyannam number eka oyalage man girlskenak

    • @kanthilatha7490
      @kanthilatha7490 3 ปีที่แล้ว +1

      @@disanayakaisuru5087 ane sudu wenn deyak kiynnko

    • @disanayakaisuru5087
      @disanayakaisuru5087 3 ปีที่แล้ว

      @@kanthilatha7490 hari akke mata oyage number eka danna man oyat crime ekak kiyannam

    • @bandaramenike6594
      @bandaramenike6594 2 ปีที่แล้ว

      Oyage konde kohomada den? Hadaida ee සත්කාරය ? Hemadama eek krnn oned

  • @upullaksiri3050
    @upullaksiri3050 3 ปีที่แล้ว +5

    හරිම ශොක් කොන්ඩෙ යන්නෙත්නා අත්දැකීමෙන් කියන්නෙ 👍👍👍👍👍👍👍👍

    • @induchuty3113
      @induchuty3113 3 ปีที่แล้ว

      aththatama oya karada meka

    • @dhammika6708
      @dhammika6708 3 ปีที่แล้ว

      ඇත්තටම මේක කරාද ඔයා?.හොද ප්‍රතිපලයක් තියෙනවද?

    • @dulinachanuthmi5662
      @dulinachanuthmi5662 3 ปีที่แล้ว

      Oya aththamada aneeee

    • @aheshikamadushani1974
      @aheshikamadushani1974 2 ปีที่แล้ว

      Oy meka krd dws 7k..mukuth aulk wenne ndd.ane kiynko

  • @ahinsa5704
    @ahinsa5704 3 ปีที่แล้ว +9

    Thank you sooo much beauty queen😍❤😘

  • @dimalshanilakshani9783
    @dimalshanilakshani9783 2 ปีที่แล้ว

    පාවිච්චි කලාට පස්සේ හැමදාම ප්‍රිජ් එකට දාන්න ඕනද අක්කේ. නැත්නම් මුලින් පැය හයක් තියලා ආය ප්‍රිජ් එකට එහෙම දාන්න ඕන නැද්ද.

  • @sandanikaushika2314
    @sandanikaushika2314 3 ปีที่แล้ว +1

    පලවෙනි දවසෙ rice water එක හදාගත්තම ඒකමද දවස් 10ටම පාවිච්චි කරන්නෙ?

  • @dinusamaranayake1104
    @dinusamaranayake1104 3 ปีที่แล้ว +4

    එල අක්කියූ.. ❤❤❤ ලස්සනයි.

  • @nethmirajapaksha5907
    @nethmirajapaksha5907 3 ปีที่แล้ว +34

    oyage amuthu lassanak thiyenava ane...❤

  • @nethukumudu5583
    @nethukumudu5583 3 ปีที่แล้ว +12

    ඕනම සුදු හාල් එකක් ගන්න පුළුවන්ද මොකද මෙහෙ තියෙන්නෙ පොන්නි රයිස් එවා හොඳද රිප්ලයි එකක් දාන්න අක්කේ

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ehema nam danne nane patto

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      sudu hal nisa gataluwak nathi wei

  • @Teenaadoofert
    @Teenaadoofert 4 หลายเดือนก่อน

    අනි ප්ලීස් රිප්ලයි කරන්න අනි මට විනාඩි 20න් හොදන්න බැරි වෙලා විනඩි 35ක් හිටිය අනි එක ප්‍රශ්නයක් වෙයිද අනි ප්ලීස් කියන්නකූ මං ගොඩක් බයෙන් ඉන්නෙ අක්කි ප්ලීස් ප්ලීස් රිප්ලයි 🥺😔🙏

  • @lasaweerasinghe7132
    @lasaweerasinghe7132 3 ปีที่แล้ว

    Thank you very mutch akki oyata mama me video eka balala try karala baluwa.aththatama harima pudumai mata mekata result thiyanawa hariyata magic ekak wage.oyata godaak thanks me wage video ekak karata

  • @ashinivihansa4408
    @ashinivihansa4408 3 ปีที่แล้ว +25

    34' අගල් වැඩි උන එක හරියට පෙන්නනේ නෑනේ

  • @mayuucraft5831
    @mayuucraft5831 3 ปีที่แล้ว +3

    Apply කරද්දී..cool 1 ඕනද අක්කේ....😊

  • @nilankasenanayaka987
    @nilankasenanayaka987 3 ปีที่แล้ว +10

    අක්කේ මාත් මේක කරන්වා .දැන් දවස් 2ක ඉදන්.ලී පනාවක් ගන්නේ කොහෙන්ද අක්කේ

    • @kavindiasha1097
      @kavindiasha1097 3 ปีที่แล้ว

      Result තියෙනවාද ඔයාට

  • @vishmi1671
    @vishmi1671 2 ปีที่แล้ว

    අක්කේ මගේ කොණ්ඩෙට උකුනු ආවා.අපේ අම්මා රට ඉන්නේ අක්කේ ඒ නිසා මට ඒක හරි විදියට කරන්නේ කොහොමද කියල තේරුම් නැති හින්දා මම කොල්ලෙක් වගේ කොණ්ඩෙ කැපුවා. මගේ කොන්ඩෙ ගොඩක් මහත ක්‍රේල් කොන්ඩයක්. ඒ විදියට නැවතත් ඉක්මනින්ම කොන්ඩය වවා ගන්න අක්කේ හොඳ vitamins මොනවද කියලා කියන්නකො මට වයස 19යි .

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว

      නන්ගිගෙ කොණ්ඩෙ ඉක්මනින් වැවෙයි. විටමින් e කරලක් ඔලුවට දාල මසාජ් කරන්න

  • @umiuma4220
    @umiuma4220 3 ปีที่แล้ว +7

    It works❤ Thank you akki

  • @sherlyweerasinghe5271
    @sherlyweerasinghe5271 3 ปีที่แล้ว +22

    අක්කෙ සුදු හාල් කිව්වම සුදු කැකුලුද🤔

  • @INFINITYGIRL937
    @INFINITYGIRL937 3 ปีที่แล้ว +5

    Mn meka kara akki ada 3 weni dawasa lawata withara wenasak thiyenwa akki thank you akki ❤❤❤

  • @badullageSunethra
    @badullageSunethra 5 หลายเดือนก่อน

    Ammoooo oya nam maraiiii nangooo ....hadawathinma kiya dunnaaaa.....Thanks ....

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 3 ปีที่แล้ว

    Mama meka kala......meka aththtama wada karanwa...Thank you akke......Rice water walata amatharawa konde wawa ganna karanawa kiwwa trick ekakth kiynnko akke

  • @agasisenadira5169
    @agasisenadira5169 3 ปีที่แล้ว +23

    කැකුලු සහල් මේකට ගැලපෙන්නෙ නැද්ද

    • @suranjithsuranjith7914
      @suranjithsuranjith7914 3 ปีที่แล้ว

      කියන්නකො

    • @chandrasiribulegoda
      @chandrasiribulegoda 2 ปีที่แล้ว

      මටත් ඒක තමයි දැනගන්න ඕන

    • @akilapubudu148
      @akilapubudu148 2 ปีที่แล้ว

      කැකුලු සහල් තමයි ගන්න ඔනී තම්බපු හාල් ගන්නේ නෑ

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +5

    Ane wasthuwe mn hoya hoya hitpu ekak akki pana man krl results kiynm patiyo 😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @ruvinivindya3343
    @ruvinivindya3343 3 ปีที่แล้ว +4

    Thank u darling 😍

  • @tharushi9795
    @tharushi9795 2 ปีที่แล้ว +1

    Akke oyaa hodata pahadiliwa kiyalaa dunnaa godak sthuuthi akkiyoo ❤️😘

  • @nethmivimarshana4550
    @nethmivimarshana4550 3 ปีที่แล้ว +2

    ඔන්න මම අද ඉදන් වැඩේ පටන් ගන්න හදන්නේ 😀😀😀 අනිවාර්යයෙන් ලබන අගහරුවාදා කියන්නම් ප්‍රථිපල... උදේ හාල් වතුර එක හදාගත්තා 😋😋😋

  • @anuradhaperera4788
    @anuradhaperera4788 3 ปีที่แล้ว +12

    Very interesting . But. Action wadi ne?? 😄😄