ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Malee vlogs WhatsApp channel whatsapp.com/channel/0029Va6nPaoD8SE0pKZ3Ne1L ❤️🌈
හැමෝටම එකම දේ හරියන්නේ නෑ 🙂 කොන්ඩෙ පිරිසිදුව තියාගන්න.හීනී දැටි තියෙන පනාවලින් පීරන්න එපා,නාලා කොන්ඩේ තුවායෙන් ගසන්න එපා ,නිතරම කොන්ඩේ ගැටි ඉවත් කරලා තියාගන්න.සැම විටම කොන්ඩෙ දෙපැත්තට් දලා පීරන්න්,ඔය ටික් කරලා බලන්න කොන්ඩේ යන ප්‍රමානේ අඩු වෙයි 🤗 අනිත් දේ වැවෙන්න් කියලා සැර ශැම්පූ පාවිච්චි කරන්න එපා 🤗❤️
Lifeboy shampo hoda nadda dear
Ane mage konde godak yanawa
@@dinushikamadumali-kb7po nidi maranakotath konde yanawa oya godak wela ahran innawada
තව පුංචි දෙයක්.කොහොඹ වල කහට වගේ තිනවා. ඒ නිසා ඔයලා මේ සත්කාරය කරනකොට ටිකක් පරිසමින් කරන්න. මොකද එ ඇදුම් වල කහට ගැවුනොත් යවන්න අපහසු වෙවි.
තෑන්ක්ස් අක්කි මේ ලගක ඉදන් මම ඔයාගෙ වීඩියෝස් බලන්න පටන් ගත්තෙ මට මාරම අාසාවක් අාවා ඔයාගෙ වීඩියෝස් බලන්න ඔයා හරිම ලස්සන කෙනෙක් අක්කි දිගටම වීඩියෝස් දාන්න අපි බලාගෙන ඉන්නවා 😊 අාදරෙයි අක්කි ගොඩාරියක්😗😍
තැන්කූ අක්කා . ගොඩක් හොඳ වීඩියෝ එකක් 😚♥️🍃.
අක්කි මේක දවසක් ඇර දවසක් කලාට කමක් නැද්ද 🥺 මගෙ කොන්ඩෙ තියෙන්නෙ බෙල්ල ගාවට මට ඉක්මනට වවා ගන්න ඕනෙ , මගෙ කලින් කොන්ඩෙ තිබුනා දැන් අක්කිගෙ කොන්ඩෙ තියනව වගේ මං පිලිකා රෝගින් වෙනුවෙන් ඒක පූජා කලා 🙏☺️
Mamath ♥️
කොණ්ඩෙ ඉක්මන්ට වැවෙනවා මුරුංගා-වද මාස්ක් එකෙන්. මාත් චැනල් එකක දැකලා හදලා ගානවා දැන්
Wada mallda gathe 🙄athatama konnde waunada yaluwa 🌸🙃
@@amo630 කොහොමද මුරුංගා වදමල් mask එක හදාගන්නෙ dear ?
@Umayangana Umayangana Dream mirror channel eka balanna
aththatama mata me krame hari giya godak hoda prethipala thiyenawa thanks akki 😍😘me wage dewala kisima loba kamak nathuwa kiyala denawata 😍😘oya thawa thawath lassana wenda labenna kiyala mama prarthana karanawa 😘😍😍
Ane 🥰❤️💐 Thank you soo much ☺️💕 love
Akke man clear shampo use karnne කන්ඩිශන් එකක් කියන්නකෝ
Akki බෙන්ඩ එකාක් නැත්තාම් කොටලා ගාන්න පුලුවන් ද ,,,එවාගෙම visaka ,kumarika sirm akai gannm oned akki e gena kiyannako 😥😥
Godak sthuthi akkiii,akkith lassanai voice ekath lassanaiii😚💗
Thank you soo much ☺️💕
Konde mahath karagane kohomada 😢 mage konde digai e unata godak yanawa 😢😢😢 mahatha na konde ane puluwan nm mahath karaganna widihak kiyannko
Akki oaka gala iwara wela siddalepa eke vishaka shempo ekm gann uneda . Wen shempo ekk usa karata kamak nedd .
හේ 100k හදවතින් ම සුබ පතනවා මලී අක්කියෝ..I wish you the best from the bottom of my heart. I will always be with you. I love you.❤❤❤🎉
Nangi mage konde gihillama den thatte pedila.beheth gattata loku wenasak ne.mage thatte pena than wala aluth kes enna monawa hari sarthaka deyak kiyannako.konde godakma thuni.strare karata passe tamai mehema giye.dandruff tinawa.
අක්කේ මගේ කොන්ඩෙ සිල්ක්...ඒක හොදට තියාගන්න මොනාද කරන්න පුළුවන්...❤❤
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ❤
Akki Fampo ekak gannama oniba ටැන්කිව් Akki ouage widiuo harima lassanai
අක්කි ඔය use කරන ෂැම්පු එකයි ඔයිල් එකයි විතරද මේකට පාවිච්චි කරන්න පුලුවන් නැත්තන් අපි use කරන් ඔයිල් එකයි ෂැම්පු එකයි උනාට කමක් නැද්ද
අනේ අක්කේ ඔයා පාවිච්චි කරන ඔයිල් එකේ නම පැහැදිලිව කියන්නකෝ
Meka aththa.. කොහොඹ kola mara hodaii. Kohoba kola ekka ඇඹුල් කෙසෙල් ගසක යුෂ අරගෙන ගාන්න. මාරම හොදයි
E කොහොමද kesel gahe යුෂ ganne
Ane kiyala dennako pin
Hy...first of all thank you very much for your video nanga.❤️අනේ මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ කොන්ඩෙ උපතින්ම curly.. හැබැයි මං මීට අවුරුදු 2 කට විතර කලින් hair relaxing එකක් කරා.. ඒත් ඒ chemical එක නිසා මගෙ කොන්ඩෙ ගොඩක් ගියා. ඒක කැත නිසා මං half layer එකක් කරා. දැන් මගේ කොන්ඩේ ගොඩක්ම ලස්සන curl එකක් තියෙනවා. ඒත් අර layer cut එක නිසා කොන්ඩෙ තට්ටු තට්ටු වැවිලා තියෙන්නෙ. Pony tail එකක් දැම්ම ම හරි කොටයි කොන්ඩේ. Curl කොන්ඩ වැවෙන්න කල් යනවා කියලා මං අහලා තියෙනවා.මේ treatments මට හරි යයි ද නංගි. මොකද මගෙ කොන්ඩෙ අපිළිවෙල නිසා මං දැන් කොන්ඩෙ අත් ඇරලා දාලා තියෙන්නෙ🙄.ඒත් මට ආසයි දිග කොන්ඩෙකට.ඒත් කලින් කරපු straight එකයි, layer එකයි, දැන් තියෙන curly එකයි නිසා මට කොන්ඩෙ එපා වෙලා තියෙන්නෙ. ඒ නිසාම මං කලින් oil treatment , hair mask කරා.. ඒ ඔක්කොම නැවැත්තුවා.🙄අනේ විසඳුමක් දෙන්නකෝ කොන්ඩෙ වවා ගන්න.
Meka use krla nhe mamnm...eth karapincha oil ektnm konde gdk wawenw...try krl blnn...mekth try krl blnn....mge konde wauna nisa mn kiwe....😊😊😊😊😊
𝕄𝕒𝕘𝕚𝕔 𝕠𝕝𝕚𝕖 𝕘𝕒𝕟𝕟𝕒 ❤❤😊
Akke oy wage konde kadahalena vidiyata thiyaganna monada karanna oni🥺❤️
Akke උකුණන්ට විසදුමක් දෙන්නකෝ
Harima wadagath deyak ada dakinna labuna,Thanks,mageth hisakes godak galavi galavi yanna patan gatta,me kremayath mama pasuva hadala balanava
💚
Me widhihata hama masema ganna onedha?🤔🤔🤔
Akke කොන්ඩෙ අග පැලිමට සත්කාර මොනවද
Maaseta ekaparaida karana one.sathiyakata park wage epada
Ane nangi mage konde tiyenne urahisa gawata dik kara gnna oni mata ina gawata hari kochchara kalayak yaida mata plz kiynnako
Akki kotannath puluvanned💗🥺
Rata thal gala udata me kohoba kola sathkaraya Kara Kamak naddda
Kohoba kola witharak pavichchi kalama prathipala thiyenawada
math meka kara godak hodaii akke risult eka ....tq ❤️
Akki ane kiysnnko light boy shempu hodaida kiyala
Nangi me sathkaraya sathiyakata ki parak danna oneda
Thank You So Much Akki...!💕😍❤️Harima Lassanai Video Eka...!🤗❤️❤️❤️🤗
Godhariyak lassanai nangi❤
Hii malithii...mn mithuni akki..ahamben oyage video eka dakke..oya gana harima sathutui mta... good job and keep it up girl ♥️
Thank you soo much ☺️💕 Mithuni akka 🥺
@@Maleevlogs 😘♥️
Akke ඔයා හෙයා මාස්ක් එකක් සතියට කීපාරක් දානවද...
Akki nanakota konde yanne nadda oyage.reta thel gala nidagatthama konde yanwa wadi nadda
Akki konde idenavata video ekak onii
Akki konde vavenna kochchara kal giyada
Mt hoda shampoo ekk conditioner ekk recommend krnn puluwn d
Akke hoda shampo ekk kiynnko
ඒ ෂැන්පු එකයි සීරම් එකයි තියෙන්නම ඕනිද අක්කි .
Piliwelakata kohomada me dewal karanne
Akki mekata laifboy shampu danna baida
Akke oya konde dig kara gaththe oya pak ek galada 🥺🥰
අනේ අක්කි මට දිග කොණ්ඩයක් තිබ්බා ඒක ලේයර් කරන්න ගිහින් ගොඩක්ම කොට උනා.මේකට ඉක්මණින් කොණ්ඩෙ වවාගන්න පුලුවන්ද
Akki sathiyata ki parak widara krnn onida. Please akki reply
Akki oya kindeta vanna karapu hamadema vidiyo danna apita
අක්කියො කොහොබ කොල බ්ලෙන්ඩරෙ කොටනවට වඩා වන්ගෙඩියෙ කොටන එක හොද නෑද
Akalata hisa kes sudu wenawata wisadumak kiyannako
ස්තුතියි තෙරුවන් සරණයි ..🌹🌹
My pleasure 😇♥️
Mage nangita wayasa 15 i eyata hodaida me sirom eka
Kohobai alovera deka mix krla කොන්ඩේට දාන්න් හොදයිද
හෙයා කෙයාර් රූටින් එකක් හදා ගන්නේ කොහොමද
අනේ අක්කි මගේ කොන්ඩෙ මොන සත්කාර කලත් පිදුරැ වගෙනෙ එකට අැලිලා කෙස්😢
Cochchara kalayak giyada akke mehema konde vava ganna
Kohomba kola gewama thani wenawa kiyanawane eka aththada
Akki konde wawwe kiye vasarenda
Akkige ganatama danahisa gawata konde thibila iye layer kapuwa asawata. Dn akkge konde dkkma tbba konde gana lobai.. 🥲🤕
Akke kondeta kohoba kola witharak demmama ethi neda oya dana shempu ganna oni na neda
සතියකට කී පාරක් apply කරන්න ඕනිද අක්කේ..... අනේ කියන්නකෝ....
Akkki konde yannnvata kondde hini nam mela hodadda
Siram eka kiyda akka
ස්තූති නංගි 🙏
Akkiyoo aththatama meken konde wawenawada
ඔයා ඔය ගාපු තෙල් එකයි සැම්පු එකයි ගාන්නත් ඔනද
නංගීට කොහොඔ කොල වෙනුවට කොහොඔ කුඩු ගන්න පුලුවන් ද මම සිරම් ඔළුවට භාවිතා කරේ නැ
ඔව් පුලුවන් ❤️
තැන්කියු නංගී
Nice presenting 🙂🙂
akke mek මාසෙකට ek prk witharada pavichchi krnne sathiykt ek park wage us karannath puluwnd 😁
Akki oya shampo ekamada ganna oni
Akki wena amathara hair oil ekak use karanne nedda .oya pack ekada use karanne ?
akke oya konde wawenna oya treatment eka විතරමද kare naththam thawa mona hari karada
Oya gana kumareka seram eke poto ekak ewanna puluwandaakki milath ekka
Akke... Hair mask ekak daily apply karann hoda nadda.....
Kochchara kalayak gyada akke
ඔයා ලස්සනයි අක්කි ✨️✨️💖💖💖💖💖💖💖කොන්ඩෙ යන එක නවත්තන්න විදියක් නැද්ද අක්කි .... 😥😕
Rice water hair mask එක try කරන්න.. th-cam.com/video/GAqZ35Ahob4/w-d-xo.html ❤️
Akke hamadama wage da nathnm sathiyta dawas kiyak wage da krnna oni
Akke kumarika thel akata konde yanawa neda
Akke me hair mask ekena passe shampoo use karata kamak nedda please reply me soon😊😊😀
Akki kondeta hoda conditioner ekak kiyannako sunsilk brand eka nathuwa
Kumarika♥️
Kochchara kalayak giyada oka 💯'💯 hariyanavada podi ayata hair mask ekak hodada
පීනසය නැත්තම් ප්‍රශ්නයක් නැහැ💚
මෙ විදිහ සතියට දෙපරක් වගෙ කරලා ඉට පස්සෙ ෂැම්පු දැමිමට කමක් නැද්ද ලයිෆ්බොයි ෂැම්පු දැමිමට කමක් නැද්ද
Oil ekai shampoo eka ganai kiynnko akki
Ane akki mata kiyannakoo oya dn us karana shempoo eka
Akki mata karali kondayak oni☹️ eth thiyenne stret kondayakne.. eekata monavada karanna oni
Akki oya shampu ekai thel ekai gannama oonada
akke podi lamaita me pack dhaanna puluvan dha?
Niyamai nangi
Visaka ekt mge konde gyaa
Akkee mahath wenna kramayak danne nedda 🥺🥺
Akki oya use karana shampoo monada
Akki mage konde bara na ee nisa konde dik wela thibbath penne na konde bara wadi karaganna vidihak kiyanna plz loku udauwak
Shine kara ganna vlog ekakuth akke
අනේ අක්කි හෙයා ෂීරම් එකේ නම කියන්නකෝ ප්ලීස් රිප්ලයි එකක් දාන්නකෝ.......
කොහොඹ කොල යුශ විතරක් කොන්ඩෙට ගාන්න හොද නැද්ද අක්කෙ🤔
ගොඩක් ස්තුතියි
Maka aththatama vevida
Akki mn use krnne olive shampoo ekak. Me shampoo ekama onida akkiyooo. Please kiyann. 🙏😭
නෑ නංගා ඔයාගේ හිස කෙස් වලට ගැලපෙන shampoo එකක් use කරන්න ❤️
@@Maleevlogs ane thank you akkiyo
Malee vlogs WhatsApp channel whatsapp.com/channel/0029Va6nPaoD8SE0pKZ3Ne1L ❤️🌈
හැමෝටම එකම දේ හරියන්නේ නෑ 🙂 කොන්ඩෙ පිරිසිදුව තියාගන්න.හීනී දැටි තියෙන පනාවලින් පීරන්න එපා,නාලා කොන්ඩේ තුවායෙන් ගසන්න එපා ,නිතරම කොන්ඩේ ගැටි ඉවත් කරලා තියාගන්න.සැම විටම කොන්ඩෙ දෙපැත්තට් දලා පීරන්න්,ඔය ටික් කරලා බලන්න කොන්ඩේ යන ප්‍රමානේ අඩු වෙයි 🤗 අනිත් දේ වැවෙන්න් කියලා සැර ශැම්පූ පාවිච්චි කරන්න එපා 🤗❤️
Lifeboy shampo hoda nadda dear
Ane mage konde godak yanawa
@@dinushikamadumali-kb7po nidi maranakotath konde yanawa oya godak wela ahran innawada
තව පුංචි දෙයක්.
කොහොඹ වල කහට වගේ තිනවා. ඒ නිසා ඔයලා මේ සත්කාරය කරනකොට ටිකක් පරිසමින් කරන්න. මොකද එ ඇදුම් වල කහට ගැවුනොත් යවන්න අපහසු වෙවි.