Nissan Patrol New Ute Run Through | GUTD Grip | Sinhala | TD42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #gutdgrip #patrol #4wdmods

ความคิดเห็น • 295

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว +18

    පට්ටයි මදුරංග අයියේ... Factory එකෙන් out කරාටත් වඩා හොඳට වාහනේ තියෙනවා දැන්... ❤❤💪😇

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +11

    දැක්ක කල් මගෙ මිත්ත්‍රයා.මම හිතුවේ ආයෙ දකින්න ලැබෙන එකක් නෑ කියලා.සතුටුයි දකින්න ලැබුන එකට ඒ වගෙම අලුත් වාහනය එක්ක ගොඩක් සතුටුයි මගෙ මිත්ත්‍රයා.වැඩි වැඩියෙන් දියුණු වෙන්න උත්සහය ගොඩක් වටිනවා.නිදා ගන්නවත් කැම ටිකක්වත් බඩට දාගන්න වෙලාවක් නැති ඔයාලා ලංකාවේ මේ GUTD grip පිසිසුව ගහාපු කොල්ලො වෙනුවෙන් වැඩක් කරන්න වැඩක් පෙන්නන් හදන ඔයාලට හැමදාම අපි ආදරේයි.ලොකු මල්ලි පොඩි මල්ලි මේනක මිත්ත්‍රයා හැමෝම ආදරේන් මතක් කලා කියන්න.අලුත් වාහනය එක්ක අලුත් විඩියෝ ඒකකින් හම්බෙමු.වේලාවක් තිබුනොත් live ඇවිත් GUTD grip members කාතා කරන්න.❤️❤️❤️❤️❤️බුදු සරණයි මගෙ මිත්ත්‍රයා.👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 ปีที่แล้ว +11

    වාහනේ හයිකරල ඉවරවෙද්දි වැඩිපුර කැලි ඉතුරුවෙන්නැද්ද. 😂

  • @shalithajayamal3815
    @shalithajayamal3815 3 ปีที่แล้ว +1

    Channel එකට ඇබ්බැහි වෙමින් පවතී...❤

  • @ramathhashika7277
    @ramathhashika7277 4 ปีที่แล้ว +9

    විඩියෝ එකක් කවදා එනකන් ඉන්දලා බලන් හිටියද?
    සුපිරියි අයියේ අනිත් ටිකත් ඉක්මනට දාන්න කෝ..
    💪💪

  • @damonsalvatore6725
    @damonsalvatore6725 4 ปีที่แล้ว +5

    දැන් ඕකට මොකද කරන්නෙ බ්‍රෝ, පාවිච්චියට තියා ගන්නවද විකුණනවද?

  • @then4355
    @then4355 4 ปีที่แล้ว +10

    බලන්න කලින් comment එක දාන්නෙ, මෙක තව පරක්කු උනානම් එන්න හිටියෙ හොයාගෙන ඔහෙට 😁😂

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +3

    ඇහුවට තරහ ගන්න ඔට්ටු නෑ හොදේ.. ඔච්චර වාහන හදල විකුණනවද නැත්තන් rent එකට දෙනවද??

  • @isharyohan4442
    @isharyohan4442 4 ปีที่แล้ว +3

    ලංකාවට ඇවිල්ල දෙයක් කරොත් මොකද අයියා

  • @bimbiwickz
    @bimbiwickz 4 ปีที่แล้ว +4

    ඇති යන්තම්😵
    වාහනේ නම් සුපිරියක්🔥 👌

  • @jayanthakumbukdeniya1751
    @jayanthakumbukdeniya1751 4 ปีที่แล้ว +1

    Supri👍👍👍

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +5

    ඔය වාහන තියාගෙන මොකෝ කරන්නෙ

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +1

      කරන්නද බං වැඩ නැත්තෙ 😂🤘

    • @sumuditha6602
      @sumuditha6602 4 ปีที่แล้ว

      @@cffgg720 හරි බන් එල 😂😂

  • @gayansaranga3522
    @gayansaranga3522 4 ปีที่แล้ว +1

    dpf compatible oil monavada kiyannako

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +3

    මෙච්චර දවස් කොහෙද ගියේ ..
    එනව තව ඩින්ගෙන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටම ..

    • @himanshaharindu
      @himanshaharindu 4 ปีที่แล้ว

      තරිදුවත් එක්ක බඩුත් පැක් කරා කොහෙද කට්ටිය සතුටට හවස සෙට් වෙලා මොනාද කාලා බඩේ අමාරුවක් හදාගෙන නෙහ් නැත්නම් මෙලහකටත් සෙට් එකම ඔසී වල

  • @sand6354
    @sand6354 4 ปีที่แล้ว +1

    Lagadima ona anith vedio ekath

  • @salindanandasena5326
    @salindanandasena5326 4 ปีที่แล้ว +5

    Bro finally a new video. Don't take so damn long ffs😂❤🔥

  • @matotagedarmasena6722
    @matotagedarmasena6722 4 ปีที่แล้ว +1

    අයියේ වාහනය නම් මරු.
    අයියෙ Ford raptor F150 review ekak කරන්න පුළුවන් ද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බලන්නම්

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 4 ปีที่แล้ว +1

    අයියේ මෙවා ඔයා wikunanawada අර 56 වෙනි wahane කිව්ව හින්දා ahawwe

  • @kavinduperera76
    @kavinduperera76 4 ปีที่แล้ว +1

    මේක travel කරන්න ගද්දි tent මුකුත් නෑනෙ අයියෙ

  • @rasangakothalawala9253
    @rasangakothalawala9253 3 ปีที่แล้ว

    සුපිරි ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ඇයි ඔයා ලංකාවට ඇවිල්ලා කරන්න ඇත්තේ වැඩ කරන්නේ නැත්තේ

  • @diytrucker8021
    @diytrucker8021 4 ปีที่แล้ว

    අයියේ ඔයාලා ගැන විස්තර ටිකක් කියන්න ඔයාලා මොකද කරන්නෙ කොහොමද රට ගියෙ ජොබ් මොනාද කරන්නෙ ඔයාල පොඩි විස්තර ටිකක්

  • @sajithniroshan4308
    @sajithniroshan4308 4 ปีที่แล้ว +1

    4WD drive ශ්‍රී ලංකික අභිමානය GUTD drip සුපිරි ute ඵක off road වැඩ පාරක් ඵකක අලුත් ute video එකක් ඕන ලඟදි ම GUTD Grip සහෝදරයන්ට ජයවේවා ❤❤👍👍🙏👑

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @diytrucker8021
    @diytrucker8021 4 ปีที่แล้ว

    ලන්කාවෙ උන්ගෙ ජරා පුරුද්දක් තමා හොදම විදියට තමන්ගෙ දෙවල් තියාගන්න එක . මුන්ට ඔසි වගෙ හොද රටකත් ඒ කැත පුරුද්ද ඇතැරගන්න බැරිවෙලානෙ. (ආදරෙයි ❤️❤️❤️❤️ පේන්ට් එක ඒම එල)

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว

    Nissan patrol 2020 ගැනත් කරන්න please

  • @pasindumadhusan4244
    @pasindumadhusan4244 4 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින්... වාහනේ නම් මරු👌 ❤️

  • @GayaWalker
    @GayaWalker 4 ปีที่แล้ว

    අයිය ඔයාල ඔය වාහන හදන්නෙ විකුණන්නද නැත්නම් ඔයාලගෙ පාවිච්චියටද 🙄

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Dekatama

  • @sadeeshsdk1829
    @sadeeshsdk1829 4 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් පුල් අවුලෙන් හිටියේ. මොකද උනේ කියල. ඔයාව කන්ටෑක් කරගන්නත් බෑනෙ ඉතින්,

  • @nalingamage6234
    @nalingamage6234 4 ปีที่แล้ว +1

    Machan oyalage videos walin sahenna dewal igena gannawa.. aththatama godak sthuthiyi.. dan oya ute jeeps hadala oya sold karanawada.. api nodanna nodakka dewal wagema godak watina videos thanx mcn

  • @udulhimsarasubasinghe1528
    @udulhimsarasubasinghe1528 4 ปีที่แล้ว +3

    mama mulinma notification aka apu gaman baluwe ayye

  • @nadnandara3272
    @nadnandara3272 4 ปีที่แล้ว +4

    ගොඩ කලෙකින් .....❤️🌸😍

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +1

    මදුරංග අයියේ මේනක අයියාව මතක් කරා කියන්න. තව අලුතින් ගත්ත වාහන සෙට් එකේ වීඩියෝ එකකුත් පුලුවන් ඉක්මනට ඔනේ 🌬💨💙

  • @gayansaranga3522
    @gayansaranga3522 4 ปีที่แล้ว +1

    dpf engine gana video aka karannako

  • @pasansamuditha4506
    @pasansamuditha4506 4 ปีที่แล้ว +1

    Aiya ටුල් ගැන විඩියෝ එක ඔනේ 🙂

  • @nilakshapoorna7853
    @nilakshapoorna7853 4 ปีที่แล้ว +1

    Much waited

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +5

    අයියා වාහනේ ලග ඉන්න කොට අයියා නෑ වගේ එතන 🤣🤣

  • @daniruperera
    @daniruperera 4 ปีที่แล้ว +2

    Ayye wahane start karalath pennamuko....🔥🔥🔥

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 4 ปีที่แล้ว +2

    පට්ට ආ 😷😷😷

  • @buddhikaneel7930
    @buddhikaneel7930 ปีที่แล้ว

    Oke nedda dn. Raumak gihin pennakooo....

  • @westsideOG
    @westsideOG 4 ปีที่แล้ว +2

    Awesome video as always bros ♥️♥️
    Puluwan nan start karala test drive ekakuth danna hodata engine sound ahenna 😌😌🔥

  • @samangammanpila5849
    @samangammanpila5849 4 ปีที่แล้ว +1

    supiri

  • @akalankajayarathna9277
    @akalankajayarathna9277 4 ปีที่แล้ว +1

    Asawe be wahane dekkama😮😮😮

  • @bhanukaperera7327
    @bhanukaperera7327 2 ปีที่แล้ว

    Aiyalage workshop eka pennanako😍video ekk oni

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    දැන් දැක්කේ.නොටිෆිකේශන් එක ආවේ නෑ.චැනල් එකට ඇවිත් බැලුවෙ ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @himanshaharindu
    @himanshaharindu 4 ปีที่แล้ว +2

    මරුකතරත දිය පොදක් ඉස්සට තංකුයි😍

  • @buntyson9228
    @buntyson9228 4 ปีที่แล้ว +2

    79 series landcruiser hadamuko

  • @lankasagarika2153
    @lankasagarika2153 4 ปีที่แล้ว +1

    SUPIRI

  • @anjanagurusinghe9015
    @anjanagurusinghe9015 4 ปีที่แล้ว +1

    Eka digata video ona

  • @thinelkanirdesh611
    @thinelkanirdesh611 4 ปีที่แล้ว +1

    Roof tent gana reviwe ekk denna aniwarenma

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว +1

    Oya wage full repair 1k karanna kiyak wage yaanawada ohe

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      $15000-20000 වත් අඩුම

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +2

    තවත් යකෙක් තමයි හදල තියෙන්නෙ ❤️

  • @dasithgunaratne2056
    @dasithgunaratne2056 4 ปีที่แล้ว +1

    Supiriyakma thama ❤️ Dan oka hadala vikunanawada bro?

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 ปีที่แล้ว

    උබලගේ GUTD GRIP කියන ලොගෝ එක මෙහේ කබල් වැන් වලත් අලවන් යනව. ඇහුවමත් උංගේ හෙන සද්දේ ඕක ට්රේඩ් මාක් නෙවෙයිද 🤔🤔🤔

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 4 ปีที่แล้ว

      ලංකාවේ ඉන්නේ මහ මොඩම යක්කු හැම රෙද්දම අලවගන්න 😂

  • @madushandanagoda9876
    @madushandanagoda9876 4 ปีที่แล้ว +1

    ගොඩ දවසක් බලන් හිටියා අම්මො 😍😍😍😍😍

  • @peresposhitha6416
    @peresposhitha6416 4 ปีที่แล้ว +2

    Kalin trip eke okkoma video dala iwarada?

    • @then4355
      @then4355 4 ปีที่แล้ว +1

      නෑ නෙ

    • @peresposhitha6416
      @peresposhitha6416 4 ปีที่แล้ว +1

      @@then4355 ewa danna. Godak kalekin beluweth ne

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว

    isuzu 54 ..2wd. නම්බරයක් තියෙනවා එක කොහොමද හදා ගන්නෙ..කෙටි විස්තරයක් කරලා පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න.plz.🙏🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      එහෙම කිව්වට මම දන්නේ නැහැ සහෝදරයා මොන වාහනයක්ද කියලා

    • @kasunTV
      @kasunTV 4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 4 ปีที่แล้ว +1

    Video dana ai mechara paraku wunna

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 4 ปีที่แล้ว +1

    And deiyane

  • @lahirueranda7898
    @lahirueranda7898 4 ปีที่แล้ว +1

    Hammoo athi yanthan video ekak kalekin 😘

  • @dumidupramith3881
    @dumidupramith3881 4 ปีที่แล้ว +1

    well done

  • @hss2119
    @hss2119 4 ปีที่แล้ว

    Zombie Apocalypse truck.

  • @samanharshana1015
    @samanharshana1015 4 ปีที่แล้ว +1

    Video එකක් එනකල් මග බලන් හිටියේ 😍

  • @h.k.a.suneetha4700
    @h.k.a.suneetha4700 4 ปีที่แล้ว +1

    Super work 👍👍👍

  • @chaveensugara2830
    @chaveensugara2830 4 ปีที่แล้ว +1

    Fttam

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 3 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩේක්......

  • @Roamer_in_USA
    @Roamer_in_USA 4 ปีที่แล้ว +1

    Bro. Do more videos about restorations and modifications. As my opinion you are best for mechanics than travels. (I don’t mean you are not good for travels) How ever you are the best TH-camr for me. ❤️💪

  • @edwintsikoa5431
    @edwintsikoa5431 ปีที่แล้ว

    Crazy outrageous features, how can i place order

  • @chamithwijekoon6448
    @chamithwijekoon6448 4 ปีที่แล้ว +1

    😍😍

  • @PraveenThilakerathne
    @PraveenThilakerathne 4 ปีที่แล้ว +1

    😍🎉

  • @darsanawijerathne3382
    @darsanawijerathne3382 4 ปีที่แล้ว +1

    Does anyone know where we can buy a body panels( Bonnet, fenders, F buffer ect..)for Nissan petrol Y61, if Colombo area would be better.
    Thank you..

    • @darsanawijerathne3382
      @darsanawijerathne3382 4 ปีที่แล้ว

      Brother, could you please send me your contact details. Need genuine advice for few issues in Nissan Petrol Y61. Since am doing a work shop Sri lanka,
      Appreciate your support always. 🙏🙏

  • @tharindumaduwantha2278
    @tharindumaduwantha2278 4 ปีที่แล้ว

    Australia walin lankawata wahanayak order karanna barida aiiye lankawe ute naha neh

  • @anjanagurusinghe9015
    @anjanagurusinghe9015 4 ปีที่แล้ว +1

    Ohoma ba hode ayye...

  • @stanzingyaltson1280
    @stanzingyaltson1280 4 ปีที่แล้ว

    Very nice truck plz try to explain it in English.

  • @malanpremasinghe6605
    @malanpremasinghe6605 4 ปีที่แล้ว +1

    Superb work... 👍👍👍👍

  • @CBandara
    @CBandara 4 ปีที่แล้ว +1

    After long time 😋😋😋😋🇱🇰🇱🇰🇱🇰

  • @vimukthikavinda516
    @vimukthikavinda516 4 ปีที่แล้ว +1

    කාලෙකින්....

  • @gayantharakajayasinghe7244
    @gayantharakajayasinghe7244 4 ปีที่แล้ว +1

    ජය වේවා 🙂

  • @uvinjithmal9048
    @uvinjithmal9048 4 ปีที่แล้ว

    Athi yantham awa. Hamadaama bala bala innawa. Awith balapuwa apahu balala giye. kamak na kamak na wahana tika 1. apita videos dameema 2.

  • @4wdmadness810
    @4wdmadness810 4 ปีที่แล้ว +1

    👏👏🙌

  • @kalpaheshan2407
    @kalpaheshan2407 2 ปีที่แล้ว

    සුපිරි

  • @mihiranthadissanayake2137
    @mihiranthadissanayake2137 4 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️

  • @hwakilasrimantha5395
    @hwakilasrimantha5395 4 ปีที่แล้ว

    Agile gena gena hitiye video akak balanna

  • @kolithaindrachapa2323
    @kolithaindrachapa2323 4 ปีที่แล้ว

    Aiye... Exhaust eka oke standard enne kiyada.. eka wenas kalama eken wahaneta wena balapam monawada..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      2” wage enne. Engine performance eka wadi wenawa

  • @hansaraperera744
    @hansaraperera744 4 ปีที่แล้ว +1

    Superrr

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 4 ปีที่แล้ว +1

    අම්මෝ මේක නම් සුපිරියක් 😍😍🖤

  • @kaththakalyani2820
    @kaththakalyani2820 3 ปีที่แล้ว

    ford ranger modification video ekak karanna

  • @yovanfern677
    @yovanfern677 4 ปีที่แล้ว +1

    supiriiii👌 ❤️

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 4 ปีที่แล้ว

    විඩියෝ එක හොදයි ..ජය වේවා ...තමන්ගේ බාෂාව කතා කරන්න මෝල් නැහැ

  • @sajithdhammika8532
    @sajithdhammika8532 4 ปีที่แล้ว +1

    ඒක සුපිරි 💗💪👌

  • @shakthiaravinda4110
    @shakthiaravinda4110 3 ปีที่แล้ว

    වෙන මුකුත් ඌනේ නෑ අයියට අයියගේ වැඩ ගැන තියන confidence එකම ඇති 😎

  • @gayansaranga3522
    @gayansaranga3522 4 ปีที่แล้ว

    aiya oyage phone number aka dannako

  • @namalkaherath4133
    @namalkaherath4133 3 ปีที่แล้ว

    Kiyanna deyak ne wedanam supiri

  • @Shiree_with_eco_green
    @Shiree_with_eco_green 4 ปีที่แล้ว

    Malli umba niyamai hama dema pahadiliwa therum karanawa. aththa katha karanawa.digatama meka kara gena yanna wish you all the best

  • @nirmanaranasinghe5144
    @nirmanaranasinghe5144 4 ปีที่แล้ว +1

    Goda kalekata passe 😍😃

  • @sandunpiyumal841
    @sandunpiyumal841 4 ปีที่แล้ว

    Paint Color ek kiynnako Bro..

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 4 ปีที่แล้ว

    මං දැක්ක දෙයක් තමා අයියේ.ඔයාගේ වැඩ මාර Finish.

  • @malithrangana9592
    @malithrangana9592 4 ปีที่แล้ว +1

    පට්ටම පට්ට.... 💪👍 🔥

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว

    ඒකනම් පට්ට

  • @Sadith.sandaruwan
    @Sadith.sandaruwan 4 ปีที่แล้ว +2

    Eka nm wasiii♥️✨

  • @thanujasandaruwan811
    @thanujasandaruwan811 4 ปีที่แล้ว +1

    Wenada wagema patta ethin.. 🙌

  • @kavindukunchana9840
    @kavindukunchana9840 4 ปีที่แล้ว

    Video එක පරක්කු වුනාට පාඩුවක් නෑ.. දාපු video එක පට්ට..🔥💪