How to buy a car in New Zealand | අපිත් ගත්තා 🚗!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2023
  • ~ ජීවිතෙන් බිදක් ~
    Oracle Autos Limited
    www.oracleautos.co.nz/

ความคิดเห็น • 187

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 11 หลายเดือนก่อน +3

    මට අහම්බෙන් මේ වීඩියෝ එක බලන්න ලැබුණේ .ඔබ දෙදෙනා ගැන හරිම සතුටුයි .අලුත් රටක අලුත් විදියට පටන් ගැන්මේන්ම,"අපේ කම"ඇතිව මුල් අඩි තාලම දැම්ම ඔබ දෙදෙනාට ජීවිතය ජයම වේවා .හරිම ආඩම්බරයී ඔබලා ගැන.ඔය නිහතමානී කම සැමදාම තියාගන්න .බුදු සරනයී .❤❤

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ☺
      බුදු සරණයි...!!!

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Congrats perfect choice good luck you both enjoy the rest of the life

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much for always encouraging us

  • @sriyaniweerakkody3800
    @sriyaniweerakkody3800 ปีที่แล้ว +4

    I am very glad to hear that you have bought a 1st owner car in Nz. My heartiest congratulations ! 🎉🎉🎉🎉

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much, Aunty, for your lovely wishes 💛

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 ปีที่แล้ว +1

    Niyamayi harima sathutuyi....Jayamawewa ❤

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි 💛

  • @user-cs1bv5vf8j
    @user-cs1bv5vf8j 10 วันที่ผ่านมา

    Congratulations bro.......

  • @dhanushkasanjeewa1529
    @dhanushkasanjeewa1529 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔය දෙන්නටම , කරන සැම දෙයක්ම අතිසාර්ථක වේවා. හරිම සන්තෝසයි බලාගෙන ඉන්නකොට ඇත්තටම. මගෙත් Dream එකක් මේක ආසාවෙන් බලාගෙන ඉන්නවා.💖👍❤️

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔයාගේ dream එකට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා අපි wish කරනවා.💛
      ගොඩාක් ස්තුතියි ☺️
      බුදු සරණයි...!!!

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 ปีที่แล้ว +1

    Congratulations ...❤🎉❤ තෙරැවන් සරණයි ඔයාල දෙන්නටම

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      thank you ☺️
      බුදු සරණයි...!!!

  • @gihanfernando9263
    @gihanfernando9263 ปีที่แล้ว +1

    Best time ahead ❤.
    Cheers 🎉❤

  • @savindathilakarathna6369
    @savindathilakarathna6369 ปีที่แล้ว +1

    congratulations guys. stay blessed

  • @kasundananjaya9316
    @kasundananjaya9316 11 หลายเดือนก่อน +1

    Good luck malli🎉

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      thanks ayye 🤜🏻🤛🏻

  • @-kumudu-6099
    @-kumudu-6099 ปีที่แล้ว +1

    Congratulations aiya & akka.. 🤩🥳🎉🚗

  • @theevasadventures5121
    @theevasadventures5121 ปีที่แล้ว +1

    THIS STORY IS A REAL MOTIVATION!..GOODLUCK 🤟

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much 🤜🏻🤛🏻

  • @gayathriwitharanage6974
    @gayathriwitharanage6974 ปีที่แล้ว +1

    Congratulation akki ayya❤❤❤❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much Gayathri 💛

  • @isuruperera9825
    @isuruperera9825 ปีที่แล้ว +1

    Congratulations guys ❤ So happy for you guys 🎉

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much Isuru 💛

  • @subaswarnamali8303
    @subaswarnamali8303 11 หลายเดือนก่อน +1

    තව තව වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ සුභ පතනවා

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි

  • @anuththaraprathibhani4423
    @anuththaraprathibhani4423 ปีที่แล้ว +1

    Congratulations guys🎉❤

  • @erandadissanayake8605
    @erandadissanayake8605 ปีที่แล้ว +1

    Congratulations machan

  • @sachinmadushan6586
    @sachinmadushan6586 10 หลายเดือนก่อน +1

    Jaya wewa dennatama

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි

  • @futureworld9979
    @futureworld9979 ปีที่แล้ว +1

    Congratulations 💎💎💎

  • @nalinsd1270
    @nalinsd1270 ปีที่แล้ว +1

    all the best.

  • @LeelKarunaratne
    @LeelKarunaratne ปีที่แล้ว +1

    Congratulations akka n ayya❤❤❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much malli 💛

  • @suweni3730
    @suweni3730 ปีที่แล้ว +1

    All the best

  • @chandrasekaraboralugoda5121
    @chandrasekaraboralugoda5121 ปีที่แล้ว +1

    Budusaranai dennatma ❤❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බුදු සරණයි...!!!

  • @kasuriruwandima7258
    @kasuriruwandima7258 11 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉

  • @MEOW_Titty
    @MEOW_Titty ปีที่แล้ว +1

    Congratulations ❤🎉

  • @kosalachathuranga4142
    @kosalachathuranga4142 ปีที่แล้ว +1

    Congratulations 🎉

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      thanks ☺️

  • @SanthusDay
    @SanthusDay ปีที่แล้ว +1

    good choice guys.

  • @EXPLORE_world369
    @EXPLORE_world369 ปีที่แล้ว +1

    congratulations❤❤

  • @damithpathirana8211
    @damithpathirana8211 4 หลายเดือนก่อน

    Turn off Eco mood. I I have been using Aqua for 10 years. Congratulations brother. Good luck ❤

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි!

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @damithaviraj8490
    @damithaviraj8490 8 หลายเดือนก่อน

    උබලා පටිට ලකි මචන්ලා ❤️❤️

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 ปีที่แล้ว +1

    ❤ budusaranai

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බුදු සරණයි...!!!

  • @nishanidissanayaka4362
    @nishanidissanayaka4362 ปีที่แล้ว +1

    Congratulations

  • @polanpola
    @polanpola ปีที่แล้ว +2

    Driving license eka ganat kiynna next video eken... 🤘

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔව් නේද👍🏻

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 6 หลายเดือนก่อน +1

    congratulations

  • @chamarasamarasinghe9564
    @chamarasamarasinghe9564 9 หลายเดือนก่อน +1

    niyami❤❤❤❤

  • @sadunkumara1145
    @sadunkumara1145 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074 10 หลายเดือนก่อน +1

    Congratulations .apita mechanic job offer ekak gana widiyak kiyana please

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි
      sorry...ඒගැන අදහසක් නැහැනේ

  • @hirushika1015
    @hirushika1015 10 หลายเดือนก่อน

    Aiye government ekan hambawena 1569 ape acc ekatada watenne? Apita e salli gnna puluwnda? Nthnm instalment ekata kapenawada? 1569kma hambunada charges kiyla kapila adu une ndda?

  • @SanthusDay
    @SanthusDay ปีที่แล้ว +1

    lankawa wage thami serama oni dewal ehe tiynewa. how cool is that.

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 ปีที่แล้ว +1

    Really happy about you.... how did you apply / find a job in New Sealand.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      thank you.
      Actually, a friend helped me find a job.

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Suba pathum

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @LakmaliRathnayake-iv8lx
    @LakmaliRathnayake-iv8lx ปีที่แล้ว +1

    Akke driving licence thiyenwa eth mata drive karanna ba, bike witarai hodatama puluwan, girl kenek nisa thaniyama job eka karanna yanna public transport use karana eka wiyadam wadida?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      public transport use කරන්න පුළුවන්.city එකට කිට්ටුව ඉන්නව නම් හොද වෙයි.ගොඩාක් ඈතට යනව නම් bus stop ,station තියෙනවද බලන්න.හැමතැනටම bus නැහැ ඒකයි.

  • @joyfoodcorner
    @joyfoodcorner ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @channapathirana7995
    @channapathirana7995 ปีที่แล้ว +1

  • @rajithabhanuka4852
    @rajithabhanuka4852 ปีที่แล้ว +1

    ❤❤

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Budu saranay

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බුදු සරණයි...!!!

  • @user-tu4ru8dl2p
    @user-tu4ru8dl2p 9 หลายเดือนก่อน +1

    Ela

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    ❤❤❤

  • @unusuma247
    @unusuma247 ปีที่แล้ว +1

    Best of luck ....aiye ohe driving lisence aluthen ena kenek kohomada ganne kiyala kiyanna puluwanda....?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      thanks...
      ඒගැන හරියටම දන්නේ නැහැ.අවුරුද්දකට අපේ license එකෙන් drive කරන්න පුළුවන්.ඊට පස්සේ convert කරන්න පුළුවන්ලු.

    • @unusuma247
      @unusuma247 ปีที่แล้ว

      @@magejeewithe lankawe license eken drive karala convert karanakota aye oheth medical yanna oneda aiye...?

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 ปีที่แล้ว +1

    Shook wdi wdiyen hriyanna ona.mgeth dream ekak thma ausi nz kiyanne.❤😢

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 💛ඔයාගේ dream එකට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා අපි wish කරනවා Nadeera 💪🏻

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว +1

    ✌✌😃

  • @samanjanaka578
    @samanjanaka578 ปีที่แล้ว +1

    Saho apith enna inne oya inna petthatamai puluwan nam apita inna theanak hoyaganna udau karanawada

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි මාසයයි එතන හිටියේ, Airbnb එකෙන් තමයි book කරේ.

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +2

    Bro podi prashnyk tynv 🤔
    👍❤️

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      🤔

    • @upendrapubudu5014
      @upendrapubudu5014 ปีที่แล้ว +2

      @@magejeewithe oyalata mehe ayta ewnt puluwan dewal monvada?
      Lankawata .

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      @@upendrapubudu5014 අපිත් තාම අලුත්නේ...ඉතින් හරියටම කියන්න දන්නේ නැහැ.

  • @supunmjayarathna
    @supunmjayarathna ปีที่แล้ว +3

    අයියෙ living cost ගැන විස්තර ටිකක් කියනනකෝ .ඔයාලගෙ life එක යන විදියට

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน +1

      අපේ videos වල විස්තර තියෙනවා

    • @s.aperera2558
      @s.aperera2558 10 หลายเดือนก่อน +1

      මම ඔය රටේ අවුරුසු 13ක් හිටියා උපයන මුදල් සියල්ල ජිවත් වෙන්න වියදම් කරන්න ඕනා ඉතුරු කරන්න හරිම අමාරුයි. දැන් කාමර දෙකේ unite එකක කුලිය සතියකට $500/= හෝ $600/= වෙනවා living cost හරිම ඉහලයි New Zealand 🇳🇿 වල ප්‍රේට්ට්‍රල් 1L වෙනවා $2.80 හෝ $3.00 නමුත් හරිම සාමකාමි රටක්.

  • @vinodasanka1491
    @vinodasanka1491 ปีที่แล้ว +1

    Gisborne walata rawmak danna puluwan dan 😊🎉

  • @samee22i
    @samee22i ปีที่แล้ว +1

    Brand new ewaye pricing kohomada?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බැලුවේ නැහැ

  • @ravinduKaushlya-ch2ff
    @ravinduKaushlya-ch2ff 9 หลายเดือนก่อน +1

    Aiiye student visa enwanm kohmd pris eka

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      sorry අපිට ඒගැන අදහසක් නැහැ

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Auckland da

  • @roshanfernando6212
    @roshanfernando6212 ปีที่แล้ว +1

    Sri lanka license aken kochchara kalayak padinna puluwanda,license aka international karanna onada?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අවුරුද්දකට අපේ license එකෙන් drive කරන්න පුළුවන්,අලුත් license එකෙන්.
      පරණ එකනම් මාස හයයි.

    • @roshanfernando6212
      @roshanfernando6212 ปีที่แล้ว +1

      @@magejeewithe thank you 😊 congratulations 🎊 your new 🚗

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@roshanfernando6212 thanks

  • @MEOW_Titty
    @MEOW_Titty ปีที่แล้ว +1

    Video eka iwara wenna yanne kiyala hitheddi dukai 😢 14:51

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අලුත් වීඩියෝ ගේන්නම් 😊

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +2

    New Zealand left hand drive needa.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      right hand

    • @sunildissanayake
      @sunildissanayake ปีที่แล้ว

      @@magejeewithe Oww really good news like our country

  • @no-ri1cl
    @no-ri1cl ปีที่แล้ว +2

    අක්කෙ මට ol විතරයි තියෙන්නෙ මම lsbf එකේ business management එකට එන්න හිතන් ඉන්නෙ...ලෝන් එකක් අරන් තමයි එන්නෙත්..diploma එක ඉවර කරලා කෙලින්ම job වලට යන්න පුලුවන් ද අක්කෙ ආවොත් සල්ලි හිර වෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන් ද වෙන රටකට යන්න පුලුවන් ද...අනේ plzz reply කරන්න ලොකු උදව්වක්

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +2

      ඔයා එන්න හදන course එකට තියෙන jobs මොනාද කියලා අපිට අදහසක් නැහැ. Singapore වල job එකක් කරන්න work pass එකක් ඕනි.ඒගැන පැයක විතර video එකක් අපි කරලා තියෙනවා.ඒකේ හැම විස්තරයක්ම තියෙනවා.
      diploma එක ඉවර වුණාම ඔයාගේ qualifications වලට work pass එකක් apply කරන්න පුළුවන්ද කියලා අපිට හරියටම කියන්න බැහැ.ඒ course එක කරලා jobs හොයාගත්ත අය ඉන්නවද බලන්න.
      Singapore වල living cost එක වැඩි නිසා ඔයාට සල්ලී ටිකක් අතේ තියෙන්න වෙනවා.student living cost එක ගැන අපි video එකක් කරලා තියෙනවා.ඒකෙන් වියදම ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

    • @no-ri1cl
      @no-ri1cl ปีที่แล้ว +1

      @@magejeewithe thank you so much akke

  • @NuwanManju
    @NuwanManju 11 หลายเดือนก่อน

    බැරිවෙලාවත් නවසිලන්තේ අවොත් .....
    ඒක නම් සොරි තමයි.

  • @thilinit1265
    @thilinit1265 10 หลายเดือนก่อน +1

    Car sell eke name mkakda

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      video එකේ තියෙනවා

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 11 หลายเดือนก่อน +1

    Koheda place eka

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      video එකේ විස්තර තියෙනවා

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 6 หลายเดือนก่อน

    Enna kramayak kiyanna

  • @pocketgear
    @pocketgear ปีที่แล้ว +1

    ලංකාවෙ Driving License එකෙන් වාහන ගෙනියන්න පුළුවන්ද?

    • @niroshawijesekara9749
      @niroshawijesekara9749 ปีที่แล้ว +1

      Avuruddak puluvan. Visa eka pennala International driving licence eka ganna

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අවුරුද්දකට අපේ license එකෙන් drive කරන්න පුළුවන්,අලුත් license එකෙන්.
      පරණ එකනම් මාස හයයි.

  • @ravindu790
    @ravindu790 ปีที่แล้ว +1

    Civil degree eka government campus ekakinda gaththe?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      නැහැ

    • @ravindu790
      @ravindu790 ปีที่แล้ว

      @@magejeewithe e gana wisthara kiyanna aiye video ekakin.

  • @motivationhub3072
    @motivationhub3072 ปีที่แล้ว +1

    නවසීලන්තයේ අවු.3 කටද ඉස්සෙල්ලා ම වීසා ගහන්නෙ

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපිට තුනක් හම්බුණා

  • @lahiruakalanka1685
    @lahiruakalanka1685 ปีที่แล้ว +1

    මම කාර් එක ගත්තෙත් ඔතනින් තමා

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      නියමයි 🤜🏻🤛🏻
      ජය වේවා...!!!

  • @ireshasamandari4277
    @ireshasamandari4277 ปีที่แล้ว +1

    Akke mulinma oyala denna ta suba pathum akke mage husban government job ekak karanne apita niwadu dala aurudu 5k ohe job ekak karanna barida adahasak denna ko

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි!
      job එකක් හොයාගත්තොත් එන්න පුළුවන්.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      job websites වලින් බලලා apply කරන්න

  • @channapathirana7995
    @channapathirana7995 ปีที่แล้ว +1

    driving license new zealand

  • @Sohanshavi
    @Sohanshavi 10 หลายเดือนก่อน +1

    ලස්සන couple ekak.අයිය් දෙයක් දැන ගන්න ඔයාව contact කොහොමද?

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      thanks malli
      අපිට email එකක් එවන්න

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 6 หลายเดือนก่อน

    කාර් හෙන ගනන්නෙ ඔහෙත්

  • @s.aperera2558
    @s.aperera2558 10 หลายเดือนก่อน +1

    මොකක්ද බන් තම සැමියාට අයියා අයියා කියන්නේ ?

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි

  • @motivationhub3072
    @motivationhub3072 ปีที่แล้ว +2

    ඇයි ඔයාක සින්ගප්පුරු වලින් ආවෙ

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      job එකකට ආවේ

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +1

    New Zealand draiwing license ganna oona nadda?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අවුරුද්දකට අපේ license එකෙන් drive කරන්න පුළුවන්

  • @Pasan1126
    @Pasan1126 ปีที่แล้ว +1

    Oyaala aawe kohomada kiyala kiyannako ayye

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      ඉක්මනින්ම ඒගැන video එකක් ගේනවා

  • @dilrukshiags8585
    @dilrukshiags8585 ปีที่แล้ว +1

    Congratulations pute

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      thank you so much

  • @Lankaplants
    @Lankaplants ปีที่แล้ว +1

    Nice video,Thank you

  • @Ishankasew12
    @Ishankasew12 8 หลายเดือนก่อน

    Hi.car ekata ona una document monada?
    Whatsapp number ekak denna puluwanda ?

  • @donhiranya5641
    @donhiranya5641 ปีที่แล้ว +1

    Congratulations guys❤🎉

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Thank you so much Hiranya 💛

  • @chanakarathnapala-sd5iz
    @chanakarathnapala-sd5iz ปีที่แล้ว +1

    Congratulations 🎉🎉🎉

  • @melvinaperera8338
    @melvinaperera8338 ปีที่แล้ว +1

    Congratulations

  • @dularalakshan2207
    @dularalakshan2207 ปีที่แล้ว +1

    ❤❤

  • @dushmantakasun6248
    @dushmantakasun6248 ปีที่แล้ว +1

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 ปีที่แล้ว +1

    Congratulations ❤

  • @thakshilamaduwanthi3177
    @thakshilamaduwanthi3177 ปีที่แล้ว +1

    Congratulations ❤

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 ปีที่แล้ว +1

    Congratulations

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 ปีที่แล้ว +1

    Congratulations