කොරියාවෙන් සුබ පණිවිඩයක් | රැකියා ගිවිසුම් ලැබීම වැඩිවෙයි | korean exam 2023 | SLBFE | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 319

  • @N.Kariyawasam86
    @N.Kariyawasam86 ปีที่แล้ว +30

    ඉතා වැදගත් වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරිම ගැන ද.බුලට් නාලිකාවට බොහොමත් ස්තුතියි 🙏🙏🙏🙏

  • @saliyawimalasena629
    @saliyawimalasena629 ปีที่แล้ว +15

    ඉතාමත් හොද පැහැදිලි කීරීමක් යාපා මැතිතුමණි

  • @හීන්බඩා
    @හීන්බඩා ปีที่แล้ว +11

    යාප මහත්තයත් පිලිතුරු දෙන විදිය හරිම ආදරනීයය් ❤❤❤❤💐💐💐💐

  • @harendrakumara6362
    @harendrakumara6362 ปีที่แล้ว +4

    "කට උඩහ පුවත්" සම්බන්ධව කියන්න ඕනෙම ටිකක් අන්තිමේදි හරි කියන්න ඕන විදියටම කියපු එක ගැන සතුටුයි.!👌 🙏Respect..!😎 😊💝"Yapa sir"💪

  • @mdh7372
    @mdh7372 ปีที่แล้ว +3

    ගිහින් ආව අයට නැවත යද්දි පෙර විගමනික පුහුණුව අයින් කරලා දෙන්න පුලුවන් නම් වටිනවා,,,ආයි ආයි පුහුණුවක් ලබන එක තෙරුමක් නැති වැඩක් කියලයි හිතෙන්නෙ,,,එ ගැන පුලුවන් නම් අහන්න,,,

  • @dhammikapriyashantha6248
    @dhammikapriyashantha6248 ปีที่แล้ว +6

    භාෂාව දන්න වැඩ කරපු අය.පරන කොම්පැනි සම්බන්ධ කරලා..නැවත යවන වැඩ පිලිවෙලක් සකස් කරන්න

  • @sureshmadusnkaperera9300
    @sureshmadusnkaperera9300 ปีที่แล้ว +5

    හැමෝම කතා කරන්නේ නිශ්පාදන අංශය ගැන විතරයි දීවර අංශය ගැන වැඩිය මුකුත් කියන්නේ නෑ දීවර අංශය ගැනත් විස්තර කරන්න ඒ සම්බන්ධයෙන් දේවල් skill test එක එහෙම 🙄

  • @pubudu_indrajith97
    @pubudu_indrajith97 11 หลายเดือนก่อน +1

    අලුත් නිවුස් එකක් Update එකක දෙන්න. 2024 වෙබ් එකෙ රැදිලා ඉන්න පිරිසට අදාලව. හා 2024 කොට එක සම්බන්ධයෙන් . ඔබට ස්තුතිය

  • @baassarabaassara
    @baassarabaassara 10 หลายเดือนก่อน +1

    මේ තොරතුරු ලබාදෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Niroshanrodrigo91
    @Niroshanrodrigo91 ปีที่แล้ว +9

    ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සම්බන්ධ වීඩියෝ එකක් ඕනී

  • @chinthaka6736
    @chinthaka6736 ปีที่แล้ว +10

    කෝටා එක කොචිචර ලැබුනත් කොරියානු ජාතිකයින්ට ලංකාවේ අය ඕන වෙන විදියට තමයි යන්න වෙන්නෙ

  • @suriyabandara74
    @suriyabandara74 ปีที่แล้ว +5

    The Bullet ගොඩක් ස්තුතියි

  • @chamilapresad8012
    @chamilapresad8012 10 หลายเดือนก่อน

    මම කොරියානු සමාගමට මගෙ ගැටලුව කියුවා....
    එයාලා එහෙ රැකියා ආයතනයෙන් විමසීමක් කරලා...
    කොරියානු රැකියා ආයතනයෙන් කියලා තියෙන්නේ ලියාපදිංචියට කිසිම ගැටලුවක් නෑ කියලා...

  • @හීන්බඩා
    @හීන්බඩා ปีที่แล้ว +5

    ❤❤❤❤ සුපිරි නිවේදකයෙක් 💚💚💚💐💐💐

  • @sachiya8921
    @sachiya8921 ปีที่แล้ว +8

    වීඩියෝ එකක් එනකන් බලන් ඉදියේ

  • @harshagunathilaka7548
    @harshagunathilaka7548 8 หลายเดือนก่อน

    The bullet ඔයාලට පුලුවන් නම් 2023/03/19 දිනකොරියාවට යෑමට සිටිය අයගෙ ගුවන් ගමන කැන්සල් කරා. ඒ සම්බන්දව විදේශ සේවා ආයතනයේ නිසි බල දාරයෙක් සමග සාකච්චාවක් ලබාගෙන ඒ අයගේ රැකියා සුරක්ෂිතව තාවය හා ඔවුන් නැවත කොරියාව බලා පිටත් කරන දින වකවානුවක් ලබාදීම ගැන විමසීමක් කරන්න.ස්තූතියි

  • @shalukalakshitha
    @shalukalakshitha 9 หลายเดือนก่อน

    ඉගෙනගන්න බැරි ළමයි ඉන්නවා ඒ අයට කවදාවත් යන්න වෙන්නෙ නෑ පව් නේද ඒ ළමයි 🥺✨️❤️

  • @TharinduDinelka
    @TharinduDinelka ปีที่แล้ว +6

    ❤ස්තුති The Bulat

  • @SANJAYA473
    @SANJAYA473 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහෝමත්ම ස්තුති වන්ත වෙනවා. දැනුවත් කිරීම සම්බන්ධව

  • @chamilapresad8012
    @chamilapresad8012 10 หลายเดือนก่อน

    ලියාපදිංචිය ඉක්මනින් සිදු කලොත් මට ඉක්මනින් කොරියාවට යන්න පුලුවන් .....

  • @supunsankanath
    @supunsankanath ปีที่แล้ว +12

    හැමෝගෙම සිහින සැබෑ වේවා.🙏

  • @DhanushkaAluthgama-ty5zb
    @DhanushkaAluthgama-ty5zb 11 หลายเดือนก่อน

    යාපා සර් හරි nihathaman කෙනෙක් බුදු සරණයි ඔබ තුමාට

  • @chamaramadhuranga387
    @chamaramadhuranga387 ปีที่แล้ว

    දසුන් මහත්මයාට හැකිනම් ඊලඟ වැඩසටහනේදී විශේෂ විභාගය ගැන, අවසානයේ සේවය කල ආයතන වැසුනු අය සඳහා ගිවිසුම් ලැබීමේ අවස්ථා ගැන විමසන්න. ස්තුතියි

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +5

    ඊශ්‍රායලය කෘෂිකාර්මික රකියා සම්බන්ධයෙන් කරන්නකෝ

  • @24HKS270
    @24HKS270 ปีที่แล้ว +8

    තැන්කස් සර් අපිව මෙි සමිබන්ධව දැනුවත් කරනවට.❤❤

  • @24HKS270
    @24HKS270 ปีที่แล้ว +2

    Wooow අනිවාර්යයෙන්ම yanwa❤❤

  • @MANIYAMUSIC
    @MANIYAMUSIC 11 หลายเดือนก่อน

    එතකොට මේ අවුරුද්දේ ලියන ඔක්කොම මෙ අවුරුද්දෙ කෝටා එකට අහු වෙන්නෙ නෑ ..3 වෙනි වාරේ ඔක්කොම අහු වෙන්නෙ..ලබන අවුරුද්දෙ කෝටා එකට

  • @janakarajiw2060
    @janakarajiw2060 ปีที่แล้ว +4

    ඊස්‍රායල් කෘෂිකර්ම ජොබ් ගැන වැඩසටහනක් කරන්න

  • @susanthakarunanayake4352
    @susanthakarunanayake4352 ปีที่แล้ว +1

    Godak pin ayiye api video akak anagak balan enne agri mechara awith kiyala danagattha eka patta sathutuy.hoda deyak wey hamotanma❤

  • @maheshlanka9777
    @maheshlanka9777 ปีที่แล้ว +8

    Vayasa 45 dakva wadi kirima gana moktuth adahasak nadda danna

  • @NiwanthakaPremarathna-oo4dt
    @NiwanthakaPremarathna-oo4dt ปีที่แล้ว +5

    Siyaluma denage sihina deshaye sihinaya seba wewa!!!!!

  • @nishanthadulip9616
    @nishanthadulip9616 ปีที่แล้ว +2

    සර් ගොඩක් ස්තුති 🙏🙏🙏♥️

  • @107p-wl8ed
    @107p-wl8ed ปีที่แล้ว +34

    2024 ජනවාරි පෙබරවාරි වගේ Admission දෙන්න වැඩ පිලිවලක් කරානම් හොදයි yapa sir??..නැත්තම් 2024 exam කරල පාස් වෙන ළමයින්ට 2025 තමයි skill යන්න වෙන්නෙ🤔

    • @chamindanalaka5426
      @chamindanalaka5426 ปีที่แล้ว +3

      ඇඩ්මිශන් දෙන්න එක තීරනෙ කරන්නෙ කොරියාවෙන් බන්.3 සෙට් එක ඉවර වෙන්නෙත් අප්‍රේල්.අප්‍රේල් වලින් පස්සෙ තමා ඇඩ්මිශන් දුන්නොත්

    • @S.G.K.Priyadarshana
      @S.G.K.Priyadarshana ปีที่แล้ว +2

      2022 ලියපු අපිත් තාම ලංකාවේ නිශ්පාදන😢

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +1

      ​@@S.G.K.Priyadarshanaඅවුරුද්දකට වඩා වැඩි ද මචන්?

    • @thilakAlwis-i7l
      @thilakAlwis-i7l ปีที่แล้ว

      නිෂ්පාදන උනත් ලකුණු ප්‍රමාණය වැඩි අනුව, exam eke බලපානවා ඇති

    • @prasannapushpakumara
      @prasannapushpakumara ปีที่แล้ว

      Koriyawata yawana girlslage kotawa5% kiyanawa Oyala. 2500 asanna pramanayak exam pass kara. E anuwa girlsla 125 exam eka anuwa koriyawata yawana oni. Namuth methana girlsla 500 k vithara exam 160 wedi innawa neda. E anuwa aththatama adala kotawata athulath girllata wenawa cutoff mark denna oni. Pirimi ayata wena cutoff mark denna oni neda. Awasane wenne kollanta himi kota ekata girl la ekathu wela exam pass wena kollange pramanayath adu wenawa. 😢😢😢

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 ปีที่แล้ว +2

    The bullet වැඩ සටහන කරන ඔබතුමාව පුද්ගලිකව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් තියනවද

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว +3

    2024 exam එකට ඇඩ්මිශන් පෙබරවාරි වල දෙයිද දසුන් මහත්තමයා

  • @chamilapresad8012
    @chamilapresad8012 10 หลายเดือนก่อน

    සර් මම 2023 කොරියානු භාෂ(special) විභාගය සමත් වෙලා ඉන්නේ....
    මම දැනට සාමාන්‍ය කොරියානු භාෂා web 1 ලියාපදිංචි වෙලා ඉන්නේ...
    සාමාන්‍ය web 1 ලියාපදිංචි නිසා special web 1 ලියාපදිංචි කරන්න බෑ කියලා විදේශ සේවා 1න් කියනවා...
    මට කොරියන් company 1න් කතා කරා...එයාලට දැනටමත් මම විභාගය සමත් කියලා කොරියානු රැකියා ආයතනයෙන් දැනුම් දීමක් කරලා...

  • @amilaamila6266
    @amilaamila6266 ปีที่แล้ว +20

    වයස 45 වත් කරන්න කතා කරන්න ...45 වෙනකන් ඉන්නවා පට්ටම වැඩ්ඩෝ...40-ත් 45ත් ඉන්නේ හොද වැඩ කාරයෝ

    • @tharangapushpakumara8142
      @tharangapushpakumara8142 ปีที่แล้ว +7

      වයස 45 වෙනකම් දෙන්න ඉල්ලීම් ඉදිරිපත් කිරීමු

    • @RuwanEkanayaka-cu8bk
      @RuwanEkanayaka-cu8bk ปีที่แล้ว +3

      ඇග්‍රිමන්ට් එනවා අඩුයි බන් 30න් උඩ මට 34යි අවුරුද්දක් වෙබ් එකේ

    • @songsfilms224
      @songsfilms224 10 หลายเดือนก่อน

      Sattakin Malli math koriyan. 2 park. Liwuwa. Lakunu 4 madi unae. Deparema

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දෙනවා... හුඟාක් වැදගතත් වැඩසටහනක්.

    • @noranshahad8167
      @noranshahad8167 ปีที่แล้ว

      Obqthumata bohoma thuthi gahanu lamaibadawa gannawada

    • @ruwanbandara6586
      @ruwanbandara6586 ปีที่แล้ว +1

      ඒක ඇවිල්ලා යූටියුබ් චැනල් මාපියාව....🤮🤮🤮🤮🤮

  • @LahiruSandaruwan-g2t
    @LahiruSandaruwan-g2t ปีที่แล้ว +2

    Thnks the bullet for the news

  • @athulakumara8601
    @athulakumara8601 ปีที่แล้ว +2

    ස්තුති

  • @onlife8230
    @onlife8230 ปีที่แล้ว +6

    දසුන් අයියේ ඔය රත්නපුරේ කොරියන් training කරන වීඩියො තව දාන්න පුලුවන්ද Full Video එකක් 👍

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +2

      ඒක අනිවාර්‍ය්යෙන්ම දානවා. බලන්න

    • @kanchanavithanage3429
      @kanchanavithanage3429 ปีที่แล้ว

      @@TheBulletSriLanka oya rathnapureda

  • @sl-shortvedios9676
    @sl-shortvedios9676 ปีที่แล้ว

    අනේ නිකන් පලයන් බන් උබලා යන්න... 2023 cttf eka 14 k කියලා අන්තිමට කිව්වෙ 6000 ක් කියලා 😂😂😂😂

  • @amalyasith5716
    @amalyasith5716 ปีที่แล้ว +1

    godak hoda youtube chenal ekak.

  • @sudararashmika1898
    @sudararashmika1898 ปีที่แล้ว +10

    ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා😂😂😂😂

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +3

    විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ..

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 8 หลายเดือนก่อน

    Web eke Inna kattiya mulin pita karala ..igawa para aluth kattiya web ekata dammoth hodai neda.... mamath 2023 exam kale....2022 kattiyath thama innaww... agreement aweth aduwen....Kello kollo godak dewal athaharinnama mekata bahala Wade goda daa ganne....ithin web eke Kala nikan iwara wenakan balan Inna unoth eka sadarana na neda.....mechara Kota enawa kiyaddi godak kello kollo hops thiya gannawa..man hithanne Mita wada sadaranyak wenna oni

  • @anyme3824
    @anyme3824 ปีที่แล้ว +5

    Bullet number dannako විස්තරයක් කියන්න

  • @achiyaofficial123
    @achiyaofficial123 ปีที่แล้ว +5

    Niyamai ayya ❤

  • @tharukabimsara5669
    @tharukabimsara5669 ปีที่แล้ว +6

    Koreawata yanawamaiiii 💙💙🇰🇷🇰🇷🇰🇷

    • @sumithkumara3453
      @sumithkumara3453 ปีที่แล้ว

      ඇයි බල්ලෝ කන්නද😅😅

  • @rathnayakaarachchigegayanm1780
    @rathnayakaarachchigegayanm1780 ปีที่แล้ว +1

    කොරියාවට ගෘහ සේවිකාවන් බදව ගන්නව කියල තිබුන.ඒ සම්බන්ධව හරි විස්තරයක් හොයල කියන්නකො

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +3

    Thank you sir 🙏

  • @apisrilanka761
    @apisrilanka761 ปีที่แล้ว +1

    ඔය ටෝක් වැඩක් නෑ, 2019, 2020 exam පාස් උන කොල්ලො තාම මෙහේ වේලෙනවා

  • @thrisankawasana5723
    @thrisankawasana5723 11 หลายเดือนก่อน +1

    Dawani para normal vebahagaha karapu ayata yanna annea natha ai

  • @amilamadusanka6369
    @amilamadusanka6369 ปีที่แล้ว +2

    ධීවර කඩයිම් ලකුණු හරියට කියන්න පුළුවන් ද.සර්

  • @dilushapiumal-ur2zf
    @dilushapiumal-ur2zf 11 หลายเดือนก่อน +1

    2024 ubt exm එකක් නෙද තියනව කියන්නෙ එ ගැන කතා කරන්නැද්ද

  • @nipuni8704
    @nipuni8704 11 หลายเดือนก่อน +1

    Agriculture field eka genth kiynnko…..

  • @dilshanpushpakumara5412
    @dilshanpushpakumara5412 10 หลายเดือนก่อน

    Aiya korean student visa gana video ekk karandako puluwn thram ikmnta dend puluwnm hodai . Student visa apply kranwnm krnd puluwn viswasa aythna ganth ekka ikmnta video ekk dendko

  • @vihagaravidu7974
    @vihagaravidu7974 ปีที่แล้ว +1

    Ship building exam ekak aphu thiywd kiyl video ekk krnn

  • @AshenSrimal-s1l
    @AshenSrimal-s1l 11 หลายเดือนก่อน

    සර් ඇඩ්මින් ගත්ත පාස්පෝට් එක තව. වසර. 4. කින් expayar වෙනවා ගිවිසුම් ලැබුනොත් පාස්පෝට් එක. අලුත් කරද්දී. ප්‍රශ්නයක් වෙඉද. 🙏 අනේ කියනවද. ලොකු උදුවක්.

  • @NilanthaRajapaksha
    @NilanthaRajapaksha ปีที่แล้ว +2

    Thanks A Lot 😍

  • @sugandhikasugandhika6092
    @sugandhikasugandhika6092 ปีที่แล้ว

    🎉waysa 36 අවුල් nathda .liyala වැඩක් නැති වෙයිද mahathayo

  • @kavindumalshan9979
    @kavindumalshan9979 ปีที่แล้ว +1

    කාට්ටියගෙ ඇයි රිසාල්ට් එක කලින් බලන කොට පාස් කටෝෆ් මාක් ආවම ෆේල් ඇයි එහෙම වෙන්නෙ මේකට දේශපාලන බලපෑමක් තියෙනවද

  • @ddkkekirawa
    @ddkkekirawa ปีที่แล้ว +17

    කොච්චර කිව්වත් special exam ලියපු අපි තවම මහ පාරේ.ඇයි එහෙම කරන්නේ ඔය කියන දේ වෙන්නැ හැමදාම

    • @PrathapBinance
      @PrathapBinance ปีที่แล้ว

      Special exam කියන්නෙ මොකක්ද

    • @shanishani449
      @shanishani449 ปีที่แล้ว

      Oya mona awruddeda special exam kale...

    • @ddkkekirawa
      @ddkkekirawa ปีที่แล้ว

      @@shanishani449 2022 broo

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว

      @@PrathapBinancespecial kiyanne කොරියාවෙ වැඩ කරල තියෙන අයට තියෙන විභාගය

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq ปีที่แล้ว +6

      ඒක පාරක් ගිහින් ඇවිත් හම්බකරපුවා නාස්ති කරගෙන..ආයේ යන්න හදනවා..අලුතින් යන්න ඉන්න කොල්ලොන්ට තමා කෙලවෙන්නේ

  • @Invi76
    @Invi76 ปีที่แล้ว +3

    ගොඩක් අය කියනවා ලකුණු display උන එක නෙවෙයි බලද්දි කියෙන්නේ කියල⁣.exam ලියලා result ආවා ගමන් conformation message එකක් හරි mail එකක් හරි එන විදියට දෙයක් කරන්න පුලුවන් ද කියලා අහන්න පුලුවන්ද 😊

  • @hansanimadhumali1604
    @hansanimadhumali1604 ปีที่แล้ว +2

    Good job.👍

  • @tharindudilshan9132
    @tharindudilshan9132 9 หลายเดือนก่อน

    Aye video akak ona me mase korean admishan denava api giye aurudde 3set ake exam kare akunu adui ath ape prathipala tama nati handa apita me admishan ganna barida kiyala video akak ona

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +2

    E7 visa genath aluth video akak krnn ko

  • @Malki-o7w
    @Malki-o7w ปีที่แล้ว +2

    මන් විවාහවෙලා ඉන්නෙ ඒත් දැන් මහත්තයත් එක්ක කිසි සම්බන්දයක් නෑ දික්කසදවෙන්න ඉන්නෙ .හැබෙයි දික්කසාද වෙන්න මොකුත් පියවරක් අරනුත් නෑ මන් අවිවාහයි කියල දැම්මොත් ප්‍රශ්නයක්ද

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว

      ඔව් අව්ල්

    • @sdmaxbro894
      @sdmaxbro894 ปีที่แล้ว

      Oya kohedaa

    • @Malki-o7w
      @Malki-o7w ปีที่แล้ว

      @@gjdilhara2538 වැඩිය හොයන් නෑ කියල තියනවනවනෙ වීඩියෝ එකේ. එහෙම අවිවාහකයි කියල දැම්මොත් මොකකද අවුල . කොහෙන්හරි චෙක් වෙනවද

    • @Malki-o7w
      @Malki-o7w ปีที่แล้ว

      @@sdmaxbro894 ඇයි

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      gataluwal no

  • @SadunKumara-q6q
    @SadunKumara-q6q ปีที่แล้ว

    Mawan danuwath kirim sidu karana obata bohoma sthuthi

  • @mixpickle0330
    @mixpickle0330 ปีที่แล้ว +2

    2024 exame eka gana video ekak ona 🇰🇷🇰🇷

  • @LakshanEkanayake-q8u
    @LakshanEkanayake-q8u 11 หลายเดือนก่อน

    2024 ඉදිකිරිම් කොටා එකක් එයිද...ඉදිකිරීම් අංශය ගැන විස්තර අහල බලන්නකො

  • @sanjukumara3014
    @sanjukumara3014 ปีที่แล้ว +5

    2022/2 set eke tawa agri awe nati aya innawa e ayata ilaga cota eken agri eida?plz answer ekak denna😢

  • @Senu457
    @Senu457 ปีที่แล้ว +2

    අනෙ සර් මම විඩියො එක බැලුවා ගොඩක් වටිනවා.පුලුවන්නම් මට කියන්නකො සර් දීවර ලකුනු බලන්නෙ කොහොමද කියලා මට ලකුනු 130එත් සර්ලා කියනවා පන්ති එන්න එපා කියලා 135 ඔනී කියලා අනෙ සර් උදව් කරන්නකො පාස්ද ෆෙල්ද කියලා බලන මට🙏🙏🙏🙏🙏🙏

  • @induperera846
    @induperera846 10 หลายเดือนก่อน

    anee sar 2024 janawari pebarawariwala aedmishan denna kiyannakoo.nethnam wibageta wayasa wediwenawa liyanna.israyil wagee awurudu 40 simawa dakwa wibageta penisitinna awasthawa salasala denna.

  • @ruwanjayasinghe9733
    @ruwanjayasinghe9733 ปีที่แล้ว +4

    Wayasa seemawa 45k karanna bari ai . ? Ai e gana katha nokaranne? Gihin awa aya bashawa danna aya godak innawa. 45 wayas seemawawath danna

  • @SanikaKarunamuni
    @SanikaKarunamuni 11 หลายเดือนก่อน +1

    Koriyan walata Caregiver walata kotawak enawa kiyala kiwa neda..egana thama nadda ..

  • @Niroshanrodrigo91
    @Niroshanrodrigo91 ปีที่แล้ว +3

    Thanks ❤

  • @maheshlanka9777
    @maheshlanka9777 ปีที่แล้ว +1

    Podi video ekkak karannako Israel gannawa kiyana agriculture job Visa gana. Thanks

  • @sithumdilshan2004
    @sithumdilshan2004 ปีที่แล้ว

    ඇයි මේ පාර shipbuilding exam එක තිබ්බෙ නැද්ද...😢💔

  • @JayanthaKapila
    @JayanthaKapila 9 หลายเดือนก่อน

    2020. 07 mase api weba ekke ain una korona kale e aya can ekka dena koriyawe kusi karume wada walata yana.

  • @maheshfdo5077
    @maheshfdo5077 ปีที่แล้ว

    Aiye mekata answer ekak onemai.... Medicle bladdi HIV vitharada balanne naththan wenath samaja rogayak tibboth yanna barida.... Herpes tibboth aulakda....

  • @rp9685
    @rp9685 ปีที่แล้ว +2

    කොරියන් විබාගයට වයස් මට්ටම වැඩි කරන්න කියල ඉල්ලීමක් කොරියාවට කරන්න සර් ප්ලීස් .

  • @anyme3824
    @anyme3824 ปีที่แล้ว +5

    ඔකෙ ehen file eka beluvama mediation කියලා ekak vetenava ehemavath nethi un innava

  • @amila2525
    @amila2525 ปีที่แล้ว +2

    ඔන්න ආයිත් කෘෂිකර්මාන්තයට මාස 10ක වීසා එකක් එනවා කියලා රාවයක් යනවා . මේකෙ ඇත්ත නැත්ත කුමක්ද ???

  • @electriclokka3944
    @electriclokka3944 10 หลายเดือนก่อน +1

    සහතික මොනවද බලන්නෙ

  • @sihanwijesingha2273
    @sihanwijesingha2273 ปีที่แล้ว

    video eka danakan bala bala hitiye

  • @IndilaIndika-xg6uj
    @IndilaIndika-xg6uj 11 หลายเดือนก่อน

    කාන්තාවක් විදිහට කොරියන් ගිහින් දීවර ජොබ් එකක් සුදුසු ද,මොනවා ද ජොබ්

  • @chathuranga_vlog
    @chathuranga_vlog ปีที่แล้ว +35

    2024 𝚎𝚡𝚊𝚖 කරන්න ඉන්න කට්ටිය කෝ😊

    • @sasindumalshan7558
      @sasindumalshan7558 ปีที่แล้ว +2

      Innw

    • @sasindumalshan7558
      @sasindumalshan7558 ปีที่แล้ว +2

      Kohomd lisnin peththa hada ganne kohomd

    • @chathuranga_vlog
      @chathuranga_vlog ปีที่แล้ว +3

      හොදට 𝚕𝚒𝚜𝚗𝚒𝚗𝚐 අහපන් මචන් 𝚝𝚛𝚊𝚌𝚔 එහෙම තව 𝚢𝚘𝚞𝚝𝚞𝚋𝚎 𝚎𝚔𝚎 තියෙන 𝚕𝚒𝚜𝚗𝚒𝚗𝚐 පේපර් කරහන්❤️💪

    • @Shana_x2K
      @Shana_x2K ปีที่แล้ว +2

      තාම ඇඩ්මිශන් දාන්න ආවෙ නෑ නේද

    • @chathuranga_vlog
      @chathuranga_vlog ปีที่แล้ว +2

      තවම නෑ

  • @TharinduLakmal...
    @TharinduLakmal... ปีที่แล้ว +3

    Exam date බලන link එක් වැඩ කරන් නෑ නේද දැන්

  • @anyme3824
    @anyme3824 ปีที่แล้ว +3

    2022 vibage liwwa barak innava thamath ayi bn boru කියන්නේ

    • @S.G.K.Priyadarshana
      @S.G.K.Priyadarshana ปีที่แล้ว

      ඔව් බන් අපිට මොකුත්ම නෑ ගොඩක් ඉන්නො😢

    • @kariyakaranage567
      @kariyakaranage567 ปีที่แล้ว

      මුංගේ කයිවාරුව විතරයි

  • @senisaelvitigala5598
    @senisaelvitigala5598 ปีที่แล้ว

    2024 exam karanne අපියල් වෙල නෙද

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว +1

    Ane mHaththayo api gihin awilla normal eka liyala apita mediation wath nane

  • @yassa7403
    @yassa7403 ปีที่แล้ว

    අනේ අයියේ වැක්සීන් එකහ් බලනවද කියල අහන්නකො ඉලගපාර එකේ

  • @surangachamara9552
    @surangachamara9552 ปีที่แล้ว

    Agricalcher wala koriyawe koiwage watupakda labenne danaganna puluwanda sir

  • @AnushikaIlangasinghe-sm5rr
    @AnushikaIlangasinghe-sm5rr 11 หลายเดือนก่อน

    Sudukabara kiyana rogaya thiyena kenekta mekata awasthawak thiyenawada

  • @jumma6405
    @jumma6405 ปีที่แล้ว +3

    👑❤

  • @hiruwa4266
    @hiruwa4266 ปีที่แล้ว +4

    ඇග්‍රි ආපු නැති වෙබ් එකෙ දැනට කියක් ඉන්නවද කියල කවුරුත් කියන් නැ 😗

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      එහෙම කියන්නේ කොහොමද? වෙබි එකට යනවා එනවා. අනික 14820 ක් වගේ පිරිසක් නිරන්තරයෙන් ඉන්නවා

  • @chamarasampathsampath1640
    @chamarasampathsampath1640 ปีที่แล้ว

    aiye awrudu 4.10iwarawela corona nisa awruddak visa natuwa inna una.ahuwela nemei awe kamaththen awe.aye yanna puluwanda

  • @madupriyadarshani2127
    @madupriyadarshani2127 ปีที่แล้ว

    සර් exam සහ අනෙකුත් දේවල් පාස් උනොත් තමන් දන්න කෙනෙක් කොරියා වල ඉන්නව නම් ඒ කෙනාට කියල කන්ට්‍රැක් එකක් ලබා ගැනීමේ ක්‍රමයක් තියනවද

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. ปีที่แล้ว

    Hotel vacancy සඳහා ලංකාවට aprovel දුන්නද 🤔